පොල් පැණි එක්ක අඟුරු ආප්ප කන්න නම් ඉතිං උමංදාවටම එන්න වෙනවා -

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Комментарии • 412

  • @incrediblemoments2021
    @incrediblemoments2021 Год назад +18

    උමන්දාව පරිශ්‍රය තුල මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස වැඩපිළිවෙළක් සකස් කරන්න පුලුවන් නම්..හුගක් වටින දෙයක් හාමුදුරුවනේ..🙏🙏

    • @Interstellar1982
      @Interstellar1982 2 месяца назад

      ඇයි ඒක එතන කරන්නේ.තෝ කරපියකො.මේකේ උපදේශක වෙන්නේ නැතුව.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Год назад +42

    ඔබ වහන්සේට නිගා කරන චිවර දාරියෝත් ඉන්නව ඔබ වහන්සේගේ දිගු ගමන් මම අසිරිපතමී

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад

      මේත් චීවරධාරියෙක් තමයි

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад +1

      පින්වත් ස්වාමීන් වහන්සේගේ බන නොතේරෙන මෝඩ මිනිස්සු මේ වගේ දේවල් කියන එක ගැන පුදුමයක් නෑ

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад

      @@pottaniyaAramaya😁😁😁 දෙය්යා නෑ දිව්‍ය ලෝක නෑ ඒත් උමං ගුහාවෙ විෂ්ණු දෙය්යා ඉන්නවා තව ගොඩක් දේව රූප පොඩ්ඩක් කටරොලු විෂ්ණු ගෙන් අහල කියන්න මොකක්ද ඒ අපභ්‍රංශෙ😁😁😁

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад +1

      @@NiroshaInduruwage රහත් හිමි නමකට අපහාස කරන පව් කාරයන්..

  • @spk402
    @spk402 Год назад +33

    හොද වැඩ සටහනක්, ජීවිත වලට වටිනා දහමක්,දේශනා කරල, එතනින් නොනැවතී ලස්සන ආර්ථික වැඩපිලිවෙලක් මුලු රටම හදුන්වල දීලා,, ‍රටට මේ කරන ආද්‍යාමික සහ ආර්ථික වැඩ පිලිවෙලට මුලු රටම එකතු විය යුතුයි. කවුරු විවේචන,අපහාස,කරත් උන්වහන්සේගේ දර්ශනය,දැක්ම,අභියෝග දරාගෙන නොනවතින ඉදිරියට යන ගමන තුල මේ ලංකාව ලෝකයේ දිවුනු රටක් වනව නිසැකයි.. හැමෝම උන්වහන්සේ වටා එක්වෙමු. පෙල ගැහෙමු.

  • @hksali955
    @hksali955 Год назад +28

    මේවගේ හිතන්න පුලුවන් වැඩකරන්න පුලුවන් මිනිස්සු ටිකක් දවසක මැරෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න තිබුනා නම් මට ඒ ඇති ❤😢

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Год назад +149

    කව්රැ මොනවා කිවත් රටට අලුත් දේවල් හදුන්වා දෙන්නේ ඔබ වහන්සේ පමණි.ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @vishwakamma9142
      @vishwakamma9142 Год назад +2

      බුක්ති විදින්නෙ පිටරට උදවිය

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@vishwakamma9142umbala vagee pin baththu innakan ehema tamai

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад +3

      😁😁😁 ඔච්චරයි නේද ආවෙ බුක්ති විදින්න 😂 තව ඉස්සර හට ඔය තරම් වත් නෑ 😂

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Год назад +4

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Год назад +4

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s Год назад +6

    ❤❤❤පෙර නොඇසු නොදුටු ආහාර❤❤❤හා පෙර නොඇසු දහමක්❤❤❤පුබ්බේ අනනුස්සේසු ධම්මේසු❤❤❤පෘතුවියට හා සත සහස්සි ලෝකයට විසුරුවා හරින❤❤❤ජගත් ගුරු ශ්‍රි සමන්තභද්‍ර බුදුන් වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්ධං ගුන සෙගරං තං❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤

  • @power_lion1717
    @power_lion1717 Год назад +22

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 Год назад +31

    කවුරැ මොනා කිවිවත් ඔබවහන්සේ ගේ මග පෙන්විම නිවැරැදි යි🙏🙏🙏

    • @chamilkaheshan
      @chamilkaheshan Год назад +1

      😂😂😂

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад

      පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb Год назад +26

    විශ්වකර්ම නිර්පාකයෙක් ඔබවහන්සේ. රටේ ජනයා වෙනුවෙන් තියෙන අපරිමිත ලෙන්ගතුකම ඇත්තටම හරිම පුදුමයි ස්වාමින් වහන්ස..කෑ ගහලා බැනලා එලවලා ටොකු ඇනලා ගුටි දීල අපිට යමක් කියාදෙන කෙනෙක් ඉන්නවනම් ඔහුයි සැබෑ ගුරුවරයා..ඔහුයි සැබෑම හිතෙෂිවන්තයා..වෙහෙස මහන්සිය නොබලා ඔබවහන්සේගේ කරන මේ උතුම් මෙහෙවර අගය කිරීමට වචන මදි..ඔබවහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා.🌸🌸🌸🌸🌸🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @chamilkaheshan
      @chamilkaheshan Год назад +1

      😂😂😂😂

    • @ShashikaRangani-bg3yt
      @ShashikaRangani-bg3yt 8 месяцев назад

      Mokakda mahansiya?wasse themiigana wada karanne godak durata hamudaawe ape ranwiruwo.ehema nathnam rata yanna Inna Aya sahathikayak wenuwen wena mahansiya.umandawa athulata gihin balanna ethakota therey.hamuduruwange dakma hoday.nishpaadanawala adika Mila wideshikayanta witharak wadi unaanm hoday.saamanya kenekta hamuduruwange Mila ganann walata chocolate 1k wath layekuta aran denna be

    • @Interstellar1982
      @Interstellar1982 2 месяца назад

      @@ShashikaRangani-bg3yt සහතිකේ ගන්න එතන ගිහින් බුදියගෙන කාලා බීලාද එන්න ඕනි.ස්කෝලේ ක්‍ර්‍ර්ඩා උත්සවෙත් සහතික දුන්නෙ දුවලා දිනන උන්ට.වටේ ඉඳලා කෑ ගහපු තොපි වගේ මී හරක්ට නෙවෙයි.

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 Год назад +15

    බලන්න නිවන් මාර්ගය පෙන්වා දෙන අපූර්ව ....😢

  • @damayanthiperera726
    @damayanthiperera726 Год назад +37

    මුන්වහන්සේගේ වැඩසටහන් නම් ඉතා වටිනවා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад

      😁😁😁

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад +2

      ඔහොම යමු රටේ පිබිදීම අතලඟයි. උන්වහන්සේ මේ කරන මෙහෙය කියා නිම කළ නොහැකියි 🙏🙏🙏

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад

      @@pottaniyaAramaya ගොයිතැන් කටරොලු බේකරි නිෂ්පාදන 😁😁😁

    • @Interstellar1982
      @Interstellar1982 2 месяца назад

      ​@@NiroshaInduruwageඇයි මොකක්ද අවුල ඒවගෙ.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 месяца назад

      @@Interstellar1982 මහන වෙන්නෙ ගොයිතැන් කරන්න ද හලෝ😂 පොලව කොටන්නවත් ගහක කොලයක් ගෙඩියක් කඩන්න වත් විනය නීතියෙන් තහනම් කොට 😅 සාසන භක්ෂකයා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Год назад +13

    උමන්දාව දිඋනුවෙන් දිඋනුවට පත් වේවා. ආඩම්බරයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. ❤️🙏🙏🙏👍

  • @sahanmendis4310
    @sahanmendis4310 Год назад +19

    බණ කියන එක සීමා කරලා මිනිස්සු න්ට නව නිශ්පාදන හුරු කරන එකම ඇති....❤

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад +1

      අනිවාර්යෙන් මුන්වහන්සේ ජාතියටම ආඩම්බරයක්. තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏

  • @tharinduvirajmadhusankhape7694
    @tharinduvirajmadhusankhape7694 Год назад +12

    අළුත්ම දේ හැමදාම දෙනවා ඔබවහන්සේගේ මූලිකත්වයෙන් වන වැඩපිළිවෙළ අනර්ඝයි

  • @renuka243
    @renuka243 Год назад +3

    උමංදාවට කවදා හො එනව පින්වත් සුවාමින්වහන්සෙට බොහොමයක් පින් .තෙරුවන් සරණියි

  • @pamudikodikara3136
    @pamudikodikara3136 Год назад +3

    (බුදු දහම ගැන පසෙක තබා හිතන විට) මේ කරන සමාජ මෙහෙවර ඉතාමත් විශිෂ්ටයි මේ දේවල් ලංකාව පුරාම ව්‍යාප්ත වේවා 🤍 දේශීය දේ රැකේවා අපේ ස්වාභාවික දේ ලෝකයටම බෙදා හැරේවා හැමෝටම බුදුසරණයි 🤍🥰

  • @athulajanakalal2194
    @athulajanakalal2194 Год назад +10

    ජයවේවා . හෙල දෙරන ජන ජයතු ජයමන්ගලානි.

  • @slback3934
    @slback3934 Год назад +16

    බොහොම සතුටුයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 8 месяцев назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +10

    අධ්‍යාත්මික දියුණුව, භෞතික දියුණුව, මෙන්ම සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍ය මත් පරපුර ක් බිහි කිරීමට ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර රටේ පාලකයන්, නිලධාරීන් ට මෙන්ම අනිකුත් ආගමික ස්ථාන වල පූජ්‍ය පක්ෂය ටත් මෙය ඉතා වැදගත් පණිවිඩයක් වේව්!
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 2 месяца назад

    ස්වාමින් වහන්ස කැරැංකොකු කියන පැලැටියගැන ඹබවහන්සේගේ විඩියොවලින් දැක්කේනැ ඒදලු හරිමගුනවත් මමආසයි ඔ

  • @romeshshan7157
    @romeshshan7157 Год назад +4

    ස්තුතියි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @AchinthaG
    @AchinthaG Год назад +13

    Respect 💎 දේශපාලනේ වෙනයි වැඩ වෙනයි... ❤❤❤

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +18

    හිතා ගන්න බෑ . ඇත්තටම ඔබ වහන්සේ කව්ද කියලා
    ( *අහස සේ ඔබ අනන්තයි*
    *පොළව සේ ඔබ අනන්තයි* )
    💙 රාවණ වෙනුවෙනුත් ඉඩ තියෙනවාද 🤔 11:50

    • @ccsl6890
      @ccsl6890 Год назад +1

      Samanna manussayek wenasa siurai keteri katai.😂😂😂

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад

      @@stevemadden5961 ඉඩ තියෙනවනම් ගෙදර ගෑණිගෙන් අහලා ගහ ගන්න ( හොද නෑනොවෑ දොස් කියන්න.ගැබුරු දහමක් රකින ගෞතම බුද්ධ ශ්‍රාවකයන්ට)

  • @jayam1429
    @jayam1429 Год назад +12

    මොකා මොනවා කීවත් ,
    හිමියණි ඔබ වහන්සේ රටට, ජාතියට සම්පතක් ...
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PasanTharanga
    @PasanTharanga Год назад +24

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා, ජීවිතය සාර්ථක කරගෙන, සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!

    • @gootomy4807
      @gootomy4807 Год назад +1

      Muge monawada soduru ban.
      Patta wachalayane meka. Pal horane.
      Muta sodurui kiyanawanam ara buddhism in english channel eke hamuduruwanta mokada kiyanne 😂😂😂
      Anna soduru hamuduruwaru. Mulu lokaema adaraya karana.
      Mun nikan hal keeli.

    • @kumaralanka6735
      @kumaralanka6735 Год назад

      ​@@gootomy4807umbala vagee kalakanni innakan ehema tamai hitanne

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад +3

      නිවන් කොහෙද උමාං ගුහාවෙ 😂 කටරොලු වගාව තමයි 😂

    • @gootomy4807
      @gootomy4807 Год назад

      @user-mv1yp6lj1v
      Samanthayata nemeyida molevamaruwa tiyenne.😍😍😋😋😋😋
      Mahanayaka hamuduruwaru laga gan kabarayo wage bada gagena taman kara weradiwalata samawa illanne mata pissu hindada pisso. 😍😍😍
      Wereddak nokaranam, buduth welanam, idapanko sinhaya wage nikan pinpiyo wennetuwa.
      Ubath ekai ube hora rahata pitodoowe horath ekai dennama saiko pinpiyo.
      Mahanayaka laga netta puke samantayage. 🥳🥳🥳🥳😋😋😋
      Pau ban ube budu sadu, mahanayaka laga baluwenawa.

  • @ashendimalka4664
    @ashendimalka4664 Год назад +1

    ඔබවහන්සේ නිවැරැධි ධර්මයත් වියාප්ත කලානම් විශිශ්ටයි......🙏☸️

  • @kushanbimsara6103
    @kushanbimsara6103 Год назад +12

    දීර්ගායුශම ලැබේවා.

  • @madusankakurera1218
    @madusankakurera1218 Год назад +6

    ඉතාම වටිනා වැඩක් ,ආඩම්බරයි අපෙ ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад

      වැඩක් කරන්නේ නැතුව කයිය ගහ ගහ ඉන්න ජෙප්පෝ 🐂🐂

  • @amithaebert5415
    @amithaebert5415 Год назад +13

    තෙරුවන් සරණ යි ඔබතුමා ඇතුළු සැමදෙනාට ම.

  • @isharainutube
    @isharainutube Год назад +16

    තෙරුවණ් සරණයි අපේ ස්වාමීන්වහණ්ස 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Год назад +13

    තෙරුවන් සරණයි සැමටම ,🙏🙏🙏 වටින දෙයක් , පුහුණුවීම් වලට කොහොමද ඉල්ලුම් කරන්නේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏,

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 Год назад +3

    හැමදාම අලුත් අදහසක් ලබන වසරේ පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයක්, ඒ වගේම සැතපෙන පිලිම වහන්සේ පුදුම අධිෂ්ඨානයක් කැපවීමක් ඔබ සියලු දෙනාගේම…… මේ‍ සියලු දේවල් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම ලැබේ‍වා…..🙏🙏🙏

  • @anurasududewage7819
    @anurasududewage7819 Год назад +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏.

  • @Family.Srilanka
    @Family.Srilanka Год назад +7

    වැඩසටහන නම් ඉතා වටිනවා 🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Год назад +8

    ජය වෙිවා

  • @nayananandani8281
    @nayananandani8281 Год назад +6

    ඔබවහන්සේ නිරෝගී සතුට්න් දිගුකල් ජිවත් වේවා...හොඳ ආහාර නිර්මාණ හා බුදුසසුන රැකගන්න මහන්සි ව්ම.සිංහලයන් ගේ ජ්යග්‍රහණයක් ලෙස දකිම් එත් බුදුදහම වෙනස් නොකර දේසනා කර අපේ කම රැකගනිමු...දිර්ගායුෂ වේවා ...ඔබවහන්සේට

  • @lasathfernando8010
    @lasathfernando8010 9 месяцев назад +2

    උමන්දාව පරිශ්‍රය තුල මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස වැඩපිළිවෙළක් සකස් කරන්න පුලුවන් නම්..හුගක් වටින දෙයක් හාමුදුරුවනේ..

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад +5

    Theruwan saranai ape hamuduruwane.derigau lebewa bs

  • @ishani5290
    @ishani5290 Год назад +5

    Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🌱🌏❤️💐💯🏆🌞🎊

    • @gootomy4807
      @gootomy4807 Год назад

      Meka Budu wela neda. Ei budu saranai kiyanne.
      Eka gelapenne ne neda

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 Год назад +11

    රටට වැඩක කරන මනුසයෙක් ❤

  • @sumedhathero739
    @sumedhathero739 Год назад +6

    තෙරුවන් සරණයි ☸️

  • @thaalamathra
    @thaalamathra Год назад

    නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @kapilasuraweera5193
    @kapilasuraweera5193 Год назад

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න් ඕන .රටෙ ජනතාව වෙනුවෙන් කරන කැප කිරීමට .

  • @knilmini665Z
    @knilmini665Z Год назад +10

    රට රටවල් වල ඉඳන් බයිලා ගහන අයට wada රට ගොඩ නගන්න වෙහෙස වෙන ඔබ වහන්සේ matanam උතුම් ......

    • @gootomy4807
      @gootomy4807 Год назад

      Emak kapu maluwage katawak wage neda oka. 🐠🐠🐠🐠🐠😏😏😏😋😋
      Emata ahuwena malu hitanne ane mata kanna denawane me deewaraya kiyala.
      Kocchara deyakda mata karanne kiyala.
      Podi maluwa kanna denne loku maluwa baganna nemeida koluwo.
      Poddak agamata karana haniya karanna epa kiyala samanta horata Poddak kiyanna berida.
      Eka mahanayaka laga bada ganne niyatawiwarana gannada 2wani parata buduwenna. 😍😍😍😍😄😄😉😉😉😉😉😋😋😋😋

    • @gootomy4807
      @gootomy4807 Год назад +1

      @@stevemadden5961 pitidoowe eka jathaka karapu eunge weredda. Aniwaryaen wanathe , maligawatta, mudukku , adu kula type tama itin.
      Ewa rahath unat emamai
      Sakkili type 😉😉😉😉😉

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Год назад +3

    ඔබ වහන්සේගේ වැඩපිළිවෙල දැනටමත් දිනල හමාරයි.. කාලය ගතවෙන්නේ ඒ දිනුමේ කොටස්කාරයෝ වැඩිවෙන්න. ඒක හිමින් සැරේ වුණත් වෙන එක නවත්තන්න දැං කාටවත් බෑ... ❤❤❤

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад +2

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад +1

      ඔය තරමින් වත් නෑ ඊ ලගට 😂

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 Год назад +1

      එහෙමෙයි ??? 😅😅😅

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Год назад

      😁😁😁

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 Год назад

      ඔයාලගේ ඔලුවේ තියෙන මෝඩ අදහස් අපේ ඹලුවල නම් නෑ.. උන්වහන්සේ කරන දේ කාටත් ප්‍රතිඵල දායකයි. ඒ හින්ද ඒ වැඩපිළිවෙලට කැමතියි. හැම දෙයක් ම සාම්ප්‍රදායික කුහක ඇහෙන් බැලුවොත් කවදාවත් හොඳක් දකින්න බෑ කාගෙවත්..
      @@conormcstretcher2599

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Год назад +6

    සා නියමයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +15

    උමංදාවේ ආලෝකය..ආදර්ශයට...ගන්න.විශේෂයෙන් තරුණ ..පරපුරක් වෙතටයි..
    මහා පරාර්ථකාමී සේවයක්..

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

  • @rangarox40
    @rangarox40 Год назад +8

    Oba wahanseta mona tharam ninda karath awaman karath oba wahanse ratata karana sewayata apita penawa...
    Oba wahanseta niduk nirogi suwa labewa...idiri gamanata ashirwada karanawa...😍😍😍😍😍👍👍👍👍

    • @chandrikawijeundera5176
      @chandrikawijeundera5176 Год назад +4

      නිකං කකාඉන්න එවුන්ට ඉරිසියාව පුපුරනවා.

  • @alokasriviharaya9803
    @alokasriviharaya9803 Год назад +26

    වචන,නැතුව,නිරුත්තර විය භාග්‍යවත් වූ සමිදානන් හට මාගේ නමස්කාරය වේවා🙏

    • @ccsl6890
      @ccsl6890 Год назад +2

      🦬🦬🦬🦬🦬🦬🦬

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya Год назад +1

      සාදු සාදු.. මුන්වහන්සේට රට දුනන්නම් ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක් වෙනවා සත්‍යයි

    • @SamannAsheee
      @SamannAsheee Год назад

      Huhu

    • @visalandlasimax876
      @visalandlasimax876 Год назад +1

      තොපි වගේ හරක් මේ රටේ තාම ඉන්නවා නේද තනකොල කන එකෙක් උනත් ඔය තරම්ම ගොබ්බ නැහැ . ඕකට වල් ඌරෙක් දීපන් එතකොට තවත් හොද කෑමක් හදයි.

    • @visalandlasimax876
      @visalandlasimax876 Год назад

      @@pottaniyaAramaya බොගේ ඈටේ දිහු රට නෙමෙ.

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Год назад +2

    Theruwan saranai obawahanseta.deergausha labewa!!!🙏🙏🙏

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Год назад +7

    Supiriyak ❤❤

  • @nilminimalani2078
    @nilminimalani2078 Год назад +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oba wahanseta deergaayu Saha neroge sampath labewar theruwan saranai ape Suwarmin wahansa 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ranjanik9774
    @ranjanik9774 8 месяцев назад

    Menna niyama helayo obala tamai pera mage maubime udara weda kala minisun💐🌿🌳💜💚🇱🇰

  • @harshagamage624
    @harshagamage624 Год назад +7

    ඔබ වහන්සේගේ කයිය වගේම වැඩ තියෙනවා අනිත් උන්ගෙ කයිය විතරයි වැඩ නෑ ඔබ වහන්සේට දීර්ඝායු වේවා

    • @harshagamage624
      @harshagamage624 Год назад

      @@stevemadden5961 පා කෝ ඕනම මිනිහෙක් වැරදි කරනවා ඇති නමුත් අනිත් වැරදි කරන මිනිස්සුන්ට වඩා මේ මනුස්සය උතුම් කිසිම වැරැද්දක් කරලා නැති කිසිම දෙයක් කළ නැති උඹත් ඒ වගේ කටින් කයිවාරු ගහන හුත්තිගේ පුතෙක් තමයි යකෝ බලපං කරලා තියෙන දේවල් තොපි පුක දෙන දේශපාලනඥයෙක් වත් ඔහොම කරලා තියෙනවද පකෝ අනුන්ට මඩ ගගහා ඉන්නැතුව කුඹුරක් කොටහක් අඹුඩ ගහගෙන ගොන් ප***

  • @BEACHSANDCASTLE
    @BEACHSANDCASTLE Год назад +10

    Agriculture without chemicals & innovative production for healthy minds and body . ❤

  • @ranidas5788
    @ranidas5788 Год назад +1

    Umandawe seyalumadanatama theruwansaranae

  • @jayanthipathirana5475
    @jayanthipathirana5475 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai

  • @padmadahanayake8768
    @padmadahanayake8768 Год назад +4

    Saadu..saadu...🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹 ❤❤

  • @suniladiya9995
    @suniladiya9995 Год назад +9

    රට මේ තරම්වත් හුස්ම ගන්නේ, ඔබවහන්සේ නිසා
    හැම දෙනාට ම මහත් වූ ශක්තියක්.

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 Год назад +2

    Oba wahanseta koitharam baninawade etha oba obe gamana Nathara karanna epa ape un inne kala adeta wela Nidiyanna kala kani / බුදුසරණ ❤❤❤❤

  • @MadushanMadushanmadu-hw6hl
    @MadushanMadushanmadu-hw6hl 11 месяцев назад

    Mamat giya harima lassni pilwelwai godak watina tank umandwa ❤

  • @ALIHUSSAIN-bd8we
    @ALIHUSSAIN-bd8we Год назад

    Sri Lanka needs leaders like u sir

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 Год назад +1

    Good job ❤🎉

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 Год назад +1

    Well done !!!!!!!!!!!!!

  • @Srilankaculturedance
    @Srilankaculturedance Год назад +9

    ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක මිනිස්සු යතාර්ථය තේරෙද්දි කලකිරීමක් විතරඉ ඉතුරු වෙන්නේ තෙරුවන් සරණයි

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 месяцев назад +1

    හමුදුරැවනි පුලුවන් නම් දක්ෂ තරැණ තරැණිය සොයා මේ පුහුනුව දිලා රටවල් වල හොද රැකියවල් වලට යවන්න පුවන්

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc Год назад +3

    Umandawa

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    අවසරයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි

  • @sugathbandara6680
    @sugathbandara6680 Год назад +1

    Theruwan saranay 🙏
    Awasaray Ape hamuduruwane 🙏
    Chhewarayak dagatthu samahara hamuduwo yay kiyaganna boru ganinnannansela wenuwata oba wahansege maga penwea ithamath watina kalochitha pilithurak
    Loku hamuduruwanyay kiyaganna
    Putuwa labenakal balasitina sahaharak nayakakaradinta lokuma hisaradayak unu oba wahansege maga penweema apita mahath pala genena watina sampathaki
    Kalakanni RUclips karayintada pradhana mathrukawak unu oba wahansege maga penweema mama hitanne RUclips karayintada Dan Dan hondatoma hathi watila athi
    Oba wahansege maga penweema mulu lankawema gaman maga wenas karana margayama wethwa 🎉🎉🎉

  • @lasanpeiris
    @lasanpeiris Год назад

    Budusaranai !!!

  • @janaabandara2295
    @janaabandara2295 Год назад +1

    Sadu sadu sadu!!!

  • @komarykumarri5324
    @komarykumarri5324 Год назад

    සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට

  • @jayasiriperera9548
    @jayasiriperera9548 Год назад +2

    Good work

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад +2

    Satuti ape hamuduruwane ❤❤❤

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 Год назад +1

    Very interesting

  • @Maren-r5r
    @Maren-r5r Год назад +4

    Theruwansaranai❤

  • @santhakumara7773
    @santhakumara7773 7 месяцев назад

    OBa wahanse jatiyata mini pahanak🕯Apage namaskaraya wewa!!!!!!

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 Год назад

    හොදම බිස්නස් මයින්ඩ් එකක්,අනිත් දේවල් කෙසේ වෙතත්

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka Год назад +7

    Dont be jealous such a goodeeds ❤

  • @niroshanwickramaarachchi316
    @niroshanwickramaarachchi316 Год назад +1

    Ekama de aye aye kiyavannathuva.. Othana thiyana vadagath Deval vadipura pennananm plz.. Godak asai balanna...

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 Год назад +1

    බුදුදහම ට නිගා කරන මේ රහත් වහන්සේ නමක් දැක්කමයි

    • @janakpitawala1146
      @janakpitawala1146 8 месяцев назад

      ඔබ මීටවඩා දෙයක් රටට කරන කෙනෙක්ද නැත්නම් නිකමෙක් ද

  • @usl007
    @usl007 Год назад +1

    Need to buy online

  • @mariyanchantany6110
    @mariyanchantany6110 Год назад

    ❤❤❤❤❤❤❤Budu saranai

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 Год назад +5

    රට ජාතිය ගොඩනඟන්න , මෙරට system change එක කරන්න පුළුවන් එකම කෙනා උන්වහන්සේ පමණයි .
    දැන් බොහෝ පිරිසක් නව නිර්මාණ විදිහට කෑම බීම ඉදිරිපත් කරනවා උන්වහන්සේගේ සංකල්ප ප්‍රයෝජනයට අරන්.
    විය යුත්ත වෙමින් පවතිනවා.❤❤❤

    • @JamesBandara-y1w
      @JamesBandara-y1w Год назад

      උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Год назад

      yako buddagama kanna epa@@JamesBandara-y1w

  • @jayanidesilva8067
    @jayanidesilva8067 Год назад +2

    Me suwamin wahanse karanne hoda weda. Viwechanaya karanawata wada agaya kara utui. Wenath baudda rata wala suwamin wahanse lath meveni dewal karanawa. Jatiyak wenuwen karana me wedayata sammanayak denna kiya mama athigaru janadipati tumagen ella sitinawa.

  • @thejaherath9665
    @thejaherath9665 Год назад

    Aluth deval nipadaweemata oba wahansege uthsahaya agaya karami.

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад

    Concept එකනම් පට්ට.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +6

    🙏🙏🙏 🎉❤

  • @ajjj772
    @ajjj772 Год назад +2

    1948 සිට ලංකාවේ හිටපු නායකයන් සියලු දෙනාම මෙවැනි වැඩ කලේ පිටරටකින් ණයට මුදල් අරන් ඉතින් ඒක රටේ දියුණුවක් කියන්න බැහැ මොකද අපි ණය කන්දරාවකට යටවෙලා. දැන් ඉන්නේ ඒව එකතු වෙලා ගෙවන්න බැරි තත්ත්වයකට.
    එහෙම බලනකොට ලංකාව ලෝකෙට ණය නොවී මේ වගේ වැඩක් කිරීම ලොකු දෙයක්. ඊට ගරු කළ යුතුයි නායකත්වයට ඉතා සුදුසුයි.
    හැබැයි භික්ෂුවක් වශයෙන් පිරිසුදු බුද්ධාගම විකෘති කිරීම හරිම අප්‍රසන්නයි. ඒ වගේම සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි දේවල් කිරීම අනවශ්‍යය.
    ගිහියෙක් හැටියට මෙවැනි දේවල් කරන්න පුළුවන්නම් පුරාණ කාලයේ හිටපු රජෙක් වගේ කෙනෙක්.
    හැමතිස්සෙම අපි නිහතමානිවී අපක්ෂපාතී සාධාරණ සිතා බැලිය යුතුය. විශේෂයෙන් මෙය තමන්ගේ ඡන්දය භාවිතාවේදී සැලකිය යුතුය එහෙම නැත්නම් මේ රට ගොඩ ගැනීමක් නැත.

  • @Teng-q3q
    @Teng-q3q Год назад

    ❤ honda wadak

  • @TheMawi1988
    @TheMawi1988 Год назад +1

    Please take up KANTHALE SUGAR FACTORY and develop that. Thank you from France

  • @kawyageethanjana7454
    @kawyageethanjana7454 Год назад

    රටට දෙයක් කරන තැනක්❤️

  • @athulamedia9295
    @athulamedia9295 Год назад +1

    මොනවා කිව්වත් වැඩ සුපිරි

  • @kasuntharaka4713
    @kasuntharaka4713 Год назад +1

    Oba wahanseta mage nammaskaraya wewa

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Год назад +1

    Aguru appa hadana vidihath kiyala dunna,nam hodayi

  • @Salingatl
    @Salingatl Год назад +3

    ⁣ඉමහත් සතුටක්...

  • @SumeerakumaraHadunge
    @SumeerakumaraHadunge Год назад +3

    Api garu karanawa

  • @ChithralekaArachchige
    @ChithralekaArachchige Год назад

    Ohoma hri rata gana hithanne oba wahanse pamanai❤