#අවුරුදු_13_පොඩ්සාදුගේ_හිටිවන_කවි_සංවාදය_අම්මයි_පුතයි_ඒකනම්_සසර_පුරුද්දක්_විය_යුතුයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 137

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 9 дней назад +23

    ඇස් දෙකට කදුළු ආවා ඔබ වහන්සේගේ දක්ෂතාවය දැකල ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sheromindika5195
      @sheromindika5195 6 дней назад +1

      Sadu sadu sadu teruwan saranai 🙏🙏🙏

  • @hemamaligamage1740
    @hemamaligamage1740 23 дня назад +22

    පින්වත් ස්වාමින් වහන්සේට සසුන් කෙත බබුලුවාලීමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී භාවය, දිර්ගයුෂ දිවි ගමනට නොමදව ලැබේවා!

  • @ThushariDevika-l8v
    @ThushariDevika-l8v 23 дня назад +16

    තෙරුවන් සරණයි පොඩි සාදු...... පෙර සන්සාරයෙන් ආ පිං මහිම සාදු සාදු සාදු

  • @anahawage5947
    @anahawage5947 9 дней назад +9

    සාදු සාදු සාදු පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 11 дней назад +6

    සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 9 дней назад +9

    ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියකින් එක් බෝධියකට යාමට ඉක්මණින් මග පෑදේවා🙏🙏🙏🙏

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 24 дня назад +9

    සාධු සාධු සාධු ..ඔබවහන්සේට නිදුක්නිරෝගි දිර්ඝායු ලැබේවා... 🙏🏼🙏🏼🙏🏼

  • @kaushalyakumari9113
    @kaushalyakumari9113 8 дней назад +1

    සාදු සාදු සාදු obawahanseta miwanama අවබෝධය වේවා..!🙏🙏🙏

  • @dayajayawardana9269
    @dayajayawardana9269 3 дня назад

    සාදු සාදු සාදු !!!!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට !!!!
    අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!!

  • @KumariPathiraja
    @KumariPathiraja 23 дня назад +8

    බුදු සසුන බබලවාලන්නට සහ බුදු සසුනේ උන්නතිය උදෙසා උත්තරීතර මෙහෙවරක් කරන්නට අපේ පොඩි හාමුදුරුවන්ට ඉක්මනින්ම හැකිවේවා

  • @subhadrakumarihamy4200
    @subhadrakumarihamy4200 7 дней назад +1

    සාදු සාදු සාදු ඔබ වාහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුස ලැබේ වා උතුම් නිවනට මග පැදෙවා

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 24 дня назад +17

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @Alouncer
    @Alouncer 8 дней назад +2

    සාදු සාදු නිවන් මග.විවර වේවා🙏🙏🙏🙏ඔබ වහන්සේට

  • @udaperera9945
    @udaperera9945 23 дня назад +17

    පොඩි සාදු බණ දේශනා කරන්න ගොඩක් දක්ෂයි.මම හරි ආශාවෙන් අහනවා.අම්මා උන් වහන්සේගේ උතුම් ශීලයට හානියක් කරනව දෝ කියල මට හිතෙනවා.ගායනා කිරීම සුදුසු නෑ නේද,?පොඩි සාදු යන ගමනට බාධා නොකරන්න මෑණියනි.තෙරුවන් සරණයි!!!

    • @gajamantv9335
      @gajamantv9335 23 дня назад

      Eka noweyi siyalu ammalaata. Ta paniwudayak denne

  • @shamilathissera7963
    @shamilathissera7963 23 дня назад +5

    සාදු සාදූ පින්වත් ස්වාමීන් වහන්ස

  • @nadundilhara6867
    @nadundilhara6867 14 часов назад

    පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    පොඩි සමිදුනේ වියත් කවියෙක් වුනොත් ඔබ වහන්සේ දිගටම සසරේ යාවි . ඒ අදහස් හිතෙන් ඉවත් කර ගන්න . පොඩි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හරිම දක්ෂයි .ඔය දක්ෂතාවය තුලින් මේ භවයේම මේ ඉපදෙන මැරෙන සසර ගමන නතර කරන්න

  • @ParthanaJayasinha
    @ParthanaJayasinha 8 дней назад +1

    Sadu sadu sadu . Theruwan saranai ape හාමුදුරුවනේ .......!

  • @wmpriyadarshani
    @wmpriyadarshani 7 дней назад

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...මගේ පුංචි පුතු උතුම් සාසනයට පූජා කරන්න මට වරම් ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐🛐

  • @namalwithanage7269
    @namalwithanage7269 23 дня назад +2

    Budusasuna babalawanna deviya loken vediya budu putek sadu sadu es kadulin temenewa nodeneema 🙏🙏🙏🙏

  • @SumanaRathnayake-k2v
    @SumanaRathnayake-k2v 17 дней назад +4

    සාදු සාදු සාදු නිවන් මග විවර වෙිිවා

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 12 дней назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 23 дня назад +10

    ඒහිමි අම්මා තුල ඇති රාග දේශ මෝහ ඉවත් කර ගන්නට දේශනා කරන තවත් භාශාවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumawithnature
    @kumawithnature 5 дней назад

    පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සසුන බබලන්නට තව තවත් වෙර විරිය ලැබේවා. දැසට කදුළු නොඑන්නේ කාටද

  • @xavatarx8635
    @xavatarx8635 23 дня назад +20

    උන්වහන්සේට ආසනයක් දීලා තිබ්බනං හොඳයි.

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 4 дня назад

    තෙරැවන් සරනයි අපෙ පොඩ් ස්වාම්න් වහන්සෙ ට🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 дня назад

    Pinvath podi saduta theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 24 дня назад +4

    🙏🙏 සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 23 дня назад +2

    Mage nanas karaya ape suwamin wahansetat ,ammatat attatama aduna🙏🙏🙏

  • @JagathKumara-jc1ix
    @JagathKumara-jc1ix 5 дней назад

    තෙරුවන් සරනයි පොඩ් සාදු 🙏🙏🙏🙏🙏

  • @nayanapriyabashini3180
    @nayanapriyabashini3180 6 дней назад

    ගුණදම් පිරුණු පොඩි
    සමිදුන් දිනක මතූ....
    වනස්පතිය වේවා
    බුදු මගම වැනූ.....

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 23 дня назад +3

    Ane mage podi sadu hemadetama dakshayini...pinwat ammat daksayiniii🙏🙏🙏🌺🌺🌺

  • @NilushaDilani-g3l
    @NilushaDilani-g3l 2 дня назад

    Sadu sadu sadu podi hamuduruwane🙏🙏🙏🙏

  • @අපේහෙළඅත්බෙහෙත්

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🎉🎉

  • @xavatarx8635
    @xavatarx8635 23 дня назад +5

    උන්වහන්සේ දක්ෂතාවය!
    තොටගමුවේ සමිඳු මෙන් කවි පද ගොතමී.
    මහින්ද සමිඳු මෙන් කවි රස ගෙනෙමී.
    ඔබ හැම දෙනාගෙ සිත් කවියෙන් සනමී.
    මතුවට වියත් කවියෙකු මෙන් මමද වෙමී.

  • @pathmakumari4137
    @pathmakumari4137 23 дня назад +18

    පින්වත් ස්වාමින් වහන්සේ ට ආසනයක් දෙන්නේ නැතුව කොහොමද කව් අහගෙන ඉන්න අය වාඩිවෙලා ඉන්නෙ?
    බුදු සසුනේම ගෞරවනීය බව රැක ගතයුතු නොවේද තෙරුවන් සරනයි නමෝබුද්ධාය
    අම්මේ ඔයා මේ කවිකීමෙන් ඉවත් අයින් වෙලා කුසල් කරන්න
    නිවන් දකින්න විලාප කවිය දැන් ඇති නේද තෙරුවන් සරනයි

    • @gracebs926
      @gracebs926 23 дня назад

      බුද්ධියක් නැහැ මන්ද බුද්ධිකයි

    • @gajamantv9335
      @gajamantv9335 23 дня назад

      Asanayaka idan kavi was karanna ba

    • @pathmakumari4137
      @pathmakumari4137 23 дня назад +2

      @gajamantv9335 වාඩිඋනේ නැතත් ආසනේ පනවා තබා ගෞරවය දක්වමු
      තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @maleerathnayake6788
    @maleerathnayake6788 23 дня назад +3

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @liyanagechandrani7112
    @liyanagechandrani7112 7 дней назад

    Sadu sadu oba wshanseta niwaninma sanasima labewa.sadu sadu

  • @AshokaMadapatha
    @AshokaMadapatha 23 дня назад +4

    සාදු සාදු සාදු

  • @xavatarx8635
    @xavatarx8635 23 дня назад +10

    ඔබවහන්සේ නම් පින් කෙතක් අපේ හාමුදුරුවනේ.

  • @chandrachandra1654
    @chandrachandra1654 5 дней назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @MalkanthiSunethra-f8r
    @MalkanthiSunethra-f8r 23 дня назад +3

    සාදු සාදු

  • @MallikaSenarathne
    @MallikaSenarathne 6 дней назад

    Sadu sadu podi hamuduruwane.budu saranai

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 23 дня назад +1

    Me patta genu.budu sasuna kanawaa haamuduruwo mahana unanam pansale Inna budu Bana kawiyen

  • @sarathsarathpantula8060
    @sarathsarathpantula8060 11 дней назад +2

    තෙරුවන් සරණයි

  • @shanthapuhulwella8635
    @shanthapuhulwella8635 8 дней назад +3

    ස්වාමීන්වහන්සේටත් මෑනියන්ටත් නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා.

  • @sumithradevi6682
    @sumithradevi6682 8 дней назад

    තෙරුවණ් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ajithkasun6105
    @ajithkasun6105 16 дней назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 9 дней назад

    🙏🏽🙏🏽🙏🏽 Brilliant Samanera Thero.

  • @ManikeJayasekara-l1q
    @ManikeJayasekara-l1q 20 дней назад +2

    Pinwanth hamuduruwo
    Budusaranai

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 22 дня назад +6

    බුදු රජාණන් වහන්සේ ඡත්තමානවකට කවියෙන් තිසරණ සරණ දුන්න වගේ පොඩි හාමුදුරුවොත් අම්මට කවියෙන්ම නිවනට යන මග පෙන්නුවා නේද.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 18 дней назад +3

    ෙපාඩි. හාමුදුරැවන් උස පුටුවක වාඩිකර තබමු

  • @MaithriPala-k1z
    @MaithriPala-k1z 23 дня назад +5

    මම නම්,හිතන විදියට කවි කියන එක හොද මදි වගේ

  • @KLJayathunga
    @KLJayathunga 10 дней назад +4

    අම්මටත් පුතාටත් හොද හැකියාවක් තියෙනවා .ඒත් පසු පසින් කාන්තාවන් වාඩිවෙලා .පොඩි සාදු හිටගෙන .ඒක හරිම අශෝභනයි නේද .අම්මත් මොර දෙනව. ඇයි අම්ම බුදු පුතා එක්ක තරග කරන්නේ .ඒක හරි නැහැ නේද .

  • @awimala24apura71
    @awimala24apura71 17 дней назад +3

    බණ අසන්නෝ හා දෙසන්නෝ ධර්ම අගෞරවයක් කරති. කුමක් ඉගනගත් නමුත් ප්‍රතිපත්ති ධර්මය නොදනි.

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 12 дней назад +1

    Me ammada podi hamuduruwange🙏🙏🙏🙏🙏🙏🙏

  • @SusilaSubashinga
    @SusilaSubashinga 23 дня назад +1

    Mage namas Karaya ape suwamin wahansetaat saha annahta

  • @Swarna-kd7ro
    @Swarna-kd7ro 23 дня назад +2

    Budusaranai

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 24 дня назад +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 23 дня назад +4

    ස්වාමීන්. වහන්ස හිටවන කවි. කියනවාට. වඩා පිං දර්ම දේශනා කරන්න 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏

  • @seethapremalatha6357
    @seethapremalatha6357 13 дней назад +1

    Mae amma pode saadu saasanayata karanaa saewaya daka balaa sathuten enna pode saadu maara dakasai ahagaena enna kalpayak puluwan wedeyata darma daesanaa karanawa budu saranai !!!

  • @renukasenaratne913
    @renukasenaratne913 23 дня назад +2

    Sadu sadu sadu

  • @premadisanayaka6634
    @premadisanayaka6634 3 дня назад

    Me sasunketha babalawannata melowata aliya dena mini ketayak wan oba wahanseta neduk neerogi chirajeewanaya shakthiya dairya labewa saadu saadu saadu!!!

  • @xavatarx8635
    @xavatarx8635 23 дня назад +4

    කිවිඳියට වඩා පොඩි හාමුදුරුවන් වහන්සේ අති දක්ෂයි.

  • @UthpalaMali
    @UthpalaMali 23 дня назад +4

    HamuduruwNta. Appodi..gahanne

  • @maheshishara847
    @maheshishara847 7 дней назад

  • @SriyaLiyanage-n9l
    @SriyaLiyanage-n9l 8 дней назад

    Ssdu...sadu...sadu....

  • @Karunawalpola
    @Karunawalpola 10 дней назад +1

    Podisamiduni.kawibamadesumataobata.sita.pahala.wewa.

  • @Okadhee
    @Okadhee 23 дня назад +2

    🙏🙏🙏

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 18 часов назад

    🙏🙏🙏👍👍👍❤❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 23 дня назад +2

    🙏🙏🙏🙏

  • @tbgajith9809
    @tbgajith9809 10 дней назад +1

    👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 24 дня назад +2

    ❤❤❤❤❤❤

  • @premawathi-u7q
    @premawathi-u7q 8 дней назад

    Theruwansaranai podi hamuduruwane harima dukak hithata awa podi hamuduruwane jeewithaya thibena thuru darmaya rakinna podi huduruwane

  • @shanthijayalath4517
    @shanthijayalath4517 23 дня назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 7 дней назад

    🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹

  • @kashmirasugandhini3740
    @kashmirasugandhini3740 7 дней назад

    😌🙏🙏🙏

  • @namalwithanage7269
    @namalwithanage7269 23 дня назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ajethkumara2070
    @ajethkumara2070 8 дней назад

    🌹🌹🌹🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya 16 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 5 дней назад

    🙏🙏🙏🙏🌹🌹❤️

    • @anupushpakumara36
      @anupushpakumara36 5 дней назад

      නොදනිමි ඔබ කවුද කොහෙ කොතැනද කියලා
      දුටුවම ඔබේ රුව යයි මගෙ සිත ඇදිලා
      පවසන්නෙමි මෙලෙස මා දුර රට ඉඳලා
      සිතුණා හදුනගන්නට මෙහිවත් ලියලා

  • @sadeepachinthaka9323
    @sadeepachinthaka9323 2 дня назад

    Anagathaya pahadili punarudaye pibidimak viswayen dunnu thaggak

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 20 дней назад +3

    පොඩි ස්වාමීන් වහන්සේ ගෙ හඩ හරිම pehediliyi.....කියන dee theerenaw....කිවිඳිය කියන දේ pehedili nehe .podi ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා..

  • @FunnyCaveWaterfall-vu2or
    @FunnyCaveWaterfall-vu2or 20 дней назад +1

    ඔයාල පොඩි සාදු ගෙ බණ අහන අහන්න තිස් සමහරාමසුමණ හිමි නිවනට මඟ කියන ව

  • @anulanul906
    @anulanul906 23 дня назад +3

    මොනවාද අ⁣මිමෙි කරන්නෙ පො 5:25

  • @JfI-x3x
    @JfI-x3x 9 дней назад

    🙏🙏🙏🙏🦶🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujatha-xs2lh
    @sujatha-xs2lh 13 дней назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ksw2700
    @ksw2700 23 дня назад +5

    මේවා හොදයි. සිවුර දාගත්තට පස්සේ ආතල් හොය හොය යන අපිට නිවන් දකින්ට ඕනැ නෑ කියල කියන සිවුරු කල්ලියට.

    • @SithijaGihansa
      @SithijaGihansa 9 дней назад

      මොකෙද්ද බං උඹ සුනඛයා

  • @PiyumiMadushani-n5j
    @PiyumiMadushani-n5j 7 дней назад

    Me hamaduruwan reka ganna sasaneta mehewarak karana

  • @SudarmawathieTikiribandarage
    @SudarmawathieTikiribandarage 11 дней назад +1

    Asi.ahnina.terwasarni.sadsadu

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 7 дней назад

    Ane kavi nam budusasunata oni naha. Sasane awasanaya kiya kiwa neda

  • @sadeepachinthaka9323
    @sadeepachinthaka9323 2 дня назад

    Budu puthek pahala wela

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 21 день назад +1

    නිර්වාන මාර්ගය කොතනටද ?

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 23 дня назад +21

    පොඩි හාමුදුරුවනේ මම නම් දකින හැටියට චීවරය ක් දාගන හිටිවන කවි කියනවට වැඩිය හොදයි මිනිසුන්ට නිවනට මග බණ පදයක් කියා දී ඔබත් ලෝකෝත්තර වෙන්න. බලන්න එයයි ව්යයුත්තේ ඔය කරන දෙයින් තවත් සසර දික් ගැසෙයි ඔබවහන්සේ දක්ෂයි නමුත් හරි මගට වැටී නැත

    • @xavatarx8635
      @xavatarx8635 23 дня назад +4

      මොනවද මේ කතා. අපේ සංස්කෘතියේ හිටි වන කවි කිව්වේ හාමුදුරුවරු තමා. උන්වහන්සේ යා යුතු මග වඩිනවා. උන්වහන්සේ හැමදේටම අති දක්ෂයි. විශ්වීම ආශිර්වාදය උන්වහන්සේට ලැබෙනවා. තෙරුවන් සරණයි පුංචි හාමුදුරුවනේ.

    • @FunnyCaveWaterfall-vu2or
      @FunnyCaveWaterfall-vu2or 20 дней назад +3

      උන් වහන්සේ හරි මග යනවා ඔයා ල ඒ බණ අහන අහන්න

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 19 дней назад

      සංස්කෘතියට අනුව නම් නිවන් මග ට යා නොහැක සිරි සද්ධර්මය යි අවශ්‍ය

    • @KaweeshaGayathmi-up1zg
      @KaweeshaGayathmi-up1zg 17 дней назад

      ​@@seetharanjaninanayakkara1038Minis hithak sathutu karanawa kiyanne ekath pinak,

    • @pavithrasankalpa4820
      @pavithrasankalpa4820 17 дней назад

      ඔයා කවි ගැන මොකක්ද දන්නේ

  • @ksw2700
    @ksw2700 23 дня назад +1

    බුදුන් වහන්සේ කවි බණ දේශනා කිරීම අනාගතේ වෙනවා. අයම සසුනේ පරිහානිය කිව්වා. ඇයි ඒක නැලවෙන වදන් සහිත ආතල් එකක්.... නිවන එපා ආතල් ගම්මු.

  • @indikaroshan1309
    @indikaroshan1309 6 дней назад

    Budusaranai

  • @chathuraniamarasena6163
    @chathuraniamarasena6163 9 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @emilrajapaksha-s4j
    @emilrajapaksha-s4j 3 дня назад

  • @sameerasampath5029
    @sameerasampath5029 22 дня назад +1

    ❤❤❤❤❤❤

  • @kkaa7951
    @kkaa7951 23 дня назад +1

    🙏🙏🙏🙏