වසර ගණනාවක් මහ පාරේ නිදාගත් කෝටිපති කුමාරිහාමිගේ ඇස් උඩයන කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 250

  • @lalanifernando6384
    @lalanifernando6384 3 года назад +14

    මේ අම්මව ආරක්ෂාව ඇති මඩමකට බාර දෙන්න මොන තරම් මිල මුදල් තිබුණත් වැඩක් නැහැ ඒ අම්මා හොයන ආදරේ ඒ අම්මට ලැබෙන්නේ නැත්නං 🥲🥲අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏🙏

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 года назад +16

    ඔ බට බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 года назад +1

    ඇයට හොඳ මානසිකත්වයක් තිබුනානම් පන්සලකට ආරාමයකට යොමු වන්න තිබුනා , පරක්කු නැහැ , හොඳ ආරාමයකට බාර දුන්නා නම් ඇයගේ වත්කම් වලින් ශාසනික මෙහෙවරක් කරන්න සහ ඇයට මහණ වීමට හෝ ආරමයක ඉන්න සලස්වන්න පුළුවන් නෙ කාට හරි. ඇයගේ ආත්මය සුවපත් වනු ඇත.

  • @moorthikorala531
    @moorthikorala531 2 года назад +2

    මිනිස්සු කියනව විවාහ වෙන්න ඕන කියල.නැතිනම් අන්තිමට වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නෑ කියනව.අඩුම එයාට ඔයත්ඔයාට එයත්දෙන්නට දෙන්න හරි ඉන්නව කියනව.ඒත් අවසන දරුවොත් නෑ මනුස්සයත් නැතිව අසරණ වුන ජීවිත මම අනන්ත දැක්කා දකිනවා..
    සමහරු කියනව විවාහ වෙන්නැතිනම් සල්ලි හොඳිං තියෙන්න ඕන කියල..හොඳම උදා.මේක....😔
    ව්වාහ වුන රටේ ඉහල නිලයන් හොබවපු,දරුවො ඉන්න ධනය බලය තියන අය මම දකිනව ගෙදරට සර්වන්ට් කෙනෙක්වත් ගන්න බැරිව ඉන්නව.දන්නෙ නෑ එයාලගෙ අවසන් කාලෙ මොනව වෙයිද කියලවත්.
    මම හිතන්නෙ මේව අපි කල කර්ම.ඒවයෙ විපාක හොඳ හෝ නරක අපට ලැබෙයි වයසට යත්දි.
    අපෙ අවසන් කාලෙ ජීවිතය කොහොම ගෙවෙයිද කියල තීරණය වෙන්නෙ අපි කල කර්ම මත මිසක් විවාහය ,ආදරය,ධනය බලය මත නෙවේ කියල ආයෙ ඔප්පු වුනා.
    හොදම දේතමතමන්ගෙ දහමට යොමුව තමන්තුලම ජීවත්වෙන 1යි.ඇතුලත් ගිනි.පිටත් ගිනි තියෙත්දි මෙහෙම අය පිටට එන්න හොඳම නෑ.
    එතුමියට සැනසීම ලැබේවා!🙏අලුතිං සිතන්න මෙය හැරවුම් ලක්ෂ්‍යයක් වේවා!🙏

  • @jamilafarida4630
    @jamilafarida4630 3 года назад +2

    සහතික ඇත්ත මොනතරමි දේපල වස්තුව දරුවන් හිටියත් අන්තිමට අත්වන ඉරනම එයතමා මෙය කාටත් හොද අවවාදයක්

  • @deepthisilva6599
    @deepthisilva6599 2 года назад

    Thanks your information and good job

  • @nilanthiirangani2873
    @nilanthiirangani2873 2 года назад +2

    Hari duka හිතෙනවා Ekathawa

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt Год назад +1

    දීර්ඝායූලැබේවා. නිරෝගි වේවා

  • @chandrafernando6428
    @chandrafernando6428 4 года назад +7

    බුදු සරනයි අම්මා

  • @pusphakanthi2661
    @pusphakanthi2661 4 года назад +4

    අනේ පවු ඒ අම්මා ❤❤ සල්ලි අරන් මග හිටියේ ඇයි බුදුසරණයි අම්මේ එක ඇත්ත අපි උපයන මුදල්ද ගේදොර පලක් na

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 года назад

    amme parssamin kalgevanna.oyata anduva hari balagani.salli thiyanavane.eth oya mevage thiranayak gaththe ai.theruvan saranai.parissamin innathanaka inna.ada minissu hari darunui amme napurui.oyata theruvan saranai.dergausa vagema hoda nivahanak labeva.yahapath kaurunho munagaseva.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      ඔය උපදෙස ඒ අම්ම දනීවි ද ?
      දෑඟුල් මොකක් ද ? !

  • @jayanthiabeydeera623
    @jayanthiabeydeera623 4 года назад +4

    God bless you amma..

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 года назад

    Owa ohome tamai,ade ade ei maru pin kare ganne kiyala budu hamuduruwo desa ate

  • @sudarshanisilva9991
    @sudarshanisilva9991 2 года назад

    🙏🙏🙏🙏 බුදු සරනයි අම්මා දිර්ග අයු ලැබෙවා

  • @kumarakumara1234
    @kumarakumara1234 2 года назад

    Budu saranai davepihitai jesupihitai amme oyata man prarthana karanawa ammata ekmanatama Inna tanak labenna kiyala

  • @nne823
    @nne823 4 года назад +2

    Budu sarnai අම්මාට 😢😢🙏❤️❤️👃

  • @induahsokaduwaperera353
    @induahsokaduwaperera353 2 года назад

    Apita hodama adashayak theruwansaranayi

  • @pramaniperera7956
    @pramaniperera7956 2 года назад +2

    ආයව මහලු නිවාසයකට දමන්න

  • @mahindabandara5254
    @mahindabandara5254 4 года назад +1

    Very good news thanks 👍🌹

  • @jayanthiabeydeera623
    @jayanthiabeydeera623 4 года назад +1

    Ammage fd eke salli thiyenawane eyawa hoda mahalu niwasayakata danna puluwanneda. Thanks obata... God bless you amma

  • @damayanthihh2006
    @damayanthihh2006 Год назад +1

    ❤❤❤❤❤❤bs අමිමා 🙏🙏🙏🙏🙏

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 года назад +6

    සල්ලි මේ ලෝකයෙන් තුරන් වුන දවසක මිනිස්කම රජ කරනව . දකින්න හැකිවෙිවි ....මුදලට යට නොවුන මනුෂ්‍යත්වය .....නිවන් දොරටුව නිවන් දොරටුව විවර කරාවි .....
    මොන සැප ..සම්පත් . තරාතිරම් පොදි බැදගෙන .......ජිවත් උවත් ....මේ තමයි ඇත්ත ......
    අත්හැරිම තුලින් ලබන සතුට නොදකින මිනිසුන්ගෙ ඉරණම මෙයයි. දහම අවබෝධයට මෙය ප්‍රමාණවත් , නොමැරෙන මිනිසුන් සේ ජිවත් විමේ පාපයයි මේ ........

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 года назад +1

    Api kauruth danne naha api gena pau pin dekama vidawala thamai anthima gaman yanna wenne katath hoda adarsayak ganna pukuwan mudal passe yana ayata hodai watina kathawak budusaranai e ammata budusaranai

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад

    මොනරතම්..ද්නයතිබුනාත්..මොකද ..ඇති..පලය....සාල්ලි..වලට...කරන්න..බැරිදෙවල්..අනන්ත්ස්‍යි..දිර්ඝයුස වේවා ..අම්මාට..තෙරුවන් .සරණයි

  • @preamnathherath9703
    @preamnathherath9703 2 года назад +9

    ඉතාමත් වැදගත් මිහිතලයට මෙවන් වැදගත් ධනවත් හදවත් ඇති මිනිස් සමිපතක් හද

    • @Crazytv-u4i
      @Crazytv-u4i 2 года назад

      Pera athbayaka. Karapu paw

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 года назад +10

    සියල්ල අනිත්‍ය බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත

    • @sheriffdeen8679
      @sheriffdeen8679 3 года назад +1

      Very very sorry she was hamless please joined with family members god bless mam ur luck mam

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 года назад +1

    අප ගෙවන මේ ජිවිතයේ සත්‍ය එයයි.

  • @chamindasaman9627
    @chamindasaman9627 3 года назад

    Mewan akusalak newatha ath now wewa obata nirogi suwaya ath wewea. Bs.

  • @gmsujith
    @gmsujith 3 месяца назад

    Budusarani amma

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 года назад +4

    මෙවැනි කාන්තාවන් මෙරටෙහි තවත් ඇති පාලකයන්ගේ නෙතගැ⁣ට්‍වා⛪✝️🙏🙏🙏🙏

  • @komarikk1394
    @komarikk1394 2 года назад

    🙏budusaranai

  • @soobaaloora6923
    @soobaaloora6923 4 года назад +2

    Theruwan saranai අත්තම්මා

  • @disan4105
    @disan4105 2 года назад

    මේ තමා බුදු දහම.මේ භවයේ සැප සම්පත් ලැබෙන්නට ඇත්තේත් පෙර කරණලද පිනකට විය හැක අනිවාර්යයෙන්ම. ,ජීවිතය අසාර්ථක වී මහපාරේ සිටින්නේත් පෙර හා මේ භවයේ කරන ලද නරක හේතුවෙන්මය...කනාට මැණික හඳුනාගැනීමට හා එහි වටිනාකම නොතේරෙන්න සේ. ...මැයට වැඩිහිටි නිවාසයකට යන්නට තිබුනා.....ඒත් එයට පින නැත...ගැහැණියක් පාරේ සිටිනවා කියන්නේ... .මහා පාප කර්මයකි....

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 года назад +4

    ඇයි ඇයට වැඩිහිටි නිවාසයකට යන්න බැරිවුනේ.

  • @douglasperera5490
    @douglasperera5490 4 года назад +12

    ජීවිතය අනිත්‍යයි තන්හාවෙන්
    තොර පරාර්තකාමි මිනිසෙකු වියයුතුයි .

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 года назад +9

    මේ අම්මා මහළු මඩමකට බාරකරන්න. ඇය අත මුදල් තියෙනවා.
    බදා වකින් තොර ඇය ට ජිවත් වීමේ හැකියාව තියනවා.
    පව්‍ ඒ අම්මා ට ඒවගේ දෙයක් කරගන්න තේරුම් නෙතිව වෙන්න ඇති.
    මේ අම්මට තෙරුවන් සරණයි.

  • @iranganihemalatha2665
    @iranganihemalatha2665 2 года назад +3

    කොච්චර ධනස්කන්ධයක් තිබුණත් පෙර පෙර සංසාරයේ අකුසල කර්මයක් ඔව් එහෙම ජීවිතේ ගෙවනවා ඇති කියලයි මට හැඟෙන

    • @thimalidassanayake
      @thimalidassanayake 9 месяцев назад

      Karma or not we should not abandon such people

  • @gurugeperera7228
    @gurugeperera7228 8 месяцев назад

    අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා ! හොඳ ආරාමයකට බාර දුන්නා නම් ඇයගේ වත්කම් වලින් ශාසනික මෙහෙවරක් කරන්න හැකිවෙිවි ..බුදුසරණයි අම්මේ !!! 👑🙏🙏🙏

  • @bandaraadhikari4000
    @bandaraadhikari4000 3 года назад +1

    We must get lesson from this type of story's

  • @dilininishanshala2704
    @dilininishanshala2704 4 года назад +10

    සල්ලි වියදම් කරන්න ලෝබ කමින් ඉන්න ඇති තන්නාහාවට.සමහර වලව්වල මිනිස්සු එහෙම ඉන්නවානේ.මo නම් හිතන්නේ ඒකයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 года назад +22

    පව් දෙවියනේ මේ අම්මට ආරක්ෂාව ඇති මඩමකට බාරදෙන්න පිනක්

  • @ajmkumarihami9694
    @ajmkumarihami9694 3 года назад +4

    ඔය වයසට යනකොට තන්නාසයි වියදම් කරන්න ලෝබයි⁣ ගෙයක් අරන් කාල බිල හොදට පින්දහම් කරලා මැරෙන්න පුලුවන් කර්ම ශක්තිය

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h 3 месяца назад

    budu saranai

  • @malikam7000
    @malikam7000 2 года назад

    දෙයියගො.පිටයි.🙏🙏🙏. 🇸🇦

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 4 месяца назад

    අනේ අම්මෙ ඔයාට බුදු සරනයි

  • @KM-wq8oq
    @KM-wq8oq 2 года назад +1

    ඔබට මටත් අටලෝ දහම්න් කියා දෙන්නෙ මෙයි අම්මේ ඔයාට බුදු සරනයි

  • @RR-os9it
    @RR-os9it 3 года назад +25

    මොන දේ තිබුනත් වැඩක් නෑ ආදරේ සෙනෙහස කරැනාව නැතිනම් ඇයටත් අද මේ ඉරනම අත් වෙන්න ඇත්තේ ඒ නිසා පවු...ජීවිතයේ යතාර්ථය මේකයි

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 года назад +16

    අනෙ එ අමිමිව මඩමකට හරි දමන්න අපිත් උදවි කරනවා

  • @thimalidassanayake
    @thimalidassanayake 9 месяцев назад

    I do not want to live to be old
    May I die while I have strength
    May I perish when my life is fruitful and fulfilled
    I do not want to see the old age
    May the light go away when it is bright

  • @maleekatawale1640
    @maleekatawale1640 2 года назад

    Thawa meweni kee denek aethida waga kiya uthtange aesa getethwa.

  • @chamindagodage3340
    @chamindagodage3340 4 года назад +5

    මේකට තමයි පවට පිං දෙන්න බෑ කියල..
    කාටත් උදාහරණයක් ..

  • @niroshathamel5084
    @niroshathamel5084 2 года назад

    Budu saranai amma

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 4 года назад +9

    මොන දේ තිබුණත් කළ කම් පලදෙනවා.

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 3 года назад

    Ape paththe me

  • @isharalakmal6647
    @isharalakmal6647 4 года назад +1

    yes . life is like that ..

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 2 года назад

    harima vatinava matath mema siddiya.

  • @AnulaAthapaththu
    @AnulaAthapaththu 3 месяца назад

    සියඵ දේ අනිත්‍යයි

  • @achalaagasthipriyadarshani6676
    @achalaagasthipriyadarshani6676 4 года назад +9

    ඔබටත් මටත් උරුම අටලෝ දහම මෙයයි...අැය අපට නොකියා කියන.........

  • @somasoma9332
    @somasoma9332 4 года назад +3

    සේරම උනාට පස්සෙmamaද. දැන්. මේවා. දමන්නේ.. අපි. කටත්. ඔය ටික

  • @dharmarupa3178
    @dharmarupa3178 4 года назад +4

    Nothing is permanent everything changing.including happiness or sadness.

  • @Chandrapalajayalath
    @Chandrapalajayalath 2 года назад

    Let this incident be an eye-opener to most of our politicians

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 года назад

    Monawa thibunath wedak ne budusaranai

  • @chandralathakumari3632
    @chandralathakumari3632 2 года назад +1

    Geyak gaththata thaniyama jeewath wenna behe ada samajaye. Kavada viswasa karanne. Sallitiyanabawa denagattama nidahase inna deida. Ekai parata behela tiyenne.

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 3 года назад

    Aniwaryen.apita.hoda.padamak....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      ඇය් කෙ වැ නි පාඩමක් දැ ය් සැඟවුම ?
      ක ර පු පව් !
      ප ව් නො කරනට
      හා
      අනුන් පවින්
      මේ සේ දුරලවන්ට ය් ,
      පාඩම !

    • @thimalidassanayake
      @thimalidassanayake 9 месяцев назад

      Preaching is not what we should do at this point

    • @thimalidassanayake
      @thimalidassanayake 9 месяцев назад

      Or expressing philosophical notions.

    • @thimalidassanayake
      @thimalidassanayake 9 месяцев назад

      I am a young girl in my early 20's good luck

  • @kanthiabey9743
    @kanthiabey9743 2 года назад +1

    Kauruth පිහිටි වෙන්න mea අම්මාට

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 4 года назад +28

    මොන සැප සම්පත් තිබුනත් පෙර පව් පල දෙනවාමයි

  • @buttekamahas1270
    @buttekamahas1270 2 года назад +1

    Sasara.tuka

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 2 года назад +1

    මේ වගේ දනය ක්‍ තියාගෙන දුක් විදින්නේ පව්කරකමටයි ලෝබ කමටයි. ලක්ෂ 65 බැංකුවේ තියනවනම් මාසෙකට ලක්ෂ යකට වැඩිය පොලියක් හම්බ වෙනවා. ගෙයක් කුලියට ගන්න බැරිනම් eldery home එකකට යන්න බැරිද.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      මෙහෙම කාරණා ගැන ඉදිරි පත් විය යුතු
      සමාජ සේවා ආයතන ය් !
      ඇයට මානසික වික්රුතියක් නැත් නම්
      හතුරු වි න ය ක ට ලක් වීමක් වී සේ ය් !
      ඤාති සහාය නැති ඒ නිසා විය යුතු ? !
      පෙර පව් සමනයට සුහද සේවා ආයතනයකට
      පො ලී සි ය ඉදිරි පත් කරාවි නේ ?

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +1

    මනිස්සයෙක් විදිහට ඉපදිල සතෙක්වගේ ජීවතවන පව් කාරියක්....මේ තරම් මුදල් වලින කොයිතරම් රටට දැයට පමණක් නොව සමාජයට අසරණයනිටත් පිහිටවෙලාවෙලා තමනුත් යහපත් ජීවිතයක් ගතකරන්න තිබුනා ඔය වගෙ පිංගුත්තර පෙරේතයො මැරෙනකොට ගෙනියන්න පොදිගහන පිස්සියෙක් ගැන මොන කතාද..ඔය ගතිය ඇතිවන්නෙ මිනිස් ගතිය ඉවර ආත්මෙට.. ඊලග ආත්මෙ සතර අපායේ .පව්. ............පවට පින් දෙන්න බෑ.

  • @malikapoi7585
    @malikapoi7585 4 года назад

    Jeevithae malkiyana hamooma.hithanna api mae saerama daalayanadavasata ethuruwaennae.kala pin pou pamanaei

  • @maduwante2957
    @maduwante2957 2 года назад

    මේවගේ.දේපළ .තිබිලත්.බලන්න කෙනෙක් නෑ.කියන්නෙ .කොයිතරම් පවුද.

  • @prasannaprasa9529
    @prasannaprasa9529 3 года назад +2

    දුකයි bn ජීවිතේ

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 2 года назад +1

    සල්ලි ඔය තරම් තියෙද්දි හිගා කන්නෙ පෙර අකුසල් නිසා ඔය සලලි පිං දහම් වලට නැති බැරි අහිංසක අයට දීලා මහලුනිවාසෙකට යන්න තිබුණානෙ මුට්ටා බැදන් හිගන් නැතුව ලබන් ආත්මෙවත් ඔහොම නොවෙන්න

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 2 года назад +1

    දැන්වත් දහමට යොමු කරන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      සු පී රි ම මෑ උපදෙස් අදහස !!!

  • @priyanthiwijesana6358
    @priyanthiwijesana6358 2 года назад

    A amma pau
    Ammata araksawa laba denna bs

  • @padminiperamuna4161
    @padminiperamuna4161 2 года назад

    Gampola danna aya athi mee ammawa balaganna nathnam aramsyakata yanna udau karsnna wedihiti niwasayak hari wada hodsi aramsyak

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 года назад

    පවි දුකයි 😪😪😪

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ 2 года назад +3

    සල්ලි නෙවෙයි ජිවිතය....😥

  • @chandranidesilva9488
    @chandranidesilva9488 2 года назад

    Hethuwaka palayak.karmayaka vipaka ane me ammawa home 1 danna

  • @manelmanel7518
    @manelmanel7518 2 года назад

    Rajauath wenna thiyanawanam deyak keneku hata eya welakviya nogeka

  • @dinishi3705
    @dinishi3705 2 года назад

    Epa wenawa

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      මොනව ද ?
      සංසාරෙ ද ?
      එහෙනම්
      දැන් මෙහෙණි සස්නක් නැති හින්ද
      දස සිල් වී
      මෙමරි චිප්වලින් නැවත නැවත බණ ඇසුමෙන් නිවෙන්න !

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 года назад +2

    කවදා හෝ දිනෙක කළකම් පල දෙනවා...........

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 4 года назад

    Where is she now? So sad! Maybe able to get her into a good home for elders in Kandy. . Paying or non paying.. Maybe the police can get in touch...?

  • @gneiazraahamath8254
    @gneiazraahamath8254 3 года назад

    Can't change the faith thoug she had everything but couldn't deserve karma is like the shadow it comes with everyone

  • @g.idaminda8208
    @g.idaminda8208 2 года назад

    Daiwaya anuwa hemadeema siddawenawa..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      දය්වය තම තමන් ම මෑ ය් හදැ ගන්නෙ ,
      පව් හා පින් කෙරුමෙන් , කොය් ආගමේ වුව ත් !

  • @sharunimaheshika2579
    @sharunimaheshika2579 3 года назад +1

    👍👍👍👍

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 года назад +4

    රජ වුනත් කර්ම ශකිතිය අවසනෙ රගන විදිය තමාටවත් වැට හෙන්නෙ නැහැ

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 4 года назад +4

    අනේ දෙයියෝ පව් අනේ

  • @pushpa6796
    @pushpa6796 2 года назад

    Jesus pihitai

  • @shakilagneeshwar9127
    @shakilagneeshwar9127 4 года назад

    this is the life 👧

  • @damayanthisenarath7370
    @damayanthisenarath7370 2 года назад +1

    කෝ ඒ අම්මා දැන්

  • @anneherath2555
    @anneherath2555 2 года назад

    Ayage nadayanta Bara dunnanam hodi

  • @shiranilal6406
    @shiranilal6406 3 года назад +3

    අනේ පව් 😢

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 года назад

    Bududahame. Kiyana. Hemadeyakma. Hariyatama. Hiri

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 4 года назад +1

    මොනවා තිබුණත් පෙර පින් පව් කියලා දෙයක් තියෙනවනේ ඒව තමයි ගෙවන්න වෙන්නේ

    • @nalaniaththanayake4387
      @nalaniaththanayake4387 4 года назад

      dawaye tobenam higaman yadinnata himikam kiwa hakida raja gei otunnata . me wage tamai malabe pare bat pakat vikunanne videsa kanthawak.

  • @elvisidamsannas3822
    @elvisidamsannas3822 3 года назад

    At mahathmiyage diwiya ithamathma arthawath wenawa.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад

      ඔ හො ම හිතන්නෙ තම මී ළඟ බවය විතරක් නෙවී ,
      සසර චක්කරේ සදහට ම මෑ දු කි න් ම මෑ චාරිකාවේ
      යන අය නෙ වී ද කියල සෑ හෙ න් ට ම මෑ
      හිත යෙදෙව්වොත් නරක ද ? ? ?

  • @ft2781
    @ft2781 3 года назад

    Paw jasu pihitay ammata

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 3 года назад +8

    ඒවගේම ජේසුපිහිටයි ඔයාට දෙවිපියානන්ගෙ නාමයෙන් ඔයාට නිසි තැනක්ලැබෙිවි ජේසුපිහිටයි

  • @nilu353
    @nilu353 2 года назад

    😭😭😭😭😭😭😭😭

  • @tenishadilrukshi6461
    @tenishadilrukshi6461 4 года назад

    Hamademama wenne thaman karaganna kusal akusal anuwai. Budu saranae e ammatat