La Dalu Bopath - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @erangadissanayake838
    @erangadissanayake838 3 года назад +45

    පපුව කීරී ගැහෙන තරම් පද රචනයක්..... ඔබ වහන්සේට නමස්කාර වේවා.... රඹුක්කන සිද්ධාර්ථ අපෙ හාමුදුරුවනේ🙏

  • @kaviXGara
    @kaviXGara 3 года назад +18

    ~මාර කටහඩක් කවදාවත් මෙ වගෙ සින්දු අහන්න වෙන්නෙ ඉදිරියෙදි හිත හදන්න පුලුවන් පට්ටම සිදුවක්~

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 года назад +10

    ඔරිජිනල් එකට වඩා මේක දැනෙනවා භාවනාවක් වගේ❤️

  • @darshanatharanga1829
    @darshanatharanga1829 4 года назад +21

    ඇගේ හිරිවැටිලා යනවා සංගීතයට🙏❤

  • @TharinduHimash
    @TharinduHimash 11 месяцев назад +2

    බුදු සරණයි...!!!කරණාරත්න දිවුල්ගනේ මහත්මයා.තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා...!!!😍☸️❤️

  • @ayeshindika7762
    @ayeshindika7762 3 года назад +29

    පරම පූජනීය වූ භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් උපන්නාවූ යශෝදරා ම⁣හෝත්තමාවියට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා

  • @sanjeewaniperera735
    @sanjeewaniperera735 5 лет назад +25

    අති උත්තම නිර්මල ප්‍රේමය මෙය වේ...නිර්වානයෙන්ම ඒ ප්‍රේමය අවසන් විය.

  • @ubsampath9651
    @ubsampath9651 6 лет назад +33

    රමුකන සිද්ධාර්ථ හිමියන්ගෙ පද රචනාව විශිෂ්ට යි

    • @oracle3609
      @oracle3609 3 года назад +2

      රබුක්කන

    • @opti9022
      @opti9022 2 года назад

      @@oracle3609 රඹුකන කියලා තමා හාමුදුරුවො කියන්නෙ. රබුක්කන නෙමෙයි ලු

  • @enetcs6574
    @enetcs6574 4 года назад +16

    පින්වත් යශෝධරා උත්තමාවිය 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @MiKiCreations
    @MiKiCreations 4 года назад +13

    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී...
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    ලේන කුලේ සිට ආගිය මග තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවණැල්ලක් සේ
    ළා දළු බෝපත්......
    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ළඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ
    ළා දළු බෝපත්......
    Music in this video
    Learn more
    Song
    Laa Dalu Bopath (Radio Version)
    Artist
    Karunarathne Diwulgane
    Album
    Laa Dalu Bopath - Single

  • @shashipraboth125
    @shashipraboth125 4 года назад +12

    ආදරය නිම වීම යන්නට උදාහරනයක් සිදුහත් කුමරු සහ යාසෝධරා කුමරිය

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 6 лет назад +11

    Me sinduwa gana kiyanna nam wachana na. Kochchara sarayak ahuwath ilanga para ahaddith e rahama danenawa❤️

  • @hasthi_lokayaWorld.of.Elephant
    @hasthi_lokayaWorld.of.Elephant 6 лет назад +6

    Me sindu ahanakota hitata marama sehelluwakde nenne...godak satutui mewage wedasatahank apita balanna selesuwata TV DERANA

  • @sachindilhara6058
    @sachindilhara6058 3 года назад +7

    භාවනාවක් ❤️

  • @SamadhiDivyanjali
    @SamadhiDivyanjali 9 месяцев назад +2

    පරම පූජනීය ප්‍රේමය ✨️

  • @ravindudulanjana2799
    @ravindudulanjana2799 6 лет назад +5

    Amazing sir . You may be have long life time . 😍😍😍

  • @Sachi20019
    @Sachi20019 4 года назад +6

    ඉතාමත් මිහිරි ,අතිවිශිෂ්ටයි,

  • @sanjeewanishanka5033
    @sanjeewanishanka5033 2 года назад +2

    ඒ මියුසික් පාට් ටික නම් පිස්සුවක් .මුලු ඇගම හිරි වැටිල යනව ..විශේෂයෙන් වයලීන් පාට් එකහ් 😍😍🔥

  • @janakajanaka9601
    @janakajanaka9601 2 года назад +1

    තබ්ලාව ගයන අපේ ලිට්ල් ස්ටාර් වල විනිස්ච් මන්ඩලයේ හිටපු ඔබට කාලකන්නි පුන්චි නූගත් පිරිසක් මොනව කිව්වත් මට ඔබ හීරෝ කෙනෙක් .අපේ මේ සන්ගීතය ඉදිරියට ගෙනියන්න ඔබ විසාල මෙහෙයක් ගන්නව කියල මට හිතෙනවා .ඔබේ සරල නිහතමානී ජොලියෙන් ඉන්න එකට ඉරිසියා කරන සුලු පිරිසට තමයි ඔබව දිරවන්නෙ නැත්තෙ.ඒත් මම විතරක් නෙවෙයි බහුතර මිනිස්සු ඔබේ ඔය සරල කමට කමතියි.ඩෙල් සන්ගීත කන්ඩායම වර්තමානයේ මම දකපු අති විසිස්ට සන්ගීත කන්ඩායම.යකඩ තලන හරයක් නැති මිනිස්සු කෝප කරන සන්ගීතයෙන් ඔබ්බට ගොස් නියම සන්ගීතය දෙන ඔයාලට ස්තුතිය .මොන කලාව උනත් ආනන්ද යෙන් බුද්දිය දිය යුතියි.

  • @nelumariruwan9568
    @nelumariruwan9568 5 лет назад +16

    I like the 🎻 violin part very much.

  • @methmipavithra9646
    @methmipavithra9646 4 года назад +1

    Duken pirila thibunu mage hitha mohothakata suwapath kranna me geethayata puluwan una..godak pin oba thumatath me video eka upload kala aytath 🙏🙏

  • @LesithDissanayaka
    @LesithDissanayaka 5 лет назад +10

    Let this be a tribute to the late H. M. Jayawardhana

  • @sahanliyanage1781
    @sahanliyanage1781 5 лет назад +56

    මියුසික් එක ඇහෙද්දි ඇගත් එක්ක හිරිවැටිලා ගියා වගේ දැනුනා නේද... සතුටුයි බන්... උබත් අර හොටු පෙරාගෙන අඩන උන්ව පඩේකට ගනන් ගන්නෙ නැති එකෙක්💪

  • @thejanrivisara3487
    @thejanrivisara3487 2 года назад +2

    No words to say.
    Excellent 🥺

  • @malithaamarasinghe9067
    @malithaamarasinghe9067 2 месяца назад

    Eka maru peshala ❤

  • @janakajanaka9601
    @janakajanaka9601 2 года назад +1

    දුවේ.යසෝදරාවතේ තියෙන කවි පන්තියෙන් ගායනා කල කවිය හරි සහ ලස්සනයි .පුන්චි දුර්වල කමක් මම දක්කෙ අව්වේ තියෙන රස්මාලා අඩුවේවා කියන එකයි.ඒකෙත් අවසන් පදේ සේ රස්මාලා කියන ටික උඩට ඇද්දනම් හරියටම හරි

  • @SithumGunasinghe
    @SithumGunasinghe 6 месяцев назад

    Lyrics 💯,music 💯,voice 💯

  • @sampathpiyathilaka7337
    @sampathpiyathilaka7337 2 года назад +2

    Niyama sindhuvak

  • @pramith12345
    @pramith12345 7 лет назад +5

    Godak sthuthii me wadasatahana nawatha patan gaththata. Bandara athauda mahathawa genna

  • @ravishankalakshan1326
    @ravishankalakshan1326 5 лет назад +1

    Harima lassanai.. sadu sadu...!

  • @kanthibangamuwage9152
    @kanthibangamuwage9152 3 года назад +2

    Hitha niwana sindu

  • @asankahannadige82
    @asankahannadige82 7 лет назад +39

    වාසනාවන්තයි ඔබතුමා නැවත දකින්න ලැබීම ගැන.කාලකන්නි දේශපාලුවන්ගෙ ගොදුරක් වෙන්න කලින් තවදුරටත්...අපිට ඔබ වගෙ අලංකාර හඩක් තියෙන ගායකයෙක් නැවත ලැබෙන්නෙ නැහැ...

  • @gayanrajapakshe5632
    @gayanrajapakshe5632 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharusha.amaraweera
    @tharusha.amaraweera 6 лет назад +3

    Niyamai

  • @tmproductionmusic517
    @tmproductionmusic517 6 лет назад +4

    Dell studio fatta

  • @h.sureshkumaradesilva543
    @h.sureshkumaradesilva543 5 лет назад +1

    Thanks 🙏

  • @suneethatuduwage3263
    @suneethatuduwage3263 4 года назад +1

    Man innam geetha sangeethe hanga vedanavome ma nogayu magema jathandare

  • @mininduravihansa4363
    @mininduravihansa4363 11 месяцев назад +1

  • @chathuranga7740
    @chathuranga7740 7 месяцев назад

    2024 😊❤❤

  • @productions612
    @productions612 3 года назад +1

    E violin part k

  • @khadithya6442
    @khadithya6442 3 года назад +1

    Wow ❤️❤️

  • @prathibhajayaweera2920
    @prathibhajayaweera2920 3 года назад +1

    සුපිරි

  • @NOOBGAMING-g8i
    @NOOBGAMING-g8i Месяц назад

    2024/11/06 ❤

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 3 года назад +1

    අම්මෝ පේශල අයියේ

  • @ramiyabro
    @ramiyabro 3 года назад +1

    2021/04/18 🎧♥️

  • @dulminiyasodha2326
    @dulminiyasodha2326 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @samankumara8305
    @samankumara8305 5 лет назад +1

    Great

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 года назад +1

    🔥🔥

  • @thathsaradanusha
    @thathsaradanusha Год назад

    ♥♥♥♥♥♥

  • @danumadu9457
    @danumadu9457 4 года назад +2

    කවුද බං මේවා unlike කරලා තියෙන්නේ

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 года назад +1

    🙏🙏🙏👍

  • @Dineshruwan-f1p
    @Dineshruwan-f1p Год назад

    Fatta

  • @nalindanu3868
    @nalindanu3868 Год назад

    2023/10/08

  • @darshanatharanga1829
    @darshanatharanga1829 4 года назад +1

    ❤🙏

  • @chandanakarunathilaka9482
    @chandanakarunathilaka9482 5 лет назад +1

    🙏🙏🙏👌👍👍

  • @DREAMS999.
    @DREAMS999. 3 года назад

    2022.1.15

  • @ctech4110
    @ctech4110 3 года назад +4

    ඔරිජිනල් මියුසික් එකේ තිබුනු නිවුනුගතිය ටිකක් අඩුවෙලා තියෙනවා මේ මියුසික් වල සද්ද බද්ද ටිකක් වැඩී.

  • @nilwalaprabashi508
    @nilwalaprabashi508 6 месяцев назад

    💚