මේ පොසොන් පෝයටවත් අභයගිරියෙදි මේ පුදුම දේවල් ටික බලන්න |Abhayagiriya | Anuradhapura |Yathartha

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 329

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 5 месяцев назад +80

    අපේ සුන්දර පිං බිම.අසුන්දර කලේ කවුරැන්ද ඇසට කදුලක් නැගෙනවා.ලෝකයාට මෙි දේවල් පෙන්වන ඔබතුමන්ලාට බොහෝම පිං

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +50

    මගේ බුදු පියාගේ ජන්ම බුමිය මේ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 5 месяцев назад +42

    මේවා ගැන ආදරෙන්,ඕනෑකමින් තොරතුරු හොයන්නේ නියම හෙළයෝ. 👍ඒකාලේ මේවල ජිවත් වෙච්ච අය. ආඩම්බරයි 🙏👏🇱🇰❤️

  • @madura2996
    @madura2996 5 месяцев назад +46

    ජය ජය ජම්බුත්දිපයට .... ජය ජය බුදුන් උපන් හෙලබිමට... ගොතම බුදුන්ට නමස්කාර වෙව..... බුදුන් උපන් හෙලබිම 🇱🇰

  • @namaliegunawardane449
    @namaliegunawardane449 5 месяцев назад +41

    මෙවැනි කරුණු අපට බැලීමට අවස්ථාව සලස්වන ඔබතුමාන්ලාට අපගේ ප්‍රණාමය🙏💐👍. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අදිට්ඨාන කරන්නෙමු. 🙏💐💐.

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 5 месяцев назад +28

    ඔබතුමන්ලාට ස්තුතියි අපි අභයගිරියට ගියාට ඕවා දැක්කේ අද පිං ජනිත් මහත්මා ,ඇතුළු වියතුන්ට ...ආයේ අනුරාධපුර ගියාම යනවාමයි...අපේ ඉතිහාසය ..මොනතරම් ..ද..පුරාවිද්‍යා ...මොනවා කරනවාද ...ලෝකයම .
    ආකර්ෂණය කර මේ ඉතිහාසය දැක්කම...සංචාරකයන් ..ගෙන්න ගෙන රට දියුණු කරන්න තව මොන්වද ....අපි උපන් මේ සුන්දර දිවයින ...පාරාදීසයක් ...දෙව් ලොවක්...ස්තුතිය ..සැමට ...

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 5 месяцев назад +21

    2:58 ජනිත්මහත්මයා ඇතුලු හැමදෙනාට හර්දයාන්ගම ස්තුතිය.
    ඉතාහොඳවැඩසටහන.
    දැන්නම්මෙිවසම්බන්දව හරිම විසදුමක් අවශ්‍ය ⁣කාලයක් .

  • @priyangakumari3338
    @priyangakumari3338 5 месяцев назад +17

    තව තවත් ශක්තිය ධයිර්ය අදිෂ්ඨාන කරනවා සියළුම යහපත් කටයුතු කරගෙන භව ගමන නිමා කරන්න ට ඔබ සියළුම දෙනාට .සුවපත් වේවා !!!

  • @iresha3330
    @iresha3330 5 месяцев назад +8

    මේවා දකිනකොට හිතට දැනෙන දේවල් ලියා ගන්න බෑ. මොන තරම් සුන්දර පින්වන්ත රටක් ද මේ. ඔබ සැමටම ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි

  • @athulaliyanage7056
    @athulaliyanage7056 5 месяцев назад +18

    ජනිත් මහත්තයා ඔබ තුමාට බොහොම පින් මේවා පෙන්නුවට මේ ගොතම බුදුන් වහන්සේ උපන් මේ පාරාදීසයේ වටිනාකම මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ ස්ථාන දකින විට අපේ ඇග හිරිවැටෙනවා සතුටට

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 месяцев назад +16

    මේවා රටට හෙළි කිරීම පිලිබඳ ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තූතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 месяцев назад +19

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන්

  • @anugreenlife7541
    @anugreenlife7541 5 месяцев назад +18

    අපි යලි අවදිවෙමු.....
    "ජය හෙළ ධරණී "

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 месяцев назад +27

    අතීත උරුමයට නැවත පණ පිහිටුවන "දියසෙන් ධර්ම රාජ්‍යය " හෙළයට ජය !
    👑️☸🇱🇰💜️
    සියලු ලෝක සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා !

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 месяцев назад +32

    පුරාවිද්‍යාවේ ඈයෝන්ගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද මෙච්චර සක්කි තිබිලත් මෙඋන්ට පෙන්නෙ නැත්තේ . ඔබතුමන්ලාට බොහෝ පින්

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 5 месяцев назад +7

      පුවිදෙ ඉන්නෙ මුර බල්ලො සෙට් 1ක් විතරයි..

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 5 месяцев назад +8

    රාවනායුගයේ. බුදුන්ගේ කාලයේ නියමහෙලවිරැවන් ඒකනේ මෙිචිචර කැක්කුමක් තාමත් අපේඋන් සුද්දගෙ පුකහෝදනව මෙචිචර සාක්සි තිබිලත් ඇස්පොටිට වෙලාද බොලවු අපේ මෙිහෙලබිමට කරල තියන විනාසෙ මෙිව දකිනකොට මැරෙන්න හිතෙනව. ඔබතුමන්ලාට දිර්ගායු වෙිවා...හෙලයට ජය...❤️❤️❤️

  • @chamindact2264
    @chamindact2264 5 месяцев назад +3

    බුදුන් උපන් සිව්හෙලය..තෙරැවන් සරණයි හැමෝටම!

  • @dhammikaperera4685
    @dhammikaperera4685 5 месяцев назад +31

    අපේ ප්‍රෞඩත්වය මොන තරම් ගාම්භීරද? අපි ආරක්ෂා කර ගනිමු ඉදිරියේදී අපේ රටට මේ දේවල් ආරක්ෂා කර ගැනීමට ආධ්‍යාත්මික නායකයින් නැවතත් බිහි වේවා සද්ධර්මය මතු උනා සේම ජනිත් මහත්තයා අනුරාධ මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏❤️👍🇱🇰

    • @ChathuRose
      @ChathuRose 5 месяцев назад +2

      Wachana walin kiuynnata beri taram sathuthi

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 5 месяцев назад +3

    ඉතාම වටිනව. කලකින් දක්නට ලද දුලබ දසුන් .....අගයමි .🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 месяцев назад +19

    අපේ පින්වත් බුදුපියාණන්ගේ නිජබිම මේ ලංකාදීපය බව ලෝකවාසී සියලූම දෙනාට අවබෝධ වේවා ඔබ සැමට තෙරුවන් සරණයි ස්තූතියි...!!!

  • @anushatissera5233
    @anushatissera5233 5 месяцев назад +12

    ඉතාම වටිනා වැඩසටහනක්, ගොඩක් අපි කිසිමදාක නොදැකපු දේවල් දැක්කා, අර සෙල්ලිපි 2ම හොදින් පෙන්නුවානම් තවත් වටිනවා
    ස්තූතියි

  • @D.tofeel
    @D.tofeel 5 месяцев назад +14

    හරි වැදගත් මේවා පෙන්වන එක..

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 5 месяцев назад +5

    ජනිත් ඔබ තුමා අපව එම ස්ථාන වලට රැගෙන යනවා , ගොඩාක් පින් ...
    අපි අනුරාධපුර ගියත් මේ ස්ථාන වලට ගිහින් නැහැ . අනෙක් මහත්වරු දෙදෙනාටද ගොඩාක් පින් .

  • @pushpadesilva448
    @pushpadesilva448 5 месяцев назад +6

    මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මේ උතුම් භූමිය ධර්මයේන්ම බුද්ධ ශක්තියෙන් චිරත් කාලයක් මේ විශ්වයේ රදා පැවතේවා මේ උතුම් පුන්නිය භූමිය දැකීමෙන් හිතට විශාල වේදනාවක් දැනෙනවා ඔබතුමන්ලා ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @senawirathna6147
    @senawirathna6147 5 месяцев назад +20

    මේවා වහගෙන හෙලිනොකර සිටින්නෙ කැනීම්කර කර තියෙනදේවල් පිල්ලිගහන්න කියන එක මනාව පැහැදිලියි නේද..
    කැනීම් කියන්නෙම වස්තුව හොයන එකයි..
    දෙකයි..තුනයි..කිය කියා හිරකරගෙන ඉතිහාසය වහන්නෙ මේව ගන්න කාලය ගන්න ඕනි හින්දනෙ ..
    වංගුනැ අරමුන ඒකයි..
    අපි අහමු ගත්තු කඩුව මැනික්ගල් හතර කෝ...කොහෙද තියෙන්නෙ මුනිවත රකින්න නොදී...
    පුරාවස්තු කොල්ලකෑම යටතෙ නඩුයන්න පුළුවන්නෙ..

  • @Mr.sanuthYT1972
    @Mr.sanuthYT1972 5 месяцев назад +5

    සැබෑ ඉතිහාසය ජාතියකට නැගිටින්න මහත් ශක්තියක් ධෛර්යය ක් වේවි. බුදු සරණ යි.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 месяцев назад +8

    බුදුපියාණන් වහන්සේගේ ජන්ම භූමියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 месяцев назад +14

    ජනිත් ඉක්මනින් තවත් වැඩසටහන් කරන්න ඔබට බොහෝම තුතී ❤❤❤❤❤❤

    • @ajanthaedirisinghe6256
      @ajanthaedirisinghe6256 2 месяца назад

      ඉතාම ප්‍රශංසනීයි මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම. නොදන්නා වටිනා බොහෝ කරුණු මේ තුළින් දැනගත්තා.🙏

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 5 месяцев назад +5

    අන.කොටා.ගන්න .ගිහි.පැවිදි .සියලුම අයට මෙ.ගැන අවබොදය.පහළ වෙවා ඔබතුමාලාට.ගොඩාක් පිං මෙවා.මොඩ අයට දකින්න.සැලසුම් කිරිමට ගන්න උත්සාහයට.

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 5 месяцев назад +3

    අපි නිකන් මුකුත්ම දන්නේ නැති ජාතියක් ඔක්කොම ඉංදියාවෙන් ආවේ කියලා 6 වසරෙදි උගන්නද්දි මට තිබුනා පුදුම තරහක්. ගෙදර ඇවිත් අම්මත් එක්ක කියලා එහෙම වෙන්නේ කොහොමද අම්මේ කියලා ඇහුවා අද වගේ මතකයි. මේ අවුරුදු 30 කට විතර ඉස්සරින් ...
    දැන් නම් මොකක් දෝ සැනසීමක් දැනීගෙන එනවා හිතට...
    මැරෙන්න දුකක් තිබ්බා නිවට ජාතියක් කියන දේත් එක්ක.
    ඔබතුමාලට පින් මේ කරන සේවයට 🙏🙏🙏
    බස්නාහිර පලාතේ මම ඉපදෙන්නේ අනුරාධපුරයේ දී....

  • @renuka243
    @renuka243 5 месяцев назад +6

    මගෙ උතුම් රටට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 මෙ හැමදෙයක්ම රැක දෙවා දෙවියනි .🙏🙏🙏

  • @neelakadeshapriya
    @neelakadeshapriya 5 месяцев назад +13

    සුද්දගේ පාර්ලීමේන්තු ක්‍රමය බැහැරකර අපේම රජෙක් සිංහාසුරෑඩ කරන්න උත්සහ කරමු.

    • @Id20154
      @Id20154 5 месяцев назад +1

      225+1 තොරව අපි රජෙකු පත් කරමු 🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 5 месяцев назад +4

    ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,, උතුම් දේශය සදා බැබළේවා,,,,!!!! 🌹❤️🌹❤️🌹❤️

  • @ranuranu1234
    @ranuranu1234 5 месяцев назад +4

    ස්තූතියි ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය පිලිබඳ හදවතින්ම ඔබ සියලු දෙනාටත් ස්තූතියි ❤❤❤

  • @lakshman245
    @lakshman245 26 дней назад +1

    අපේ හෙළ ඉතිහාසයේ විස්තර දැන ගැනීමට සාර්ථක ලෙස විස්තර කරන්න ගත් උත්සාහය සාර්ථක වේවා .සාදු සාදු සාදු

  • @basnayakakusum1017
    @basnayakakusum1017 5 месяцев назад +2

    බොහොම ස්තූතියි පින් ඔබ සියලු දෙනාට

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 5 месяцев назад +2

    ඔය මහත්තුරැන්ට ගොඩාක් ස්තූතීයි.ගොඩාක් පිං.

  • @asankaovitipana9984
    @asankaovitipana9984 5 месяцев назад +8

    බොහෝම හොද එඩිතර වැඩක්…!!.
    මෙවැනි ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස මේදක්වාම, සුද්දා සහ උන්ගේ ක්‍රමය විසින්, ශක්තිය, කාලය සහ මුදල් වැයකරමින් නඩත්තුකරන්න හේතුව කුමක්ද?.
    රටට සහ ජාතියට සෙතක්, ශාන්තියක් වෙන වැදගත් සියලුම ස්ථාන විනාශ මුකයටම ඇද දැමු සහ දමමින් සිටින මොවුන්, ඉතාමත් සූක්ශම ලෙස තෝරාගත් ස්ථාන කීපයක් පමනක් නඩත්තු කරන සැබෑ හේතුව කුමක් වියහැකිද?.
    මේවා ආරාම සංකීර්ණ හෙවත් රහතුන් වැඩසිටි ස්ථාන නම්, එවන් උතුමන් මෙවැනි කලියුගයක පෑමිණීම නොදැන සිටියාද?.
    එසේනම්, මේවැනි ස්ථාන තුල අපගේ භව්තිකයට හසූනොවන යමක් පවතීද?.
    එසේනම්, එය කුමක්ද යන්න පිලිබද කතිකාව, අද අපේ අවුල් වියවුල් වූ සමාජ-දේශපාලන යතාර්තය විසදාගැනීමට ඉවහල් නොවන්නේද?.
    ගැබුරින්ම සිතාබැලීමට කාලය එලඹ ඇත…!!!

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 5 месяцев назад +5

    ජනිත් මහත්මයා ඔබතුමාට ගොඩක් පිං🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏 අපේ රට ගැන මොනතරම් හැගීමක් දැනෙනවද කිව්වොත් ඇස් වලට කදුලු එනවා ඒ තරම් පුදුම නිර්මාණ💪❤️

  • @sankadarshana9290
    @sankadarshana9290 5 месяцев назад +6

    අභයගිරියට ගියාට අද තමයි මේ දේවල් දකින්නේ,මාර පුදුමාකාර දෙයක්,ඇයි මේ අපේ හෙළ ඉතිහාසය මෙසේ වලදාලා තියෙන්නේ,අනික අභයගිරිය කියන වචනේ තේරුම දැන් තමයි තෙරුම් ගියේ,☀️☀️☀️🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 5 месяцев назад +1

    මේදේවල් දකිනකොට ලොකු අබිමානයක් අතිවෙනව අපේ හෙල දීපයගන.මේසියල්ල අපිට පෙන්නුවට ඔබලාට ගොඩක් ස්තූතියි.

  • @udenimangalika2851
    @udenimangalika2851 4 месяца назад +1

    පැහැදිලි karana මහත්මයාණෙනි ...ඔබටත් ...anek siyalu දෙනාට godak pin...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 месяцев назад +3

    😢දෙපා වාරු නැත මේ විස්කම් දකින්නට පෙන්වු මෙහැම දේටම ලැබේවා බුදු පිහිට

  • @sarath24517
    @sarath24517 5 месяцев назад +3

    තුනුරුවනේ සරණයි ඔබතුමන්ලාට බොහෝම පිං

  • @priyangakumari3338
    @priyangakumari3338 5 месяцев назад +5

    සුවපත් වේවා !!!

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 5 месяцев назад +3

    පුදුමාකාරයි, ආඩම්බරයක් එක්ක පොඩි දුකකුත් ඇති වෙනවා, විපරිණාමය තමා , ඒත් මේවා මොනවද , හරියටම දන්නෙ නෑ ,අපෙ මුතුන්මිත්තන් කරපු දේවල් , සුවපත් වේවා හැමදෙනාම

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 месяцев назад +6

    මේ භුමිය සුද්ද පවිත්‍ර කරන්න පුරා විද්‍යාවට උවමනාවක් නැද්ද , මම හිතන විදිහට ලංකාවේ පුරාවස්තු,විද්‍යාත්මක ගවේෂණ , ගැන පර්යේෂණ සිියට 10 ක් වත් කරලා නැතිව ඇති ,වලලන්න හදන අපේ උරුම ඉතිහාසය ඉස්මතු කරන මේ කර්තවි නොනවත්වා කර සමාජය දැනුවත් කරන එකට ජාතියම ණය ගැතියි ,ජයවේවා

  • @taleyfernando3169
    @taleyfernando3169 5 месяцев назад +3

    හරිම අගෙයි හිතට අමාරුයි ස්තුතියි

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 месяцев назад +32

    පරයො එ පාරවල් දිගෙම තමයි ඔවගෙ තිබුන මුතු මැණික් අරන්‍ යන්න ඇත්තෙ.මටනම් මුන්න්ගෙ කැඋතු කන්න හිතෙනවා.මුන් අපිට මානව හිමිකම් ලිංගික අඩ්‍යාපනය කියලා දෙන්න එනවා.මං ඉන්නෙ නවසීලන්තයෙ දැන් ආත්මර්තකාමයයි sex එකයි බොනඑකයි වෙන කිසිම් මගුලක් නෑ මුන්ට....අපෙ හමෙ පාට දැක්ක ගමන් අපි ඉන්දියාවේ කියලා හිතන්නෙ ....එක සුද්දෙක් මට කිව්වා english ලා මුලු ලොකෙම පාලනයකරා කීයල මං උට කිව්වා ලොකෙම මංකොල්ලකෑව කියල

    • @chamaraambawatte852
      @chamaraambawatte852 5 месяцев назад +4

      SUPIRI KATHAWA...SUDDO APE HELA ITHIHASAYA WINASHA KARALA WIKURTHI KARALA DAMMA...ETH DAN SATHYA MATHUWENA KALAYA PAMINA ATHA...🇱🇰🌼🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 месяцев назад +6

    වළලා දැමීමට දැඩි උත්සාහයක් ගත් ගත් ඒ මහා ශිෂ්ඨාචාරය මහ පොළොව මත නොබෝ කලකින් යළි ස්ථාපිත වෙනවානියතයි....
    තෙරුවන් සරණයි ...

  • @wengappuli3294
    @wengappuli3294 5 месяцев назад +7

    ලොකුම විහිලුව අපේ දේවල් විනාශ කරපු සුද්දන් ගේ දේවල් ඒ සංස්කෘතිය ඒ භාෂාව අදටත් අපේ අය වන්දනා මාන කරන එක. ගරැ බුහුමන් කරන මන්ද මානසික ගතිය ගැන. ඊලග පරපුරට හරි මේව විනාශ නොකර ඉතුරු කරල යමු. අපිට බැරි වුන නෙවෙයි අපි උවමනාවෙන්ම නොකල ඒ පිරිසිදු කාර්ය ඔවුන් වත් ඉටු කරාවි. අපේ යුගයේ මිනිසුන් ට අවලාද නගමින් හෝ.

  • @dangerous1504
    @dangerous1504 5 месяцев назад +4

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි❤

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 месяцев назад +16

    හිතාගන්න බැ අපිව මොන තරම් දීනජාතියක් කරල තියෙනවා ද කියල 😢😢😢

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 месяцев назад +1

      Oba thumalata jayen jayama wewa!!!me ape budda boomiya jambudeepayai!!!!👍👍👍👍!!!puravidyawa ko?hangilada ?puravidyawa gana kanagatui janith puthe. Obalata bohoma pin!!!

  • @divinejourney-official50
    @divinejourney-official50 5 месяцев назад +7

    මේ සෙල් ලිපිය කියවන්න බැරිද ?

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 месяцев назад +3

    ඇත්තට ම හරිම කණගාටුවක් තියන්නේ, මේ වට කරන කනහිලි නිසා තමයි මේ රටට වැදිලා තියන සාපය

  • @samanwijenayake4261
    @samanwijenayake4261 5 месяцев назад +5

    එදා අාක්‍රමණිකයන් හඳුනාගත් පාලකයෙක් රට භාරගත්ත නම් මේවායින් යටගිය අපේ ප්‍රෞඩත්වය ගැන සතුටු වෙන්න තිබුණා. උරුම නැති කසිකබල් කාර්ය බහුල සමාජ රටාවෙන් මිනිසුන් අන්ද මන්ද කරල ඉතුරුවෙලා තියෙන දේවත් දකින්න මිනිසුන්ට ඉඩක් නෑ. ලොව මොනතරම් උතුම් ජාතියකටද අද මේ ඉරණම අත්වෙලා තියෙන්නෙ. මේවායේ වටිනාකමට සැලකිල්ලක් වටිනාකමක් ලැබෙන යුග පෙරළියක් වන දවසක් මේව දකිනකොට අැතිවෙයි.

  • @jayasirinissanka-kf1uj
    @jayasirinissanka-kf1uj 5 месяцев назад +14

    ඔය පොකුන ලග අන්තිමට පෙන්නපු පඩිපෙල ලග වම් පැත්තේ තියෙනවා රූස්ස ගහක්. ඒක හැදිල තියෙන්නේ ලොකු විශේෂම කුටියක් ඇතුලෙයි. ඒ කුටියේ foundation එක විතරයි දැන් තියෙන්නේ . ඒකේ වැඩ හිටියේ සුවිශේෂීම කෙනෙක්.

  • @Id20154
    @Id20154 5 месяцев назад +9

    අපේ උරුමයන් රකින දුරදර්ශි නිවැරදි නායකයෙක් 225+1 තොරව පත් කරන්නට උත්සාහ ගමු. එවිට අපේ අතීත උරුමයන් සුර කිය හැකී. තිබෙන එකම විසදුම මිනිසුන් බුද්දිමත් වීම පමණි. 🙏👍

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 4 месяца назад

      හිටපු හොරු ආයි ගේන්න එපා

  • @mddammananda8100
    @mddammananda8100 5 месяцев назад +4

    ආසිර්වාද වේවා

  • @yohianji1815
    @yohianji1815 5 месяцев назад +6

    ඇසට කදුලක් නැගෙනව දැක්කම 😢 දෙයියනේ මේ අපේ හෙල උරුමය නේද වැලලිලා ගිහින් තියෙන්නෙ. ඇයි මේව පේන්නැත්තෙ

  • @normalinedesilva9781
    @normalinedesilva9781 5 месяцев назад +2

    THANK YOU SONS FOR TAKING ALL THE TROUBLE TO SHOW US ALL THIS. FEEL SO HAPPY AND MAKE US EMOTIONAL TOO. WE SHOULD BE PROUD TO BE CITIZENS OF THIS BEAUTIFUL COUNTRY. THERUWAN SARANAI TO ALL OF YOU ! PLEASE CONTINUE WITH YOUR SEARCH TO UPROOT ALL THE EVIDENCE TO PROVE THIS IS GOTHAMA BUDDHA'S BIRTH PLACE. BUDU SARANAI TO ALL OF YOU

  • @charu65
    @charu65 4 месяца назад

    මේ වගේ කන්ඩායම් එක් වීම ගැන ඉතා සතුටුයි❤ තව තවත් මේ රටට ආදරෙ කරන,පුරා විද්‍ය සාදක ගැන දන්න අයත් ස්මූහ කරගෙන මේ ගමන නිරීක්ෂණය කරානම් තවත් සුභ දායකයි අයියෙ❤ජය වේවා සත්‍ය මතු වෙනවා තව නුදුරු දිනයකින්.තෙරුවන් සරනයි

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 3 месяца назад

    අපේ රටට දුන්න ආදර්ශය ඉතිහාසය කන්නදැයි යන්න. ඒ නිසා ගහට කොළට තියා පරිසරයටවත් ආදරය නොකරන නිකමුන් පිරිසක් මේ වෙද්දි රටට දායාද වෙලා. වර්ථමානයේ ඔබවැනි පිරිසක් ඉතිවීමත් හරිම හාත්ස්‍යයක් ආශ්චර්‍යයක්. ඔබ සියළු දෙනාටම ජය ❤❤

  • @nawatime_titha
    @nawatime_titha 5 месяцев назад +2

    සැබෑ දහමත් සොයා යන්න මිත්‍රයා. ❤❤❤❤

  • @SLActress-Lanka
    @SLActress-Lanka 4 месяца назад +2

    යකෝ එක නම් 👇👇👇👇 ඇත්ත පට්ට හිතට වැදුණා මාර ව්දියට

  • @bodhuhela752
    @bodhuhela752 5 месяцев назад +3

    ඔබලා අද පෙන්වු නටබුන් බොහෝ දෙනෙක් දුටුවේ දිවියේ පලමු වතාවටයි. මේවා වල්බිහිවී තිබෙනු දුටුවාම ඇසට
    කඳුලු මතුවෙනවා.පනත සංසෝධනය කර විදෙස් සරසවි වලට මේවා වෙනවෙන කැනීමට බාරදිය යුතුය. හොඳම
    පනත අපිට තිබුනත් රටට අත්වූ යහපත කිමද,

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 месяцев назад +5

    Theruwan..Saranai..🌷🌷🙏🏻👍👍👍

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 5 месяцев назад +5

    Theruwan saranai 🙏🙏🙏

  • @BRKKumari
    @BRKKumari 5 месяцев назад +5

    මෙහෙම හරි දකින්න පිං කරලා තියෙන්න කවදා බුදු පියාණන් ගේ භූමිය කියලා ඔප්පු වෙයිද නැත්නම් යට යයිද

  • @isurutheekshana7886
    @isurutheekshana7886 5 месяцев назад +2

    ඒකනම් වෙනම level එකක්❤

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 месяцев назад +5

    සියළුම හෙළ බුදුන් හෙළ පුතුන් ය, පරම සත්‍ය වේ, 🤍🤍

  • @තරුඑළිය
    @තරුඑළිය 5 месяцев назад +5

    වටිනා වැඩසටහනක්

  • @r.dhammapali778
    @r.dhammapali778 Месяц назад

    ජනිත් පුතේ.... 🌹🌹🌹උබ පැරණි හෙළ විරුවෙක්.... 🌹🌹🌹ඔබ සැමටම දීර්ගායු වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 5 месяцев назад +5

    Great program 👍

  • @lakmalvidu945
    @lakmalvidu945 5 месяцев назад +3

    Wonders of engineering technology of Sivuhelaya! A network of stone pipelines connected ponds in this amazing historic site.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 месяцев назад +4

    අතිසුන්දර භුමියකට සිදුවු විනාශය පිලිබද සත්‍ය කතාව කවදා කෙලෙස තාගෙන් විමසන්නද?

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 5 месяцев назад +2

    Thanks for the information 💐 Appreciate your efforts 👍

  • @Sriyani-h2w
    @Sriyani-h2w 5 месяцев назад +2

    Theruwan saranai. Oba samata. Bohomath pin. Mage muthunmithanta namaskara wewa ❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 месяцев назад +4

    ජාතිය දහමට අකමැති පක්ෂයක් ඊළඟට බලයට ආවොත් හෙළ ඉතිහාසය විනාශ කරලම දායිද ,සංචාරක ව්‍යාපෘති සදහා වත් සංරක්ෂණය කරයිද ,විකෘති කරයිද

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 5 месяцев назад +2

    ඉතා ඉක්මනින් සත්‍ය හෙලි දරව් කිරීමට හැකියාවලැබේවා!

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 месяцев назад +3

    Janith mahata atulu obasemata haradayangama istutiya pudakarami obasemata boho pin me samajayata dakinna salssuwata ❤❤❤

  • @wengappuli3294
    @wengappuli3294 5 месяцев назад +6

    මුක්කු නිගමන නැති වුනාට අඩුම ගණනේ මේවා මතු කරල පෙන්වන්නවත් මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පුලුවන්. එතකොට අඩුම ගණනේ විශාල සංචාරක යො පුමාණයක් ඒවි. එයින්ම රට දියණු කරන්න පුලුවන්. හැබැයි එක එක්කෙනා ඇවිත් ඕන ඕන හැටියට කටයුතු කරන්න නෙවේ. මනා පරිපාලන යක් සහිතව.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 5 месяцев назад +10

    පුදුමයි ඵුදුමයි ලස්සන මගෙරට

  • @chamaradesilva3783
    @chamaradesilva3783 5 месяцев назад +11

    අවුරුදු 48,000 ක ලිඛ්ත ඉතිහාසයක් ඇති අපේ ශිෂ්ඨාචාරය...අද්විතීයයි..

  • @sasifdo3642
    @sasifdo3642 Месяц назад

    අපරාදේ අනුරාධපුරයේ ගිහින් ආවා ඊයේ මේවා බලන්න බැරි උනානේ🥺🥺🥺ජෙතවනාරාමය ඉදිරියෙන් තිබෙන නටබුන් ගැන වගේම රාම කැලෙ තිබෙන නටබුන් ගැනත් විඩියො එකක් කරන්න දැන ගන්නට බොහොමයක් දෙවල් තිබෙනවා රාම කැලෙ නම් කැනිම් කරලාවත් නෑ මට හිතෙන්නෙ එහෙ චෛත්‍යයක් වගෙ දෙයක් මොකක්ද කියලා හිතා ගන්න අමාරුයී 🙏🙏🙏බොහොම පිං ස්තුතියී ඔබතුමාලට මේවා අපට පෙන්වීම පිලිබදව...ආයෙම අනිවාර්යයෙන් බලන්න යනවා..මං ගොඩක් ආස කරන දෙයක් ඉතිහාසය💪අපෙ රටෙ ඉතිහාසය අපෙ උරුමය සුද්දො තමා විනාස කලෙ🥺🥺හිතා.ගන්න.බෑ අදටත් මේ තරම් ශක්තිමත් බැමි ගොඩනැගිලි වහලවල් විනාස උනෙ කොහොමද කියලා....ඔබතුමන්ලට ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @gaminikumara25
    @gaminikumara25 5 месяцев назад +2

    Siuhelayanta witharai me vidio eke watinakama danenne ,theruwan saranai

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 месяцев назад +4

    මමත් යන්න ඕන ආයෙත් පාරක් 😮😮😢🎉🎉

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 5 месяцев назад

    මේ සියලු දෙයින් දැනුවත් කරන ඔබ සැමට පින් සිද්ද වේවා!

  • @chandunarachchi9762
    @chandunarachchi9762 3 месяца назад +1

    මේවගේ වටිනාකම දන්නා පාලකයෙක් හමුවේවා

  • @dilshikasrijith332
    @dilshikasrijith332 5 месяцев назад +3

    Mama pawahan නොමැතිව me mulu භූමිය pura awida thibenawa balala iwara karanna ba.

  • @Kolabasanni
    @Kolabasanni 4 месяца назад

    අපේ ලේ උරුමය සොයන ඔබ සැමට නිරොගි සුව අත් වේවා මෙච්චර දෙවල් කොහොම නිර්මාණය කරාද කියලා සිතාගන්න බෑ❤❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 5 месяцев назад +2

    මම දන්න විදියට අභයගිරියේ දෙස් විදෙස් පැවිදි සිසුන් 5000කට අධික් ප්‍රමාණයක් ඉගෙන ගෙන තියනවා..රහතන් වහන්සේලා ඇතුලුව සිසුන් බොහොමයක් ඉගෙන ගෙන තියනවා.ඒ අතර වෙදකම තර්ක ශාස්ත්‍රය පාලි අභිධර්මය වගේ ගොඩක් විශයන් ඉගෙන ගන්න ඇති.ඒ සදහා ඉදිවූ අති විශාල පිරිවෙන් පද්ධතියේ නටඹුන් තමයි මේ තියෙන්නේ..ඇත්තටම මේවාට නිසි ආරක්ෂාවක් නෑ..ඕන කෙනෙකුට ඇතුලු වෙලා මේවා විනාශ කරන්න හැකියාව තියනවා.අපි අභයගිරියේ ගියත් කවදාවත් මේ ප්‍රදේශය දැකලා නෑ..අපි අපේ උරුමය ආරක්ශා කර ගන්න ඕන.මේවා අපේ සම්පත්..නිදන් හොරුන්ගේන් මේවා ආරක්ෂා කර ගන්න ඕන.සියලු දෙනා මේ පිලිබදව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 5 месяцев назад +2

    Thank you

  • @M.m.l.t.chathurani
    @M.m.l.t.chathurani 3 месяца назад

    ටිකෙන් ටික වැලලී ගිය අපේ ඉතිහාසය ගොඩ එනව දැක්කම හරි සතුටුයි ❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 месяца назад

    අපේ උරුමය අපට නැති කරන මෝඩ තක්කඩියන්ට මේවයි වටිනාකමක් නෑ.සීගිරියත් කඩලා පාරවල් හදාවි. ස්තුතියි ස්තුතියි ඔබසැමට

  • @janaagri257
    @janaagri257 5 месяцев назад +7

    ඔබලා පින්දෙන්න ..නීමක් නෑ...අපි බලන්නේ මොනවද ..දන්නේ මොනවාද..

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 5 месяцев назад

    Sathya ethihasaya hoyamu. Minissu danuwath karamu. Hela ethihasaya ape❤️❤️

  • @anurawijemanna4840
    @anurawijemanna4840 5 месяцев назад +3

    මෙවැනි වැඩ සටහන් කරන එක හොඳයි ,නමුත් වැඩ සටහන් ඉදිරිපත් කරන කෙනා සිංග්ලිශ් වලින් නැතිව සිංහලෙන් කතා කරල ඉදිරිපත් කරනවානම් අගෙයි, මේ විදියට ගියොත් රට විතරක් නෙමෙයි බාශාවත් විනාශ වෙලා යනව

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 месяцев назад +4

    ඔයාලාවත් සොයලා දෙන්න පුතේ පුරාවිද්‍යාව කියන්නේ තනිකරම සුදු අලියෙක්

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 5 месяцев назад +1

    Oba thumanlata dodak pin...api miyayanna issarin mewa mehemahari balanna salassuwata ...theruwasaranai🙏🙏