Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඡන්ද ටික වෙනස් කරලා තියෙන්නේ...❤❤❤❤❤❤..Npp ජය වේවා ❤❤❤❤❤..AKD ❤🌎🌎🌎🌎🌎🌎💪💪💪💪💪💪💪💪💪
බඩාට බඩ යන බදුල්ලේ සමීක්ෂණය 😂😂😂😂එකෙන්ම අනුරට ❤❤❤❤අනිවාර්යයෙන් ජනාධිපති අනුර ❤❤❤
බඩාට බඩ යයි 😂
❤
සන්තොෂයි...කොන්ද පණතියෙන අපේ බදුල්ල ජනතාව...ජයවේවා ❤❤❤❤..ආඩම්බරයි....🙏🙏🙏🙏
අනිවාර්යයෙන් අපේ බදුල්ලේ මේ පාර උඩින්ම එන්නේ මාලිමාව❤️🙏
අපි බදුල්ලේ
🎉tහදබ😮 ච..යබ@@lakmal879
සමන්ත විද්‍යාරත්න සහෝදරයා. මිනිස්සු ඔයා කියන දේ දන් තේරුම් අරන් තියෙනවා ..ඔයාට ජය වේවා..රටට ජය වේවා❤❤❤
අනුර නම් like ekak සජිත් නම් comment එකක් දාන්න😊
😇
😊
😢😅
මේ සැරේ යූඇන්පී ශ්‍රී ලංකා කාරයො දෙකම අතුගාලම දානවා.. මාලිමාවට ජයවේවා.. බදුල්ල ආඩම්බරයි ❤
ඇයි පොහොට්ටුව කාරයෝ
තරගාවලියේ නිහඩ විප්ලවකරුවන්106+රනිල්19=125💚 කමෝන් රනිල් කමෝන්😂😂
Ammo ban maru ne බදුල්ල .මම hithuwe ne .
@@ZiyaTel-dz4qm ammo eka akkiyo 😂😂
වෙනත් උන්ගෙන් 20ක්වත් රනිල්ට දෙන්නෙ නෑ.නාමල්ට ඇති කොටසක්.අනික් ඒවා බෙදෙනවා
අණුර සහෝධරයා තෝරා ගත් බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ස්තුතිය පුදකරමි.
මාත් කෝටියෙන් එකෙක්❤❤❤ ජයවේවා අනුර සහෝදරයා❤
මමත්❤
@@IreshaSanjeewani-h5qතවත් හිල් හිල් බැනියම් දාන ඒකෙක්
❤🤝🧭
69
ජනතා විමුක්ති පෙරමුණ කරන දේශපාලනය කවදා අපේ මිනිස්සුන්ට තේරෙයිද කියලා හිත හිත හිටියේ, මෙහෙම රැල්ලකට හරි මිනිස්සු වෙනස් උන එක ගැන සෑහෙන්න සතුටින් ඉන්නේ.. ❤ AKD
බදුල්ලේ මේතරම් වෙනස් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවෙ නෑ. උගුරෙ ලේ රහ දැනෙනකම් පැය ගණන් කතා කරපුවගෙ ප්‍රතිඵල දකිනකොට හරිම සතුටුයි සමන්ත විද්‍යාරත්න සහෝදරයා ❤❤❤ඔබලාගේ කැපවීමට හදපිරි උත්තමාචාරය.
යකෝ බදුල්ල ඔහොම යනවනම් සජිත් ඔයාට අබ සරණයි..
😂😂
@@NuwanKumara-k8y sirawatama. dakuna gana hitha ganna puluwan.
අපිත් බදුල්ලෙ තමයි.මේ වතාවෙ බදුල්ල මාලිමාවට තමයි.
ඇයි පොර ඊයෙ නුවරඑළි ගිහින් කීවේ නුවරඑළියෙ ඔක්කොම කුඩා තේ වතු හිමියො කරනව කියලා 😂
බස් සීයකින් විතර ඇද්ද පලාතෙම මිනිස්සු බන් 😹 ගොං සජිය@@tharinduthilakarathne7335
අඩෝ මන් සිරාවටම බදුල්ලෙ මෙච්චර බලාපොරොත්තු උනේ නෑ 😍😍❤️ ආදරෙයි මිනිසුනේ උඹලට ❤❤❤❤❤
මම බණ්ඩාරවෙල. ඇත්ත කතාව. මම හිතුවෙත් නෑ. ඇත්තටම සතුටුයි. මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ.
ow
මමත් බදුල්ලේ , හැබැයි මම හිතාගෙන හිටියේ බදුල්ල පැත්තේ සජිත්ට යයි කියල ,මොකද කලින් චන්ද වල යු එන පි එකට බරව තමයි මේ පැත්තේ චන්දෙ ගිහින් තියෙන්නේ , මිනිස්සු වෙනස් වෙලා නම් නියමයි ,ජයවේවා AKD🥰
ඔව් සිරාවට ඈ❤
සිරාවටම. මම නම් හිතුවෙ බදුල්ල ගන්න දෙයක් නැතුව ඇති කියලා ❤❤
දැන් අපේ ගමේ කොල්ලො වීල් එකේ පවා දාගෙන්ව් යන්නෙ රට අනුරට සින්දුව ඒතරම් මිනිස්සු මේක වැලදගෙන ඉවරයි❤
🎉🎉🎉🎉
ආඩම්බරයි බදුල්ල ❤❤ අපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරමු ❤
පාසල්වල මොනවා උගන්වනවාද මං දන්නෙ නෑ... තරුණ ළමයින්ගේ පෞරුෂය බිංදුවයි.. ☹️ අලුත් පරම්පරාව මයික් එකට බයේ ඔහොම දිව්වොත් අනේ මං දන්නෑ අනාගතය..🥴 අනිවාර්යයෙන් පාසල් ගුරුවරු මේවට වගකියන්න ඕනේ..🤔
Ekanam sahathika atta.
ape rate weredda neme maha Amanda minissu enne Appa
බදුල්ල මෙහෙමනම් මගේ ඉලක්කය 70% හරි මාලිමාවට ජය
me ka 100 karapalla.
අනිවාර්යෙන් .බදුල්ල බලන්ගොඩ වගේ හැමදාම වම පරදින ආසන වල මෙහෙමනම් අනිත්වා ගැන මොන කතාද
ඔබ හිතාගෙන හිටියට මේ සමීක්ෂණය අනුව බදුල්ලේ අනුරගේ ප්‍රතිශතය = 38.71% කි.ඒ කියන්නේ බදුල්ල අපේ ගානට ගොඩක් අඩුයි, කියන්නේ මේ සමීක්ෂණය අන්තිම වැරදියි.මෙයා කරන්නේ තනිකර බොරැව.මේවාට අපේ අය අහුවෙන්න එපා.මහ පොලොවේ යතාර්ථය අනුව අනුර 55% ක් ඉක්මවා ලබා ගන්නවා.
badulle inne 279 denada ??????????????🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@MrGodwinnixonසාපේක්ශතාවය ඉගෙන ගනින් ඉස්සෙල්ලාම😂
මිනුස්සු පිස්සුවෙන් වගේ අනුරට නියමයි මගේ රටේ ජනතාවනි මාලිමාවට ජය වේව❤
තණකොළ කන මිනිස්සු වද වි ගෙන යන්නේ අපේ රටේ දැන් බොහොම සංතොසයි
අනිවාරෙන්
@@ZiyaTel-dz4qm 😂
@@ZiyaTel-dz4qm😂😂😂balan idapan dei ...😂😂 nakie lolta
@@ZiyaTel-dz4qmහීන තමයි🤣😂
කොන්ද පණ ඇති බදුල්ලේ බුද්ධිමත් ජනතාවට මාගේ ප්‍රණාමය🎉❤
😂😂😂😂😂😂
බදුල්ලේ බුද්ධිමත් ජනතාවට හදපිරි ප්‍රණාමය 💪☝❤️
මම යාපහු ආසනයේ..කුරුණෑගල දිස්ත්‍රික්කය..මේ පැති තනිකරම මාලිමාවට...
මම කුරුණෑගල ගල්ගමුව ආසනයේ මෙදාපාර ගල්ගමුව ආසනයේ 70%කට වඩා මාලිමාවට😌❤️
@@AkilaRathnamalalaසිරාවට❤
එකෙන්ම පොලොන්නරුව ත් එහෙමයි
@@leelanandaherathbandaral-gl5xb අපේ ගමේ 95% මාලිමාවේ බන් , සජිත්ට 1 යි , රනිල්ට 3යි , පොහොට්ටු එකෙක්වත් නෑ 😂😂 සජිත්ට වැඩ කරන්නෙ අපේ තාත්තා , හැබැයි එයාම කියනවා දිනන්නෙ අනුරලු 😂😂👌 පව් බන් .
සුදාගෙ බිරිද ට ස්තුති .පුතානොට කඩේ ගිය සුදාට මාර්ගය පෙන්නුවාට ❤❤❤❤❤❤❤❤❤
ඒකනම් සහතික ඇත්ත.මමත් සුදා අය්යගේ නෝනට ගොඩක් ආදරෙයි.❤
සහතික ඇත්ත. ආදරෙයි සුදා ඔයාටත් මේ සේවයට.
suda boru paandiya danneah.eyath AKD ta love..❤❤❤ANURA❤❤❤
සුදා මොළකාරයා රැල්ල අදුරනවා. හෙට වෙන රැල්ලක් ආවොත් සුදා එතන😂😂😂 අනුරට ජය
මූ තාම සජිත්ට තමයි සපෝට්.. හැම thumbnail එකකම දාන්නෙ sjb පාට
සුදාගෙ සමීක්ශන ප්‍රතිපල ❤️🔥 ❤අනුර කුමාර දිසානායක සහොදරයා ජය තහවුරු කරගත් නගර මෙසේය💜️. 📌️මහරගම 📌️කිරිබත්ගොඩ 📌️මිනුවන්ගොඩ 📌️කටුනායක 📌️කොච්චිකඩේ📌️තංගල්ල📌️රත්නපුර 📌️මැදමුලන📌️ඇඹිලිපිටිය 📌️බෙලිඅත්‍ත📌️මීගමුව📌️දෙවිනුවර 📌️මිද්දෙනිය📌️පැල්මඩුල්ල📌️වලස්මුල්ල📌️නුවරඑළිය 📌️දික්වැල්ල📌️නුවර 📌️නිට්ටබුව📌️කෑගල්ල 📌️බදුල්ල💛සජිත් ප්‍රේමදාස මහතා ජය තහවුරු කරගත් නගර. 💚📌️කොටුව📌️ගොඩකවෙල 📌️හපුතලේ📌️දියතලාව📌️නාවලපිටියවැඩිම ජනතා ප්‍රසාදය ලැබී ඇත්තේ Npp .🧭❤
සජිත් දිනපු ඒවාගෙ මහ ලොකු ගැප් එකකුත් නෑනෙ 🌚
මචං ඔය ඔක්කොගෙම "වෙනත්" කියන එකයි රනිල්ගෙ එකයි එකට එකතු කරලයි දිනුම කොහොමද කියල බලන්ඩෝන😂😂
@@ZiyaTel-dz4qm උබට දෝදුද බන් රනිල් දිනයිද කියලා බලන් හිටපන් 😂
@@pradeepgamage4575ඔව්❤
@@pradeepgamage4575ඇයි මුන්ගෙ රට බේරගත්තේ නාකි සෝම්බියාලූනේ.එතකොට අපි හිටියෙ වෙන රටකද😂
බදුල්ල මාලිමාවේ සොයුරු සොයුරියන්ට ගම්පහ අපෙන් සුබ පැතුම්!සුදා ඔයාටත් ගොඩාක් ස්තුතියි.❤❤❤❤❤🧭👍👍👍👍👍
අපිත් high way ekatai එක්කෙනෙකුට යන්න එන්න වියදම රු 4000/- කට වඩා යනවාගෙවල් කුලී ගෙවන් අමාරුවෙන් කොළඹ ජීවත් වෙන්නෙ අපේ පවුලම ගිහින් දෙනවා ජනි්දෙ මාලිමාවට බඩගින්නෙ වුනත් කමක් නෑහ් මාලිමාවට ජය වේවා ❤❤❤
බය වෙන්න එපා අනාගත ජයයි අනුර දිනවා අපි ලස්සන පොහොසත් රටක් හදමු. ඔබගෙ කැපවීම අපතේ යන්නේ නැහැ. ඒ වගේම ගොඩක් ස්තූතියි. මාළිමාවට ජයෙන් ජයම වේවා!🧭🧭🧭🧭🌹🌹🌹🌹ලන්ඩනයේ සිට.
මන් හිතුවෙ බදුල්ල අපිට අමාරුයි කියල ජයවේව බදුලු ජනතාවට❤
ගම්වල හොරුන්ට දෙන්නේ.
හෙලයෝ නොවෙයි පරයෝ 😃😃😃
වතුකරයෙ චන්ද තමා අවුල ....දුප්පත් මිනිස්සුන්ගේ චන්ද තමා අවුල
Kalakannya
@@livewithhappy9562hm නුවරඑළිය / මස්කෙලිය , ලක්ශ 3 වගේ තියනවා
මටනම් මාර සතුටුයි සජිත්ල උඩින් ම ඉන්න පැතිත් අනුර sir එකටම ඉන්නව කියන්නෙ 🥺🥺🥰🥰😁😁
අපිත් බදුල්ලෙ බදුල්ලෙ තරැණ චන්ද සජියට ලැබෙන්නෙ අඩුවෙන් මේ පාර
සර්ලා නැ...සහෝදරයා
@@ShashikaFernando-ig8ns hm ❤️
අගටම ගිහින් අනුර දිණලද බලලා අවිත් මුල ඉදන් ආය බලන සෙට් එක මේ කොනට ❤ජපානේ ඉදන් බලන්නේ කාටත් කලින් 1st comment
මාත් 😌🧭❤️
❤❤❤
සර්මහන්සියෙ.ප්‍රතිපල.ලැඛෙවා.❤❤❤❤❤
Math ehemai ban
❤❤❤❤
ආඩම්බරයක් බදුල්ලෙ මිනිස්සු ගැන...❤️😘💪මාලිමාවට තොරාගත් සියලු දෙනාට ස්තුතියි .❤️
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. 🧭🧭 ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නෙ ආඩම්බරයි🧭🧭🧭❤❤ 70% වැඩි ජයක්.. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා...❤❤❤❤
ගිය වතාවල් වල අනුරට චන්දේ දාලා නෑ මේ වතාවේ පවුලේ 7 මාලිමාවට❤
උඹ එල කොල්ලෙක් බන්..
Kellek😊
monawada bn ekama comment eka nitharama danne. bot farm da
අපිටත් ආඩම්බරයි ❤
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤❤
ගොඩක් වයසක අය දැන් තේරුම් අරන්. ඒ ගැන සතුටුයි😊ඒ වගේම ටැමිල් අයත්
malima raswimata awa harak oya inne 😝
@@buddikaamarasinghe5807 bath packet ekatai arkku bothaletai raswimwalata yanne na bn malimawe un.. harak kauda kiyl ethaninma therenwne😂😂
අනිවා
ගොඩක් ම්හන්සි වෙලා කරන සේවයට ස්තුතියි
බදුල්ලෙ පිස්සු යක්කු නෙ ඉන්නෙ බුද්දිමත් පිරිසකුත් ඉන්නවා ජය වේවා මාලිමාවට ජය 🤜🤛
බදුල්ල මෙච්චර වෙනසක් වෙයි කියලානම් හිතුවෙ නෑ.සුපිරිම තමයි..❤❤
චාමරයට දෙවි පිහිටයි බදුල්ල ජනතාවට අපේ හදපිරි ප්‍රනාමය තව දින කීපයයි AKD
වම්බටු කුට්ටියත් තව පොඩි කාලයයි silent
අඩෝ බලපිය රටම අනුරට ❤❤❤❤,,,,,,,සුදාට ජයවේවා
සුදා,, ඔබට ජයෙන් ජය....ඔබට තව තවත් ශක්තිය ලැබේවා .🙏
සුදාට පින්
මිනිස්සුන්ට මොලේ පැදිච්ච එකටනම් මාර සතුටුයි. ❤️
Thama ne!! Thama puthanote support ne
යකෝ බදුල්ල තියද මං නම් හිතුවෙ නුවරඑළිය බදුල්ල සජිත්ට යාවී කියලා...😂 දැන් නම් නුවරඑළිය විතරයි වගෙ..😂😂
අර්ධ පරිණාමය වෙච්ච පෙනුමක් තියන උන් ඔක්කොම කියන්නේ සජිත් කියලා...හොදට බලපල්ලා...😂
අඩෙ සිරාවටම 😂😂
😅😅😅😅
ඔව්
🤣🤣🤣
Gotata dila dishawa hoya ganna bari set ekak😂😂😂
ස්තූතියි හදවතින්ඹ අනුර දිසානායක සහෝදරයා ලෙස චන්දය දුන්.ඒ අයට දේශපාලන නිවහල් බව සමග සවිඤ්ඤානක භාවය තියනවා.ඒ තමයි ත් ආහාරයට ගන්න අය.අනෙක් අයගෙ මන්දබුද්ධික භාවය දූරුකරමු මේ මල් වට්ටියට අත ගහන දැනුම දෙමූ සහෝදරයනි
ගොඩක් ස්තුතියි සුදා මල්ලි ඔබ කරන්නාවූ මේ සේවයට
කොටියෙන් හතරක් අපේ ගෙදරින් ❤මාලිමාවට ජය වේවා 👍👍👍1
ආදරේ බදුල්ල ජනතාව ❤❤❤අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
සුදා අයිය මේක අප්ලෝඩ් කරනකන් බලන් ඉන්න කට්ටිය කවුද මම වගේ😊
සුදත්ත අයියාගේ කට තමයි කට ආසවෙන් බලන චැනල් එකක් මෙක❤❤❤
බදුල්ලේ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා.සුදා ලස්සනට සමීක්ෂණය කරනවා.
බදුල්ල ට මාතර අපේ ප්‍රනාමය.ජයවේවා ❤️🌟🤟
යකෝ මමත් බදුල්ලේ , හැබැයි මම හිතාගෙන හිටියේ බදුල්ල පැත්තේ සජිත්ට යයි කියල ,මොකද කලින් චන්ද වල යු එන පි එකට බරව තමයි මේ පැත්තේ චන්දෙ ගිහින් තියෙන්නේ , මිනිස්සු වෙනස් වෙලා නම් නියමයි ,ජයවේවා AKD🥰🥰
එහෙම හිතන්න එපා මචො උබත් පුලුවන් තරම් මිනිස්සු වෙනස් කරන්න බලන්න ❤
ඔය වෙනත් කියන සෙට් එක අතේ තමයි චන්දෙ තියෙන්නෙ,
නූගත් මොලයක් නැති මිනිස්සු හුගක් ඉන්නවා 😢 මාලිමාවට ජය
කියලා වැඩක් නැහැ තවත් ඉන්නවා මී හරක්
සුදා .බොරැ .අහුඋනා.බදුල්ලේ .රැස්වීම .සෙනග.සුදා .අපිව.දැන්.රවටිිටන්න .බෑ.සජිත් ,ජයනියතයි❤❤❤❤❤❤
අපෙ සීයා එදා ඉදලම කොල කොල කිය කියා හිටියෙ.දැන් කියනව අනුරටලු😍😍😍ගොඩක් සතුටුයි 😍😍😍
Respect 🫡 බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ... මාලිමාවට ජය 🧭🗳️❌
බුද්ධිමත් බදුල්ල ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 නියත ජනපති අනුර! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්
මගේ නිවහන බදුල්ල❤ආදරෙයි🙏🙏🙏
සජිත්ට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට .අනිත් .අයට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .යුටියුබිි .ඒනිසා .සජිත්ට .මඩරැලක්එයි .සිහි .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤
මාලිමාවට චන්දෙ දෙන අය ලයික් එකක් දාන් යන්. ❤️❤️❤️🔥
අ ❣️ අනාගතයනු ❣️ නුඹයි ර ❣️ රටේ මම බණ්ඩාරවෙල. මතක ඇති කාලෙක ඉඳන් යූ එන් පී එකට තමයි වැඩි බරක් තිබ්බේ.මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ. බදුලු ජනතාව ගැන සතුටුයි ❤❤❤ මාලිමවට ජය වේවා ❤️🧭❎
Bandarawela thathwe kohomadha?
බණ්ඩාරවෙලත් වෙනස් වෙන්න පුලුවන්. මාලිමවේ රැළියට ගොඩක් සෙනග හිටියා.
අඩෝ බදුල්ලේ මිනිස්සු ගැන ආඩම්බරයි අපෙ උන් වෙනස් වෙලා❤
ඒකෙන් ම
දන්නවද, ජනාධිපති කවුද කියල අපේක්ෂකයන්ගෙ theme song එකෙන් කියන්නත් පුලුවන්. "රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්", "වැඩ කරන අපේ විරුවා". මේ පාර මිනිස්සුන්ගෙ කටේ තියන සිංදුව, "අද මුලු රට එක මිටකට, සුබ නැකතට රට අනුරට. 🧭
අනිවා.ඒක හැමපාරම බොක්කට වැදුන සිංදුව තිබ්බ කෙනා තමා දිනුවෙ.අපි මයිත්‍රීට දුන්නෙ නැතත් ඒ කාලේ ඒක කටේම තිබ්බ සිංදුවක්❤🎉
ඒක නම් ඇත්ත..
එකෙන්ම
මාලිමාවට ජය ❤️🇱🇰✨️
අඩම්බරයි බදුල්ලේ ජනතාවට ජයවේවා මාලිමාවට
දැන් කියන්නම්....මාලිමාව ජය නියතයි.....මාලිමාව ජය හෙට හිරු පායනවා වගේ සත්‍යයි......❤️❤️❤️
මේක බදුල්ල කියලා මුලින් දැක්ක ගමන් හිතුනේ අයියෝ මේකනම් ඉවර ඇති කියල❤❤
Ado mamat ehmai bn 😅 .maara satutui
අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
අනුර දිසානායක ❤
ජයවේවා මගෙ සුදා එලකිරි සුපිරියි මම හැමදාම ඔබසමග දකුනෙන් අපි
මේක හොරුන්ගේ ගැට වලට අහුවෙලා දෙන චන්ද යක් නෙවෙයි රට බේරා ගැනීමට දෙන චන්ද යක් ❤අනුරට චන්දේ දෙන බදුල්ලේ බුද්දිමත් ජනතාවාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බදුල්ලෙ මෙච්චර අනුරට තියෙයි කියල හිතුවෙ නෑ❤
මමත් හිතුවෙ නැ ❤🧭
ඒ කියන්නෙ අනිත් පැති ගැන කියන්න දෙයක් නෑ රට අනුරට❤
නියමයි සුදා රිදෙන්නම දුන්නා මිනිස්සු මේ ගමන් දැනුවත් කරන්න සමහරැ තවම දන්නේ නෑ ඡන්දයක් තියනවා නමුත් අපේක්ෂකයන් කවුද ලකුණ මොකද්ද කියලා වත්
ප්‍රධානව පැවතුන පක්ෂ දෙක ගම්බද මිනිසුන් වහල් භාවයෙන් අන්ධ කරලයි තියෙන්නෙ, බුද්ධිමත් අය ඉන් මිදෙන අතර අන් අය කැපුවත් පක්ෂ පාට අත්හරින්නෙ නැහැ
අනුරට ජය වේවා❤
❤ congratulations NPP and AKD, 10 Million votes for AKD next president ❤
බදුල්ලේ මිනිස්සු වෙනසක් කලා ඒ කාලේ ඉදන් ආදරෙයි ❤️
නියමයි සුදා.ඔබෙ සමීක්ෂණ හරියට හරි
අඩෝ අපේ බදුල්ල❤❤
පටිටම පටිට broo ❤❤❤ කාලකන්නි නාකි කාපු රට අපි හදමු නාකි හරක් ටික අමුවෙින් වලලන්ට ඔනි මගෙ රටට තෙරැවන් සරනයි
අනුර සහෝදරයා රටේම අපේක්ෂාව ඔබ ........ 👍👍
බදුල්ල හාලිඅැල අපි හැමොම මාලිමාවට
ගැම්මක් අනිවාර්යෙන් බදුල්ල දින්න ඕනි පොඩ්ඩක් වැට උඩ තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ තමා
බදුල්ලේ ජනතාවට ජයවේවා
මහපොලවේ යතාර්ථය ❤️
අය්යේ 100 ඉවර කරන්න. ඒක මරු. මුලින්ම 100 ගත්තම ඉවර කරමු. 🤝♥️🧭
හොද සමික්ෂනයක්.....ජයවේවා අනුරට්
බදුල්ල ආවා කියන්නේ ඉතින් බඩුම තමා හොදේ ❤
Jvp රැස්වීම badulle...ithin puduma wenna epa
@@dhanujatheekshana1224 ow bn harak auto chun ranil dinaddi adenawa munta 😁
@@dhanujatheekshana1224 සජිත්ගෙ රැස්විම් වල සෙනග හිටියට ලොකු චන්ද ප්‍රෙමාණයක් බලාපොරොත්තු වෙන්නත් එපා මචන් මොකද තරැණ චන්ද ඌට එන්නෙමනැ බදුල්ලෙන්
දින්නත් වැඩක් නෑ ඉක්මනින් මැරිලා යයි නාකී වෙනකල් ආණ්ඩු කලා කොයි දැන් රට හැදුවා උන්ට රට හදන්න මතක් වෙලා කෑමොර දෙන්නෙ ජන්ද ලං වෙද්දි නාකිඋනෙ 42y ක්ම පාර්ලිමෙන්තුව එ බලන් හිටපල්ලා මෙම සැරෙත් කරයි කියලා@@buddikaamarasinghe5807
බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ස්තුතිය......................................................................................................................................................................................................................................................................................................
බදුල්ල මෙදා පාර මොලේ පාවිච්චි කරයි වගේ. වඩේ කාරයෙක් පාර්ලිමේන්තු යවපු ජනතාවක් ඉන්නේ
ලපයා වඩේ කාරයෙක් නෙවෙයිද බන්😂😂
@@ZiyaTel-dz4qm ammo eka akkiyo oya nm maraine😂😂
මේ පාර යවන්නෙ අපි සමන්තව ❤
@@NadulaSankalana😂
අපො නෑ @@ZiyaTel-dz4qm
වයස ට ගියත් තාම වගකීම ක් නැති මිනිස්සු ඉන්න රටක් ... fortunately this time 80% With NPP ❤
මෙ අවසන් තොටුපොලේ අවසන් නවුකාව.මෙ සැරේ චන්දෙ අනුරට...❤
ජයවේවා බදුල්ලේ ජනතාවට එක්සලන්ට් 👍👍👍👍
කවුරු ආවත් හොයි අපි හම්බකලොත් අපි කනවා කියන එක තරම් කාලකන්නි කතාවක් තවත් නෑ... එහෙම හිතන මිනිස්සු කරමති තවත් දුක් විදින්න වෙනස් කරන්න උත්සාහයක් වත් ගන්න අකමැති කොන්ද කැඩුනු මිනිස්සු....බදුල්ල වෙනස්වුන මොලේ තියෙන මිනිස්සුන්ට උපහාරය.... රටඅනුරට...💪
ඒක ඇත්ත කොන්දක් නැති කාලකන්නි බයවෙලා ඉන්නෙ තමන්ගේ චන්දෙ දෙන කෙනා කියන්න බැරි ඇයි ඔවුන් තමයි හැමදාම නිකන් කන්න බලන් ඉන්නව උන් ජය වෙවා රට අනුරට
අඩෝ බදුල්ල වෙනස් වෙලානෙ 😍😍 මාලිමාවට ජය ❤️
බංඩා ගෙ පඩත්තර ටෝක් වැඩි වුනා. බදුල්ල ලේ ජනතාව බුද්ධි මත්. ජයවෙිිවා
Mr Sudath great job. Wena mahanciyata apren salute 🫡 ❤
සමහරක් අය බයයි ඒ මොකද මුන් මැරයොනෙ එකයි මැර බලයෙන් චන්දෙ දිනන්න බලාගෙන ඉන්නවනෙ එයාල පාඩුවෙ ඉදල එදාට කතිරය ගසයි එකයි කියන්නැත්තෙ ජයවෙවා මාළිමාවට බුදු සරණයි සුදු මහත්තයා පරිස්සමින් 👍👍👍👍👍🙏🙏🙏🙏🇦🇪💞💞💞💮💮💮💮❤️❤️❤️❤️❤️🥰🥰🥰
මොලේ කලදක් හරි තියෙනවානම් මාලිමාවට චන්දය දෙයි.
නිකන් කන්න බලාගෙන ඉන්න උන් 😂 සජිත්ටත් system change එකක් ඕනි කියන අය අනුරටත් 👍♥️බේර ගත්තා කියලා මුලා වෙලා ඉන්න තව පිරිසක් රනිල්ටත් 😵💫සුපුරුදු වහල්ලෝ අතලොස්සක් තාමත් රාජපක්ෂටත් 🥹 ඒත් මේ ගමන රටේ..බුද්ධිමත් මිනිස්සු වෙනසක් කරනවා 🫵...............👉🧭❎♥️................
මගෙ ගම ආදරෙයි සමීක්ෂණයෙ මන් බලපු වැඩිම මනාපේ 🧭 ❤❤❤❤
පවූල් පාළනය අවසාන ය .දෙවි පිහිටයි .NPP ජය වේවා ❤
Suda ayya jaya
සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඡන්ද ටික වෙනස් කරලා තියෙන්නේ...❤❤❤❤❤❤..Npp ජය වේවා ❤❤❤❤❤..AKD ❤🌎🌎🌎🌎🌎🌎💪💪💪💪💪💪💪💪💪
බඩාට බඩ යන බදුල්ලේ සමීක්ෂණය 😂😂😂😂
එකෙන්ම අනුරට ❤❤❤❤
අනිවාර්යයෙන් ජනාධිපති අනුර ❤❤❤
බඩාට බඩ යයි 😂
❤
සන්තොෂයි...කොන්ද පණතියෙන අපේ බදුල්ල ජනතාව...ජයවේවා ❤❤❤❤..ආඩම්බරයි....🙏🙏🙏🙏
අනිවාර්යයෙන් අපේ බදුල්ලේ මේ පාර උඩින්ම එන්නේ මාලිමාව❤️🙏
අපි බදුල්ලේ
🎉tහදබ😮 ච..යබ@@lakmal879
සමන්ත විද්‍යාරත්න සහෝදරයා. මිනිස්සු ඔයා කියන දේ දන් තේරුම් අරන් තියෙනවා ..ඔයාට ජය වේවා..රටට ජය වේවා❤❤❤
අනුර නම් like ekak
සජිත් නම් comment එකක් දාන්න😊
😇
😊
❤
😢😅
මේ සැරේ යූඇන්පී ශ්‍රී ලංකා කාරයො දෙකම අතුගාලම දානවා.. මාලිමාවට ජයවේවා.. බදුල්ල ආඩම්බරයි ❤
ඇයි පොහොට්ටුව කාරයෝ
තරගාවලියේ නිහඩ විප්ලවකරුවන්106+රනිල්19=125💚 කමෝන් රනිල් කමෝන්😂😂
Ammo ban maru ne බදුල්ල .මම hithuwe ne .
@@ZiyaTel-dz4qm ammo eka akkiyo 😂😂
වෙනත් උන්ගෙන් 20ක්වත් රනිල්ට දෙන්නෙ නෑ.නාමල්ට ඇති කොටසක්.අනික් ඒවා බෙදෙනවා
අණුර සහෝධරයා තෝරා ගත් බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ස්තුතිය පුදකරමි.
මාත් කෝටියෙන් එකෙක්❤❤❤ ජයවේවා අනුර සහෝදරයා❤
මමත්❤
@@IreshaSanjeewani-h5qතවත් හිල් හිල් බැනියම් දාන ඒකෙක්
❤🤝🧭
69
ජනතා විමුක්ති පෙරමුණ කරන දේශපාලනය කවදා අපේ මිනිස්සුන්ට තේරෙයිද කියලා හිත හිත හිටියේ, මෙහෙම රැල්ලකට හරි මිනිස්සු වෙනස් උන එක ගැන සෑහෙන්න සතුටින් ඉන්නේ.. ❤
AKD
බදුල්ලේ මේතරම් වෙනස් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවෙ නෑ.
උගුරෙ ලේ රහ දැනෙනකම් පැය ගණන් කතා කරපුවගෙ ප්‍රතිඵල දකිනකොට හරිම සතුටුයි සමන්ත විද්‍යාරත්න සහෝදරයා ❤❤❤
ඔබලාගේ කැපවීමට හදපිරි උත්තමාචාරය.
යකෝ බදුල්ල ඔහොම යනවනම් සජිත් ඔයාට අබ සරණයි..
😂😂
@@NuwanKumara-k8y sirawatama. dakuna gana hitha ganna puluwan.
අපිත් බදුල්ලෙ තමයි.මේ වතාවෙ බදුල්ල මාලිමාවට තමයි.
ඇයි පොර ඊයෙ නුවරඑළි ගිහින් කීවේ නුවරඑළියෙ ඔක්කොම කුඩා තේ වතු හිමියො කරනව කියලා 😂
බස් සීයකින් විතර ඇද්ද පලාතෙම මිනිස්සු බන් 😹 ගොං සජිය@@tharinduthilakarathne7335
අඩෝ මන් සිරාවටම බදුල්ලෙ මෙච්චර බලාපොරොත්තු උනේ නෑ 😍😍❤️ ආදරෙයි මිනිසුනේ උඹලට ❤❤❤❤❤
මම බණ්ඩාරවෙල. ඇත්ත කතාව. මම හිතුවෙත් නෑ. ඇත්තටම සතුටුයි. මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ.
ow
මමත් බදුල්ලේ , හැබැයි මම හිතාගෙන හිටියේ බදුල්ල පැත්තේ සජිත්ට යයි කියල ,මොකද කලින් චන්ද වල යු එන පි එකට බරව තමයි මේ පැත්තේ චන්දෙ ගිහින් තියෙන්නේ , මිනිස්සු වෙනස් වෙලා නම් නියමයි ,ජයවේවා AKD🥰
ඔව් සිරාවට ඈ❤
සිරාවටම. මම නම් හිතුවෙ බදුල්ල ගන්න දෙයක් නැතුව ඇති කියලා ❤❤
දැන් අපේ ගමේ කොල්ලො වීල් එකේ පවා දාගෙන්ව් යන්නෙ රට අනුරට සින්දුව ඒතරම් මිනිස්සු මේක වැලදගෙන ඉවරයි❤
🎉🎉🎉🎉
ආඩම්බරයි බදුල්ල ❤❤ අපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරමු ❤
පාසල්වල මොනවා උගන්වනවාද මං දන්නෙ නෑ... තරුණ ළමයින්ගේ පෞරුෂය බිංදුවයි.. ☹️ අලුත් පරම්පරාව මයික් එකට බයේ ඔහොම දිව්වොත් අනේ මං දන්නෑ අනාගතය..🥴 අනිවාර්යයෙන් පාසල් ගුරුවරු මේවට වගකියන්න ඕනේ..🤔
Ekanam sahathika atta.
ape rate weredda neme maha Amanda minissu enne Appa
බදුල්ල මෙහෙමනම් මගේ ඉලක්කය 70% හරි මාලිමාවට ජය
me ka 100 karapalla.
අනිවාර්යෙන් .බදුල්ල බලන්ගොඩ වගේ හැමදාම වම පරදින ආසන වල මෙහෙමනම් අනිත්වා ගැන මොන කතාද
ඔබ හිතාගෙන හිටියට මේ සමීක්ෂණය අනුව බදුල්ලේ අනුරගේ ප්‍රතිශතය = 38.71% කි.ඒ කියන්නේ බදුල්ල අපේ ගානට ගොඩක් අඩුයි, කියන්නේ මේ සමීක්ෂණය අන්තිම වැරදියි.
මෙයා කරන්නේ තනිකර බොරැව.මේවාට අපේ අය අහුවෙන්න එපා.
මහ පොලොවේ යතාර්ථය අනුව අනුර 55% ක් ඉක්මවා ලබා ගන්නවා.
badulle inne 279 denada ??????????????🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@MrGodwinnixonසාපේක්ශතාවය ඉගෙන ගනින් ඉස්සෙල්ලාම😂
මිනුස්සු පිස්සුවෙන් වගේ අනුරට නියමයි මගේ රටේ ජනතාවනි මාලිමාවට ජය වේව❤
තණකොළ කන මිනිස්සු වද වි ගෙන යන්නේ අපේ රටේ දැන් බොහොම සංතොසයි
අනිවාරෙන්
තරගාවලියේ නිහඩ විප්ලවකරුවන්106+රනිල්19=125💚 කමෝන් රනිල් කමෝන්😂😂
@@ZiyaTel-dz4qm 😂
@@ZiyaTel-dz4qm😂😂😂balan idapan dei ...😂😂 nakie lolta
@@ZiyaTel-dz4qmහීන තමයි🤣😂
කොන්ද පණ ඇති බදුල්ලේ බුද්ධිමත් ජනතාවට මාගේ ප්‍රණාමය🎉❤
😂😂😂😂😂😂
බදුල්ලේ බුද්ධිමත් ජනතාවට හදපිරි ප්‍රණාමය 💪☝❤️
මම යාපහු ආසනයේ..කුරුණෑගල දිස්ත්‍රික්කය..මේ පැති තනිකරම මාලිමාවට...
මම කුරුණෑගල ගල්ගමුව ආසනයේ මෙදාපාර ගල්ගමුව ආසනයේ 70%කට වඩා මාලිමාවට😌❤️
@@AkilaRathnamalalaසිරාවට❤
එකෙන්ම පොලොන්නරුව ත් එහෙමයි
❤
@@leelanandaherathbandaral-gl5xb අපේ ගමේ 95% මාලිමාවේ බන් , සජිත්ට 1 යි , රනිල්ට 3යි , පොහොට්ටු එකෙක්වත් නෑ 😂😂 සජිත්ට වැඩ කරන්නෙ අපේ තාත්තා , හැබැයි එයාම කියනවා දිනන්නෙ අනුරලු 😂😂👌 පව් බන් .
සුදාගෙ බිරිද ට ස්තුති .පුතානොට කඩේ ගිය සුදාට මාර්ගය පෙන්නුවාට ❤❤❤❤❤❤❤❤❤
ඒකනම් සහතික ඇත්ත.මමත් සුදා අය්යගේ නෝනට ගොඩක් ආදරෙයි.❤
සහතික ඇත්ත. ආදරෙයි සුදා ඔයාටත් මේ සේවයට.
suda boru paandiya danneah.eyath AKD ta love..❤❤❤ANURA❤❤❤
සුදා මොළකාරයා රැල්ල අදුරනවා. හෙට වෙන රැල්ලක් ආවොත් සුදා එතන😂😂😂 අනුරට ජය
මූ තාම සජිත්ට තමයි සපෝට්.. හැම thumbnail එකකම දාන්නෙ sjb පාට
සුදාගෙ සමීක්ශන ප්‍රතිපල ❤️🔥
❤අනුර කුමාර දිසානායක සහොදරයා ජය තහවුරු කරගත් නගර මෙසේය💜️. 📌️මහරගම
📌️කිරිබත්ගොඩ
📌️මිනුවන්ගොඩ
📌️කටුනායක
📌️කොච්චිකඩේ
📌️තංගල්ල
📌️රත්නපුර
📌️මැදමුලන
📌️ඇඹිලිපිටිය
📌️බෙලිඅත්‍ත
📌️මීගමුව
📌️දෙවිනුවර
📌️මිද්දෙනිය
📌️පැල්මඩුල්ල
📌️වලස්මුල්ල
📌️නුවරඑළිය
📌️දික්වැල්ල
📌️නුවර
📌️නිට්ටබුව
📌️කෑගල්ල
📌️බදුල්ල
💛සජිත් ප්‍රේමදාස මහතා ජය තහවුරු කරගත් නගර. 💚
📌️කොටුව
📌️ගොඩකවෙල
📌️හපුතලේ
📌️දියතලාව
📌️නාවලපිටිය
වැඩිම ජනතා ප්‍රසාදය ලැබී ඇත්තේ Npp .🧭❤
සජිත් දිනපු ඒවාගෙ මහ ලොකු ගැප් එකකුත් නෑනෙ 🌚
මචං ඔය ඔක්කොගෙම "වෙනත්" කියන එකයි රනිල්ගෙ එකයි එකට එකතු කරලයි දිනුම කොහොමද කියල බලන්ඩෝන😂😂
@@ZiyaTel-dz4qm උබට දෝදුද බන් රනිල් දිනයිද කියලා බලන් හිටපන් 😂
@@pradeepgamage4575ඔව්❤
@@pradeepgamage4575ඇයි මුන්ගෙ රට බේරගත්තේ නාකි සෝම්බියාලූනේ.එතකොට අපි හිටියෙ වෙන රටකද😂
බදුල්ල මාලිමාවේ සොයුරු සොයුරියන්ට ගම්පහ අපෙන් සුබ පැතුම්!සුදා ඔයාටත් ගොඩාක් ස්තුතියි.❤❤❤❤❤🧭👍👍👍👍👍
අපිත් high way ekatai එක්කෙනෙකුට යන්න එන්න වියදම රු 4000/- කට වඩා යනවා
ගෙවල් කුලී ගෙවන් අමාරුවෙන් කොළඹ ජීවත් වෙන්නෙ
අපේ පවුලම ගිහින් දෙනවා ජනි්දෙ මාලිමාවට බඩගින්නෙ වුනත් කමක් නෑහ්
මාලිමාවට ජය වේවා ❤❤❤
බය වෙන්න එපා අනාගත ජයයි අනුර දිනවා අපි ලස්සන පොහොසත් රටක් හදමු. ඔබගෙ කැපවීම අපතේ යන්නේ නැහැ. ඒ වගේම ගොඩක් ස්තූතියි.
මාළිමාවට ජයෙන් ජයම වේවා!🧭🧭🧭🧭🌹🌹🌹🌹
ලන්ඩනයේ සිට.
මන් හිතුවෙ බදුල්ල අපිට අමාරුයි කියල ජයවේව බදුලු ජනතාවට❤
ගම්වල හොරුන්ට දෙන්නේ.
හෙලයෝ නොවෙයි පරයෝ 😃😃😃
වතුකරයෙ චන්ද තමා අවුල ....දුප්පත් මිනිස්සුන්ගේ චන්ද තමා අවුල
Kalakannya
@@livewithhappy9562hm නුවරඑළිය / මස්කෙලිය , ලක්ශ 3 වගේ තියනවා
මටනම් මාර සතුටුයි සජිත්ල උඩින් ම ඉන්න පැතිත් අනුර sir එකටම ඉන්නව කියන්නෙ 🥺🥺🥰🥰😁😁
අපිත් බදුල්ලෙ බදුල්ලෙ තරැණ චන්ද සජියට ලැබෙන්නෙ අඩුවෙන් මේ පාර
සර්ලා නැ...සහෝදරයා
@@ShashikaFernando-ig8ns hm ❤️
අගටම ගිහින් අනුර දිණලද බලලා අවිත් මුල ඉදන් ආය බලන සෙට් එක මේ කොනට ❤ජපානේ ඉදන් බලන්නේ කාටත් කලින් 1st comment
මාත් 😌🧭❤️
❤❤❤
සර්මහන්සියෙ.ප්‍රතිපල.ලැඛෙවා.❤❤❤❤❤
Math ehemai ban
❤❤❤❤
ආඩම්බරයක් බදුල්ලෙ මිනිස්සු ගැන...❤️😘💪
මාලිමාවට තොරාගත් සියලු දෙනාට ස්තුතියි .❤️
මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. 🧭🧭 ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නෙ ආඩම්බරයි🧭🧭🧭❤❤ 70% වැඩි ජයක්.. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා...❤❤❤❤
ගිය වතාවල් වල අනුරට චන්දේ දාලා නෑ මේ වතාවේ පවුලේ 7 මාලිමාවට❤
උඹ එල කොල්ලෙක් බන්..
Kellek😊
monawada bn ekama comment eka nitharama danne. bot farm da
අපිටත් ආඩම්බරයි ❤
අද මුළු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට ❤❤
ගොඩක් වයසක අය දැන් තේරුම් අරන්. ඒ ගැන සතුටුයි😊ඒ වගේම ටැමිල් අයත්
malima raswimata awa harak oya inne 😝
@@buddikaamarasinghe5807 bath packet ekatai arkku bothaletai raswimwalata yanne na bn malimawe un.. harak kauda kiyl ethaninma therenwne😂😂
අනිවා
ගොඩක් ම්හන්සි වෙලා කරන සේවයට ස්තුතියි
බදුල්ලෙ පිස්සු යක්කු නෙ ඉන්නෙ බුද්දිමත් පිරිසකුත් ඉන්නවා ජය වේවා මාලිමාවට ජය 🤜🤛
බදුල්ල මෙච්චර වෙනසක් වෙයි කියලානම් හිතුවෙ නෑ.සුපිරිම තමයි..❤❤
චාමරයට දෙවි පිහිටයි බදුල්ල ජනතාවට අපේ හදපිරි ප්‍රනාමය තව දින කීපයයි AKD
වම්බටු කුට්ටියත් තව පොඩි කාලයයි silent
අඩෝ බලපිය රටම අනුරට ❤❤❤❤,,,,,,,සුදාට ජයවේවා
සුදා,, ඔබට ජයෙන් ජය....ඔබට තව තවත් ශක්තිය ලැබේවා .🙏
සුදාට පින්
මිනිස්සුන්ට මොලේ පැදිච්ච එකටනම් මාර සතුටුයි. ❤️
Thama ne!! Thama puthanote support ne
යකෝ බදුල්ල තියද මං නම් හිතුවෙ නුවරඑළිය බදුල්ල සජිත්ට යාවී කියලා...😂 දැන් නම් නුවරඑළිය විතරයි වගෙ..😂😂
අර්ධ පරිණාමය වෙච්ච පෙනුමක් තියන උන් ඔක්කොම කියන්නේ සජිත් කියලා...හොදට බලපල්ලා...😂
අඩෙ සිරාවටම 😂😂
😅😅😅😅
ඔව්
🤣🤣🤣
Gotata dila dishawa hoya ganna bari set ekak😂😂😂
ස්තූතියි හදවතින්ඹ අනුර දිසානායක සහෝදරයා ලෙස චන්දය දුන්.ඒ අයට දේශපාලන නිවහල් බව සමග සවිඤ්ඤානක භාවය තියනවා.ඒ තමයි ත් ආහාරයට ගන්න අය.අනෙක් අයගෙ මන්දබුද්ධික භාවය දූරුකරමු මේ මල් වට්ටියට අත ගහන දැනුම දෙමූ සහෝදරයනි
ගොඩක් ස්තුතියි සුදා මල්ලි ඔබ කරන්නාවූ මේ සේවයට
කොටියෙන් හතරක් අපේ ගෙදරින් ❤මාලිමාවට ජය වේවා 👍👍👍1
ආදරේ බදුල්ල ජනතාව ❤❤❤
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
සුදා අයිය මේක අප්ලෝඩ් කරනකන් බලන් ඉන්න කට්ටිය කවුද මම වගේ😊
සුදත්ත අයියාගේ කට තමයි කට ආසවෙන් බලන චැනල් එකක් මෙක❤❤❤
බදුල්ලේ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා.
සුදා ලස්සනට සමීක්ෂණය කරනවා.
බදුල්ල ට මාතර අපේ ප්‍රනාමය.ජයවේවා ❤️🌟🤟
යකෝ මමත් බදුල්ලේ , හැබැයි මම හිතාගෙන හිටියේ බදුල්ල පැත්තේ සජිත්ට යයි කියල ,මොකද කලින් චන්ද වල යු එන පි එකට බරව තමයි මේ පැත්තේ චන්දෙ ගිහින් තියෙන්නේ , මිනිස්සු වෙනස් වෙලා නම් නියමයි ,ජයවේවා AKD🥰🥰
එහෙම හිතන්න එපා මචො උබත් පුලුවන් තරම් මිනිස්සු වෙනස් කරන්න බලන්න ❤
ඔය වෙනත් කියන සෙට් එක අතේ තමයි චන්දෙ තියෙන්නෙ,
නූගත් මොලයක් නැති මිනිස්සු හුගක් ඉන්නවා 😢 මාලිමාවට ජය
කියලා වැඩක් නැහැ තවත් ඉන්නවා මී හරක්
සුදා .බොරැ .අහුඋනා.බදුල්ලේ .රැස්වීම .සෙනග.සුදා .අපිව.දැන්.රවටිිටන්න .බෑ.සජිත් ,ජයනියතයි❤❤❤❤❤❤
අපෙ සීයා එදා ඉදලම කොල කොල කිය කියා හිටියෙ.දැන් කියනව අනුරටලු😍😍😍ගොඩක් සතුටුයි 😍😍😍
Respect 🫡 බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ... මාලිමාවට ජය 🧭🗳️❌
බුද්ධිමත් බදුල්ල ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 නියත ජනපති අනුර! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්
මගේ නිවහන බදුල්ල❤ආදරෙයි🙏🙏🙏
සජිත්ට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට .අනිත් .අයට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .යුටියුබිි .ඒනිසා .සජිත්ට .මඩරැලක්එයි .සිහි .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤
මාලිමාවට චන්දෙ දෙන අය ලයික් එකක් දාන් යන්. ❤️❤️❤️🔥
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
මම බණ්ඩාරවෙල. මතක ඇති කාලෙක ඉඳන් යූ එන් පී එකට තමයි වැඩි බරක් තිබ්බේ.මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ. බදුලු ජනතාව ගැන සතුටුයි ❤❤❤ මාලිමවට ජය වේවා ❤️🧭❎
Bandarawela thathwe kohomadha?
බණ්ඩාරවෙලත් වෙනස් වෙන්න පුලුවන්. මාලිමවේ රැළියට ගොඩක් සෙනග හිටියා.
අඩෝ බදුල්ලේ මිනිස්සු ගැන ආඩම්බරයි අපෙ උන් වෙනස් වෙලා❤
ඒකෙන් ම
දන්නවද, ජනාධිපති කවුද කියල අපේක්ෂකයන්ගෙ theme song එකෙන් කියන්නත් පුලුවන්. "රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්", "වැඩ කරන අපේ විරුවා". මේ පාර මිනිස්සුන්ගෙ කටේ තියන සිංදුව, "අද මුලු රට එක මිටකට, සුබ නැකතට රට අනුරට. 🧭
අනිවා.ඒක හැමපාරම බොක්කට වැදුන සිංදුව තිබ්බ කෙනා තමා දිනුවෙ.අපි මයිත්‍රීට දුන්නෙ නැතත් ඒ කාලේ ඒක කටේම තිබ්බ සිංදුවක්❤🎉
ඒක නම් ඇත්ත..
එකෙන්ම
මාලිමාවට ජය ❤️🇱🇰✨️
අඩම්බරයි බදුල්ලේ ජනතාවට ජයවේවා මාලිමාවට
දැන් කියන්නම්....මාලිමාව ජය නියතයි.....මාලිමාව ජය හෙට හිරු පායනවා වගේ සත්‍යයි......❤️❤️❤️
මේක බදුල්ල කියලා මුලින් දැක්ක ගමන් හිතුනේ අයියෝ මේකනම් ඉවර ඇති කියල❤❤
Ado mamat ehmai bn 😅 .maara satutui
අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
අනුර දිසානායක ❤
ජයවේවා මගෙ සුදා එලකිරි සුපිරියි මම හැමදාම ඔබසමග දකුනෙන් අපි
මේක හොරුන්ගේ ගැට වලට අහුවෙලා දෙන චන්ද යක් නෙවෙයි රට බේරා ගැනීමට දෙන චන්ද යක් ❤අනුරට චන්දේ දෙන බදුල්ලේ බුද්දිමත් ජනතාවාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බදුල්ලෙ මෙච්චර අනුරට තියෙයි කියල හිතුවෙ නෑ❤
මමත් හිතුවෙ නැ ❤🧭
ඒ කියන්නෙ අනිත් පැති ගැන කියන්න දෙයක් නෑ රට අනුරට❤
නියමයි සුදා රිදෙන්නම දුන්නා මිනිස්සු මේ ගමන් දැනුවත් කරන්න සමහරැ තවම දන්නේ නෑ ඡන්දයක් තියනවා නමුත් අපේක්ෂකයන් කවුද ලකුණ මොකද්ද කියලා වත්
ප්‍රධානව පැවතුන පක්ෂ දෙක ගම්බද මිනිසුන් වහල් භාවයෙන් අන්ධ කරලයි තියෙන්නෙ, බුද්ධිමත් අය ඉන් මිදෙන අතර අන් අය කැපුවත් පක්ෂ පාට අත්හරින්නෙ නැහැ
අනුරට ජය වේවා❤
❤ congratulations NPP and AKD, 10 Million votes for AKD next president ❤
බදුල්ලේ මිනිස්සු වෙනසක් කලා ඒ කාලේ ඉදන් ආදරෙයි ❤️
නියමයි සුදා.ඔබෙ සමීක්ෂණ හරියට හරි
අඩෝ අපේ බදුල්ල❤❤
පටිටම පටිට broo ❤❤❤ කාලකන්නි නාකි කාපු රට අපි හදමු නාකි හරක් ටික අමුවෙින් වලලන්ට ඔනි මගෙ රටට තෙරැවන් සරනයි
අනුර සහෝදරයා රටේම අපේක්ෂාව ඔබ ........ 👍👍
බදුල්ල හාලිඅැල අපි හැමොම මාලිමාවට
ගැම්මක් අනිවාර්යෙන් බදුල්ල දින්න ඕනි පොඩ්ඩක් වැට උඩ තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ තමා
බදුල්ලේ ජනතාවට ජයවේවා
මහපොලවේ යතාර්ථය ❤️
අය්යේ 100 ඉවර කරන්න. ඒක මරු.
මුලින්ම 100 ගත්තම ඉවර කරමු. 🤝♥️🧭
හොද සමික්ෂනයක්.....ජයවේවා අනුරට්
බදුල්ල ආවා කියන්නේ ඉතින් බඩුම තමා හොදේ ❤
Jvp රැස්වීම badulle...ithin puduma wenna epa
@@dhanujatheekshana1224 ow bn harak auto chun ranil dinaddi adenawa munta 😁
@@dhanujatheekshana1224 සජිත්ගෙ රැස්විම් වල සෙනග හිටියට ලොකු චන්ද ප්‍රෙමාණයක් බලාපොරොත්තු වෙන්නත් එපා මචන් මොකද තරැණ චන්ද ඌට එන්නෙමනැ බදුල්ලෙන්
දින්නත් වැඩක් නෑ ඉක්මනින් මැරිලා යයි නාකී වෙනකල් ආණ්ඩු කලා කොයි දැන් රට හැදුවා උන්ට රට හදන්න මතක් වෙලා කෑමොර දෙන්නෙ ජන්ද ලං වෙද්දි නාකිඋනෙ 42y ක්ම පාර්ලිමෙන්තුව එ බලන් හිටපල්ලා මෙම සැරෙත් කරයි කියලා@@buddikaamarasinghe5807
බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ස්තුතිය......................................................................................................................................................................................................................................................................................................
බදුල්ල මෙදා පාර මොලේ පාවිච්චි කරයි වගේ. වඩේ කාරයෙක් පාර්ලිමේන්තු යවපු ජනතාවක් ඉන්නේ
ලපයා වඩේ කාරයෙක් නෙවෙයිද බන්😂😂
@@ZiyaTel-dz4qm ammo eka akkiyo oya nm maraine😂😂
මේ පාර යවන්නෙ අපි සමන්තව ❤
@@NadulaSankalana😂
අපො නෑ @@ZiyaTel-dz4qm
වයස ට ගියත් තාම වගකීම ක් නැති මිනිස්සු ඉන්න රටක් ... fortunately this time 80% With NPP ❤
මෙ අවසන් තොටුපොලේ අවසන් නවුකාව.මෙ සැරේ චන්දෙ අනුරට...❤
ජයවේවා බදුල්ලේ ජනතාවට එක්සලන්ට් 👍👍👍👍
කවුරු ආවත් හොයි අපි හම්බකලොත් අපි කනවා කියන එක තරම් කාලකන්නි කතාවක් තවත් නෑ... එහෙම හිතන මිනිස්සු කරමති තවත් දුක් විදින්න වෙනස් කරන්න උත්සාහයක් වත් ගන්න අකමැති කොන්ද කැඩුනු මිනිස්සු....බදුල්ල වෙනස්වුන මොලේ තියෙන මිනිස්සුන්ට උපහාරය.... රටඅනුරට...💪
ඒක ඇත්ත කොන්දක් නැති කාලකන්නි බයවෙලා ඉන්නෙ තමන්ගේ චන්දෙ දෙන කෙනා කියන්න බැරි ඇයි ඔවුන් තමයි හැමදාම නිකන් කන්න බලන් ඉන්නව උන් ජය වෙවා රට අනුරට
අඩෝ බදුල්ල වෙනස් වෙලානෙ 😍😍
මාලිමාවට ජය ❤️
බංඩා ගෙ පඩත්තර ටෝක් වැඩි වුනා. බදුල්ල ලේ ජනතාව බුද්ධි මත්. ජයවෙිිවා
Mr Sudath great job. Wena mahanciyata apren salute 🫡 ❤
සමහරක් අය බයයි ඒ මොකද මුන් මැරයොනෙ එකයි මැර බලයෙන් චන්දෙ දිනන්න බලාගෙන ඉන්නවනෙ එයාල පාඩුවෙ ඉදල එදාට කතිරය ගසයි එකයි කියන්නැත්තෙ ජයවෙවා මාළිමාවට බුදු සරණයි සුදු මහත්තයා පරිස්සමින් 👍👍👍👍👍🙏🙏🙏🙏🇦🇪💞💞💞💮💮💮💮❤️❤️❤️❤️❤️🥰🥰🥰
මොලේ කලදක් හරි තියෙනවානම් මාලිමාවට චන්දය දෙයි.
නිකන් කන්න බලාගෙන ඉන්න උන් 😂 සජිත්ටත්
system change එකක් ඕනි කියන අය අනුරටත් 👍♥️
බේර ගත්තා කියලා මුලා වෙලා ඉන්න තව පිරිසක් රනිල්ටත් 😵💫
සුපුරුදු වහල්ලෝ අතලොස්සක් තාමත් රාජපක්ෂටත් 🥹
ඒත් මේ ගමන රටේ..බුද්ධිමත් මිනිස්සු වෙනසක් කරනවා 🫵
...............👉🧭❎♥️................
මගෙ ගම ආදරෙයි
සමීක්ෂණයෙ මන් බලපු වැඩිම මනාපේ 🧭 ❤❤❤❤
පවූල් පාළනය අවසාන ය .
දෙවි පිහිටයි .
NPP ජය වේවා ❤
Suda ayya jaya