Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙය සම්පූර්ණ නැරඹීම තුලින් කවි මඩුවක ඇති නියම කවි රසය ඔබ විඳිනවා නොවුනුමානයි.Videohighlight0:00 Intro23:57 ආරම්භය43:56 කවි කිවිඳ කිවිදියන් වේදිකාවට කැඳවීම1:22:07 මුල් පුටුවට කැඳවීම1:30:55 කවි පෙරහැර2:18:15 පෝරබාගේ විජේ කිවිඳුන් vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්2:28:20 යටියන්තොට කුමාරි කිවිඳිය vs මීතිරිගල කරුණාපාල කිවිඳුන්2:44:05 කුසුමා නාවුල්ල කිවිදිය vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්2:57:54 අල්ගම කිවිඳුන් vs කුසුමා නාවුල්ල කිවිදිය3:07:40 ඩීමන් ඉඳිගොඩ කිවිඳුන් vs අල්ගම කිවිඳුන්3:13:07 උඩුගම ජයන්ත කිවිඳුන් කැඳවීම 3:19:52 පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන් vs සෝමා කිවිඳිය3:36:11 පෝරබාගේ විජේ කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, කපිල කිවිඳුන්, කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්, අල්ගම කිවිඳුන්.3:48:47 උඩුගම ජයන්ත කිවිඳුන් vs යටියන්තොට කුමාරි කිවිඳිය4:01:37 සබයේ මැය ( මත්උවදුර )4:12:25 සුහද හමුවේ මැය ( කලිසම යුවතියට සුදුසුද? )4:26:59 තනි පද තැබීමමෙම කවි මඩුව 2013 වර්ෂයේ දී පැපිලියවල සුභ සාධක සුහද හමුව මඟින් සංවිධානය කරන ලද්දකි. මෙම කවිමඩුව කවියට ප්‍රිය කරන මාගේ නෙත ගැටිනි. මෑත භාගයේ මෙතරම් මා ප්‍රිය කවි මඩුවක් මාගේ නෙත නොගැටිනි. ඉතින් මා මෙය මතු පරපුරට දැක බලා ගැනීමටත්, කවියට ප්‍රිය ඔබට රස විදීමටත්,මෙය සංවිධානය කළ පැපිලියවල සුබ සාධක සුහද හමුවේ අයට ගෞරවය පිනිසත්, මෙම කවි මඩුවට සහභාගි වන අල්ගම කිවිඳුන්පෝරබාගේ විජේ කිවිඳුන්කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්මීතිරිගල කරුණාපාල කිවිඳුන්පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන්ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්ලයනල් ජයතිස්ස කිවිඳුන්උඩුගම ජයන්ත කිවිඳුන්සිංහාරගේ කිවිඳුන්කපිල කිවිඳුන්යටියන්තොට කුමාරි කිවිඳියකුසුමා නාවුල්ල කිවිදියසෝමා කිවිඳිය. යන කිවිද කිවිදියන්ට ගෞරවය පිනිසත් මෙය පලකරන ලදි.
කවි මඩුවනම් හරී ඡයටම යනවා❤එකිනෙක පලදලා ඡර ගන්නට යනවා❤බාලාපොරොත්තුව හරි යයි සුබ පැතුවා❤ ආරාධනා දුන්නා නම් ඩුබයින් එනවා❤
සම්පුර්ණ බලන්න දාන්නකෝ
Moun sambanda kara yanne keseda
ගොඩක් කාලයකින් කවී මඩුවක් ඇහුවේ.
🌐
ඉතාමත් හර බර රසවත් මිහිරි කවි යටියන්තොට කැුමාරිට ස්තැුයි
ශුංගාර රස මිහිරි.කවි සංකල්ප මේ පරපුුර සමග මිය යන්න ඉඩ නොදෙමු..
හැමදාම.අහනවා..සතුටුයි.ඔයාලට.බුදුසරනයි.දිගටම.යන්න.අපේ.පොඩි.පරමිපරාව.ටත්.පුරැදු.කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවි මඩුව හරිම ලස්සනයි!!! ❤❤❤❤❤❤
හරිම අපූරුයි සතුටුයි හරීම වැදගත් ඇත්තටම කිව්වොත් ඒ අය අද වෙනකොට අපි අතර ඇති සියලු දෙනාටම බොහොම පින් සිද්ද වෙයි කියල මතක් කරනවා බුදු සරණයි ඒසියඵ
සුපිරි කවි මඩුවක්. තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤
බුදුසරනයි.ඔයාලා.සියලු.දෙනාටම❤❤❤❤❤❤❤දීර්ග.ආවිශ❤❤❤❤❤❤
❤❤❤❤මන පිිනවන කවි පදවැල් ❤❤❤
තෙරුවන්.සරනයි.❤සියලුදෙනාටම❤❤❤❤❤
බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤දීර්ග.ආවිස❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවට❤.ආවා.❤බුදුසරනයි❤ඔයාලට❤
අදරෙයි❤❤සැමටම❤❤බුදුසරනයි❤❤
මගේ කවි රැජින යටියන්තොට කුමාරි කිවිදියයි.... 💕💕නැන්දේ මං ඔයාගේ කවි අහන්න හරිම කැමති.. 🥰😌😌ඉතිං නැන්දේ ඔයා ඔය යන ගමන දිගටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙනවා කියලයි මම ප්‍රාර්ථනා කරනවා... ♥️♥️💪💪
බුදුසරනයි..❤❤සියලුදෙනාටම❤❤
අති ව්ශිෂ්ටයි 👍❤️🙏
මම දැක්ක සුපිරි කවි මඩුවක්.... කපිල අයියා ඇතුළු සුපිරි කවි බුලට් ටිකක්... හිටිවන කවි මඩු කියන්නෙ මෙව්වා
හැම.දාහත්.අහනවා...මේව.තමයි.ඉදිරියට.ගෙනියන්න.ඕන.දේවල්..ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉
හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම ආසයි.හැමෝටම බුදු සරණයි.
බුදුසරනයි❤❤❤ඔයාලා❤❤❤.සියලු.❤❤❤දෙනාටම❤❤❤දීර්ග❤❤❤.ආවිෂ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.සියලු.දෙනාටම.❤
සියලු.දෙනාටම.❤❤❤❤දීර්ග.ආවිෂ❤❤❤❤..දිගටම.ගෙනයන්න❤❤❤❤..බුදුසරනයි❤❤❤❤
මේ වගේ වටින දේවල් අනාගත පරපුරට දකින්න සලස්වන්න ඕන.හරිම ලස්සනයි.❤❤❤
ආදරෙයි❤❤සියලුදෙනාටම❤❤බුදුසරනයි❤❤හැමදාම❤❤.කවිකියන්න❤❤.දිර්ග.ආවිස❤❤
බුදුසරනයි❤❤දෙවිපිහිටයි❤❤ඔයාලා.සියලු❤❤.දෙනාටම❤❤හෙටවිතරයි❤❤සවුදිවල❤❤අනිද්දා.❤❤ලංකාවට.❤❤යනවාදීර්ග❤❤ආවිශලැබේවා❤❤❤❤
සියලු❤දෙනාටම❤බුදුසරනයි.❤කවිකම❤.ඉදිරියට.❤හෙනයන්න❤දීර්ග.ආවිෂ❤පතමි❤
මමනමි❤ආසම❤කවිමඩුව❤.හැමදාමත්❤අහනවා❤දීර්ග.ආවිෂ❤.ඔයාලා❤සියලු.❤දෙනාටම❤බුදුසරනයි
ලස්සනයි.❤❤❤දීර්ග.ආවිෂ❤❤❤.ඔයාලා.❤❤❤සියලු❤❤❤.දෙනාටම❤❤❤බුදුසරනයි❤❤❤.
බුදුසරනයි❤සියලු❤❤.දෙනාටම❤❤❤හැමදාම❤❤❤❤ඔයාලා❤❤❤❤❤මතක්වෙනවා❤❤❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤❤❤❤.ලැබේව❤
මෙය සංවිධානය කල සැමටත් අපව මිහිරි කවි වලින රසවත් කරන්නට පැමිණි සියලු කවි කිවිදියන්ටත් උතුමි ජය ශිමා බෝ සමිදුන් ගේම පිහිටයි හරිම ආසාවේන් සියලුම කවිමඩුව බලා සතුටට පත්වුනා වැලි කතරේ සිට ඔබ සැමට තෙරැවන් සරණයි
මම RUclips එකේ කවි මඩුව හොයල බලනවමයි ලස්සනයි සියලුදෙනාටම තෙරැවන් සරණයි
සියලු.❤දෙනාටම❤බුදුසරනයි❤
කුමාරි අක්කා හරිම අගෙයි .නියමයි .
Thanks lot for our Sri Lankan.
මමවිතරද❤කවි❤අහන්නේ.❤.අලුත්.❤පරමිපරව❤.මේවා.❤අහන්න❤ඔයාලා❤සියලු❤.දෙනාටම.❤බූදුසරනයි❤
මමත් හරිම ආසයි ලස්සන කවිමඩුව නාලක ලක්රැවන් කවියත් හිටියානම් හොඳයි කියල හිතෝනා❤
හරිම ලස්සන්‍යි...රසබර කවි ....අතීතයේ මේ කවි තමයි...එකටම රසවත් කලේ.හොදම කවි ගායනා ටික...තෙරුවන් සරනයි....😢💜️❤💜️❤🙏🙏🙏🙏🙏
ඔයාල❤සියලු❤දෙනාටම❤.බුදුසරනයි❤දීර්ග❤.ආවිෂ❤ලැබේවා❤
පුදුම හාස්‍යජනක කවිමඩුව කිවිඳුන් හැම දෙනාටම දීර්ඝ ආයු වේවා තවතවත් අප සැම සතුටින් තියන්න සක්තිය දහිර්ය ලැබේවා ❤❤
සරසවි මෑණියන් පිහිටයි අපේ හැම කවි කිවිඳියනටම..
❤
සින්හල සන්ස්කෘතික හැඩයේ අපූරැ එකතුවක් පුවින අති දක්ෂ කවියන්ගේ කිවිදියන්ගේ හමුවක් ඔබ සැමට නිරෝගි සැපත දිගාසිරි වෙිවා ඉදිරියටත් මෙවැනි ජාතික සේවාවන් කරන්නට සන්විධානය කල සැමට ශක්තිය ධ්‍යෛර්‍යය ලැබෙිවා පැරිසියේ සිට අපි සුහ පතනවා............පුන්ශය........
😅
හැමදාම.අහනවා..පොඩි.පරන්.ප්‍රරාවට.දෙන්න❤❤❤❤.බුදුසරනයි.❤❤❤❤ඔයාලා❤❤සියලු.දෙනාටම.
හරිම ලස්සනයි මේ කවි වල වටිනාකම කාටවත් නොතේරෙන එකයි 😢 දුක...
ලස්සනයි.❤❤සැමටම❤❤ආදරෙයි❤❤බුදුසරනයි❤❤
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා සියලුම දෙනාට තෙරුවන් සරණයි💜️💚💛💙👍👍👍👍
මෑතකදී තිබුණු හොද ,ලස්සන කවි මඩුවක් ,අල්ගම කිවිදු සහභාගී වීම ඉතාමත් වටිනවා. මාකදුරේ අමරසිංහ ,ශ්‍රියා හින්දුරංගල කවි කිවිදියන් ගෙන්වා ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ අල්ගම කිවිදුන්ට මුලසුන දුන්නම් නවක කව්යන්ටද එයින් අත්දැකීම් ගන්න තිබුණා .අනාගතයේ වත් හැකිනම් ඒගැන අවධානය යොමු කරන්න
Amare kividu niwan giya
අවිස්සාවේල්ලේ සෝමා කිවිදිය ❤
ඩීමන් කවියා කවිය, හා අවස්ථාවට උචිත ආකරය තව ප්‍රගුණ කල යුතුයි... ඔහුගෙන් මඩුවේ රසය බිඳෙනවා.... හා පද ගැලපීම අක්‍රමවත් ... අන් සියලු කවියන් අති විශිෂ්ඨයි..... සුපිරිම කවි මඩුවක්..... වටිනාකමින් අමිල
ආදරෙයය❤සියලු❤දෙනාටම❤දීර්ග❤.ආවීෂ.❤ලැබේවා❤බුදුසරනයි❤
බුදුසරනයි❤❤❤සියලු.❤❤❤දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරණයි.
A
ආදරෙයි❤හැමදාම❤.ඔයාලා❤සියලු❤දෙනාටම.❤බුදුසරනයි❤
දෙවියන්ගේ❤.පිහිට❤.ආරෂාව❤ලැබේවා❤සියලු.දෙනාටම❤දීර්ග.❤ආවිෂ❤පතමි❤
Your are great person. Human.
සැමටම.❤❤බුදුසරනය❤❤.මමවිතරයි❤❤අහන්නේ❤❤.
බුදුසරනයි❤ඕයාලට❤
ගොඩක්ම වැදගත්. ආසාවෙන බැලුවා. හැමෝටම දීර්ගායු. තෙරුවන් සරනයි..❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
Mawaga kivi maduwak කවදාවත් දැකලා nhe....හරිම ලස්සනයි ....ඔක්කොම සුපිරි ❤❤❤❤❤❤
සියලු.දෙනාටම❤❤.බුදුසරනයි❤❤දීර්ග.ආවීෂලැබේවා❤❤
තව.ඔයවගේ.කවි.දාන්න.ඔයාලට.කතරගම.දෙවියන්ගේ.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤බුදුසරනයි❤සියලුදෙනාටම.❤
අනික්.කවි.මඩු.බලනවා..❤නාලක❤❤❤❤ඔයාලාසියලු.දෙනාටත්❤.කොටා.මලයටත්❤.බුදුසරනයි
බුදුසරනයි❤❤ඔයාලා❤❤සියලුදෙනාටම❤❤ඉදිරියටම❤❤යන්නදීර්ග❤❤.ආවිෂලැබේවා❤❤
යටියන්තොට කුමාරි වැලිවේරියෙ වෙසක් තොරණෙ කවි කියන්නෙ හැම සැරේම ලස්සනට කියනව නියමයි ❤️
මැරැනත්.❤කවි❤අහලා.❤තමයි❤.මැරෙන්නේ❤.ඔයාලට❤සියලු.❤දෙවියන්ගේ❤පිහිටයි❤
බුදුසරනයි.❤❤❤❤ඔයාලටත්❤❤❤❤.මවුරටටත්.❤❤❤❤දිගටම.යන්❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤
දීර්ඝායු වේවා ආදරණීය මෙව්පියනි.....ආඩම්බරයි අපට ඔබ ගැන....ඔබේ අඩුව පුරවන්න අලුත් කවි පරම්පරාවක් අපේ රටට බිහිකරල දෙන්න මහන්සිවෙන්න.....කාලෙකිං දැක්කෙ මෙහෙම වැඩසටහනක්....
නියමයි ,❤❤නියමයි❤❤තරැනකාලේ,,කොහේද ,අනේ,ඔයාල,හිටියේ,,
Very good.
බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
දැකපු සුපිරිම කවිමඩුවක්
ඇහුවට.ඇතිවෙන්නේ.නැ..හැමදාමත්.අහනවා.❤ඔයාලා.සියලු.දෙනාටම.❤කතරගම❤දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ෂාව.❤ලැබේවා❤
ආදරෙයි❤සියලු❤දෙනාටම❤බුදුසරනයි❤දීර්ග.ආවිෂ❤
සංස්කෘතිය රැක ගන්න මේ කරන උත්සහ අගයනවා❤️
ඉතාම රසවත් කවිමඩුවක් ජයවේවා
මේ වැනි කවි මඩු වෙනුවෙන් පුලුල් ප්‍රචාරයක් ලබා දෙනු මැන 🙏🙏🙏
හරිම ලස්සන කවි ජය වේවා❤
දීමෙන්.පුතා.ඔයාගේ.තාලේ.ලස්සනයි.ඔයා.බයේ.වගේ.ඉදිරියට.යන්න.ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤️❤️❤️
ටොපේ ටොප්😊😊😊❤❤❤හෙළ කවියට දෙවි පිහිටයි!
ඔයාලට.❤බුදුසරනයි❤.දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ශාව❤ලැබේවා❤.දිර්ග❤.ආවිෂලැබේවා❤ඵහෙනමි❤අද.රැ.❤ලංකාවට.ඵනවා❤ඉදිරියටම❤යන්න❤😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤❤❤
කවියා දිරිමත් කිරීමටශක්තිය ධෛර්යය ලැබේවා!.සුවහසක් ජනී ජනයාවෙනුවෙන්කවිය .....අවියක් කරගනිමු.
මම හරිම ආසයි මේ වගේ හිටිවන කවි අහන්න. මම කවියක් ලියපුවහම ඒක 25 පාරත් වැඩිය ලියනවා. ලියලා ලියලා වෙනස් කරලා අවසාන එක ගන්නවා. ඒත් මේ හිටිවන කවි හරිම අමාරුයි. එවලෙට පද ගලපලා කියන්නේ. බලන්නකෝ පද ගලපන ලස්සන. මොන තරම් දක්ෂ ද. එක එක බහුබූත පෙන්නන වෙලාවේ tv chanel එකක මේඅය ගෙන්නලා මෙවැනි වැඩසටහන් කරොත් කොච්චර වටිනවද. වටිනාකම් තියෙන මිනිස්සුන්ට වටිනාකමක් නොදෙන නිසා අද කලාවත් පිරිහිලා. බොහොම ස්තුතියි මෙය සංවිධානය කරපු සැමට. ඒ වගේම කවියෙන් අපව රස ගැන්වූ කවියන් කිවිඳියන් සැමටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
Thanks lot.
බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤තව.දවස්❤❤හතරයි❤❤ලංකාවට❤❤.ඵනවාදීර්ග❤❤ආවිෂලැබේවා❤❤
ආදරය අපේ 🎉🎉🎉🎉🎉🎉🎉
මමත් හැමදාමලයනල් කවියා බලනව🎉🎉🎉🎉🎉🎉
හරිම ආසයි කවියට බොරු සෝබන රූප රාමු නැති ව මෙවැනි දේවල් අද ගේන්න රටට ඕන මයි.දරුවන්ට ගත්‍යුතු කොතරම් දේ තියෙනවා ද .මොනතරම් දක්ශද මේ අය
දීර්ඝායු වේවා සියලු දෙනාටම ❤❤❤❤🎉🎉🎉🎉👍👍🙏💐💐💥💥💥💥💥
තව.දවස්.අටයි.අහන්න.වෙන්නේ.ලංකාවට.යනවා❤ඔයාලාට.බදුසරනයි❤
දෙවන පරම්පරාවක් මොවුන්ගෙන් පසු හැදෙනවා නම් ඉතාම වටිනවා❤
🎉හරම ලස්සනයි සදාකාලිකව පවතීවා
හරිම.සුන්දරය...හැමුටම.සු!හපතමු
හරිම ලස්සනයි ❤❤❤ හැමෝටම තෙරුවන් සරණයි
කිවිඳුන් කිවිඳියන් සැමටම ❤❤❤❤ආදරෙයි ඔබලාට ගොඩක් ස්තුතිය ❤
බුදුසරනයි❤❤❤❤සියලු.දෙනාටම❤❤❤❤දීර්ග.ආවිෂ❤❤❤❤❤❤
සුපිරි කවි මඩුල්ල හරිම සතුටුයි ගොඩාක් කලකින් හිතට සැනසුම ගේන්න කැපවීම බෙහෙවින්ම ස්තුති
හැරීම ..lssani..budisarani ..🌷🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
Niyamai math iwara wanakam baluwa supiri sanwidanaya kala samata sthuthi
සැමදාම..අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.සියලු.දෙනාටම
Thanks.
වටිනා කවි මඩුවක් හරිම රසයි
සින්හල❤ජාතිය.❤රකින්න❤කවියෙ.❤දිරිය.සක්තිය❤ලැබේවා❤ඔයාලා❤සියලු❤දෙනාටම❤බුදුසරනයි❤
මෙය සම්පූර්ණ නැරඹීම තුලින් කවි මඩුවක ඇති නියම කවි රසය ඔබ විඳිනවා නොවුනුමානයි.
Videohighlight
0:00 Intro
23:57 ආරම්භය
43:56 කවි කිවිඳ කිවිදියන් වේදිකාවට කැඳවීම
1:22:07 මුල් පුටුවට කැඳවීම
1:30:55 කවි පෙරහැර
2:18:15 පෝරබාගේ විජේ කිවිඳුන් vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
2:28:20 යටියන්තොට කුමාරි කිවිඳිය vs මීතිරිගල කරුණාපාල කිවිඳුන්
2:44:05 කුසුමා නාවුල්ල කිවිදිය vs කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
2:57:54 අල්ගම කිවිඳුන් vs කුසුමා නාවුල්ල කිවිදිය
3:07:40 ඩීමන් ඉඳිගොඩ කිවිඳුන් vs අල්ගම කිවිඳුන්
3:13:07 උඩුගම ජයන්ත කිවිඳුන් කැඳවීම
3:19:52 පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන් vs සෝමා කිවිඳිය
3:36:11 පෝරබාගේ විජේ කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, කපිල කිවිඳුන්, කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්, මීතිරිගල කරුණාපාල කිවිඳුන්, ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්, අල්ගම කිවිඳුන්.
3:48:47 උඩුගම ජයන්ත කිවිඳුන් vs යටියන්තොට කුමාරි කිවිඳිය
4:01:37 සබයේ මැය ( මත්උවදුර )
4:12:25 සුහද හමුවේ මැය ( කලිසම යුවතියට සුදුසුද? )
4:26:59 තනි පද තැබීම
මෙම කවි මඩුව 2013 වර්ෂයේ දී පැපිලියවල සුභ සාධක සුහද හමුව මඟින් සංවිධානය කරන ලද්දකි.
මෙම කවිමඩුව කවියට ප්‍රිය කරන මාගේ නෙත ගැටිනි. මෑත භාගයේ මෙතරම් මා ප්‍රිය කවි මඩුවක් මාගේ නෙත නොගැටිනි.
ඉතින් මා මෙය මතු පරපුරට දැක බලා ගැනීමටත්, කවියට ප්‍රිය ඔබට රස විදීමටත්,
මෙය සංවිධානය කළ පැපිලියවල සුබ සාධක සුහද හමුවේ අයට ගෞරවය පිනිසත්, මෙම කවි මඩුවට සහභාගි වන
අල්ගම කිවිඳුන්
පෝරබාගේ විජේ කිවිඳුන්
කොට්ටාවේ ලයනල් ගුණසිරි කිවිඳුන්
මීතිරිගල කරුණාපාල කිවිඳුන්
පැලහැලගෙදර කරුණාරත්න කිවිඳුන්
ඩීමන් ඉඳිගොඩ කිවිඳුන්
ලයනල් ජයතිස්ස කිවිඳුන්
උඩුගම ජයන්ත කිවිඳුන්
සිංහාරගේ කිවිඳුන්
කපිල කිවිඳුන්
යටියන්තොට කුමාරි කිවිඳිය
කුසුමා නාවුල්ල කිවිදිය
සෝමා කිවිඳිය.
යන කිවිද කිවිදියන්ට ගෞරවය පිනිසත් මෙය පලකරන ලදි.
කවි මඩුවනම් හරී ඡයටම යනවා❤
එකිනෙක පලදලා ඡර ගන්නට යනවා❤බාලාපොරොත්තුව හරි යයි සුබ පැතුවා❤
ආරාධනා දුන්නා නම් ඩුබයින් එනවා❤
සම්පුර්ණ බලන්න දාන්නකෝ
Moun sambanda kara yanne keseda
ගොඩක් කාලයකින් කවී මඩුවක් ඇහුවේ.
🌐
ඉතාමත් හර බර රසවත් මිහිරි කවි යටියන්තොට කැුමාරිට ස්තැුයි
ශුංගාර රස මිහිරි.කවි සංකල්ප මේ පරපුුර සමග මිය යන්න ඉඩ නොදෙමු..
හැමදාම.අහනවා..සතුටුයි.ඔයාලට.බුදුසරනයි.දිගටම.යන්න.අපේ.පොඩි.පරමිපරාව.ටත්.පුරැදු.කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවි මඩුව හරිම ලස්සනයි!!! ❤❤❤❤❤❤
හරිම අපූරුයි සතුටුයි හරීම වැදගත් ඇත්තටම කිව්වොත් ඒ අය අද වෙනකොට අපි අතර ඇති සියලු දෙනාටම බොහොම පින් සිද්ද වෙයි කියල මතක් කරනවා බුදු සරණයි ඒසියඵ
සුපිරි කවි මඩුවක්. තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤
බුදුසරනයි.ඔයාලා.සියලු.දෙනාටම❤❤❤❤❤❤❤දීර්ග.ආවිශ❤❤❤❤❤❤
❤❤❤❤මන පිිනවන කවි පදවැල් ❤❤❤
තෙරුවන්.සරනයි.❤සියලුදෙනාටම❤❤❤❤❤
බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤දීර්ග.ආවිස❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවට❤.ආවා.❤බුදුසරනයි❤ඔයාලට❤
අදරෙයි❤❤සැමටම❤❤බුදුසරනයි❤❤
මගේ කවි රැජින යටියන්තොට කුමාරි කිවිදියයි.... 💕💕නැන්දේ මං ඔයාගේ කවි අහන්න හරිම කැමති.. 🥰😌😌ඉතිං නැන්දේ ඔයා ඔය යන ගමන දිගටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙනවා කියලයි මම ප්‍රාර්ථනා කරනවා... ♥️♥️💪💪
බුදුසරනයි..❤❤සියලුදෙනාටම❤❤
අති ව්ශිෂ්ටයි 👍❤️🙏
මම දැක්ක සුපිරි කවි මඩුවක්.... කපිල අයියා ඇතුළු සුපිරි කවි බුලට් ටිකක්... හිටිවන කවි මඩු කියන්නෙ මෙව්වා
හැම.දාහත්.අහනවා...මේව.තමයි.ඉදිරියට.ගෙනියන්න.ඕන.දේවල්..ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉
හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම ආසයි.හැමෝටම බුදු සරණයි.
බුදුසරනයි❤❤❤ඔයාලා❤❤❤.සියලු.❤❤❤දෙනාටම❤❤❤දීර්ග❤❤❤.ආවිෂ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.සියලු.දෙනාටම.❤
සියලු.දෙනාටම.❤❤❤❤දීර්ග.ආවිෂ❤❤❤❤..දිගටම.ගෙනයන්න❤❤❤❤..බුදුසරනයි❤❤❤❤
මේ වගේ වටින දේවල් අනාගත පරපුරට දකින්න සලස්වන්න ඕන.හරිම ලස්සනයි.❤❤❤
ආදරෙයි❤❤සියලුදෙනාටම❤❤බුදුසරනයි❤❤හැමදාම❤❤.කවිකියන්න❤❤.දිර්ග.ආවිස❤❤
බුදුසරනයි❤❤දෙවිපිහිටයි❤❤ඔයාලා.සියලු❤❤.දෙනාටම❤❤හෙටවිතරයි❤❤සවුදිවල❤❤අනිද්දා.❤❤ලංකාවට.❤❤යනවාදීර්ග❤❤ආවිශලැබේවා❤❤❤❤
සියලු❤දෙනාටම❤බුදුසරනයි.❤කවිකම❤.ඉදිරියට.❤හෙනයන්න❤දීර්ග.ආවිෂ❤පතමි❤
මමනමි❤ආසම❤කවිමඩුව❤.හැමදාමත්❤අහනවා❤දීර්ග.ආවිෂ❤.ඔයාලා❤සියලු.❤දෙනාටම❤බුදුසරනයි
ලස්සනයි.❤❤❤දීර්ග.ආවිෂ❤❤❤.ඔයාලා.❤❤❤සියලු❤❤❤.දෙනාටම❤❤❤බුදුසරනයි❤❤❤.
බුදුසරනයි❤සියලු❤❤.දෙනාටම❤❤❤හැමදාම❤❤❤❤ඔයාලා❤❤❤❤❤මතක්වෙනවා❤❤❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤❤❤❤.ලැබේව❤
මෙය සංවිධානය කල සැමටත් අපව මිහිරි කවි වලින රසවත් කරන්නට පැමිණි සියලු කවි කිවිදියන්ටත් උතුමි ජය ශිමා බෝ සමිදුන් ගේම පිහිටයි හරිම ආසාවේන් සියලුම කවිමඩුව බලා සතුටට පත්වුනා වැලි කතරේ සිට ඔබ සැමට තෙරැවන් සරණයි
මම RUclips එකේ කවි මඩුව හොයල බලනවමයි ලස්සනයි සියලුදෙනාටම තෙරැවන් සරණයි
සියලු.❤දෙනාටම❤බුදුසරනයි❤
කුමාරි අක්කා හරිම අගෙයි .නියමයි .
Thanks lot for our Sri Lankan.
මමවිතරද❤කවි❤අහන්නේ.❤.අලුත්.❤පරමිපරව❤.මේවා.❤අහන්න❤ඔයාලා❤සියලු❤.දෙනාටම.❤බූදුසරනයි❤
මමත් හරිම ආසයි ලස්සන කවිමඩුව නාලක ලක්රැවන් කවියත් හිටියානම් හොඳයි කියල හිතෝනා❤
හරිම ලස්සන්‍යි...රසබර කවි ....අතීතයේ මේ කවි තමයි...එකටම රසවත් කලේ.
හොදම කවි ගායනා ටික...තෙරුවන් සරනයි....😢💜️❤💜️❤🙏🙏🙏🙏🙏
ඔයාල❤සියලු❤දෙනාටම❤.බුදුසරනයි❤දීර්ග❤.ආවිෂ❤ලැබේවා❤
පුදුම හාස්‍යජනක කවිමඩුව කිවිඳුන් හැම දෙනාටම දීර්ඝ ආයු වේවා තවතවත් අප සැම සතුටින් තියන්න සක්තිය දහිර්ය ලැබේවා ❤❤
සරසවි මෑණියන් පිහිටයි අපේ හැම කවි කිවිඳියනටම..
❤
සින්හල සන්ස්කෘතික හැඩයේ අපූරැ එකතුවක් පුවින අති දක්ෂ කවියන්ගේ කිවිදියන්ගේ හමුවක් ඔබ සැමට නිරෝගි සැපත දිගාසිරි වෙිවා ඉදිරියටත් මෙවැනි ජාතික සේවාවන් කරන්නට සන්විධානය කල සැමට ශක්තිය ධ්‍යෛර්‍යය ලැබෙිවා පැරිසියේ සිට අපි සුහ පතනවා............පුන්ශය........
😅
හැමදාම.අහනවා..පොඩි.පරන්.ප්‍රරාවට.දෙන්න❤❤❤❤.බුදුසරනයි.❤❤❤❤ඔයාලා❤❤සියලු.දෙනාටම.
හරිම ලස්සනයි මේ කවි වල වටිනාකම කාටවත් නොතේරෙන එකයි 😢 දුක...
ලස්සනයි.❤❤සැමටම❤❤ආදරෙයි❤❤බුදුසරනයි❤❤
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා සියලුම දෙනාට තෙරුවන් සරණයි💜️💚💛💙👍👍👍👍
මෑතකදී තිබුණු හොද ,ලස්සන කවි මඩුවක් ,අල්ගම කිවිදු සහභාගී වීම ඉතාමත් වටිනවා. මාකදුරේ අමරසිංහ ,ශ්‍රියා හින්දුරංගල කවි කිවිදියන් ගෙන්වා ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ අල්ගම කිවිදුන්ට මුලසුන දුන්නම් නවක කව්යන්ටද එයින් අත්දැකීම් ගන්න තිබුණා .අනාගතයේ වත් හැකිනම් ඒගැන අවධානය යොමු කරන්න
Amare kividu niwan giya
අවිස්සාවේල්ලේ සෝමා කිවිදිය ❤
ඩීමන් කවියා කවිය, හා අවස්ථාවට උචිත ආකරය තව ප්‍රගුණ කල යුතුයි... ඔහුගෙන් මඩුවේ රසය බිඳෙනවා.... හා පද ගැලපීම අක්‍රමවත් ... අන් සියලු කවියන් අති විශිෂ්ඨයි..... සුපිරිම කවි මඩුවක්..... වටිනාකමින් අමිල
ආදරෙයය❤සියලු❤දෙනාටම❤දීර්ග❤.ආවීෂ.❤ලැබේවා❤බුදුසරනයි❤
බුදුසරනයි❤❤❤සියලු.❤❤❤දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරණයි.
A
ආදරෙයි❤හැමදාම❤.ඔයාලා❤සියලු❤දෙනාටම.❤බුදුසරනයි❤
දෙවියන්ගේ❤.පිහිට❤.ආරෂාව❤ලැබේවා❤සියලු.දෙනාටම❤දීර්ග.❤ආවිෂ❤පතමි❤
Your are great person. Human.
සැමටම.❤❤බුදුසරනය❤❤.මමවිතරයි❤❤අහන්නේ❤❤.
බුදුසරනයි❤ඕයාලට❤
ගොඩක්ම වැදගත්. ආසාවෙන බැලුවා. හැමෝටම දීර්ගායු. තෙරුවන් සරනයි..❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
Mawaga kivi maduwak කවදාවත් දැකලා nhe....හරිම ලස්සනයි ....ඔක්කොම සුපිරි ❤❤❤❤❤❤
සියලු.දෙනාටම❤❤.බුදුසරනයි❤❤දීර්ග.ආවීෂලැබේවා❤❤
තව.ඔයවගේ.කවි.දාන්න.ඔයාලට.කතරගම.දෙවියන්ගේ.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤බුදුසරනයි❤සියලුදෙනාටම.❤
අනික්.කවි.මඩු.බලනවා..❤නාලක❤❤❤❤ඔයාලාසියලු.දෙනාටත්❤.කොටා.මලයටත්❤.බුදුසරනයි
බුදුසරනයි❤❤ඔයාලා❤❤සියලුදෙනාටම❤❤ඉදිරියටම❤❤යන්නදීර්ග❤❤.ආවිෂලැබේවා❤❤
යටියන්තොට කුමාරි වැලිවේරියෙ වෙසක් තොරණෙ කවි කියන්නෙ හැම සැරේම ලස්සනට කියනව නියමයි ❤️
මැරැනත්.❤කවි❤අහලා.❤තමයි❤.මැරෙන්නේ❤.ඔයාලට❤සියලු.❤දෙවියන්ගේ❤පිහිටයි❤
බුදුසරනයි.❤❤❤❤ඔයාලටත්❤❤❤❤.මවුරටටත්.❤❤❤❤දිගටම.යන්❤❤❤❤.දීර්ග.ආවිෂ❤❤❤❤
දීර්ඝායු වේවා ආදරණීය මෙව්පියනි.....ආඩම්බරයි අපට ඔබ ගැන....ඔබේ අඩුව පුරවන්න අලුත් කවි පරම්පරාවක් අපේ රටට බිහිකරල දෙන්න මහන්සිවෙන්න.....කාලෙකිං දැක්කෙ මෙහෙම වැඩසටහනක්....
නියමයි ,❤❤නියමයි❤❤තරැනකාලේ,,කොහේද ,අනේ,ඔයාල,හිටියේ,,
Very good.
බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
දැකපු සුපිරිම කවිමඩුවක්
ඇහුවට.ඇතිවෙන්නේ.නැ..හැමදාමත්.අහනවා.❤ඔයාලා.සියලු.දෙනාටම.❤කතරගම❤දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ෂාව.❤ලැබේවා❤
ආදරෙයි❤සියලු❤දෙනාටම❤බුදුසරනයි❤දීර්ග.ආවිෂ❤
සංස්කෘතිය රැක ගන්න මේ කරන උත්සහ අගයනවා❤️
ඉතාම රසවත් කවිමඩුවක් ජයවේවා
මේ වැනි කවි මඩු වෙනුවෙන් පුලුල් ප්‍රචාරයක් ලබා දෙනු මැන 🙏🙏🙏
හරිම ලස්සන කවි ජය වේවා❤
දීමෙන්.පුතා.ඔයාගේ.තාලේ.ලස්සනයි.ඔයා.බයේ.වගේ.ඉදිරියට.යන්න.ඔයාලා.සියලු.දෙනාටම.බුදුසරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි.සියලු දෙනාටම දිගාසිරි වේවා .❤️❤️❤️
ටොපේ ටොප්😊😊😊❤❤❤හෙළ කවියට දෙවි පිහිටයි!
ඔයාලට.❤බුදුසරනයි❤.දෙවියන්ගේ❤පිහිට❤.ආරක්ශාව❤ලැබේවා❤.දිර්ග❤.ආවිෂලැබේවා❤ඵහෙනමි❤අද.රැ.❤ලංකාවට.ඵනවා❤ඉදිරියටම❤යන්න❤😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤❤❤
කවියා දිරිමත් කිරීමට
ශක්තිය ධෛර්යය ලැබේවා!.
සුවහසක් ජනී ජනයාවෙනුවෙන්
කවිය .....
අවියක් කරගනිමු.
මම හරිම ආසයි මේ වගේ හිටිවන කවි අහන්න. මම කවියක් ලියපුවහම ඒක 25 පාරත් වැඩිය ලියනවා. ලියලා ලියලා වෙනස් කරලා අවසාන එක ගන්නවා. ඒත් මේ හිටිවන කවි හරිම අමාරුයි. එවලෙට පද ගලපලා කියන්නේ. බලන්නකෝ පද ගලපන ලස්සන. මොන තරම් දක්ෂ ද. එක එක බහුබූත පෙන්නන වෙලාවේ tv chanel එකක මේඅය ගෙන්නලා මෙවැනි වැඩසටහන් කරොත් කොච්චර වටිනවද. වටිනාකම් තියෙන මිනිස්සුන්ට වටිනාකමක් නොදෙන නිසා අද කලාවත් පිරිහිලා. බොහොම ස්තුතියි මෙය සංවිධානය කරපු සැමට. ඒ වගේම කවියෙන් අපව රස ගැන්වූ කවියන් කිවිඳියන් සැමටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
Thanks lot.
බුදුසරනයි❤❤සියලුදෙනාටම❤❤තව.දවස්❤❤හතරයි❤❤ලංකාවට❤❤.ඵනවාදීර්ග❤❤ආවිෂලැබේවා❤❤
ආදරය අපේ 🎉🎉🎉🎉🎉🎉🎉
මමත් හැමදාමලයනල් කවියා බලනව🎉🎉🎉🎉🎉🎉
හරිම ආසයි කවියට බොරු සෝබන රූප රාමු නැති ව මෙවැනි දේවල් අද ගේන්න රටට ඕන මයි.දරුවන්ට ගත්‍යුතු කොතරම් දේ තියෙනවා ද .මොනතරම් දක්ශද මේ අය
දීර්ඝායු වේවා සියලු දෙනාටම ❤❤❤❤🎉🎉🎉🎉👍👍🙏💐💐💥💥💥💥💥
තව.දවස්.අටයි.අහන්න.වෙන්නේ.ලංකාවට.යනවා❤ඔයාලාට.බදුසරනයි❤
දෙවන පරම්පරාවක් මොවුන්ගෙන් පසු හැදෙනවා නම් ඉතාම වටිනවා❤
🎉හරම ලස්සනයි සදාකාලිකව පවතීවා
හරිම.සුන්දරය...හැමුටම
.සු!හපතමු