Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රතිඤ්ඤා පත්තු නොකර අවුරුදු සැමරීමට ඔබ වහන්සේ තීරණය කිරීමනම් ගොඩාක් වටිනවා හාමුදුරුවනේ.... මොකද ,මේ දවස්වල අහිංසක සතුන් ඉන්නේ මර බයෙන් ....🙏👍
හරිම අපූරුයි අපේ හාමුදුරුවනේ ...බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏
ඔබ වහන්සේ රටට ආදර්ශයක් බුදු සරනයි🙏❤️
Auruddata umandawa wahalada api asawen awe ape hamuduruwane
උමංදාව දියුණුවෙන් දියුණුවට පත් වේවා. 🙏🙏🙏🙏🙏🙏❤️🌹
ඔබ වහන්සේගේ මේ ආදර්ශමත් වැඩපිළිවෙලට බොහෝම පින් 🙏 🙏 🙏
උමන්දාව දියුනුවෙන් දියුනු වෙිවා
ඔබවහන්සේගේ මේ දේශීයත්වය, සහ ස්වභාදහමට සමිපව යන මේ ගමන සර්ව සාර්තක වේවා🙏🙏🙏💐💐💐💐
දැක්කාම ආස හිතෙනවා. මීට වඩා දනවත් පන්සල් ලන්කාවෙ තියෙනවා. ඒත් මේ වගේ ලස්සන පිලිවෙල , විනය , ආදර්ශවත් ඒ හැම පැත්තෙන්ම ඉස්සරහින් ඉන්න පන්සලක් ලෝකෙවත් නෑ.
මේ ස්වාමින් වහන්සේගේ දේශපාලන මතය හැරෙන්න අනිත් සියලුම දේත් එක්ක මන් එකගයි...
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැන 😢අනුන්ගේම කුනු හොයනා එවුන් දැන 😢බුදුවරු ජේසු නබි නායක තුමා හෙම ❤එහෙම කරන්නද කිව්වේ ඇහුවා මම?තොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාම බුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මම ❤සතුටින් ඉන්න සතුටම දෙන්නට කීවා 😍❤️අසල්වැසියටත් ආදරේ බව කීවා ❤️නබිතුමාට රෑපයකුත් නැහැ කිව්වා ❤️අකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වා 🙏❤️හැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්න😇දෙව්දත්ටත් බන කියලා සැනසෙන්න😇අගුලිමාල මරන්න එද්දිත් ඉන්න😇කොච්චර මහා කරුනාවක් තියනවද?❤️මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්න❤️කියනා රස කතාවේ රහ දන්නවද ❤️කුඩු ගහ ගහා තම අම්මව මරපු එමපුතා තාම බුදුහිමි මරනට හොයනදෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද ?අද බුදුනුත් මරන්න එලවයි රැලම මැරෙනා දවසට අපි හැම එකලෙසම හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම හසී ❤️ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍 ලංකාව ලෝකෙම කතාකරන ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක් වේවා. ලෝකෙ හැමෝම මේ ධර්මය අහල , ජීවිතෙත් දිනන කාලය නැකත් නැතුව හරි ලස්සනට පටන්ගන්න 2024න්ම ඇරබේවා ❤ අනුන්ගෙම කුනුහොයන ,වැරදිම දකින, හිත් රිදවන,කුහක,මෝඩ, ඊරිසියාවෙන් පිපිරෙන මිනිස්සු පවා ලස්සන හිත් තියන , කෙනෙක්ගෙ හිනාවට විතරක්ම හේතුවක් වෙන, මයිත්‍රිය, කරැනාව,ආදරය,සෙනෙහස,සතුට,ස්තූතිවන්ත වීම වගේ ලස්සනම feelings හිත් වල පිරුන මිනිස්සු බවට පත්වේවා❤🙏🙏😇
"සතුටින් ඉන්න සතුටම දෙන්න" 👍
@@positivemart එසේම වේවා🙏💐🙏
හැමෝම එක මතයම දැරුවොත් ලෝකේ තනි ඉරක් වේවී ! ඔබට මතයක් දරන්න අයිතිය තියනවා වගේම අනිත් අයටත් ඒ අයිතිය තියනවා ! ඔබේ මතය නොදරනවා කියලා අකමැතිවෙන්න කිසිම හේතුවක් නැහැ ! ඔබේ දේශපාළනය මතය ඔබ දරන්න !
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපේ පිංවන්ත අතිගෞරවණීය සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන්වහන්සේට 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දේ දෙස් දෙවොල් නැති වී ගරු බුහුමන්ම ලැබෙන, උමන්දාව ලෝකෙටම ආදර්ශමත් නව සංවර්ධන මොඩලයක් බවට පත්කර ගැනීමට වාසනාව, ශක්තිය ජවය යෝධ බලය ලැබේවා!
පෙනෙන දකින දෙයින් ඔබ්බෙන් සිතන්නට, ක්‍රියාත්මක වන්නට කියාදුන් ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ අලුත් ම දෙයක් පෙන්වා දෙන අපේ බුදුන් වහන්සේ!🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ඇත්තටම හරිමඅපුරැයි ඔබ වහන්සේ හැමදාම අලුත් දේවල් කරන වා අලුත් දේවල් ගැන කියලා දෙනවා ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන හරි ම සන්තෝසයි ආඩම්බරයි ඇත්තටම අපේ රටට හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ මේ පෙන්නලා දෙන්නෙ හැදෙන වානමි හැදෙන්න ඕනි උමංදාව බලලා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌺🌺🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🏵️🏵️🏵️🏵️🏵️🙏🙏💙❤️💛💚🤍💜️🖤🤍💙❤️🤍
දියුණු වෙන් දියුණුවට පත්වේවා හාමුදුරුවනේ .(ජීවත් වීමට පළමුව අවශ්‍ය ආහාර ) තෙරුවන් සරණයි......
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුස චිර ජිවන සුව ලැබේවා
Chiranjayathu garu himisamiduni.denna obawahanse sathu danuma lak darudariyanta.nagittuwanna kammali helayo.godanaganna me watena rata.babalawannamerata.anesaaduu.ratinna thahanamkarawanna.husmatikagannawath bariuna.awurudu dawaswala.modayo puh gaala pattu karanawa.mokakdapale.penahalupilikaa.
අපේ හාමුදුරැවනේ මම පොඩි කාලෙ පොල්බොඩ උයල කාල තියෙනවා,ඒ වගේම හරිමරසයි බැදපු පහේ මිශූනය කරලයි අම්මල හැදුවෙ හරිම රසයි
දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏🙏❤️
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏❤️
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !👏👏👏👏👏👏👏👏
තෙරුවන් සරනයි සියලු දෙනාට ම
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
පින් සිද්ද වේවා .❤ ස්තුතියි
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ ❤
අලුත් අවුරුද්දේ අලුත් ගමනකට මඟපෙන්වීම ට පින්වත් ඔබවහන්සේට සියලු සවිය ලැබේවා 'යි ප්‍රාර්ථනා කරමි .අභියෝග පරයා ජයග්‍රහණයේ අභිසෙස් කරා පියනඟමු.සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
බොහොම හොද වැඩසටහනක් අපි මිනිස්සුන්ගෙ වැරදි කතා නොකර මෙ වගෙ වැඩ කරල රට ගොඩ නගමු හාමුදුරුවනේ බොහොම අගෙ😊😊😊
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏
Ape hamu duruwanta.drga.ausa.lebewa..
Mawa balala apa aya wada karanna one .oba wahanseta neduk neroge sampath labawa !!!❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Adrshamath , agaya karamu ,igena ganimu ,swameen wahanseta nirogi sapa labewa.
රටම දියුණු කරන්න පුලුවන් අලුත් අදහස් තියෙන හාමුදුරුවෝ නමක්..❤
වැඩ නම් වැඩ උන් වහන්සේ පමනයි ❤❤❤❤❤
Budu saranayi හැමෝටම
තෙරැවන් සරණයි ඔබ වහන්සේට ,උමන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා🙏🙏🙏
ඕස්ට්‍රේලියානු 😢😢අමරිකානු 😢😢තමයි රටේ අසරණ දරුවන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් කරන පින් වලට හදවතින්ම ගොඩාක් පින් ලුඅපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේ සරන යි උමන්දාවට❤❤
ඔබ වහන්සේ පැරණි දේවල් පෙන්වා දීම වටිනවා ඔයාගේ දේවල් නමින් නම් දෙන්න එපා අපේ මිනිස්සු පොල් බොන නොගෙක් විදිහට කෑමට ගත්තා වටිනා පැරණි බෙහෙතක්
මාර වාසනාවන්ත හාමුදුරුවෝ නමක්..
අපිත් උමන්දාව බැලුවා, අද්විතීයයි, පවුල් සිය දහස් ගණනකගේ ජීවශෝපාය ඔබ වහන්සේ නිසා රැකෙනවා, බොහොම පින්
ගොඩක් වටිනා කතාව . රතිඤ්ඤා පත්තු කරන්න එපා . සත්තු ගැන හිතන්න ඕනෑ . 👌👌👌🙏
Excellent !
This is the real leadership which helps develop this country. This is the real buddhist monk onemust follow in orderjjh
සිත...ගත..දෙකම.සූවපත්...වේවා❤❤❤❤❤
ඇතුලාන්තය කුමක්ද දන්නෑ පේනදේනම් සුපිරියි,දේශීය දේ හැමදේකටම යොදා,කරනනොයෙකූත් දේ ...හරිම අපූරුයිs p ඩැඩිවැඩියෙන්
Thanks for u it's very good Swaminwhans when watching videos I'm feeling hungry thanks again good health God Bless to yourself long life.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම පුංචි කාලේ අපේ අම්මා පොල් බෝඩ වලින් හදල තියෙනවා අපට කන්න. 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
Madutuwa umandawa.eka wish Michael nirmanayak..
Theruwansaranai 🙏🙏🙏
ඇත්තමයි අපේ හාමුදුරුවනේ ඔබ වැනි ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණනක් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️🙏
Theruwan saranai .🙏🙏🙏🙏🙏🙏
Jesupihitai ❤❤❤❤❤
අපෙ හාමුදුරුවන්ගෙ අදහස් වල තියන වටිනාකම❤🎉
💕🙏💕🙏🙏🙏🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕
උමන්දාවෙන් දෙයක් ඉගෙන දියුණුවෙන්න හිතපල්ල.මොකද මෙතෙක් මේ ලංකාවෙ කිසිම රජයකින් කෘෂිකාර්මාන්තය හා නිෂ්පාදනය ක්‍රියාවලියක් සහ අලෙවියක් ගැන අධ්‍යාපනයක් ලබා දිල නෑ.අද මෙයින් ලබාදෙන දැනුම අරගෙන ජීවිතය ජය ගන්න බලපල්ල මේවට ඔරවන්නෙ රවන්නෙ නැතුව.ගොවිතැන එක තැන පල්වෙනව.පෝර නැත්නම් වහබොනව.කෑම කඩයක් දැම්මොත් කොත්තු ගහනව.
🙏
ANIWARYENMA
හාමුදුරැවො කැමගැන කියන ඒවාඅහගන ඉදල හිතපිරි සතුට, ,
උන්වහන්සේ කරන්නේ ලොකු සේවයක් 🙏🙏
👍👍👍
Apee hamuduruwanta deergausha labeewa 🙏🙏🙏🙏siyalu denamaa mewaa balala jeewithayata yamak ganiilla 🙏🙏
උමංදාවෙන්.. අවුරුදු උත්සවයට..නව ..වස විසෙන් තොර..පොල් බඩයකින්...ආහාර කලාවට තවත් නව නිපැයුමක්..පුබුදු කුලතුංග දොස්තර මහතා හා මහත්මිය...දුන් මහා දානයකී..වීගන් ලොග්...එළුවළු පමනක් අවශ්‍ය අයට...හෘදයාබාධ වෙනුවෙන්.. පුබුදු මහතා..කල... තාක්ෂණික මෙවලම...රටේ රෝහල් හා පුද්ගලික..රෝහල් වලට අවශ්‍ය බවයි.රාජ භෝජනය හා සමාන දානය..සැමට බෙදන බවයි..රතිඤ්ඤා වැනි දේ සත්තු නිසාම... අයින් කළ යුතුය..අමු මුං.. බෝංචි ලෙස උයන්න..කතුරු මුරුංගා.ලපටි කරල්ද...උයන්න..
Harima lassanai umandawa 👏🏾👏🏾👏🏾
Budu saranai.❤🎉
Great Great Thanks
Suba aluthauruddak weva siyaluma denata❤❤
ඇත්තටම බුද්ධ දර්ශනය මෙතන තියෙනවා
උබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕනා අපේ හාමුදුරුවනේ
❤️❤️❤️❤️❤️
Great !!🌹🌹🇸🇪🇸🇪🙏🙏
ජය වේවා ❤
පිලිම තැනුවට ඔබ විශ්ණු දෙවියන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ නෙවෙයි . ඒ උතුම් තැන ගන්න ලේසියෙන් කිසිම කෙනෙක් ට බෑ. අවුරුද්ද ජයද. එහෙම වෙන්න ප්‍රාර්ථනා කරනවා. 😊
කවුද ඵහෙම කියන්නේ.
අපි හාමුදුරුවන්ගේ උත්සාහයට සුබපතනවා ...
amazing organic food....
🙏🙏
Mama am kiyanne ratata vina Karana unta soba dahamen Hari partisan denna ona hamuduruvane dirgayu ❤❤❤❤❤❤
🙏🙏🙏🎉
Godak hoda wedasatahanak.kiyanna kematiy me mage adahasa,Swarming wahanselata daane bedana aya maask paladuwaanam saha athata Glouse dammaanam wadaa aganeya
Umandawata Jayawawa ❤❤❤
😊🎉🎉🎉🎉❤❤❤❤
🙏💚
Ape hamuduruvane rathichchanam mulu lankawema natharakaranna wedapiliwelak genavanam godak hodai obavahanseta deergau weva
ela macho. ohoma yan
Umandawa.dawasin dawas deunu wewa bs
Sivill arakshaka batayo thamae oke godak weda karanne.anduwen padi gewanawa.hamuduruwo 1dagannawa.
අපේ උන් බැන බැන ඉන්නව මිසක් මේව බලල කරන්නෙ නෑ..දේශපාලන මතයට මම නම් විරුද්දයි.අනික් දේවල් හොඳයි.ජය වේවා උමන්දාවට..ජයවේදා මාලිමාවට
Umandawe hamuduruwanta pahath vidiyata banapu un okkoma irisikarayo..kuhakayo..
💛🧡❤️🌷🙏😇
දියුනුවෙන් දියනුවට පත්වේවා,
මාලිමාවට ඡය ❤
Miodayek kiyala umbaganna aepa
මලිමාවට ඇපත් නැතිවෙනවා බන්..
කයිවාරු කාරයා ලපයා කෝ වැඩ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mama catolica...attatama mata meya wage kenekuta lankawe deken panguawak hari palanaya karanna denna one
NPP කාලකන්ණි නැති රටක් බිහිවේවා !හොර සවුක්‍ය ඇමතිලා නැති රටක් බිහිවේවා , එකෙක් අහු වුනාට , අහු නොවුන සවුක්‍ය ඇමතිලා ඊට වැඩිය අන්ත හොරු. , එහෙම නොවුනා නම් මේ වගේ දියුණු උපකරණ හදන රටක් වෙන්න තිබුනා අපේ රටට . කෝවිඩ් 19 වෙලාවේ අපි කොයි තරම් නිර්මාණ කලාද ?
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැනඅනුන්ගේම කුනු හොයනා එවුන් දැනබුදුවරු ජේසු නබි නායක තුමා හෙමඑහෙම කරන්නද කිව්වේ ඇහුවා මමතොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාමබුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මමසතුටින් ඉන්න සතුටම දෙන්නට කීවාඅසල්වැසියටත් ආදරේ බව කීවානබිතුමාට රෑපයකුත් නැහැ කිව්වාඅකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වාහැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්නදෙව්දත්ටත් බන කියලා සැනසෙන්නඅගුලිමාල මරන්න එද්දිත් ඉන්නකොච්චර මහා කරුනාවක් තියනවද?මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්නකියනා රස කතාවේ රහ දන්නවද කුඩු ගහ ගහා තම අම්මව මරපු එමපුතා තාම බුදුහිමි මරනට හොයනදෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද අද බුදුනුත් මරන්න එලවයි රැලම මැරෙනා දවසට අපි හැම එකලෙසම හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම හසී ❤️ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍
මස්මාංශ නැති ආහාර හොදයි ස්වාමින්වහන්ස .... බල්ලන් සතුන් වෙනුවෙන් ගත් අදහස ගොඩක් වටිනවා ... ඒත් එහෙම කියලා මාලු හදලා තිබුනා නේද ... ඇත්තටම සතුන්ට ආදරය කරුණාව මෛත්‍රිය කරන අය රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ ... තෙරුවන් සරනයි ....!!!! 🌷❤️🙏
❤
Happy sinhala and Hindu New year.
බිස්නස් 😅 ජය
කිරි මුන්.මිරි මෑ..නියමයි🎉🎉🎉
Uma.
ඔබ වහන්සේ මේ රටේ ජනාධිපතිවරයෙකුවීමට ඉතාමත් සුදුසුකම් ඇති නියම ස්වාමීන් වහන්සේ නමක් බවට අපට හැඟේ.
😊😊😊😊
Me lankawe nayaka himilata madu waligen gahanna ona.me wage higannunta siwra danna dunnata
❤️❤️🙏🙏❤️❤️🙏🙏
Saadu...saadu...🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉
අපි අප්‍රේල් 15 දා උමංදාව බලන්න එන්න හිටියෙ.Call කලාම දැනගන්න ලැබුනා එදා දවස වහලා කියලා ????🤔
රතිඤ්ඤා පත්තු නොකර අවුරුදු සැමරීමට ඔබ වහන්සේ තීරණය කිරීමනම් ගොඩාක් වටිනවා හාමුදුරුවනේ.... මොකද ,මේ දවස්වල අහිංසක සතුන් ඉන්නේ මර බයෙන් ....🙏👍
හරිම අපූරුයි අපේ හාමුදුරුවනේ ...බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏
ඔබ වහන්සේ රටට ආදර්ශයක් බුදු සරනයි🙏❤️
Auruddata umandawa wahalada api asawen awe ape hamuduruwane
උමංදාව දියුණුවෙන් දියුණුවට පත් වේවා. 🙏🙏🙏🙏🙏🙏❤️🌹
ඔබ වහන්සේගේ මේ ආදර්ශමත් වැඩපිළිවෙලට බොහෝම පින් 🙏 🙏 🙏
උමන්දාව දියුනුවෙන් දියුනු වෙිවා
ඔබවහන්සේගේ මේ දේශීයත්වය, සහ ස්වභාදහමට සමිපව යන මේ ගමන සර්ව සාර්තක වේවා🙏🙏🙏💐💐💐💐
දැක්කාම ආස හිතෙනවා. මීට වඩා දනවත් පන්සල් ලන්කාවෙ තියෙනවා. ඒත් මේ වගේ ලස්සන පිලිවෙල , විනය , ආදර්ශවත් ඒ හැම පැත්තෙන්ම ඉස්සරහින් ඉන්න පන්සලක් ලෝකෙවත් නෑ.
මේ ස්වාමින් වහන්සේගේ දේශපාලන මතය හැරෙන්න අනිත් සියලුම දේත් එක්ක මන් එකගයි...
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැන 😢
අනුන්ගේම කුනු හොයනා එවුන් දැන 😢
බුදුවරු ජේසු නබි නායක තුමා හෙම ❤
එහෙම කරන්නද කිව්වේ ඇහුවා මම?
තොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාම
බුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මම ❤
සතුටින් ඉන්න සතුටම දෙන්නට කීවා 😍❤️
අසල්වැසියටත් ආදරේ බව කීවා ❤️
නබිතුමාට රෑපයකුත් නැහැ කිව්වා ❤️
අකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වා 🙏❤️
හැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්න😇
දෙව්දත්ටත් බන කියලා සැනසෙන්න😇
අගුලිමාල මරන්න එද්දිත් ඉන්න😇
කොච්චර මහා කරුනාවක් තියනවද?❤️
මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්න❤️
කියනා රස කතාවේ රහ දන්නවද ❤️
කුඩු ගහ ගහා තම අම්මව මරපු එම
පුතා තාම බුදුහිමි මරනට හොයන
දෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද ?
අද බුදුනුත් මරන්න එලවයි රැලම
මැරෙනා දවසට අපි හැම එකලෙසම
හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම
හසී ❤️
ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍 ලංකාව ලෝකෙම කතාකරන ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක් වේවා. ලෝකෙ හැමෝම මේ ධර්මය අහල , ජීවිතෙත් දිනන කාලය නැකත් නැතුව හරි ලස්සනට පටන්ගන්න 2024න්ම ඇරබේවා ❤ අනුන්ගෙම කුනුහොයන ,වැරදිම දකින, හිත් රිදවන,කුහක,මෝඩ, ඊරිසියාවෙන් පිපිරෙන මිනිස්සු පවා ලස්සන හිත් තියන , කෙනෙක්ගෙ හිනාවට විතරක්ම හේතුවක් වෙන, මයිත්‍රිය, කරැනාව,ආදරය,සෙනෙහස,සතුට,ස්තූතිවන්ත වීම වගේ ලස්සනම feelings හිත් වල පිරුන මිනිස්සු බවට පත්වේවා❤🙏🙏😇
"සතුටින් ඉන්න සතුටම දෙන්න" 👍
@@positivemart එසේම වේවා🙏💐🙏
හැමෝම එක මතයම දැරුවොත් ලෝකේ තනි ඉරක් වේවී ! ඔබට මතයක් දරන්න අයිතිය තියනවා වගේම අනිත් අයටත් ඒ අයිතිය තියනවා ! ඔබේ මතය නොදරනවා කියලා අකමැතිවෙන්න කිසිම හේතුවක් නැහැ ! ඔබේ දේශපාළනය මතය ඔබ දරන්න !
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපේ පිංවන්ත අතිගෞරවණීය සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන්වහන්සේට 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දේ දෙස් දෙවොල් නැති වී ගරු බුහුමන්ම ලැබෙන, උමන්දාව ලෝකෙටම ආදර්ශමත් නව සංවර්ධන මොඩලයක් බවට පත්කර ගැනීමට වාසනාව, ශක්තිය ජවය යෝධ බලය ලැබේවා!
පෙනෙන දකින දෙයින් ඔබ්බෙන් සිතන්නට, ක්‍රියාත්මක වන්නට කියාදුන් ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ අලුත් ම දෙයක් පෙන්වා දෙන අපේ බුදුන් වහන්සේ!🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ඇත්තටම හරිමඅපුරැයි ඔබ වහන්සේ හැමදාම අලුත් දේවල් කරන වා අලුත් දේවල් ගැන කියලා දෙනවා ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන හරි ම සන්තෝසයි ආඩම්බරයි ඇත්තටම අපේ රටට හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ මේ පෙන්නලා දෙන්නෙ හැදෙන වානමි හැදෙන්න ඕනි උමංදාව බලලා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌺🌺🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🏵️🏵️🏵️🏵️🏵️🙏🙏💙❤️💛💚🤍💜️🖤🤍💙❤️🤍
දියුණු වෙන් දියුණුවට පත්වේවා හාමුදුරුවනේ .(ජීවත් වීමට පළමුව අවශ්‍ය ආහාර ) තෙරුවන් සරණයි......
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුස චිර ජිවන සුව ලැබේවා
Chiranjayathu garu himisamiduni.denna obawahanse sathu danuma lak darudariyanta.nagittuwanna kammali helayo.godanaganna me watena rata.babalawannamerata.anesaaduu.ratinna thahanamkarawanna.husmatikagannawath bariuna.awurudu dawaswala.modayo puh gaala pattu karanawa.mokakdapale.penahalupilikaa.
අපේ හාමුදුරැවනේ මම පොඩි කාලෙ පොල්බොඩ උයල කාල තියෙනවා,ඒ වගේම හරිමරසයි බැදපු පහේ මිශූනය කරලයි අම්මල හැදුවෙ හරිම රසයි
දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏🙏❤️
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏❤️
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
තෙරුවන් සරනයි සියලු දෙනාට ම
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
පින් සිද්ද වේවා .❤ ස්තුතියි
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ ❤
අලුත් අවුරුද්දේ අලුත් ගමනකට මඟපෙන්වීම ට පින්වත් ඔබවහන්සේට සියලු සවිය ලැබේවා 'යි ප්‍රාර්ථනා කරමි .අභියෝග පරයා ජයග්‍රහණයේ අභිසෙස් කරා පියනඟමු.සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
බොහොම හොද වැඩසටහනක් අපි මිනිස්සුන්ගෙ වැරදි කතා නොකර මෙ වගෙ වැඩ කරල රට ගොඩ නගමු හාමුදුරුවනේ බොහොම අගෙ😊😊😊
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏
Ape hamu duruwanta.drga.ausa.lebewa..
Mawa balala apa aya wada karanna one .oba wahanseta neduk neroge sampath labawa !!!❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Adrshamath , agaya karamu ,igena ganimu ,swameen wahanseta nirogi sapa labewa.
රටම දියුණු කරන්න පුලුවන් අලුත් අදහස් තියෙන හාමුදුරුවෝ නමක්..❤
වැඩ නම් වැඩ උන් වහන්සේ පමනයි ❤❤❤❤❤
Budu saranayi හැමෝටම
තෙරැවන් සරණයි ඔබ වහන්සේට ,උමන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා🙏🙏🙏
ඕස්ට්‍රේලියානු 😢😢අමරිකානු 😢😢තමයි රටේ අසරණ දරුවන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් කරන පින් වලට හදවතින්ම ගොඩාක් පින් ලුඅපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේ සරන යි උමන්දාවට❤❤
ඔබ වහන්සේ පැරණි දේවල් පෙන්වා දීම වටිනවා ඔයාගේ දේවල් නමින් නම් දෙන්න එපා අපේ මිනිස්සු පොල් බොන නොගෙක් විදිහට කෑමට ගත්තා වටිනා පැරණි බෙහෙතක්
මාර වාසනාවන්ත හාමුදුරුවෝ නමක්..
අපිත් උමන්දාව බැලුවා, අද්විතීයයි, පවුල් සිය දහස් ගණනකගේ ජීවශෝපාය ඔබ වහන්සේ නිසා රැකෙනවා, බොහොම පින්
ගොඩක් වටිනා කතාව . රතිඤ්ඤා පත්තු කරන්න එපා . සත්තු ගැන හිතන්න ඕනෑ . 👌👌👌🙏
Excellent !
This is the real leadership which helps develop this country. This is the real buddhist monk onemust follow in orderjjh
සිත...ගත..දෙකම.සූවපත්...වේවා❤❤❤❤❤
ඇතුලාන්තය කුමක්ද දන්නෑ පේනදේනම් සුපිරියි,දේශීය දේ හැමදේකටම යොදා,කරනනොයෙකූත් දේ ...හරිම අපූරුයිs p ඩැඩිවැඩියෙන්
Thanks for u it's very good Swaminwhans when watching videos I'm feeling hungry thanks again good health God Bless to yourself long life.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම පුංචි කාලේ අපේ අම්මා පොල් බෝඩ වලින් හදල තියෙනවා අපට කන්න. 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
Madutuwa umandawa.eka wish Michael nirmanayak..
Theruwansaranai 🙏🙏🙏
ඇත්තමයි අපේ හාමුදුරුවනේ ඔබ වැනි ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණනක් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️🙏
Theruwan saranai .🙏🙏🙏🙏🙏🙏
Jesupihitai ❤❤❤❤❤
අපෙ හාමුදුරුවන්ගෙ අදහස් වල තියන වටිනාකම❤🎉
💕🙏💕🙏🙏🙏🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕
උමන්දාවෙන් දෙයක් ඉගෙන දියුණුවෙන්න හිතපල්ල.මොකද මෙතෙක් මේ ලංකාවෙ කිසිම රජයකින් කෘෂිකාර්මාන්තය හා නිෂ්පාදනය ක්‍රියාවලියක් සහ අලෙවියක් ගැන අධ්‍යාපනයක් ලබා දිල නෑ.අද මෙයින් ලබාදෙන දැනුම අරගෙන ජීවිතය ජය ගන්න බලපල්ල මේවට ඔරවන්නෙ රවන්නෙ නැතුව.ගොවිතැන එක තැන පල්වෙනව.පෝර නැත්නම් වහබොනව.කෑම කඩයක් දැම්මොත් කොත්තු ගහනව.
🙏
ANIWARYENMA
හාමුදුරැවො කැමගැන කියන ඒවාඅහගන ඉදල හිතපිරි සතුට, ,
උන්වහන්සේ කරන්නේ ලොකු සේවයක් 🙏🙏
👍👍👍
Apee hamuduruwanta deergausha labeewa 🙏🙏🙏🙏siyalu denamaa mewaa balala jeewithayata yamak ganiilla 🙏🙏
උමංදාවෙන්.. අවුරුදු උත්සවයට..
නව ..වස විසෙන් තොර..
පොල් බඩයකින්...
ආහාර කලාවට තවත් නව නිපැයුමක්..
පුබුදු කුලතුංග දොස්තර මහතා හා මහත්මිය...දුන්
මහා දානයකී..
වීගන් ලොග්...එළුවළු පමනක් අවශ්‍ය අයට...
හෘදයාබාධ වෙනුවෙන්.. පුබුදු මහතා..කල... තාක්ෂණික මෙවලම...
රටේ රෝහල් හා පුද්ගලික..රෝහල් වලට අවශ්‍ය බවයි.
රාජ භෝජනය හා සමාන දානය..සැමට බෙදන බවයි..
රතිඤ්ඤා වැනි දේ සත්තු නිසාම... අයින් කළ යුතුය..
අමු මුං.. බෝංචි ලෙස උයන්න..
කතුරු මුරුංගා.ලපටි කරල්ද...උයන්න..
Harima lassanai umandawa 👏🏾👏🏾👏🏾
Budu saranai.❤🎉
Great Great Thanks
Suba aluthauruddak weva siyaluma denata❤❤
ඇත්තටම බුද්ධ දර්ශනය මෙතන තියෙනවා
උබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕනා අපේ හාමුදුරුවනේ
❤️❤️❤️❤️❤️
Great !!🌹🌹🇸🇪🇸🇪🙏🙏
ජය වේවා ❤
පිලිම තැනුවට ඔබ විශ්ණු දෙවියන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ නෙවෙයි . ඒ උතුම් තැන ගන්න ලේසියෙන් කිසිම කෙනෙක් ට බෑ. අවුරුද්ද ජයද. එහෙම වෙන්න ප්‍රාර්ථනා කරනවා. 😊
කවුද ඵහෙම කියන්නේ.
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැන 😢
අනුන්ගේම කුනු හොයනා එවුන් දැන 😢
බුදුවරු ජේසු නබි නායක තුමා හෙම ❤
එහෙම කරන්නද කිව්වේ ඇහුවා මම?
තොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාම
බුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මම ❤
සතුටින් ඉන්න සතුටම දෙන්නට කීවා 😍❤️
අසල්වැසියටත් ආදරේ බව කීවා ❤️
නබිතුමාට රෑපයකුත් නැහැ කිව්වා ❤️
අකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වා 🙏❤️
හැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්න😇
දෙව්දත්ටත් බන කියලා සැනසෙන්න😇
අගුලිමාල මරන්න එද්දිත් ඉන්න😇
කොච්චර මහා කරුනාවක් තියනවද?❤️
මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්න❤️
කියනා රස කතාවේ රහ දන්නවද ❤️
කුඩු ගහ ගහා තම අම්මව මරපු එම
පුතා තාම බුදුහිමි මරනට හොයන
දෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද ?
අද බුදුනුත් මරන්න එලවයි රැලම
මැරෙනා දවසට අපි හැම එකලෙසම
හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම
හසී ❤️
ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍 ලංකාව ලෝකෙම කතාකරන ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක් වේවා. ලෝකෙ හැමෝම මේ ධර්මය අහල , ජීවිතෙත් දිනන කාලය නැකත් නැතුව හරි ලස්සනට පටන්ගන්න 2024න්ම ඇරබේවා ❤ අනුන්ගෙම කුනුහොයන ,වැරදිම දකින, හිත් රිදවන,කුහක,මෝඩ, ඊරිසියාවෙන් පිපිරෙන මිනිස්සු පවා ලස්සන හිත් තියන , කෙනෙක්ගෙ හිනාවට විතරක්ම හේතුවක් වෙන, මයිත්‍රිය, කරැනාව,ආදරය,සෙනෙහස,සතුට,ස්තූතිවන්ත වීම වගේ ලස්සනම feelings හිත් වල පිරුන මිනිස්සු බවට පත්වේවා❤🙏🙏😇
අපි හාමුදුරුවන්ගේ උත්සාහයට සුබපතනවා ...
amazing organic food....
🙏🙏
Mama am kiyanne ratata vina Karana unta soba dahamen Hari partisan denna ona hamuduruvane dirgayu ❤❤❤❤❤❤
🙏🙏🙏🎉
Godak hoda wedasatahanak.kiyanna kematiy me mage adahasa,Swarming wahanselata daane bedana aya maask paladuwaanam saha athata Glouse dammaanam wadaa aganeya
Umandawata Jayawawa ❤❤❤
😊🎉🎉🎉🎉❤❤❤❤
🙏💚
Ape hamuduruvane rathichchanam mulu lankawema natharakaranna wedapiliwelak genavanam godak hodai obavahanseta deergau weva
ela macho. ohoma yan
Umandawa.dawasin dawas deunu wewa bs
Sivill arakshaka batayo thamae oke godak weda karanne.anduwen padi gewanawa.hamuduruwo 1dagannawa.
අපේ උන් බැන බැන ඉන්නව මිසක් මේව බලල කරන්නෙ නෑ..දේශපාලන මතයට මම නම් විරුද්දයි.අනික් දේවල් හොඳයි.ජය වේවා උමන්දාවට..ජයවේදා මාලිමාවට
Umandawe hamuduruwanta pahath vidiyata banapu un okkoma irisikarayo..kuhakayo..
💛🧡❤️🌷🙏😇
දියුනුවෙන් දියනුවට පත්වේවා,
මාලිමාවට ඡය ❤
Miodayek kiyala umbaganna aepa
මලිමාවට ඇපත් නැතිවෙනවා බන්..
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැන 😢
අනුන්ගේම කුනු හොයනා එවුන් දැන 😢
බුදුවරු ජේසු නබි නායක තුමා හෙම ❤
එහෙම කරන්නද කිව්වේ ඇහුවා මම?
තොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාම
බුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මම ❤
සතුටින් ඉන්න සතුටම දෙන්නට කීවා 😍❤️
අසල්වැසියටත් ආදරේ බව කීවා ❤️
නබිතුමාට රෑපයකුත් නැහැ කිව්වා ❤️
අකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වා 🙏❤️
හැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්න😇
දෙව්දත්ටත් බන කියලා සැනසෙන්න😇
අගුලිමාල මරන්න එද්දිත් ඉන්න😇
කොච්චර මහා කරුනාවක් තියනවද?❤️
මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්න❤️
කියනා රස කතාවේ රහ දන්නවද ❤️
කුඩු ගහ ගහා තම අම්මව මරපු එම
පුතා තාම බුදුහිමි මරනට හොයන
දෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද ?
අද බුදුනුත් මරන්න එලවයි රැලම
මැරෙනා දවසට අපි හැම එකලෙසම
හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම
හසී ❤️
ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍 ලංකාව ලෝකෙම කතාකරන ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක් වේවා. ලෝකෙ හැමෝම මේ ධර්මය අහල , ජීවිතෙත් දිනන කාලය නැකත් නැතුව හරි ලස්සනට පටන්ගන්න 2024න්ම ඇරබේවා ❤ අනුන්ගෙම කුනුහොයන ,වැරදිම දකින, හිත් රිදවන,කුහක,මෝඩ, ඊරිසියාවෙන් පිපිරෙන මිනිස්සු පවා ලස්සන හිත් තියන , කෙනෙක්ගෙ හිනාවට විතරක්ම හේතුවක් වෙන, මයිත්‍රිය, කරැනාව,ආදරය,සෙනෙහස,සතුට,ස්තූතිවන්ත වීම වගේ ලස්සනම feelings හිත් වල පිරුන මිනිස්සු බවට පත්වේවා❤🙏🙏😇
කයිවාරු කාරයා ලපයා කෝ වැඩ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mama catolica...attatama mata meya wage kenekuta lankawe deken panguawak hari palanaya karanna denna one
NPP කාලකන්ණි නැති රටක් බිහිවේවා !හොර සවුක්‍ය ඇමතිලා නැති රටක් බිහිවේවා , එකෙක් අහු වුනාට , අහු නොවුන සවුක්‍ය ඇමතිලා ඊට වැඩිය අන්ත හොරු. , එහෙම නොවුනා නම් මේ වගේ දියුණු උපකරණ හදන රටක් වෙන්න තිබුනා අපේ රටට . කෝවිඩ් 19 වෙලාවේ අපි කොයි තරම් නිර්මාණ කලාද ?
මේ දැන් මැරෙනවාදෝ කියලත් නොදැන
අනුන්ගේම කුනු හොයනා එවුන් දැන
බුදුවරු ජේසු නබි නායක තුමා හෙම
එහෙම කරන්නද කිව්වේ ඇහුවා මම
තොට ඒ පඩිවදන් වැඩක්ද ඇහුවාම
බුදුන් , ජේසු ,නබිතුමාව දුටුවා මම
සතුටින් ඉන්න සතුටම දෙන්නට කීවා
අසල්වැසියටත් ආදරේ බව කීවා
නබිතුමාට රෑපයකුත් නැහැ කිව්වා
අකුනු ගහද්දිත් බුදුවරු බන කිව්වා
හැමෝම ඇන ගසන විටදිත් හිනහෙන්න
දෙව්දත්ටත් බන කියලා සැනසෙන්න
අගුලිමාල මරන්න එද්දිත් ඉන්න
කොච්චර මහා කරුනාවක් තියනවද?
මැරෙන්න යන මිනිස්සුන්ට හිනහෙන්න
කියනා රස කතාවේ රහ දන්නවද
කුඩු ගහ ගහා තම අම්මව මරපු එම
පුතා තාම බුදුහිමි මරනට හොයන
දෙව්දත්ලා එදා පෙරලපු ගල් මොකද
අද බුදුනුත් මරන්න එලවයි රැලම
මැරෙනා දවසට අපි හැම එකලෙසම
හිනාවෙන්න රස තැන් හොයමුද දැන්ම
හසී ❤️
ලගදිම හැමෝම උමන්දාවෙ බන අහන එක trend එකක් වේවා❤️😍