lady doctor ..වෛද්‍යවරියක් වෙන්න ගිය කාවින්ද්‍යා ට අතරමගදී ලැබුණු දේ

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 118

  • @anularanaweera2687
    @anularanaweera2687 Год назад +34

    ඔබතුමා සහ උදව් කල හැමදෙනාටම බොහෝ ම පින්සිදු වෙත්වා!

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 Год назад +22

    උදවි ගරපු සියලුම දෙනට බොහොම පින්

  • @kantekante4726
    @kantekante4726 Год назад +3

    විදුහල්පති තුමාලා හැදෙන වන්නම් මේ න්න සර්ලා දලදාසමීදුපිටයි දීර්ඝ ආයුෂලැබේවා විදුහල් පනියි

  • @kifranando8458
    @kifranando8458 Год назад +9

    කොහොම ත් මඩ පහර තියෙනවා උදව් කර සියලුම දෙන්නට පිං බුදු සරණායි ..

  • @ranganiomali9360
    @ranganiomali9360 Год назад +10

    ඔබ තුමා ඇතුළු උදව් කරපු සියළුම දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 Год назад +11

    බන්ඩාර් සර් ඇතුළු කාර්ය මන්ඩ් ලයේ සියළුම දෙනාටම ත් උදවු උපකර් කළ සියළුම දෙනාටම ත් නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Год назад +3

    ඔබතුමා කරන මෙහෙවර වචන වලින් අගේ කරන්න වචන නැහැ.කාටති ආදර්ශ ගත යුතුම ඉතාම නිහතමානි චරිතයක්.තව තවත් විශ්වයේ ආශිර්වාදඔබට ගලා එනු නියතයි.

  • @kusumlatalata3838
    @kusumlatalata3838 Год назад +4

    🙏🙏🙏👌👌👌බන්ඩාර. මල්ලි. ඇතුලු කාරියමන්ඩ ෙල් සැමටත්. උදව්‍ උපකාර කර සියලුම ෙදනාට. නිදුක් නීෙරාගි බාවය ලැෙබ්‍වා දීර්ඝායුෂ ෙව්‍වා යහපතක් ම ෙව්‍වා. ජය ෙව්‍වා කුසුමලතා සව්‍දි ❤❤❤❤❤❤

  • @champikamadhusanka6064
    @champikamadhusanka6064 11 месяцев назад +4

    Me දුවගෙ මූනෙන් පේනවා අනාගතයෙ ලොකු වෙනසක් කරන කෙනෙක් . අනිවාර්යයෙන් දවසක දිනන්න පුලුවන් බුදු සරණයි !!!!!!!!!!

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Год назад +2

    ජයවේවා ..
    වෙල්ලස්ස T.V ..දීර්ඝායුෂ ලැබේවා බන්ඩාර මහතාට ...ඇත්තටම රටට ජනතාවට ආදරය කරන වැඩ දායී ඔබ වැනි නිහතමානී පුද්ගලයන් වැඩි වැඩියෙන් බිහිවේවා ...අපගේ මවුබිමේ සිටින සියලුම දුප්පත් ජනතාවට නිවහනක් ලැබේවා ....

  • @nicemoment7028
    @nicemoment7028 Год назад +6

    අපේ විදුහල්පති තුමා සහ බණ්ඩාර අය්යා. ඇතුළුව සියළුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා. උදව් කළ සියළුම දෙනාට දිව්‍ය සැප සම්පත් ලැබේවා 🙏🙏🙏💞💞💞🙏🙏🙏

  • @cham6306
    @cham6306 Год назад +5

    උදවු කරපු ඔබ සැමට ගොඩක් පිං බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Год назад +1

    ඇත්තටම මටත් සතුටුයි වෙල්ලස්සේ ට්ව් අධිපති බංඩාර මහතාට මේ වගේ කටයුතු කිරිම

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Год назад +5

    උදව් කරපු හැමෝමටම ගොඩක් පිං සර් ඇතුළු කාර්ය මන්ඩලයටත් සහයෝගය දැක්කුවු සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ප්‍ර්‍ර්‍රාර්තනා ඉෂ්ට වෙවා තෙරුවන් සරණයි හැමෝමටම 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 Год назад

    උදවු කරපු සෑමදෙනාටම ගොඩක් පින් බංඩාර මහතායටත් ගොඩක් පින් සිද්ධ වෙිනවා තෙරුවණ් සරණයි

  • @AbhiZER2.0
    @AbhiZER2.0 Год назад +6

    ගොඩාක් හොඳ පින් weda

  • @chandradk8578
    @chandradk8578 Год назад +3

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @tarachi1994
    @tarachi1994 Год назад +1

    ඔබ තුමාට පින් dhirgausa ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @jayanthamanika9481
    @jayanthamanika9481 Год назад +3

    උදාවී කරපු සියලුම දෙනාට pin සිදු waywa🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 Год назад

    පින්වත් බන්ඩාර මහත්මයා ඇතුළු මේ සදහා උදවු උපකාර කල සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dmdinu6719
    @dmdinu6719 Год назад +1

    උදව් උපකාර කල සියළුම දෙනාටත් අපේ බණ්ඩාර සර් ඇතුළු කාර්ය මණ්ඩලය ටත් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏😇

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 Год назад +2

    සියලුම දෙනාට සියලුම දෙවි pihitayi

  • @achinishehani9023
    @achinishehani9023 Год назад

    මනුස්සය කම දන්න අපේම මිනිසෙක් ඔබතුමා කවදාවත් වරදින්න එපා මේවගේ හොද වැඩ කරන ඔබ තුමාට.

  • @iranganilakmali5718
    @iranganilakmali5718 Год назад +8

    බුදු සරණයි සියලුම දෙනාටම.

  • @achinishehani9023
    @achinishehani9023 Год назад +1

    උදව් කල සියලු දෙනාටම ගොඩක් පින් සිදු වෙන්න ඕනි

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 Год назад +3

    බණ්ඩාර මහතා ඇතුළු උදව් කල සැමට තෙරුවන් සරණයි ❤️❤️

  • @rajapaksakumara2229
    @rajapaksakumara2229 Год назад +4

    ජයවේවා

  • @දැහැමිමෙත්සරා

    අය්යේ මං ඔයාව ඊයේ කිරිවෙහෙරෙදී දැක්කා🥰❤️ ටිකක් දුර යද්දි ඔයා තමයි ඒ කියලා මතක් උනේ

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Год назад +1

    බුදු සරණයි සියලුම දෙනාට වෙල්ලස්ස TV එකේ සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට උදවු උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +2

    අපගේ බංඩාර දෙවිඳුන් මේ රටට දැයට සමාජයට මේ දහදුක් විදින අසරණ මිනිසුන් වෙනුවෙන් බිහිකල දෙමාපියන් මතු නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා... මේ නිවස සදා නිමකර නිවසට අවශ්‍ය බඩු බාහිර අාදිය අරන් දිමට කාරුනික වුන රටවිරැ සියලු දෙනාටත් උදවු උපකාර කල සැමටත් ජාති ජාතිත් මේ පීං හෙතු වාසනා වේවා.. ඔවුන් කරන කියන රැකි රක්ෂා ව්‍යපාර දිනෙන් දින දීයුණු වේවා.. තව තවත් මේවැනි පීං කම් කිරිමට නීදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අපගේ බංඩාර දෙවිදුන් අැතුලු වෙල්ලස්ස නාලිකාවටත් කාර්යමන්ඩලයටත් නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. තෙරැවන් සරණයි..

  • @gretafernando4858
    @gretafernando4858 Год назад +1

    බණ්ඩාර මල්ලි kavindya දුවගේ sathutu මුහුණ balanna ආසාවෙන් hitiye.ගොඩාක් pin.

  • @kalingajayapadma8624
    @kalingajayapadma8624 4 месяца назад

    උදවි කරපු සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @subanimadu121
    @subanimadu121 Год назад

    ඔබ තුමාට ගොඩක් පින්🙏

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 Год назад +1

    සියලුම දෙනාටම බුදුසරණයි

  • @chandanihettiarachchi4068
    @chandanihettiarachchi4068 Год назад +1

    Ane duwe oyala denna hodin igenagnnq me hemomalawa hemadamath mataka thiyaganna oyala dennata budu saranae

  • @SamPerera-xw7ej
    @SamPerera-xw7ej 11 месяцев назад

    සියලුම දෙනාටම ගොඩක් පින් ජෙසු පිහිට ලැබේවා

  • @76062
    @76062 11 месяцев назад

    ආදරනිය අධිපති තුමාටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දායකත්වය දුන් ආදරනියන්ටත් බොහොම පින් සියලු කරදර බාදක ලෙඩ දුක් දුරැ වි කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා හැම ජිවිතය ක්ම බැබලේවා💥 බැබලේවා💥 බැබලේවා💥 යහපතක් ම වේවා දිර්ඝායුස ලැබෙවා තිස් තුන් කොටියක් දෙවියන් රකිත්වා තුනුරුවන් ගෙම පිහිටයි ❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏 එක ඇත්ත පුතේ සෝල එක හොදයි වැස්සහාම එලිය අඩුයි 🌹🌹🌹🌹🙏🙏🙏

  • @sosokoko7466
    @sosokoko7466 Год назад

    ගොඩක් පින් ඔබතුමාට සියලු දෙනාටම

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +2

    කාවින්ද්‍යා ගේත් මව ගේත් සියලු බලාපොරොත්තු ඉටුවේවා ..
    උදව් උපකාර කල ඇත්තන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂා ව ලැබේවා ...🙏🙏🙏🙏🙏

    • @dishansri1270
      @dishansri1270 Год назад

      Minisa nubayi wellasse....uthum dalada halada hamuduruwange pihitai siyaluma denata jayawewa siyali pethum ituwewa duwe....

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 4 месяца назад

    උදවු කරපු හැමොටම බූදු සරණයි

  • @nalen1589
    @nalen1589 Год назад +1

    බුදු සරණයි සියලුම දෙනාට

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Год назад +4

    Tharuvan saranai udau karap hamotma 🙏🙏🙏❤️❤️❤️

  • @premalalwijesinghe8501
    @premalalwijesinghe8501 Год назад +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම 💕💕💕

  • @tharangasauer8452
    @tharangasauer8452 Год назад +3

    🙏🙏🙏පිං සැමට.

  • @geetikadarshani1675
    @geetikadarshani1675 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏දිර්ගඅයුෂලැබෙියා සර්ට

  • @ishihansika3314
    @ishihansika3314 Год назад

    අහිංසක දරු පව්ලක් ඉන්නවා ඉන්න නැහැනක් නැ අඩුම තරමේ කන්න බොන්නවත් නැ එයාලට පොඩි දරුව න් දෙන්නෙක් ඉන්නේ කටු මැටු ගරා වැටුන ගෙයක ඉන්නේ පුලුවන් නම් එයාලාට උදව් කරන්න ගොඩක් පින්

  • @pushpachandani7467
    @pushpachandani7467 Год назад

    🙏🙏🙏🙏🎉🎉🎉🎉 තෙරුවන් සරණයි සියලු දෙනාට බුද්ධ ශක්තිය දිව්‍ය ශක්තිය තවතවත් බලගැන්වේවා

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад +3

    Udu upakara kala seyaluma danata haa bandara mathi thumata deergayusa labeevaa tharuvan saranai deergayusa labeevaa 🙏🙏🙏

  • @kumary3467
    @kumary3467 Год назад

    ගොඩක්ම පිං ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rangani1308
    @rangani1308 Год назад

    හදපු නිවස සම්පූර්ණ පෙන්නන්න .මම ත් හරිම ආසාවෙන් බලන chanal ekk.බන්ඩාර මහත්තයට තව තවත් ශක්තිය ,දීර්ගායු ලැබේවා🙏

  • @bathmakanthy8255
    @bathmakanthy8255 Год назад +1

    Good job budu sarani oba thumata 🌹🌹🌹🌹🌹

  • @gretafernando4858
    @gretafernando4858 Год назад +3

    දුව oyage salutu මුහුණ balanna ආසාවෙන් hitiye.e වගේම docta කෙනෙක් වෙනවා dakinna කැමතියි.oyage යෙහෙළියන් ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි.sathuttin ඉගෙන ganna.❤️❤️❤️❤️❤️❤️❤️😂

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Год назад +1

    තෙරැවන් සරනයි

  • @ranuka23ranu92
    @ranuka23ranu92 Год назад +3

    Udau Kerapu hamotama godakpin taruwan saranai

  • @susukisudari7421
    @susukisudari7421 Год назад +1

    උදව් කරපු හැමෝටම ගොඩක් පින්🙏🙏🙏🙏🙏

  • @nilanthivijerathna3437
    @nilanthivijerathna3437 Год назад

    Saha bagi u siyalu denatama niduk nirogi bawaya labewa....

  • @raneisujata8623
    @raneisujata8623 Год назад

    ආයුබෝවන් සර්ට බුදු සරණයි ගොඩක් පින් පින් 🙏🙏🙏🙏❤❤❤

  • @user-priyanilanka
    @user-priyanilanka 11 месяцев назад

    Sasaragatha pinwantha මිනිසුන් නිසා අපේ rate sundarathwaya තව තවත් waja bevi, wellassa priya thumani ඔබ thumata ගොඩක්ම ගොඩක් pin.❤❤❤❤❤🎉🎉🎉😢😢😢😢😢

  • @chamidakumar5910
    @chamidakumar5910 Год назад +1

    Bandara mahathma atulu measarana paulawenuwen udau upakarakala samadenathama penseduwewa theruwansaranai 🙏🙏🙏💐

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 Год назад +1

    Mathu budu wewa oba thuma budusaranai

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 Год назад +1

    Harima සතුටු yi

  • @fuyfurt8843
    @fuyfurt8843 Год назад +1

    ⁣ලෝකුපිංනක් දෙවිපිහිටයි

  • @AjithAththaragama
    @AjithAththaragama Год назад

    Me,daruwanta,,,,upakarakala,,sema,,siyalu,,denatama,,,budusaranai

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 11 месяцев назад

    බුදුසරණයි බන් ඩා ටස් pl

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 Год назад +1

    Budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏🙏

  • @gaw122
    @gaw122 Год назад +2

    Godak pin 🙏🙏🙏🙏

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 11 месяцев назад

    බුදුසරණයි බන් ඩා ර ස ර් ට 🙏🙏🙏🙏q

  • @BandumathiDharmawardana
    @BandumathiDharmawardana 3 месяца назад

    මහත්ම්සනනි ඔබ වගේ විදුහල්පති වරුන්
    සිටීම අනිත් පාසල්වල ගුරුවරුන්ට ලොකු ආදර්ශයක්

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 10 месяцев назад

    Ane oya Karana DeWal kiyana Bari udaw oyata pin

  • @Listen2154
    @Listen2154 Год назад

    Budhu Saranai,
    Raththaran Duwe. Obage, Balaporoththu
    Ituweava

  • @electircandflexyandtaimfor6965

    Udau Kala hamotama ♥️🌹 godak pin theruwan saranai

  • @roshaniskroshsni
    @roshaniskroshsni Год назад +5

    හරිම,හොදයි

  • @niroshaniro552
    @niroshaniro552 Год назад

    Hamotama budu sarani ❤️❤️❤️❤️

  • @shomarathnasiri4197
    @shomarathnasiri4197 Год назад

    Budu..sharanai

  • @pawaniahinsa6638
    @pawaniahinsa6638 Год назад +2

    Maath Mata puluwan vidiyata me duwalata 25000 kin udawwak Kara kawadahari api Yana thanakata ithiri wenne karanaa Honda de pamanai

  • @uwbshsos8389
    @uwbshsos8389 Год назад

    Oba thumata pin sidda wnawa budu saranai

  • @LasanthRoshan
    @LasanthRoshan 3 месяца назад

    Rate enna desapaluwo mewa monawat Hoya balannane

  • @RacikaTilak
    @RacikaTilak 10 месяцев назад

    Budu saranai

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Год назад +1

    🙏🙏🙏

  • @chandanihettiarachchi4068
    @chandanihettiarachchi4068 Год назад +2

    Dekabala sathutu wenawa api e.. sathuta obata pinakma weeewa

  • @sudononahewage17
    @sudononahewage17 Год назад

    Bandara මහත්මා ඒ දෙමාපියන් ඇතුලු මේ වෙනුවෙන් උදව් කල සැමදෙනාටම පින්.🙏🙏🙏🙏

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 Год назад +1

    Bandara mahathma athulu udau kala semata bohoma pin. Duwe oyage uthukama thama oya waidya wariyak viya uthumai. Ehema wenna prarthna karanawa. Budusaranai...

  • @shandrashandra7763
    @shandrashandra7763 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suniljayalath9728
    @suniljayalath9728 Год назад

    Mema pin athi dekala samata pin siduwewa anesadu sadu sadu❤🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 Год назад +2

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @PethumAnurada-bi4es
    @PethumAnurada-bi4es 8 месяцев назад

    Godak pin

  • @dammindaprashan6679
    @dammindaprashan6679 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pathum_Rajapaksha
    @Pathum_Rajapaksha Год назад +1

    ඉන්නකො මන් බෙහෙත් ටිකක් ගන්න යන්නම්කො lady doctor ගෙන්🙂

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib 4 месяца назад

    obatumata tistunkotiyak daviyangga phitayi

  • @Raneesha109
    @Raneesha109 11 месяцев назад

    ❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Год назад

    Happ😊pata😊kalat😊wadaknaa😊minisuna

  • @KosaliPrasadini
    @KosaliPrasadini 29 дней назад

    එයා දුප්පත් වෙලා හිටියා කියලා එයාට මතක වත් නැතිවෙනවා.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Год назад

    😔🙏🙏

  • @mahendrakumara9296
    @mahendrakumara9296 3 месяца назад

    Heamotoma pin jesupihitai udawkarapu oyala tha

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Год назад

    Hoda kondak Tirana guruwarayek Jaya wewa

  • @sanjiwanimorawaka2319
    @sanjiwanimorawaka2319 Год назад +2

    N awanna puthe

  • @NadiNadiDggg-qd6hg
    @NadiNadiDggg-qd6hg 8 месяцев назад

    🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @AaAa-df1pb
    @AaAa-df1pb Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjiwanimorawaka2319
    @sanjiwanimorawaka2319 Год назад +2

    Mata daruwa sambanda kara ganna puluwan nambarayak denna imo

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 10 месяцев назад

    Mewa thamai rata wena ona