Ape balaporothtu ituwewa Mage rata araksha wewa Mama video ekak dekka Wickramanayake kiyala mahathmayek enawa kiyala Ape rata araksha karanna siyalu deviyo udaw wewa
🙏💐❤🇱🇰 We proud of you our dearest brother.Thanks lot for sharing this precious Guides lines our Great brother. Triple gem bless you and your lovely family too with more blessings, happiness, surprises and healthy luxurious long life. 💐❤🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
Oba Tama ma rata panana dawiyan ma rata budunga ratai ma maubima oba wani putun bihi kerapu damau piyan budu saranai hamotama satuta labana ratak bihi wawa
Obethumata sthuthi mewani prekaseyak kirime ...namuth ene ene abbegobbeyo marimode thakethiru nayekeyo ape aithihasika thanwela diurum denakam balane inne api obela noweda waredi ruwan waliya lagai maligawe lagai diurum denewa kiyala horu mankolle kareyo diuru dene kriyaweliya minmanethata nathikeranne one hore hatte ai ethekota kareban idala dan kagahuwata wadakna...rata kanekam idala dan kagahuwata wadakna
Aybovan Aya awrutu 7 yutpbalanawa Aya ma,ma pasal Yana kle yuthetibona ape bik Loku family API sigala awrutu khle sigri siripathe ruwanwelishaya katragma thala tha maliga Aya yutha tiba in ayyh mata lkuotuvala 2inawa magea maw ratula jatiwathe mge munubora ari sama mam butusaraniy ayah witasayan awsany
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති ❤️❤️❤️❤️😊😊😊😊 සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට
ඔබතුමා සතුව හිතා ගන්න බැරි දැනුමක් අැති බව පෙනෙනවා.
අපට නොපෙනෙන බොහෝ දේ ඔබතුමාට පෙනෙන දැනෙන බවත් දැනෙනවා.
ඔබතුමාට බොහොමත්ම පිං.
මේ පිං බිම අාරක්ෂා කරලා දෙන්න.
එය කරන්න තරම් අවබෝධයක් දුරදක්නා නුවණක් ශක්තියක් ඔබතුමාට අැති බව පැහැදිලියි.
ඔබතුමන්ට තෙරුවන් සරණයි ..ඔබතුමන්ගේ ඉදිරිපත් වීම අද රටට උවමනා කාළයයි ..අපේ රට රැකගන්න ඉදිරියට එන්න වෙදමහත්තයා ..ඔබට ගොඩාක් පිං .
ඔබ තුමා අපේ රටේ නායකත්වය භාර ගත්තොත් සියලු යහපත උදාවේවි....තෙරුවන් සරණයි..
.
.
ඔබ තුමා වගේ අය ඉන්න එක මේ රට ත ලොකුම ශක්තියක්. තෙරුවන් සරණයි!
ඇත්ත කතා කිරීම සම්බන්ධව රුවන් වැලි මාහා සෑ රජුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
ඔබ මේ මව්බිමේ යුග පුරුෂයෙක් වශයෙන් වැජඹේවා ... සුවපත් වේවා ❤️
අපේ රටට වින කරන දේශපාලකයාගේ සිට පිට රට පාලකයා දක්වා……
මේ විශ්ව මාතාවගේ දඩුවමට යටත් වීමට
කාලය උදා වී ඇත…… මගේ රටට මම ගොඩාක් ආදරෙයි…. වෘක්ෂයක් හෝ විනාශ කීරීමට අපට අයිතියක් නැත….🌳🍃🪵🎍🥀🍂🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
ස්තුතියි ඔබතුමාට. නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. ආයුෂ බෝහෝ වේවා.. තෙරැවන් සරණයි !!! 🙏
🙏🙏🙏❤❤ තෙරුවන් සරණින් යෝදබල යෝද ශක්තිය ලැබේවා දීර්ඝායු ලැබේවා වෙදදුරුතුමනි
ඔව් මමත් බැලුව එහෙම video එකක්. ඔබතුමා කියන ඔය දේම මටත් හිතුන බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙන්ම එහි තිබෙන දේව ශක්තිය මේ මුළු විශ්වයේ ඇති උතුම් ශක්තිය ඇති ස්ථානයට එහෙම වෙන්නෙ කොහොමද කියල. මේ ගැන දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පිං. ඒ වගේම ඔබ තුමාට දීර්ගායු වේවා
තෙරුවන්සරණයි ඔබ තුමාට
ඉස්තූතියි මහත්තය 🙏❤ඔබත් රටෙ ජනතාවගෙ සම්පතක් රටට යහපතක්ම වේවා
ඔබ තුමාගේ ඇති දැනුම රට දැය බේරා ගැනීමට හේතු වාසනා වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි!
රාවණ දෙවියන් ගේ ආරකෂාව යි
ජයවේවා!
උතුම් නිර්මල තෙරැවන් සරණයි ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
සිදු විය යුත්ත සිදු වෙමින් පවතිනවා!
තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණ අප්පච්චිගේ පිහිටයි!
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි උතුම් නිවන් අවබෝධ කරගත්වා!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට.අනාගත දියසෙන් ඔබතුමා ම වෙවා මා ප්‍රාර්ථනය කරනවා.
බුදු සරනයි ඔබ තුමාට
ඔබතුමන් බැහැදැකීමට අවශ්‍යතාව ඇත මා හට ❤️🙏
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා
තෙරැවන් සරණයි
මෙි වැදගත් දේ සැම නගරයකම නොබියව ඉදිරිපත් කරන්න.බුදුසරණ ලැබෙිවා
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
නැවතත් ඉතාම වටිනා දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට... ඔබ තුමත් සමගම මේ ලක් දෙරන සුවපත් වෙනවා දැකීම අපගේ එකම අරමුණයි. 🙏🙏🙏
ඔබතුමා නිසයි හැමෝම ඇත්ත දැනගන්නෙ.දීර්ඝායුශ ලැබේවා වෙදැදුරු තුමනි.තෙරුවන් සරණයි 🙏
Obathumage දැනුම කියලා nimakaranna be wedamahaththaya budusaranai දීර්ඝ aysha ලැබේවා නිවාඩු hemawewakama me video බලනවා ❤❤❤
තෙරුවන් සරණයි.. දීර්ඝ ආයුෂ ලැබේවා... 🙏💖🙏
ඔබතුමා අප රටේ නායකත්වය බාර ගන්න.ඔබතුමාට තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණය ලැබේවා! 🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ රටේ ශාප ය මේ කාලකන්නි සමහරක් දේසපාලන. කරුවන්. රටට ආදරේ නැති එඋන් දේශපාලන යන්. අතු ගා දැමිය යුතුයි අරගලය ට. ජයවේවා. ඔබ තුමා වන් අය මේ රට බාර ගත යුතුයි
සුවපත් වේවා "
වෙද මහත්තයා ඔබතුමාව මාහට හමුවීමට අවශ්‍යයි.ඔබ තුමාගේන් මා හට අවසරයක් අවශ්‍යයි.
ඔබතුමාට ෙතරැවන් සරණයි!
හෙලයානනි ඔබතුල ඇති අදහස් සිතිවිලි නුදුරු කාලයකදී ක්‍රියා කාරකම් බවට පත්වේවා තෙරුවන් සරනයි .
Wishwaye yahapath kiranen oba wahanse surekewa!!!
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
ඔබතුමා මෙරටට සම්පතක් ජාතිවාදය ට එරෙහිව කරන මෙම සද්ක්‍රියාව අගයකරනවා
Teruwan saranai dirgausha wewa ape maha rajuni !!!
Jaya shree weda methinduni🌺🌺🌺🌺🌺🌺
පියානනි ඔබට ජාය 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට! 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට.
අපේ හැංගිලා තියෙන උරුමයන් කිසිම දෙයක් ප්‍රසිද්ධ කරන්න එපා 🙏
Ape balaporothtu ituwewa
Mage rata araksha wewa
Mama video ekak dekka Wickramanayake kiyala mahathmayek enawa kiyala
Ape rata araksha karanna siyalu deviyo udaw wewa
ආයු බොහෝ වේවා හෙල වෙදැදුරාණනේ
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Namo Buddhaya!!!
Oba thumaagen pratikaara karagena api den hodin Inna pirisak,e pinama obata ethi.obata dirgaausha....
Man ඔබතුමා ge kathawata එකඟයි. බුදුන් වහන්සේට atha තියන්න පුළුවන් කෙනෙක් මේ loke නැහැ. ලෝකෙටම sobawa දහමේ ලොක්කා තථාගතයාණන් වහන්සෙ 🙏, මිනිස්සුන්ට බාහිර ope බලන්න ගිහින් තමයි vinasha කර ගත්තෙ. අභ්‍යන්තර පරික්ෂණයක් කරලා නිරීක්ෂණය එන්න මොළේ නැහැ. හොඳ දැනුමක් එනවා ඔබ තුමන්ගේ වටිනා කරුණු. තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏තෙරුවන් සරණයි
හෙලයානනි ඔබතුමාතුල ඇති අදහස් සිතිවිලි නුදුරු කාලයකදී ක්‍රියා කාරකම් බවට පත්වේවා තෙරුවන් සරනයි
ජය ජය වෙදමහත්තයා ❤️❤️❤️❤️❤️❤️❤️🙏
තෙරැවන් සරණයි ... සියලුදෙනා සුවපත් වේවා . ..
Obatumagana adambarayak haridekataunat kelinkiyanawa wadagatkarunu tikak budusaranai
අනිවාර්යෙන්ම ඔබතුමාගේ කතා සියල්ල අපිට what එහෙනම් තෙරුවන් සරණයි
Obai Raju me Rata daya beta ganna Enna thawa idiriyata.bs...dp..rawana suridu pihitai 🙏🙏🙏
බුද්ද..දම්ම සංග රත්නයේ..පිහිටයි .
ඔබතුමාට....අගාදයට
යන රටසහ....අසරන...ජනතාව.......ගොඩ ගැනිමට..සුදුසු.....පුත්ගලයා ඔබතුමා..ඉදිරියට එන්න.ඔබට.තෙරුවන්.සරනයි....
ආසිර්වාද වේවා
Hela rajuni🙏🙏🙏
ඔබට බුදු සරනයි...
ජය 🙏🇱🇰
බුදු සරනයි! වෛද්‍ය තුමනි
🙏💐❤🇱🇰
We proud of you our dearest brother.Thanks lot for sharing this precious Guides lines our Great brother. Triple gem bless you and your lovely family too with more blessings, happiness, surprises and healthy luxurious long life. 💐❤🇱🇰
🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
Pinwath wedamahathata uthum darmyama awbohoda wewa sathpurusha oba thumawa terenne sathpudushayekutama pamanai. E nisa obathima kiyana deyana deya deya me rate minisinta wethewa kiya ma reskarana pin anumodan karanawa teruawan saranai.
Ayyha 2017 pinbomitula ruwan w Shay aybowan taruwan saranai
උතුම් සිව්හෙල අනාගත නායකයා
🙏❤🙏
Tearuwan sarani obathumata
මෙි මගෙ රට රැක ගන්න මැති තුමනි
Obatumata tearuwan saranai
Obai helaye raju
Teruwansaranai obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024 srilanka pri minister...
My congratulation....
මහත්මයාණෙනි ශත්තියයි ශත්තියයි මගේ සමිමා සමිබුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනයට බලපෑමක් කලහැකි ධර්මතාවයක් මේ ලෝක ධාතුවේ නොමැත. ඉපදිම සනාථ කිරීමේ කොලයට බෞද්ධ ලේබලය දමාගත් අසත්පුරැෂ අධර්මිෂ්ඨ ආත්මාර්ථ හෙබි මිනිසුනේ දැන්වත් සොයන්න බුදුන් වහන්සේගේ දර්ශනය.
Wadi kalayak yannata kalin ma rata siyalu prasna walata wisadumak labai.බෞද්ධයන් wasayan atalo dahamata kampa nowanna.budusaranai ..
🙏🙏🙏🙏🙏🙏🙏
දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින ඉස්තානය කලකදී වෙනස් වීමක් වෙනවද ?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
❤️❤️❤️ theruwan saranai oba thumata.
🙏👍🏻
🔥
Oba tuma tama tama saktiya obata pin oba danuman rata rakawa oba tama ma mau bima raksakaya
Oba Tama ma rata panana dawiyan ma rata budunga ratai ma maubima oba wani putun bihi kerapu damau piyan budu saranai hamotama satuta labana ratak bihi wawa
Hmm
🙏🙏🙏
Obethumata sthuthi mewani prekaseyak kirime ...namuth ene ene abbegobbeyo marimode thakethiru nayekeyo ape aithihasika thanwela diurum denakam balane inne api obela noweda waredi ruwan waliya lagai maligawe lagai diurum denewa kiyala horu mankolle kareyo diuru dene kriyaweliya minmanethata nathikeranne one hore hatte ai ethekota kareban idala dan kagahuwata wadakna...rata kanekam idala dan kagahuwata wadakna
Ennm aniwrem ekt gdymu ekt hdmu ❤️jayen jaya 👏🏻
Mma oba wenuwen 3wathawak andala thiyenawa oba youtube channel wala 2wathawak anduwa mma dakka e kale. eka mona tharam sadaranada kiyala mage mattamen dannawa.mma diyasen kiyanne na RAWANA kiyala kiyanne.
Patta gammak denne.thumb nail eke photo eka niyamai.parana(mita wada tharuna) video wala penuma patta.kathikathwaya,chalana niyamai obage.
🇱🇰 Mma nawathath kiyanawa Mata rawana rajathumage widyawa ona(wedakama athuluwa)🇱🇰
Mma obawa dakke mulin 2012 wage WeNaSa wada satahanen.device thibune na video balanna. corona avama abbahi une(package awane)
Mma sudanam🤗Sinhala Kama Walanda Ganna.🇱🇰🇱🇰🇱🇰🤗
Me samaje sil rakinna amarui. mma kadi kadi kilutu wewi pirisindu wenawa silayen.mas malu kanawa.
🇱🇰🇱🇰🇱🇰
❤🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumage pilithura enathuru mama bala siti
Api bauthika wadaya %0 wath. anumatha karanna,.. Bauthi siyalla anithyai.. Aka bududahama danna api pili gannawa... Pura vidya departhu menthuwa namika rajaye sewaka yanata padi gewna ayathanayak vitharai... Sinhala bauddayan hangila nidagena hitapu kale iwarI.. Apith admayathika suway soyannan
Aybovan Aya awrutu 7 yutpbalanawa Aya ma,ma pasal Yana kle yuthetibona ape bik Loku family API sigala awrutu khle sigri siripathe ruwanwelishaya katragma thala tha maliga Aya yutha tiba in ayyh mata lkuotuvala 2inawa magea maw ratula jatiwathe mge munubora ari sama mam butusaraniy ayah witasayan awsany
බෞද්ධ සිද්ධස්ථාන වියාපාර ස්තාන ලෙස මිත්‍යාව සමග ජනගත කරා.අපේ රට විනාශ කිරිමේ යාන්ත්‍රනය එලෙස ක්‍රියාත්මක වුනා .
🇱🇰🇱🇰🇱🇰🙏🙏
Mama oba thumata newei me kiyanne lankawe methek karala thiyenne hama dadiya biduwakma suddonta kaburala thiyenne ekath 400 ya gunayakin
මේ කතාව ඇත්ත මේක විකුනල තියන්නෙ ඉස්‍රාලයට iron doom කියන project එකෙ technology එක් තියන්නෙ චුඩාමානික්කයේ වෙදමහත්තා මේකට reply කරන්න plzz
Iron dome.
පොලොව උඩිනුත් ඩෝම් එකක් තියෙනවා.
අනාගතය dakina rattata adare karana ekama weda මහත්තයෝ api ඔබගේ wadasatahan balanawa පුළුවන් num සෑම school එකටම ගිහින් desanaa තියන්න මොකද ළමයි dan නොයෙකුත් dee වලට ඩැහැගන්වන kalayak ඉතිහාසය කියලා denna ඔබතුමාට boho පිනක්
🙏♥️☸♥️🙏
Oya suseta kalawa egenaganna puluwan kattiya thorala ugannane neththe ei weda mahaththaya? Apith sudusuinan ugannanna 🙏
Avit munagahenna metuma uganvanava
❤😮😢