Veda satahana balanakota as dekata kadulu enava oba thuma ge kathawa hari sinhalayata mula mathaka neha maha kalakanni jathiyak oba tumanlage sevayata hisanawa achara karanawa ehew mula amathaka un thamai dan paraval vahala Gol fese eke puka denne ounta elava elava gahanna ona
When I was tanning as a cadet officer @ Kothalawala Defence Academy he was one of our course officer and he was also a good WARRIOR in Air mobile Brigade. Sir..., Thank you very much for reminding us of the history that is being buried to day and for explaining our sacrifices for the country and the many suffering we have endured. salute to you .... sir.
ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා තියෙන දේවල් ආයේත් ගත්ත එක බොහොම වටිනවා
නිරෝශන්.... ITN හොඳ වෙනසක් 💝💝💝💝
අපේ විරුවන්ට ජය වේවා...
එක්තරා විදියකට සුජිත් අයියත් රණවිරුවෙක්
අද වනැස හා සමානවම ඔබත් ඉන්න ඕන
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
ඔබකල සේවය අමරණීයයි
ජයවේවා ඔබට.. ගැමුණු කියන්නේ සුපිරි වැඩ්ඩො තමා.. ආඩම්බරයි ඔබ ගැන.. ඉක්මනින් tawat මේ වගේ වටිනා වීඩියෝවක් අරන් එන්න. සුජි.. 🙏👍💗
ගැමුණු කියන්නේ ලොවෙන් එකයිමමත් හිටියේ 6 වන හයවන ගැමුණු 6 වන ගැමුණු හේවා බලඇණියේ
සුජිත් ඔබත් විරුවෙකි❤
මේජර් අනුරුද්ධ රත්නායක තුමනී ඔබ තුමා අපටනම් දෙවිකෙනෙක් 🙏🙏🙏❤️❤️
❤❤❤❤❤
මෙවා නැවත මතක් කිරිම හොද වැඩක් කජු කොල්ලන්ට මේවා තෙරුම් ගන්න
චාල්ස් ඇන්තනීට ගහපු වෙලාවේ මමත් එතන. මම එතකොට 5GW එකේ A කන්ඩායමේ ආමරිය භාරව හිටියේ. පාන්දර 1 විතර ෆයර් එක පටන් ගනිද්දි මම, ජයරත්ත, l/c අහංගමයි එකමතැන ඉදලා වෙඩි තියන්න පටන් ගත්තේ. ෆයර් එක ඉවර වෙලා උදේ ත්‍රස්තවාදී මළ සිරුරු එක තැනකට ගොඩ කරේ අපි. එතනදී ප්‍රභාකරන්ගේ පොටෝ එකක් අතේ තියාගෙන ඒකත් එක්ක චාල්ස් ඇන්තනීගේ සිරුර එක වගේ කියලා ස්ථිරවම කව්වේ රඹුක්වැල්ල සර්. චාල්ස්ගේ කන් පෙත්තෙන් තමයි ප්‍රභාකරන්ගේ වගේ මයි කියලා රඹුක්වැල්ල සර් කිව්වේ. නිදහස් රටක් ගොඩනගන්න දායක උනා කියලා සතුටක් හිතට දැනෙනවා. ඒ වගේමයි රත්නායක සර්ලා වගේ නිළධාරින් යටතේ සේවය කරන්න ලැබිමත් සතුටක්. තෙරුවන් සරණයි සර්.
❤❤❤❤❤
මෙජ් දිසානායක සර්ගෙ නබර එක නැද්ද
❤❤❤ ආදරෙයි ඔයාලට හැමදාමත්
He s try t❤😂❤ I 🎉don’t ❤forget to etyoii
❤❤
ඔබතුමන්ලා කල කැපවීම් අද සමහර අයට මතකත් නෑ.ඒකයි හිතට දුක.
ආදරෙයි අපේ සුජිත් අයියෙ ඔයාට හැමදාමත්. ඇහැට කදුලක් දෙනව ඔබ කරන හැම වැඩසටහනක්ම.
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ටත් අමතක වෙන පර දේශ ද්‍රෝහී අවජාතක සිංහලුන්ට මතක් කර දෙන සුජීව සහෝදරයාට ගොඩක් පින් .
මට හරිම සතුටුයි සොල්දාදුවන් ගැන කතා කිරිම ගැන මගේ මහත්තයා මැරැනේ යුධයෙන්
සහෝදරී..
කතා කළාම ඇද්ද..
ඔබට පුළුවන් නම් කියන්න යුද්දේ නිසා ඔබේ ආදරණීය සැමියා මිය ගියානම් ඒ වෙනුවෙන් ඔබටත් දරුවන්ටත් ලැබිච්ච දේවල් මොනවද කියලා..
මුන්ගේ කුහක කපටි ආකල්ප නිසා අපේ රටට ජිවිතේට ගොඩ යන්න බෑ..
Oyage adahasata garukaranawaa
😢😢❤
Akke harima dukak danenawa@@upulthusharakumar8573
සුජිත් ට ITN එකෙන් හරිම දේ කරන්න භාරදීලා. සංතෝශයි අපේ වීර උදාර රණවිරුවන්ව අනුස්මරණය කරනවට.
Unefom andanam balu kata keyanna epa nelaya moka unth kamak nehe....
ඔබතුමාලට.සදානයගැතියි.අපි..හරිමදුකයි.එ්කාලේ.මතක්කරනකොට..😭😭😭😭😭😭😭😭❤❤❤❤❤
Teruwan saranai sirtai trivida hamudawe rana viruwananta sujith ayyata
සුජිත් අයියා බුදු සරණයි අපේ රණවිරුවන්ටත්
Sugit aiyaga no
කතාව අතර රූප රාමුත් වටිනවා 🙏
AB .. නුවර 😍🤩 හොඳ රග්බි ක්‍රීඩකයෙක්, යකඩ තමයි 🙏
සුජියා , උබ හොදට හාරලා අහනවා, ඒක තවත් වැඩිදියුණු කරගෙන මෙතෙක් කල් නොදත්, නොවසපු දේවල් රටට අසන්න දැනගන්න සලස්වන්න ❤️
රණවිරුවන්ට සහා ඔබට ජයවේවා ITN එකට ස්තුතියි
හදවතින්ම ආඩම්බරයි අපේ
රණවිරුවෝ ගැන ♥️♥️♥️🌹👍
රත්නායක සර්, මෙහෙම දකින්න ලැබීමත් සතුටක්.සර්ගේ කතාව අහගෙන ඉද්දි ආපහු අතීතෙට යනවා ගොඩාක්. පලෙයිවලදි කුමාරසිංහ සර් නැති උනාට පස්සෙ පාලිහංගොඩ සර් ඇවිත් යුනිට් එක භාරගනනකල් ඔබ තුමා යුනිට් එකේ තාත්තා කෙනෙක් වගේ අපි එක්කම හිටියා. දැන් සර් කියපු නන්දිකඩාල් බන්ට් එක අල්ලපු මෙහෙයුමට යන්න කලින් sf එකේ හය දෙනෙක් එක්ක 5 GW එකේ දෙන්නෙක් රෙකියක් ගියා. මමයි l/c චන්දන කුමාරයි තමයි 5 GW එකෙන් රෙකියට ගියේ. පානදර 5 විතර ඉදලා හවස 7 වෙනකල් කරවටක් වතුරේ බැහැලා රෙකිය කරා අද වගේ මතකයි. අවසානේ බන්ට් එක අල්ලන මෙහෙයුමේදි අපේ ලයින් එකේ අන්තිම පොයින්ට් එක මගේ. මමයි l/c විමුක්තියි තමයි එතන හිටියේ. ltte එකයි මගේ පොයන්ට් එකයි අතර දුර මීටර් 50 අඩුවෙන් තිබුනෙ.
❤❤
මහා විරැවන්ගෙ සුවද ජාතියක අබිමානයයි. 👏🙏😍
කතාව මැද්දෙනුත් වීඩියෝ දාල තියන නිසා ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්♥️🙏
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා. 🙏🙏🙏🙏thank you සුජිත්🙏🙏
වනැස වැඩසටහනේ දී මෙතුමාගේ විස්තර ඇසුවා...ජයවේවා මහවිරුවාණෙනි...🙏🙏🙏
අපේ මිහිපිට දෙවිවරු තමයි රණවිරුවන් කියනෙ. මියගිය, තුවාල උන සහ දැනට සිටින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා
සුජිත් තමයි ඇත්තටම යුද්දේ එක්ක හමුදාවේ කොල්ලො වගේම හිටපු කෙනෙක්
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාධය, කරුණාව, ආරක්ෂාව ලැබේවා ......
අපි ඉන්නවා මලත් .......
ඔබ තුමා එදා ප්‍රර්ථනා කරනවා ශ්‍රී ලංකාව ආලෝකමත් රටක් වෙන්න තවත් හොරා කිහිපයයි. අද රටට ඇතිවෙලා තියන තත්වය දැක්කම කලකිරෙනවා.
මේ දවස වෙනකොට මම පිටරට රැකියාවක් කරලා නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ඉන්න මොහොතක තමයි මේ කතන්දරේ ආරංචි වුණේ රවිවන් කැප කරපු මේ මව්බිම අපි හැමදාම රණවරුන්ට ණයගැති ඒ දවස්වල මේ රූප රාමු අප වෙත පිරිනැමීමට කැපවුණු ඔබතුමාටත් අපගේ ප්‍රණාමය පුද කරනවා ❤👍🏻
Mamth 18 ude thama kuwait idan lankawata awe.
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💯 හැමදාම ඔබලාට අපි ණය ගැතියි
2024 බලන අය ඉන්නව ද
Ow
Ow
Innawa
Owww ada hambune meka
OW
සුජිත් විතානපතිරන සහෝදරයාටත් ... මේජර් රැටී ටත් සියලුම රනවිරුවන්ට වගේම අපි වෙනුවෙන් ජීවිතය කැප කල සහ ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .... දිගටම කරගෙන යන්න සහෝදරයා .... අපි බලන් ඉන්නවා ..
ඔබලාට අපි සදා ණය ගැතියි..
චිරං ජයතු 🙏❤️
අන්තිමෙට මම සුජිත් විතානපතිරන මෙතන ඉදන් කියන එකත් කිව්වනන් ගැම්මක් එනවා හොදේ❤️❤️
වනැස සංජීව බ්‍රෝ.ඔයා තමා මේ පිස්සුව අයෙ ඇවිස්සුවෙ.
ඒක නම් සහතික ඇත්ත
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සටන් බිමේ උරුමක්කාර මාද්‍යවේ දී යානෝ
ඇයි මේ වැඩේට පරක්කු උනේ
🙏 ස්තුතිය සුජිත්
හරිම සතුටුයි මහත්මයා ඔබතුමාලා ගැන ........
දීර්ගායුශ පතනව.................
ජයවේවා ...........ජයවේවා ...............
මේව.නොදන්නා .අයට.මතක් .කර.දෙන්න.සුජිත්...මේව....සහ.88..89.අමතකයි...plz....👏👏👏👏👏
Good 👍
අපේ සිංහල ජාතිය සමහරක් නුගත් සක්කිලි බල්ලූ ජාතිය ක්.
හරිම දුකයි අසරණ වී ඇදන් උඩ ඉන්න උතූම් රණවිරුවන් ගැන
අනිත් රටවල ද දැන් තියෙන වාතාවරණය දී සියලුම අය ඉතා විනීතව වැඩ කරන වා.
බලන්න අප ශීලංකාව සිංහල ජාතිය???? උතූරද නැගෙනහිර ගැන සිතන්න???
දූපත් රටවලින් අපට මුදල් ලැබෙනු ඒම රට වල වැඩ කරන විදේශික ශ්‍රම බලකායක් සියලුම අය මුදල් රටවල ඇරිය
අප ශ්‍රී ලංකාවේ අය????
මහත්තයා
අප රට විනාශ වූ ය්
2015 ජනවාරි අගදී උනු මහ බැංකු ව විනාශය.
අප ජාතියට මූල අමතක කරන්න දක්ෂ අය.
අසත්‍ය කරුණු අවබෝධ කර ගැනිම.අසත්‍ය චෝදනා කර වාග් ප්‍රහාරයකට
අසත්‍ය ප්‍රචාර තරහින් වැඩ
අප ඉන්න රටේ අයද අහනවා ඇයි" බූද්ධා පිපල් ලංකාවෙ " ඇයි හැසිරෙන්නේ ඇයි???
කියන වංචා වූනා නම් ලංකාවෙ දියුණු කරන්න ඉඩ නැහැ.
අපරාදේ යුද්ධය අවසන් කරාට..
මතක තියාගන්න ආසියාවේ ලංකාවෙ සිංහල බුද්ධ පිපල් යන අයට ගරු කරන තත්ව නැති වයි
දුකයි
Me වැඩ සටහන නතර karanna epa.දිගටම කරගෙන yanna.👍👍👍
සුපිරි වැඩක් අයියේ
ඔබ තුමාල රට බේරා දුන් දෙවියන් ඒත් දැන් රාජපක්ෂ පවුල බල ලෝභයෙන් බදා ගෙන අහිංසක දුප්පත් ජනතාව මරනවා. ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි
ඔයාගේ කතාව අපිත් බලනවා හැමදාම අද යුද්දේ මොකද උනේ කියල ❤️❤️ආදරෙයි සුජී අයියේ❤️❤️❤️❤️
ඔබතුමා වැනි වීරයෝ අපිට ලොකු ආඩම්බරයක් මගේ ලෝකේ වීරයෝ හැමදාම ආදරෙයි ❤️❤️🙏
අයියා ඔයා තමා ඒ කාලේ හොදටම කලේ , අමල් සමන්ත, සමන් කුමාර රමවික්‍රම 💗💗💗
Veda satahana balanakota as dekata kadulu enava oba thuma ge kathawa hari sinhalayata mula mathaka neha maha kalakanni jathiyak oba tumanlage sevayata hisanawa achara karanawa ehew mula amathaka un thamai dan paraval vahala Gol fese eke puka denne ounta elava elava gahanna ona
සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තෙරුවන් සරනයි
Sr obathumalat kiyanna api gawa wachana naa mihipita deviwaru oba athulu thriwida hamudawama❤❤❤❤❤❤❤
apita hemadama mathakai e hema kepakirimakma,,,,salute
රණවිරුවන්ගේ මහා ගෙදර ITN
රට.රැකපු.අභීතයන්ට....රට.වෙනුවෙන්..දිවිදුන්.අාබාධිත...සියලුම...වීරයන් ට.👊👊👊👊👊👊👊👊👊👊❤💚💜💙💛💗🙏🙏🙏🙏🙏🙏
අනිවා අපිට මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සෙබලුන්ගේ අත්දැකීම් කිහිපයකුත් ගෙන්න.✌️
මතක් කරන්න එපා මුහමාලේ ගැන.
Sujith mahathma thwath wedasatahan karanna obata jaya
Budusaranai sujith aiya
සුජිත් අයියා ඔයත් සුපිරි වැඩ්ඩෙක්.
රෙකි සර් බුදු සරනයි සහෝදර සුජිත් දෙන්නටම තෙරුවන් සරනයි
Sujith oya great jernalist good job.....
Very informative discussion with a second to none battle harden hero.🇺🇸🇱🇰
Sujiyaaaa.. adarei hamadama.. lassana wada satahanak
මේවා අහනකොට නම් ඇඩෙනවා මෙ හැමදෙම කරෙ අපිට නිදහස් රටක් හදලා දෙන්නට ඔබට අපි ණය ගැතියි 🙏🙏🙏🙏🙏
thrividarathne pihitai sir suji malli oyatath
GW Fighting Unit...War heroes!❤️💯🇱🇰
Aiye godak satuti mewage wadasatahanak karanna aramba kara aka gana mama oyata mage hada pri uththama charaya budusaranai
දැන් මිනිස්සුන්ට එදේවල් රනවිරැන් කරපු විර සටන අමතකවෙලා මටනම් මැරෙනතුරා අමතක වෙන්නෙ නැ රනවිරුවනි ඔබට අපි සදා නයගැතියි 🙏
Police karaya kanawa hoda kemak .අපේ කොල්ලන්ගේ විනය නිසා එදා ඉවසන් ආවා ..වීරෝදාර රන විරුවනී අපි සදා ඔබට ණය ගැතී 🙏sri 🇱🇰
me wedasatahana kiyatada yanne ITN 🔥🔥❤
හමුදාව අපට තවමත් දෙවිවරු
When I was tanning as a cadet officer @ Kothalawala Defence Academy he was one of our course officer and he was also a good WARRIOR in Air mobile Brigade.
Sir...,
Thank you very much for reminding us of the history that is being buried to day and for explaining our sacrifices for the country and the many suffering we have endured.
salute to you .... sir.
බුදු සරණයි ❤❤❤
Siyaluma ranawiruwanta aneka warayak sthuthi❤❤❤❤❤
අලුත් වැඩක් නියමයි ♥ ජයවේවා..... ♥
💕💕💕💓💓 super
Sri Lankan hero's❤❤
supiri sujith bro digatama karaena yan bs
ආදරෙයි...
Proud to be your son appachchi ❤️
Sujith carry on මචන්
මේව ඇහැට නොදැකපු හාල් කෑලි මේව
කරනව සොලාල හම්බෙලා.උබ තමයි මේකට ඔෆීශියල් අයිතියක් තියන මිනිහ
Thank you Sujith
Keep it up your good work done for our mother land.
Wenasa tv ekatath.. sujiyaaa oyage chanal ekatath eka wage adarei
Thanks ma waga dawal ratata pannuwata.
Vadek adarai bokkenma❤️ 🙏🙏🙏🙏🙏
After long time Raty sir,All best
ස්වස්ති සිද්ධම් !
අති බිහිසුණු යුද්ධය දිනුවේ වීර දරැවන් එක්ව කල සටනින් ගරා වැටුන අපේ සුන්දර රට රකින්න එක් වන්න අරක් ගත් දුර්වල පාලකයින් ගෙන් මුදවා ගන්න.
Respect sir 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈
Sir adre godak oyalata
Digtm krgen yn .adrei sl army ❤️❤️
මෙම කාලයේ මම වාකරෙ හිටියේ .දැන් මම pension .ඔබ කරගෙන යන මෙ කටයුත්ත ඉතා වට්නව.දැන් ඉන්න ලමයි දන්නෙ නැහැ .අද නිදහසෙ ඉන්නෙ කවුරු නිසා ද කියලා .හමුදාවට පහුගිය කාලයේ අරගලයෙ විරයො සලකපු හැටි .සුජිත් මල්ලි ඔයට ජයවේවා .
Niymai aiya , bless you!!!
වීරයන් 💪💪💪💪❤️❤️❤️❤️❤️
සුජිත් කාලේකට පස්සේ ඔයා මිට කලින් එන්න තිබුණේ ඔයා ලග තියෙනවා අත්දැකීම් යුද්ධය ගැන බුදු සරනයි
සුජිත් මහත්මයා දිගටම මේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.
mewa mehema idiripath kirima godak watinea
මෙතුමාලා සහ යුධ පෙරමුණේ අභීත රණවිරුවන් නිසා,, අද ලංකාවේම මිනිස්සු නිදහසේ ඉන්නවා..
🔥🦁💪🙏👍💐
Hat off to you Sir 🙏