පොඩි එකාගේ මී මැසි ජනපදය | මී මැසි පාලනය

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 11

  • @siyalla5109
    @siyalla5109 3 месяца назад +3

    නියමයි වැඩේ මී වද පහක්ම බැඳලා සති දෙකට, 👌🔥👌🔥👍✌
    පොඩි දරුවටත් ගොඩාක් සතූටු දැති එයාට හොඳ ප්‍රායෝගික දැනුමකුත් ලැබෙනවා… ❤❤❤❤

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      ඇත්තෙන්ම, එයාලට කියා දෙන්න ඕන. බොහොමත්ම ස්තූතියි

  • @lakshithavlogs
    @lakshithavlogs 3 месяца назад +3

    පරාගනය වැඩියෙන්ම කරන පරිසර සමතුලිතතාවය ඉහලින්ම තියා ගන්න උදව් වෙන කෘමි සතා , මේ පිළිබදව දැනුවත් කරන එක ඉතාමත්ම වටිනවා ❤❤❤❤

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      බොහොම ස්තූතියි සහෝදරයා

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 3 месяца назад +1

    ❤ මී මැස්සා විනාශ වුනොත් මිනිසාට ගැටලුවක්. සමහරු මී මැස්සන් පලවා හරින්නේ නැතිව පුච්චනවා නොදැනුවත්ව. පරිසරය සුරකීම අපේ වගකීමකි.

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      මී මැස්සන්ගෙන් කාටවත් කරදරයක් නැහැ. මිනිසාගේ හිතමිතුරෙක්. ඔබගේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 месяца назад +2

    Digatama mimessan pilibada video balaaporoththu wenawa

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      බොහොමත්ම ස්තූතියි

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 День назад +1

    ජාතික මහෙවරක්

    • @isiwaraya
      @isiwaraya  День назад

      හදවතින්ම ස්තූතියි