පසු දැක්ම | පෙර දැක්මෙ Game Plan එකට නවසීලන්තෙ ගහපු හැටි| Review - SL vs NZ,2nd ODI, Hamilton

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 329

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 16 дней назад +65

    අපේ ෆාස්ට් බෝලර්ස්ලා ලයින් ලෙන්ත් අන්තිමයිනේ

    • @dumindatennakoon8863
      @dumindatennakoon8863 16 дней назад +6

      අනිවාර්යෙන්ම

    • @julieannparreno87
      @julieannparreno87 15 дней назад

      Pace ekath mádi,pitch eka use karannema na.seam eka use karannema na.wobble seam ma danne.sena wala api fail wenne bowling walin

  • @thushanudugampola4740
    @thushanudugampola4740 16 дней назад +49

    මචන් විදූ.. උඹ cricket වලට තියෙන ආදරෙට video දානවා.. අපිත් ඒවගේම cricket වලට ආස නිසා එකක්වත් miss නොකර බලනවා.. ඒත් මුන් රට ගැනවත් team එක ගැනවත් කිසිම හැගීමක් නැතිව ගහන්නේ.. ඔක්කොම පැරදිලා අන්තිම එක විතරක් ගහනවා. ඕක දැන් පුරුද්දට ගිහින් තියෙන්නේ.. හොදට සෙල්ලම් කරන අනික් රටවල video කරන්න බලන්න.. ඒක වටිනවා.. තේරුමක් නෑ මුන් ගැන කතා කරලා මොකද උඹෙ analysis වගේම අපෙත් කාලේ අපරාදේ.. ජය..❤❤❤

    • @silwestermichael3000
      @silwestermichael3000 16 дней назад +3

      ඇත්ත 😢

    • @NuwanEdirisinghe-dm4jw
      @NuwanEdirisinghe-dm4jw 16 дней назад +9

      96 න් පස්සේ 2014 වෙනකන් අපිට මේවගේ තත්ත්වයක් තිබුනේ නෑ ප්‍රශ්නෙ තියෙන්නේ අපි මානසිකත්වයක් තියාගෙන ඉන්නවා අපේ ක්‍රීඩකයෝ කොච්ර perform කරත් එයාලා 30 පැන්නාම retire වෙන්න ඕන කියලා. හැබැයි 96 - 2014 කලයේ එහෙම තිබුනේ නෑ අරවින්ද අර්ජුන සනත් මාවන් උදාහරණ ඕන තරන් මේක පටන් ගත්තේ සංගා මහෙල ඩිල්ශාන් ගෙන් පස්සේ යොවුන් කනඩාය සංකල්පෙත් එක්ක. ඒ හදපු කංඩායම් කවුරුත් මේ වෙනකම් පැරනි තිබුන සාර්ථකත්වය ට ආවේ නෑ. දැනුත් කියනවා 2027 ලෝක කුසලානේ ගැන හැබැයි මේ විදිහට ගිහින් එදාටත් කියනවා අපි 2031 ට සැලසුම් කරනවා කියලා. අපි 2027 දිනන්න කලින් අද දිනන්න ඕනේ. එහෙම දිනුවොත් අපිට හැමදාම අපිට ඉන්න senior junior හොඳම සෙට් එකක් සෙල්ලම් කරයි. ඉස්සර වගේ අපිට හොඳ මැච් බලන්න පුළුවන් වෙයි. (The future is today)

    • @thushanudugampola4740
      @thushanudugampola4740 16 дней назад +5

      එකගයී මචන් උඹේ මතය සමග..🙏

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 16 дней назад +5

      මුන් දැන් සුදුවක් කරගෙන තියෙන්නේ පරදිනව කියල ඔට්ටු තියල මුල් දෙක පරාද වෙනව ඇග බේර ගන්න තුන් වෙනි එක දිනනවා නැතිනම් උන්ට පැවැත් මක් නැ,, මෙයයි ඇත්ත ,එක මැච් එකක් ලකුණු නොගහපු එකෙක් ගහනව උගෙ තැන ස්තිර කර ගන්නවා ආයෙ ඌ උවමනාවෙන්ම ලකුණු නොගහ අව්ට් වෙනව ආයෙ එකෙක් ලකුණු අතරට එනව එහෙම රොටේසන් එකක් උන් හදන් ඉන්නව ඊට විරුද උන් වට කැපිල්ල ,ලන්කා ක්‍රිකට් ඉවරයි

    • @Kavinduprabath-o8g
      @Kavinduprabath-o8g 16 дней назад +3

      සිරාවටම ❤

  • @niroshalwis7525
    @niroshalwis7525 15 дней назад +2

    විදු මම දැකපු හොදම විශ්ලේකයෙක් ❤❤❤ පේමසිරි.. පාලිත ගෙන් පසු ඔබ තමයි හොදම විචාර ❤❤ මේක හදන්න බැ මම කලිනුත් කිව්වා වේදනාකාරී මේ වෙන දේවල් t 20 odi. Test මුන් හිතා මාතම පටවල ගෙන ඉන්නේ අහෝ අපේ ක්‍රිකට්

  • @nipun555
    @nipun555 16 дней назад +10

    Mendis ODI වල no. 3 1kta හරියන්නෑ , ඌ හැමතිස්සෙම මුලම OUT වෙලා batting line up 1kata මාර pressure 1k දාන්නෙ 🤔 පහුගිය කාලෙ ලංකාවෙදි ටිකක් ගැහුවට ඌ fast bowlerslata friendly conditions වල fail වෙනව , ඌ හොඳටම ගහන්නෙ spin , එක්කෙ ඌව ODI වල no. 4 දාන්ඩ ඕනි.
    දැන් කොහොමත් series 1ka පැරදි හින්ද අපේ bench 1kta chance 1k දුන්න නන් හොඳයි. Pathumwa rest කරල open 1kta Nishan Madushka එන්ඩ ඕනි ( wicket keeping 1kka )
    Mendis වෙනුවට no. 3 Nuwanidu එන්ඩ ඕනි. Nuwaniduge තියන උසත් එක්ක ඌ fast bowlerslata friendly pace , bounce තියන wicket වල හොඳට bat කරනව.

  • @UDududud-l5v
    @UDududud-l5v 16 дней назад +8

    එක තප්පරයක්වත් මේ වීඩියෝ එක බලන්න ඕනේ නෑ. මේ කොමෙන්ට් එක දාල යන්න ආවේ 😆

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 16 дней назад +26

    පට්ට තරහයි දුකයි ඊයේ. අපි cricket වලට ඇලිලා වැඩි. ඊයේ fb එකෙත් ඔක්කොම cricket pg අයින් කරගත්ත. දින්නත් පැරදුනත් දැනෙන්නේ නැති විදියට මානසිකත්වය හදාගන්න ඕන අපි. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ😢

    • @dsc_1765
      @dsc_1765 16 дней назад +2

      😂😂😂😂

    • @dirtychocolate777
      @dirtychocolate777 16 дней назад +3

      Ubata dan da therune. api nan atha arala awurudu 7k witara wenawa. Dan lonthoyoge match balanne hinawenne witarai. 😂

    • @charithranaweera8832
      @charithranaweera8832 16 дней назад +1

      අපි වගේ rugby බලපන් 😂 මේ දවස්වල Inter club league එක යනවා weekend

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 16 дней назад

      @@charithranaweera8832 ow ne eka maru. Anika dn football uth shape eke ynwa

  • @tsr4686
    @tsr4686 16 дней назад +25

    මොලේ නෑ.. නෑ කියලා පිළිගන්න තරම් නිහතමානීත් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ..😢😢😢

    • @ed_universe-x5f
      @ed_universe-x5f 15 дней назад

      okun OL pawa fail bn 🤣🤣🤣 ithin kohed molayak 🤣

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 16 дней назад +24

    පට්ට මැච් මේවා 😂 මං නම් කියන්නෙ මුං වෙන මැච් බලන්නෙ නැත්ද මංදා ...😂 ලෝකේ අනිත් ටීම් එක්ක අපේ උං ඉන්නෙ වෙනම ලෝකෙක 😂 අන්තිම මැච් එක දිනාවි එතකොට ඔක්කොම වැරදි වැහෙනවා 😂😂

  • @GlenmoPerera
    @GlenmoPerera 16 дней назад +8

    There is one word to describe the way the SL team played.. It's called Pathetic.
    Full credit to the NZ Black Caps for the way they batted, bowled and fielded ❤

  • @ishangagihan377
    @ishangagihan377 16 дней назад +5

    අසලංක වග කියන්න ඕනා .ඌ තමා කෑවෙ..මැච් එක...මරු කැප්ටන් ගේම් එක රීඩ් කරනවා නියමෙට..දුකයි..

  • @Babayaga-t3p
    @Babayaga-t3p 16 дней назад +29

    kumburu Wala witharai lonthayonta puluwn

  • @Mahen29
    @Mahen29 16 дней назад +14

    මේවට ප්ලේයර්ස්ලට විතරක් චෝදනා කරලා බෑ සම්පූර්ණ ටීම් එකම වැරදි

  • @Slk-y8y
    @Slk-y8y 16 дней назад +8

    සරලවම කියනවනම් අපෙ අයට ලංකාවෙ කුඹුරු පිච් වල ඇරෙන්න අනෙක් පිච් වල ගහන්න බැහැ ඒකයි ඇත්ත

  • @osborncorp2999
    @osborncorp2999 16 дней назад +3

    Dasun , KJP , CHANDIMAL මැද පෙළට
    Chamika, wannindu තුන් ඉරියව්
    Dushmantha, Madusanka පසු පෙළ
    මෙකයි වෙන්න ඕනේ ❤❤

  • @madurangaganege38
    @madurangaganege38 16 дней назад +25

    මොනවද බං මේ cricket...
    NZ වල ඉන්න ලංකාවේ කොල්ලෝ ටිකක් එකතු කර ගත්තා නම් ඔයිට වැඩිය ගේමක් දෙනවා.

  • @malthangarok7746
    @malthangarok7746 16 дней назад +3

    හරිම විචාරකයන් .....තෙරුවන්සරනයි !!!

  • @gdshamal
    @gdshamal 15 дней назад +1

    Well done Vidu..Good analysis.

  • @AlokaDeSilva-f7e
    @AlokaDeSilva-f7e 16 дней назад +9

    3rd odi match එකේ තබ්මෙල් එකට දෙවරක් වැටි වරක් නැගිටින්න හදන Sri Lanka කියලා දාන්න 😅😅❤️

  • @MrOtuwa
    @MrOtuwa 16 дней назад +22

    ටූනා ආපු දවසේ ඉදන් මැච් පරදිනවා.පිලියන්දල ගාමිණි ඉන්න කාලේ තමයි මැච් දින්නේ

    • @rashmika724
      @rashmika724 16 дней назад

      facts 🤌😂

    • @roshansidath4061
      @roshansidath4061 16 дней назад +1

      ඕන්න ඕකයි පස්නේ 😂😂😂😂

  • @udayangakumara2905
    @udayangakumara2905 16 дней назад +7

    Team management අන්තිමයි 😢

  • @binarathanushka
    @binarathanushka 16 дней назад +4

    Boult,Ferguson, finn Allen, southee, ish sodhi, conway එහෙම හිටියා නම්😏

  • @cricket9799
    @cricket9799 16 дней назад +17

    18:33 තරගයක් පුජා කිරිම 😅😅

  • @cricketstar6692
    @cricketstar6692 16 дней назад +14

    කලින් ම කියලා ඇති කුසල් මෙන්ඩිස් හිටියොත් ODI සීරිස් එක පරාදයි කියලා. ඒක හරියටම ඔප්පු කරා ඊයෙ😂🤌💔

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 16 дней назад +2

    මට නම් දැන් ලංකාවෙ මැච් බැලිල්ල ඇතිවෙලා,,,,,කිසිම ගට් එකක් නෑ ඉස්සර වගේ,😢😢😢😢 කවදාවත් මැච් මිස් නොකරපු අපි දැන් මැච් බලන්නත් කම්මැලි,වෙලා,,,,,,😢😢😢😢 අපි පව්

  • @SR-dz1ed
    @SR-dz1ed 16 дней назад +9

    අපේ කන්ඩායම මේ විචාරය ඇහුවානම් හිතට ගත්තනම් ඉදිරියට අතිශයින් වැදගත් වේවි. අපේ ජාන වල වැරැද්දක් එකක් දින්නොත් ඔවුන් ඔකදවෙලා ඊලගට පරදිනවා.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 16 дней назад +1

      Unta genu nalawanta welawak thibbata owata welawak ne.eliye idala vidu mehema kiyanawanam pittaniyata yana unta molaya denumak thiyenna ona neda

  • @cricketstar6692
    @cricketstar6692 16 дней назад +15

    ODI , Test හදනවනං ඉස්සෙල්ලම කුසල් මෙන්ඩිස් අයින් කරල දාන්න ඕන

    • @dsc_1765
      @dsc_1765 16 дней назад +4

      ඒකනම් ලොවෙත් වෙන්නෙ නැති දෙයක් 😂😂

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 16 дней назад +1

      t20 ඵහෙම තමා

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 16 дней назад +1

      t20 ඵහෙම තමා

    • @akilaanuhas-b1q
      @akilaanuhas-b1q 16 дней назад +1

      @@Dammikakrishantha-yc7ox Ubada gahann ethakota 😂😂😂😂😂😂 uba coach karapiya gihin nikn talk raganne

    • @akilaanuhas-b1q
      @akilaanuhas-b1q 16 дней назад +2

      ow ow habai u operning dala chandimal / kjp no 3 batsman gahuwanam mona hari karanna thibba avishka set nh

  • @chamodhansika529
    @chamodhansika529 16 дней назад +8

    කුසල් මෙන්ඩිසා No.3 එක්දින ගහනො නම් ,අවිශ්කයා t20 Playing xi සෙල්ලම් කරනො නම්, ඔය මැච් බලන එකේ තේරුමක් නෑ,එතනම අපි සෙල්ලම් කරන්නෙ 10 දෙනෙක් එක්ක 🙂

  • @eratravel9342
    @eratravel9342 16 дней назад +6

    Vidu bro මං නම් කියන්නේ ඔයා අපේ අයියලා ටික ලංකාවේ ඇතුලේ ගහන cricket match වල විතරක් vlog එකක් කරන්න😊 ඒකට ඔය ඔයාගේ තියෙන analyzing කියයි smart cricket කියයි Turning Point කියයි ඔයාගේ තියෙන සබ්බ සකලම නාම දාලා ලෙසටම අපිට දෙන්න😊. ආ කුඹුර ගැන කියන්න අමතක කරන්න එපා😂🌞

  • @SANDUNTHILINA-e8x
    @SANDUNTHILINA-e8x 16 дней назад +15

    කෙල්ලොන්ගෙ ඉස්සර චමරි ගැහුවොත් විතරයි.මේකෙ පැතුම් ගැහුවොත් විතරයි ...
    ආයි නම් බොහෝදුරට highlights විතරයි බලන්නෙ..😢
    වෙලාවත් අපරාදෙ මැච් බලන

  • @tbchathurachathura4564
    @tbchathurachathura4564 16 дней назад +34

    බනින්න එපා මේ එකොළහත් එක්කනම් අපිට මැච් දිනන්න බෑ..😢

    • @silwestermichael3000
      @silwestermichael3000 16 дней назад +12

      මේ එකොලහ නෙමෙයි ලෝකෙ හොදම එකොලහ දැම්මත් මේ බෝඩ් එක එක්ක අපේ ක්‍රිකට් හදන්න බෑ

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 16 дней назад +2

      මුන් සුදුවක් කරන්නේ එයයි ඇත්ත

    • @chandrikadamayanthi7767
      @chandrikadamayanthi7767 15 дней назад +3

      @@silwestermichael3000 අඩෝ එ්කනම් සහතික අැත්ත ශම්මිලා එක්ක මොන cricket ද

  • @thiunuwanpriyathilaka1797
    @thiunuwanpriyathilaka1797 16 дней назад +2

    මෙන්ඩිස්ලා ඉන්න තාක් ඔහොම තමා

  • @kavishkagimhana5182
    @kavishkagimhana5182 16 дней назад +8

    විදූට මල පැනලා ඉන්නෙ හොදටම 😪

  • @nima761
    @nima761 16 дней назад +3

    දැන් තියෙන ශ්‍රී ලංකා ටීම් එකට ඇති ආදරයට නෙමෙයි විදූ ඔයා කරන කැප කිරීම අගය කිරීමක් වශයෙන් ආයෙත් ඔයාගේ චැනල් එක subscribe කලා. මේ generation එකේ අව්ලක්ද නැත්තම් ක්‍රිකට් ගැසීමේ හැකියාව තිබිලා බුද්ධියේ ප්‍රශ්නයක් නිසා අපේ ටීම් එකට මැච් දිනන්න බැරිවෙලා කියලා හිතෙනවා sena country වල මැච් ගහද්දි. අපේ ටීම් එක මේ ආකාරයෙන් දිගින් දිගටම ක්‍රීඩා කරන නිසා කලකිරුනු fan කෙනෙක් හැටියට ආයෙ නම් මැච් බලන්නෙ නෑ. විදුගේ චනල් එක බලනවා එච්චරයි😢😢😢

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 16 дней назад +2

    චරිත් අසලංක රැකගත් උඩපන්දුව Turning Point එක වෙන්නෙ කොහොමද ? Turning Point හැරවුම් ලක්ෂ්‍යය ඒ කැච්එක නිසා තරගයේ මොකක්ද හැරවුනේ
    ?තරගයේ තීරණයට එය බලපෑවද?turning point කියන්න පුළුවන් යම්කිසි සිදුවීමක් නිසා තරගය කණපිට පෙරළුනානම්.ඒක විශේෂ සිදුවීමක් විතරයි .

  • @SandanethAnuththara
    @SandanethAnuththara 16 дней назад +33

    විදුට අසලංක එක්ක හොදටම තද වෙලා වගේ 😂😂

    • @gdshamal
      @gdshamal 15 дней назад

      ඒක මරු...දෙන්න ඕන රිදෙන්නම.. අසලංක හරි ආසයි ආපු වේගෙන්ම ඇවිදගෙන එලියට යන්න

  • @shalithasachithra2455
    @shalithasachithra2455 16 дней назад +11

    මචං, ටොක්සික් ෆෑන්" කිය කියා හංවඩු ගහන මිනිස්සු ටික දන්න දේවත්, SLC ප්‍රමුඛ සනත්, උපුල් නොදන්නා බව දැන්වත් තේරුනාද..? මෙතන තියෙන්නෙ ෆෝමැට් පටලවා ගැනීමක්.. ඊට අමතරව ඉන්දියාවෙ පදේට නැටීමක්.. නමුත් ෆෝමැට් පටලවා ඔක්කොම අනාගැනීම ඉන්දියාවේ ප්ලෑනක්දෝ කියලත් හිතෙනව.. කුඹුරු කන්ඩිෂන් වල මැච් දිනුවට අපි මොකුත් කියන්නෑ..ඒත් SENA කන්ඩිෂන් වලට හුරු වෙන්න මේ ඉන්න ලොන්තයන්ට බෑ බං..

    • @CRICKVIDU
      @CRICKVIDU  16 дней назад +3

      @@shalithasachithra2455 ටොක්සික් ෆෑන් කියන එකත් පටලවා ගන්නවා සමහරු. මැච් එකක් පැරදුනාම බනින හැමෝම ටොක්සික් නෙවෙයි. කොච්චර හොඳ දෙයක් කලත් හොඳක් දකින්නෙ නැති. තමන්ගෙ රීච් එක වෙනුවෙන් මිනිස්සුන්ට අපහාසාත්මක විදියට කතා කරන අතලොස්සක් තමයි ඔය ගණයට වැටෙන්නෙ.

    • @Cric-z9k
      @Cric-z9k 16 дней назад

      අහගත්තද 😂

    • @no-name731
      @no-name731 16 дней назад

      ​@@CRICKVIDU OTC ගැන නේ නොකියා කියන්නෙ 😂

    • @shalithasachithra2455
      @shalithasachithra2455 15 дней назад

      @@CRICKVIDU ඒක හරි.. කාලයක් තිස්සේ බලාගෙන හිටියා..මම 94 ඉඳල බලාගෙන ඉන්නව..2015න් පස්සෙ මහා කඩා වැටීම ඇස් දෙකෙන් දැක දැක සද්ද නොකර කාගෙන හිටියා..2019 අහම්බෙන් සෙට් උන පකිස්තාන ටුවර් එකෙන් පස්සෙ පොඩි රිදී රේඛාවක් දැක්කා..ඒත් ඒක බොඳ වෙලාම ගියා 2022 ඕස්ට්‍රේලියා මැච් පහ ඇරෙන්න..කෝවිඩ් කේස් එකත් ආවනෙ.. එතනින් එහාට SENA වල මුන් ෆේල්..පරිපාලනයේ දුර්වලකං, ක්‍රීඩකයන්ගේ කැපවීම මදිකම, විනය පිරිහීම, ඔය ඔක්කෝම එකට එකතු උනාම ටොක්සික් ෆෑන්ලට ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ලේසියි..ඒක උන්ට දාන්න දෙයක් නෑ..මුන්ම අවුලවා ගන්නවා..😪

  • @Kalindu_Dewmina
    @Kalindu_Dewmina 16 дней назад +6

    ඊලග එකේ පොන්ඩිසා වෙනුවට නුවනිදුට අවිශ්ක වෙනුවට නිශාන් දැම්ම නම් හොදයි 🙂

    • @dsc_1765
      @dsc_1765 16 дней назад +2

      අනේ ඒ ලොන්ත හරක් දෙන්නා දැම්මත් ඔච්චර තමයි 😂😂😂😂

    • @Kalindu_Dewmina
      @Kalindu_Dewmina 16 дней назад +1

      @dsc_1765 එහෙනම් උබව දාන්නම් 😓

  • @romeshdilshan7419
    @romeshdilshan7419 16 дней назад +6

    නවසීලන්තයේ අලුත් ක්‍රීඩකයින් සෙල්ලම් කරනවා මුන්ට වඩා හොදට ..තවත් නම් මැචි බලලා තේරුමක් නෑ විදු මේ ප්‍රශ්න ක්‍රිකට් බෝඩ් එකෙන් අහාන්න ඔයා මද්‍යය හැටියට ..මුන්ට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න බැරි නම් ගෙදර යන්න කියන්න ..මේ අවසාන වීඩියෝ එක ඔයාගේ බලන තේරුමක් නෑ තවත් අපි මැචි බලලා..😥😥😭😭

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt 16 дней назад +1

    ❤🔥✨️ ,කිව්වා 👍 කියන එක ලෙසටම ඈ ගහපු 11 ඇතුලු set එකට හික් ගෑවෙන්න බලපු සුපිරි ම video ekk brother ❤👍 තේරෙනවා වේදනාව ඔයාගෙ හෙන අවුලෙන් ඉන්නෙ කියල 👍🙂 ,munta කියලා වැඩක් නෑ මේවා අපි ට වඩා උන් බලන්න ඕනි .ඒ pitch walati bowlers ලටයි නිකන් භය වෙලා ඉන්නෙ . Janith wagee ekk inna hinda hodai dn nttam 100- out 3 eknm balnnet na ලංකාවෙන් pita baa 😢😑💔

  • @Sanjeewakuma
    @Sanjeewakuma 16 дней назад

    ආදරෙයි කොල්ලනේ අපි අනිකවත් ගහාමූ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @LAKMINA_PRIYASANKA
    @LAKMINA_PRIYASANKA 16 дней назад +40

    අනේ මංදා පැතුම් මැච් දෙකේම අවුට් උනේ හෙන ඊසි කැච් වලින් , ටෙස්ට් මැච් ගහන්න ගත්තයින් පස්සේ ගහපු එක odi මැච් එකකවත් පැතුම්ගේ 2023/24 ගහපු විදියේ ගැහිල්ලක් තිබ්බේ නෑ

    • @vasanthgodamunna
      @vasanthgodamunna 16 дней назад +15

      One player fails other players should carry the fight!!

    • @AffectionateParfait-vx4ui
      @AffectionateParfait-vx4ui 16 дней назад +13

      Uba kiyanne u hamadama 210 ganna ona kiyalada bn 😢

    • @LAKMINA_PRIYASANKA
      @LAKMINA_PRIYASANKA 16 дней назад

      @@AffectionateParfait-vx4ui නෑ , පැතුමගේ ඇවරේජ් එක මේ සීරිස් එක පටන් ගද්දි 44 ක් තිබ්බා sr 90 ක් දැන් ave 42 sr 88 මම කියන්නෑ හැමදාම 100 ඒවා ඕනි කියලා පැතුම්ගෙන් අන්තිම සීරිස් 3 දිම ලොකු ඉණිමක් වැදුනේ නෑ ඒක ටීම් එකටත් ලොකු පාඩුවක් අනිත් අතට පැතුම්ගේ කැරියර් එකටත් ඒක ලොකු ඩැමේජ් එකක් , පැතුම් ගන්න ස්ටාර්ට් එක මේ වගේ ටීම් එකකට ෆේස් කරද්දි ගොඩක් වැඳගත් පැතුම් මේ සීරිස් එකේම අවුට් උනේ අමාරු බෝල වලට නෙවේනේ ශොට් සිලෙක්ෂන් වැරදිලානේ ඒකයි මම කිව්වේ

    • @SandeepPrabasha
      @SandeepPrabasha 16 дней назад +4

      2023 gahuweth nh pathum nz ekka

    • @nipun555
      @nipun555 16 дней назад +1

      ​@@SandeepPrabasha1ka match 1kka 50k ghuwa , Ae series ekedi Lankawe 1ka batek wath 50k ghiwe na u ara. 🤔

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 16 дней назад +4

    ඊලඟ එකෙත්..මෙන්ඩිස් ගස්සමු😂😂

    • @charithranaweera8832
      @charithranaweera8832 16 дней назад

      මෙන්ඩිස් තමා ඉතින් odi වැඩිම ලකුණු ගිය අවුරුද්දේ 😂😂

  • @PramudiKavindya-j2o
    @PramudiKavindya-j2o 16 дней назад +4

    එකම ක්‍රීඩකයො ටික odi,t20,test ගස්සන්නෙ නැතුව ක්‍රීඩකයන්ගෙ දක්ශතා එක්ක team eka හදන්න ඕන.පැතුම්ව test ගස්සන්නෙ නැතුව odi,t20 gassanna ona .ඇයි ලහිරුවව ,අසිතයව odi දාලා. උන් දෙන්නා ටෙස්ට් top බෝලස්ලා,
    කමිදු හරියන්නෙ odi,test විතරයි.මොන මගුලකටද t20 දාන්නෙ , ඇයි ,දිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්,දසුන් ශානක ,දුස්මන්ත චමීර odi,t20 ගේන්නෙ නැත්තෙ.ඇයි නුවන් තුශාර t20 විතරක් උට over 10 දාන්න බැරිද,අනික ඇන්ජිලෝ,දිමුත්,චන්දිලට සමුගන්න තරගයක් දීල ඒගොල්ලන්ට හොද විශ්‍රාම දිවියක් දෙන්න ඕන 2025/27 wtc ඒගොල්ලන්ට ගහන්න බෑ.හැම සංචාරයටම එකම උන් දාන්නෙ නැතුව පොඩි ටීම් එක්ක ගහද්දි A team eke ක්‍රීඩකයන් ටිකක් එක්ක සීනිය ක්‍රීඩකයන් 5 ක් විතර යවන්න ඕන අනෙක් අයට රෙස්ට් එකක් දීල. පැතුම්,කුසල් වගේ අය ෆෝමැට් තුන ම සල්ලම් කරන කොට උන් stress වෙනව එතකොට faill වෙන එක අහන්න දෙයක් ද සනත්,තේරීම් කමිටුවේ අවදානය පිනිසයි. මම u13 player kenek .

  • @ans1628
    @ans1628 16 дней назад +13

    චරියගේ මෝලේ තියන තැන හිතාගන්න පුළුවන්

  • @nimalkumara5675
    @nimalkumara5675 16 дней назад +2

    Cricket නැති වෙන්න ඕනි.නැත්නම් අපි නැති වෙන්න ඕනි.පරාජය අපිට හොඳ⁣ට හුරු කරලා තියෙන්නෙ.ඒක නිසා අවුලක් නැහැ විදූ.ඕහෝම යන්.ජයවේවා🇱🇰
    Vidu❤

  • @023___24
    @023___24 16 дней назад +3

    Api tawamat proper plan ekak natuwa ohe gut feel eken sellam karanne kiyala me tour eken hodatama teruna..hodama example eka avishka no 6 bat kara 2nd t20 eke...eken penanne megollo kohethma stats analyze karanne naha kiyala....domestic matches gattat 4 day matches 2-3 days walin iwarai...aduma domestic walawat hoda pace bounce tyena batting wickets natuwa etanat hoda spin wickets dagena gahanawa.....itm ema tyeddi SENA ratawala struggle krana eka pudumayak neme....tawamat 2015n passe api away odi series dinala tyenne wi , ban , zim ekka witarai mataka widihata...e athin ban pawa egollange cricket eka home conditions walin pita sellam kranna hadagena tyenawa...api hamadama turn wickets hadagena home track bullies wela innawa😅

  • @nadunlahiru5756
    @nadunlahiru5756 16 дней назад +1

    අපේ plan ක්‍රියාත්මක කරන්නේ වෙන අය ඔන්න ඔකයි තත්වේ

  • @ruchira296
    @ruchira296 16 дней назад +3

    oka hadanna bee machan 2015 passe cricket kiyala deyak nethiuna😢😂

  • @dilankarukmal5678
    @dilankarukmal5678 16 дней назад +1

    aiye atharin patharin video ekak dakak ekathu karanna ko tikak lassana wanna❤

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 16 дней назад +1

    පැතුම්ව ලංකන් පොන්සියො උස්සලා තිබ්බට ගොඩක් දුරට මැච් දිනවන්න ඉනිම් ගහන්න බැ උෟට කමිදු උෟ ඊලග මැච් ඵකට ලකුණු හැට ගානක් තලා ගත්තා

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 15 дней назад

    Dinnoth vitarak highlights balanawa. Mara paraja balala mage le puchcha ganna bane. Eta wada hodai wena ratawal gahana test machs balanawa.

  • @timeshphysics
    @timeshphysics 16 дней назад +1

    Team captain de silva and no4 batman
    Nissanka
    Awishka
    Kusale
    De silva
    Kamindu
    Liyanage
    Chamindu
    Wanindu
    Theekshana
    Chameera 9:27 9:27 9:27 9:27 9:28 9:28 9:28 9:28 9:28
    Asitha 9:19 9:19 9:19 9:19 9:19 9:19 9:20 9:20 9:20

  • @manushaprabath222
    @manushaprabath222 15 дней назад +1

    ඇයි බන් අපේ උන් ගෙමක්වත් දෙන්නැතුව පරදින්නේ... කිසිම හැගීමක් නෑ මුන්ට.

  • @PramudiKavindya-j2o
    @PramudiKavindya-j2o 16 дней назад

    ආදරෙයි විදූ❤❤❤❤

  • @nima8549
    @nima8549 16 дней назад +1

    නිහතමානී නෑ.. අපේ උං.🤭🤭

  • @dineshanilmini6716
    @dineshanilmini6716 16 дней назад

    Top order eka dekm widiytne out une . Pathum ekma widiyt midon catch ekak,අවිශ්ක cover/point ekt catch ,charith satnerge atma ghla runoit eka(first mtch eke e widiyt kamiduge run out)

  • @indikarasika7892
    @indikarasika7892 16 дней назад +2

    ආසියා කුසලානේ වැස්සට වහලා තිබුනු පිච් එක ඇරපුගමන් බැටින් තෝරගෙන අපි ඉන්දියාව හමුවේ 50ට අවුට් උනා .මේකත් ඒවගේමයි.පාඩම් ඉගෙනගන්නෑ අපේ අය.

    • @sapumalMapabandara
      @sapumalMapabandara 16 дней назад

      ඉතින් මේකේ දී අපේ එවුන් 1st බෝල් නෙ කරේ.

  • @sahanavishka2114
    @sahanavishka2114 16 дней назад +6

    ගොඩක් බඩු අරන් යන්න තියන නිසා බර මැනේජ් කරගන්න මුන් මොලේ දාල යනවා වෙන්න බැරිද..?

  • @vasanthgodamunna
    @vasanthgodamunna 16 дней назад +2

    We feel sorry for chief coach and other coaches!! They are climbing a grease pole!! Very sad story!!

  • @nishanthaseascape8175
    @nishanthaseascape8175 15 дней назад

    What happened to Dushmantha Chameera, Dilshan Madushanka , Dasun shanaka..we are loosing our assets.

  • @akilaanuhas-b1q
    @akilaanuhas-b1q 16 дней назад

    Kusal Mendis operning dala chandimal / kjp no 3 batsman gahuwanam mona hari karanna thibba avishka set nh

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 15 дней назад +1

    Oyat tarena ak muta tarnna😢😢😢

  • @charithranaweera8832
    @charithranaweera8832 16 дней назад +1

    Lonthayonta කුඹුරු නැත්තං බැ 😂😂

  • @Movie12328
    @Movie12328 16 дней назад

    Avishka fernando 4th /5th stump eke yna ewata bat eka dana eka hada gannema na eyta rest ekak dila form eke inna nishan madushka gennna one Vidu aiya hamadama kiynawa vge kusal mendis No 3 hri ynne na Niwanidu ta chance ekak dila blanna one next match eke T20 match eke ape fast ballers hoda line and length vala ball kala habai ODI eke hriytama kisima fast baller kenek ball kalema na me parshna valata uthra hoya ganna one nththn hamadama mehema thmai ape cricket body aiye oygen reply ekak one mewata

  • @RavinduDilsara
    @RavinduDilsara 16 дней назад +5

    ලංකාවෙ cricket කාපු සහ ඉස්සරහටත් කන එකා කුසල් මෙන්ඩිස් 😂😂😂 තව කාපන් මගෙ අම්ම... අනෙ මේක injury වෙන් නැ නෙ

  • @UmedaDeemal
    @UmedaDeemal 16 дней назад +1

    චමිදු වික්‍රමසිංහ එහෙම මෙලෝ රහක් නෑ.බැටින් බෑ බෝලින් බෑ ඔහොම උන් එක්ක මැච් දිනන්න පුලුවන්ද😅

  • @SuStHaRaMiusik
    @SuStHaRaMiusik 16 дней назад +2

    මන්නම් කියන්නෙ චන්දිව කැප්ටන් සී එකට ගෙනල්ල අවුරුද්දක් දෙකක් වගේ ටීම් එකේ ඉදල දස්ස හරි චරුත් හරි වයිස් කරල දෙන්නව කැප්ටන් සී එකට එජස් කරල හදන්න ඕන අනිත් ප්ලේයස්ල කැපවීමෙන් ෆොෆෝම්ස් වලට ගේන්න ඕන බැරි උන් නෑ නෙ ගේම් එක රීඩ් වෙන් නැ ඒකයි අව්ල චන්දි හොද කැපෙක් අද්දකීම් තියනව 👉😌🤷

    • @CPS_131
      @CPS_131 16 дней назад +2

      Hariyai hariyai ethakota serama hariyai 😂😂😂😂😂 ane ubala wage goonuth lonthayontama thamai set wenne 😂😂😂😂

  • @timeshphysics
    @timeshphysics 16 дней назад +1

    De silva odi captain karalla team ekata genna wenne dan neda...... 6:08
    Viduuu..
    ❤❤❤
    Asalankayawa ain karanna wenawa shanaka wage tika kalayakata
    Chameera ta dan hoda nissa uth awoth hari
    Team captain de silva❤❤❤❤❤❤❤❤❤ 7:18 7:19 7:19 7:19 7:19 7:20 7:20 7:20 7:20

  • @PRIYADRSHANAMASK
    @PRIYADRSHANAMASK 16 дней назад

    Very good review

    • @CRICKVIDU
      @CRICKVIDU  16 дней назад

      Thank You! 👍

    • @navindudangampola1244
      @navindudangampola1244 16 дней назад

      ​@@CRICKVIDU English cmment wlta withrd reply.

    • @CRICKVIDU
      @CRICKVIDU  16 дней назад

      @@navindudangampola1244 එහෙමත් නෑ බ්‍රදර්.

  • @sudheerasampathsudheerasam4511
    @sudheerasampathsudheerasam4511 16 дней назад

    Bating order eka wenas wenna one...Apitath dukay tharahay..Mona krannada ithin😢😢..Anika left arm Boller kenek ne..
    Bating..
    Pathum
    Aviska/kusl
    Kamindu/Aviska
    Kusal/kamindu
    Asalanka/Janith
    Janith/Asalanka
    Oya vidiya thamay mamanam dakinne..

  • @SujeewaPriyanjalee
    @SujeewaPriyanjalee 16 дней назад

    වැස්සනම් එකක්

  • @Kalindu_Dewmina
    @Kalindu_Dewmina 16 дней назад +1

    14:10 කොච්චර දේවල් විදූ කිව්වත් මුන් මේවා බලන්නත් නැ .. ඊලග එකේ ඕවා හදාගන්නෙත් නැ 🥲

  • @maheshakyagem7635
    @maheshakyagem7635 16 дней назад +2

    කැප්ටන් චන්දි ❤❤❤❤❤

  • @thisallakpura5991
    @thisallakpura5991 16 дней назад +1

    LONTHAYO! THATS IT

  • @Himanshi-kumara
    @Himanshi-kumara 16 дней назад

    Anee vidu aiyaa dasun sanaka gennakoo

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 16 дней назад +1

    විදූ දැන්වත් මුන්ගේ රෙදි හෝදන එක නවත්වමුද..

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya 16 дней назад +1

    අවුලක් නෑ විදූ...මෙන්ඩිස්, අවිශ්ක ඉන්නවනේ..

  • @vimalrohanasamarappulige6089
    @vimalrohanasamarappulige6089 15 дней назад +1

    Guu cricket ekkak ape un gahanne shcool cricket ekkak gahanne ape un

  • @nuwansampath8730
    @nuwansampath8730 16 дней назад +1

    Anee bn ubath oka whaladala wena wedek aluthin patan gamu munta කොච්චර කීවත් ochari

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 15 дней назад +1

    ලොන්තයො ලොන්තයෝම තමයි

  • @cricket9799
    @cricket9799 16 дней назад +4

    චරිත්ට නම් මොලෙ නැ තමා😅😅
    එදත් third t20 එක 4th over එක දාලා එදත් පරාද කරනවා තව ටිකෙන්😂😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 16 дней назад +2

      Geniyekgewage passa thibbata kumbiyekge tharamwath mole ne.

    • @Cric-z9k
      @Cric-z9k 16 дней назад

      ​@@SasarakaIma-mz9bcඇයි ඒ කෙල්ලන්ගෙ විතරක් පස්ස ලොකු

  • @vimalrohanasamarappulige6089
    @vimalrohanasamarappulige6089 15 дней назад

    Maythius nethi aduwata danan jaya danna ona aparade test vitharai gahanne

  • @ThimiraPalletanna
    @ThimiraPalletanna 16 дней назад +1

    චමිදු ටීම් එකේ ඉන්නේ මොකටද 🤔 ඒක ඕවරයක් යවන්න එයා ඕනේ නැහැ නේද ජනිත් ඒක කරනවා තව බැටර් කෙනෙක් දාගන්න තිබ්බ

  • @ushanirathnayaka-n5i
    @ushanirathnayaka-n5i 16 дней назад

    Vidu ape mendis ,charith dennama nz pitch wala fail ,habai lankawe match wala hodata perform karala place eka hadagannawa aye overseas waladi out wenawa ,meta wada fast bowling pitch wala hodata sellam karanna puluwan batsman la tikak hoyaganna wenawa

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 16 дней назад

    ඊලග මැට්ච් එකේ Bench එකට චාන්ස් දීලා සෙල්ලම් නොකළොත් ඒක ගැන පොඩ්ඩක් කෙලින් පෙන්වල දෙන්නත් අමතක කරන්නෙපා

  • @hiroshanmadhusanka9202
    @hiroshanmadhusanka9202 16 дней назад

    අපේ බෝලර්ස්ලාගේ ලයින් & ලෙන්ත් වැඩක්ම නෑ.. පවර් ප්ලේ එකේ විකට් ගන්න බෝලර් කෙනෙක් නෑනේ හරියට.. ඔක්කොම බෝල් කරන්නේ ලංකාවේ පිච්වල බෝල් කරන ලෙන්ත් වලමයි..ස්පින් පිච් විතරක් හදාගෙන ගැහුවම ඉතින් ෆාස්ට් බෝලර්ස්ලාට ඒ ලෙන්ත් එකේ බෝල් කරන්න පුරුදු වෙන්න බෑ ඉතින්..

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 16 дней назад

    Rata sudda karana ekata kalin mun sudda karala issella genuda pirimida kiyala balanna ona.thirisan lontha set eka sudda karalama ain karanna ona.asalankage passa thibbata mole pihitala ne.

  • @Himanshi-kumara
    @Himanshi-kumara 16 дней назад

    Pls pls pls oya dasun gena video ekak karanna

  • @hellooo2003
    @hellooo2003 16 дней назад

    And when does Avishka fix his 5th stump ball weakness WHEN

  • @DESH791
    @DESH791 16 дней назад

    NZ ල, ක්ලීන් ශ්‍රීලංකා එහෙදිම පටන් අරන් ඊයේ නමි මහ අමානුෂික විදිහට කුල්ල කුජීත වෙන්න තැලුවෙ අපේ උන්ට, එහෙම තලල වැඩක් නැහැ, මොකද ඒ වගේ පජාති විදිහට පැරදිලා හොඳටම පුරැදු ටීමි එකකට ඔික තවත් එක පරාජයක් විතරයි😂 දැන්නමි සනත් ජයසූරියයි, තරංගගෙ තේරීමි කමිටුවයි ජිල් ගහන විදිහක් පේන්නෙ..😂

  • @sndfamily5831
    @sndfamily5831 16 дней назад

    ඔක්කොටම කලිං නායකත්වය ආපහු දසුන්ට දෙන්න ඕන.කිසිම වගකීමක් නැති කෙනෙක් චරිත්.පැරදුනාට කමක් ගේමක් දීල.මේ පරදින විදිහට සෙල්ලං කරන උන්ට ලැජ්ජ නැති උනාට බලන අපිට විලිලැජ්ජයි

  • @lboy1348
    @lboy1348 15 дней назад

    එකෙක් නෑ දාර 6 එකක් ගහන්න 5 down වගේ ඇවිල්ලා..එක්කො ගහන්න පුලුවන් එකෙක් එල්ලෙ team,golf team වගේ එකකින්වත් හොයලා දාන්න ඕන..දැන් ඉන්න උන්ට technique තිබ්බට මොලෙත් නෑ, 6 ක් පන්නගන්නත් බෑ catch එකක් නොවී😂

  • @kavishka_mg_1248
    @kavishka_mg_1248 16 дней назад

    මුරලි සර් කිව්වා හරි..ලංකාවේ cricket මැරිලා..ඒක ආපහු හදන්න බෑ 🥺💔

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 16 дней назад

    Aththa bn mun cricket gahanna hariyanne uda dala elle gahana tim akata danna oni

  • @sameerawijesinghe8750
    @sameerawijesinghe8750 16 дней назад +1

    Kochchara skill tibbat wadak na hoda game plan ekakui eka lead karanna ekekui nathi kota.

  • @neilruban1350
    @neilruban1350 15 дней назад

    School ක්‍රිකට් හිදලම game එක conditions read කරලා plan strategy use කරලා සෙල්ලම් කරන විදිය කියලා දෙන්න ඕනෙ
    Wellalge එහෙම සෙල්ලම් කරන එකෙක් කියලා මට හිතෙනවා

    • @dsc_1765
      @dsc_1765 15 дней назад

      😂😂😂😂😂

  • @samithsaranga6001
    @samithsaranga6001 16 дней назад +5

    වනිදු කියන එකා කව්ද බං ඕල්රවුන්ඩ් කෙනෙක් කියලා කියන්නේ 😂😂😂

    • @dsc_1765
      @dsc_1765 16 дней назад

      ඌමනෙ කියන්නේ 😂😂😂😂

  • @lakshitha125
    @lakshitha125 16 дней назад

    Api gahanawaa oita wadaa😂😂

  • @rumaeditz4776
    @rumaeditz4776 16 дней назад

    13:22 match fixxing kiyalath hithenawa

  • @cjw-u5o
    @cjw-u5o 16 дней назад +4

    Sonic=charith asalanka 😅