Obathuma ape rata surakiwa ape rayata kisima karada yak nowewa weda mahaththaya ane ape rayata karadarayak wenna denna apa theruwan saranai oba thumata
Uddaya awasan kala nayakayata mayina kiya kiya garahana awun inna ratakata hena gahala hari ahema kiyapu un tika winasa wela yanawa nam unge daru pawul akkama hondaine. Api nam hari kemathi. Soba dahama awa karai hariyatama.
තෙරුවණ් සරණයි අපේ වෙදමහත්මයට නිදුක් නිරෝගී වේවා අපේ නිහතමානී නායකයාට රජවීම ට විශ්ව ශක්තිය ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.ජය සිරි මහා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා
ඔබතුමා මේ දේවල් ගැන දැනුවත් කරේ වසර ගණනාවකට කලින්.ඒ දේවල් අද ඇත්ත වෙලා.ඔබතුමා නිවැරදියි 🙏
පිස්සු කෙලින්නේ නැතිව පලහුත්ති ගෙ පුතා ..
එදා කියු දේවල් සත්‍ය වුණා....වෙමින් පවතී, මේ රට ජාතිය සසුන කිසිවෙක්ට විනාශ කළ නො හැකි වේවා ❤️🙏
මේ රට. හෙල රජෙක්. ගෙනෙමු…..
@@buddikapriyadarshani1923අනිවාර්යයෙන්ම ❤️
💜තෙරුවන් සරණයි...!
💜දෙවි රැකවරණයි...!
💜ජය ශ්‍රී සිව් හෙලේ..!
Thanks Niyamai pehedilikirimak ✊❤️🌹👍🙏👏✊✊✊
Methuma kiuwa kathawak thiye yudde iwara wela arudu 10kin me rate aye bomba pupuranwa kiuwa video eka nedda aka danna
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රට බැබෙලේවා. නිර්මාණ්ශ වෙමු.
මොනාද එහෙම කලින් කියලා, හරිගිය ඒවා
ඔබතුමා කියන දේ හරි මිනිස්සු තාම නිදි කකුළුවා වගේ තමයි වතුර රත් වෙන්න තමයි දගලන්න පටන් ගන්නෙ තව ඔහොම යමු එතකොට මුන්ට තේරෙයි
😮😮ආනේ සුදර්ශන ඔයා මෙහෙත් 😅❤ සතුටුයි ඈ ❤
සිවි හෙළයේ
හෙළ වෙදැදුරාණනි
ඔබ හට
දීර්ඝායුෂ ලැබෙීවා ...
බුදු සරණයි මාගේ පියාණනි
🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි වෙදමහත්තයා
හෙළ රජුනි ඔබයි අපෙ රටට අදරෙ කරන උතුම් බොසත් ගුන දම් පිරි රටට අදරෙ කරන උතුම් මිනිසා
226 එපා.❌ රට බෙදන විධායකය අහෝසි කරනවාට විරුද්ධ, 13+ එකග නොවන , ප්‍රායෝගික දේශීය චින්තනය සවිවල ගන්වන වැඩපිළිවෙළක් ඇති අනෝජ් වෙදමහතා රාජාලියා 🦅ලකුණෙන් දිනවමු❤
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏 💯
නෑ එතුමා කියල තියෙන්නේ අනුරකුමාර ගැන රටේ කොහේ හෝ ඉන්නව එතුමා රජ නොවුනොත් රට ලේ විලක් වෙනව කියල තමයි වෙදමහත්තය කිව්වෙ
😂😂😂 කෝ රජා
බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
එදා කියු දේවල් සත්‍ය වුණා...තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි වෙදමහාත්තයා ජයෙන් ජයම වේවා ❤️❤️❤️🙏🙏🙏
වෙන මොකක් උනත් මේ රටේ අහිංසක මිනිස්සු තමයි වැනසෙන්නෙ.බලපුලුවන්කාරයෝ බේරෙයි අහිංසකයෝ මැරෙයි.සොබාදහමත් කෙලින්නෙ අසරණයට.
සහතික ඇත්ත 😢
විස්වයේ ආසිරිවාදයෙන් දියසෙන් මවිබිම බාරගනිත්වා
මෙතුමාගේ වැඩ සටහන් තව කාලය දීර්ග කරන්න
මෙතෙක් ඔබ කී සෑම දේම සිදු විය දැන් අපේ රටේ මිනිසුන්ගේ වෙලාවයි සත්‍ය වටහා ගන්න
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
මහින්දය මේ මහත්තයා කියපු විදියට මිනිස්සු බිලිබාගත්තා....
ඔබ හරි මහත්තයෝ. ..😢😢😢😢
දියසෙන් 2024 ආවේ නැත්නම් රට ඉවරයි 🙏🙏🙏
ඒයි දියසේන් පකාක්..😂😂😂
@@pradeepnuwan7528 පියසේන වත් අවොත්
@@pradeepnuwan7528උඹට අමාරුද? උඹේ හොරු ටික හිරේ යනවට 😂😂
226 එපා.❌ රට බෙදන විධායකය අහෝසි කරනවාට විරුද්ධ, 13+ එකග නොවන , ප්‍රායෝගික දේශීය චින්තනය සවිවල ගන්වන වැඩපිළිවෙළක් ඇති අනෝජ් වෙදමහතා රාජාලියා 🦅ලකුණෙන් දිනවමු❤
😂😂 වතුර සෙන් කෝ 😂 දිය සෙන් ආවේ නෑ😂 පරක්කු වෙලාද කොහෙද එන්න
සම්පුර්ණ සත්‍ය කතාවක්..
කියූ සියල්ල සත්තයි වෙදමහත්තයා අපේ එකම නායකයා ඔබ පමණි
මේ යන විදිහට අනිවාර්යෙන්ම ඒක විය යුතුයි . මේ යන ක්‍රමය වෙනස් වුනොත් ගැලවීමක් තියෙනවා මෙහි ගැලවුම්කරුවා මිනිසුන්මයි . තවත් පක්ෂ වලට බෙදී නැසෙමුද... මේ මොහොතේ සියලු දෙනාම තමන්ගේ රටට ජාතියට ආගමට තියෙන යුතුකම විය යුතු මොහොතයි .❤❤❤වෙද මහත්තයාගේ කතාවට එකගයි තෙරුවන් සරණයි වෙද මහත්තයා....
අපෝ! ආයෙ යුද්ධයක් නම් එපෝ.කලින් යුද්ධ කාලෙ හොඳටම බැට කාපු පරම්පරාව අපි.
මනොජ් Siල්වා මහතාගෙන් වැදලා ඉල්ලන්නෙ රට බෙර ගන්න Siයක් කොටියක් දෙවියන් ඔබතුමා අාරක්ෂා කෙරෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෙල වෙදදුරැතුමනි,,මෙවෙනි දේවල් පැහැදිලිව තේරැමි ගෙන තිබියදි,,අපේ රටට මෙවෙනි කරැමයක් පහල වෙලා තියෙන්නේ කාගේ බලයක්ද , ඇයි මෙි ගැට ලෙහන්න බැරි..ඔබ.තුමාට තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ..
ලෝක දේශපාලනය 😊
මෙතුමා ජනාධිපතිවරණයට තරඟ කරනවා රාජාලියා ලකුණ 🦅 හැමොම දැනුවත් කරන්න
බහුතරයකට ඔබ තුමාව කියවගන්න ශක්තියක් නෑ.දියසෙන් චරිතය හදුනා ගන්න මිනිසුන් උත්සාහ ගන්නෙ නෑ.හොදින් හෝ නරකින් දියසෙන් අපේ නිජබිම බේරා ගැනීම සදහා වහා කරලියට ගෙන ආ යුතුයි වෙද මහත්මයා. රටේම ජනයාට බුද්ධිය පහල වේවා .
දැන් කියව කියව හිටියා ඇති මේ රට බේර ගන්න පුලුවන් නම් හැමෝම එකතු වෙලා මේ කාලකණ්ණි පාලනය ඉවර කරන්න දැන් කාලයක් තිස්සේ ඔබේ ඔය කතව අහනවා දැන් වැඩ පටන් ගන්න
මෙතුමාගේ කියන හැම දෙයකටම මම එකගයි මේ දේවල් එක එක්කෙනාගේ මානසික මට්ටම් අනුව තේරැම් ගන්න නිසා හරියට තේරුම් ගන්න බැරි වෙයි හරියට හිතුවොත් කියන හැමදේම හරි🙏
අනිවාර්යයෙන් මෙි පුංචි මුතු ඇටය 2024දි බෞද්ධ පිංවන්ත පාලකයෙක් විසින් පාලනය කරනු ඇත.🙏
දෙදහ්ස්විසිහතේ,යුද්ධය ,ඔබතුමා,නවත්වන්න පුළුවන් වෙයිකියලා,හිතෙනවා
හෙලයේ මහා රජු ආයුස බොහෝ වේවා
හෙළය. දිනත්වා රජුනි❤❤❤❤
ඉක්මනින්ම දියසේන කුමාරයා ඇවිත් අපේ රට බේරගන්න
බුදුන් වහන්සේ දේශනා කළ හේතුඵලවාදය....සලකා බලමු....හේතුව වෙනස් කිරීමෙන් ඵලය වෙනස් කරගත හැක......යම් පලයක් භයානක නම්...හේතුව බුද්ධිමත්ව වෙනස් කරගතහොත්....එම භයානක ඵලයද වෙනස්ය..
..මේ බුද්ධ වචනයයි.....මේ වෙනස් කිරීමට කිසිවකුටත් නොහැකිය..
අපේ ා අනුර සහෝදරයා බුද්ධිමත් කෙනෙකි.....
Oba depalata godak adarae. Weda mahathaya.
අනේ තවත් ප්‍රමාද වෙන්න එපා පුතේ... අපේ රටේ දියසෙන් රජු ඔබයි... ඔබේ දැනුමෙන් මේ හැම ප්‍රශ්නයකම විසදුම් සොයන්න ඔබට බොහෝ දැනුම තියෙනවා.... බුදුන්ගේ දේශය රකින්නයි ඔබ මෙලොවට බිහිඋනේ.. සුමනසමන් දෙව්දුන්ගේ ආරක්ෂාව ඔයාට අනිවාර්යෙන් ලැබෙනවා.. රට රකින්න ඉදිරියට එන්න.. තෙරුවන් සරණයි.
ස්තූතී ඔබතූමාට
මං මේ පාර ඔබටත් ඡන්දය දුන්නා
ජයවේවා
ආයෙ යුද්දයක් ආවත් අපි තමයි ඉතින් මැරෙන්න ඕනෙ.දැන් ඔය රණවිරුවන්ට අපහාස කරන රැඩිකල් කීබෝඩ් වීරයෝ එදාටත් ඇදන් යට.
Obathuma ape rata surakiwa ape rayata kisima karada yak nowewa weda mahaththaya ane ape rayata karadarayak wenna denna apa theruwan saranai oba thumata
දැන් යූටියුබ් වල ඉන්න තරමක් ඉන්නේ පිස්සෝ. මේවා පිළිගන්න පිස්සොත් ඉන්නවනේ ඉතිං 😂😂😂😂😂😂
බුදු සරනයි...❤❤❤
Theruwan.Saranai.❤❤💛💛
ඇත්ත කතාවක්
තෙරුවන් සරණයි. මේක කියන්න උනේ බුරවි සුලි කුණාටුව ගැන කියපු නිසා ඇත්තටම කියූ දේ හරි හැබැයි එය උනේ ත්‍රිවිද රත්නයේ පැහැදිලි ශක්තියකින්. එය වැඩි විස්තරයකට වඩා ත්‍රිවිද රත්නය විශ්වාසයෙන් යන්න කියායි සියල්ලන්ට කියන්න තිබෙන්නෙ 🙏
Theruwan saranai 🙏
අපේ රටේ අනාගතය ජනාධිපති සරත් ෆොන්සේකා හැමෝගෙන්ම කැමතියි ❤❤❤❤❤❤❤❤❤
ට්‍රැක්ද
සමාවෙන්න වෙදමහත්මය ,මම සම්පුර්ණ කතාව අහන්න කලින් ප්‍රශ්නයක් අහපු එකට.
පලවෙනි චන්දෙ ❤
හෙලවෙදදුරz,තුමාට,ජය
Anoj weda mahathata budusaranai 🙏🙏🙏❤️❤️❤️
බටහිර ආණ්ඩුක්‍රමයට බෞද්ධ දර්ශනයෙන් නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදීව පත්කර ගැනීම පන්සිල් රකින ආණ්ඩුක්‍රමයක් ආදර්ෂයට ගත හැකි පාලනය තන්ත්‍රයක් හෙළ දීපයේ මුල් බැසගතයුතුයි .❤🌳🌎 මුහුදු ප්‍රමාණය අඩු කරන්න ලොවම සන්නද්ධ වියයුත්තේ නිවන් යන්න හා ස්වර්ගය ලබාගැනීමට .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️
Obai me deshaye rajun, niwarqdi dakmak athi helaye rajun. ❤❤❤
🙏🙏🙏
මගේ රජු ඔබයි❤❤🙏🙏🙏
තනිකරම බොරු කියලා මිනිස්සු mulakarana මිනිහෙක් .
Budusaranai
Teruwan saranai ape wedamahattaya
මෙච්චර කෙලවෙලා තියෙද්දිත් උබල ග්‍රහයන්ටයි දෙවියන්ටයි තොපේ අනාගතේ තීරණය කරන්න දෙනවද. ????????.
මහත්තයා ඔයට බැරිද දුප්පත් අය නැති කරන්න .බොරු කයිවාරු නෙවෙයි උබ දන්න දෙඉන් සල්ලි නොගෙන කරපන්.මොඩ මිනුස්සු නෙවෙයි අපි.
Ow aththatama.
සිතන්නට කිසිවක් නැත මුට දෙන් හොදටම පිස්සුව තදවෙලා මනස්ගාත දොඩවන මෙවැනි හොර වෙිද්දු පලමුව හිරේ දාන්න
ඔනා රට ගොඩ දාන්න
ඔබ thuma chandeta idiripath wenna bayanethiva🎉🎉🎉අපි ඔබ wata ekrok wenava.senava sanvidanaya karanava🎉🎉🎉.ape niyama sinhalaya...apita obava deviyek....🎉🎉🎉🎉🎉🎉🎉🎉
මමනම් කියන්නෙ යලි යුද්ධයක් ඇති නොවේවා යන්නයි අනාවැකියකින් හෝ යුද්ධයක් එනවයි කියන්න බලාපොරොත්තුවක්වත් තියන්න හොඳ නැහැ සිතුවිලි මගින් එය වලක්වන්න ඕන එතකොට එය සිදු වන්නේ නෑ
ඔබතුමා අනාවැකි කාරයෙක් නෙමෙයි නමුත් ඔබතුමා කියන කියපු සියලු දේවල් සත්‍ය වෙලා තියෙනවා.
ඔබතුමාට විශ්වයේ සිටින සියලු බෝධිසත්වයන් වහන්සේලා මෛත්‍රී,මංජු ශ්‍රී, අවලෝකිතේශ්වර,භෛසජ්ජ රාජ,සමන්තභද්‍ර, ආදී නොයෙක් බෝධිසත්වයන් වහන්සේලා සහ සියලු දාකිනියන්ගෙ පිහිට හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
අද්‍යාපනයට වැඩිපුර මුදල් යොදවන්න ඕන
Wedaduranani obata jathiya upaharaya ❤❤❤
වෙදමහත්තයා කැත වෙලා 😢 බුදු සරණයි ❤
මූ වගේ එවුන් කැමතියි උන්ගෙ මහ එකාලගෙන් බලය ගිලිහෙද්දී බයිලා ගහලා මිනිස්සු මඥ්ඥං කරනව...ඒක තමා මුන්ගෙ ඩියුටිය..
යුද්ධය ක් ඇති නොවේවා මේ පං බිමේ නැවතත්
කොහොමද දැන ගන්නේ ඉලග ජනාධිපති පත් වුනේ වන්චාවෙන්ද සාධාරණවද කියලා
මොහොත් ඉත්තෙක් වෙන්න පුලුවන් දියසෙන් කියා මොහොව් කරයි කරමිං
පවතියි
Theruwan saranai ❤️
❤❤❤
මු මානසික පිස්සෙක් කියලා ඔප්පු une wickramarchxhi දළදා මාලිගාවට ආපු වෙලාවේ චන්දෙ ඉල්ලන ඉන්නේ කියලා ඇවිත් katha කරපු වෙලේ 😂
❤ helayata jaya!!
රාජ පක්ෂයක් තමයි මේරට කරවන්න දැන් අවුරුදු ගානක් වේනකාටවත් දේන්නේ නෑ ඒ අයගේ අතට ගන්න තමයි හැම ගේමක් ම ගහන්නේ
මේ රට හදන්න බැ බන්
මේ වගේ යූටියුබ් කාරයන්ව නැතිකරලා දාන්න ඕන
මිනිස්සුන්ගෙ ඔලුව කනව
Uba hariyatama hari macho…! ,
බොරැ.මෙිවා එකක්වත් වෙන්නේ නැ.බය වෙන්න එපා.
Uddaya awasan kala nayakayata mayina kiya kiya garahana awun inna ratakata hena gahala hari ahema kiyapu un tika winasa wela yanawa nam unge daru pawul akkama hondaine. Api nam hari kemathi. Soba dahama awa karai hariyatama.
මුලින්ම මේ යකාගේ කොන්ඩෙ රැව්ල කපල මනුස්සයෙක් කරපල්ල බන් පිස්සු නැත්නම් ෂොයි
හෙලයේ රජුන් 💖💖💖
බුදු දහම ගැන කියවනවා බුදුන් වහන්සේ ට පිටු පාගෙන
HELA රහස් ඔය PATTA
❤❤❤❤❤
NUMOROLOGIST කෙනෙක් ගෙනාවේ ඔය .
MAMA EYAGEN RING EKAK KARA GATTA.ADA MAMA ගොඩ ගිය .ඔයාට TJANKS MALLIYO.ජයවේවා ❤❤❤❤පට්ට
Bravo kalakani giye natinam api sudanam
නිකං අහන්නේ හිතෙන්නෙ නැද්ද 225 ම බංග වෙලා ගියානම් හොදයි කියල 😂😁😁
2024..Deyasen.Anawamai..me.226.ma.Apaa...EaluthiNayakayekta.pamanai..Mamanam.Chandayadenne..obathumata.Budusaranai.
Mahinda rajapaksha 2018 meheta avith giyane oic ta monawada danne kiyala giye neda
දර්ශනය කුමක් උනත් බුදුන්ට පිටුපාලා ඉන්න එක හොඳද නරකද?
ඔය මිනිහා.
බුදු පිළිමයයි ඔහුගේ ෆොටො එකයි එකට තියා පහණක් තියනවා.
පිස්සුම පිස්සු යකෙක් ..........
අතේ ඇඟිලි දහයටම මුඳු
දාපු පිස්සෙක් ......
මුගෙන් අහන අනාවැකි අර පොට්ටෙයගෙ
කොපියක් වගෙයි ........
ඇස් පේන අපි පිස්සොයි පොට්ටයොයි
කියන ඒවා
අහන්නෙ ඇයි ......?
චීත්ත අඳින
එකෙක් වගෙයි
අපිව අන්ඳන්නෙ ........
මේ ඔක්කොම ගියෙ කොහෙද කියල හොයා ගන්න බැරිවෙයි ඡන්දෙ දාට පහුවෙනිදාම.
ඔබතුමා හිතන් හිටපු කෙනාද?ජනාධිපති වුනේ.
👍👍👍
කාලකණ්ණි පාලනේ කියලනෙ අරගල කරේ.දැන් මොනවද මේ කියන බයිල.අනාගතයට නැතුව එදා ම පහල කරන්න තිබ්බනෙ.
226 එපා.❌ රට බෙදන විධායකය අහෝසි කරනවාට විරුද්ධ, 13+ එකග නොවන , ප්‍රායෝගික දේශීය චින්තනය සවිවල ගන්වන වැඩපිළිවෙළක් ඇති අනෝජ් වෙදමහතා රාජාලියා 🦅ලකුණෙන් දිනවමු❤
හැමොම එකතු වෙමු මිනිස්සු දැනුවත් කරමු facebook youtube helakuru වල. රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥
❤️🙏
Habai oke eka aulak thiyanw hodta hithuwoth meya kiyana kathawen thawath minissu andena wadak wenna puluwn mkda meya ge mathaya meya kalinma hadana nisa
Akz atta
Ane weda mahathaya kiya kiya idala wadak na oyala wath wedamahathru ekathau wenna rata bera ganna.math hama dama obathumage ha wecyrama arachi weda mahathayage wadesatahn balanwa.oba depalata godak adarae
🙏🙏🙏🙏🙏🙏🙏