@@ChandraPathirana-g4j auntie apita marenna kiyala na palliyenda ane buddhism igena gatte 😅 acharithwa brahma chariyan aladdha yobbane danan gathawawath ahala na wagene. maussa jiwithayak labena eke watinakama apita ugannawa api sinnersla nemei. Buddhists do not regard man as sinful by nature of in rebellion against god. Every human being is a person of great worth who has within himself a vast store of good as well as evil habits. Man's sorrow is his own making and is not handed down by a family curse or an original sin of a primeval ancestor. Buddhists do not accept the belief that this world is merely a place of trial and testing. Everyone is responsible for his own good and bad deeds, and that each individual can mould his own destiny. Ketiyen kiwwoth ai auntie dewiyo piliganne? Ekko eternal hell ekata yanna bayai nattan cravings for heavenly eternal pleasure. ai heaven cravings thiyenne? Asa kana nahaya diva agen kiyana doors walin Kama sapa widinna asa nisa. mamath me loke ekthara kenek widihata inna one kiyana kamaththa. karana dewal walata samawak labei kiyala comfort zone ekaka innawa wena kenek apiwa bera gani kiyala depend wela innawa e seramagema mulaya hewwoth thanhawa, sadakalika nithya athmayak atha kiyana drushtiya, chathurarya sathya dannati ignorance eka nisa. සත්ත්වයාත් ලෝකයත් ඉබේ ම ඇති වූයේ ය, කෙනකු විසින් මවන ලද්දේය, සුව දුක් විඳින ඒ ඒ කටයුතු සංවිධානය කරන ශරීරය හා සිත ස්වවශයෙහි පවත්වන කිසිකලෙක නො මැරෙන ජාතියෙන් ජාතියට යන ආත්මයක් ඇත්තේ ය, යන මේ දෘෂ්ටි ඇති වන්නේ ප්‍රතීත්‍ය සමුත්පාදය ආවරණය කරගෙන සිටින අවිද්‍යාව නිසා ය. ඒ ඒ දෘෂ්ටි ගෙන සිටින අයට ඒවා ඔප්පු කිරීමට නොයෙක් හේතු යුක්ති මතු කර දෙන්නේ ද අවිද්‍යාවෙන් ම ය. ...දැකීම් ඇසීම් ආදි ක්‍රියා සිදු කරන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පඤ්චස්කන්ධය නැති වී ගිය ද නො නැසී ඉතිරි වන දෙයක් ඇත, ඒ ආත්මය යි පැවසූහ. පක්ෂියා වාසය කරන කැදැල්ල බිඳුනු කල්හි අන් කැදැල්ලකට යන්නාක් මෙන් ශරීරය බිඳුනු පසු ආත්මය අන් ශරීරයකට යන්නේය යි ඔවුහු පවසති. ඇතැම්හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්රිය සහිත ශරීරය ස්වවශයෙහි පවත්වන ශරීරයට අධිපති දෙය ආත්මය යි පැවසූහ. ඇතැම්හු ඒ ඒ කෘත්‍යයන්හි පඤ්චස්කන්ධය මෙහෙයවන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු රූපාදිය ම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි පැවසූහ. අන්‍ය දෘෂ්ටීහු කලින් කල වෙනස් වෙති. ලෝකය යමකු විසින් මවන ලදය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ද සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දෘෂ්ටීන් කලින් කල වෙනස් කරන නුමුත් සත්කාය දෘෂ්ටිය වෙනස් නොවේ. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නොවේ. සෝතාපන්න වන තුරු දිගට ම පවතී. Auntie wishwasa karana deyak wishwasa kara ganna no problem eth apita nirmanawadaya dewiyan wahanse wishwasa karanna awashya na No arguments Sthuthiy! Stay happy 🥰
දේව ධර්මය විශ්වාස කල නිසා නිව්ටන් එහෙම හිතනවා.වෙනස් නොවන දෙයක් ලොවේ නැති නිසා මේ අදහස් තාවකාලිකයි
ඉතාමත්ම අනර්ඝ විඩියෝවක්
දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා
සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි... සදාකාලික කිසිවකුත් නැත....පරම සත්‍යය එයයි... නොහැක්කේ සිදුවන දිනය කීමට පමණී....
ඔච්චර තමයි ඉතින් දන්නෙ බෞද්ධයෝ ඉගෙන ගත්ත නේ ඉතින් දන්නේ ඊට එහා කිසිම දෙයක් දන්නෑ පොඩි ළමයි වගේ ඉගෙන ගත්ත දේ ගැන උදම් අනනවා ළදරු මොල සියලු සංසාර ධර්මයෝ නැසෙන සුළුයි. ඔච්චර තමයි!ඔයාලා පව්
මගේ් එකම විශ්වාසය ශුද්ධ බයිබලයේ තියෙන මේ රහස ගැනය ( උපමා උමේයයන්ය ගැන යේසුස් වහන්සේ කියලා තියෙන දේවල් තේරුම් ගැනීමට හැකි වන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් පමණක් බව)
✝️🙏✝️
Thank you for your balance and detached ideas in this society dear sir. God bless you. I think sir Newton regards about Torah cords(bible cords)also.
යෙහෝවා දෙවියන්ගේ වචනය සත්‍යක් බව හැමදෙනාම දැනගත යුතුයි.එළිදරව් පොතේ කියන විදිහට ලෝක විනාශය අතලඟ බව ඇත්තක්.දුෂ්ඨ සමාජයක නෙමේද අද අපි ජීවත් වෙන්නෙ.නෝවාගෙ කාලෙත් මේවගේම මහපොළව දුෂ්ඨ කම් වලින් පිරිල තිබුනා.ඒනිසයි යෙහෝවා දෙවි ජලගැල්මෙන් පොළව විනාශ කෙරුවෙ
සියල්ල හෙතුඵල වාදී .....
මෙ සිද්ධ වෙන කාලගුණික විපර්යාස අනුව බලනවිට නිව්ටන් ගෙ අනාවැකිය නිවැරදි වෙන්නත් පුළුවන්.
mn hithanne 2060 veddi aluth yugayak aaramba vei kiyala. dan vena deval hatiata ehema vennath puluvan.😵💫
විවිධ පුද්ගලයන් විවිධ අනාවැකි පල කරනවා අදහස් ඉදිරිපත් කරනවා එක එක පුද්ගලයන්ට ම ආවේණික වුණොත් තමන්ගේ දැනුමට අවබෝධයට එහෙමත් නැත්නම් සාමාන්‍ය දැනීමට අනුව තමයි ඒ එවැනි ප්‍රකාශ සිදු කරන්නේ. මොහුත් එවැනි ප්‍රකාශයක් සිදු කරපු පුද්ගලයෙක් හැටියට ලියැවෙන්න ඇති
පුතේ ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා! නමුත් මේ දේවල් සමහර අයට තිත්තයි! ඔයාට සරුසාර කමෙන්ට් like නොවැටෙන්න පුළුවන්! වෙන දෙයක් උතුම් කරලා දැම්ම නම් බහුලව කමෙන්ට් ලයික් වැටෙයි! නමුත් පොළොවේ ඉන්න මේ මනුස්සයින්ට වඩා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලවත්! ඔයා තව දන්න දෙයක් සුද්ද බයිබලය ගැන තියෙනවා නම් බය නැතුව සඳහන් කරන්න! ඔබව ආරක්ෂා කරන්න දෙවියන් වහන්සේ ඉන්නවා උන්වහන්සේට ගෞරවය ප්‍රශංසාව නමස්කාරය වේවා!🙏🙏🙏🙏❤️❤️❤️❤️
Anevaran daveyan vhansata mame godak adari amen
Good ❤❤❤❤❤🎉
God bless you,
ස්ටීවන් හෝකින් කියල තියෙනවා නේද 2600 වෙද්දි වෙන ග්‍රහලෝකයක් ජීවයට හොයාගෙන තියෙන්න ඕනෙ කියන එක
මම් එහෙම එකක් අහල තියෙනවා හැබැයි තොරතුරු දන්නෑ
Wasara 7000kata perath guruth wakarasanaya gana helayan lowata kiyala thiyedhdhi niutan kohomadha palamuweniya wenne
සොබාදහමේ අබිරහස් දෙවියන් වහන්සේ ගණිතමය භාශාවෙන් ලියා ඇත...(ගැලීලියෝ ගැලිලි..)
EKAMA SATHTA JESU ..............DEVIDUN යේසුස් වහන්සේ කියලා තියෙන දේවල් තේරුම් ගැනීමට හැකි වන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් පමණක් බව)
Me lokaye awasanaya saha sathya denaganna church of god watha anna.siyalu rahas ha anaweki uganwanawa...
🙏ආයුබෝවන්
😢hitha ganna behe neda
යේසුස් වහන්සේ කියලා තියෙන දේවල් තේරුම් ගැනීමට හැකි වන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් පමණක් බව)
අහෝ බබා වැන්ගා වැනි අයද කියා ඇතැයි කියන 2048 දි දියුණුවෙන සිරි ලක 2060 දි ඉවරද එතකොට වසර 3000 එහා ගිය කාලතරණ කරැවන් කියා ඇති දේ බොරැද අන්තිමට කිව් පරිදි 2060 නව යුගයක ආරම්ව්හයයි සත්‍ය එයයි ❤
Oba kiyakudhe hari
දානියල් සහා එලිදරව් පොත විශ්ලෙශනය කරපුවිට ලොක අවසානය 2060 දි සිදුවන බවට කිසිසෙත්ම ඔප්පු කරන්න බැහැ . නමුත් ජෙසු ගෙ පැමිණිම සංබන්දව අපිට යම්ලෙස අදහස් කරන්න පුළුවන් කාරණා තියෙනවා
Budu Rajanan Vahanse me gana deshana karala thiyenava.
❤❤😢😢
ඇත්ත උනත් බොරු උනත්. හැම ආගමකම සඳහන් වෙන්නේ මිනිසාගේ යහපතක් පිළිබඳවයි එම නිසා මං හිතන්නේ ආගමක් ඇදහීම ඉතාමත්ම හොඳ දෙයක්
Stutiy obata.. oba ghanawanthai❤🙏💖
දෙවියන් වහන්සේ ගැන දන්නෙ නැති අය බයිබලයට කොච්චර නම් අපහාස කරනවද සත්‍ය ඇත්ත දන්නා මිනිස්සු බයිබලයට කොච්චර නම් ආදරෙයිද මේ සත්‍ය ඇත්ත දන්නා අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ආරක්ෂා කරනවා ඒකයි සත්‍ය ඇත්ත මම දෙවියන් වහන්සේගේ බයිබලයට ගොඩාක් ආදරෙයි
ඇත්ත වශයෙන්ම එය ඇත්ත කතාව
බුදුන් වහන්සේ ගැන දන්නේ නැති අන්‍ය ආගමිකයෝ බුදුදහමට කොච්චර වෛර කරනවද. බුදුදහම විනාශ කරන්න ඔවුන් මහා උත්සහයක් ගන්නවා.. ඔවුන් මහා පව් කරගන්නවා..
Minissunta may vinasyan galawanta bari wanna papaya nisai. Papaya thaniyama manusayakuta jaya ganna ba. Papayath eakkama jiwath wana jiwithaya minissunta samaniya jiwitha kramaya wala. A nisa minissunta papaya gana bayak papaya gana hagimak nathi wala. Hathuwa manussayanta papayan nidahasak nathi kamai. Jasu may polowata eadddith agam polowa thibba. A unata agamakin manussyata papayan nidasa awa na. Jasu kiuwa PAY KARAYO GALAWANNA MAMA AWA KIYALA. Mokada papaya kyanna asudda dayak. Manussayo papaya karanna a asudda athmawal mansuuyage sithuwili palanaya karana nisai. Dupapath, posath , ugath , nugath, kulayan usas wawa pahath wawa mona jathiya mona rataka hitiyath koi wayasa hitiyath koi manussayath pau karanna may nisai. A asudda athmawal manssyanta papayan nidas wanna ida danna na. A nisai thama thamange agamika isathanayadi witharak bakthiwantgawa idala eathanin ealiyata awa gaman aya pau karanna. Bible eaka ganath jasu ganath dana gannawata may asudda balawagawal kamathi na. A nisai adath cristhiyani ayata minissu may tharam viira wannq
😂😂 masika leddu
Manasika laddu kiyanna manasin durwala ayata. Manasin durwala nisa thama minissu irisiya kroda wira kamamithiyachara weisakama hora marakam wancha mini marim wage papa karma walata ida danna. May papayan walin nidahs unoth nam manasata loku nidahsak wagama nirogiwa jiwath wannath puluwan.
නිව්ටන්ට එච්චර පුලුවන් නම් අපේ බුදු රජානන් වහන්සේ ට කොච්චර පුලුවන් වෙන්න ඕනේ ද ඔහොම දේවල් කියන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉
2060 deviyan wahanse nawatha enawa.
Ane bn 😂
🎉🎉🎉
අපේ ලෝකේ 2060 වෙද්දී විනාශ වෙනවනම්. ඒ දෙවියෝ හින්ද නම් නෙමෙයි. ඒ වෙනවා නම් අනිවාර්යෙන් ඒක න්‍යෂ්ටික යුද්ධයක් හින්දම තමයි🚀. 2060 කියන්නේ 3වෙනි ලෝක යුද්ධය වෙන්නත් පුළුවන්👊. එහෙම වෙන්නේ නැති වෙයි කියල හිතමු. ඊශ්‍රායාලය , රුසියාව , යුක්රේනය , ඉරානය වගේ රටවල් වලට මොලේ පෑදෙයි කියල හිතමු ඇමෙරිකාවටත් මොලේ ඇති කියල හිතමු වෙන මොනවා කරන්නද.?🙁 /////////////////හැබැයි වෙන විදිහකට බැලුවොත් 2060 කියන්නේ පලවෙනි අගහරු ජනාවාසය ඉදිවෙන අවුරුද්ද වෙන්නත් පුළුවන්.👽. නැත්තන් ඊටත් වඩා ලොකුදෙයක් වෙන්නත් පුළුවන්.💀
මමත් හොයනවා ඒ ගැන මම ද න් න විදිහට නම් ලෝකය නැතිවෙන්නැ හොඳ මිනිස්සු ට්ක ඉතිරිවෙලා අනිත් මිනිස්සු ට්ක නැතිවෙයි ඒකයි ඇත්ත ජේසු තමා dewiyo මෙලොව ඉන්න මන් හිතනවා මම දන්න ඇත්ත ඒකයි
😮
❤😮
දෙවියන් වහන්සේ එන්නෙ ලෝකෙ විනාස කරලද?
❤👍
2031 godak durata vinasaya arambaya wai
Oyakiyana.dewalma.wenne
Bible thiyena widiyta dewiyan wahanse nawatha paminima danne dewiyan wahanse witrai... Habai dewiyan wahane enna kalin wena dewal wenama liyala thiyenwa ... Ewa danatamath bible hatiyata sidda wemin thibenwa ... Ethkota dewiyan wahane bible hatiyata dn unth enna puluwn... Eka thama christian minissu wishwasa karanne ...
බයිබලයේ සදහන් සියලු දේ දෙවරක් සිදුවෙනවා.
පලමු ඉටුවිම නෝවාගේ කාලයේ ඉටුවුනා.
දෙවන ඉටුවිම ආසන්නයේ අද අප ඉන්නේ
ජේසුතුමා පලමු වර පෑමිණිම ඉටුවුනා.
නෑවත දෙවන වර පෑමිණිම ආසන්නයේ අද අප ඉන්නේ.
දානියෙල් පොත එලිදරව් පොත ඊට අදාවයි.
😂😂😂
2012 iwarai kiuwa wge wenna athi😂😂😂
ඇයිසැක් නිව්ටන් කියන්නේ, මම නෙවී.
ලෝකය දැන්ම විනාශ වෙන්නේ නෑ..බයිබලයට ලෝකය ගැන අනාවැකි කියන්න බෑ.
Kohomath 2000 wasara yanu lokaye awasanaye patan ganma saha awasanaya
Marena dawasa wadi athaka na😂
😮😮
ලොකය වෙනස් වෙනවා ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා ඔය සිද්ධාන්තය බුදු රදුන් දේශනා කලේ ගොඩාක් කල්...... නමුත් මුලාවෙන් මිත්‍යා විශ්වාස වලින් වැහිල ඉන්න සත්ත්වයෝ එය දකින්නේ නැ
ඔබ බයිබලයේ ඔය ලියවී ඇති කාලයන් බුදුන්වහන්සේ මේ ලෝකයේ ඉපදීමටත් ප්‍රථ්ම ලියවී තිබෙන දේවල්... හොයලා බලන්න... ඉතිහාසය...
බෞද්ධයින් ගොඩක් අයට කියා දීලා තියෙන්නේ ඔක්කොටම ජීවිතේ එපා වෙන දේවල් සංසාර ධර්මයො නැසෙන සුළුයි සියල්ල අනිත්‍යයි ජීවිතය කෙටි කරගන්න කුසල් රැස් කරගෙන සංසාර ගමනයයන්න එතෙරවන්නන ඒ අයට මේ පොළොවේ ජීවත් වෙන ටික කාලෙවත් සතුටින් ඉන්න කියා දීලා නෑ බෞද්ධයින්ගේ සිත් කඩා වට්ටලා ඉතින් මොකද වෙන්නේ උන් සංසාරෙ කෙටි කරගන්නවා එල්ලිලා මැරෙනවා වතුරට පැනලා මැරෙනවා. වහ බීල මැරෙනවාා උඩකින් පැනලා මැරෙනවා නැත්නම් පවුල් පිටින් ඇවිල්ලා මහණ වෙනවා නොයේක් ආකාරයට මැරෙන්නමයි බලන්නේ! මොකද ජීවිතේ කෙටි කරගෙන අර ගමන යන්න! අන්තිමට නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ අපට එහෙම නෙමේ කියා දීලා තියෙන්නේනේ පවු නොකර උඹල මේ ලෝකයේ තියෙන සියලුම සැප සම්පත් භුක්ති විඳගෙන දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න බලපල්ලා කියලා අපට පෙන්නල දීල තියෙන්නෙ! (සුබදායක දේවල්) මොකද ජීවිතේ කෙටි. ඒ ටික කාලෙකවත් සතුටින් ගෙවන්නකියලා පව් නොකර දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න කියලා ඒ නිසා කතෝලික ජනතාව වුණත් කාලා බීලා ප්‍රීතියෙන් නටලා ගයලා උඩ පැනලා සතුටින් මේ ටික කාලේ ජීවත් වෙනවා. කලකිරෙන්නැතුව! බෞද්ධ ජනතාවට එහෙත් නෑ මෙහෙත් නෑ සංසාර ධර්මයො නැසෙන සුළුයි. ඕකතමා බයිලේ ඕක හිතේ දරාගෙන ඔවුන් විඳවනවා!!
බෞද්ධ ජනතාව ඉගෙන ගෙන තියෙන හැටියට ඔවුන්ට මේ දේවල් අහගෙන ඉන්න බෑ තරහ යනවා ඔබට අපහාස කරයි පුතේ බනියි ඒකට කමක් නෑ ඔබට ජේසුස් වහන්සේගේ ආශීර්වාදය තියෙනවා උන්වහන්සේ තුළ ඉන්න කෙනෙකුට කිසිම නපුරක් කරන්න බෑ ඔබ සත්‍යය ප්‍රකාශ කරන්න බයනැතුව❤❤❤❤❤
@@ChandraPathirana-g4j auntie apita marenna kiyala na palliyenda ane buddhism igena gatte 😅 acharithwa brahma chariyan aladdha yobbane danan gathawawath ahala na wagene. maussa jiwithayak labena eke watinakama apita ugannawa api sinnersla nemei. Buddhists do not regard man as sinful by nature of in rebellion against god. Every human being is a person of great worth who has within himself a vast store of good as well as evil habits. Man's sorrow is his own making and is not handed down by a family curse or an original sin of a primeval ancestor. Buddhists do not accept the belief that this world is merely a place of trial and testing. Everyone is responsible for his own good and bad deeds, and that each individual can mould his own destiny.
Ketiyen kiwwoth ai auntie dewiyo piliganne? Ekko eternal hell ekata yanna bayai nattan cravings for heavenly eternal pleasure. ai heaven cravings thiyenne? Asa kana nahaya diva agen kiyana doors walin Kama sapa widinna asa nisa. mamath me loke ekthara kenek widihata inna one kiyana kamaththa. karana dewal walata samawak labei kiyala comfort zone ekaka innawa wena kenek apiwa bera gani kiyala depend wela innawa e seramagema mulaya hewwoth thanhawa, sadakalika nithya athmayak atha kiyana drushtiya, chathurarya sathya dannati ignorance eka nisa.
සත්ත්වයාත් ලෝකයත් ඉබේ ම ඇති වූයේ ය, කෙනකු විසින් මවන ලද්දේය, සුව දුක් විඳින ඒ ඒ කටයුතු සංවිධානය කරන ශරීරය හා සිත ස්වවශයෙහි පවත්වන කිසිකලෙක නො මැරෙන ජාතියෙන් ජාතියට යන ආත්මයක් ඇත්තේ ය, යන මේ දෘෂ්ටි ඇති වන්නේ ප්‍රතීත්‍ය සමුත්පාදය ආවරණය කරගෙන සිටින අවිද්‍යාව නිසා ය. ඒ ඒ දෘෂ්ටි ගෙන සිටින අයට ඒවා ඔප්පු කිරීමට නොයෙක් හේතු යුක්ති මතු කර දෙන්නේ ද අවිද්‍යාවෙන් ම ය.
...දැකීම් ඇසීම් ආදි ක්‍රියා සිදු කරන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පඤ්චස්කන්ධය නැති වී ගිය ද නො නැසී ඉතිරි වන දෙයක් ඇත, ඒ ආත්මය යි පැවසූහ. පක්ෂියා වාසය කරන කැදැල්ල බිඳුනු කල්හි අන් කැදැල්ලකට යන්නාක් මෙන් ශරීරය බිඳුනු පසු ආත්මය අන් ශරීරයකට යන්නේය යි ඔවුහු පවසති. ඇතැම්හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්රිය සහිත ශරීරය ස්වවශයෙහි පවත්වන ශරීරයට අධිපති දෙය ආත්මය යි පැවසූහ. ඇතැම්හු ඒ ඒ කෘත්‍යයන්හි පඤ්චස්කන්ධය මෙහෙයවන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු රූපාදිය ම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි පැවසූහ.
අන්‍ය දෘෂ්ටීහු කලින් කල වෙනස් වෙති. ලෝකය යමකු විසින් මවන ලදය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ද සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දෘෂ්ටීන් කලින් කල වෙනස් කරන නුමුත් සත්කාය දෘෂ්ටිය වෙනස් නොවේ. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නොවේ. සෝතාපන්න වන තුරු දිගට ම පවතී.
Auntie wishwasa karana deyak wishwasa kara ganna no problem eth apita nirmanawadaya dewiyan wahanse wishwasa karanna awashya na
No arguments
Sthuthiy!
Stay happy 🥰
සාමාන්‍යයෙන් බොහෝ විද්‍යාඥයින් වෙයිද දෙවියන් පිළිබඳ අදහස් ඒ තරම් අනුමත කරන පුද්ගලයන් නෙමේ නමුත් එහෙම පුද්ගලයෙනුත් ඉන්ඩ පුළුවන් අපි ඇත්තටම දන්නෑ මේකෙ ඇත්ත නැත්ත ඕකයි නියම ඇත්ත, ඇත්ත උනත් බොරු උනත් ඒ තරම්මරදීමක් හෝ ප්‍රශ්නයක් නැහැ . හැම ආගමකම සඳහන් වෙන්නේ මිනිසාගේ යහපතක් පිළිබඳවයි එම නිසා මං හිතන්නේ ආගමක් ඇදහීම ඉතාමත්ම හොඳ දෙයක්
Dewiyan wahanseta mahimaya weewa😊
Dewiyan whansege kamattai sidda wenne. Gesu pihitai
නිව්ටන් කිවුවත් නෑතැත් සිද්ධ වෙන්නේ මෙයයි. කාලය ළඟයි. නමුත් ඒ දිනය දන්නේ දෙවියන් වහන්සේ පමණි.
1st like
Mama 80😂
ලෝක විනාස යක් නෙමෙයි මිනිස්සු න් බොහොම ටික දෙනෙක් ඇර මිනිස්සු ලක්ෂ ගානක් මැරෙනවා ගෙවල් යාන වාහන සියළුම දේවල් විනාස වෙනවා ඊට පස්සේ බිල්ඩින් වල ගස් හැදෙනවා අග හරූ ලෝකයෙන් මැනිසුන් පැමිනේ නවා සමහර විට 2060 නමේ 4000 / 5000 වෙන්න ත් පුළුවන්
🤣🤣🤣🤣🤣අගහරැලෝකෙමිනිස්සු
ඔහෙට කවුරු හරි කිව්වයි?මීට පස්සෙ ඔය විකාර film බලන්න එපා.
භෞතික විද්‍යාවෙි පියාවු ඒ ශ්‍රෙෂ්ඨ මිනිසා ඇල්බටි අයිස්ටයින්❤️
na . Isaac Newton.
Albert enstinta Gahanna oya akektawath baha
@@KaveeshaSathsara-h2h **අයිසැක් නිව්ටන්** බොහෝ විට ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙස සැලකේ.. A/L Physics කරල තියෙනව නම් දන්නව🙂. කව්ද හොදටම කරේ කියල.🤪
👍👍👍👍
අනේ ඔයා දැන් කීපාරක් ලෝකෙ විනාශ කරාද. ඔයාගෙ හැම වීඩියෝ එකේම තියෙන්නෙ ලෝකෙ විනාස වෙනවා කියලා😂😂😂😂😂
@@lakshithaeshan2065 මේ මම කියපු දෙයක් නෙවී නේ. 😀 මේ භෞතික විද්‍යාවේ පියා කියපු දෙයක්.
සියලු ආගම් මනන්කල්පිතයි බයිබල පමනයි සත්‍ය
ඵ්ක නුබෙ වීස්වාසය
බයිබලය කීවතාවක් සංශෝධනය කරලා තියෙනවද?
ලෝක විනාසෙ කොහොම වෙතත් යූ ටියුබ් කාරයන්ගෙ කල්ල මරේ.
@@thusharakodikara5755 මේක කියන්නේ මම නෙවී. නූතන භෞතික විද්‍යාවේ පියා, අයිසැක් නිව්ටන්.
හැම අවුරුද්දකම නොවැම්බර්.. දෙසැම්බර් වෙනකොට මේ බොරුව අහන්න ලැබෙනවා ... සාමාන්‍ය බොරුවක් !!! 😂
හරියට ම හරි 👍👍👍👍
වෙසක් වලට?
MAGE JEUS GIWAMANAI ,,,,,,,,,,,,,, SATHTYA NAM JESU
අනිත්‍යයතාවය නොපමාව කුසල් කරන්න
ඒ කියන්නෙ 2060 දි මහින්දයි නාමලුයි රනිලුයි නැ උන් නැති උනාම ලෝකෙ බංකොලොත් වෙලා විනාශ වෙනවනෙ
අනුරත් නෑ...
😂😅
@@nishamitilakaratne8460ubath na 😂
අැත්තටම 2060 දි
මොකද වෙලා තීයෙන්නේ ලෝකෙට හෙන ගැහුවත් ලංකාවෙ අය ඈද ගන්න ඵපා
Pissu 🤬🫰