Un 150 k gahuwath un dinawa oya kiyana ewa set wenawa vidu hoda loku team walata ape rilawu owata adala na dukai api ratawalwala idan pandara wadakarana gaman mara gemak denne match balanna wadak na ape cricket eka kawa mun aththatama
Ape batting line up eke aula awilla experience consistent batter knk middle order eke nathi eka....inna ekama experience batter consistent naha....chandimal wage knk middle order ekata oona...eya kalin fail wunata dan hoda form ekaka innawa...
මේක පැරදුනත් කමක් නෑ කොල්ලනෙ ස්කොට්ලන්තයට ගහලා වසන්තය අරඹමු 🙂🩷
විදූ මල්ලි ඔයා කොහොම කීවත් තට්ට සනා ඒයාට ඕන අය විතරයි චාන්ස් දෙන්නෙ . එයාට දිනන්න ඕන නෑ . චරිත් එයාත් එහෙමයි . කල්ලිවාදය උපරිම තියෙනවා .
පැරදුනත් , දිනුවත් මුන්ට සල්ලි එනවා .
මම ඔයාගෙ ක්‍රිකට් දැනීම ගැන ඉතා අගය කරනවා .
දෙවරක් වැටී වරක් නැගිටිමු ශ්‍රී ලංකා
කොහොම කිව්වත් පැතුම්ව අයින් කරන්නෙ නැ උතමයි දඇනට ඉන්න ලන්කවෙ හොඩම බැටා උට ගහන්න අමරුඉ කියන්නෙ අනිත් උන්ට කොහොමත් බැ😅
අනිවාර්යයෙන්ම වෙල්ලට ලොකු අවස්ථාවක් දෙන්න ඕන. දිනන උනක් තියෙන එකෙක්
ඇයි චාමික
@@prabodaperera3464chamika monawatada danne😅
@@prabodaperera3464ඌ ස්කොඩ් නෑනේ😑අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ ගහපු මැච් එකේ ඌ විකට් 4ක් ගත්තා
shiraz? madushka? nuwanindu?
හතරැස් නෙමේ ත්‍රිකෝන ග්‍රවුන්ඩ් දුන්නත් අපේ උන්ගෙ මොලේ ඇලෙන් ගන්නකම් ඔහොමම කන්න තමයි වෙන්නෙ 😢😒💔
මාත් කියන්න ආවේ..😂
මේ දුක් සේරම ස්කොට්ලන්ත තෙ එනකම් විතරයි
අපි පිළිගත යුතු දෙයක් තමයි එක්දින තරග වල දුර්වලම කණ්ඩායමක් අපේ රටේ දි අපි කෝම හරි දින්නට රටින් පිට ගියාම අපි ලකුණු 100 ගහ්න්නෙත් බෝම අමාරුවෙන්
සංගක්කාර retire වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා තාම අපේ නොම්මර 3 අස්ථාවරයි🤷
කොහෙද පොඩි සනාට නො. 3 චාන්ස් දෙන්නෙ නෑ නොවැ
Sirama kathawa ....Mendeis 😂😂thama.sanga wenuwata laganiwthe tiyanna pluwanada
Kamindu Mendis thmi hriynne no. 3 🤔
@@praveentheekshana4361 King Menda New zealandලට තලලා innings දෙකයි තාම ගියෙ . 😂
Ado king medis huththo❤
හෙට පැතුම් ලකුනු අතරට එයි
මැච් එක දිනනවට වඩා පරදින්න මාර ගේමක් නෙ දෙන්නේ 😢
Rest and rotation කියලා දෙයක් නෑ පුතා. ඒක සෙලවෙන මනස😂
කියන 2වෙනි පාර
මේවා දාන උබට ලැජ්ජත් නෑ , බලන අපට ලැජ්ජත් නෑ...
ඌට නම් සල්ලි ලැබෙනො😅
දෙවරක් වැටි වරක් නැගිටින්න හදන Sri Lanka අපි බලමු 😅😅😅
මට තෙරෙන විදිහටනම් විදුට තියන දැනුමවත් තිරන ගන්න ක්රිකට්බොඩ් එකට නැ
Sree lankavata hamadama support hama mach ekakadima support . 🇱🇰👍 lankava paradenakan balan inna me ratema ipadila ape ratata hinaven parayo adalama na . Sree lankavata jaya. 🇱🇰👍
පැතුමව අයින් කරොත් අපේ උන්ට යන එන මං නැති වෙලා නන්නත්තාර වෙනවා😂අනිත් උන් පිස්සු නටද්දි ඒ කොල්ලා විතරයි බැටින් ලයිනප් එක ඇදන් යන්නෙ🥺
මගෙ මතෙට අනුව විදුගේ dream 11 එකේ අවිශ්ක වෙනුවට පැතුම් එන්න ඕනේ තික්ෂණ වෙනුවට වනිදු එන්න ඕනේ
එක්දින වල වන්ඩවුන් මෙන්ඩිස් වෙනුවට වෙල්ලාලගේ දාන්න ඕනේ ❤එයාට සංග වගේ ඉවසීමක් තියෙනවා ❤🎉
Gd evening vidu & everyone !
ජයග්‍රාහී දවසක් !
මොකා අයිම් කරත් මෙන්ඩිස් & අවිශ්ක අයින් වෙන්නැ .. හොදටම සුවර්😂
අපි ඉස්සර දැක්ක ශ්‍රී ලංකා ටීම් එක දැන් ඉන්න ඉංදියා ටීම් එක වගේ. බැටාලා බුල කෙලියොත් බෝලස්ලා හරි ගේම ඇද ගෙන ගිහින් මැච් දිනවපු. අද ඉන්නේ ක්‍රීඩකයෝ කන්ඩායම් හැගීමක් නෑ තනි තනිව ගෙම් එක ගහන්න හදන්නේ. team spirit nil.😢
මේ පාර නම් මං විදූට එකගයි. තරුණයින්ට අවස්ථාව දෙන්න ඕන. මෝරපු අතු නවන්න බෑ වගේ ඔය ප්රේවීනයෝ කියලා දැන් ඉන්න උන් ටිකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
චරිත අයින් කරන්න ඕනෙ 👊
Cap krnne obd😂
අපි බලමු කෝච්ලා කොහොමද හිතන්නෙ කියලා
ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා
No 03 chandimal thama hariyanna
Uba video dnna mahansi wena thrnmwth ape un match ekk dinna try krnne nh 😂❤
හයිය පං වෙලා ඇත්තේ සීතලට ඕකුන්ගේ😂😂😂
අසිත විකට් 13 මැච් 15😂😂 බොරෝ අගෙන් 😂😂😂
මම නම් හිතන්නේ නෑ bench එකට chance එකක් දේවි කියලා.මේක කොහොමහරි දිනන්න ඕන නිසා කලින් set එකම දාවි
First ❤
බබාල ටික😢
Superb analysis and superb dream 11 🫡
ඒ විදු..සනත් සර් ක්‍රීකට් ගැහුවා එක ඇත්ත..එත් කොච් කරන්න කියලා කරලා තියෙන්නේ ලංකාවේ ග්‍රවුන්ඩ් හදපු එක නේද😢..මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා
SL WiN
Vidu oyata puluwan onanam charity wath drop karanna.
But😂 ape kamituwa ballo wenuwata danne hawone Malli.
Vidu oyage mahansiyata jayawewa🎉
Dassawa gemu no 4 gemuuu❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Miss chamira
You should be in the selection board
වෙනදේ සරලව කියන්න බෑ වෙන දෙයක් නෑ උපරිම හැකියාව දාලා අන්තිම එක ගහනවා 😂
මෙන්ඩිස් නම් කෝමත් වෙනස් කරන්නේ නෑ විදු චරිත් කෝමත් අසිතව එලියෙන් තියන්නේ නෑ
විදූ නියමෙට කියනවා ❤❤
චාමික කරුණානායකට ආයෙම චාල්ස්දෙන්නෙ නැති වෙයිද වැඩිදු නිසා
Vidu thattaya cricket hadai kiyala hithanawada.
මං හිතන්නේ අපේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථාන දෙකට ලකුණු අතර ඉන්න ක්‍රිඩකයෝ තාම හොයා ගන්න බැරි උනා අංක 3 හෝ 4 ස්ථාවර ඉනිමක් ක්‍රිඩා කරන්න පුලුවන් ක්‍රිඩකයෝ දෙන්නෙක් අපි අනිවාරෙන් හොයාගන්න ඕනේ
Api monava katha kerath wedak na vidu .api hithanawa vage bench eka inna krīḍakayō avasthawak denna ekama tem eka Dan gahai on
🎉
2 tier test cricket program 2027 mokdda vidu? ada kanawata dakka video ekak hindiyen dala tibba terene ne.
Test ghna ratwl Tier A , Tier B විදිහට කොටස් 2kta බෙදන්ඩ යන්නෙ. Test Ranking වල උඩම ඉන්න රටවල් 7 Tier A , පහලින් ඉන්න රටවල් 5 Tier B.
එතකොට ඒ ඒ රටවල් උන්ගෙ Tier එකේ ඉන්න teams 1kka විතරයි test matches ගහන්නෙ. තාම සාකච්ඡා මට්ටමෙන් තියෙන්නෙ confirm නෑ. 🤔
Auckland කිව්වම මතක් වෙන්නේ NZ vs SA - 2015 WC Semi Final එක. Grant Elliott Superman
Un 150 k gahuwath un dinawa oya kiyana ewa set wenawa vidu hoda loku team walata ape rilawu owata adala na dukai api ratawalwala idan pandara wadakarana gaman mara gemak denne match balanna wadak na ape cricket eka kawa mun aththatama
ව්දුගේ තේරීම නං හරියට හරි. හැබැයි අපේ තේරීම් කමිටුවට ඕක තේරෙයිද කියන එකයි ප්රශ්නය?
හතරැස් පිටියේ ගහන විදිය බලමු🇱🇰
👍👍👍
Pathumta thawa chance denna oni. innings 7yi senawala gahala thiyenne
3ක් england වල debut එක. අනික් 4ම nz වල
අපේ Management 1kth 1kka ඔය changes වෙයි කියල හිතන්ඩ අමාරුයි 🤔 උන් බලන්නෙ කොහොම හරි තටමල අන්තිම match 1ka දිනල , ආයෙ fanslage attention 1ka ගන්ඩ.
කාව drop කරත් Mendisyawa 1ka match 1kkin හරි drop කරනව කියන්නෙ නිකන් කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනව වගේ අතිශයෙන් විරල දෙයක් , අඩුම තරමෙ ඌව no. 3 එකෙන් අයින් කරල no. 4 දාලා Kamindu no. 3 1kta ගෙනාව නන් හොදයි. 🤔
( ඕකත් වෙන දෙයක් නෙවෙයි 😅 , Captain වෙලත් Asalankayata වත් පණ නෑ team 1ka හදාගන්ඩ ඌව එතන්ට හරි යන් නැත්තන් කතා කරල , ඌව ඒ position එකෙන් අයින් කරන්ඩ )
අන්තිම එක ගහලා ආය පෑන්ටියෝ ටික චුන් කරලා ගමු🤣🤣 ස්කොට්ලන්තෙත් එක්ක සීරීස් එකක් එනවා😂😂 වසන්තය එනවා සත්තයි🤣🤣
Scotaland akata kalin australia akka one day 2k gahanawa
🔥🔥🔥🔥🤣🤣🤣🤣🤣🤣🤣🍼🍼🍼
ස්කොට්ලන්තයේnuth kanawa lonthayo.
පිස්සුද උබට මේකත් කනවා
Sirwt bn lonthayo dgen cricket b 😂 ghnn puluwn un eliye
Hetat kanawaaaa😂😂😂
අපේ තේරිම් කමිටුවෙ Rest And Rotation කරයි කියලා හිතනවද හෙටත් ඔය ගාපු සෙට් එක තමයි ගාන්නෙ ඔනිනම් එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් කරයි...
Icc awards wala result release krnne kawadda viduu 🤔
Ape batting line up eke aula awilla experience consistent batter knk middle order eke nathi eka....inna ekama experience batter consistent naha....chandimal wage knk middle order ekata oona...eya kalin fail wunata dan hoda form ekaka innawa...
💯
අන්තිම match ඒකනේ අපේ උන් කොහොමත් ගහනවා දෙකක් කනවා අන්තිම ඒක දිනනවා වසාන්තය ඒනවා ඒච්චරයි ✌😂
පැතුම් මෙන්ඩිස් ඩ්‍රොප් කරන් නෑ .වනිදු අයින් කරන් නැ..
👌
හෙට තමයි ඉතිං රෙකෝඩ් කැඩෙන දවස😂😂😂
ඉෂාන් වෙනුවට ශිරාස් එයි චමිදු වෙනුවට වෙල්ල එයි
175/185 high score
Bench wal inneth lothayo thamai😅😅😅 okkma ponnayao
ඩරම් වීදියේ දුම් බොන්නන්ගේ සිදුවීම 😂😂
අම්මො vidu oyath hint denwa neda himiita
අසිතටනම් විවේකයක් දෙන්න ඕනි
විදු දෙවරක් වැටි නැකිටිමු කියන්න එපා අහලා එපා වෙලා ඉන්නේ
But Sri Lanka team never target for ground square..
They have plan for losing the game..
We are really tired of seeing it again and again
මම අනාවැකියක් කියන්නම් කූ.මෙන්ඩිස් මේ මැච් එකේ score කරනවා.😂😂😂
හතරැස් ග්‍රවුන්ඩ් එකේ මොලේත් හතරැස් උනොත් ඉතින් කලින් මැච් දෙකේ වගේ වැඩක් වෙන්නේ නෑ ඉතින්... කුසල් අවිශ්කව නම් බෙන්ච් එකේ තියන එකක් නෑ සනා බෝයි..
පැතුමා එලියට යන්නැ
අපේ ගොන් හරක් වෙනස් කලොත් හීනයක් තමා
Bench ekata chance enne nathiwei
හෙට තමා වසන්තය එන්නෙ
Oyage playing 11 hodai eth ai mendawa no.6 dala balan naththe
Kusal Mendis eliyen thiyanne injured unoth vitharai 😂
Monawa unath pathum innawa . Pathum heta lakunu aniwa gahanawa sanathta pathum gana thiyenne loku confidence ekak .
අසලංකයා දාන්න ඕනා ලංකාවේ ගහද්දි විතරයි
මෙන්ඩිස් කියන්නෙ නියතයක්😂😂😂
අනිවා ඉර හද පායනවා වගේ 😂😂😂
සිරා බන්😂😂format 3නේම තියන මැච් සේරටම මග අරින්න නැතුව එකක් ගානේ දාලා වැඩිම ලකුනු කියනව ඉතින්😂😂
මෙන්ඩිස් =K
මෙන්ඩිස් හෙට gගහනවා .100
Ashen Bandara ට මොකද්ද උනේ?
Heta mach eken kusal mendis ain kaloth eka pudumayak 😅😅😅😅
විදූ ඔයා කියන මේ දේවල් වෙන්න තියන සම්භවිතාවය අඩුයි. ජයසූරියට ඔයා කියන දේවල් කරන එක පුංචි මදිකමක් වගේ දැනෙනවා ඇති. ඒ ඉතින් මේ වගේ රටවල් වල හැටි. ඒකනෙ දියුණුවක් නැත්තෙ. ඒගොල්ලොත් මේවා බලනවා ඇතිනෙ. කවුරුත් කැමති නෑනෙ කාටවත් සෙකන්ඩ් වෙන්න. තමන් හරි කියල ඔප්පු කරනකන් එයාලගෙ ක්‍රමේට එයාල වැඩ කරගෙන යයි. මටනම් මේ ක්‍රීඩකයො තෝරන විදිහත් හිතා ගන්න අමාරුයි. first class, list A avg 40+ තියන උන් බංකුවෙ. Avg 30 ගණන් තියන අය ජාතික කණ්ඩායමට ගස්සනවා. 2015න් පස්සෙ ඉඳන් උනේ ඕක තමයි. Pathum, Kamindu දෙන්නම team එකට ගත්තෙත් media වලින් එන pressure එක හින්දා. මේ කියන දේවල් ගඟට කැපූ ඉනි වගේ තමයි
අඩෝ සිරා කතාව
Dilshan madusanka ko
topi.ohe.kiyawanawa.api.modayo.wage.ahanawa.topi.kiyana.widiyata.sellamkaroth.okkama.mach.dinai.
හතරැස් නෙමේ අටපට්ටම් දුන්නත් මේ ගොබ්බයොත් එක්ක මැච් එකක් දිනන එක හීනයක් විතරයි
Edan garden
(50-0) All Black's(rugby) 30year's
Make cricket gahanna dena ekath 😂😂❤
😂rest and rotations enne series lost unma ektha bageta korai
වහින්නැ කියලා කියපු ground එකටත් වැස්ස එකේ මේකටත් වහින්නෙනැ කියන්න බෑ සුද්දා😂
Vidu meke nishanui pathum waradda hadagenanam avishkawa rest keruwoth moko
මෙන්ඩිස් එලියෙ තියන් නෑ කවුරු කිව්වත්😂
එලියෙන් තියල එන එකා ගැහුවොත් ආයෙ ටීම් එකට දාන්නෙ කොහොමද
චන්දි ගැන වීඩියෝ එකක් කරහන්කෝ බන් විදූ. ෆේවරිට් එකක් නෑ මටනම් පොර ගැන. ඒත් ඇයි පොරව කපලා තියෙන්නේ. වැඩිම එක්ස්පීරියන්ස් තියෙන, ෆෝම් එකේ ඉන්න next odi world cup ගහන්න බෑ කියලා කියන්න තරම් නාකිත් නැති, පිටරට කමෙන්ට්ර්ස්ලා පවා උඩ තියලා කතා කරන අපිට කිසි අගයක් නැති ඩයල් එකක් පොරනම්, අඩුම නිකමට චාන්ස් එකක්😑
Chandimalwa gannaththe ai sad
තට්ටය ගේ කැපිල්ල 😢😢😢😢
Uta ODI Cricket eke future 1k na , ekai gn nththe.
2027 WC 1ka target krla thmi dn team 1ka hadaagena ynne.
හතරැස් වැඩක් නෑ අපිට තට්ටයට ඕනේ කුඹුරු😂😂😂😂😂මීට කුසල් මෙන්ඩිස්😂
ape unta cricket ba bn😢