You bought so much pain & sorrow to my heart... I cried, yea you made me cry, I gave you the "ONE MORE CHANCE" you asked me on this Valentine’s Day.... Not because of anything but to live with you until I die.. You remember how we both cry listening this song.. It’s exactly for us baby… You shouldn’t have done this to me not for us.. Never..
I know it’s very hard for me but life has to go on Today you lost someone who really loved you, cared for you, and who suffered a lot in the life for what you did. And I’m dead sure that you will never ever find a person like me in your life… You took me so high up in the air and dropped me down and broke in to pieces. It’s only few more days for us to be like this, after that we both are two different individuals who has no bonds in our lives.
I can't forget you, you're part of me I can't forget you, I still believe ---------------- miss you badly very very nice lovely song mr.Athula Adhikari thank you
I guess my comment would be the top comment for this Song & the Video... Today I've faced the same situation I suffer a lot.. i really can't take this She knows it better than me & she does not want even to watch this visual as she feels guilty. Not only that this visual was published on you tube on my Birth day 16th Sep.. I guess that this was really made for me & i deserve the song. Thanks Athula and the music team nevertheless Mr Jayanath Mahendra to compile this video.. Prasadh
හැමදාම අහන එපා වෙන්නෙ නැති සිංදුවක්...ඇත්තට මගේ ජීවිතේ අත්දැකීමක්....
ruclips.net/video/Vg-tljBrbYo/видео.html
😭
Yes bro mageth 😑😪
Aniva❤❤❤❤
මං ආසම ගායකයෙක් තමයි අතුල අධිකාරි කියන්නේ.හදවතටම සිංදු කියන
ගායකයෙක් තමයි ඔහු.ආදරෙයි හැමදාම ත්
🤣🤣🤣🤣
අව්රුදු ගානකට පස්සෙ සින්දුව මතක් වෙලා ඇවිත් බැලුව මේකෙ views දැක්කහම ගොඩක් සතුටු හිතුන😍😍😍
Godak kal dakke .mathakarala karala me visual eka gana ada aya baluwe❤❤
අතුල අධිකාරි ගෙ හැම සින්දුවක්ම වගෙ මාරම විදියට හිතට දැනෙනවා... අමුතුම ලස්සනක් ඒ සින්දු වල තියනවා😘😘😘😘😘
එක සිංඳුවක් තිබුණා, කාලයක් මං ආසාවෙන් අහපු, ඒ වගේම එක කාලයක ඒ සිංඳුව කන් දෙකට ඇහෙන්නේ නැතිවෙන්න මං හැංඟුණා,
🤐🤐🤐
Mamath e wagemai e mathake maren na kawadawath. ..Sanda..
අතීතෙත් එක්ක ගොඩක් සමීප සිංදුවක්..2020ත් අහනවා.❤️
Aniwaren
Hm hm
00q0q0000000
Ow godak lassana sinduwak
Mage 2025 oke ahai mag
හිතට වැදුණු song ,අනේ හරිම ලස්සනයි ,මාර ලස්සනයි ,කටහඬ සුපි
2021 තාමත් අහනව...ඉස්සරහටත් එහෙමයි...❤️
අවුරුදු 10ක් ගිහිල්ලත් තවම අහනවා🙂🙂🙂 2023 අහන අය කෝ ✨💗💝💗💝✨
කොරෝන ඉවර වෙලා ජීවත් වෙලා හිටියොත් 2050දි ඇවිත් මේක බලන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ ❤
2021 අහන සෙට් එක කෝ?
👇 🖤🔥
Me inne,, ,,,,,,, ,
මං අහනෝ 2022.....
😥😥😥😥😥😥😥
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර
හිදින්නේ කොහොම...
සුළග වගේ මා අතහැර
දුරක යන්නට...
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න.....
දැවුණත් දැවුණත් මියගිය
පෙම සිහි කරලා...
සුවදක් වත් නෑ මතකයේ
අදනම් ඇදීලා...
අමතක කර ලන්නට බෑ
මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්න
ආදරී ඔයා.....
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර
හිදින්නේ කොහොම...
සුළග වගේ මා අතහැර
දුරක යන්නට...
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න.....
සුන්දර හීන මවා දී සුළග සේ ගිය කිසිවකු ආයෙත් ඒවි යැයි නොසිතු තරමටම හදවත ජිවත් වෙනු දැනේ...
Super song ekak man patta asai me sinduvata
අතුල ඔයාගේ ගීත අතරින් වඩාත් මගේ හිත්ගත් ගීතය මේක තමයි.............
Pattaaaa
Achini Nishadi e kiwwe
දඵලදඵලටදදඩ
ai hada hadala song aka
You bought so much pain & sorrow to my heart...
I cried, yea you made me cry, I gave you the "ONE MORE CHANCE" you asked me on this Valentine’s Day....
Not because of anything but to live with you until I die..
You remember how we both cry listening this song..
It’s exactly for us baby… You shouldn’t have done this to me not for us.. Never..
නිදහස & දුක දෙකටම..මෙකනම් පිස්සුවක් ...😍😌🎧🎶
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා
දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
ගායනය - අතුල අධිකාරි
ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්❤️ ඕන දෙයක් වෙනස් කරන්න පුලුවන් ඒකට.😣
අදත් ආදරෙයි ❤️
දැවුණත් දැවුණත් මියගිය
පෙම සිහි කරලා..සුවදක් වත් නෑ මතකයේ..අදනම් ඇදීලා...අමතක කර ලන්නට බෑ..මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්න....ආදරේ ඔයා...
Hashi Anjela 👍👍
Hashi Anjela mmmmmm
ආදරිද ඔයා
Hashi Anjel⚡
Hashi Anjela wou
I know it’s very hard for me but life has to go on
Today you lost someone who really loved you, cared for you, and who suffered a lot in the life for what you did. And I’m dead sure that you will never ever find a person like me in your life…
You took me so high up in the air and dropped me down and broke in to pieces.
It’s only few more days for us to be like this, after that we both are two different individuals who has no bonds in our lives.
What have you been smoking.?. Stay away from Marijuana and pull yourself together. Dummy
ruclips.net/video/Vg-tljBrbYo/видео.html
තාමත් අහනවා...අහන අය ඉන්නවාද ❤️
Ow me danuth ahanawa
Kawadada meka ahanne naththe ❤️
@@Savvy800 ❤
කියන්න වචන නෑ මෙන්න සින්දු
ඊයෙත් අදත් හෙටත් ඔයාට පමණයි ආදරේ "සුදූ"...
ආදරේ කියන පාඩමේ ඇදුරුතුමියයි ඔයාම පමණයි "සුදූ".......
lassena sinduwak hitheta wadina❤
Listening to this song thousand times, really close to my life and this visual too. Thanks for uploading this song wth such nice visual.
හරිම ලස්සන හදවතට දැනෙන සින්දු සුපිරිම කටහඩක් තියෙන්නේ අතුල අදිකාරී ඔබ තුමාට විෂුවල් එකේ කොල්ලා ජැක් හෝලි වගේ රෙස්ලින් වල
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...🥺 ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම...👀 සුලග වගේ මා අතහැර දුරක යන්නට...🚶 වරද මගේ රත්තරනේ කියලා දෙන්න...💔 කදුලක් කදුලක් ගානේ පෙම දියකරලා...🙁 සුසුමක් ගානේ හදවත් දුක් ගිනි අවුලා...🔥 අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා...🥺අදරේ කියා දුන්නූ ආදරී ඔයා...💔
වරද මගේ කියාදෙන්න මගේ රත්තරන් මැණිකේ බුදු සරණයි ඔයාට ගොඩක් ආදරේයි මැණිකේ හැමදාමත් ඔයාට
Nice song...good luck....atula..
2012,2013..kalee mathak wenawaaa..
ඇත්තටම sundaryy
never ever expect happiness from another soul.. you, your self is the only one who can make your self happy...
මගේ රාජධාන්‍ය මේ ශුද්ධ භූමියට පැමින ඇත මගේ ශ්‍රි රැස් විහිදෙනවා ආදරය කරුනාව දයාව මෛත්‍රි
ය පැමින ඇත මගේ දූතයෝ
කදුලක් කදුලක් ගානේ
පෙම දියකරලා...
සුසුමක් ගානේ හදවත
දුක් ගිනි අවුලා...
අමතක කර ලන්නට බෑ
මටනම් කිසිදා...
ආදරේ කියාදුන්න
ආදරේ ඔයා.....
I'm from සෝමාලියා ..✌😁
Aththatama godak lassana kochchara ahuwath epa wenne nathi sinduwak
Very thoughtful song !
Nice Nice ......
😊
simple but great song.wonderful lyrics.keep up ur good work.
eri yaka
2021 ත් මේක අහන මම...🙃
Hitha assata hina godak genalla dunna eth ai mw dala duraka giye oya as mn kawadawath amataka karan na
2021මේක අහන උන් මේකොනට
👇
දන්න කෙනෙක් කියන්න මේක කොයි අව්රුද්දදේ ද රිලීස් උනේ කියලා.... අමුතු ලස්සන ක්
Athula ayyge voice eka 🤤🤤❣️❣️
godakma lassana song akak.thanks oyala dennata
maru kollo video eka. ee wageema song ekath maree maru
jeewithe mata ayeth lebuna song eka. thanks athula& samiha
;-) :-/
Thawnath dawnath miyagiya pema sihikaralaa....
Suwadakwath naa mathakaye adanam adilaaa❤
Mama asama sinduwak . Jivithet godak samipama
තැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියාදුන්නු ආදරී ඔයා .....
Aniwaa supiri yaluwe ❤❤❤❤❤❤
Best songs athula aiya jaya...
I can't forget you, you're part of me
I can't forget you, I still believe
----------------
miss you badly
very very nice lovely song mr.Athula Adhikari
thank you
Iy
This is my favorite song.........gdak adreiiiiiiiiiii.my first love eke mathakyk me.......
එකෙක් එක්ක ලගින ගමන් එන එක තමා තියන වැඩේ, මොකවත් නොවිච්ච් ගානට ඉන්නවා , මතක් වෙනකොට යකා නගිනවා ඒ හැරෙන්න වෙන මොකවත් නෑ ,ආයෙත් හිටපු එකා ලගටම ගියා,හරක් ඉන්නකං හොදයි
හදවතට හීන ගෙන ආපු ...
හරිම සුන්දරයි කියල හිතපු...
ආදරය...
හදවත මරා දමමින් නොකියම ගිය දින...
සුසුම් වලින්...
කදුළු වලින්...
මතක තුළින්...
පිච්චි පිච්චි ජිවත් වන්නට මිසක....
හදවතින්ම ආදරය කල කිසිවකු පලි ගන්නට සැරසෙන්නේ නැත.....
eka niyamai machan ai kiyala wadak na.supiri
niyamai atula aiya...
Nice Song I Love it............Thanks for the vedios also grate job
athula aiya sinduwa harima lassnai. samith oya sinduwa aswanam kohoma iwasaida manda
Super, I go back to 80tees, my mind get younger !!! Super........
පරන මතකයන් අලුත් කරන අදර්නිය ගිතයක්
Editing eke num1 good
Nice visual and i like your comment at the end of song Mahendra.. good job
I guess my comment would be the top comment for this Song & the Video...
Today I've faced the same situation
I suffer a lot.. i really can't take this
She knows it better than me & she does not want even to watch this visual as she feels guilty.
Not only that this visual was published on you tube on my Birth day 16th Sep..
I guess that this was really made for me & i deserve the song.
Thanks Athula and the music team nevertheless Mr Jayanath Mahendra to compile this video..
Prasadh
WOW wow feel me songs
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කෝම සුළග වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න.....
jeevite kiyadunna aadare oya...
මුහුදේ ගොඩක් මාළු හිටියට මචන්,අදුරු අහසට පායන්නේ එක පුන් සදයි නේ, එහෙමත් නැත්නම් මුහුදු යන්නේ අපි විතරද නේ..
Thawa hadawal godak thiyenawa bn hama planet ekakama apita eka hadak pewunata
@@mathiasfernandez6490 🤣🤣🤣🤣sri lankan xavier
මුහුදු yannethi ayath innawani
very nice visual....and nice song.....song ekatama match wena visual ekak...good..
nice song. I like srilankan songs very much. Am a maldivian
ලස්සනයි ගොඩක්
Athula aiya giya uta yana bana.oya .hari wasana .wathai🤗🤗🤗🤗🤗💪💪💪👍👍👍👍👍
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
Oya as deka amathaka kara hidinne koma
Heart touching song athula
HMM
DINUWOO LASSANAI GUD LUCK OK
Ela ela
Athula aiyage hitha assata hena godak song eka harima lassanai. Please eka kauruhari English yata translate karala danna song ekath ekkama.Thanks
Nice song even Dont understand the meaning but the last word i totally agree ❤️❤️❤️❤️
Sinder Ivy
woooooow niz editing...
අමතක කර ලන්නට බෑ
මටනම් කිසිදා...ජීවිතේ කියා දුන්න
ආදරී ඔයා.....
Puduma bedeimak theiyena seiduwak
හැමදාම අහනව
Lassanai aiye bs
Amathaka karalannata ba matanam kisida obai mage jeewaya ayye
Lovely song Music and the meaning I like it so sad too
2024 අහන..මං...
.අමතක කර ලන්නට බෑ..මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්න....ආදරේ ඔයා...
මං ආදරේ කරන ආසම ගීතය. මගේ අත්දැකීම ක් . මං ආසයි, ආදරෙයි.
ගිහිපු දුර බොහෝයි... තවමත්, මොන තරම් බැදීම් තිබුනත් මම නිහඩවම නුබ දෙස බලා සිටිමි.
ආදරය කියා දුන්න ආදරී ඔයා...
Maxxaa Song and Comment!!
Kola Sandawatha !!
අතුල අතුල අතුල බුදු සරණයි
2028 දිත් මෙක බලන අය ඉන්නවා ද 🙂💔
Love the video.වරද මගේ රත්තරනේ,කියලා දෙන්න..
Ma sinduva harima lassanai😍😍😍
2014 vage man me song eka ඉස්කොලේ යන කාලේ ඇහුව්වේ පාසල් ප්‍රේමය අවසන් වෙද්දි මන් එයාට මේ සිංදුවේ කොටසක් ලිව්වා 2015 පස්සෙ මන් එයාව කවදාවත් දැක්කේ නෑ
ලස්සනයි මේක කොයි අව්රුද්දදේ ආපු එකක්ද
Very inteligent, Hope you will build your future great.
love the song b'coz of the visual, feel sooooo, thanks
superb...........
harima lassana sinduwak man godaaaaakma asai
මාර සිංදු bn මේවා
wow..
nice song!!!!
ado athula aiya me songs ekata video 1k kalath mechchara hoda video 1k karanne na.supiri bn.mama hamawelema me video eka balanawa.elazzzzzzzzzzzzzz
නියම සින්දුවක් 👍👍👍👍
my favourite song and viedeo i like it very much..........elakiri viedeo 1...
Lassanaiiiii