Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඕක නියෙමයි අයියෙ වේට් එක සුපිරියට තියෙනව 👍❤
හ්ම්❤️❤️❤️❤️
wow, nice, now these mixers are expensive i guess. i wish i could buy one , loved the video.! all the best.!
නියමයි 👍අලුත් මික්සර් එකේ වැඩ කෑල්ලකු ඉස්සරහට ඕන 😁❤
දෙන්නම්කො ❤️❤️❤️❤️
Nipun mage yaluwa. .....Manusssaya laga boru ne...nishantha ayya...❤❤❤
අයියේ මට ආසාවක් තියෙනවා mixer එකක් හදන්න PCB design කරලා එහෙම. ඔයා ඒ ගැන හිතන්නේ මොකද කියන්නකො හදන්න ද එපාද. අනික තමා xlr එකට mp3 ගහන්න පුලුවන්ද. ඇයි එතකොට stranded Jack base එක ට ගහන්න බැරිද. මොකද ඒ දෙක අතර තියෙනවා වෙනස xlr එකේ sound quality ද. පොඩ්ඩක් වෙනස කියන්න කො 😊😊
සුපිරී අයියේ ❤️💪🔥
හායි🎉🎉🎉🎉🎉😮
iyeth order ekak dunna, amp flight case ekak, ekath galle Dj karana kenekta
සුපිරියක් තමා යිතින්...❤️🙏👌👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@diaryofnishantha ❤️
මරු මරු සහෝ.. 👍👍👍
Ela ela jayawewa aiye❤️❤️❤️❤️😃👍
❤
Effect ake light eka gehenawa kiyanne lagaduma effect ekata badu hari thama
ඒ කැමරාවට අනේ ඒකෙ ගැහෙන්නෙ නෑ
නියමයි අයියේ 👍🔥❤
Thankz Aiya, Review Ekata, Oyawa sure nisai salli dannath kalinma ewwe🙂🙂🙂🙂💌💌💌💌
අප්පටසිරි ඒ ඔයාද? නියෙමයි මල්ලි පොඩි පොඩි අඩුපාඩු තිබුන ඒව හදාගෙන මේ වෙනකොට වැඩ 12කට වැඩිය කරල ඇති, නියෙමයි දැන් මික්ෂර් 3ක් තියෙනව 3න්ම වැඩ ගන්නව තව චැන්ල් 4ක වගේ එකක් ගන්න ඕනී
@@diaryofnishantha Man 1wenida Giya yaluwekta mixer ekak aran denna, Biyagamata, soundcraft ekak gaththe 12ch ekak, ethana thibuna original ewa podi mixer, onenam kiyanna balala kiyannam oyata
@@udnix5962 oyage WhatsApp number eka danna malli
Supiriyak thamay💖🌚🙉
එල❤
අයියේ මික්සර් එකක් හදන වීඩියෝඑකක් ඕන ඩ්‍රයගම් එකත් දාන්න 😌වීඩියෝඑකනම් සුපිරි ❤️🔥💥 👌
ඒව ගොඩක් සංකීරනයි මල්ලි බඩුත් නෑ හොයාගන්න
@@diaryofnishantha අනේ අයියේ අයිය වගේ මමත් මික්සර් වලට පට්ට ආසයි මටතියෙන පිස්සුවක් තමයි ඈම්ප් හදන එකයි මික්සර් හදන එකයි 😜 මම ඉලෙක්ට්‍රොනික් වැඩ කරනව කැඩුනු ඈම්ප් සෙටප් එහෙම හදනව...අනේ අයියේ මොකක්හරි මික්සර් එකක් හදන වීඩියෝඑකක් කරන්නකො...ඔය උඩට පල්ලෙහාට අදින බෑන්ඩ් තියෙන එකක් නෙමෙයි අර අතින් කරකවල කන්ට්‍රෝල් කරන්න තියෙන මික්සර් එකක් අලුතින් හදන හැටි වීඩියෝඑකක් කරන්න අනේ ප්ලීස් ප්ලීස් 😥❤️❤️
කෝ ලයින් ඇරී system eka
Ow
වීඩියෝ එක එඩිට් කරේ නෑ තාම ටීවී එක දිහා බල්න ඉන්න බැරි නිසා බෙල්ල රිදෙනව
ලැප් එක කැඩිල
ඉක්මනට දෙන්න
supiri Ayye!!!!!!!!!!! usb cable thiyena mixer hodaida? ikmanata pichchenawada? transformer eka wenama thiyena power adapter eka ena mixer hodaida?
ඔව් වෙනම තියෙන එක හොඳයි පිච්චුනත් හදන්න ලේසියිනෙ
Nishanatha aiye maru mage gawath ekak thiyanawa okama thami
Yaluwa apith mx ekak ganna baluwa oka tathwe kohomada mela ganan khomda.
Me mixer wala fader ganna koheda thiyenne ? Main mix fader 2 samanawa thibbama aka paththak wadi enawa (R ) paththe. (R ) fader aka (L) fader akata wada lose wage. L & R full thibbama hariyanawa
කොලඹ ඊසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලට යන්න ඒකෙන් තමයි මං ගේන්නෙ ඔරිජිනල් ඒවත් තියෙනව හැබැයි ගොඩක් මිලයි
@@diaryofnishantha thanks aiya
mixer ekak hadana vidiha video ekak karanna puluwnda
Super 👍👍
Thank you 👍තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ayya meke feaders ganna tiyenawa dha
ඔව්
Dobble top dekak kiyak wage wenawada den
දාන ස්පීකර් අනුව මිල වෙනස් වෙනව
Mixsar valata wot ganak thiyenavada
පවර්ඩ් වල විතරයි තියෙන්නෙ, ඒව ලෙඩ ගොඩවල්
Supiri eka 👌👍😃
සුපිරි 😎🥰🤙
ඇයි මොප් මික්ෂරේටද
Ayye mage laga okak tiyenwa...eke power paththa wada krnne na..bord eka kadila...power bord eka wenuwata apita akak hada ganna barida
පුලුවන් ඒත් මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@@diaryofnishantha hri ayye...පරිස්සමෙන් ..budu සරණයි
Aiye mage yamaha mixer ekak thiyenawa eke led vu meter eka wada naha mokakda karanna one.
ගලවල බලන්න ඕනී මල්ලි
Octapad ekk hadamuda
Mata mixer ekai top 2 ganna bariweida
100000 eha wage
ඒ ගානට යූස් කරපු එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ ඒත් මොනව වෙච්ච ඒව දෙයිද දන්නෙ නෑ ඒ වගේ සෙට් එකක් නෝමලි ලක්ෂ 3ක් 4ක් වත් වෙනව යූස් බඩු
Mame oya mike aka deela check kare agala keeye vage speeker akakatad
10යෙ පොඩි එකකින් මේව ලොකු ඇම්ප් වලට ලොකු බෆල් වලට හොඳ
Keyada oka
සරම තමයි සල්ලී සල්ලී
Oya mixer eke effect kadekak Hoya Hanna puluwanda aiye
කොලඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
Saund kolitima micser eka mokakda
මික්ෂර් ජාති නම් තියෙනව ඒව ගනන් ඇහුවොත් පිස්සු හැදෙනව ඒව ලංකාවෙ තියෙන්නෙත් එකයි දෙකයි වගෙ
Great work 👌👌👌❤
Beringer mixer sathapahakata wedak ne leda godawal
වෙන්න ඇති මට නම් මේව රෙපෙයාර් කරලම දන්නව කොහෙද ලෙඩ එන්නෙ කියල හදන්නත් හරිම ලේසියි
කීයද ඒක පුලුවන් නම් මට කියන්න sony MHD-V 43D Home Sistam එකට ඕක සෙට් කරන්න පුලුවන්ද කියල
මොකද්ද ?
අයියේ මං ගාව යමහා චැනල් 7 මික්සර් එකක් තියෙන්නේ.. ටොප් දෙකට අඩි. 7.8 දුරින් හිටියත්.. අර. කීන් ගාන සද්දේ ඇහෙනවා. ඒක එන්නැති වෙන්න හදා ගාන්නේ කොහොමද
මෙහෙමයි කියල කියන්න අමාරුයි පෙන්නලා තමයි කියන්න වෙන්නෙ අනික ඒ සම්බන්දව කෝස් එකක් කරන්න නැත්තම් වැඩ කරන කෙනෙක් එක්ක වැඩ යන්න, මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
oyada etakota elecronic lokaya chanel eka karanne
ඔව් මල්ලි ඒ ගැන ගොඩක් අය දන්නවනෙ
පොල් ගනවා සුපිරි
Super
Thanks❤️❤️
අංකල් olan ඩබල් ෙටාප් එකක හම් එක නැත් කර ගන්නේ ෙකාහොමද යකඩ වලින් අල්න න ෙකාට සද්දේ එන්නේ අැන වලින් එහෙම ෙපාඩි නොයිස් එකක් එනවා
අැන වලින් අැල්ලුවේ නැතත් පොඩි නොයිස් එකක් අනවා
කින්නකෝ
ග්‍රව්න්ඩ් කරල බලන්න
ෙකාහොමද කරන්නේ😮
තාම අරන් අවුර ැද්දක් වත් නෑ ගලවන්න බෑ
Me mixer eka kiyada
යූස් කරපු එකක් ඒ දවස් වල ගත්තෙ මිල කොමන්ට් වල ඇති දැන් මේක මං ලඟ නෑ රට එද්දි විකුනල ආවෙ
🤩💚💚💚👍🏻
How much
මොනාද?
Aiye me mixer eka melaganan kohhomda. Kohomda fb yaluwa set karaganne.😊
ෆේස්බුක් ගූෆ් වල විකුනන්න දාල තිබුන එකක්
අළුතෙන්ම ගන්නව නම් මිළ කොහොමද,.....
අලුතෙන් දැන් එන්නෙ නෑ කොහේහරි අතෑරිච්ච එකක් තිබුනොත් මිසක්
අයියෙ yamaha mg 16 xu copy mixer එක හොදද
ඔරිජිනල් එක් නම් හොඳයි ඒකෙම කොපියකුත් තියෙනව ඒක අව්ල්
@@diaryofnishantha eken vadak ganna ma ba da copy eken
චැනල් 12 රෙකෝඩින් සහිතව එකක් නැද්ද
අව්ලකුත් නෑ ඉතින්
හොඳ professional recording එකකට චැනල් 8 ක වගේ මික්සර් එකක් percussion recording වලට හොඳ mixer එකක් කියන්නකෝ..🤔🙏👍
මේකෙ xenyx x1222usb පාවිච්එචි කළ එකක් තියනව 60000 කට ගන්න කියනව. ඒ ගානට ගන්න එක පාඩුයි ද අයියෙ.
මේක මං යූස් ගත්තෙ 45යි ආපහු රට එද්දි 35කට දීල ආවෙ
15 ,INCH DUBBLE TOP ස්පීකර් එකක් කීයක් ඉතර වෙයිද අයියෙ
Me bord 1 ganna renal thiyanawada
නෑ මල්ලි
Power neweda mixar aeka
නෑ
Oka patta bringer xenexy2442 eka thawath patta
ඔව් එකේ එකියු නැති එක නම් හරි නෑ ලෝ එක මදියි
ඕකමයි මගේත් තියෙන්නේ
මේකෙ වේට් එක නියෙමයි මල්ලි
@@diaryofnishantha ඕක පාවිච්චි කරන හරි විදිහ විඩ්ඕ එකකින් ඕනේ. මමත් හරියටම නොවේ කනෙක්ෂන් දිලා අහන්නේ.
Aiya oya badalada oya ga tami job aka monawada
අවුරුදු 20ක පුතෙක් ඉන්නව කරන ජොබ් ගැන වීඩියෝ වල දකින්න පෙන්න ඇති වීඩියෝ බලන්නකො
@@diaryofnishantha mm
👍👍👍👍👍
❤️❤️❤️❤️
Price කොහොමද
මේක යූස් කරපු එකක් ෆේස්බුක් මාකට්ප්ලේස් එකෙන් ඕඩර් කරරේ ඒ දවස් වල 40ක් උනා
Oka hodayida bernger aluth eka leda neda aiya
කොයිකත් ලෙඩ දෙනව හරියට පාවිචි නොකලොත් ඉලෙක්ට්‍රොනික් බඩුනෙ
අයිය කියක් උනාද මික්සර් එක කොහෙන්ද ගත්තෙ
කොමන්ට් බලන්න
අන්කල් මේකේ මිල මේකට මයික් එකක් එනවද?
මයි හම්බවෙන්නෙ නෑ දැන් මේව එන්නෙ නෑ යූස් කරපු එකක් තමයි හොයාගන්න වෙන්නෙ 40ක් වත් වෙයි
ඕක බ්‍රෑන්ඩ් නිව්ද
නෑ මල්ලි දැන් මේව අලුතෙන් හොයන්න අමාරුයිනෙ
අයියෙ ඔය මික්සර් එකේ ලෝ කට් ස්විච් එකක් තියෙද
me sellerge no eaka ganna puluwanda ayye
එහෙම බඩු නෑ මල්ලි ෆ්බී එකේ මල්ලිකෙනෙක්ගෙන් ගත්තෙ
Me mixer eka kiyak wenawada
දැන් ගනන් දන්නෙ නෑ හැබැයි අලුතෙන් ලොකු ගානක් වෙනව මං යූස් කරපු එකත් ගත්තෙ 45ක්
Pissuda 45ta ganne mama oka dunne 25ta
කියද අයියෙ ඔක
මේව කොහොමත් 35ත් 40ත් අතරනෙ යන්නෙ ඒ අතර ගානක් උනේ
රට යනකොට ඔයා ලග තියන බඩු විකුනනවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්දෝ🖤🖤 ලොකු උදව්වක්😊
ගොඩක් ඒව විකිනුව මල්ලි තව මික්ෂර් එක විතරයි විකුනන්නෙ
Meka kiyak wenawada ayye
අලුතෙන් ගන්න නම් නෑ යූස් තමයි 45ක් වත් වෙයි
Kiyada mixer eka
මේක යූස් එකක් 35ක් 40ත් අතර වෙනව
Oya amp eka price kohomda aiye
මේක ඇම්ප් එකක් නෙවේ නෙ මික්ෂර් එකක් මං යූස් එකක් ගත්තෙ ෆේස්බුක් පේජ් එකේ මල්ලි කෙනෙක්ගෙන 45ක් වගේ උනේ ආයෙ රට යද්දි විකුනල දාල යනව තියෙල ගිහින් වැඩක් නැහැනෙ ඒකයි
අයියේ අඟල් 15 කොපි ස්පිකර් හොඳයිද පාවිච්චියට මට හොඳ කොපි ස්පිකර් එක කියන්නකො හොඳ වෙිටි එක ගන්න පුලුවන් එක p2226 ද හොඳ එහෙම නැත්තමි B&C ද හොද වෙනත් හොඳ මොනව හරි ස්පිකර් තිද.🙂
ඔය දෙකම හොඳයි
සහෝදරයා , සරම අදින විට , ටිකක් පිලිවෙලකට අදින්න . තමන් පිලිවෙලකට , ඉදලයි යම් වැඩක් කරන්න ඕනෙ .අනිත් කාරනය තමයි , යමක් සමාජයට හදුන්වා දෙන අවස්ථාවක ඔබ පිලිවෙලකට සිටිය යුතු නොවේද?
ඇයි මොකද්ද සරමෙ අව්ල? හැරත් අනේ මංද
මිනිස්සුන්ට වැරැද්දක් හොයන්න නැති වුනාම ඇඳන් ඉන්න රෙද්ද හරි ඇදේ හොයනව කියන්නෙ ඕකට තමයි 🤭
ඔක කීයද අයියේ
Mokadda warge
ඇයි මල්ලි 🤔
Yamaha mixer hodaida aiye
යමහා පරනම එක නම් ගොඩක් හොඳයි
මට එකක් ගන්න ඔනී අයියෙ
ෆේස්බුක් මාකට් එකේ සහ ඉක්මන් එකේ බලන්න
mixer වල තියන equelizer එක පාවිච්චි කරන විදිය වීඩියෝ එකක් තියනවනම් කියන්නකො😊😊😊
හ්ම් තව වීඩියෝ එකක් ගෙන්නම්කො
@@diaryofnishantha Thanks😇😇
kiyaDA AIYE MEKA
යූස් එකක් ගත්තෙ අලුතෙන් එන්නෙ නෑ යූස් එකත් 45ක් වගේ උනා ඒ වෙලාවෙ
කුරියර්ල ඔහොම්මයි පැය ගාණක් යනව
ම්ම්
කියද අයියා ඔක ගත්තෙ
ලංකාවේ මොකක්ද කුරියේ කියලා කිවුවේ ඒ වචනයේ තේරුම මොකක්ද
ඕක බෙරින්ජර් නෙද මන් කුරුණෑගල සවුන්ඩ් බඩු කඩේකින් ඇහුවා බෙරින්ජර් 4 චැනල් එකක් 58 කියනවා අලුතින්ම.
හ්ම්
මේකට කියියක් උනාද අයියේ
ඒ දවස් වල ගනන් මතක නැ මල්ලි කොමන්ට් බලන්න
ඕක කීයද අය්යේ
යූස්නෙ 35ත් 40ත් අතර යන්නෙ
මිල කියක් වුනාද අයියා 🙏
ෆ්බී එකේ තිබුන එකක් ගත්තෙ මේව කොහොමත් 35ත් 40ත් අතරනෙ යන්නෙ
Wede supiry Aiye namba eka danna.
ලඟදි රට යන්න ඉන්නෙ ඒ නිසා නම්බර් එක අයින් කරා දවලට ෆේස්බුක් කෝල් ගන්න
Podi deyak danaganna one oyagen
දවලට ෆේස්බුක් කෝල් ගන්න
කියක් ගියාද කියලා කිවුවේ නෑ නේ
ඒව මෙතනට වැඩක් නැති නිසා ඒ ගැන කතා කරේ නැත්තෙ
අයියා ඔයාගෙ නම්බර් එක දාන්ව
ෆේස්බුක් එකෙන් කතා කරන්න
Me Aeeye oyage nambare dannako Apita thawa thawa dewal danaganna Aniwaren danna😊
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
පොල් ගානවා නේ
කව්ද මල්ලි
@@diaryofnishantha පොල් ගාන සද්දයක් ඇහෙනවා
@@Chathu-v1j පලාතක ගෙයක් නෑ අර වලවල් හාරන සහ බිම සුද්ද කරන එකද දන්න්නෙ නෑ
Oyage phone nambar eka dennako.
ෆ්බී එකෙන් කෝල් කරන්න නම චැනල් එකේ එබවුට් වල ඇති
Matat ganna oni number ekak danna
මේක යූස් එකක් ෆේස්බුක් පේජ් එකෙන් බලල ගෙන්න ගත්තෙ
@@diaryofnishantha aiyage number eka dannko
contact Number ekak dannako
කාගෙද මල්ලි?
❤❤❤❤
🎉🎉🎉❤❤❤❤
❤️❤️❤️
ඕක නියෙමයි අයියෙ වේට් එක සුපිරියට තියෙනව 👍❤
හ්ම්❤️❤️❤️❤️
wow, nice, now these mixers are expensive i guess. i wish i could buy one , loved the video.! all the best.!
නියමයි 👍
අලුත් මික්සර් එකේ වැඩ කෑල්ලකු ඉස්සරහට ඕන 😁❤
දෙන්නම්කො ❤️❤️❤️❤️
Nipun mage yaluwa. .....
Manusssaya laga boru ne...nishantha ayya...❤❤❤
අයියේ මට ආසාවක් තියෙනවා mixer එකක් හදන්න PCB design කරලා එහෙම. ඔයා ඒ ගැන හිතන්නේ මොකද කියන්නකො හදන්න ද එපාද. අනික තමා xlr එකට mp3 ගහන්න පුලුවන්ද. ඇයි එතකොට stranded Jack base එක ට ගහන්න බැරිද. මොකද ඒ දෙක අතර තියෙනවා වෙනස xlr එකේ sound quality ද. පොඩ්ඩක් වෙනස කියන්න කො 😊😊
සුපිරී අයියේ ❤️💪🔥
හායි🎉🎉🎉🎉🎉😮
iyeth order ekak dunna, amp flight case ekak, ekath galle Dj karana kenekta
සුපිරියක් තමා යිතින්...❤️🙏👌👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@diaryofnishantha ❤️
මරු මරු සහෝ.. 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ela ela jayawewa aiye❤️❤️❤️❤️😃👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤
Effect ake light eka gehenawa kiyanne lagaduma effect ekata badu hari thama
ඒ කැමරාවට අනේ ඒකෙ ගැහෙන්නෙ නෑ
නියමයි අයියේ 👍🔥❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Thankz Aiya, Review Ekata, Oyawa sure nisai salli dannath kalinma ewwe🙂🙂🙂🙂💌💌💌💌
අප්පටසිරි ඒ ඔයාද? නියෙමයි මල්ලි පොඩි පොඩි අඩුපාඩු තිබුන ඒව හදාගෙන මේ වෙනකොට වැඩ 12කට වැඩිය කරල ඇති, නියෙමයි දැන් මික්ෂර් 3ක් තියෙනව 3න්ම වැඩ ගන්නව තව චැන්ල් 4ක වගේ එකක් ගන්න ඕනී
@@diaryofnishantha Man 1wenida Giya yaluwekta mixer ekak aran denna, Biyagamata, soundcraft ekak gaththe 12ch ekak, ethana thibuna original ewa podi mixer, onenam kiyanna balala kiyannam oyata
@@udnix5962 oyage WhatsApp number eka danna malli
Supiriyak thamay💖🌚🙉
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
එල❤
අයියේ මික්සර් එකක් හදන වීඩියෝඑකක් ඕන ඩ්‍රයගම් එකත් දාන්න 😌
වීඩියෝඑකනම් සුපිරි ❤️🔥💥 👌
ඒව ගොඩක් සංකීරනයි මල්ලි බඩුත් නෑ හොයාගන්න
@@diaryofnishantha අනේ අයියේ අයිය වගේ මමත් මික්සර් වලට පට්ට ආසයි මටතියෙන පිස්සුවක් තමයි ඈම්ප් හදන එකයි මික්සර් හදන එකයි 😜 මම ඉලෙක්ට්‍රොනික් වැඩ කරනව කැඩුනු ඈම්ප් සෙටප් එහෙම හදනව...අනේ අයියේ මොකක්හරි මික්සර් එකක් හදන වීඩියෝඑකක් කරන්නකො...ඔය උඩට පල්ලෙහාට අදින බෑන්ඩ් තියෙන එකක් නෙමෙයි අර අතින් කරකවල කන්ට්‍රෝල් කරන්න තියෙන මික්සර් එකක් අලුතින් හදන හැටි වීඩියෝඑකක් කරන්න අනේ ප්ලීස් ප්ලීස් 😥❤️❤️
කෝ ලයින් ඇරී system eka
Ow
වීඩියෝ එක එඩිට් කරේ නෑ තාම ටීවී එක දිහා බල්න ඉන්න බැරි නිසා බෙල්ල රිදෙනව
ලැප් එක කැඩිල
ඉක්මනට දෙන්න
supiri Ayye!!!!!!!!!!! usb cable thiyena mixer hodaida? ikmanata pichchenawada? transformer eka wenama thiyena power adapter eka ena mixer hodaida?
ඔව් වෙනම තියෙන එක හොඳයි පිච්චුනත් හදන්න ලේසියිනෙ
Nishanatha aiye maru mage gawath ekak thiyanawa okama thami
Yaluwa apith mx ekak ganna baluwa oka tathwe kohomada mela ganan khomda.
Me mixer wala fader ganna koheda thiyenne ? Main mix fader 2 samanawa thibbama aka paththak wadi enawa (R ) paththe. (R ) fader aka (L) fader akata wada lose wage. L & R full thibbama hariyanawa
කොලඹ ඊසියා ඉලෙක්ට්‍රොනික් එකේ බිම් මහලට යන්න ඒකෙන් තමයි මං ගේන්නෙ ඔරිජිනල් ඒවත් තියෙනව හැබැයි ගොඩක් මිලයි
@@diaryofnishantha thanks aiya
mixer ekak hadana vidiha video ekak karanna puluwnda
Super 👍👍
Thank you 👍තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ayya meke feaders ganna tiyenawa dha
ඔව්
Dobble top dekak kiyak wage wenawada den
දාන ස්පීකර් අනුව මිල වෙනස් වෙනව
Mixsar valata wot ganak thiyenavada
පවර්ඩ් වල විතරයි තියෙන්නෙ, ඒව ලෙඩ ගොඩවල්
Supiri eka 👌👍😃
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරි 😎🥰🤙
ඇයි මොප් මික්ෂරේටද
Ayye mage laga okak tiyenwa...eke power paththa wada krnne na..bord eka kadila...power bord eka wenuwata apita akak hada ganna barida
පුලුවන් ඒත් මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@@diaryofnishantha hri ayye...පරිස්සමෙන් ..budu සරණයි
Aiye mage yamaha mixer ekak thiyenawa eke led vu meter eka wada naha mokakda karanna one.
ගලවල බලන්න ඕනී මල්ලි
Octapad ekk hadamuda
Mata mixer ekai top 2 ganna bariweida
100000 eha wage
ඒ ගානට යූස් කරපු එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ ඒත් මොනව වෙච්ච ඒව දෙයිද දන්නෙ නෑ ඒ වගේ සෙට් එකක් නෝමලි ලක්ෂ 3ක් 4ක් වත් වෙනව යූස් බඩු
Mame oya mike aka deela check kare agala keeye vage speeker akakatad
10යෙ පොඩි එකකින් මේව ලොකු ඇම්ප් වලට ලොකු බෆල් වලට හොඳ
Keyada oka
සරම තමයි සල්ලී සල්ලී
Oya mixer eke effect kadekak Hoya Hanna puluwanda aiye
කොලඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
Saund kolitima micser eka mokakda
මික්ෂර් ජාති නම් තියෙනව ඒව ගනන් ඇහුවොත් පිස්සු හැදෙනව ඒව ලංකාවෙ තියෙන්නෙත් එකයි දෙකයි වගෙ
Great work 👌👌👌❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Beringer mixer sathapahakata wedak ne leda godawal
වෙන්න ඇති මට නම් මේව රෙපෙයාර් කරලම දන්නව කොහෙද ලෙඩ එන්නෙ කියල හදන්නත් හරිම ලේසියි
කීයද ඒක පුලුවන් නම් මට කියන්න sony MHD-V 43D Home Sistam එකට ඕක සෙට් කරන්න පුලුවන්ද කියල
මොකද්ද ?
අයියේ මං ගාව යමහා චැනල් 7 මික්සර් එකක් තියෙන්නේ.. ටොප් දෙකට අඩි. 7.8 දුරින් හිටියත්.. අර. කීන් ගාන සද්දේ ඇහෙනවා. ඒක එන්නැති වෙන්න හදා ගාන්නේ කොහොමද
මෙහෙමයි කියල කියන්න අමාරුයි පෙන්නලා තමයි කියන්න වෙන්නෙ අනික ඒ සම්බන්දව කෝස් එකක් කරන්න නැත්තම් වැඩ කරන කෙනෙක් එක්ක වැඩ යන්න, මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
oyada etakota elecronic lokaya chanel eka karanne
ඔව් මල්ලි ඒ ගැන ගොඩක් අය දන්නවනෙ
පොල් ගනවා සුපිරි
Super
Thanks❤️❤️
අංකල් olan ඩබල් ෙටාප් එකක හම් එක නැත් කර ගන්නේ ෙකාහොමද යකඩ වලින් අල්න න ෙකාට සද්දේ එන්නේ අැන වලින් එහෙම ෙපාඩි නොයිස් එකක් එනවා
අැන වලින් අැල්ලුවේ නැතත් පොඩි නොයිස් එකක් අනවා
කින්නකෝ
ග්‍රව්න්ඩ් කරල බලන්න
ෙකාහොමද කරන්නේ😮
තාම අරන් අවුර ැද්දක් වත් නෑ ගලවන්න බෑ
Me mixer eka kiyada
යූස් කරපු එකක් ඒ දවස් වල ගත්තෙ මිල කොමන්ට් වල ඇති දැන් මේක මං ලඟ නෑ රට එද්දි විකුනල ආවෙ
🤩💚💚💚👍🏻
How much
මොනාද?
Aiye me mixer eka melaganan kohhomda. Kohomda fb yaluwa set karaganne.😊
ෆේස්බුක් ගූෆ් වල විකුනන්න දාල තිබුන එකක්
අළුතෙන්ම ගන්නව නම් මිළ කොහොමද,.....
අලුතෙන් දැන් එන්නෙ නෑ කොහේහරි අතෑරිච්ච එකක් තිබුනොත් මිසක්
අයියෙ yamaha mg 16 xu copy mixer එක හොදද
ඔරිජිනල් එක් නම් හොඳයි ඒකෙම කොපියකුත් තියෙනව ඒක අව්ල්
@@diaryofnishantha eken vadak ganna ma ba da copy eken
චැනල් 12 රෙකෝඩින් සහිතව එකක් නැද්ද
අව්ලකුත් නෑ ඉතින්
හොඳ professional recording එකකට චැනල් 8 ක වගේ මික්සර් එකක් percussion recording වලට හොඳ mixer එකක් කියන්නකෝ..🤔🙏👍
මේකෙ xenyx x1222usb පාවිච්එචි කළ එකක් තියනව 60000 කට ගන්න කියනව. ඒ ගානට ගන්න එක පාඩුයි ද අයියෙ.
මේක මං යූස් ගත්තෙ 45යි ආපහු රට එද්දි 35කට දීල ආවෙ
15 ,INCH DUBBLE TOP ස්පීකර් එකක් කීයක් ඉතර වෙයිද අයියෙ
කොලඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
Me bord 1 ganna renal thiyanawada
නෑ මල්ලි
Power neweda mixar aeka
නෑ
Oka patta bringer xenexy2442 eka thawath patta
ඔව් එකේ එකියු නැති එක නම් හරි නෑ ලෝ එක මදියි
ඕකමයි මගේත් තියෙන්නේ
මේකෙ වේට් එක නියෙමයි මල්ලි
@@diaryofnishantha ඕක පාවිච්චි කරන හරි විදිහ විඩ්ඕ එකකින් ඕනේ. මමත් හරියටම නොවේ කනෙක්ෂන් දිලා අහන්නේ.
Aiya oya badalada oya ga tami job aka monawada
අවුරුදු 20ක පුතෙක් ඉන්නව කරන ජොබ් ගැන වීඩියෝ වල දකින්න පෙන්න ඇති වීඩියෝ බලන්නකො
@@diaryofnishantha mm
👍👍👍👍👍
❤️❤️❤️❤️
Price කොහොමද
මේක යූස් කරපු එකක් ෆේස්බුක් මාකට්ප්ලේස් එකෙන් ඕඩර් කරරේ ඒ දවස් වල 40ක් උනා
Oka hodayida bernger aluth eka leda neda aiya
කොයිකත් ලෙඩ දෙනව හරියට පාවිචි නොකලොත් ඉලෙක්ට්‍රොනික් බඩුනෙ
අයිය කියක් උනාද මික්සර් එක කොහෙන්ද ගත්තෙ
කොමන්ට් බලන්න
❤
අන්කල් මේකේ මිල මේකට මයික් එකක් එනවද?
මයි හම්බවෙන්නෙ නෑ දැන් මේව එන්නෙ නෑ යූස් කරපු එකක් තමයි හොයාගන්න වෙන්නෙ 40ක් වත් වෙයි
ඕක බ්‍රෑන්ඩ් නිව්ද
නෑ මල්ලි දැන් මේව අලුතෙන් හොයන්න අමාරුයිනෙ
අයියෙ ඔය මික්සර් එකේ ලෝ කට් ස්විච් එකක් තියෙද
ඔව්
me sellerge no eaka ganna puluwanda ayye
එහෙම බඩු නෑ මල්ලි ෆ්බී එකේ මල්ලිකෙනෙක්ගෙන් ගත්තෙ
Me mixer eka kiyak wenawada
දැන් ගනන් දන්නෙ නෑ හැබැයි අලුතෙන් ලොකු ගානක් වෙනව මං යූස් කරපු එකත් ගත්තෙ 45ක්
Pissuda 45ta ganne mama oka dunne 25ta
කියද අයියෙ ඔක
මේව කොහොමත් 35ත් 40ත් අතරනෙ යන්නෙ ඒ අතර ගානක් උනේ
රට යනකොට ඔයා ලග තියන බඩු විකුනනවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්දෝ🖤🖤 ලොකු උදව්වක්😊
ගොඩක් ඒව විකිනුව මල්ලි තව මික්ෂර් එක විතරයි විකුනන්නෙ
Meka kiyak wenawada ayye
අලුතෙන් ගන්න නම් නෑ යූස් තමයි 45ක් වත් වෙයි
Kiyada mixer eka
මේක යූස් එකක් 35ක් 40ත් අතර වෙනව
Oya amp eka price kohomda aiye
මේක ඇම්ප් එකක් නෙවේ නෙ මික්ෂර් එකක් මං යූස් එකක් ගත්තෙ ෆේස්බුක් පේජ් එකේ මල්ලි කෙනෙක්ගෙන 45ක් වගේ උනේ ආයෙ රට යද්දි විකුනල දාල යනව තියෙල ගිහින් වැඩක් නැහැනෙ ඒකයි
අයියේ අඟල් 15 කොපි ස්පිකර් හොඳයිද පාවිච්චියට මට හොඳ කොපි ස්පිකර් එක කියන්නකො හොඳ වෙිටි එක ගන්න පුලුවන් එක p2226 ද හොඳ එහෙම නැත්තමි B&C ද හොද වෙනත් හොඳ මොනව හරි ස්පිකර් තිද.🙂
ඔය දෙකම හොඳයි
සහෝදරයා , සරම අදින විට , ටිකක් පිලිවෙලකට අදින්න . තමන් පිලිවෙලකට , ඉදලයි යම් වැඩක් කරන්න ඕනෙ .
අනිත් කාරනය තමයි , යමක් සමාජයට හදුන්වා දෙන අවස්ථාවක ඔබ පිලිවෙලකට සිටිය යුතු නොවේද?