අස්වැන්න 5ස් ගුණයකින් වැඩි කරන් කෙසෙල් සිටුවන රහස How can I increase my banana growth?

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 77

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 3 года назад +13

    ඔබ බොහොම යහපත් අයෙක්
    සෑම සියලු දෙනාටම වසවිසෙන්
    තොරව වගාකරගෙන ජීවත් වෙන්න උපදෙස් දෙනවා
    එම වැඩසටහන් හරිම වටිනවා.
    බොහොම පින්.!

  • @dsnindika
    @dsnindika 3 года назад +4

    හරිම වටිනා වීඩියෝවක්.. ස්තූතියි ඔබට

  • @chithrasubashini5262
    @chithrasubashini5262 3 года назад +3

    ගොඩක් ස්තුතියි.වටිනා වීඩියෝ වක්.ගොඩක් පිං

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 2 года назад +1

    ගොඩාක් වටිනවා .මමත් මීට් පස්සේ මෙහෙම කරනවා ..👍❤️

  • @loshanilakmali7611
    @loshanilakmali7611 2 года назад

    මම කෙසෙල්ගෙඩි බයිට් එක සාදා විකුණනවා. කෙසෙල් කැන් ඉදීම පමාකරන ක්‍රම කියාදෙන්න. ඔබතුමා ලබාදෙන දැනුමට බොහොම ස්තූතියි!

  • @florencemaliska726
    @florencemaliska726 3 года назад

    Bohoma pin .Me wage watina krushi upades dunnata.Jesu pihita aarakshawa nirathuruwama labewa.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Год назад

    කෙසෙල් පඳුරක් නඩත්තුව විස්තරයක් කරන්න ...ජයම වේවා ඔබට

  • @sahansankalpa8030
    @sahansankalpa8030 3 года назад +1

    Kadupath diya path kohomada hoya ganne

  • @tommaamena4898
    @tommaamena4898 3 года назад +1

    Niyamai.b.s

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 3 года назад

    ස්තුතියි, වටිනා අදහස් ලබාදීම ගැන,

  • @dulankgunasekara6383
    @dulankgunasekara6383 3 года назад +1

    Kolikuttu valata ena kaha vena rogayata karanda treatment ekak nadda?

  • @kanthiperera8339
    @kanthiperera8339 Год назад

    Mata kooli kuttu pala2 k ganna puluwanda

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 года назад +2

    බොහොම ස්තූතියි අයියේ 😍

  • @mangaladharmasena4766
    @mangaladharmasena4766 Год назад

    පැල අතර දුර ... ලග වැඩ් නැද්ද.?

  • @rajitharangana4876
    @rajitharangana4876 Год назад

    Bohoma Sthuthy ❤❤❤❤❤

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 года назад +1

    ඔයාගෙ වැඩසටහන් ගොඩක් හොඳයි ..පැහැදිලියි ...එක අවුලක් තියෙනවා හැබැයි ..භයානක ශබ්දයක් එක්ක subcrib කරන්න කියල දමන්න එපා ...වැඩසටහන මුලදියි අවසානයේදී දැම්මා නම් ඇති ...ඒක ලොකු බාධාවක් නරඹන්නන්ට...pls pls pls......

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 3 года назад

    Hamadama kana ekamai wade harima watinawa

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 2 года назад

    Athi visista danumak oba samajata denna gamiya wadasatanin

  • @manilkasilva9922
    @manilkasilva9922 3 года назад

    man obathumage keselmuwa fertiliser eka try kara. 1000%k success. thank you very much

  • @kasunsampath224
    @kasunsampath224 3 года назад

    Thank ayye.kesel walata rasayanika pohora nathuwa waga kranna puluwan kabanika pohorak hadaganna hati kiyala denna.

  • @rohanfernando4603
    @rohanfernando4603 2 года назад

    මගෙ නේත්‍රම් පළම් ගස් වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො

  • @wipulapathirana8220
    @wipulapathirana8220 3 года назад

    හොද අදහසක්

  • @DimuthuParanavithnage
    @DimuthuParanavithnage 11 месяцев назад

    Puwalu wagawa gana gennako visthrayak

  • @wrildanimals5356
    @wrildanimals5356 Год назад

    නියමයි

  • @Landlord12445
    @Landlord12445 6 месяцев назад

    Hoda kramayak ❤❤❤❤

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 2 года назад

    කර දහයියා කෙසෙල් වගාවට යොදන්නේ කොහොමද කියලා වීඩිඕ එකක් දාන්න...

  • @wasanthasl427
    @wasanthasl427 3 года назад

    Ayye eka jathiyakma hitawanna onida jathi 2k hitawanna hoda nedda

  • @kasunchathuranga5183
    @kasunchathuranga5183 3 года назад

    Hoda video danawa man nitharama balanawa

  • @janakirenuka2261
    @janakirenuka2261 2 года назад

    Relawnta behethak nadda harima karadare

  • @chandanapriyankara7906
    @chandanapriyankara7906 Год назад

    Wadha bassama hoyanne kahomada

  • @JagathRanjan-e1f
    @JagathRanjan-e1f 4 месяца назад

    Thank you sir 🎉❤🎉

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 3 года назад +2

    ගැමියා ඔයා බීජ.පැල.. ළගදි දෙනවද

    • @dulanjamanuk9169
      @dulanjamanuk9169 3 года назад

      දෙනවා නම් කියන්නකෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @anurathissa844
    @anurathissa844 Год назад

    Interested

  • @AnneMadiwala
    @AnneMadiwala 2 года назад

    මගේ වත්තේ තියනවා ආනමාලු පැල ඒවායේ හොදට කෙසෙල් හැදෙනවා කැනත් ලොකුයි තියන ප්‍රශ්නය හැම ඇවරියකම ගෙඩි තුන හතරක් පැලෙනවා ඉක්මනින්ම නරක් වෙනවා ඒකට මොකද කරන්නේ

  • @lahirumadusanka4042
    @lahirumadusanka4042 2 года назад

    Saban wathura giyahama wada pidenawada danna kenek kiyanna piz

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 3 года назад +1

    කුබරැවල කෙසෙල් වගා කලෝත් වැසි කාලෙට වතුර පිරෙනවා එතකොට කෙසෙල් වලට හානි වෙයිද

  • @chamindakumara3822
    @chamindakumara3822 2 года назад +1

    Thnks

  • @indikapriyadarshani5940
    @indikapriyadarshani5940 3 года назад

    හදන පැළ ලොකු වෙනකොට තව අලුත් පැළ් ඒ වටේට හැදෙනවනේ. ඒවා ගලවන්න ඕනිද?

  • @matildaranjani3946
    @matildaranjani3946 3 года назад +1

    ගොඩාක් හොඳ i 👍🌸💮🌷🙌🌹🌺

  • @damithchampika7547
    @damithchampika7547 3 года назад +8

    ඔයාලට කමෙන්ට් කරල මොනව හරි ඇහුවම ඒවට රිප්ලයි කරන්නෙ නෑනෙ

  • @sandunlakmal6148
    @sandunlakmal6148 3 года назад

    වට්ටක්කා වගාව පිළිබඳව විඩියෝ එකක් කරන්න ...

  • @loragelanka610
    @loragelanka610 3 года назад

    Oba tumata stuti.apawa.danuwayh karanawata

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 года назад

    එල සහෝ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 3 года назад +1

    Banana circle

  • @nilmininimmi9746
    @nilmininimmi9746 3 года назад

    Good video thanks

  • @QUEENLILY26
    @QUEENLILY26 2 года назад

    You are great

  • @saradhawikumlath2070
    @saradhawikumlath2070 3 года назад

    Mata Dana ganna urngen, iththawangen godak Hani enawa kesel gahak hiteuwoth e gaha ita passe kala

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 3 года назад

    godak.pin.obathunata.

  • @induk5205
    @induk5205 3 года назад

    පොල් කුඩු දැමීමට කමක් නැද්ද

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 3 года назад

    Thank you

  • @pulasthiyaliyanage2278
    @pulasthiyaliyanage2278 3 года назад

    Great 👍

  • @nizamnoor1646
    @nizamnoor1646 3 года назад

    Nice video

  • @theslbigfish3344
    @theslbigfish3344 3 года назад

    Tanks

  • @saradhawikumlath2070
    @saradhawikumlath2070 3 года назад

    Hodai sarthakai

  • @rflo4918
    @rflo4918 3 года назад

    Ape gedarath thino .api kiyanne bimkesel kiyala

  • @mallikafernando1833
    @mallikafernando1833 3 года назад

    Kana ekamai weda.

  • @anurathushantha4811
    @anurathushantha4811 3 года назад

    Maru

  • @madusri8473
    @madusri8473 3 года назад

    Godak watinawa

    • @lasandalakmini8572
      @lasandalakmini8572 3 года назад

      Kesel kada widina gullata පහසු මර්දනය k කියන්ඩ

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 3 года назад +1

    කුරු කෙසෙල් කිවුවේ බිං කෙසෙල් ද?

  • @rockstargaming951
    @rockstargaming951 3 года назад

    මුලින්ම කාපු කෙහෙල් ගෙඩිය😮🥺😋😋😋😋😋😋😋😋😋😋😋

  • @sagalasahan4231
    @sagalasahan4231 3 года назад

    gemma ayiye

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 3 года назад

    ela

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 года назад

    ගොඩක්ම පින් සිද්ද වෙනවා ,,,,,,,,,,,,,,,,,

  • @vishakafenando2192
    @vishakafenando2192 2 года назад

    💕

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад

    ඇඹුල් කෙසෙල් නේද ..මහත්තයා

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 года назад

    👍🙏🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 года назад

    👍👍👍👍👍👍👍

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 года назад

    👍👍👍👍👍❤❤

  • @Aiboy_333
    @Aiboy_333 2 года назад

    Huh uhhhhhhhhahahshjs

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 года назад +1

    Sub eka dana koda bombayak pipuruwa wage una.😀😀

  • @sanjeewanihewage5009
    @sanjeewanihewage5009 3 года назад

    ,ane oya HEMA dema kanawa.😂😂😂😂

  • @sahansankalpa8030
    @sahansankalpa8030 3 года назад

    Kadupath diya path kohomada hoya ganne