ITN සැලියුට් එක
ITN සැලියුට් එක
  • Видео 5
  • Просмотров 537 582
පොලීසිය කෑවේ පොලිසීයේම සමහර බල්ලෝ | රණවිරු මහින්ද සමග සුජිත් විතානපතිරණ | Salute Eka
පොලීසිය කෑවේ පොලිසීයේම සමහර බල්ලෝ | රණවිරු මහින්ද සමග සුජිත් විතානපතිරණ | Salute Eka
1990 සූරංගල පොලිසියට මම යනකොට සියලූම නිලධාරීන් පණ පිටින් එල්ලලා පුච්චලා
අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න..
#ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
Просмотров: 47 039

Видео

එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka
Просмотров 172 тыс.2 года назад
එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka ප‍්‍රභාකරන්ට අමුඬේ ගැස්ස ,චාල්ස් ඇන්තනී මරා දැම නන්දිකඩාල් අවසන් මෙහෙයුම අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
මුලතිව් දරපොයින්ට්වල කොටි කාපු කෑම | රණවිරු සංඛ කුමාර සමග සුජිත් විතානපතිරණ | Salute Eka
Просмотров 99 тыс.2 года назад
ARMY එක රිවස් වුනු මුලතිව් දරපොයින්ට්වල කොටි කාපු කෑම | රණවිරු සංඛ කුමාර සමග සුජිත් විතානපතිරණ | Salute Eka අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka
Просмотров 124 тыс.2 года назад
මාවිල්ආරු සිට සාම්පූර් දක්වා කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
සුජිත් විතානපතිරණ සමග ලොව දිනූ විරුවෙකුගේ පාපොච්චාරණය | Salute Eka
Просмотров 96 тыс.2 года назад
සුජිත් විතානපතිරණ සමග ලොව දින විරුවෙකුගේ පාපොච්චාරණය | Salute Eka චොපර් එකට දානතුරු සිහි තිබුණා. අඩි 25 ක් විතර ගිනිබෝලයක් එක්ක උඩ ගියා. එහෙම්ම වැටුනා. ගහක් අල්ලගෙන නැගිටින්න හැදුවා. නැගිටින්න බෑ කකුල් තියවෙන්නේ නෑ. ට්‍රැපින් එක යනකොට පියුස් ගහපු ආර්පීජී දෙකයි. කිලෝ 12 ක්ලේමෝ දෙකයි. ග්‍රෙනේඩ් 08 යි පැක් එකේ. පර්ස් එක ලගටම ගින්න ඇවිත් නතර වෙලා තිබ්බා. පිපිරුණා නම් 08 ම ඉවරයි. ආර්පීජී දෙකක් ගිහින...

Комментарии

  • @hmwranjana1233
    @hmwranjana1233 3 дня назад

    මෙච්චර දෙයක් කරලා බේරපු රට කෑවා නෙ මේ දේශපාලන සක්කිලි😢

  • @TilakBandara-me7kf
    @TilakBandara-me7kf 10 дней назад

    Sar math HitiyA oya siddiya wenakota palei iskole laga

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 11 дней назад

    15ක් නෙවෙයි 200ක් විතර ආවා

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 11 дней назад

    චාල්ස් ඇන්තනීට ගැහුවෙ අපි පස්සේ දන්නේ පොර කියලා

  • @kavishkanethmina5636
    @kavishkanethmina5636 13 дней назад

    තණමල්විල සුජියත් වැඩ්ඩා ඒ කාලේ 🙂

  • @sanchalarasadi3374
    @sanchalarasadi3374 17 дней назад

  • @nilanthaJayathilaka-g6u
    @nilanthaJayathilaka-g6u 23 дня назад

    Serge number eka thiyenam danna

  • @nilanthaJayathilaka-g6u
    @nilanthaJayathilaka-g6u 23 дня назад

    Mage company oc.ka laga sergee number eka thiyenam ewanna

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 28 дней назад

    ❤️❤️❤️

  • @banyanbanglow
    @banyanbanglow Месяц назад

    Ayye ඔයාට බුදු බව athwewa..එච්චරයි kianna tiyenne

  • @KusalChathuranga-q9w
    @KusalChathuranga-q9w Месяц назад

    ❤❤❤

  • @ShehanKeerthisinghe
    @ShehanKeerthisinghe Месяц назад

    2024.11.20 අදටත් මේ දේවල් බලනවා, පිං දෙනවා මේ විරුවො හැමෝටම , ජීවිත පූජා කරපු හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා කියල හැම දෙනාම ප්‍රාර්ථනා කරමු 🥺 🙏

  • @samanthakumara2170
    @samanthakumara2170 Месяц назад

    සදා නයගැති යි වීර සෙබලුනේ අපි නුඹ හට ආදරෙයි❤❤❤❤

  • @nimalbandara1925
    @nimalbandara1925 Месяц назад

    දරාගන්න අමාරැයි.ගොඩාක් ආදරෙයි.විරැවනි.

  • @JayanthaHettiarachchi-s8t
    @JayanthaHettiarachchi-s8t Месяц назад

    මම මොජර් රත්නායක සර් එක්ක 7 ගැහෙබ ඩ්කන්ඩයමෙ හිටියෙ සො407945

  • @JayanthaHettiarachchi-s8t
    @JayanthaHettiarachchi-s8t Месяц назад

    22:06

  • @JayanthaHettiarachchi-s8t
    @JayanthaHettiarachchi-s8t Месяц назад

    21:40

  • @ashandilshan1168
    @ashandilshan1168 Месяц назад

    ❤❤

  • @SAMANTHASAMANTHA-d3f
    @SAMANTHASAMANTHA-d3f Месяц назад

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @NishanthaKB
    @NishanthaKB Месяц назад

    Sujith oya great jernalist good job.....

  • @WasanthaWasantha-rg5he
    @WasanthaWasantha-rg5he 2 месяца назад

    සුජීව අයියේ ඔයා අර අයියට කතා කරන්න දෙන්නේ නැනේ ඔයා කතා කරනවා වෙඩිනේ එපා වෙනවා ඔයාගේ wedasatahana බලන්න

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 2 месяца назад

    ඉතිහාසයේ වීරයන් ගැන පොත් වලින් ඉගෙන ගත්ත අපිට ඇස් දෙකින් දකින්න ලැබුන මේ විරුවන් දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ.. අප ඔබට ණය ගැතියි .. තුණුරුවන් සරණයි ඔබට 🙏🙏

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 2 месяца назад

    උපන් පොළවට ණය නැති උදාර විරුවෙක් .. අපි ණයගැතියි ඔබට මේ පින්බිමේ හුස්ම ගන්නා තුරුම.. සසර වරදින්නට එපා ඔබට මේ පින් බිම බේරූ පිනටම. තුණුරුවන් සරණයි 🌷🙏

  • @RanilSuriya
    @RanilSuriya 2 месяца назад

    Ayye 7gw ake wadasatahanak danna mamath awake 7gw delta compani ake hitiya rana viruwo wagema obath viruwek

  • @lasithsamarakoon7847
    @lasithsamarakoon7847 2 месяца назад

    Lots of lessons to be learned from these veterans to present day soldiers.. There is no prolonged peace .. peace is always vulnerable.. Tomorrow it could be fragile…

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 месяца назад

    ඔබතුමාලට.සදානයගැතියි.අපි..හරිමදුකයි.එ්කාලේ.මතක්කරනකොට..😭😭😭😭😭😭😭😭❤❤❤❤❤

  • @MalishaWithanage
    @MalishaWithanage 2 месяца назад

    තෙරුවන් සරණයි දෙදෙනාටම ❤🙏🙏💪

  • @MalishaWithanage
    @MalishaWithanage 2 месяца назад

    Police karaya kanawa hoda kemak .අපේ කොල්ලන්ගේ විනය නිසා එදා ඉවසන් ආවා ..වීරෝදාර රන විරුවනී අපි සදා ඔබට ණය ගැතී 🙏sri 🇱🇰

  • @6_Anurada_Kasun_9
    @6_Anurada_Kasun_9 2 месяца назад

    Sujith aiye oya nam marama hoda manussayek...jaya wewa.

  • @SagarikaDamayanthi-b1m
    @SagarikaDamayanthi-b1m 2 месяца назад

    ❤❤❤❤

  • @kiseki9884
    @kiseki9884 2 месяца назад

    You are a great man 👨.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 месяца назад

    ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪 💙💙 අපි ඔබට සදා ණයගැතී රණවිරුවාණනි ❤❤❤❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 месяца назад

    රණවිරුවාණනි අපි ඔබට සදා ණයගැතී ....! ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 месяца назад

    මෙතුමාලා සහ යුධ පෙරමුණේ අභීත රණවිරුවන් නිසා,, අද ලංකාවේම මිනිස්සු නිදහසේ ඉන්නවා..

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 3 месяца назад

    අදටත් හදවත පතුලම රිදෙනවා පුතේ ..😢

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc 3 месяца назад

    ❤❤❤❤🙏🙏🙏

  • @SulekaShantha
    @SulekaShantha 3 месяца назад

    Oba wani viruwanta page uththamacrya.❤

  • @Samanthajayalath-t5n
    @Samanthajayalath-t5n 3 месяца назад

    07 S R එතන හිටියෙ ලයින් එකෙ 58 කාමාන්ඩාගෙන් අහන්න බයිලා ගාන්න එපා

  • @sumithnamal5430
    @sumithnamal5430 3 месяца назад

    ❤❤❤❤❤

  • @millathiya3015
    @millathiya3015 3 месяца назад

    🖐️🖐️🖐️🦾🦾🦾🦾🦾❤❤❤❤❤

  • @millathiya3015
    @millathiya3015 3 месяца назад

    Obathumata siyaluma devi raka waranai🙏♥️♥️♥️♥️♥️♥️

  • @nisansalasadamali449
    @nisansalasadamali449 3 месяца назад

    mewa mehema idiripath kirima godak watinea

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 3 месяца назад

    Thamange sha s l n g tharathirma pennana epa. S l n g open 1990 camp duties karana gatha aya, SLNG genalla army kanna. epa. Mu 1 Sr cpl clup eke wada karapu grade bataliyan eka wage mathak I.

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 3 месяца назад

    Thamange sha s l n g tharathirma pennana epa. S l n g open 1990 camp duties karana gatha aya, SLNG genalla army kanna. epa. Mu 1 Sr cpl clup eke wada karapu grade bataliyan eka wage mathak I.

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 3 месяца назад

    S l n g Attac ahanawai boru keyanwa epa

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 3 месяца назад

    අපේ මිහිපිට දෙවිවරු තමයි රණවිරුවන් කියනෙ. මියගිය, තුවාල උන සහ දැනට සිටින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා

  • @JayanDilanka-m6o
    @JayanDilanka-m6o 3 месяца назад

    ඔයාගේ කකුල් නැති කරන් අපිට බයක් නැතුව ඇවිදින්න රටක් ලබාදුන්නට ඔයාට පිං ❤🙏

  • @SampathChanaka-of4ro
    @SampathChanaka-of4ro 5 месяцев назад

    Maj rathnayaka sir mn army rugby team eke iddi hituya mge manger, army eka thule mee name ek ahuwma weulnwa eee thram juniyers la bayai, konda pna thiynwa asdrnedi yekek wena niladriyk, sir mta ada wage mthki sir apita new year ekata gedar ynna leave eka arn dunna vidiha 🙏🙏🙏apiwa balgthe ththek wage 🙏🙏🙏

  • @RoshanSampath-l9q
    @RoshanSampath-l9q 5 месяцев назад

    Sri Lankan hero's❤❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 5 месяцев назад

    ❤❤❤