sannasgala sir ge bashawa hasiwawimai ....surendra pererage gayanayai........mara pissuwak.........marama lassanai e kale idan ahana asama sinduwak........
Ai kawruth me sinduwata thanuwa daapu kasun gana kiyan naththe? Sinduwa kiyanna gaayakayo oonatharam hoya gatha hakiy. Habai me wage romantic thanuwak nam KASUN ta vitharamai puluwan. Me thanuwa ahala epa wena dawasak nam enne neha. SURENDRA thanuwata niyama rasayak denawa.
2024 අහන අය මේ පැත්තට ❤️
ලස්සනම සින්දු වලින් එකක් ❤️කොච්චර ඇහුවද කියලා මතක නෑ ඇත්තටම 💫
ම්ම්😊
හෝ... හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙවු දුව ඇසිපිය ගසතී
මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම
නෙතු නොපියා හිදිමි
මම නෙතු නොපියා හිදිමි
..FARVIZ..
හෝ... හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ
..FARVIZ..
ලැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
ලැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිනි මම සිබින හැටී
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙවු දුව ඇසිපිය ගසතී
මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම
නෙතු නොපියා හිදිමි
මම නෙතු නොපියා හිදිමි
..FARVIZ..
හෝ... හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ
..FARVIZ..
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බදිමී
මම පෙම් බදිමී
සිහිනෙන් ඔබේ සුව විදිමි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙවු දුව ඇසිපිය ගසතී
මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම
නෙතු නොපියා හිදිමි
මම නෙතු නොපියා හිදිමි
හෝ... හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ
..FARVIZ..
Download the app:
See who else is singing “Wahi pabalu sali..වැහි පබලු සැලි”
See All
Wahi pabalu sali..වැහි පබලු…
_MalinDa________ + SudathChandras3
7
1
2
Wahi pabalu sali..වැහි පබලු…
_MalinDa________ + ms57617
17
6
2
Wahi pabalu sali..වැහි පබලු…
_MalinDa________ + HeshaniPAH
8
1
2
Wahi pabalu sali..වැහි පබලු…
_MalinDa________ + ChandraRthnayaka
4
1
2
Experience SmuleStart singing today.
Thankyou
සන්නස්ගල සර්ගේ වචන ටිකට ගැලපෙනම කටහඩක් එකතු වෙලා හැදුන සිංදුවක්
දැන් තියෙන බයිලා වගේද මේ වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
හිතට අල්ලපු සිංදු වලින් මේකත් එකක් 💞
My lovely song❤❤❤❤❤
හිතට අල්ලපු සින්දු වලින් එකක් තමා ඉතින්...........❤❤❤❤❤❤
හරිම .ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි .❤️❤️❤👍👍👍
සන්නස්ගල සර් 😍
2024 th ahanawa marama lassanak hadawathata danena song 😍🥰
නොමියෙන සිංදු ❤❤❤
sannasgala sir ge bashawa hasiwawimai ....surendra pererage gayanayai........mara pissuwak.........marama lassanai e kale idan ahana asama sinduwak........
මෙම ගීතය සන්නගල සර්ගෙ රචනයක් බව ඔබ දන්නවාද ❤❤❤
eee kawuda
mona unath harima lassana washna godaka ekathuwak🥰❤
Ow..kathwath ekkama dannawa ❤
මග දෙපස රැඳී ඔබ දෙසම හැරී මම නෙතු නොපියා හිඳිමි 😔❤
♥
වැහි පබළු සැලි ඉගි කරනා හැටි ❤
Theis love songs
නියමයී ආසම සිංදුවක් ..ලස්සනයී❤️🙂
2024...❤️🦋
2025😂
@@slthejanabro2068 😆
😌🤍
🎉🎉😂❤❤❤
❤
Marama lassanay ❤️😇
My favourite song 🤗🤗🤗🤗
Math bm 😁😁
තාම අහනවා.. ❤️🥺
❤️ harima clear lyrics
Thanks🙏
😕😕
Ow eka aththa
තාමත් ආසම එකක් ❤❤❤
අහපු පට්ටම සින්දුවක්
Harima lassanai sinduwa 😍
මෙි වගේ සිංදුවක් අායි එන්න නෑ කවදාවත්❤❤❤ 2023 /05/01
අනිවා♥️
😁❤️
2023.06.3
අනිවාර්යයෙන් ❤️
ow ithin meka hdl iwri ne
ආසම එක❤
thamath ahanawa lassanai👌👌
Patta song eka❤😂 2024 ahana aya me peththata🎉
තමා අහනවා 😍✨
ආසම සින්දුව ❤️😍
2023 අහන අය කෝ 😁❤️
ම්ම්
🎉❤
මම 2023/ 09/21
🖐️💗
@@SenuriRashmika-uq8ib mmm
Thank s for the cover 👍😇
Master production which is created three masters of music . Great job😁
ගොඩක් ලස්සනයි
Supiri❤
Marama 🤩lassanai ✌️✌️✌️😍😍😍 💞💗
එකමරම මරයි😮😮
Lassanaii godakkkk😍😍😍
Asama sinduwak ❤
Mage aasama eka😊❤
Asama asai pattama sinduwa
දෙව් දුව ඇසි පිය ගසති❤
2024 ටත් ❤️
Best clear lyrics 😚💞
2023 kstiya koo 🤗❤❤😍🔥
🙃
✌️❤
❤️❤️
Lassanii lassanii godkk lassanii
❤❤❤ Elm
ලස්සනයි ❤❤❤🎉
හරිම ලස්සනයි
😀
Mage asama song ekak❤❤
Maru
Thanks
Koccr ahuwt epa wenne ne. Marama lassanaiiiiii....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි ❤
Asama ekk❤
Super ❤❤❤❤🎉😊😊
💗💗💗🎼🎼🎼
Ade e sinduwa mara lassanai ane mama asama sinduwak ❤❤❤i like it😊
♥️🔥
Thank bro😍
Felt the lyrics ❤
mgy jiwetha kaltema ahapu supirima sinduwa..adrey ❤❤
Wow😍😍
මරු
Wave very beutiful song
ආසම එකක්
💯♥️
අනෙ ♥️💝😘🥰🤟
🌝♥️
🥰My favourite song🥰🥀
ජයවේවා
Lassanai ❤
සිහිනෙන් දකිමි ❤
❤❤❤❤super performance ❤❤❤
ලැම සළු ඉහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙලමී 🙂💔
අතේ ගහන සීන් එකක් කලාත්මකව දීල තියෙන්නෙ
@@janithadithya3911 ane mnda bn uberlanam🤦
@@harshanweerasinghe2 ඇයි යකෝ ඒක තමයි කියන්නෙ 2014 දි වගේ සන්න මයි රොටරියෙදි කිව්වෙ
😅
❤❤❤❤❤❤
Ela
2024 අහනවා
My favourite ❤
දැනෙන ම එකක්
Supiri kochchara ahuwath apa wenna ❤
හරිම clear
😍😍😍😍😍😍😍😍😍🎧
Wow ❤❤❤❤💙
මගේම පවුලේ කෙනෙක් විච්ච සන්නස්ගල සර් ........
❤️❤️❤️❤️🤟🔥
♥♥
thama ahanawa
2024 🥺🎶
Tama asa song akk❤❤❤❤❤
Me sinduva liyala thiyenne ,sannasgala
Suuper
2023.06.07 ❤️❤️🥰🥰 parana mathaka mathak wela as dekata kadulak enawa me wage hithata hadawathata denena sindu ahuwama ❤️❤️
ඒ උනාට මෙකෙ කියන්නෙ කොල්ලෙක් ස්වයංවින්දනය කරන එක ගැන...
වැහි පබළු සැලි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️
2006 සහෝලා කෝ 😍💗
❤🥺🖤Fv
Soo romantic ❤❤
Grate song for my heart 💓🎀👊
Ai kawruth me sinduwata thanuwa daapu kasun gana kiyan naththe? Sinduwa kiyanna gaayakayo oonatharam hoya gatha hakiy. Habai me wage romantic thanuwak nam KASUN ta vitharamai puluwan. Me thanuwa ahala epa wena dawasak nam enne neha. SURENDRA thanuwata niyama rasayak denawa.
mmm👌👌👌
@Ananda Rathnyake sir ❤️🔥
😍
Podi kale ahapu ekak ❤
Sannasgala❤❤❤