Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීර්ඝායුෂ ලැබේවා!!
ඔබතුමා හදවතට දැනෙන්න කතා කරනවා ඒ දැනීම යතාර්තයත් බවට හැකි ඉක්මනින් පැමිනේවා!!!❤❤❤❤
එක පාරක් ඔබතූමාව බලලා යන්න එන්න බැරි විදිහට හිරවෙලා ඉන්න කාලෙක කමෙන්ට් එකක් හරි ලියන එක මගේ යූතූකම.පට්ට මොලකාරයෙක් මට නායකත්වය දෙන එක පට්ට ගැම්මක්.බූදූ සරණයි රජතූමා.🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏❤️🇱🇰
ජීවමාන කාලයේදීම ඔබ ඇදහිය යුතු දෙවියෙකි.❣️🙏
Behet ganin hutto oka ledak😂
@@pradeepkumara7649 Pissek unama ohoma hhitana eka sadaranai... pissek hitanne anith ayatath pissu kiyla.. oya paw
මේ අනන්ත බුදු ගුණ බලයෙන් එතුමා ආරක්ෂා වේවා අපෙ අකුසල් දුරුවි මෙතුමාගේ පහළ විම සියසින් දැකිමට අපට කුසල් ස්මතුවේවා
බුදුසරනයි ඔයාට දලදසාමිදු පිහිටයි
අපි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා, ඔහු පැමිණ අපේ නිවැරදි ඉතිහාසය නැවත ස්ථාපනය කළ යුතුයි. තෙරුවන් සරණයි..🙏🙏
එයි පකක්
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! 6 දෙනා ට ම
මෙි තරමි දැනුමි සමිභාරයක් තියන රටට දැයට බැදුණු මිනිසුන් පාර්ලිමේන්තුවෙිත් හිටියනම්.දියසෙන් ඔබතුමා වෙන්න කියලා හිතනවා.🙏🙏🙏
සිව්හෙළයේ අභිමානවත් රජු නුබයි 🙏❤️🇱🇰
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
සොබාදහම පිළිතුරු ලබදෙනවමයි මා දකින විදියට අපි උපන් රට වෙනුවෙන් කදුළු හලු කෙනෙක් ඇත්නම් ඔබයි වික්‍රමආරච්චි වෙදමහතා සහ ගම්පහ වෙදමහත්තයාද කුරුණෑගල වෙදමහත්තයාද කිවහැකි රටටත් ජනතාවටත් හදවතින්ම ආදරේ කරන රජෙක්ම වියයුතුයි ඔබතුමා ද අපේ හෙළයේ සිහනද නිර්භීතව පෙන්වා දෙයි ජයවේවා 🙏!
හරියටම හරි 🙏🙏🙏🙏👑👑👑
ඔබතුමා අපිට විශ්වාසයි.සියලුම දේවල් වෙනස් කල හැක්කේ ඔබතුමාට පමණයි .තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
මරුටබියනැති දැයටනයනැති සිංහගතිඇති රජෙකිඅරුමැති❤❤❤
වෙද මහත්මයා ඔබතුමාට මේ රට බේරා ගැනිමට ශක්තිය ලැබේවා !
පින්වත් වෙදමහතා රජ වේවා
හෙළ දේශයේ රජු 🇱🇰❤️🙏
😂😂😂
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏
මාරම සතුටුයි අපේ දියසෙන් උතුමන් එන එක ගැන
මේ විඩියො එක බලනකොට ආසයි.ඉක්මනට කාලේ ගෙවිලා ගිහින් දියසෙන් ආවානම්❤️
Sadu sadu saduu oba Kiyana De esema siduwewa! 🙏🙏🙏
තනි පුද්ගලයෙකුට අද්විතීය කරුණු විශ්වය විසින් ගෙඩි පිටින් දෙන්නෙ නැහැ.එන්න ඉන්න ලෝක නායකයා සැගවුනු අමුත්තෙක් වගේ.සැගවුනු අමුත්තා තරගය අවසාන මොහොතේ අමුත්තාව නම් කරනව වගේ එන්න ඉන්න ලෝක නායකයාවත් විශ්වය විසින් නම් කරන්නේ අවසාන මොහොතේ.ඔහු ඉපදිලා අප අතර ඉන්නව.ඔහුගේ ජීවිතයට හානියක් උනොත් ප්‍රසාරණය වෙමින් පවතින මෙම භෞතික විශ්වය පවා නැවත සංකෝචනය වෙන්න ගන්නව.
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබට ජය.
අදරේයි .කතාව පැහැදිලීයි .බලමු සත්ද්‍ය
ඔබතුමා විතරයි ඇත්ත කතා කරන්නෙ.අපිට ඔබ රජෙක් ❤️🙏
83.nowanbr
🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරැතුමනි .විශ්වයේ ආශිර්වාදය වෙිවා .
ආදරෙයි පියානෙනි දීර්ගායුශ ලැබේවා යහපතක්ම වේවා
තෙරුවන් සරණයි ඔබතුමාට ...
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏🙏🙏දීර්ඝායු වේවා 🤍🙏
බුදු දහම රැකගන්න මනුසත්කමින් ජිවත්වෙන්න රටේ සමය රදාපවත්වන රජෙක් ඔබතුමා සමගයි තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමන්ට තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි වෙද මහත්තයා අපිට මේ දේ කියල දෙනවට
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ඔබතුමාට
තෙරුවන් සරණයි .....
අපි ඔබ සමගයි
දියසෙන් ධර්ම රාජ්‍යය ට ජය !!!👑️🌹🌹🌹
Budu saranai oba thumata...
අපි නම් කැමති ඔබ තුමා දියසෙන් වෙනවට❤️
තෙරුවන් සරණයි
ඔබතුමා කෙසේ කීව්වත් ඒ ඔබතුමාමයි....රට ජාතිය,සතාසිව්පාව ,සංස්කෘතිය ,හෙළ වෙදකම,පද්‍ය කලාව,ගද්‍ය කලාව,චිත්‍ර ශිල්පය,කෘශිකර්මය,ජෝතිශ්‍ය,අංගම්කලාව,ඉතිහාසය ,අංගලක්ශණ විද්‍යාව,යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ හැමදෙයක්ම ගැන මනා දැනුමක් තියෙන තවත් කෙනෙක් ඉන්නවද????ඒ ඔබතුමාමයි❤❤❤🙏🙏🙏
මෙතුමා නොවෙයි
දියසෙන් ද සිල්ව ❤
Mama hutto diyasen man 😂😂
තෙරුවන් සරණයි වෙද මහත්තයා
වාසනාවන් පොඩිකාලේ ඉඳන් හිතන් හිටපු ලෝකය 🌎 හැමෝම එක විදිකට ඉන්න ඕනේ කියන දෙය දැනෙනවා 👑👑ඒ කාලය වැඩ් ඈතක නෑ 👑👑👑දියසෙන් ධර්ම රාජ්‍ය චක්‍රවර්ති සටන 👑👑👑🌎🌎👑👑
Aniwa API ekathu wemu group ekak thiyenawa ekathu wenna oyath puluwan nm
Merenna kalin deyak karala meremu
අනිවාර්යයෙන්
කොහොමද එකතු වෙන්නේ
@@wam1t322 අනිවරෙයෙන් මැරෙන්න කලින් රටට වැඩාක් කරමු
Maligawe. Oba thuma dekka sathutui. Theruwan saranai
දියසෙන් ,දියසෙන්, දියසෙන් දියසෙන් මෙම ස•කල්පය පමණද මේ රටට අවශ්‍ය . මේ රටට අවශ්‍ය වනුයේ මේ රටට අනන්‍යවු ක්‍රමවේදයක් යමෙක් ගෙනඒමට සමත් වේද ඔහුට හෝ ඇයට මේරටෙහි පැවැත්ම වෙනුවෙන් කලහැකි උපරිම සාදාරණත්වයක් ඉටු කලා විය හැකී . මතු අනාගතය තුල .
බුදුසරණයි වෙද මහත්තයා හෙටක් වෙනුවෙන් අලුත් rattak ජයවේවා අපි හරිම ආසාවෙන් විඩියො බලන්න
🙏ඔබයි 🙏ලක්මව් 🙏රකින 🙏🙏🌹🙏
අපි විස්වාස කරන්නෙ එ ඔබ තුමා බව
Nehe yaluwa
2024 ජන්දයක් තියෙන්න දැන් සුදා නම් ❤️🔥💪💀🇱🇰
එකවරක් ඔහු හදුනාගන එ දෙපා වැද ගත්තොත් ජීවිතේ මිහිපිට දෙව් ලොවක් වෙනවා...හැබැයි එ දෙව් ලොවත් කුමටද මේ අනියත දිවියට කියලත් එ උතුම් අාශිර්වාදයෙන්ම මනසට දැනෙනවා 🙏🙏🙏 දෙවියනේ එ වාසනාව මට සසරේ පිනට උදා වුනා....සුමන සමන් දෙව් හාමුදුරුවනේ උන්වහන්සේව තව බොහෝකල් මගේ පිං බිම තුල රැකගනිත්වා....උන්වහන්සේට තවුතිසාව මනුලොව තුලද ඉදිවේවා
බෝසත් කුමරු සමග විශාල පිරිසක් ඉපදුනා බුදුන් දෙවියන් බ්‍රහ්ම පිරිස පමණයි කුමරු අඳුරන්නෙ ධාර්මික පාලනයක් තුළ ධර්මය ස්ථාපිත කර සියලු ලෝ වැසියාට ම නිවන් අවබෝධය කිරීම පිණිස පරිසරය සකස් කිරීම බෝධිසත්වයන් ගේ ඒකායන අරමුණයි බුදුන් වහන්සේ හදවතේ උපන් ආර්ය බුද්ධ ශ්‍රාවකයෙකු ට පමණයි ඔහුව හදුන්වා දිය හැක්කේ එතෙක් පව් ගෙවමු ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
සිව් හෙළයේ පිනට පහළ වූ මහා දැනුම් ගබඩාව ආයුෂ බොහෝ වේවා
Oba thuma kawuda kiyala danagena iwarai..🙏🙏🙏🙏🙏🙏
හෙලයානනි ඔබ තුල තමයි ඇත්තේ දේසයේ අබිමානය ජාතියේ අබිමානය සම්බුද්ද රාජ්‍යයක අබිමානය මේ සියලු දේ ඔබ සතුය ඔබයි රජවිය යුත්තේ ඔබයි මගේ මව්බිමේ රජා රජවිය යුත්තා තෙරුවන් සරනයි .
මහ වැවි තැනු පෙර රජ වරැ නගෙ අගය පෙන්වා නැති කරමු ඇති වන ජල හිගය හොද කාලයක් ඉදිරියෙ දී එන වගය අරඹවු නැවත පැරකුමිබා නව යුගය.
තෙරුවන් සරණයි වෙද මහතාට !!!!!!!!
"තව මාස අටක් නවයක් දෙන්න"❤️ඒ වචන ටික ඇහුවම දැනුන❤️ සතුට 🙏🙏🙏
2023 06 02
මෙවා බොරු යකෝ😂😂😂
Modakame simawak thiyenwa
ඔකමයි 2018 එහෙමත් ජෝතිර්වේදියො කිව්වෙ 2020දි දියසෙන් බලයට එනෝ 2023විතර වෙනකොට මේ රට සුරපුරයක් වෙනෝ කියල දැන් ඉතින් සුරපුරයක් වෙල තියෙන්න
ස්තූතියි
ඔබතුමාට ඇති රට,ජාතිය,ආගම,සහ මානව සංහතිය ගැන ඇති කැක්කුමම ඇති දියසෙන් ඔබතුමාම වෙන්න..ජය වේවා..
පලයන් පොන්නයා යන්න. මිත්‍යාව විශ්වාස කරන ගොන් හරක්
බුදු සරණයි
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ කාලා බිලා අපි සියලු දෙනාටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ වික්ම අාරචිච වෙදමහාතාගේ වැඩසටහන් ඉතාම වැදගත් සියලුම දෙනා බලාපොරොත්තුව රටට යහාපත් කාලයක් අපි ඔබලා සමගයි තෙරැවන් සරනයි දෙවිපිහිටයි
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරණයි!
obai mage guru piyanan
දියසෙන් ධර්ම රාජ්‍ය
වැන්දේ අපි මුණිඳු ටයි දෙඅත් බැඳී මුදුනතේ..සිරසේ දම් පිහිටුවා බලය ගෙන හදවතේ..එම නිසයි කිරුලෙ ධර්මය කවා මිහිකතේ..පැල කලේ නිවන් දොර විවර කල මාවතේ..බලය ගත් සමිඳු අත දොසක් නැත කිසි දිනේ..මාවතක් එකලු කර සිටිය ඒ මුණි වතේ..පාව යන හුස්ම රැලි කොනින් අල්ලා සිතේ..අපි කරපු පව් වලට ණය ගෙවයි කසවතේ..පොලොව මත පය ගැසුව ඇයිද ඔබ මිනිසුනේ..වැඩ සිටවූ මුණිදු ඇත රජ කරයි සිංහාසනේ..දෙරණ මත පිහිටුවමු නැවත කිරුළක් අනේ..නැතිව ගිය කිරුළ අපි ගෙනෙමු ලෝකෙට අනේ..
තෙරුවන් සරණයි වෙද මහත්තයා ❤❤
Theruwansaranai wedamahathtaya wagawagena wedasatahanak karanna puluwanda
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !
කවද ඉදන්ද යකෝ ඕකා ඔය එනවා කියන්නෙ දියසෙන් කියන එකාව විකුනගෙන කන්න එපා යකෝ ඔහොම එකෙක් එන් නැ 🤣🤣🤣🤣පිස්සුද තොට
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊
අදර්මයට මරයා දියසෙන් 🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️
සත්‍ය දහම මතුකරන්නේ එයා🙂
ඔව් එහෙම නොකර මේක හදන්න බෑ ... ඒ නිසා දියසෙන් කට්ටිය කියන තරම් හොඳ නම් නෑ ... දරුණුයි...
@@Menuka3667 ඔහු එලාර වගේ පාලකයෙක් විය යුතුය😇🧘♂️
නිකන් එලාරට අපහාස කරන්න එපා
🙏🙏🙏බුදුසරනයි
දියසෙන් ධර්ම රාජ්‍යයට ජයවේවා !!🙏
225 + 1 = පන්නා දැමිය යුතුමය ඔබතුමට තෙරුවන් සරනයි 🙏
කමෙන්ට්ස් බැලුවම තේරෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකමට වඩා අසරණකම
Penumenuth kathavenuth kriyavenuth obai diyasen kumaruni...peramaga balan innemi lakmavage paalane obata baarai🙏🙏🙏💗💐
මගේ මතය... තවත් කල් ගත්තොත් දියසෙන් ට එන්න වත් රටක් නැතිවෙයි..... රට විකුණලා මුන් කන්න පුළුවං උපරිම කනවා.... මට කියන්න වචන නෑ මේ දේශපාලුවන් හොර හැත්ත ගැන... හොඳ වචන එනවා.. පුදුම ඉවසීමෙන් කට පරිස්මෙන් තියාගෙන ඉන්න.. මගේ අම්මා රට මම ආදරෙයි... ජය ශ්‍රී ලංකා
වැරදිකරුවන් දඬුවම් මෙලොව දීම ලබන බව පැහැදිලිවම දකින්න ලැබෙනවා. විශේෂයෙන් බුදු දහමට කළ අකටයුතුකම් වලට දඬුවම් ලැබූ පුද්ගලයන් අහන්න දකින්න ලැබීම ඒ සඳහා සාක්ෂි දරනවා.තෙරුවන් සරණයි...
Perani yugayakata yanna ona kiyala hithena minissu innawa nam reply krnna
Mage panatath wada adare karana gaurawa karana akama Raju mage Weda mahaththaya..budu saranai
Aththatama mona sakthiya thibunath katawathma bariunane e uthumanwa hoyaganna budusaranay
Oba thumata thami 🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai dewi pihitai obata ❤
මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
මට අවශ්‍ය කරුන තිබුනෙ වීඩියෝව අවසානයේදිමයි... තව මාස හත අටකින් අපේ බලාපොරොත්තුව ඇස් මානයට එන බව ඔබතුමා කිවුවා.. වෙදමහත්මයා.. ඔබ ඔය කියන දියසෙන් මේ රටේ ගවඝාතනය නවත්වනවනම්, බුදුන් තහනම් කල මස් වෙලඳාම තහනම් කරනවනම්, මාලු වෙලඳාමට රජයේ ඇති ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ම නතර කරනවනම්, සියලු පිටරට මත්වතුර වෙලඳාම් තහනම් කරනවනම් සිගරට් ඇතුලුව, වසවිස වෙලඳාමත් ඇතිකරනවානම්, වහල් වෙලඳාම ඇතුලු විනාශකාරී සියලු වෙලඳාම් නතර කරනවනම්, කැලෑ කපන්නන්ට, පරිසර විනාශකාරීන්ට දැඩි නීති පනවනම්, මේ රටේ මිනිස්සුන්ට තෙරුවන් සරන යමින් පිනක් දහමක් කරගෙන අගහිගකම්, නැතිව කාටවත් අත පාන්නේ නැතිව, ගහකොළ සතා සිවුපාවට ආදරේ කරමින්, ගාම්භීරව, බොහොම ශාන්ත වූ ලස්සන ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පරිසරය සහ අධ්‍යාපනය,දැනුම දෙනවනම්, සතා සිවුපාවා නිදහසේ බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කරවනවනම්, අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කරල කැලි කසල ඉවත් කරල මුලු රටම සුද්ද පවිත්‍ර කරල සුවඳ හමන දේශයක් ගොඩනගන්න පුළුවන් නම්, අපේ පැරනි ගෘහ නිර්මාණ ශිල්පය රටේ නැවත ස්තාපිත කරනවනම්, ගහකොල නිල්ල බබලන, පතුල පෙනෙන ඇලදොල, ගංගා නැවත නිර්මාණය කරන්න පුළුවන් නම්, පිටරැටියෙක් මේ රටට ආවොත් අපේ පිරිසිඳු රට දැකල අපිට ආවේනික ගෘහ නිර්මාණ ශිල්පයෙන් බැලූ බැලූ පැත්තෙ හැඩ උන අපේ රට දැකල"මේකනම් පාරාදීසයක්" කියන තැනට අපේ රට ගේන්න පුළුවන් නම්, රොබට් නොක්ස්ගේ පොතේ තිබුන පුන්චි දිව්‍ය ලෝකය මේ පොලවෙ යලි ස්ථාපිත කරන්න පුළුවන් නම්.. ඒ රජා රජ කරවන්න උපරිම සහයෝගය දෙනවා.. අනිවාර්යයෙන් ම අපි ඒ නායකයව රජ කරවමු.. නැවත පන දෙමු.. අපේ පුන්චි පාරාදීසයට, හෙලයට ජයවේවා 💪💪💪. ජයවේවා වෙදදුරුතුමනි💪💪💪
හීන දකින්න එපා මිත්‍යා දුශ්ටිය... සම්මුති ලෝකය අපිට වෙනස් කරන්න බෑ... ලෝකෝත්තර සුවයක් හොයන් යන්න ධර්මය කියන්නේ ඒකයී...එන දියසේනයෙක් නෑ... තමාගේ පිහිට තමාමයී...
@@preschoolactivities5926 ලෝකෝත්තර සුවය කොහෙද තියෙන්නේ... කොහෙන්ද හොයාගන්න පුළුවන් වෙන්නෙ.. අර සිංහලෙන් ලියාපු ත්‍රිපිටක වලද,පාලියෙන් ලියාපු ත්‍රිපිටක වලද, එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල දැනගන්න පුළුවන් ද? ඒකත් නිකන් බොරු හීනයක් තමයි, පොත්පත් විකුර්ති කරපු ඉතිහාසෙ විකුර්ති කරපු විකුර්ති මිනිස්සු විකුර්ති ආගමික නායකයො ඉන්න රටේ කොහෙන්ද ලෝකෝත්තර සුවේ හොයන්නේ.. ඒව ඊටවඩා හීන මහත්තයෝ
@@luckybilly8808 කතාවෙන්ම පේනවා උගත්කම... මොඩ වෙන්ඩ එපා. දියසේන දැන් ලෝකෝත්තර සුවය කියලා දෙයිද ඔයාට... මොකෙක් හරි මොනවා හරි කිවොත් ඒ පස්සෙන්ම යනවා සිංහලයා හැමදාම මිත්‍ය විශ්වාස වලමයි ජීවත් වෙන්න ආස කරන්නේ... ඇයි කියන්නකෝ නුවනින් දකින්න බැරි කිසි දෙයක්... හරි ආගමික පසුබිමක් ඔනේ නෑ කියමුකෝ ඇයි නුවනින් බලන්න බැරි... මට කියන්නකෝ පෘථිවිය තැටියක්ද ගෝලයක්ද කියලා ඉස්සල්ලාම...
@@preschoolactivities5926 ඔයාට ලෝකෝත්තර සුවය හොයාගන්න ඕනෙ නම් ඒක ඔයා හොයාගෙන යන්න... ඒක ඔයාගෙ පුද්ගලික කැමැත්ත.. අනික් අය ලෝකෝත්තර සුවය හොයාගන්න එක නැති එක ගැන හොයන්නෙපා...අනික් අය ලෝකෝත්තර සුවය හොයාගෙන යන්නෙ නැ කියල බැන බැන ඉන්න එපා... ඔයාගෙ ගමන ඔයා යන්න.. ලෝකෝත්තර සුවය හොයාගන්න කලින් අනුන්ගෙ ගැන හොයන එක නතර කරන්න ඉගනගන්න... ලෝකෙ තැටියක්ද ගෝලයක්ද කියල එක එක්කෙනාගෙන් අහ අහ යන්න එපා... ඔයාටත් දෙයක් හොයාගන්න පුළුවන් නේ... ඔයා හොයන්න.. හොයල ඔයා ඉගනගන්න... අනෙක් කෙනා දන්න නොදන්න දේවල් එක්ක ඔයා ගැටෙන්න එපා... ඔයාගෙ පුද්ගලිකත්වය ඔයා තියාගන්න.. ලෝකයේ හැටි තේරුම්ගන්න.. ලෝකෝත්තර ව්හොයගන්න කලින්... බුදුන් ජීවමාන සමයෙත් හැමෝම ලෝකෝත්තර සුවය හොයාගෙන ගියේ නෑනේද... එහෙමයි කියල බුදුහාමුදුරුවො ඒ අය එක්ක බහින් බස් වේවී රන්ඩු කලේ නෑනේද? උන් වහන්සේ ශාන්ත සුවයෙන් ජීවත් උනා.. ලෝකයාටත් දෙයක් දීල මෙ ලෝකෙන් සමුගත්තා... ඒක නිසා මහත්තයෝ.. අනුන්ගෙ දේවල් හොය හොය ඉන්නෙ නැතුව තමන්ගෙ දෙයක් කරගෙන පාඩුවේ ඉන්න... අපිත් එහෙමයි.. තෙරුවන් සරනයි ඔබට යහපත්ම වේවා
ඔබ සමග මමත් ඒ හෙළ බොද්ධ රට දක්නට පෙරුම් පුදන්නෙමි !!!
සොබාදහමට ස්තුතියි රැකදෙනවට ඔහුව..ඔහුමයි ලෝකෙට බබලන තනි තරුව ..ජය ශ්‍රී
Obai ape nayakaya.obai diyasen.obay ape rawanayan.siw helaye sakwithi raju obai ape nayakaya❤❤❤❤❤
දියසෙන් ධර්මය රාජ්‍ය පිහිටුවා අවසන් 🙏
ඔවු... ඌත් එක්කම පිස්සන් කොටුවට ගිහින් බෙහෙත් ගනිල්ලා
Ane ahannath asai ane
ඉදිරියේදි දියසෙන්ගෙ බලසම්පන්නකම දකින කොට මේ දෝෂාරෝපනය කරන අය ඉදියිද
@@nirmaladamayanthi5454 මේ දැන් ඔය කියන එකා මගෙ ඉස්සරහට ගෙන්නපන් පුලුවන් නම්.ඇට බිමට හැළෙන්න ගහනව රට ජාතියට මෙච්චර කෙලවෙනකම් කටෙ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හිපාටුවො,නිකම්ම නිකම් ගොඩ වෙද්දු,සිවුර දාගෙන සාසනේ කන පිස්සු ගනගෙඩියෝ,පහන් තෙල් හඳුන් කූරු විකුනන සිපයියෝ,වැහි වස්සල අමෙරිකාව යට කරන්නත් ඌට පුලුවන් කියල කයිය ගහන ගොපයියෝ උන් දියසේන කියල රඟ පානකම් තෝ කොහෙද හිටියෙ ගෙරියො කියල අහල...
@@upulmanavadu5057 oya inna tana kiyanna ekkan ennam atakadala penvanna diyasenge Atta hoyala kata karanna metuma amarikava yatavenna vahi vassanava keeve naha eka gotabayala planak mokada mamai metuma samaga e naduvata giye metuma e naduva dinum
ඇත්ත දියසේ ලගදීම එයි ලගදීම ඒ රාවණා බවයේ අවසානය ඔහු රජ වෙන්න කැමති නැහැ නමුත් ඔහු ඉපදිලා ඉන්නේ ඒක මම දන්නවා අනිවාර්යයෙන් තව ටික දවසකින් මේ රට හෙල දීපය වෙයි ජය ස්‍රී සියලු සත්වයෝ සුවපත් වෙත්වා
🙏❤️🇱🇰
ආසිර්වාද වේවා
ඔබ තුමාගේ හැම දෙසනයක්ම ඉතා හරවත්. දෙශයේ ශක්තිය අවදි වෙනවා 🙏🙏🙏
Oba tuma tama apa diyasan obai apa Ragun 🙏🔥🙏🔥 it 🙏🙏🙏🙏🙏🙏
Obathumata tharuwan saranae loku danim sambarayak thebena bawa obathumge video walin pahadeli👍
දීර්ඝායුෂ ලැබේවා!!
ඔබතුමා හදවතට දැනෙන්න කතා කරනවා ඒ දැනීම යතාර්තයත් බවට හැකි ඉක්මනින් පැමිනේවා!!!❤❤❤❤
එක පාරක් ඔබතූමාව බලලා යන්න එන්න බැරි විදිහට හිරවෙලා ඉන්න කාලෙක කමෙන්ට් එකක් හරි ලියන එක මගේ යූතූකම.පට්ට මොලකාරයෙක් මට නායකත්වය දෙන එක පට්ට ගැම්මක්.බූදූ සරණයි රජතූමා.🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏❤️🇱🇰
ජීවමාන කාලයේදීම ඔබ ඇදහිය යුතු දෙවියෙකි.❣️🙏
Behet ganin hutto oka ledak😂
@@pradeepkumara7649 Pissek unama ohoma hhitana eka sadaranai... pissek hitanne anith ayatath pissu kiyla.. oya paw
මේ අනන්ත බුදු ගුණ බලයෙන් එතුමා ආරක්ෂා වේවා අපෙ අකුසල් දුරුවි මෙතුමාගේ පහළ විම සියසින් දැකිමට අපට කුසල් ස්මතුවේවා
බුදුසරනයි ඔයාට දලදසාමිදු පිහිටයි
අපි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා, ඔහු පැමිණ අපේ නිවැරදි ඉතිහාසය නැවත ස්ථාපනය කළ යුතුයි. තෙරුවන් සරණයි..🙏🙏
එයි පකක්
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! 6 දෙනා ට ම
මෙි තරමි දැනුමි සමිභාරයක් තියන රටට දැයට බැදුණු මිනිසුන් පාර්ලිමේන්තුවෙිත් හිටියනම්.දියසෙන් ඔබතුමා වෙන්න කියලා හිතනවා.🙏🙏🙏
සිව්හෙළයේ අභිමානවත් රජු නුබයි 🙏❤️🇱🇰
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
සොබාදහම පිළිතුරු ලබදෙනවමයි මා දකින විදියට අපි උපන් රට වෙනුවෙන් කදුළු හලු කෙනෙක් ඇත්නම් ඔබයි වික්‍රමආරච්චි වෙදමහතා සහ ගම්පහ වෙදමහත්තයාද කුරුණෑගල වෙදමහත්තයාද කිවහැකි රටටත් ජනතාවටත් හදවතින්ම ආදරේ කරන රජෙක්ම වියයුතුයි ඔබතුමා ද අපේ හෙළයේ සිහනද නිර්භීතව පෙන්වා දෙයි ජයවේවා 🙏!
හරියටම හරි 🙏🙏🙏🙏👑👑👑
ඔබතුමා අපිට විශ්වාසයි.සියලුම දේවල් වෙනස් කල හැක්කේ ඔබතුමාට පමණයි .තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
මරුටබියනැති දැයටනයනැති සිංහගතිඇති රජෙකිඅරුමැති❤❤❤
වෙද මහත්මයා ඔබතුමාට මේ රට බේරා ගැනිමට ශක්තිය ලැබේවා !
පින්වත් වෙදමහතා රජ වේවා
හෙළ දේශයේ රජු 🇱🇰❤️🙏
😂😂😂
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏
මාරම සතුටුයි අපේ දියසෙන් උතුමන් එන එක ගැන
මේ විඩියො එක බලනකොට ආසයි.ඉක්මනට කාලේ ගෙවිලා ගිහින් දියසෙන් ආවානම්❤️
Sadu sadu saduu oba Kiyana De esema siduwewa! 🙏🙏🙏
තනි පුද්ගලයෙකුට අද්විතීය කරුණු විශ්වය විසින් ගෙඩි පිටින් දෙන්නෙ නැහැ.
එන්න ඉන්න ලෝක නායකයා සැගවුනු අමුත්තෙක් වගේ.සැගවුනු අමුත්තා තරගය අවසාන මොහොතේ අමුත්තාව නම් කරනව වගේ එන්න ඉන්න ලෝක නායකයාවත් විශ්වය විසින් නම් කරන්නේ අවසාන මොහොතේ.
ඔහු ඉපදිලා අප අතර ඉන්නව.ඔහුගේ ජීවිතයට හානියක් උනොත් ප්‍රසාරණය වෙමින් පවතින මෙම භෞතික විශ්වය පවා නැවත සංකෝචනය වෙන්න ගන්නව.
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබට ජය.
අදරේයි .කතාව පැහැදිලීයි .බලමු සත්ද්‍ය
ඔබතුමා විතරයි ඇත්ත කතා කරන්නෙ.අපිට ඔබ රජෙක් ❤️🙏
83.nowanbr
🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරැතුමනි .විශ්වයේ ආශිර්වාදය වෙිවා .
ආදරෙයි පියානෙනි දීර්ගායුශ ලැබේවා යහපතක්ම වේවා
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏🙏🙏දීර්ඝායු වේවා 🤍🙏
බුදු දහම රැකගන්න මනුසත්කමින් ජිවත්වෙන්න රටේ සමය රදාපවත්වන රජෙක් ඔබතුමා සමගයි තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමන්ට තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි වෙද මහත්තයා අපිට මේ දේ කියල දෙනවට
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ඔබතුමාට
තෙරුවන් සරණයි .....
අපි ඔබ සමගයි
දියසෙන් ධර්ම රාජ්‍යය ට ජය !!!👑️🌹🌹🌹
Budu saranai oba thumata...
අපි නම් කැමති ඔබ තුමා දියසෙන් වෙනවට❤️
තෙරුවන් සරණයි
ඔබතුමා කෙසේ කීව්වත් ඒ ඔබතුමාමයි....රට ජාතිය,සතාසිව්පාව ,සංස්කෘතිය ,හෙළ වෙදකම,පද්‍ය කලාව,ගද්‍ය කලාව,චිත්‍ර ශිල්පය,කෘශිකර්මය,ජෝතිශ්‍ය,අංගම්කලාව,ඉතිහාසය ,අංගලක්ශණ විද්‍යාව,යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ හැමදෙයක්ම ගැන මනා දැනුමක් තියෙන තවත් කෙනෙක් ඉන්නවද????ඒ ඔබතුමාමයි❤❤❤🙏🙏🙏
මෙතුමා නොවෙයි
දියසෙන් ද සිල්ව ❤
Mama hutto diyasen man 😂😂
තෙරුවන් සරණයි වෙද මහත්තයා
වාසනාවන් පොඩිකාලේ ඉඳන් හිතන් හිටපු ලෝකය 🌎 හැමෝම එක විදිකට ඉන්න ඕනේ කියන දෙය දැනෙනවා 👑👑ඒ කාලය වැඩ් ඈතක නෑ 👑👑👑දියසෙන් ධර්ම රාජ්‍ය චක්‍රවර්ති සටන 👑👑👑🌎🌎👑👑
Aniwa API ekathu wemu group ekak thiyenawa ekathu wenna oyath puluwan nm
Merenna kalin deyak karala meremu
අනිවාර්යයෙන්
කොහොමද එකතු වෙන්නේ
@@wam1t322 අනිවරෙයෙන් මැරෙන්න කලින් රටට වැඩාක් කරමු
Maligawe. Oba thuma dekka sathutui. Theruwan saranai
දියසෙන් ,දියසෙන්, දියසෙන් දියසෙන් මෙම ස•කල්පය පමණද මේ රටට අවශ්‍ය . මේ රටට අවශ්‍ය වනුයේ මේ රටට අනන්‍යවු ක්‍රමවේදයක් යමෙක් ගෙනඒමට සමත් වේද ඔහුට හෝ ඇයට මේරටෙහි පැවැත්ම වෙනුවෙන් කලහැකි උපරිම සාදාරණත්වයක් ඉටු කලා විය හැකී . මතු අනාගතය තුල .
බුදුසරණයි වෙද මහත්තයා හෙටක් වෙනුවෙන් අලුත් rattak ජයවේවා අපි හරිම ආසාවෙන් විඩියො බලන්න
🙏ඔබයි 🙏ලක්මව් 🙏රකින 🙏
🙏🌹🙏
අපි විස්වාස කරන්නෙ එ ඔබ තුමා බව
Nehe yaluwa
2024 ජන්දයක් තියෙන්න දැන් සුදා නම් ❤️🔥💪💀🇱🇰
එකවරක් ඔහු හදුනාගන එ දෙපා වැද ගත්තොත් ජීවිතේ මිහිපිට දෙව් ලොවක් වෙනවා...හැබැයි එ දෙව් ලොවත් කුමටද මේ අනියත දිවියට කියලත් එ උතුම් අාශිර්වාදයෙන්ම මනසට දැනෙනවා 🙏🙏🙏 දෙවියනේ එ වාසනාව මට සසරේ පිනට උදා වුනා....සුමන සමන් දෙව් හාමුදුරුවනේ උන්වහන්සේව තව බොහෝකල් මගේ පිං බිම තුල රැකගනිත්වා....උන්වහන්සේට තවුතිසාව මනුලොව තුලද ඉදිවේවා
බෝසත් කුමරු සමග විශාල පිරිසක් ඉපදුනා බුදුන් දෙවියන් බ්‍රහ්ම පිරිස පමණයි කුමරු අඳුරන්නෙ ධාර්මික පාලනයක් තුළ ධර්මය ස්ථාපිත කර සියලු ලෝ වැසියාට ම නිවන් අවබෝධය කිරීම පිණිස පරිසරය සකස් කිරීම බෝධිසත්වයන් ගේ ඒකායන අරමුණයි බුදුන් වහන්සේ හදවතේ උපන් ආර්ය බුද්ධ ශ්‍රාවකයෙකු ට පමණයි ඔහුව හදුන්වා දිය හැක්කේ එතෙක් පව් ගෙවමු ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
සිව් හෙළයේ පිනට පහළ වූ මහා දැනුම් ගබඩාව ආයුෂ බොහෝ වේවා
Oba thuma kawuda kiyala danagena iwarai..🙏🙏🙏🙏🙏🙏
හෙලයානනි ඔබ තුල තමයි ඇත්තේ දේසයේ අබිමානය ජාතියේ අබිමානය සම්බුද්ද රාජ්‍යයක අබිමානය මේ සියලු දේ ඔබ සතුය ඔබයි රජවිය යුත්තේ ඔබයි මගේ මව්බිමේ රජා රජවිය යුත්තා තෙරුවන් සරනයි .
මහ වැවි තැනු පෙර රජ වරැ නගෙ අගය පෙන්වා නැති කරමු ඇති වන ජල හිගය හොද කාලයක් ඉදිරියෙ දී එන වගය අරඹවු නැවත පැරකුමිබා නව යුගය.
තෙරුවන් සරණයි වෙද මහතාට !!!!!!!!
"තව මාස අටක් නවයක් දෙන්න"
❤️ඒ වචන ටික ඇහුවම දැනුන❤️ සතුට 🙏🙏🙏
අනිවාර්යයෙන්
2023 06 02
මෙවා බොරු යකෝ😂😂😂
Modakame simawak thiyenwa
ඔකමයි 2018 එහෙමත් ජෝතිර්වේදියො කිව්වෙ 2020දි දියසෙන් බලයට එනෝ 2023විතර වෙනකොට මේ රට සුරපුරයක් වෙනෝ කියල දැන් ඉතින් සුරපුරයක් වෙල තියෙන්න
ස්තූතියි
ඔබතුමාට ඇති රට,ජාතිය,ආගම,සහ මානව සංහතිය ගැන ඇති කැක්කුමම ඇති දියසෙන් ඔබතුමාම වෙන්න..ජය වේවා..
පලයන් පොන්නයා යන්න. මිත්‍යාව විශ්වාස කරන ගොන් හරක්
බුදු සරණයි
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි
Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ කාලා බිලා අපි සියලු දෙනාටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ වික්ම අාරචිච වෙදමහාතාගේ වැඩසටහන් ඉතාම වැදගත් සියලුම දෙනා බලාපොරොත්තුව රටට යහාපත් කාලයක් අපි ඔබලා සමගයි තෙරැවන් සරනයි දෙවිපිහිටයි
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරණයි!
obai mage guru piyanan
දියසෙන් ධර්ම රාජ්‍ය
වැන්දේ අපි මුණිඳු ටයි දෙඅත් බැඳී මුදුනතේ..
සිරසේ දම් පිහිටුවා බලය ගෙන හදවතේ..
එම නිසයි කිරුලෙ ධර්මය කවා මිහිකතේ..
පැල කලේ නිවන් දොර විවර කල මාවතේ..
බලය ගත් සමිඳු අත දොසක් නැත කිසි දිනේ..
මාවතක් එකලු කර සිටිය ඒ මුණි වතේ..
පාව යන හුස්ම රැලි කොනින් අල්ලා සිතේ..
අපි කරපු පව් වලට ණය ගෙවයි කසවතේ..
පොලොව මත පය ගැසුව ඇයිද ඔබ මිනිසුනේ..
වැඩ සිටවූ මුණිදු ඇත රජ කරයි සිංහාසනේ..
දෙරණ මත පිහිටුවමු නැවත කිරුළක් අනේ..
නැතිව ගිය කිරුළ අපි ගෙනෙමු ලෝකෙට අනේ..
තෙරුවන් සරණයි වෙද මහත්තයා ❤❤
Theruwansaranai wedamahathtaya wagawagena wedasatahanak karanna puluwanda
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !
කවද ඉදන්ද යකෝ ඕකා ඔය එනවා කියන්නෙ දියසෙන් කියන එකාව විකුනගෙන කන්න එපා යකෝ ඔහොම එකෙක් එන් නැ 🤣🤣🤣🤣පිස්සුද තොට
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊
අදර්මයට මරයා දියසෙන් 🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️
සත්‍ය දහම මතුකරන්නේ එයා🙂
ඔව් එහෙම නොකර මේක හදන්න බෑ ...
ඒ නිසා දියසෙන් කට්ටිය කියන තරම් හොඳ නම් නෑ ... දරුණුයි...
@@Menuka3667 ඔහු එලාර වගේ පාලකයෙක් විය යුතුය😇🧘♂️
නිකන් එලාරට අපහාස කරන්න එපා
🙏🙏🙏බුදුසරනයි
දියසෙන් ධර්ම රාජ්‍යයට ජයවේවා !!🙏
225 + 1 = පන්නා දැමිය යුතුමය
ඔබතුමට තෙරුවන් සරනයි 🙏
කමෙන්ට්ස් බැලුවම තේරෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකමට වඩා අසරණකම
Penumenuth kathavenuth kriyavenuth obai diyasen kumaruni...peramaga balan innemi lakmavage paalane obata baarai🙏🙏🙏💗💐
මගේ මතය... තවත් කල් ගත්තොත් දියසෙන් ට එන්න වත් රටක් නැතිවෙයි..... රට විකුණලා මුන් කන්න පුළුවං උපරිම කනවා.... මට කියන්න වචන නෑ මේ දේශපාලුවන් හොර හැත්ත ගැන... හොඳ වචන එනවා.. පුදුම ඉවසීමෙන් කට පරිස්මෙන් තියාගෙන ඉන්න.. මගේ අම්මා රට මම ආදරෙයි... ජය ශ්‍රී ලංකා
වැරදිකරුවන් දඬුවම් මෙලොව දීම ලබන බව පැහැදිලිවම දකින්න ලැබෙනවා. විශේෂයෙන් බුදු දහමට කළ අකටයුතුකම් වලට දඬුවම් ලැබූ පුද්ගලයන් අහන්න දකින්න ලැබීම ඒ සඳහා සාක්ෂි දරනවා.
තෙරුවන් සරණයි...
Perani yugayakata yanna ona kiyala hithena minissu innawa nam reply krnna
Mage panatath wada adare karana gaurawa karana akama Raju mage Weda mahaththaya..budu saranai
Aththatama mona sakthiya thibunath katawathma bariunane e uthumanwa hoyaganna budusaranay
Oba thumata thami 🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai dewi pihitai obata ❤
මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
මට අවශ්‍ය කරුන තිබුනෙ වීඩියෝව අවසානයේදිමයි... තව මාස හත අටකින් අපේ බලාපොරොත්තුව ඇස් මානයට එන බව ඔබතුමා කිවුවා.. වෙදමහත්මයා.. ඔබ ඔය කියන දියසෙන් මේ රටේ ගවඝාතනය නවත්වනවනම්, බුදුන් තහනම් කල මස් වෙලඳාම තහනම් කරනවනම්, මාලු වෙලඳාමට රජයේ ඇති ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ම නතර කරනවනම්, සියලු පිටරට මත්වතුර වෙලඳාම් තහනම් කරනවනම් සිගරට් ඇතුලුව, වසවිස වෙලඳාමත් ඇතිකරනවානම්, වහල් වෙලඳාම ඇතුලු විනාශකාරී සියලු වෙලඳාම් නතර කරනවනම්, කැලෑ කපන්නන්ට, පරිසර විනාශකාරීන්ට දැඩි නීති පනවනම්, මේ රටේ මිනිස්සුන්ට තෙරුවන් සරන යමින් පිනක් දහමක් කරගෙන අගහිගකම්, නැතිව කාටවත් අත පාන්නේ නැතිව, ගහකොළ සතා සිවුපාවට ආදරේ කරමින්, ගාම්භීරව, බොහොම ශාන්ත වූ ලස්සන ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පරිසරය සහ අධ්‍යාපනය,දැනුම දෙනවනම්, සතා සිවුපාවා නිදහසේ බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කරවනවනම්, අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කරල කැලි කසල ඉවත් කරල මුලු රටම සුද්ද පවිත්‍ර කරල සුවඳ හමන දේශයක් ගොඩනගන්න පුළුවන් නම්, අපේ පැරනි ගෘහ නිර්මාණ ශිල්පය රටේ නැවත ස්තාපිත කරනවනම්, ගහකොල නිල්ල බබලන, පතුල පෙනෙන ඇලදොල, ගංගා නැවත නිර්මාණය කරන්න පුළුවන් නම්, පිටරැටියෙක් මේ රටට ආවොත් අපේ පිරිසිඳු රට දැකල අපිට ආවේනික ගෘහ නිර්මාණ ශිල්පයෙන් බැලූ බැලූ පැත්තෙ හැඩ උන අපේ රට දැකල"මේකනම් පාරාදීසයක්" කියන තැනට අපේ රට ගේන්න පුළුවන් නම්, රොබට් නොක්ස්ගේ පොතේ තිබුන පුන්චි දිව්‍ය ලෝකය මේ පොලවෙ යලි ස්ථාපිත කරන්න පුළුවන් නම්.. ඒ රජා රජ කරවන්න උපරිම සහයෝගය දෙනවා.. අනිවාර්යයෙන් ම අපි ඒ නායකයව රජ කරවමු.. නැවත පන දෙමු.. අපේ පුන්චි පාරාදීසයට, හෙලයට ජයවේවා 💪💪💪. ජයවේවා වෙදදුරුතුමනි💪💪💪
හීන දකින්න එපා මිත්‍යා දුශ්ටිය... සම්මුති ලෝකය අපිට වෙනස් කරන්න බෑ... ලෝකෝත්තර සුවයක් හොයන් යන්න ධර්මය කියන්නේ ඒකයී...එන දියසේනයෙක් නෑ... තමාගේ පිහිට තමාමයී...
@@preschoolactivities5926 ලෝකෝත්තර සුවය කොහෙද තියෙන්නේ... කොහෙන්ද හොයාගන්න පුළුවන් වෙන්නෙ.. අර සිංහලෙන් ලියාපු ත්‍රිපිටක වලද,පාලියෙන් ලියාපු ත්‍රිපිටක වලද, එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල දැනගන්න පුළුවන් ද? ඒකත් නිකන් බොරු හීනයක් තමයි, පොත්පත් විකුර්ති කරපු ඉතිහාසෙ විකුර්ති කරපු විකුර්ති මිනිස්සු විකුර්ති ආගමික නායකයො ඉන්න රටේ කොහෙන්ද ලෝකෝත්තර සුවේ හොයන්නේ.. ඒව ඊටවඩා හීන මහත්තයෝ
@@luckybilly8808 කතාවෙන්ම පේනවා උගත්කම... මොඩ වෙන්ඩ එපා. දියසේන දැන් ලෝකෝත්තර සුවය කියලා දෙයිද ඔයාට... මොකෙක් හරි මොනවා හරි කිවොත් ඒ පස්සෙන්ම යනවා සිංහලයා හැමදාම මිත්‍ය විශ්වාස වලමයි ජීවත් වෙන්න ආස කරන්නේ... ඇයි කියන්නකෝ නුවනින් දකින්න බැරි කිසි දෙයක්... හරි ආගමික පසුබිමක් ඔනේ නෑ කියමුකෝ ඇයි නුවනින් බලන්න බැරි... මට කියන්නකෝ පෘථිවිය තැටියක්ද ගෝලයක්ද කියලා ඉස්සල්ලාම...
@@preschoolactivities5926 ඔයාට ලෝකෝත්තර සුවය හොයාගන්න ඕනෙ නම් ඒක ඔයා හොයාගෙන යන්න... ඒක ඔයාගෙ පුද්ගලික කැමැත්ත.. අනික් අය ලෝකෝත්තර සුවය හොයාගන්න එක නැති එක ගැන හොයන්නෙපා...අනික් අය ලෝකෝත්තර සුවය හොයාගෙන යන්නෙ නැ කියල බැන බැන ඉන්න එපා... ඔයාගෙ ගමන ඔයා යන්න.. ලෝකෝත්තර සුවය හොයාගන්න කලින් අනුන්ගෙ ගැන හොයන එක නතර කරන්න ඉගනගන්න... ලෝකෙ තැටියක්ද ගෝලයක්ද කියල එක එක්කෙනාගෙන් අහ අහ යන්න එපා... ඔයාටත් දෙයක් හොයාගන්න පුළුවන් නේ... ඔයා හොයන්න.. හොයල ඔයා ඉගනගන්න... අනෙක් කෙනා දන්න නොදන්න දේවල් එක්ක ඔයා ගැටෙන්න එපා... ඔයාගෙ පුද්ගලිකත්වය ඔයා තියාගන්න.. ලෝකයේ හැටි තේරුම්ගන්න.. ලෝකෝත්තර ව්හොයගන්න කලින්... බුදුන් ජීවමාන සමයෙත් හැමෝම ලෝකෝත්තර සුවය හොයාගෙන ගියේ නෑනේද... එහෙමයි කියල බුදුහාමුදුරුවො ඒ අය එක්ක බහින් බස් වේවී රන්ඩු කලේ නෑනේද? උන් වහන්සේ ශාන්ත සුවයෙන් ජීවත් උනා.. ලෝකයාටත් දෙයක් දීල මෙ ලෝකෙන් සමුගත්තා... ඒක නිසා මහත්තයෝ.. අනුන්ගෙ දේවල් හොය හොය ඉන්නෙ නැතුව තමන්ගෙ දෙයක් කරගෙන පාඩුවේ ඉන්න... අපිත් එහෙමයි.. තෙරුවන් සරනයි ඔබට යහපත්ම වේවා
ඔබ සමග මමත් ඒ හෙළ බොද්ධ රට දක්නට පෙරුම් පුදන්නෙමි !!!
සොබාදහමට ස්තුතියි රැකදෙනවට ඔහුව..
ඔහුමයි ලෝකෙට බබලන තනි තරුව ..
ජය ශ්‍රී
Obai ape nayakaya.obai diyasen.obay ape rawanayan.siw helaye sakwithi raju obai ape nayakaya❤❤❤❤❤
දියසෙන් ධර්මය රාජ්‍ය පිහිටුවා අවසන් 🙏
ඔවු... ඌත් එක්කම පිස්සන් කොටුවට ගිහින් බෙහෙත් ගනිල්ලා
Ane ahannath asai ane
ඉදිරියේදි දියසෙන්ගෙ බලසම්පන්නකම දකින කොට මේ දෝෂාරෝපනය කරන අය ඉදියිද
@@nirmaladamayanthi5454 මේ දැන් ඔය කියන එකා මගෙ ඉස්සරහට ගෙන්නපන් පුලුවන් නම්.ඇට බිමට හැළෙන්න ගහනව රට ජාතියට මෙච්චර කෙලවෙනකම් කටෙ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හිපාටුවො,නිකම්ම නිකම් ගොඩ වෙද්දු,සිවුර දාගෙන සාසනේ කන පිස්සු ගනගෙඩියෝ,පහන් තෙල් හඳුන් කූරු විකුනන සිපයියෝ,වැහි වස්සල අමෙරිකාව යට කරන්නත් ඌට පුලුවන් කියල කයිය ගහන ගොපයියෝ උන් දියසේන කියල රඟ පානකම් තෝ කොහෙද හිටියෙ ගෙරියො කියල අහල...
@@upulmanavadu5057 oya inna tana kiyanna ekkan ennam atakadala penvanna diyasenge
Atta hoyala kata karanna metuma amarikava yatavenna vahi vassanava keeve naha eka gotabayala planak mokada mamai metuma samaga e naduvata giye metuma e naduva dinum