මේ රටේ පොලීසිය සම්පූර්ණ කුඩුකාරයන්ගේ සල්ලි වලට යට වෙලා.

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 648

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 10 месяцев назад +55

    අද වැඩසටහන නියමයි.දෙවියන්ගේ ආරක්ශාව,පිහිට ඔබ දෙදෙනාටන ලැබේවා.❤❤❤❤

  • @MyPassion_jm
    @MyPassion_jm 10 месяцев назад +24

    මේ කියූබොහෝ කරුණු කාරණා ඉතාම වැදගත් ඒ වගේම සත්‍යය... අණිවාරෙන් මොහුව රැක බලා ගැනීම අපේ යුතුකම වගකීම වන්නේ.... මේ බොහෝ කරුණු කාරණා පැහැදිලි.. සත්‍යය.. පොලිසියේ ඉන්නවා කුඩු ගහන අයිස් ගහන සෙට් එකක් ඒ වගේම රටේ ජනතාව ගොනාට ඇන්දවීමට පාලකයන් හා පොලිසිය මේ කටයුතු කරන්නේ.... චමුදිත් ඔබත් මේ ප්‍රදීප් ඔව් ඔබ දෙපල ඉතාම පරිස්සමින් ඉන්න මොකද මේ රටේ නීතිය දැන් බල්ලාට ගිහින්.. ඉතාම කණගාටුයි අද සමාජයේ රටේ තත්වය... ඔබලා මේ කරන මහත් ඵල ගෙන දෙන ආකාරයෙන් රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා ❤❤❤❤

  • @BandulasooriyagodaSooriyagoda
    @BandulasooriyagodaSooriyagoda 10 месяцев назад +33

    ස්තූතියී ඔබට

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 10 месяцев назад +44

    කියපු දේවල් සියල්ල ඇත්ත

    • @sisiramalan5382
      @sisiramalan5382 10 месяцев назад

      අනිවාර්‍යෙන්ම

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 4 месяца назад +2

    Theruwan saranai ඔබ තුමාta .පරිස්සමෙන් ❤❤❤❤❤

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 10 месяцев назад +52

    මේ කතාවට එකගයි. 👍👍👍

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @sck-205
    @sck-205 10 месяцев назад +44

    චමුදිත කරපු හොඳම interview එක. මටනම් මටනම් මතක් උනේ අපේ දරුවන් ගෙ අනාගතේ .මේ වැඩ සටහන අපෙ ඔලුවට අනිපු ටොක්කක්.

    • @JaanuPerera-c4z
      @JaanuPerera-c4z 8 месяцев назад

      එකගයි😢

    • @sck-205
      @sck-205 8 месяцев назад

      @@JaanuPerera-c4z 👍

  • @nishanthakumara2998
    @nishanthakumara2998 10 месяцев назад +85

    පොලිසිය 99%. තක්කඩියි, තුච්චයි .........ඒක තමයි ඇත්ත අකමැත්තෙන් ...උනත්... ඒක තමයි ඇත්ත .....ප්‍රශ්නයක් තමන්ගේ නොවුණු තාක් බොහොමයක් උත්තර දාර්ශනික වෙලා .....හිතන්නට යමක් ....???😥

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад +1

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @nomaperera9882
    @nomaperera9882 10 месяцев назад +53

    නිර්භීත අවංක මනුස්සයෙක්. පරිස්සමින්..ඛුදූ සරණයි! ජය!

  • @nipuna1208
    @nipuna1208 4 месяца назад +2

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්. තෙරුවන් සරණින් ඔබ තුමා ආරක්ශා වේවා තව බොහෝ කාලයක් ❤🙏🙏🙏🙏

  • @imalirambukwella9323
    @imalirambukwella9323 4 месяца назад +2

    අැත්තනමි මෙි කතා ඔබතුමා දෙවියෝම රකිත්වා ප්‍රදිප් මහත්මයා.තව තවත් අැත්ත දැනගන්න මහජනතාවට අවස්ථාව ලබාදෙන්න අාශිර්වාදය ලැබෙිවා.මගේ මවිබිමට අවංක පාලකයින් බිහිවෙිවා.

  • @subatheja7574
    @subatheja7574 10 месяцев назад +16

    නියම ඇත්ත ...අද දැනගත්ත.

  • @navz2299
    @navz2299 10 месяцев назад +5

    රැග් කේස් එකෙන් පස්සෙ ඩීල් නැති ඇත්ත කතාවක් ඇහුවා. රටේ ඉන්න සාමාන්‍ය අපි වගෙ මිනිස්සු වෙනුවෙන් මේ දේ කතා කලාට බොහොම ස්තූති

  • @ajanthasagara4520
    @ajanthasagara4520 10 месяцев назад +20

    සුපිරි කතාව

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 10 месяцев назад +44

    මේ කතාව සම්පූර්න අැත්ත.මුදල් ඉදිරියේ හැම එකාම ඳන ගහනව.දැන් පාතාලෙ බාවිතා වෙන අවිඅායුඳ කෝ.එක ගල්කටස් එකක් අහුවුනාද යුක්තියට.

    • @englishwithsaji708
      @englishwithsaji708 10 месяцев назад +1

      Galakatasa na brother okkoma T 56 thiyenne

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 10 месяцев назад

      @@englishwithsaji708 එ්ක තමයි මම අහන්නෙත් අඩුම ගානෙ ගල්කටස් එකක්වත් අහුවුනේ නැහැනෙ. T 56 විතරක් නෙමේ හැම වෙපන්ම තියෙනව පාතාලෙ.පහුගිය කාලෙ මිනිඋෂිත් අහුවුනේ.ඉතින් තව මොන කතාද.වැඩක් නැහැ bro මේ ඔක්කොම රඟ දැක්වීම්.

  • @asankapriyalal2349
    @asankapriyalal2349 10 месяцев назад +3

    නියම පැහැදිලි කිරීමක්..

  • @user-dilshal------
    @user-dilshal------ 3 месяца назад +1

    අම්මො එයාගේ ගැම්ම ❤
    කියනා ගොඩක් දෙවල් කටවත් කට ඇරගන්න බැරි උනු දෙවල් කියුවා ❤

  • @senukasenth1446
    @senukasenth1446 10 месяцев назад +11

    පොලිසිය ගැන කියන දේවල් නම් ඇත්ත . රටේ නීතිය ගැනනම් කියලා වැඩක් නෑ අපේ දරුවන්ගේ අනාගතය විනාශයි. සල්ලි වලට හැමදේම යටයි.

  • @lattapatta7226
    @lattapatta7226 10 месяцев назад +8

    මේ පොර චරිතයක් ඇ 🔥 🔥 🔥

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 10 месяцев назад +69

    මූ නම් සුපර් බුලට් එකෙක් ❤❤❤❤ යක්ෂ රජෙක් චමුදිත නිසා තමයි මේ වගේ කෙනෙක් ඉන්න එක දැන ගත්තා

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 10 месяцев назад +39

    පොලිසිය කියන්නෙ දැන්නම් අසුචි ගොඩක්.මේ කතාව සහතික ඇත්ත

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 10 месяцев назад +8

    ස්තුතියි ඔබට චමුදිත ඔබට චෝදනා කරන අය අද ඔබට ආදර කරනව මේ රටේ බොරුකාරයන් හෙළිකරන වට..
    පරෙස්සමෙන්. ❤

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 10 месяцев назад +30

    මේවා අහද්දී එදිනෙදා ජිවිතේ ගෙනියන්න ලොකු සටනක් කරන අහිංසක දෙමව්පියෝ සහ ඒ දරුවන්ට අද්‍යාපනය දෙන්න මොන තරම් දුක් විදිනවා

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 10 месяцев назад +15

    මේ කතාව කොච්චර සුපිරිද කියනවනම්.හැමදාම මැද්දට පැන්න චමුදිතටත් කට උත්තර නැතිව ගියා..
    මේක තමයි අද ලංකාවේ ඇත්ත තත්ත්වය..ඉතින් සිනාසෙනවද හඬා වැටෙනවද..වෙනස් කරනවද ඔන්න ඕකට උත්තර හොයාගමු

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 10 месяцев назад +6

    ඔබ හරි එඩිතර කෙනෙක්, ගොඩක් තොරතුරු දන්නවා, ඔබ වටිනා චරිතයක් පරිස්සමෙන්
    .....

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 10 месяцев назад +10

    ඇත්තටම ඇත්ත කතාව නියමයි අයියේ ජය වේවා 👍 රට විනාශ වෙලා තියෙන්නේ මේ පකයලාහන්දා

  • @wcranga3408
    @wcranga3408 10 месяцев назад +21

    අපිත් බැලුවේ ඒකයි යුක්තියේ මෙහෙයුම යට ඉඳන් උඩට යන්නේ මොකද කියලා එහෙනම් මේකයි රහස

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 10 месяцев назад +19

    චමුදිතලා වගේ කතා කරන්න පුළුවන් නම් වෙනසක් කරන්න පුළුවන් රටම

  • @streetking2443
    @streetking2443 10 месяцев назад +6

    නියම මනුස්සයෙක් (respect )

  • @surekarupa
    @surekarupa 10 месяцев назад +6

    ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 10 месяцев назад +45

    මේක තමයි චමුදිත එක්ක කතා කල සුපිරි කතාව

    • @dinoosamadusan7765
      @dinoosamadusan7765 10 месяцев назад +1

      Hariyatama Hari uba Hari bn ettha Jaya gath yutui Jayawewa 🎉🎉😢😢

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 10 месяцев назад +6

    😢💒🤲 අයියෝ දෙයියනේ ලංකාවට ගිය කලක් ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත පොලිසිය හොඳයි බල්ලෝ බැල්ලියෝ නලවන්නත්

  • @fz89583
    @fz89583 10 месяцев назад +122

    කතාවනම් 100% ඇත්ත. පොලිසිය නම් ගන්න දෙයක් නෑ ලංකාවේ. පවු මේ මනුස්සයව දැන් උස්සන් යන්න ඉඩ තියනවා පොලිසියෙන්ම.

    • @dushanwickramaarachchi5022
      @dushanwickramaarachchi5022 10 месяцев назад +6

      නලුවා ජීවන් නෙවෙයිනේ 😅

    • @pokirisa
      @pokirisa 10 месяцев назад +1

      } pq} 😊

    • @sunilpathirana9295
      @sunilpathirana9295 10 месяцев назад +1

      Ft 67

    • @Mahina12
      @Mahina12 10 месяцев назад +6

      මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?..

    • @indrasena9740
      @indrasena9740 10 месяцев назад

      chamuditha nam supiri Gulf

  • @jagathfernando9428
    @jagathfernando9428 10 месяцев назад +1

    අද සුපිරි වැඩසටහන .....🌹🌹🌹

  • @devindassj
    @devindassj 10 месяцев назад +5

    Hats off...!

  • @prasadchinthaka3368
    @prasadchinthaka3368 10 месяцев назад +2

    ඇත්ත ම කියලා දැම්ම.... ප්‍රදීප්... නියමයි

  • @saajidreal85
    @saajidreal85 10 месяцев назад +12

    it was very intelligently and straight to the point nothing mysterious just simple as it is as to the cycle of things which is happening currently as of now

  • @somawgk4778
    @somawgk4778 10 месяцев назад +19

    දැං රටම ඉවරයි අද තමා චමුදිත අැත්ත කතවක් අැහැවිවෙ 😢

  • @SachinHarshan-wy9qh
    @SachinHarshan-wy9qh 10 месяцев назад +2

    Great speech

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 10 месяцев назад +1

    ඔබෙ කතාව හරියට හරි

  • @HarrisWills-k2b
    @HarrisWills-k2b 10 месяцев назад +5

    THANK YOU FOR THE PRESENTATION

  • @k.premakumar8764
    @k.premakumar8764 10 месяцев назад +12

    Former cabinet minister jeevan kumarathunka his main man Mahesh (Nawala nihals gang member) almost 20 years back

  • @ShanMohommed
    @ShanMohommed 10 месяцев назад +2

    Supiri oluwak patta man hithapu serama oya ayya kiwwa mewa sahathika attha niyamai patta

  • @rajeenlakpriya4873
    @rajeenlakpriya4873 10 месяцев назад +47

    චමුදිත බය උන දවස අද වෙනදා නම් කටේ සද්දේ මේ කියන දේවල් ඇත්තනම් ජනතා සුනාමියක් ලගදිම ඉවසිමේ සිමාව පැනලා ඉන්නේ රටේ ජනතාව

    • @godofgodseyes
      @godofgodseyes 10 месяцев назад

      That's not a good idea. I'll show the solution in detail. Give me few weeks. Power back to the people in a lawful way.

    • @fz89583
      @fz89583 10 месяцев назад

      මේ යන විදිහට පොලිස් බල්ලෝ ටික කනවා මේ පාර. ඕකුන් කරන්නේ ඇමතිලාට කඩේ යන එක නේ. දැන් හොඳටම ඇති ජනතාව ඉවසුවා

    • @AnanthaWickramasingha-gz1es
      @AnanthaWickramasingha-gz1es 10 месяцев назад

      Machan dennama madyawediyo eky oya

    • @godofgodseyes
      @godofgodseyes 10 месяцев назад +1

      @@AnanthaWickramasingha-gz1es more than that they discuss philosophy.

  • @surekarupa
    @surekarupa 10 месяцев назад +8

    මේවා අහනකොට රටේ පාලකයින්ට ශාප කරන්න හිතෙන්නෙ නැද්ද පව් අපේ රට.

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 10 месяцев назад +14

    THANKS MR CHAMUDITHA. ❤

  • @chandanajanaka6943
    @chandanajanaka6943 10 месяцев назад +2

    සහතික ඇත්ත, මොහු කල ප්‍රකාශය

  • @kumaridesapriya7503
    @kumaridesapriya7503 10 месяцев назад +20

    ඉන් දියාවෙ පොලිසිය ඇතුලත් චිත්‍ර පටියක් වගේ ලං කාවට වෙච්ච දෙයක්

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 10 месяцев назад +1

    Brother superb speech ❤❤❤. Thank you Chamuditha brother.

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 10 месяцев назад +2

    අනිවාර්යයෙන්ම ඇත්ත

  • @keshanpathirana3288
    @keshanpathirana3288 10 месяцев назад +2

    Supiri 👍

  • @SarathRohandawipihiti-ou3et
    @SarathRohandawipihiti-ou3et 10 месяцев назад +1

    Well done bro

  • @Imalkaniroshani-w4l
    @Imalkaniroshani-w4l 10 месяцев назад +48

    ඇත්ත කතාව කදාන ප්‍රදේසයේ පොලීසිය ලග කොච්චර මත්දව්‍ය වියාපාර වෙනවද පොලීසිය බුදි ඒ තරම් පගාව මේ සිරි ලංකාවට කවදාවත් නැගිටීමක් නෑ😢😢

    • @sisiramalan5382
      @sisiramalan5382 10 месяцев назад +2

      ඔව් පොලිසියට පේනතන.සන්තිඑක එහාපැත්තේ මස්කඩේ ගාව.😅

    • @codmobile6662
      @codmobile6662 10 месяцев назад

      කදානේ එලිපිට අතපය කැපුවා කදානේ ජා ඇල ලක්ෂ 80 රත්‍රරං හොරකම් කලා ඒ කරපුවා පොලිස් අයියලා ලග ගෙදර උන් පව්

    • @crishanthikd7542
      @crishanthikd7542 10 месяцев назад +1

      කතාව සහතික ඇත්ත

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 10 месяцев назад

      Kanthale poiceyath nadu na kiyala ...nikan kollo allan gihin sireta yawanawa

    • @hanilmini
      @hanilmini 10 месяцев назад +3

      අපේ පොලිස් යින් එහෙමයි.. පොඩි කඩකාරයෙක් මස් කට්ටක් දුන්නත් ඇති උන් දෙකට නැමෙනවා. දේශබන්දු මහත්තයගේ යුක්තිය මෙහෙයුම අගය කරනවා. නමුත් ගම් වල පොලිසිය එය දඩමීමා කරගෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා. පොලිසිය 1% වගේ හොද මහත්තුරු ඇති. මම දැකලා තියෙන බහුතරයක් තක්කඩි හොරු. මොනාහරි අකටයුක්තක් සම්බන්ධයෙන් පොලිසියට ගියාම එන අසරණ අයට සත්තුන්ට වගේ කතා කරන්නේ. පොලිසියේ වැඩ කරන කෙනෙක්ගේ ඇදුනුම් කමක් හදාගෙන ගියොත් ගොඩ, නැත්නම් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වෙන්නේ. රජයේ ආයතන වලින් බලුම තක්කඩි ලයිසන් අපරාධකාරයෝ බහුතරයක් පොලිසියේ ඉන්නේ.. උස් තැන් දැක හැකිලෙන්නේ.....මිටි තැන් දැක පුප්පන්නේ..... මේක හරියටම පොලිසියට ගැලපෙනවා... අපේ ගමේ පොලිසිය ප්‍රධාන උදාහරණය

  • @nilminimali1775
    @nilminimali1775 10 месяцев назад +2

    Niyamaie

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 10 месяцев назад +30

    ඇත්ත කතාව.මෙ ලන්කාවෙ බලු පොලිසිය නිසා තමයි මෙ තරම් ව්නසය.

  • @yhampathfernando9897
    @yhampathfernando9897 10 месяцев назад +2

    සුපිරි කතාවක්

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 10 месяцев назад +25

    යුරෝපයේ ජනතාව පොලිසිය පලමුව සලකනවා .srilanka වෙ නම් පොලිසිය නරකදියක් .

  • @manjumanju9997
    @manjumanju9997 10 месяцев назад +2

    සත්‍ය කතාව,,සුපිරියටම කිව්වා...❤❤❤❤❤

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 10 месяцев назад +47

    පිස්සු හැදෙනවා සුපිරි කතාව ප්‍රදීප්ට 🎉🎉🎉🎉❤❤❤❤❤ වැලිගමට ප්‍රදේශයේ තාම යුක්තිය නැත

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад +2

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @italy.france.germany855
    @italy.france.germany855 10 месяцев назад +6

    යුක්තිය ...
    යනු දේශපාලන drama එකකි 😊😊

  • @npltoscananihal212
    @npltoscananihal212 10 месяцев назад +1

    මේ විදියට සල්ලි හම්බු කරන්න පුළුවන් .නමුත් බොහොම ටික කලක් බව මතක තියාගන්න .කල්ප ගණන් නිරයගාමී වෙන්න වෙනවා .කරන කලට පව් මිහිරිය මී සේ ..විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ..ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම සම්බන්ධයෙන් .ප්‍රවේසම් වන්න ....

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 10 месяцев назад +1

    100 % true gread work machang

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 10 месяцев назад +2

    නියමයි චමුදිත .ඉදිරියට ත් මෙවන් කාලෝචිත මාතෘකාවක් ⁣ඔස්සේ සංවාද කරන්න ඔබට යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා ..! ස්තූතියි ඔබට ..

  • @BimalKrishantha-d7j
    @BimalKrishantha-d7j 10 месяцев назад +3

    ඇත්තටම අපේ රට ගැන දුකයි.

  • @manikamsrikumar924
    @manikamsrikumar924 10 месяцев назад +1

    Your right brother

  • @riswanriswan8296
    @riswanriswan8296 10 месяцев назад +18

    සුපිරි තරුව ඔබගේ කතාවට එත්තටම අගය කරනවා

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 10 месяцев назад +6

    අපිට අසාධාරණයක් වුණහම පොලීසියෙන් පිහිට පතනවා කියන්නේ දැන් හරියට හොරාගේ පිහිට පතනවා වගේ වැඩක්

  • @hemanthakumara1505
    @hemanthakumara1505 10 месяцев назад +5

    සහතික ඇත්ත කතාව

  • @sujithblock808
    @sujithblock808 10 месяцев назад +3

    එක එක ඇවිල්ලා නට්‍ය සංදර්ශන දානවා මොඩයෝ වගේ අපි එවා බලනවා

  • @TeshanJehurun
    @TeshanJehurun 10 месяцев назад

    Hats off sir you spike grate im from දෙහිවල too.😮

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 10 месяцев назад +8

    හොරකම් වෙන්නේ horata bagayai පොලිසිය ta භාගය y කියන එක nam ඇත්ත

  • @ceylonmicrocredit9457
    @ceylonmicrocredit9457 10 месяцев назад +4

    කවුරු වුන ත් බය කියන දේ ගෑවිලාවත් නැති ,නිර්භයව අදහස් ප්‍රකාශ කල මේ මහත්මයා අගය කල යුතු යි....රටේ වත්මන් තත්ත්වය මෙය බව ප්‍රකාශ කල..මෙතුමා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කල යුතු යි....

  • @dinushasupun7841
    @dinushasupun7841 10 месяцев назад +1

    👌👍❤️ ඇත්ත කතාව

  • @athulatennakoon2036
    @athulatennakoon2036 10 месяцев назад +4

    නියම වෙනසක් ඕන. මිනිස්සු ඒක කරන්න සිතා ගත යුතුයි. නැතිනම් රට ඉවරයි

  • @mohamedhanafi8483
    @mohamedhanafi8483 10 месяцев назад +3

    Great speech true true

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 10 месяцев назад +1

    Excellent 👍

  • @dinoosamadusan7765
    @dinoosamadusan7765 10 месяцев назад

    Hariyatama hari etthakatha Kala yuthuii 🎉🎉🎉,Jayawewa

  • @NimeshNimesh-d5x
    @NimeshNimesh-d5x 10 месяцев назад

    ❤.නියමයි

  • @tharindusampath2597
    @tharindusampath2597 10 месяцев назад +4

    අපරාධකරුවන් කරන වැඩ සාදාරනේ කරනව නෙමෙයි ඒත් කඩනවනම් හොරුන්ට අයිති සියල්ල කඩන ඕන

  • @nimalchaminda1865
    @nimalchaminda1865 10 месяцев назад +1

    Real talk 👏👏👏👏👍👍

  • @dineshjayamanna2535
    @dineshjayamanna2535 10 месяцев назад +1

    තනිකරම ඇත්ත

  • @alankafernando9819
    @alankafernando9819 9 месяцев назад

    අනිවාර්යයෙන්ම

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 10 месяцев назад +1

    Supiri kathawa💪👍💯

  • @VikumDanaranjana
    @VikumDanaranjana 10 месяцев назад +1

    Very good 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @ravindraoss7063
    @ravindraoss7063 10 месяцев назад

    he is great . 💯👍 Respected you to . great speech.

  • @TeshanJehurun
    @TeshanJehurun 10 месяцев назад +1

    මමත් අවුරුදු 20ක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගොඩක් සර්ලා එක්ක වැඩ කරලා තියෙනවා මේ කතාව සම්පුර්ණ අත්ත.

  • @janakit9704
    @janakit9704 10 месяцев назад +18

    Politicians and drug dealers are in hand in hand, what a pathetic situation Police must take stern action these drug cartels 😡

  • @user-nkd
    @user-nkd 10 месяцев назад +38

    චමුදිත තුෂ්නිම්භූතව හිටපු මුල්ම අවස්ථාව

    • @kdroshan3302
      @kdroshan3302 10 месяцев назад +9

      නැ බන් .එ කියපු සෙරම අැත්ත ...අද රටෙ තත්වෙ ඕක තම ....

  • @sksrilankavlog4638
    @sksrilankavlog4638 10 месяцев назад +1

    Sirama kathawa

  • @KavindaGimhan-zl9qp
    @KavindaGimhan-zl9qp 3 месяца назад

    සුපිරි චරිතයක්

  • @nihal9815
    @nihal9815 10 месяцев назад +13

    මෙයාට වැරදිලා....මෙයා කියන්නෙ soal beach එක ගැන නෙමෙයි ....pearl beach එක ගැන ....pearl beach තියෙන්නෙ දෙහිවල පාලමට එහා වැල්ලවත්ත පටන් ගන්න තැන....ඒක අයිති geewan kumarathunga ට....ඒක ලබාගත් කලුබෝවිල මහේශ් කියන ජීවන්ගෙ යාලුවා ඒක කුලියට දුන්නා shiran basik ගෙ පුතාට..soal beach තියෙන තැන ඉස්සෙල්ලා තිබුනේ ocean beach අයිති ලියෝට....ඔහුගෙන් ඒක බලෙන් ගත්තෙ dhanasiri amarathunga ගෙ දැනුවත් පිට පුංචා හා කෝලිත...දනසිරි අමරතුංග තමයි මේකට මුල...දෙහිවල මුහුදු තීරය විනාශ කරපු පළමු පුද්ගලයා දනසිරි අමරතුංගයි....ඔහු ලග හිටපු ( සනා..sea shark අයිති , shiran basik ගෙ නිවස ඉදිරිපිට ඉන්න )සියලුම අයට මුහුදු තීරය වනසන්න අවස්තාව දුන්නා...දැන් කිසිම කෙනෙකුට දෙහිවල මුහුදු තීරයට ඇතුළු වෙන්න තැනක් නැහැ ...ඔක්කොම අනවසර ඉදිකිරීම්....මේකට රාජ්‍ය නිලදාරින් 100% ට 100% ක් වග කිව යුතුයි....වෙරළ සංරක්ෂණ අදිකාරියේ මූලස්ථානයේ සිට අනවසර ඉදිකිරීම් වලට ඇති දුර අඩි 40 යි.....මුළු දෙහිවල මුහුදු තීරයම මත්ද්‍රව්‍ය තිප්පොලක්...shiran basik ගෙ ළගම ඉන්න එවුන් ( සනා,කෝලිත,පුංචා හා ග්‍රාම සේවක සංජීව ) තමයි දෙහිවල මත්ද්‍රව්‍ය නියෝජිතයෝ...ග්‍රාමසේවක් සංජීව අවුරුදු 5 කට සේවා නිවාඩු අරගෙන මාසික වැටුප ලක්ෂ 5 කට shiran basik පදනමේ ලේකම් කම දරනවා...පොලීසියේ හොදම මිතුරන් තමයි ජාවාරම්කරුවන් ....හොදම සතුරන් තමයි නීතිගරුක මිනිසුන් ....ගොඩාක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මේකයි...ඕක තමයි තිත්ත ඇත්ත...

  • @krpmpannala6392
    @krpmpannala6392 10 месяцев назад +17

    සාරාංශය ඇහැව්වා විතරයි ,,ලංකාව කියන්නේ අපායද කියල හිතෙනවා,,

  • @sisilliyanage549
    @sisilliyanage549 10 месяцев назад +36

    අපේ රට ගැනනම් හරිම දුකයි, පුලුවන් තරම් කාලයක් අපි විදේශ ගතවම ඉන්න උත්සාහ කරනවා, අපේ රටේ වෙන අසාධාරණය විදිහට විඳින්න අකමැති නිසා,😢😢😢

  • @96channel23
    @96channel23 10 месяцев назад +1

    ඇත්ත❤

  • @mohamedimran3946
    @mohamedimran3946 10 месяцев назад +1

    It’s true

  • @krishanthacooray6787
    @krishanthacooray6787 10 месяцев назад +1

    Feel So sad about Sri Lanka 😢

  • @pushpakapradeep9811
    @pushpakapradeep9811 10 месяцев назад +2

    Apooi pacha Pradeep

  • @manjulamahitha
    @manjulamahitha 10 месяцев назад

    Sira kathawa❤❤❤

  • @sarathwijayabandara2514
    @sarathwijayabandara2514 9 месяцев назад

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ....මේ දේශපාලන ක්‍රමය ඉක්මනින් වෙනස් කරමු කියල

  • @anomamaggonage761
    @anomamaggonage761 10 месяцев назад +16

    මේ කතාවේ හිතල බලන්න කරුණු ගොඩක් තියනවා. කුඩු ජාවාරම ඔය ඇල්ලුවට වඩා වපසරියක්. ඒවා අහුවේදෝ නොවේදෝ දෙවියෝ තමා දන්නේ. රට හදන වැඩ පිළිවෙලේ පොලිසිය නිවැරදිව නීතිගරුකව වැඩකරන්න උගන්වන එකත් ඉතාම වැදගත්.

    • @nilminihewa1106
      @nilminihewa1106 10 месяцев назад +1

      කුඩ්ඩො න්ගෙන් ජීවත් වෙන නීතිඥයන් බහුතරයක් උන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ඉතින් ඒකෙන්ම කියන්න පුළුවන් ජාලයේ බලවත් කම

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 месяцев назад

      ​@niවැරදිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තමා නීතිඥ රස්සාව තියෙන්නේ lminihewa1106

    • @nilminihewa1106
      @nilminihewa1106 10 месяцев назад

      @@Veneziaapi-dx5hm ඔව් බල්ලො මරලා හරි හම්බ කරනවා කියන්නේ ඒ රස්සාවට තමයි නේ කොහොමත් 😂
      අපරාධ කාරයා බේරලා නිවැරදි මනුස්සයාව හිරේ යවලා හරි ගානයි ගන්න ඕනෑ