සමන්තභද්‍ර හිමිට උණුසුම් පිළිගැනීමක් !

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 709

  • @jayam1429
    @jayam1429 2 года назад +68

    දියුණුවෙන් , දියුණුවටම පත්වේවා !
    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .....

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 года назад +36

    මුළු රටක් නව සංකල්පයෙන් අවදි කල පිංවත් ස්වාමින් වහන්ස! ඔබ වහන්සේට නිරතුරුවම ජයම වේවා!

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 года назад +36

    ටුවරිසම් නැතුව ලංකාව ගොඩදාන්න බෑ...ඔබ වහන්සේ ග්‍රෙට්❤️

  • @chamid6040
    @chamid6040 2 года назад +50

    ලංකාවේ ඉන්න බුද්දිමත් වියාපාරකයින් දේෂිය දේ අගය කරන අය ....හරිම සතුටු යි ..❤️❤️💪💪💪💪 හාමුදුරුවෝ නම් අති විෂිෂ්ඨ්‍යි 🖐️🖐️ මොකද හරිම දැක්මක් තියෙන රටක් හදන්න පුලුවන් බුද්දිමත් හාමුදුරුවෝ නමක් ..මම ක්‍රිස්තියානි උනත් මං අගය කරනවා 🙏 ..ඔබ ආයතනය දේෂිය දේට මුල් තැන දීම ජාතියට ගෞරවය ක් හා සක්තියක් ආර්තිකය අතිනුත්...ඔබ සියලු දෙනාට ජය 💪💪💪🙏🙏🙏🙏 බුදු සරනයි ජේසු පිහිටයි 🙏🙏🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 года назад

      Obatumage adahasa hariyatama hari ! Budusarani ! Jesuphitai !

    • @nelumfernando3845
      @nelumfernando3845 2 года назад +2

      I'm a Catholic but I admire & appreciate the work & knowledge that Sarmantha Badra Thero gives to our Srilankan people

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 года назад +68

    ඔබවහන්සේ ගොඩ නැගූ අත්තිවාරම මත ගොඩ නැගෙන මවුබිමේ ප්‍රෞඩත්වය ළඟා කරවීමට උත්සාහ කරන සියලු දෙනාගේ අනාගතය වාසනාවන්ත වේවා !.🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🌟
    අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 2 года назад +70

    මොන දේ වුනත් ඒ සංකල්ප වලට ආදරෙයි

  • @anildarmarathna4587
    @anildarmarathna4587 2 года назад +62

    ගුරුවරයා ,, පහුකර ගෝලයන්.ඉදිරියට යායුතුයි..පපුවට දැනුන වදන් වැලක්... නමස්කාර වේවා..ඔබ වහන්සේට...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +2

      පිස්සාගේ පිස්සු වැඩ

    • @walterrajaratne7682
      @walterrajaratne7682 2 года назад

      Empty rhetorics. Just blineded as an idiot.

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 2 года назад +1

      ඇයි උබෙ අම්මට හැමනුනාද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      @@supunbandara8380
      🐃🐕🐃🐕🐃🐕🐃🐕💯👍👍😜😜😜

    • @bokka9668
      @bokka9668 2 года назад +1

      🤣🤣🤣🤣

  • @jayam1429
    @jayam1429 2 года назад +90

    ඇත්තටම හරිම සන්තෝෂයි ...
    අපේ ලංකාවේ අසිරිය දකින්න ලැබීමත්, මෙච්චර වටිනා තැන් අපිට තියෙනවනේ...
    ස්තුති හැමෝටම ...
    ඒ භාග්‍යයවත් ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 2 года назад +11

      ද්වීපද කියන්නෙ මූට දිවදෙකක් තියනවද දෙපත් නයාට වගෙ. මෝඩ වේසියෙ උඹට වෙනවැඩක් නැද්ද ෆේක් එකවුන්ට් වලින් මූට හෑලි ලියනවට වඩා

    • @ude3333
      @ude3333 2 года назад +8

      මොකක්ද බං ද්විපද කියන්නේ? අලුත් බණක්ද?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +3

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 года назад +5

      @@ude3333 😪😪😪 ද්විපද දෙපැත්ත කියන එක ගිහියගෙ වැඩෙයි හාමුදුරුවොන්ගෙ වැඩෙයි දෙකම කරන කෙනෙක් මේ හාමුදුරුවො ගිහි පැවිදි දෙක අතරෙ ඉන්නෙ 😝.හාමුදුරුවො ත්‍රීපද වෙන්න උත්සාහ කරන්නෙ ගොඩාක් තැන්වල මම දැක බුදු වෙන්න රහත් වෙන්න කිට්ටුයි කියල වැඩසටහන් වලදි කිව්ව මේ හොටෙල් එකේදි බුදුවෙයි නුවර එලිය සීතලයි බුදුවෙන්නෙ හොද තැන 🙏

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 года назад +5

      onawata wadaa meyawa pumbanna epa..pelila niwan dakee..... meya bhikshuwak newei "GOVIYEK".... pewidda illana karma wakya danna kenekgen ahaganna.. ethakota therei munwahansela inne niwan pure kittuwada nettan apaaye getteda kiyala.... lankawe inna gon modiyo.....yako bagyawath kiyana uthum wachane uba danne nedda katada pawichchi karanne kiyala?...

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад +42

    ඇත්තටම..හරිම..සතුටුයි ..අපේ..ලංකාවේ..මෙවාගේ..සුන්දර..තැන්..තියෙන්වානේ..හැමෝටම..තෙරුවන් සරණයි ..ස්තුතිය ..

    • @susantharathnayake5075
      @susantharathnayake5075 2 года назад

      සල්ලි ඔනෙ සුන්දර තැනට යන්න

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +5

    ආව් සූපිරි නියමයි 👍🏾👌🏾🇱🇰 ජයවේවා.ආදර්ශමත් ස්වදේශීය නිෂ්පාදන භාවිතය ඉතා ඉහළින්ම අගය කරමි. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රී ලංකා .🇱🇰🇱🇰🇱🇰👍🏾👌🏾 ශ්‍රී ලංකා අභිමානවත් ප්‍රෞඪත්වය විදහාපාන අගනා ව්‍යාපෘතියට ජයවේවා.රටේ ආර්ථික සංවර්ධනය සහ රටට සූවිශේෂ ගෞරවයක් ගෙනදෙයි.

  • @Ras-hy8mq
    @Ras-hy8mq 2 года назад +2

    හාමුදුරුවෝ කියන නම මෙයාට ගැලපෙන්නෙ කොහොමද🥲🥴.කලකිරෙනව දැක්කම.පිං ඇත්තෝ සත්‍ය බුද්ධ දර්ශනය අවබෝධ කරගනිත්වා!🙏

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 года назад +12

    නියමයි.....නියම වැඩක්.....දැන් කියයි ඉතින් අනෙ හාමුදුරුවන්ට කැපයිද කියලා අනුන්ගෙ ඇදකුද හොයන එවුන් හැමදාම එකම තැන.....අපේ හාමුදුරුවනේ ස්තුතියි ජයවේවා...............!

  • @dsagdt383
    @dsagdt383 2 года назад +20

    හරිම ලස්සනයි ..ආඩම්බරයි රටේ මේ තරම් දක්ෂ තා තියෙන අය කෙතරම් ඇතිද ..පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ සැමටජයවේවා..තෙරුවන් සරණයි

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 года назад +13

    ඇත්තටම හොඳ වැඩසටහනක් apidakala nathidaval බලාගන්න පුළුවන් apa habuduruwana budusarani tharuvanasarani හැමෝටම

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 года назад +25

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🌾respect 🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 2 года назад +15

    රට ගොඩ නගමු මේකයි අපේ ස්වාමීන් වහන්සේ ගේ අරමුණ ජය වේවා 🙏 🌹 ❤ බන්කොලොත් රට බන්කොලොත් බාවයෙන් මුදවාගන්න ලැබේවා 🙏 🌹 ආදරණිය මිනිසුනේ නුබලා සියලුම දෙනා අත්වැල් බැදගගමු සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් මේ රට ගොඩ නගමු . විදේශිකයන් ලංකාව වට ගෙන්වාගෙන ඩොලර් හම්බකරමු. ලංකාව වට ජය වේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 ඊර්ෂ්‍යාව නැතිකරමු වැඩ කරමු . සමගියෙන් රට ගොඩ නගමු .

  • @maneldammika3775
    @maneldammika3775 2 года назад +32

    අවවාදයට වඩා ආදර්ශය උතුම් ..ඇත්ත ටම ආඩම්බරයක් මෙවන් මිනිස්සු රට ජාතිය ට.🙏🙏🙏❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +19

    කොහොම හරි අපේ සංචාරක ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරගමු 👍👍👍👍👍👍❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +1

    ඇත්තටම ඔබවහන්සේට රටෙි නායකයා වුවානමි....
    ලංකාව සුරපුරයක් .....
    බුදු සරනයි ඔබ වහන්සේට......

  • @hard_talk1281
    @hard_talk1281 2 года назад +4

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
    ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    පණ්ඩිත දනා අද පෝලිම්වල හිටගත්තා...
    (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු..., බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති ... කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )

  • @indikaku4707
    @indikaku4707 2 года назад +65

    අපෙ කාලයෙ හාමුදුරුනමක්...අලුත් විදිහට හිතන්න කියාදෙන...🙏🙏🙏🙏❤️❤️❤️

  • @utharabope3891
    @utharabope3891 2 года назад +3

    අපි ටත් ඔහොම සතුටු යි අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 හෝටලයේ සියලු දෙන්නාට .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 года назад

    දියුණු වෙන් දියුණු වේවා මේ සංකල්ප ය හරි ම වැදගත් ඔබ වහන්සේ ට ගොඩක් පිං තෙරුවන් සරණයි හැමෝටම

  • @niroshansamarasiri7593
    @niroshansamarasiri7593 2 года назад +41

    බලන්න ලන්කාවේ ලස්සන හරියට පිටරට ගියා වාගේ ඇත්තටම ඉටත්වඩා ලස්සනයි මගෙ රටට බුදුසරණයි.

    • @niluminilumi8383
      @niluminilumi8383 2 года назад

      Attatama mamat hituwa Rata kiyala

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 года назад +6

      තොපි ලන්කාවෙ හිටිය ඉන්න වහල්ලු ලන්කාවෙ ලස්සනම ප්‍රසිද්ධම නුවරඑලියෙ grand hotel එකේ ගාඩ්න් එක දැකපු නැති අහල නැති අද ඇහුව තොපි රාජපක්ෂ වහල්ලු මැද මුලනේ ගූ වල කාල නැගපියව් නෙළුම් කුලුනට දිව්‍ය ලෝකෙ බලන්න රටේ ඉන්න වහල් හැත්ත

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +1

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @Queen_of_everything_
      @Queen_of_everything_ 2 года назад +2

      Sasane kana sakkiliya.uba apayema palayan.

    • @dameprasa4614
      @dameprasa4614 2 года назад

      @@premarathnemedagamagamage මට පේන්නෙ තෝ රාජපක්ෂලාගේ ගූ ඇතිවෙන්න කාලා එපා වෙච්ච එකෙක් ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ ජීවත් වෙන උඹ වරුසාවකට ඉස්කෝලේ ගිහින් තියෙනවා ද ලංකාවේ සොභා සෞන්දර්ය ගහකොළ සතා සිවුපාවා ඉතාමත් ලස්සන බව ඇත්ත ඒත් පිටරට වල ආසියාවෙන් ඔබ්බට ගිහින් බලපි තෝ අන් දෙයක් නොවේ නම් ඒ රටවල මිනිස්සුන්ගෙ වැඩ වල තියෙන ක්‍රමවත් බව ඒකනෙ බොල අපේ එවුන් වැල නොකැඩී මේකෙන් තුරන් වෙන්න හදන්නේ තොට වුණත් එහෙම චාන්ස් එකක් තියෙනවානම් නොගිහින් ඉන්නවද කුහකකම පැත්තකින් තියලා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉගෙන ගනින් කුහකයෙක් නොවී ඒ රටවල මිනිස්සු දවල් 12ට වගේ රෑ 12:00 ට ක් රට වෙනුවෙන් සක්‍රීය ව ශ්‍රමයෙන් දායක වෙනවා තොපි ඒ වෙලාවට මළමුත්‍ර වත් විට පිට කරනවද ඒවත් හිරකරගන බුදි කාලකන්නි තොපි දන්නේ අනුන් විවේචනය කරන්නයි කටින් බතල හිටවන්නයි විතරයි බලපිය ඇස් ඇරලා අපිට වඩා පස්සේ නිදා හම්බවුන රටවල් යුද්ධයෙන් විනාශ වූනූ රටවල් අපිට වැඩිය කොච්චර ඉදිරියේ ද කියලා ඒ ඇයි දන්නවද තොපි වගේ කටින් බතල හිටවන කුහකයෝ නැති නිසා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад +6

    තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා .🙏🙏🙏මේ නිෂ්පාදනය කල හැමෝමටම තෙරැවන් සරනයි බොහෝම පින්

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 2 года назад +1

    මොන දේ උනත් ඒ සංකල්පයන්වලට ආදරෙයි ❤️❤️❤️❤️....😘😘❤️.

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 2 года назад +14

    ඇත්තටම බුද්ධිමත්... නිහතමානි තමන් දන්නා දේට වඩා යමක් ඉගෙන ගන්නට කැමති grand hotel.. මෙන් හෝටල් පාසලටද, අනෙකුත් හෝටල් වලට අපගේ දේශීය ආහාර රටාවන් විදේශිකයන්ට ලබා දීමට හඳුන්වාදීමට අවස්ථාව උදා වේවා..☸️☸️☸️ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...

  • @chamilainduwara
    @chamilainduwara 2 года назад +77

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් අය දොස් කියන කොට මන් හිතුවා කවදා හරි ඔබ වහන්සේ අපෙ රට ගොඩ දනවා කියලා ඔබ වහන්සේ එක කරලා ඉවරයි අපෙ හමුදුරුවනෙ🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 2 года назад +8

      ගොඩදානව කෙසේ වෙතත් බුවා නම් ගොඩ ගියා අපේ මීහරක්ට පින්සිද්දවෙන්න

    • @maleeekanayake5548
      @maleeekanayake5548 2 года назад +1

      අප්පට සිරි ලංකාව ගොඩ?????? 😅😅😅😅😅🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @roshangamage7993
      @roshangamage7993 2 года назад +2

      ඇයි දැන් ගොඩ දාලද ෆුල් මාවලස් වෙලාද මේ රට ලමයින්ට දැන් මන්දපොෂනය නැද්ද .. මේ ඔයි නිකං නිගන්ටයින්ට කඩේ යන්න එපා ..

    • @roshangamage7993
      @roshangamage7993 2 года назад +2

      @@kevinb8959 සිරාවටම බං සල්ලි වලට කමේන්ට්ස් කරන පංපි සෙට් එකක් ඉන්නේ

    • @rw5202
      @rw5202 2 года назад +3

      ගොබ්බ හම්දුරුවෝ.

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +1

    අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දිගාසිරි 🙏 තෙරුවන සරනයි🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 года назад +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @premakanthiperera7882
    @premakanthiperera7882 2 года назад

    දිර්ඝා ආයුෂ ලැබේවා...... නිරොගි වෙවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @imaamshafi1751
    @imaamshafi1751 2 года назад +13

    This respect full man will take This beautiful country to the next level in future 👍🏼

  • @WonderBites-D
    @WonderBites-D 2 года назад +60

    ඔබ වහන්සේ ඔය පටන් ගත්තා විතරය ලංකාව ලෝකෙට ගෙනියන්න පුලුවන් ඔබට පමනි 💐

    • @prasadmahendra9703
      @prasadmahendra9703 2 года назад

      ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 2 года назад

      Thopi ariyata LIN madio wage 😝😃🙂🙂🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074 2 года назад +6

    අනේ අපේ හාමුදුරුවනේ පාර්තමේන්තුවේ ඉන්නෙ මොක්කුද කියල හිතෙනව ඔබ වහන්සේගේ මේ .වැඩ පිලිවෙල දෙස බැලුවම.දීඝායුවේවා !!!.🌷

  • @subashravishan828
    @subashravishan828 2 года назад +68

    මේ වගේ රටෙම මිනිස්සු එකිනෙකාට බැන ගන් නැතුව ඉරිසියා කරන් නැතුව තමන්ගෙ හැකියාවන් බෙදා ගන්නවනම් කොච්චර වටිනවද?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +1

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @rupikajan8066
      @rupikajan8066 2 года назад

      Obwahnsetabudusarania

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 года назад +8

    අන්තිමෙට උගතුන් දනවතුන් හාමුදුරුවො වටා එකතු උනා🙏🙏❤️

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 года назад

      උගතුන් කෙසේ වෙතත් දනවතුන්නම් වො එකතු වෙයි.

    • @Sriidea-rf3jo
      @Sriidea-rf3jo 2 года назад +2

      උගතුන්ට වඩා බුද්දිමතුන් උන්වහන්ස්සේ වටා එකතු උනා❤️

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 года назад +2

    ලස්සන වීඩියෝ වක් 🙏🏽Grand Hotel එකේ අතීතය සූළු වෙන් හෝ හදූන්වා දීම වැඩසටහන ලස්සන කලා .. මේ දූම් ක්‍රම පිටරට වල බහූලව භාවිතා කරනවා.. පාරිභෝගික ආකර්ශණය සදහා,.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +1

    Grand Hotel..සියලුම දෙනාට මගේ හදපිරි උත්තමාචාරය ...
    👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏

  • @prasadfernando7524
    @prasadfernando7524 2 года назад +1

    This is really great, oba vahansege uthsahayata api garu karanawa

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +2

    නුවරඑළිය. අබේවෙල නවසීලන්තය සිහි ගන්වයි .සමන්තභදු හිමියන් බුදුන්වහන්සේ සිහි ගන්වයි. උමන්දාව තවුතිසාව සිහි ගන්වයි. මේ පුණ්‍ය භූමිය ලොව අසිරිමත් පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. ග්‍රෑන් හෝටලය ලොව අසිරිමත් ස්ථානයක් බවට පත් වේවා. තෙරුවන් සරණයි.

    • @ghgyt
      @ghgyt 2 года назад

      සමන්ත බද්‍ර හිමි බුදුන් වහන්සේව සිහිගන්වයි කියලද ඔයා කීවේ 🤣.. එතකොට එයා බුදුවෙලා නැද්ද තාම 🤣😂🤣???ඕක ඔයාගේ සමන්ත මුනිඳු දැක්කනම් ඔයාව උමන්දාවට කඩේ යන coment set එකෙන් අදම එලවනවා නියතයි 🙃😉🤣

    • @kevinb8959
      @kevinb8959 2 года назад +3

      මට ඔබ උමන්දාවේ තණකොල වලදන කේප්ප වැස්සියෙක් සිහිගන්වයි

    • @pradobenz8187
      @pradobenz8187 2 года назад

      මට ඝණිකා ඩයනා මන්ත්‍රිනිය පෙන්නන්නෙ.

  • @talkwithchathuwa6434
    @talkwithchathuwa6434 2 года назад +6

    හොද දේවල් දකින්න බැරි නිකමුන්ට විතරයි උත්සහවන්ත මිනිස්සු මේ වීඩියෝ වලින් මේ දැක්මෙන් මේ වදන් වලින් මේ මග පෙන්වීම් වලින් ජීවිතේ ගොඩ දා ගන්නවා

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 2 года назад +22

    පුලුවන්නං අපේ රටට එන්න. 🙏
    ඇවිත් බලන්න..🥰🥰🥰
    ඔයාලා ආවොත් තමයි අපි ඡීවත් වෙන්නේ..🙏
    ස්වාමීන්වහන්සේට අපි ආදරෙයි..🙏🙏

  • @enjoylife6272
    @enjoylife6272 2 года назад +1

    කුහක මිනිස්සු ,දේශපාලනය ගාවගෙන බනිද්දීත් ඔබ වහන්සේ ඒ සියල්ල සත පහකට මායිම් නොකර පෙරටත් වඩා උනන්දුවෙන් අපේ ජාතිය නැගිට්ට වන්න දරන මේ හැම උත්සාහයක්ම , බනිමින් කාළේ කන හැමෝටම ප්‍රති ප්‍රහාරයක්.

  • @tharangasauer8452
    @tharangasauer8452 2 года назад

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබට🙏

  • @doncosmic6946
    @doncosmic6946 2 года назад +20

    excellent initiative to promote srilankan cuisine to the world

  • @sriya161
    @sriya161 2 года назад +26

    රටට ජාතියට යහපතක්ම වෙවා 🙏.

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 2 года назад

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ අපේ රටට ඉමහත් ආදර්ශයක්

  • @niroshadilani9820
    @niroshadilani9820 2 года назад

    ඔබ වහන්සේ දෙන්නේ ගොඩක් loku දිරිමත් කමක් ape jatiyta ඉදිරියට yanna පුළුවන්

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад +3

    ගොඩක් ලස්සනයි අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවා ද. ඔබ වහන්සේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🌹❤🇱🇰🌈🙏මැදපෙරදිග සිට

  • @saliyagamage6009
    @saliyagamage6009 2 года назад +25

    කවදාවත් අපේ කාලකන්නි දේශපාලකයන්ගෙන් මේ දෙය බලාපොරොත්තු වෙන්න බැහැ ඔබ වහන්සේ විශාල සම්පතක් අපට මේ වගේ බුද්ධිමත් පුදගලයන් සහ ව්‍ය්‍යාපාර රට වටින්ම සම්බන්ධ කර ගත්තාම අපේ අරමුන හොදින්ම සාර්ථක කරගන්න පුලුවන්

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 года назад +6

    සිවුර ගලවල ඕව කලානම් තමයි.හොද
    බුදු දහම පිරිහෙන කාලය ලගයි

    • @kumaralanka6735
      @kumaralanka6735 2 года назад

      Itin umba siurak daa ganinko... irisiyawe palenawa...

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 года назад

    Hamuduruwane jesuge asirwadaya pathami obawahanseta .... madutu balakanu deka me delaye sitina ...obawahanse saha mage pastor god bless you

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 2 года назад +1

    තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සම්පුර්ණ විඩියෝ එක නැද්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurusachinthani9051
    @isurusachinthani9051 2 года назад +43

    දේශීයත්වය අමතක කොට විදේශීය දේවල් අහුරු පිටින් බදා ගැනීමේ ප්‍රතිපල අප සියලු දෙනා භුක්ති විදිමින් සිටින අවස්ථාවක සමන්තභද්‍ර් ස්වාමින්වහන්සේ ගන්නා මේ උත්සහයට අප සියලු දෙනා එකතු වීමට කාලයයි මේ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад +2

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 года назад +1

      😂😂😂😂😂😂😂🐃🐃🐃🐃🐃

    • @bhphrb
      @bhphrb 2 года назад +2

      දේශීය දේ අගයන හින්දා වෙන්න ඇති සුපිරි car එකකින් ඉර්දියෙන් වැඩියේ. අනේ මේ වගේ හොරෙක්ට කඩේ යන වැස්සියෝ වස්සෝ ඉන්නවනේ. මු ඉස්සර පිටරටවලට ගිහින් ගත්ත ආතල් දන්නේ අපිනේ.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 года назад

    නව නිෂ්පාදන ලොවට හඳුන්වා දෙන ඔබවහන්සේට ගොඩාක් පිං

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 года назад +9

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 года назад +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ රට ගොඩගන්න ඔබවහන්සේ කැපවීම ගොඩක් වටිනවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭🙏❤️❤️❤️❤️❤️🙏

  • @kelumpriya6579
    @kelumpriya6579 2 года назад

    සුවදයි රසයි ලස්සනයි කියල ...බුදු දහමේ මූලික හරය
    අත්හැරීම වෙනුවට.... ඇලීම කියාදෙන ... නූතන දෙවුදත්.. සමන්ත බද්‍ර

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny 2 года назад +3

    අනිවාර්යයෙන්ම අපි එනවා නත්තල සමරන්න සහ Grand experience එකක් ගන්න නුවරඑළිය ....

  • @dinudinesha9541
    @dinudinesha9541 2 года назад +16

    සුපිරි වැඩක්, ශ්‍රී ලංකාව අම්මා අපේ 🙏🥰

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 года назад

      රටේ මහා නායක හිමිවරුන්ගෙන් විය යුතු බොහෝ දේ ඔබ වහන්සේ ජාතියට දායාද කර ඇත

  • @malinthafernando2252
    @malinthafernando2252 Год назад

    ඇත්තටම හරිම සන්තෝසයි..!

  • @chathurapromothhettiarachc4076
    @chathurapromothhettiarachc4076 2 года назад

    ඔබ වහන්සෙට නව අද හස් තව තව පහල වෙවා තෙරුවන් සරනඉ

  • @malikakumudu6903
    @malikakumudu6903 2 года назад

    කුහක මිනිස්සු න් ගේ මානසික ලෙඩ සුව වේවා මේ දේවල් වලට සාදාරනයක්‌ වේවා ඔබ වහන්සේ ට අප්‍රමාණ පිනක් මෝඩ කුහක සිංහල ජාතිය ඇගිල්ල දික් කරමින් උගත් ය යි කියාගෙන වටිනා දේශය වටිනා කාලය විනාශ කරමින් ගෙවන්නේ මොන තරම් අවාසනාවන් ත කමක් ද බුදුසරණයි

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 2 года назад

    Niyamai apee haamuduruwanee ❤❤❤❤❤❤....oya ජාතිය අවදි karana eka nn leesi naa හාමුදුරුවනේ 👍👍👍

  • @ML-ty7lv
    @ML-ty7lv 2 года назад

    ඔබ වහන්සේ ට දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි ඔබතුමා වාහාන්සේ වාගේ තවත් බිහි වේවා බුදු සරණයි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 года назад +16

    මගේ රටට බුදුසරණයි 🇱🇰🇱🇰

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 2 года назад

    A very energetic and enterprising Buddhist monk. He has revolutionised many things.

  • @rohanchampika8072
    @rohanchampika8072 2 года назад +13

    "තමන් වපුරන දේ තමන්ට නෙලා ගන්න ලැබෙනව යහපත් ආකාරයට"

  • @mara5226
    @mara5226 2 года назад

    Aththatama dakkama mama hithuwa UK kiyala tekakin taarum gaththa Sri Lanka kiyala godak hoda wadak We try and Try ...Good Luck Grand Hotel

  • @navodweerawarna1856
    @navodweerawarna1856 2 года назад

    ලස්සනයි වන්ඩිය..අපරාදෙ එර්දිබලය තියන එකේ ඒකෙන්ම එන්න තිබ්බේ..

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 2 года назад +12

    නියමයි, ඔහොම යන් මෙච්චර කල් අපිට අපේ කියල හරියට කෑමක් පෙනුමට තිබ්බෙ නැහ.ඔය වගේ අපේ music එකත් මේ වගේ තැනකට ගන්න පුලුවන් නම්.

  • @k.r.sandamali704
    @k.r.sandamali704 2 года назад +2

    හිතාගන්න බෑ, ලස්සන, අපේ රටද මේ,,ඔබ වහන්සේ ට පමණයි පුළුවන් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යන්න,,,,

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 года назад +1

    The grand is always grand. And Umandawa is another big step ahead. Good luck this is what I was expecting

  • @mp4207
    @mp4207 2 года назад +3

    පඥ්ච ඉන්ද්‍රියන්ගෙන්ගෙන්ම කන්න ලගදිම ලැබෙයි හාමුදුරුවනේ.වැඩි ඈතක නෑ.

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 года назад +1

    I'm so happy to see such a great programme. Hopefully waiting for a visit to your marvelous hotel. Good luck

  • @m.b.mishak4601
    @m.b.mishak4601 2 года назад

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @Naveen2023
    @Naveen2023 2 года назад +8

    පින් බත් ගිලින, වැදි බන දෙසන, සිමෙන්ති නෑ, අරක නෑ මේක නෑ, ලයිට් බිල ගෙවන්න බෑ කියල නහයෙන් අඩන පැවිද්දන්ට වඩා, මේ ස්වාමීන්වහන්සේගෙ හැම දේශනාවක්ම, හැම වැඩක්ම, හරිම ආදර්ශමත්. කම්මැලියො ටික මේකටත් බනී ඉතින්.

  • @madhusankahewage2582
    @madhusankahewage2582 2 года назад

    ජයෙන් ජයම වේවා

  • @sandra2232
    @sandra2232 2 года назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සියලු දෙනාටම තෙරුවන් සරණ නිදුක් නීරෝගී සුවය ලැබේවා.අපේ රටේ සොබා දහම, සංස්කෘතික, පෞඩත්වය අතිවිශිෂ්ටයි...

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 2 года назад +1

    අපේ රටට ගිය කලක්,,,,,මෙිවා බලන්න අපි පවි කරලා..

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 года назад

    Mewan adarshamath yathiwarayanan wahansela sri lanka deepaya thula nomethi athara.oba wahanse jathiya wenuwen karana mewan kepaveem maga penveem ethama visistai.
    Niduk nirogi wewa.
    Theruwan saranai oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarilekha3345
    @kumarilekha3345 2 года назад

    Apita hari ආඩම්බරයක් ❤️❤️💐💐🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @kosalasampath527
    @kosalasampath527 2 года назад +2

    ඇත්තටම ගොඩක් සතුටුයි 🥺❤️🌎🙏

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 года назад +1

    Wow very nice job good luck congratulations 👍👍👍👍👍👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад

    ඔබවහන්සේට දිර්ගායුෂ වෙිවා රටට කරන යහපත ලෝයාම පිලිගන්නවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад

    ඔබ වහන්සේ ට.පුළුවන් මේ අපේ වැටිච්ච. රට.නැවත.නැගිටිට.වන්න..පුළුවන්. මම.ක යනවා.කෙන්ද පන තියෙන වචන. කෙලින්.නියමයි. මම.හරිම. කැමති යී.ආයුබොහෝවේවා බුදුසරනයී.

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад

    Apaa rataa payu sadak oba vahansaata maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 2 года назад

    Very happy . But Rev Sir , be vigilant every where ! I remember Gangodawila Soma Thero!

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 2 года назад +2

    ජයවේවා ඔබතුමන්ලාට

  • @funnyworld5711
    @funnyworld5711 2 года назад +2

    දැකීමත් සතුටක්.🙏🙏☸☸❤️❤️💕💕

  • @vipking3733
    @vipking3733 2 года назад

    අපේ රටට වටින ස්වාමීන් වහන්සේ නමක් රටේ පවතින වර්ත්මාන අර්බුදකාරී තත්වයෙන් ගොඩ එන්නනම් අපේ ස්වාමීන් වහන්සේගේ වැනි ප්‍රායෝගික නායකයෙක් බිහි වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා....🙏🙏🙏

  • @Sehantha
    @Sehantha 2 года назад +2

    කොසොල් රජුගේ සිහින 16 සැබෑ වෙමින් පවතී...

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 года назад

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ තමයි අපි පිලිගන්න රටේ නායකයො

  • @dinukadeseram5638
    @dinukadeseram5638 2 года назад

    Swaminwansa api obawshansege katayuthu wala wenasak dakinawa. Kawuruth kiyanne mage eka thamaya hodama. Ita wediya hodata karala thibunoth eyata irisiya karanawa.
    Obawahanse nirahankarawama kiyanawa mage umandawata wada lakshana thenak kiyala. Kochchara uthum kiyamanakda.
    Agaya kala yuthu deya agaya kirima ithama uthum kriyawak.
    Obawshanseta Godak Sthuthiyi.

  • @weddingclub1968
    @weddingclub1968 2 года назад

    Apea hamuduruwanea oba thama mage theakma aluth karannea

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 2 года назад +13

    පට්ට මාර්කටින් එකක්👍

    • @sandunranga8816
      @sandunranga8816 2 года назад +4

      කියලා වැඩක් නෑ බන්,රටත් බාරගන්නලූ.🤣

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 2 года назад

      බල්ලො ගහපු එකෙක් 😂😂😂 සොරි දෙන්නෙක් රිප්ලයි කරපු එකාත් එක්ක 😌😌

    • @dananjayaeheliyagoda7210
      @dananjayaeheliyagoda7210 2 года назад +1

      @@dineshmadushanka4999 උබේ අම්මා ද?

    • @sandunranga8816
      @sandunranga8816 2 года назад

      @@dineshmadushanka4999 ruclips.net/video/8F6bP6Zof4o/видео.html

  • @jayanthaantony3787
    @jayanthaantony3787 2 года назад +1

    සමන්ත භද්‍ර කියන්නේ අමුම අමු මානසික පිස්සෙක්

  • @manathungajayawardana862
    @manathungajayawardana862 2 года назад

    ගොඩක් වටිනවා

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 2 года назад +2

    අම්මටහුඩු ඒ පාර මූ රහත් බිස්නස් එක අතෑරලා බිස්නස් ප්‍රමොශන් පටන් අරන්..ජයවේවා මචන් සමන්ත!

    • @darshanabandara.
      @darshanabandara. 2 года назад

      ඊයා කුහකය, තුන්වේල වත් කන්න නැහැ නේ

  • @lochanaa813
    @lochanaa813 2 года назад +1

    ඒ සංකල්පය විශිෂ්ටයි.
    ඔබ වහන්සේ මෙවැනි දේ තවත් ව්‍යප්ත කරන්න කටයුතු කරන්න.
    ඇත්ත ලංකාවේ තියෙන්න ලස්සන ස්ථාන, buffet wal දෙන විවිධ අහාර පිට රට ( බටහිර රටවල -buffet වල )දෙන්නෙ නැති තරම්.