දිනුම රටට - රට අනුරට | ආණමඩුව විජයග්‍රාහී රැලිය | NPP Srilanka | akd.lk | 2024.09.09

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 121

  • @Justicetosrilanka
    @Justicetosrilanka Месяц назад +11

    ආණමඩුව ජනතාවට ජයවේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 Месяц назад +6

    නියමයි ආනමඩුවෙ ජනතාව .ජයවේවා ජයවේවා ජයවේවා .මාලිමාව ඉතාලිය 🇮🇹 👉🧭🇱🇰

  • @thusharathilak337
    @thusharathilak337 Месяц назад +7

    ගම්පහ අපි සුභ පැතුම් ❤❤

  • @asankaravi7310
    @asankaravi7310 Месяц назад +12

    මේ එලඹෙන්නේ පුත්තලමෙන් බූරුවන් අතුගා දැමීමේ කාලයයි.ආනමඩුව ජනතාවට ජයවේවා

  • @uthpalaherath2828
    @uthpalaherath2828 Месяц назад +13

    ❤️💛🧡🩵💖💚💜AKD ජයවේවා! ❤️💛🧡💚🩵💖💜රටම අනුරට ❤️💛🧡🩵💚💜💖මාලිමාවට කෝටියක් ❤️💛🧡💚🩵💜💖🧭🧭🧭👍👍Like කරමු නේද හැමෝම 💖💖💜

  • @nalindasaman7178
    @nalindasaman7178 Месяц назад +2

    #ජනාධිපති මැතිවරණ ඉතිහාසය අලුත් කරන,රට ගොඩනගන නායකයා.
    #මාලිමාවේ
    #අනුර කුමාර #සහෝදරයා.

  • @Zen_.Reshan-yh8xm
    @Zen_.Reshan-yh8xm Месяц назад +10

    ආනමඩුව ජනතාවට උත්තමාචාරය.අපි හෝමාගම.❤❤❤❤

  • @SisiraKumara-qg7gz
    @SisiraKumara-qg7gz Месяц назад +5

    ආදරනීය ආනමඩුව ජනතාවට මාතරින් සුභපැතුම්

  • @stuntkumara4300
    @stuntkumara4300 Месяц назад +3

    ❤❤❤❤

  • @chandrasiriherath8019
    @chandrasiriherath8019 Месяц назад +8

    නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ...ජය වේවා ...✌✌✌✌✌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @roshankw648
    @roshankw648 Месяц назад

    අනිවාර්යයෙන් ජය ජය ජය ජනතාවට ජය

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa Месяц назад +7

    සියලු ජනවැසියනි ,,,,මාලිමාව ඔබේ අනාගතයයි...අපේ පාසලේ ගුරු බවතුන් කියන්නේ අපේ රාජකාරිය අපි කලා..දැන් ඔබේ කාරියයි 21 වෙනිදා ට....මාලිමාව දිනවන්න...තව කරුනක් පැවසූවා..බුද්ධිමත් ජනතාව අනිවාර්යයෙන් මාලිමාවටයි කිවුවා ..එසේනම් දැන් ...අවදිවෙමු බුද්ධිමත් ජනතාව ලෙසින්.....🎉🎉🎉🎉🎉

  • @SandeepNishad-kd8eo
    @SandeepNishad-kd8eo Месяц назад +3

    නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ...ජය වේවා

  • @MadagedaraNissanka
    @MadagedaraNissanka Месяц назад +4

    Anurataj ජයවේවා ❤❤❤❤❤❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 Месяц назад +3

    අනුර කුමාර දිසානායක මහතාට ජයවෙිවා....!!!!!

  • @pavithra5369
    @pavithra5369 Месяц назад +6

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ☘️☘️☘️මාලිමාවට ජයවේවා 🌈🌈🌈🌈

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka Месяц назад +3

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලි ජය්‍රහණය වෙනුවෙන් අවු 77 ජ්න්දෙ භාවිතා කල ආසනයක්.අද අපි හැමොම මාලිමාවට

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Месяц назад +5

    ආනමඩුවේ ජනතාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා
    එකතු කර ගමු චන්දයක් මාලිමාවට කෝටියක් ❤❤

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v Месяц назад +3

    ආදර නිය ජනතාවට බෙහෙවින් ම ස්තුතියි අපි කුවේට් සිට බුදූ සරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි වලක්කම් අපි හැමෝම එකයි එන්න එකතු වෙන්න මාලිමාවට කොට්යක් චන්ද ජනතාවගේ ආසිරිවදයෙන් අනේ සහොදර වරුනේ අනුර සහොදරයා සහා නායක නායිකාවන් රැක ගන්න අනික අවදනයෙන් ඉන්න අපේ චන්ද පෙට්ට් මේ පර හොරු මාරු කරලා උන්දිනයි අපට මැද පෙරදිග සිට හරිම බයයි දළදා සම්දුගේ පිහිටයි ❤❤❤❤❤හද වත මාලිමාව

  • @sammax1315
    @sammax1315 Месяц назад +2

    ආනමඩුව ජනතාවට හිරියාලෙන් සුභ පැතුම්

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 Месяц назад +3

    ආණමඩුව ජනතාව ට අපගෙ ❤❤❤❤❤❤❤

  • @shanilkadilshan4283
    @shanilkadilshan4283 Месяц назад +2

    අනුර sir ට, ඡන්දය දෙන රට ගැන කැක්කුමක් තියෙන set එකට කියන්නෙ ❤. මාලීමා සලකුණ ඉදිරියේ පමණක් කතිරය යොදන්න. " පලවෙනි, දෙවෙනි මනාප " ලෙස වෙන කාටවත් මානප ලකුණු කරන්න එපා. මොකද හදිස්සියේ හරි අනුර sir ට 50% ක් ඡන්ද ලබාගත නොහැකි උනොත් එය මාලිමාවට අවාසියක් වීමට ඉඩ තියෙනවා, ඒ නිසා වෙන කිසිම කෙනෙකුට පලවෙනි, දෙවෙනි ලෙස මනාප දැක්වීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද වෙන කාටවත් රට ගැන සහ අපි ගැන කැක්කුමක් නෑ.. දන්න කට්ටිය හැමෝටම කියන්න..♥️

  • @niyassamad4551
    @niyassamad4551 Месяц назад +6

    ජාතික ජනබලයට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද

  • @muhamufee8351
    @muhamufee8351 Месяц назад +1

    Anura kumara ❤❤❤❤

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 Месяц назад +2

    සුපිරි කතාව අනුර එකෙන්ම රෙස්පට් 🎉🎉🎉🎉🎉

  • @GayanHerath-b6t
    @GayanHerath-b6t Месяц назад +6

    ජය වේවා ❤❤❤❤❤❤

  • @shante1692
    @shante1692 Месяц назад +4

    God isluking anura jayawewa. Malemawata jayawewa.❤❤❤❤❤k.s.a. s.m.

  • @nandanamalraj161
    @nandanamalraj161 Месяц назад +6

    A.K.D.නියත ජනපති 2024💞🧭🇱🇰🇮🇱🇱🇰🧭💞 , A.K.D.නියත ජනපති 2024 , A.K.D.නියත ජනපති 2024 , නියත ජනපති 2024💞🧭🇱🇰🇮🇱🇱🇰🧭💞 , ජයවේවා! ජයවේවා! ජයවේවා! මාලිමාවට කෝටියක් , මාලිමාවට කෝටියක් 🧭🧭🧭

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Месяц назад +3

    Jaya wewa Jaya wewa Jaya wewa npp Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏💪👍👌💯💯💯💯💯💯💯💯💯💯

  • @PushpaRajakaruna-d9l
    @PushpaRajakaruna-d9l Месяц назад +5

    Anana maduwe api anura kumara ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 Месяц назад +10

    ආනමඩුව ආදරණීය ජනතාවට උත්තමාචාරය අම්බලන්තොට අපේ

  • @PushpaRajakaruna-d9l
    @PushpaRajakaruna-d9l Месяц назад +5

    Ana maduwa api Anurata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethra9401
    @sunethra9401 Месяц назад +13

    මාලීමාවට අනුර සහෝදරයා ඔබට ආනමඩුව නවගත්තේගම මොරගහවැව ජනතාව උනුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 Месяц назад +2

    නියත ජයග්‍රහණය ❤

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤ එකෙන්ම මාලිමාවට හරියැ❤❤❤

  • @rodgerg1978
    @rodgerg1978 Месяц назад +1

    Jayawewa!!!

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Месяц назад +3

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @rafihameed1459
    @rafihameed1459 Месяц назад

    Jayawewa

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Месяц назад

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @vikeey1528
    @vikeey1528 Месяц назад

    Totally agreed this speech im science teacher

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz Месяц назад

    සුභ නැකැතට රට අනුරට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 Месяц назад

    දැන් රටම දැනුවත් ....සතුරො ව්යරු වැට්ලා...ඔබගෙ රැස්වීම් සිමා කරන එක සුදුසුය..❤🙏🙏

  • @chamaramahesh6789
    @chamaramahesh6789 Месяц назад

    Victory ✌️

  • @ajithpriyalal839
    @ajithpriyalal839 Месяц назад

    ජයවේවා මාලිමාවට

  • @JanujaShamantha
    @JanujaShamantha Месяц назад

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 Месяц назад

    ❤❤❤AKD❤❤❤NPP❤❤❤

  • @sarathchandrasiri915
    @sarathchandrasiri915 Месяц назад

    🎉🎉🎉❤❤❤

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada Месяц назад +1

    අනුර කැමති / පුරුදු
    පාර්ලිමේන්තුවේ තියෙන දිග mic එකට
    ඒවගේ එකක් හරි දෙකක් දුන්නනම් වටිනවා

  • @sammax1315
    @sammax1315 Месяц назад

    මම අනුරට... ❤

  • @sarathchandrasiri915
    @sarathchandrasiri915 Месяц назад

    🎉🎉❤❤🎉🎉❤

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 Месяц назад

    NPP jaya wewa ❤️❤️❤️

  • @ThamaraKumari-r2x
    @ThamaraKumari-r2x Месяц назад

    Malemawata suba anagatayak wewa 🎉

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 Месяц назад

    සුභ නැකතට රට අනුරට 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 Месяц назад

    💯💯💯💯💯♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 Месяц назад

    ජාතික ජනබලවෙීගයට ජයවෙිවා...!!!

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Месяц назад

    ජය වේවා
    අසිරිමත් දෙශයක්
    සාපලත් දේශයක්
    බවට පත්කළෙ කවුද
    උන් තමා ආයෙමත්
    කෑම ඉල්ලන් එන්නෙ
    පිලිකන්නෙ දොර ළඟට
    ඉලපතක්ගනිල්ලා
    පේන්නට තියල්ලා
    එන එකෙක්නෑ යලිත්
    මෝඩකම්අහවරයි
    බත් අහුරු දෙක තුනට
    මත් වතුර බින්දුවට
    කැමති උන් මියගිහින්
    තරුණයෝ රොක්වෙලා
    සැත්කමට අම්මගේ
    රැකගන්න හුස්ම පොද
    ඉහනිකටපැහුන උන්
    අහපියව් ඇත්ත මේ
    මාරුවෙන් මාරුවට
    උන් කෑව හූරගෙන
    වලන් පල්ලත් එක්ක
    ඇට ටිකත් සුප්පන්න
    ඉල්ලනව අවසරය
    රැවටෙන්න නම් එපා
    හුස්ම අරගන්නවත්
    යලි ඉඩක් එන්නෙ නෑ
    මේ තමා අවසාන මොහොත
    රට අපේ පන අදින.
    බේත වැරදුනොත් හෙම
    මේක වෙයි අවසාන
    හිනාවක් ඕන නම්
    හරියටම හිටගනින්
    ඉන්න ඕනම තැනක
    නිදහසින් පසු පස්සෙ
    උන් තමාපෝසත්තු
    හෙම නොවේ බෝසත්තු
    දුන්නෙ නම් යම් දෙයක්
    වැඩි හරිය බෙදාගෙන
    තව ටිකක් හොරාගෙන
    හතක් පරපුරකටම
    විසිකරන කටු කන්න
    කට හක්ක පුරෝගෙන
    වහල් මනසින් යුතුව
    ටිකක් ඉන්නව තවම
    ලේසි උන එක උන්ට
    බෙදල අප කොටවන්න
    සමගියෙන් හිටපල්ල
    විෂ බීජ එයි ළඟට
    අවතාර හොල්මන්ද
    අමනුස්ස බලවේග
    පේනවා නේද දැන්
    සතුරු පෙල රොද බඳින
    බෙදීලා වෙන්වෙලා
    ඇනකොටා ගන්නැතුව
    හිටපල්ල එක පෙලට
    පැන්සලෙන් විප්ලවය
    කරපල්ල හරියටම
    දිනපල්ල හෙට දවස
    මං දී

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 Месяц назад

    අාණමඩුව මාලිමාවට❤

  • @harshathilakarathna
    @harshathilakarathna Месяц назад +1

    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. ||
    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. ||
    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? ||
    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. ||
    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. ||
    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. ||
    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. ||
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.
    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.

  • @Nandunchamikara
    @Nandunchamikara Месяц назад

    😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤

  • @bestsongs9925
    @bestsongs9925 Месяц назад

    ♥️🙏👌👍💪🇱🇰🇱🇰🇱🇰

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh Месяц назад

    Malimawata jayawawa AkD jaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SisiraKumara-c3b
    @SisiraKumara-c3b Месяц назад

    මාලිමාවට ජයවේවා

  • @sajithpriyankara-c9y
    @sajithpriyankara-c9y Месяц назад

    මලිමාවට ජය වෙවා...❤

  • @kvidushanindikakumara8170
    @kvidushanindikakumara8170 Месяц назад

    මාලිමාවට ජය වේවා...

  • @heshansanchala7242
    @heshansanchala7242 Месяц назад +1

    ❤️🧭

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Месяц назад

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka Месяц назад

    npp jayawewa ❤❤❤❤❤❤

  • @hammydeen9772
    @hammydeen9772 Месяц назад

    Ekenma AKD❤

  • @SamadaraShanthi
    @SamadaraShanthi Месяц назад

    දේශපාලනය කරන අය කරන්නෙම අරයා කරේ මෙහෙමයි. මෙයා කරේ මෙහෙමයි කිය කිය මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන එක. අනුර සහෝ ඔබ ඒ ගානට වැටෙන්න එපා.. දැන් අලුත් රටක් අලුත් ආන්ඩුවක්. ඔබ ඒ ගැන කතා කරන්න. වෙච්ච් දේ උනා. ඒවා ජනතාව දන්නවා.

  • @SamadaraShanthi
    @SamadaraShanthi Месяц назад

    අනුර සහෝදරයාට කරුනාවෙන් අමතමි. දැන් ජනතා රැලි වලට ගිහිල්ලා අනිත් අය කියපුවා කරපුවා කියන එක ඔබවැනි කෙනෙකුට සුදුසු නෑ. දැන් ඔබ ඔබේ ප්‍ර්තිපත්තිය ගන විතරක් කතස් කරන්න. අනිත් අය කුනු කතා කරපුවාවෙ. ඔබ ඔබේ මර්ගයේ යන්න.

  • @shantapriyan4182
    @shantapriyan4182 Месяц назад +1

    Npp win 🎉

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Месяц назад

    Malimawata jaya wewa ❤

  • @NcBro-w1p
    @NcBro-w1p Месяц назад

    Akuresse api ❤❤❤❤

  • @manjuladissanayakamanjula7365
    @manjuladissanayakamanjula7365 Месяц назад

    මම නම් චන්ද ප්‍රතිපල බලන්නේ නෑ මොකද මාලිමාව දිනලා ඉවරයි ජයවේවා 🧭🧭🧭🧭🧭

  • @rumeshsanjaya
    @rumeshsanjaya Месяц назад

    මම ටිකකට කලින් ප්‍රකම්පිත කියල youtube channel එකක යාපනේ election සම්බන්ධ සමීක්ෂණයක් බැලුව ... රනිල්ට චන්දෙ දෙන්න කියල ටවුමෙ හැමතැනම පීකර් බැඳල කියෝනව...😂😂😂

  • @ravindra-ii9on
    @ravindra-ii9on Месяц назад +1

    හැමදාම දෙවදත්තලා ඇඳ ඇඳ හිටියා ⁣හරි රූපෙ ඇඳගත්තෙ නෑ

  • @klperera8958
    @klperera8958 Месяц назад

    මාධ්‍යවේදීන් ගේ මයික් නැත්තේ මොකද උන් වර්ජනය කරලද

  • @ptsurawira9016
    @ptsurawira9016 Месяц назад

    Jayawewa malimawata gampola

  • @letsseenow6379
    @letsseenow6379 Месяц назад

    ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න අනුර අයියේ

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa Месяц назад

    මට මෙහෙම හිතෙනවා ..කොහොම උනත් සජියගෙ රැස්වීම් වල ඉන්න උන්ට වගේ කුලප්පුවක් නැහැනේ අපේ රැස්වීම් වල ....මිනිසුන්ගේ තියෙන උනන්දුව කැපවීම

  • @madumagegil181
    @madumagegil181 Месяц назад

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤ 🧭🧭🧭🧭

  • @Thushara-l5s
    @Thushara-l5s Месяц назад

    ❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤

  • @ManthrirathnaK.A.H
    @ManthrirathnaK.A.H Месяц назад

    මාලිමාවට ජයවේවා ...!!!❤❤❤❤❤❤❤❤❤

  • @AlexMorgan-q7n
    @AlexMorgan-q7n Месяц назад

    සජිත් ට ජයවේවා !!

  • @nadeedarshi7803
    @nadeedarshi7803 Месяц назад

    කෝ රත්නපුර තිබ්බ meeting එකෙ වීඩියෝ එක 😥

  • @wadduminda7052
    @wadduminda7052 Месяц назад

    ❤❤❤❤❤❤❤මාලිමාව ට කෝටියක් චන්ද අපි නේ දේන්නේ ❤❤❤❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Месяц назад

    #malimawata_kotiyak #apinechandedenney

  • @pradeepgamage360
    @pradeepgamage360 Месяц назад

    අනුර කුමාර දිසානායක සහොදරයා .ඇයි සජිත් පේමදාස ඉදගෙන කිවිවෙි ලංකාවේ තියෙන සියලුම ස්කොකොලේ වලට ලොකේ ඉන්න කෝටි පතියන් හැම ස්කොකොලේට සමිබන්ධ කරනවා කියලා . 😅😅😅😂😂😂😂🤮🤮😅😅😂😂🤣🤣🤣

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 Месяц назад

    Ape vote 5 ma malimawata ❤

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 Месяц назад

    Anamaduwa jaya wewa

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Месяц назад

    අනුරට/මාලිමාවට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක්.
    ලංකාවෙ ඉතිහාසෙ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියනවා මෙච්චර කල් ලංකාවෙ පාලනය කරපු දූෂිත හොර කල්ලියෙ නොවන අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්න.
    අපිට හැප්පෙන්න තියෙන්නෙ කෝටි ගණන් සල්ලි වියදම් කරල කරන කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ ස්පොන්සර්ඩ් ඇඩ් දාල මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. දූෂිත කල්ලියෙ අපේක්ෂකයන්ගෙ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් ලයික් දානවා. මේව කරන්න මිලියන් ගණන් සල්ලි වියදම් කරල ඒජන්සිවලට දීල තියෙන්නෙ.
    මීට අමතරව සමහර ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා.
    අපිට තියෙන්නෙ ඇත්ත මිනිස්සුන්ගෙ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයෙ හැමෝම පුළුවන් විදියට කැම්පේන් එකට සපෝට් කරන්න.
    🧭 සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්,කමෙන්ට් ,ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්.
    🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්.
    🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න.
    තව දවස් කීපයයි තියෙන්නෙ. දූෂිත දේශපාලකයන්ගෙ දූෂිත සල්ලිවලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා.
    මාලිමාවට ජය වේවා 🧭 ❤️
    AKD 💪✊❤️⏱️

  • @JeevanaTharanga-p3g
    @JeevanaTharanga-p3g Месяц назад

    😮

  • @niyassamad4551
    @niyassamad4551 Месяц назад +4

    ජාතික ජනබලයට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es Месяц назад

    ජයෙන් ජයම වෙිවා මාලිමාවට

  • @ptsurawira9016
    @ptsurawira9016 Месяц назад

  • @Nilushthilanka
    @Nilushthilanka Месяц назад

    ❤❤❤❤❤❤

  • @ShiwanthiPerera-v9m
    @ShiwanthiPerera-v9m Месяц назад

    Jayawewa

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 Месяц назад

    සුභ නැකතට රට අනුරට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭

  • @RpThissa
    @RpThissa Месяц назад

    මාලිමාවට ජයවේවා

  • @MadagedaraNissanka
    @MadagedaraNissanka Месяц назад

    Malimawata jaya niyathai❤❤❤❤❤❤❤❤