පුංකුඩුතිව් විශේෂ මෙහෙයුම SBS ඇපලෝ කියන කතාව | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 348

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 года назад +72

    SBS යකේක් බැස්සුවාට ගොඩාක්
    ස්තුතියී අයියා දිගින් දිගටම
    මෙවැනි කතා අපවේත ගෙන එනවාට
    ගොඩාක් පිං රටවෙනුවේන් දිවි පිදු
    සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා❤️

    • @pearloftheocean8800
      @pearloftheocean8800 2 года назад +2

      Sbs කියන්නෙ මොකක්ද 🤔

    • @kavisbandara2649
      @kavisbandara2649 2 года назад +3

      @@pearloftheocean8800 special boat squadron

    • @slguitarists3570
      @slguitarists3570 2 года назад

      ඔන්න උබලගෙ රණවිරුවෝ ගේමට බහින්න හදන්නේ... ගිහින් වෙඩි කාල මැරියව් ... මලත් කමක්නෑ උබලගේ වීරයො අතින් මනේ...

    • @dasuninavanjana7791
      @dasuninavanjana7791 Год назад

      ​@@pearloftheocean8800නාවික හමුදාවේ විශේෂ බලකායක් 🥺

  • @sandaruwanranawaka1976
    @sandaruwanranawaka1976 2 года назад +46

    SBS රනවිරුවෙක් සම්බන්ධ කර ගැනිම සතුට😍😍😍😍😍

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 года назад +6

    ස්තුතියි අද අපි වැඩිනොදත් නාවික විශේෂ විරුවන්ගේ ක්‍රියාකාරකම් ගෙනාවට.කොටි පාලන ප්‍රදේශයක් තුළ බස්රථයක් යොදාගෙන කල මෙහෙයුම නිකන් ත්‍රස්ත මෙහෙයුමකට සමානයි..

  • @sameerasilva6257
    @sameerasilva6257 2 года назад +13

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
    ස්තූති wanesa tv & Sanjeewa

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 года назад +7

    සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය, බුදුසරණයි ඔබ තුමාට

  • @tharusharukshan4915
    @tharusharukshan4915 2 года назад +50

    කකුලත් එල්ලෙද්දි මුහුදේ මීටර් පන් හයසීයක් පීනනවා කියන්නෙ හිතපල්ලකො කොහොම වැඩ්ඩෙක්ද කියලා ❤️💪

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 года назад +4

      තමන්ගෙ බඩවැල ඇඟවටේ එතිලා තියෙද්දි පැය ගානක් මුහුදෙ පාවි පාවි ඉඳලා ජීවිතේ බේරගත්තු sbs නිලධාරියෙක් ඉන්නවා.

    • @hunter-bg8hi
      @hunter-bg8hi Год назад +2

      SBS කියන්නේ ඒකයි බං 😎

  • @sandun8441
    @sandun8441 2 года назад +24

    රටට නයනැති වීරයෙක් ♥️ ඔබලා කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් පිදුම් විය යුතුයි. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින්

  • @sandun8441
    @sandun8441 2 года назад +25

    ඇත්තටම අද රට දිහා බලද්දී හරිම දුකයි. ත්‍රීවිධ හමුදාවම මේ තරම් ජීවිත පූජා කරලා ඇස් ඉස් මස් අත් පා දන් දී රැකගත් මේ පිංබිමට අද වෙලා තියෙන දේ.

  • @avishkad1701
    @avishkad1701 2 года назад +5

    බුදු සරණයි රනවිරුවාණනි. බොහොම ස්තුතියි Wanesa TV 🔥😚❤🙏

  • @wasu..6104
    @wasu..6104 2 года назад +11

    නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා 💕💕 සියලුම රණවිරැවන්ට...තෙරැවන් සරණයි 🖤..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා...😔

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +9

    ගොඩක් නිහතමානී අදිබල යුද ටැංකියක් 🙏🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 года назад +8

    Sbs කියන්නේ ගැම්මක් tama.. ජයවේවා ඔබ‍ට 👍

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 года назад +2

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @ravidezoysa8311
    @ravidezoysa8311 2 года назад +4

    විපුල දක්ෂයෙක් !
    විශිෂ්ඨ රණකාමීයෙක් ...
    විශ්වාසනියිය සගයෙක් ...
    ආදරණිීය සහෝදරයෙක් ...

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 года назад +7

    📌️වාසනාව නිර්භීතයාට අනුග්‍රහය දක්වයි

  • @omidudulen8065
    @omidudulen8065 2 года назад +9

    තව ටිකක් වෙලා වැඩි කරලා කරමුකො සංජීව අයියෙ♥️🥺 ආසයි දිගටම අහන්න💯

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 года назад +11

    උතුම් කැපකිරීමක්...නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා...

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Год назад +2

    මවු බිමට සාමය උදාකර කරදුන් රණදෙවි වරුනේ ඔබලාට බුදු සරණයි.

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 года назад +8

    අසන්න මවමින් රූපරාමු මනසින්...
    මේ ත්‍රාසජනක සත්‍ය ෆිල්ම්වල❤️👏

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +16

    දීර්ගායු ලැබේවා sbs කියන්නෙත් sf වගේම තමා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

    • @savindasenanayake6242
      @savindasenanayake6242 2 года назад +1

      ඊට වඩා ගොඩාක් වෙනස් සහෝ

    • @markrubera1344
      @markrubera1344 2 года назад +1

      @@savindasenanayake6242 maritime special forces

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 года назад +7

    SBS nevy ඒකේ sf එක වගේ තමා ගැම්මක් ❤️👍😎

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 года назад +12

    යුද්ධයේදී තමාට පැවරී තිබු වගකිව අකුරටම ඉටු කල නාවික හමුදාව තුල අන්තර්ගත විශේෂ යාත්‍රා බලඝණය තමාගෙන් රටටත් නාවික හමුදාවටත් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටුකල අතිදක්ෂ නැවියන් පිරිසයි.📌️📌️වනැසට ජය

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад +3

    තවත් සුපිරි වීරයෙක් සමග වනෑස..ස්තුතියි..🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 года назад +4

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 2 года назад +2

    ජය විරුවානනී ❤️ බුදු සරණයි 🇱🇰 නාවික හමුදාවේ යක්කෙක් ගෙනාවට ස්තූතී නිවේදක තුමා

  • @sugathjeewantha4174
    @sugathjeewantha4174 2 года назад +12

    මෙවැනි රණවිරැන්ගෙ අද්දැකිමි බොහෝ තව අැති අපිට දැනගන්න. තව වැඩසටහනෙ කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 года назад +16

    තවත් අපේ යකෙක් ❤️💪

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 года назад +2

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 2 года назад +6

    සංජිව මහත්මානනි ඔබ කරන්නා වූ මේ යුග මෙහෙවරට තුති පුදමි.ඔබගෙන් කරණු ලබන කාරැණික ඉල්ලීම නම් රණවිරු සංවාදයේ කාලය දීර්ඝ කරන්න

  • @sankalasantha1160
    @sankalasantha1160 2 года назад +5

    Super 💓💓💓👌👌.adare viruvanani.💕💕💕💕

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 2 года назад +4

    You are great brother ,
    Proud of you .
    Stay safe and healthy May the triple gem blessing .

  • @wasu..6104
    @wasu..6104 2 года назад +7

    රැදුරැ බිහිසුණු ලේ පිපාසිත කුරිරැ ත්‍රස්තයින්ගේ..🖤🖤 රණවිරැ..💕💕 මතක සුවඳ.💕💕."""වනැස""""💕💕

  • @nadundulshanudeshika6851
    @nadundulshanudeshika6851 2 года назад +10

    මාගේ ගෞරවාන්විත උත්තමාචාරය වේවා 😍

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 года назад +4

    SBS යුද්දයේ නිහඩ වීරවරුන් කල මෙහෙය අපමණයි. මාද්‍යයක කැමරාවක ඔව්න්ගේ බිහිසුණු සටන් සටහන් වන්නේ නැත 🙏♥️..

  • @withanagevipula4581
    @withanagevipula4581 2 года назад +2

    මගේ හදපිරි ස්තූතිය සංජීව මහත්මයා...👈👍😍

    • @wanesatv
      @wanesatv  2 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 года назад +1

    තවත් වීරොදාර රනවිරුවෙක්...ඔබට දීර්ඝායුස ලැබේවා!!බුදු සරනයි!!

  • @surangaasanka2767
    @surangaasanka2767 2 года назад +4

    ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් යුද්ධ වැදුන රණවිරුවෙක් ...තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @BatMan-wn4df
    @BatMan-wn4df 2 года назад +17

    අනේ වීඩියෝ එක ක්‌ අඩුම විනාඩි 50 ක්‌ වත් ගන්න කො 😑 මෙච්චර ආසාවේ බලන්නේ .... ආපු ගමන් බලනවා ..... ආදරෙයි..... කොමාන්ඩෝ රෙජිමන්ට් එක ඇතුළු ඔක්කොටම.... අපේ උන් මේ.... වීඩියෝ එක විනාඩි 45 කට වත් වැඩිය ගන්න...... 🙏 මං කලින් මේ ඉල්ලීම ඉල්ලුව 🙏

    • @sameeramadusanka3613
      @sameeramadusanka3613 2 года назад +2

      මමත් හැමදාම මේ ඉල්ලීම කරනවා

    • @harshanihewage1481
      @harshanihewage1481 2 года назад +1

      ඇත්ත
      නැතුව බැහැ එතකොට තාමා ගැම්ම තියේන්නේ එතකොට බලන්න ගොඩක් ආසාධි

  • @kasunudara4824
    @kasunudara4824 2 года назад +1

    ඔබට තෙරුවන් සරණයි වීරයාණෙනි

  • @sankgf625
    @sankgf625 2 года назад +8

    ඇපල් ජයවෙවා🙏 🙏🙏🇱🇰🇱🇰❤️❤️

  • @harshachamani3831
    @harshachamani3831 2 года назад +1

    වැඩ්ඩෙක් තමයි ඉතින්. ඔබට දීර්ගායු වේවා.

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r Год назад

    සිංහයෝ කවදාවත් පස්සට ආවෙනෑ අපිසදා නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාට ආවඩා ආයුබෝවේවා .

  • @chamindasampath8811
    @chamindasampath8811 2 года назад +3

    ස්තූතියි සංජීව බලාගෙන ඉන්නෙ ඔයා ගේන වීඩියෝවක් එනකම්

  • @savankarunathilaka7725
    @savankarunathilaka7725 2 года назад +5

    SBS යක්කු.. කාලය වැඩි කරානම් හොදයි දීර්ඝායුෂ labewaa අපේ රනවිරුවෙක්ටම බුදුසරණයි🙏❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 2 года назад +9

    සයිබරයේ නූතන සිංහල වංශකතාව ❤️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 месяца назад

    ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤❤

  • @accident484
    @accident484 2 года назад +10

    යක්කුන්ගේ ආගමනය ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @lahirumohandiram3021
    @lahirumohandiram3021 2 года назад +5

    SBS කියන්නේ යක්කු තමයි 😘❤️❤️

  • @lakmalkhan5005
    @lakmalkhan5005 6 месяцев назад

    ජය වෙවා බුදු සරනයි ❤❤❤❤❤

  • @nipunudara1878
    @nipunudara1878 2 года назад +14

    ශ්‍රි ලංකා නාවික හමුදාව සතු විශේස බලකා...👇
    1.SBS-Special Boat Squadron
    2 RABS-Rapid Action Boat Squadron
    3.Marine Force

    • @blackforest3823
      @blackforest3823 2 года назад +5

      Sory, its only SBS. SL forces only having 4 Special Operations Forces (SOF) as per the international standard ,
      1. Commando Regiment
      2. Special Forces Regiment
      3. Special Boat Squadron
      4. Regiment Special Forces.
      Other units are very unique but not consider as SOFs, if u have doubts pls refer NATO Special Operations Manual and definition of SOF. 👍

    • @nipunudara1878
      @nipunudara1878 2 года назад +2

      @@blackforest3823 ok it's right but the other two units consider as special groups in sri lanka navy

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 года назад +1

      @@nipunudara1878 මැරින් බලකාය කියන්නෙ විශේෂ බලකායක් නෙමෙයි. අතරමැදි බලකායක්.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 года назад +1

    රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏

  • @oshadaarunoth5234
    @oshadaarunoth5234 2 года назад +3

    ජය වේවා 😘🙏💪

  • @muthumunishehan4712
    @muthumunishehan4712 2 года назад +3

    ආදරෙයි හැමදාම නාවික හමුදාවට

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 года назад +2

    SBS 😍♥ නියමයි වැනස. ජයවේවා!♥

  • @lalindhuperera3786
    @lalindhuperera3786 2 года назад +6

    ගැම්මක් ✊💪

  • @alexanderperera284
    @alexanderperera284 2 года назад +3

    නාවික වීරයා. ..👍👌💖

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Год назад +1

    සුබ අනාගතයක් ඔබතුමාට

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад +5

    විරුවන් අතර තවත් රණවිරුවෙක්.. ❤️❤️❤️❤️❤️

  • @udayangarashithavijesinha4998
    @udayangarashithavijesinha4998 2 года назад +4

    නියම සිංහයො තමයි මේ...🔥 ❤

  • @sisira6317
    @sisira6317 2 года назад +3

    වෙනදා වගේම මිත්‍රයා 💕💕

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 года назад +3

    මගේ ලෝකේ වීරයෝ ❤️🙏

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 года назад +2

    🙏🙏🙏🙏👍
    වෙලාව මදි ...

  • @kandy-hornet
    @kandy-hornet 2 года назад +3

    ආයු බොහෝ වේවා🤟💪

  • @rasangamayra1573
    @rasangamayra1573 2 года назад +5

    පුංචි නිවරදි කිරීමක් "රණවිරුවෙක්ට පිදෙන ඉහලම සම්මානය පරම වීර විභූශන සම්මානයයි"

    • @asankasenanayake1339
      @asankasenanayake1339 2 года назад

      මන් හිතෙන්නෙ එයා කිව්වෙ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්ඩ පුලුවන් වටිනාම එක නේද

    • @rasangamayra1573
      @rasangamayra1573 2 года назад

      පරම වීර විභූශන සම්මානය ජීවත් වෙලා ඉන්න කීපදෙනෙක්ටමත් තියෙනවා

    • @asankasenanayake1339
      @asankasenanayake1339 2 года назад +1

      අඩේ ඒ කාටද බන් ......... ශුවර්ද මටනම් මතක නිර්දේශ කරන්ඩ විතරයි පුලුවන් ඒක දෙන්ඩ මැරෙන්ඩ ඔනේ නේද.........

    • @rasangamayra1573
      @rasangamayra1573 2 года назад

      ජීවත් වෙලා ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා කියලා මතකයි මට..පත්තරේක විස්තරයක් තිබ්බෙ ඒ ගැන

    • @erangakumara5335
      @erangakumara5335 2 года назад

      @@rasangamayra1573 ඒ කොහේද ,කව්ද?

  • @msichannel1812
    @msichannel1812 2 года назад +2

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @Black33369
    @Black33369 Год назад +2

    Mr sanjeewa , Puluwan nm Wathman SBS commander Chamara liyanage sirth ekka me wage wadasatahanak karanna. Godak wadagath wei...

  • @isharadilshan8095
    @isharadilshan8095 2 года назад +5

    Nice video wanesa TV 🔥🔥🔥🔥

  • @chamigamarachchi684
    @chamigamarachchi684 2 года назад +2

    වෙලාව මදී ප්‍රෝගෑම් එක කරනවා.තව දේවල් දැනගන්න පුලුවන් අපේ කොල්ලොන්ගෙන්.😪

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 2 года назад +1

    ජය වේවා 🙏🙏🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 года назад +1

    තෙරුවන් සරණයි

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 года назад +2

    Sbs gammak . ❤️❤️❤️❤️❤️💪💪💪💪 රණවිරුවාණනි .

  • @අයාලේ4.2
    @අයාලේ4.2 2 года назад +1

    මගේ බාප්පත් SBS 1993 අවුරුද්ද
    WRM ප්‍රේමරත්න

    • @withanagevipula4581
      @withanagevipula4581 2 года назад

      ඇත්තද..මං එයාගේ බැජී..බැජ් එකෙන්ම අපි දෙන්න විතරයි SBS ගියේ...👍

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana8765 2 года назад +5

    කදිරයි,හිච්චා රනවිරැවො දෙන්නම කියන්න එක නම්ක් තියෙයි"මනොජ් "එ රනවිරුවාගෙ වැඩසටහනක් ගෙන්න පුලුවන්නම් අයියෙ.

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 года назад

      මනෝජ් කුමාර බලන්න ඕන නං කදිරාගෙ facebook account එකේ comment කරලා තියනවා. බලන්න.

  • @isurushehan1299
    @isurushehan1299 2 года назад +2

    Feeld Mashald Sir gnnko Aiye intavew ekakt .🥺❤❤💐

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 2 года назад +3

    වැඩක් ඉන්නෙ ඉවර උන ගමන් බලන්න එනවා

  • @dilanmount
    @dilanmount 2 года назад +3

    සමහර videos අයින් කරලා තියෙනවද. හෙව්වම හම්බුනේ නෑ. Good work #වැනස

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 года назад +1

    Niyamaiiiiii aiyeee...niyama veerayek

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 года назад +1

    ජය වෙවා

  • @hirunadeshan4556
    @hirunadeshan4556 2 года назад +7

    විපුලගෙ සපල මෙහෙයුම් 💪💪😏

  • @randikadeshan2000
    @randikadeshan2000 2 года назад +5

    Respect sir 😍❤️💯

  • @TravelingLocations
    @TravelingLocations 2 года назад +1

    තව වෙලාව ඕනෙ

  • @PattaTV1
    @PattaTV1 2 года назад +1

    Jaya wewaaa👍👍❤️❤️❤️ aiya

  • @thisarasankalpa8845
    @thisarasankalpa8845 8 месяцев назад

    මිනිස්සු වෙන්න බෑ තනිකරම යක්කු❤❤ බඩියා කරේ තියන් එද්දිත් ෆයර් කර කරලු අවේ❤❤

  • @shammikakavindha7260
    @shammikakavindha7260 2 года назад +1

    ඔයාගෙ පලවෙනි එපිසොඩ් එකේ ඉදන් බලන හොදම රසිකයෙක් මම. මම මේ කියන දේ ප්ලීස් කරන්න. ගල්ට එක්ක එක එපිසොඩ් එකක් කරන්න. අනේ ප්ලීස් 🥹

  • @aselachathuranga2292
    @aselachathuranga2292 2 года назад +1

    Sbs සෙට් එක pt යන්නෙත් ගැම්මෙන් flag එකත් එක්ක,❤

  • @upuljinadasa7345
    @upuljinadasa7345 2 года назад +2

    seyaluma ranaweruwanta budusaranai

  • @lahiruavishka8044
    @lahiruavishka8044 2 года назад +1

    අයියේ snipers ලගෙ interview තව දාන්න

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 года назад +7

    රණකාමී රණවිරුවන්❤
    SBS යකෙක්❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 года назад +2

    Bs siyalu ranwruwnta ❤️💎🇱🇰

  • @shamethpeiris5622
    @shamethpeiris5622 2 года назад +1

    Videos tikak diga una nam kamathi. All the best 👍

  • @warunakumara7671
    @warunakumara7671 2 года назад +1

    may this hero live long budusarani

  • @sadeemadushan1361
    @sadeemadushan1361 2 года назад +2

    Vanasakkma tma 😍😍😍😍😍❤❤❤❤❤

  • @tharu_oshi
    @tharu_oshi 2 года назад +4

    ❤️SF ❤️Commando ❤️SBS ❤️STF

  • @hitmawadan9811
    @hitmawadan9811 2 года назад +1

    niyamai gammak thamai

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 года назад +1

    සුපිරි aiye

  • @drxmix874
    @drxmix874 2 года назад +4

    යක්කු තමයි ❤️❤️❤️❤️👍

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 года назад +1

    Aiye oya nam niyamai.mata oyava dakinna asi.bs aiye

  • @SamanChandradasa
    @SamanChandradasa 7 месяцев назад

    Aiye galle රත්ගම inna අබේසිංහ sir eyage එකක් karannako,ape අබේසිංහ sir කියන්නේ සුපිරි වැඩ karayek

  • @samankumara7655
    @samankumara7655 2 года назад +1

    සුපිරි

  • @chamarapathum986
    @chamarapathum986 2 года назад +6

    පැයක්වත් මෙ වැඩසටහන කරන්න බැරිනම් ඔක දිපන් පොඩි ලමයෙක්ට සංජිව ..❤