රෑට ගෙදරින් එළියට යන ඔබෙන් ඉල්ලීමක් By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 145

  • @AndyHerath
    @AndyHerath 7 дней назад +34

    වසර පුරා ජීවිතය ට දැනුම් සම්භාරයක් දුන්නා.බෙහෙවින්ම තුති ඔබ තුමාට. සුබ නව වසරක් වේවා ❤❤❤.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 7 дней назад +15

    ගොඩක් ස්තුතියි doctor ....ඔබතුමාට සුභ නව වසරක් වේවා...❤❤❤

  • @AndrewEdwards-q1g
    @AndrewEdwards-q1g 7 дней назад +15

    ඔබතුමාගේ සියළු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියා මුළු හදවතින්ම මා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

    • @RanmuthugeSwarnalatha
      @RanmuthugeSwarnalatha 4 дня назад

      😊obathuma..labadun..danuma..sambaraya.nißa..api.neerogeewenawa..awagema..obathu

    • @RanmuthugeSwarnalatha
      @RanmuthugeSwarnalatha 4 дня назад

      😊obathuma..labadun..danuma..sambaraya.nißa..api.neerogeewenawa..awagema..obathu

    • @RanmuthugeSwarnalatha
      @RanmuthugeSwarnalatha 4 дня назад

      😊obathuma..labadun..danuma..sambaraya.nißa..api.neerogeewenawa..awagema..obathu

    • @RanmuthugeSwarnalatha
      @RanmuthugeSwarnalatha 4 дня назад

      Bathumata..wasanawantha.nawawasarak..wewa...neerogiwewa..deergausa.labewa..subama.suba.nawswasarak.wewa..satutui..apita.thawath..danuma..labaganeemata.labewa

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 7 дней назад +6

    වසර පුරා අප්‍රමාණ දැනුම් සම්බාරයක් ලබාදුන් ඔබතුමාට ලබන්නාවූ නව වසර නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා .

  • @NishanthiSanthiyago
    @NishanthiSanthiyago 7 дней назад +9

    සූභම සූභ අලුත් අවුරුද්දක් වෙවා සියලුම දෙනාට

  • @spriyadhershani9743
    @spriyadhershani9743 7 дней назад +4

    🤲🤲තුනු රැවනේ ආශිර්වාදයේන් නිදුක්නිරොගි වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤

  • @malraj1971
    @malraj1971 6 дней назад +1

    ඔව් ඩොක්ටර් ඔබතුමාගේ වීඩියෝ ගොඩක් පහුගිය වසරේ මං බැලුවා .. මිල කල නොහැකි සේවයක් අපි ලැබුවා .
    ඔබතුමා ඇතුලූ පවුලේ සැමට වාසනාවන්ත , නිදූක් නිරෝගී , ප්‍රීතියෙන් පිරුණු නව වසරක් වේවා

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 6 дней назад +1

    ඔබතුමා ගෙන් දැනුම් සමබාරයක් ලබා ගත්තා එයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සාමය සතූට පිරි නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 дня назад

    ඔබ දුන් දැනුම අපමණයි..
    තෙරුවන් සරණ වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaRathnayaka-w9f
    @AnulaRathnayaka-w9f 6 дней назад +1

    පොෂණය පිළිබඳ තොරතුරු ලබාදීම පිළිබඳ ඔබතුමාට බොහෝ ස්තූතියි.ස්‍රබ. නව වසර ක් වෙවා ඔබ තුමාට.

  • @Sahara_786-x2k
    @Sahara_786-x2k 17 часов назад

    ආයුබෝවන් වෛද්‍ය ර්‍ තුමනි. පොඩි ආහාරවේලක් උනත් හැම කෑමකටම රසකාරක එකතු කරනවනෙ. ඔය..කෙටි ආහාරයක් උනත් කඩකෑම කෑමෙන් වලකින ලෙස මම හැමොගෙන්ම ඉල්ලා සිටිමි. .නිරපරාදේ වයසට කවියෙන් පිලිකා රෝගියෙකු වීමෙ වැඩි අවදානමක් නිසයි..ඕව රසකාරක නෙමෙයි පිලිකාකාරක .තමන් දැන දැන slow position ගන්න එපා. නිදුක් නිරෝගි ජීවිතයකට සැරසෙමු. දීර්ඝආයු වේවා ඔබතුමාටත් 🙏🙏🙏

  • @Kusiindu
    @Kusiindu 4 дня назад +1

    සුභ අලුත් අවුරුද්දක් doctor ..ස්තුතියි මේ ලබා දෙන දැනුමට..

  • @SumedhaWijerathna-p9wn
    @SumedhaWijerathna-p9wn 7 дней назад +7

    වෙළඳසැල් වල ඇති සැකසූ ආහාර(ටොෆී වල ඉඳලා රයිස් දක්වා) ගැනීමෙන් හැකිතාක් වැළකෙමු.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 7 дней назад +2

    බොහොම පින්, ප්‍රොග්‍රෑම් එකට... ඩොක්ටර් , ලබන්නා වු 2025 සාර්ථක සෞභාග්‍යයමත් වසරක් වේවා!! තෙරැවන් සරණයි .!!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 7 дней назад +6

    ස්තූතියි🎉

  • @evaranjanie5701
    @evaranjanie5701 7 дней назад +5

    සුභ නව වසරක් වේවා !සියලු යහපත උදාවේවා !💐❤️

  • @SomaKasthuri
    @SomaKasthuri 6 дней назад

    ගිය අවුරුද්දේ ඔබතුමා දුන් දැනුමට පලමුව ඉස්තුති.🙏🌹 සුභම සුභ නව වසරක් වේවා ඩොක්ට ඔබටත් 🙏🌹❤️ තෙරුවන් සරනයි

  • @padminidabare1497
    @padminidabare1497 7 дней назад +1

    ස්තුතියි මහත්මයා කරන දැනුවත් කිරිම ගැන. සුවබර දිවියකට අාසිරි

  • @amithasuraweera4402
    @amithasuraweera4402 7 дней назад +5

    Wish you a Happy New Year .Thank you Dr .

  • @SepalikaPerera-k3d
    @SepalikaPerera-k3d 7 дней назад

    ස්තුතියි..අවුරුද්දේ අවසන් වැඩ සටහනත් බැලුවා..
    ජනතාවට කරන මඟ පෙන්විමේ වටිනාකම මෙතෙකැයි
    කියා නිම කරන්න බැහැ
    සුබ නව වසරක් වේවා දිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @namajayamaha9653
    @namajayamaha9653 7 дней назад +3

    ඔබතුමාටත් සුබ අලුත් අවුරුද්ද ක් වේවා ,බුදුසරණයි

  • @kottapolagesugath
    @kottapolagesugath 4 дня назад +1

    Happy new year ,Sir thanks a lot of,regarding in this programme,BS Dvp

  • @nayanimangala5127
    @nayanimangala5127 7 дней назад +1

    ඔබට සුවය සතුට නවවසරපුරම ලැබෙව🙏🙏🙏🙏🙏

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 7 дней назад

    ඉතා වැදගත් උපදෙස් මාලාවක් ඔබ තුමාට බොහොම පිං🎉

  • @Fashioncorner201
    @Fashioncorner201 7 дней назад

    ඔබ තුමාගේ මේ ජාතික මෙහෙවර තවත් ඉදිරයට කරගෙන යෑමට අවශ්‍ය සියලූ සාධක ඔබට ලැබේවා.සුභ නව වසරක් වේවා!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 7 дней назад

    ස්තූතියි ඔබතුමාට සුභ සුභ නව වසරක් පවුලේ සැමටත් බුදුන් සරණයි 🙏❤💜🧡🤎💙💚

  • @achalapriyadarshani9154
    @achalapriyadarshani9154 7 дней назад +1

    ස්තූතියි ඔබට ❤ සුබ නව වසරක් වේවා !

  • @Kamal-o4h
    @Kamal-o4h 7 дней назад

    වෛද්‍යතුමාට බොහෝම ස්තූතියි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලබන්නාවු නව වසර සුභම සුභ නව වසරක් වේවා නව වසරේ සියලුම කටයුතු සාර්ථක වේවා❤❤❤

  • @indrasiriranawaka1723
    @indrasiriranawaka1723 5 дней назад

    අලූත් අවුරුද්දට හොඳ පණිවුඩයක්. Great.

  • @agnesdubsi6863
    @agnesdubsi6863 7 дней назад

    ස්තූතියි ඹබතුමාට සියළුම බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා ස්තූතියි doctor

  • @GaweshBaba
    @GaweshBaba 6 дней назад

    සුභම සුභ නව වසරක් වේවා ඔබ තුමාට.තෙරුවන් සරණයි.

  • @DammikaDesilva-r2p
    @DammikaDesilva-r2p 7 дней назад

    2025 සුබ ම වසරක් වේවා වෛද්‍යතුමනි.
    මෙවන් වටිනා දැනුවත් කිරීම් තව තවත් ඉදිරිපත් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා.

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 7 дней назад +1

    ලැබු, 2025,,නව වසර, ඔබ තුමා⁣ගේ ,සියලු බලාපොරෝතු ඉටුවන ,නිදුක්,නිරොගි සුබනව,වසරක්,,වෙිවා,,,,,

  • @CricketLovers-vu5hn
    @CricketLovers-vu5hn 7 дней назад

    ඩොක්ටර්. මමහැමදාම මෙඋපදෙස් කියවලා. පිළිපදින. කෙනෙක් කොස් දෙල්. වගෙ. කැම. ගැන. පොඩියක් පහදා දෙන්න ඔබට සුභ නව. වසරක් වේවා. තෙරුවන් සරණයි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 7 дней назад

    ආමේන් ඔබ තුමාට ජේසු පිහිටයි ❤සුබ නව වසරක්ම වේවා ❤

  • @ishankaishanka8983
    @ishankaishanka8983 7 дней назад +1

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @hansani2401
    @hansani2401 7 дней назад +1

    ස්තූතියි ඩොක්ටර්.🎉🎉🎉🎉

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 дней назад

    ඔබ තුමාට සුබ නව වසරක් වෙවා thank u Dr ❤❤🇦🇪🇱🇰

  • @ILMANUNITARIO-GAMING-sc8db
    @ILMANUNITARIO-GAMING-sc8db 7 дней назад +1

    සුබ අළුත් අව්රුදක් ඔබේ පවුලේ සියළුම දෙනාටම

  • @Onis-357
    @Onis-357 6 дней назад

    ඔබතුමාට බොහෝම පිං

  • @thilankakemasiri1764
    @thilankakemasiri1764 6 дней назад

    ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @ChithraSamaranayake-e4z
    @ChithraSamaranayake-e4z 7 дней назад

    ස්තුතියි ඩොක්ටර්. සුභ නව වසරක් වේවා!

  • @juliapanditha6926
    @juliapanditha6926 7 дней назад

    ඔබ තුමාට ගොඩක් පීන්.
    තූරැනුවන් සරනයි.

  • @snapdragonht3312
    @snapdragonht3312 7 дней назад +3

    ❤❤❤❤❤❤❤සුබ නව වසර ක් ඔබට

  • @padminijayasinghe257
    @padminijayasinghe257 5 дней назад

    Thank you doctor. Happy New year !!!

  • @stanleyarthur6828
    @stanleyarthur6828 6 дней назад

    Thank you for the valuable information that delivered us through out the last year.
    Wishing you a very happy and prosperous year 2025.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 7 дней назад

    ඔබ thumatath නිදුක් නිරෝගි dirgau piri suba nawa wasrak වේවා 🎉🎉❤

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 6 дней назад

    Thank you dr.namuth thawa kenek marala dala hari kada himiyanta ona salli.ithin kohomada gunawath aharayak hadisiyakata restaurants ekakin ganne.kothu Rice thahanam karoth nam hari yai kuda ewa karanne ??oba thumata suba nawa wasarak wewa

  • @thushanifernando6750
    @thushanifernando6750 5 дней назад

    ස්තුති මහත්මයා ❤️

  • @hashimadushani3480
    @hashimadushani3480 5 дней назад

    Godak sthuthi obathumata budusarani 7:59

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 7 дней назад

    Thank you doctor me geunu awurudda purama apiwa danuwath kalata,udawana nawa wasara purama apita hoda danumak laba denu atai balaporottu wemi🎉🎉❤❤

  • @sethmikavindya6380
    @sethmikavindya6380 7 дней назад

    තෙරුවන් සරනයි.ඔබ තුමාටත් සුබ අලුත් අව්‍ර්‍ර්‍රරුද්දක් වේවා.

  • @NithilaDewnith
    @NithilaDewnith День назад

    Happy new year doctor ❤

  • @LalithaKUMARIGAMAGE
    @LalithaKUMARIGAMAGE 5 дней назад

    Wish you Happy & healthy new year Sir

  • @thakshilajayawardhana330
    @thakshilajayawardhana330 6 дней назад

    Thanks 🎉 happy new year

  • @EjmWanninayake
    @EjmWanninayake 7 дней назад

    Wish you a Very Happy & Healthy New Year.God Bless you & Family.❤

  • @sandunnilantha
    @sandunnilantha 7 дней назад +2

    අපෙ ගෙදර කොත්තු කන්න දෙන්නෙ නෑ ගේන්නෙත් නෑ. ඒකට දැන් මන් හුරුලු වෙලා තියෙන්නෙ. කඩවල් වලින් කෑම ගේන්නෙම නැති තරන්. ගෙදර හදන ඒවා විතරයි කන්නෙත්, ගෙදර අය ලෙඩවෙලා හරි කොහෙ හරි දුරක ගිහිල්ල රෑ වෙලා එද්දි කඩෙන් අරන් කනවා මිසක් අපෙ ගදර කඩ කෑම කන්නෙ නෑ. එහෙමයි අපෙ අම්ම තාත්තා අපිට පුරුදු කරල තියෙන්නෙ. ලොකු කමකට කියනවා නෙවෙයි.😂 හැබැයි මන් කාල බීලා එකතැනම වාඩි වෙලා තමා ඉන්නෙ 😢 ව්‍යායාම කෙරෙනවා අඩුයි. ඒ නිසා දැන් බර වැඩි වෙලා තෙල් තට්ටුවත් වැඩි වෙලා. ලබන අවුරුද්දෙ ඉදලා මන් (හෙට) daily exercise karanna patan gnna inne 🤟🤟🤟🤟 sirge videos nisa mama apahu healthy life ekata asa una.❤❤❤

    • @Mrsingle_4966
      @Mrsingle_4966 4 дня назад

      ගෙදරම ඉන්න ගුල්ලො හින්දා හොදයි අපිට කොහෙද එහෙම සැපක් ගෙදර ඇතැරලා රස්සාවට ආවම තීන දෙයක් කන්න වෙනවා අවුලක් නෑ අපි හැමදාම ජිවත්වෙන එවුන් නෙවෙයි කොහොම කරත් මැරෙන එවුන්

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 7 дней назад

    Theruwan sarani oba thumata sthuthi me karana sewayata

  • @vineemargaret5331
    @vineemargaret5331 7 дней назад

    ඔබතුමා ⁣ට සුබ , නව වසරක්වෙි්වා

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 7 дней назад

    Thank you so much. Happy new year.

  • @champaperera8487
    @champaperera8487 7 дней назад

    කලාතුරකින් තමයි කඩේකින් කෑම ගන්නෙ .පාන් ,රෝස්පාන් බනිස් නම් සතියකට සැරයක් ව්තර ගන්නවා . හුගාක් කඩවල් වල පාම් තෙල් දාන්නෙ .පොල්තෙල් ගිනිගනං නිසා

  • @ChandaniThilakarathna-qj5ez
    @ChandaniThilakarathna-qj5ez 6 дней назад

    Sir සුභ නව වසරක් වේවා....

  • @seelaw7498
    @seelaw7498 7 дней назад

    Good luck doctor thank. Budusarani happy new year for you and your family 🙏🙏🙏

  • @indranidesilva1075
    @indranidesilva1075 7 дней назад

    ඔබටත් නිරෝගිමත් සුබනව වසරක් වේවා!

  • @chandrikajayawickrema5604
    @chandrikajayawickrema5604 7 дней назад

    ඔබතුමාටත් සුභ නවවසරක් වේවා.

  • @lekaherath9774
    @lekaherath9774 6 дней назад

    Thanks for the video clip Dr

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 7 дней назад

    හොද අදහසක්

  • @dilrukshejayakody7944
    @dilrukshejayakody7944 6 дней назад

    Happy New year ❤

  • @matiperera6433
    @matiperera6433 7 дней назад

    ❤❤wish you the same God bless ❤❤❤

  • @somapalavithanage9774
    @somapalavithanage9774 7 дней назад

    Wish you happy and healthy new year.Thank u very much

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 7 дней назад

    Thank you Doctor good lesson 👍. Happy New year..

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 7 дней назад

    ඔබට සුභ නව වසරක් වේවා !

  • @DushanthaVirajini
    @DushanthaVirajini 7 дней назад +1

    සුබම සුබ නව වසර ක් වේවා

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 дней назад

    Happy newyear dr.🌷

  • @ThamaraSubasinghe
    @ThamaraSubasinghe 7 дней назад

    Wish u a happy and. healthy. New Year

  • @anushasankalpa6897
    @anushasankalpa6897 7 дней назад

    Dr.Wish your Happy New Year...❤❤❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 4 дня назад

    Suwapath wewa!!!

  • @janakadesilva581
    @janakadesilva581 7 дней назад

    වටිනා අදහස්....

  • @chandanifernando7456
    @chandanifernando7456 7 дней назад

    සුබ නව වසරක් වේවා ඔබතුමාට ❤❤

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 7 дней назад

    Thanks doctor happy New year

  • @JfNv-b6b
    @JfNv-b6b 7 дней назад

    සූබම සුභ නවවසරක් වේවා❤❤🎉🎉

  • @RenuLiyanage-q2q
    @RenuLiyanage-q2q 7 дней назад

    Happy new year sirt to you

  • @chandanigunawardana4853
    @chandanigunawardana4853 7 дней назад

    Obathumagen denum sambarayak labagathha obathumata subanawawasarak wewa

  • @nayanaperera1706
    @nayanaperera1706 7 дней назад

    Happy new year doctor

  • @DeepthiGodahewa
    @DeepthiGodahewa 7 дней назад

    Happy New Year.❤❤❤

  • @chamarasudharsana5746
    @chamarasudharsana5746 7 дней назад

    Wish you a happy new year ❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 7 дней назад

    Vasara pura saukyamaya athin apa danuvath kireema venuven thuthi veva suba nava vasarak veva

  • @renumendis9005
    @renumendis9005 7 дней назад

    ස්තුතියි .

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz 7 дней назад

    2024 wasara purama apiea nirogiwa thabanna haki akarayen sahaya wu obata apage hadapiri pranamaya...❤❤❤
    Obatath, niduk, nirogi suwapath bawaya uda wewa...❤❤❤❤

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 7 дней назад

    Esema wewa oba thumatath!!!

  • @ChamaraNilantha-t7d
    @ChamaraNilantha-t7d 7 дней назад

    Ithamath watina video ekak

  • @shiranthikumari8767
    @shiranthikumari8767 7 дней назад

    Happy new yeasr 🎉🎉🎉🎉🎉🎉

  • @susilawitharana1029
    @susilawitharana1029 7 дней назад

    Thank u dr❤

  • @lincykanakaratna4165
    @lincykanakaratna4165 7 дней назад

    Subanawawasarak wewa !
    Nidk,nirogi wewa

  • @InokaSanjiwani
    @InokaSanjiwani 5 дней назад

    Oba thumata suba nawawasarak wewa

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 7 дней назад +1

    සමහර යූ ටියුබ් චැනල් කරන තරුණ විවාහක අය දරුවත් එක්ක වීඩියෝ දානවා කඩ කෑම කමින්. එක්තරා දකුනු පලාතේ චැනල් එකක් මාර විදියට කොත්තු, රයිස්, කොත්තු මී කනවා. ඒවා පෙන්වනවා. උනුත් මරනයට අත වනමින් අනිත් අයවත් පොළඹවනවා. ඒවට හුරේ දාන මෝඩ සෙට් එකකුත් ඉන්නවා 😔

    • @gihanhirantha131
      @gihanhirantha131 7 дней назад

      මොකක්ද ඒ චැනල් එක

  • @susilawitharana1029
    @susilawitharana1029 7 дней назад

    Happy new year

  • @upaliwijewardhana9676
    @upaliwijewardhana9676 4 дня назад

    Dr How to meet you

  • @MrSanjeewa1972
    @MrSanjeewa1972 7 дней назад

    Thank you ...sir ...

  • @AmitaAmita-p2j
    @AmitaAmita-p2j 7 дней назад

    Thank you so much