Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මේ ඔයා ට දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏❤❤
පුලුවන් කාලයේ.කරන ලද පිං බලයෙන් අවුරුදු115ක් වෙලත්සිහිකල්පනාවෙන් කතාකරන පින්වන්ත අම්ම කෙනෙක් .එතුමියට නිදුක් නිරෝගී සුවයපතමු .තෙරුවන් සරණයි අම්මට.
අනේ පොඩි දරුවෙක් වාගෙ. ආදරේ හිතුන ගොඩාක් අත්තම්මට. පිංවන්ත අත්තම්මට දීර්ගායු සම්පත්තිය ලැබේවා . තෙරුවන් සරනයි සියලු දෙවිරැකවරනයි .🙏🙏🙏
තුනුරුවන්ගේ සරණයි සියලු දෙවිරැකවරණින් දිර්ගායුෂම ලැබෙිවා
අම්මෙ අම්මා මගෙ අම්මා වගෙයි අම්මාට බුදු සරණයි අම්මා ගෙසියලුම පැතුම් ඉටු වෙවා නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤️❤️❤️❤️🙏🙏😋😋😋
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
3332mins 1
ඔයා කොච්චර පළපුරුදු කෙනෙක් උනත් ප්‍රස්න අහන්නේ මෝඩ විදියටනේ අනේ
බුදු සරණයි! අත්තම්මේ.. නිදුක් නිරෝගී සුව ලැබේවා.. ❤️
රත්තරන් අම්මේ ඔබට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා
පින්වත් අමිමෙි නිදුක් නිරෝගි සුවය ම වෙිවා ❤❤❤🙏🙏🙏
අනේ අත්තම්මට දීර්ඝායුෂම ලැබේවා ...සිරියාවන්ත අත්තම්මා කෙනෙක් ..මූණේ ලස්සන ...අනේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි අත්තම්මේ...
අනේ මෙි අම්මා පුදුම පින්වන්ත අම්ම කෙනෙක් අනේ ඔයාලා එයාගෙ හිතට පින් සිතිවිලි ඇතිවෙන දේවල් කතා කරන්න එතකොට තමයි අපිටත් පින් අනේ අත්තම්මේ ඔයාට නිදුක නිරොගි සැපම වේවා 🙏🙏🙏🙏🌷🌷🌷
හරිම පිංවන්තයි , තවතවත් දිගාසිරිම ලැබේවා , තෙරැවන්සරනයි ,
අනේ වාසනාවන්.තව තවත් ආයුෂ බොහෝ වේවා!!!!!!! තෙරුවන් සරණයි ආත්‍තම්මෙ.
දෙවි පිහිටයි අත්තමිමෙි ඔයාට දිර්ඝා අයුෂ ලැබෙිවා
අනේ වාසනාවන් දීර්ඝායුසම ලැබේවා සම්මාසම්බුදු සරණින්
අයියෝඕඕ මෙහෙමත් ප්‍රශ්න අහනවද මේ වයසක ආච්චිගෙන් .
වයසක ආත්තම්ම කෙනෙකු ගෙන් බුද්ධිමත් ප්‍රශ්න අහන්න වයස ගැන සලකල කරුණාවන්ත ව හැසිරෙන්න ඔය ප්‍රශ්න අහන විදිය හරි නැහැ
බුදු සරනයි අම්මේ දිර්ග්‍ය්ස ලැබේවා
මෙහෙම කෙනෙක් දකින්නට ලැබීම සතුටක්. මේ මෑණියන් පින් කඳක්. ඒකයි දීර්ඝායුෂ. තවත් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත කෙනෙක්. සාදු! සාදු! බුදු සරණයි!
අනේ ආදරේ හිතෙනවා ආච්චි අම්මාගේ පින් පාට මුහුණ දකපුහම තව දීර්ගායුශ ලැබේවා කැළුම් පුතා ඔයාට ගොඩක් පින් මේ වගේ වයසක අම්මාලා සතුටු කරනවට බුදුසරණයි අපේ අම්මාට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි සාදු 🙏❤️සාදු 🙏❤️සාදු 🙏❤️🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
දිර්ඝ අයුෂ පතමි අත්තාමිමෙි .බුදුසරණයි සියලුදෙනාටම 🙏❤️😍
අවුරුදු 115 වෙලත් හොදට ඇස් පේනවා හොදට කන් ඇහෙනවා අහන දේට හොදට උත්තර දෙනවා බලන්න බලන්න ආසයි බුදු සරනයි අත්තම්මට අවුරුදු 120 ආයුශ ලැබෙන්න ඔනි දැකීමත් ගොඩාක් සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️
Attammata දීර්ඝ ලංකාවේ
සියළුම මව්පියවරුන්ට නිදුක් නිරෝගී dirgausa ලැබේවා... මේ ආච්චි අම්මටත් dirgausa ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණින් දෙවිරැකවරණින් චිර ජීවනය නිදුක් නිරෝගී භාවය ලැබේවා අත්තම්මට
බුදු සරණයි අම්මේ..
සිරිමා ෙබා්මුල මතු දින උපදිනු අමි ෙමි.
සතුටින් ඉන්න අත්තම්මේ ධීර්ඝායුස ලැබේවා මේ වගෙ ව්ඩියෝ බලන්න ලබා දෙන කැලුම්පුතේ ඔයාට ගොඩක් පින් ආදරෙයි🌷🌷🌷❤️❤️❤️
දිර්ඝආයුෂ ලැබේවා අම්මා බුදු සරනයි
බුදු සරනයි අම්මේ
aththammata.theruwan.saranai diirgausa lebeewa
තෙරුවන් සරණයි අම්මේ දීර්ඝ ආයුලැබේවා 😍😍😍
දිර්ඝයුසා අත්‍තමේ ඔයට නිදුක් නිරෝගි සුවය ලැබෙවා
වයසක කෙනෙක්ට කතා කරන්න නිවේදකයෙක් විදිහට ඉගෙන ගන්න..ඔච්චර වටින දීර්ඝායුෂ සම්පත් තියන කෙනෙක් අපහසුතාවෙකට ලක් වෙන විදිහෙ ප්‍රශ්න අහන්නැතුව කොච්චර වටින ප්‍රශ්න අහන්න පුලුවන්ද ඒ අම්මගෙන්..අත්දෙක එකතු කරලා හාමුදුරුවනේ කියලා කතා කරද්දිත් තමන්ගෙ අම්මා වගේම කෙනෙක් කියලා හිතලා අහන ප්‍රශ්න ඇහුවා නම් ලොකු ගෞරවයක් ලැබෙන්න තිබ්බා 😞 රටටම වටින ඒ අම්මගෙ දීර්ඝායුෂ සම්පතෙ බල මහිමෙ හැල්ලුවට ලක් කරන්න එපා අහන ප්‍රශ්න ගැලපෙන්නෑ නිවේදක කමටත් නින්දාවක් ඒක මහත්තයෝ 😒
Budu.saranai.devi.pehitai.mata.harima.dukai.ideripath.karana.oba.tumata.dalada.samindu.pehitai
ආතම්මට දෙවියන් වහන්සෙ දිර්ග ආයුශ දිල තියෙනවජෙසූ පිහිටයිසැමදෙනාටම
අනේ වාසනාවන් ❤️🌹. අපෙත් ආයු ගෙන තවත් ගොඩක් කල් ජීවත් වීමට වාසනාව ලැබේවා 🙏
බුදුසරණයි අම්මාට දීර්ඝායුෂ ලැබේවා
අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏 . නමුත් මේ මනුස්සයා මොනවද මේ අහන ප්‍රශ්න. මේ පවුලේ කොන්ද පණ තියෙන පිරිමියෙක් හිටියේ නැද්ද? අනවශ්‍ය ප්‍රශ්න අහනකොට ඒවා නවත්වන්න. නැවත මේ වගේ මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා අත්තම්මා පව්. අත්තම්මා වැරදිලාවත් වචනයක් කිව්වා නම් සමාජ එවිට වෙන විදිහට පිළිගන්නේ. අවුරුදු එකසිය පහළොවක් ජීවත් වුණේ අත්තම්මාගේ පිනට කියලා මූට තේරෙන්නෑ.
Budusaranai hodata balaganna
සන්ගුඅම්මා. මතාක්. උනා..අම්මේ. ඔයාට. ආයුෂ. බොහෝ. වේවා. 🙏🪔බුදුසරණයි..
Kauda සංගු අම්මා කියන්නේ
දිර්ඝ අායුෂ ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා අත්තමිමෙ තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
The older adults deserve our respect, love, and support.❤️
මොනවද.අහන්නෙ.ගුටිකනමුනක්ලුතියෙන්නෙ.අත්අමිිමගෙ.දරැවන්ගහලපන්නපුනැතිඵකඅැති.කැලුමිිට.
කදුලුත් ආවා මට හරිම වාසනාවන්ත ආන්චි කෙනෙක් නිරෝගි සුව ලැබෙිවා බුදු සරනයි
දිර්ඝාආයුෂ ලැබෙිවා අත්තාඅමි🙏🙏🙏🙏🙏🙏🙏මාට
පව් අනේ මේ වයසක අම්මගෙන් අහන දේවල් කියන්ට පුළුවන්ද ඔච්චර ,පස්සෙ හොදට කතා කළා.තෙරුවන් සරණයි. කැළුම් මහත්තයාටත් තෙරුවන් සරණයි.
Maniyani budusaranai niduk nirogi suwa lebewa 🙏🙏🙏
තෙරුවන් සරනයි ආච්චි අම්මට. දීර්ගායු ලැබේවා
අනේ අම්මේ ඔයාට බුදු saranai දළදා samidunge පිහිටයි .🙏💕🙏
බුදු සරණයි ආත්තම්මා ට
සම්බුදු සරණයි !!! ආදරණීය මෑණියන්ට ..
1.ලෝක වාසී සියලුම වැඩිහිටි මව් පියවරුන්ට නිදුක් නීරෝගි සැනසීම ඇති සතුටුදායක අනාගතයක් වේවා .....🙏🙏🙏🙏🙏🙏
නිරෝගී සුවය ලැබේවා ආත්තමේ.....
සංගු අත්තම්මා වගේමයි නේද ඒ කතාවමයි හැබැයි මැරිච්චි මිනිස්සුන්ට කතා කරන්න නියමයි ඇත්තටම කොහොමහරි පණ එනවා බුදු සරණයි මල්ලි අපි බලාගෙන ඉන්නේ හරි හරි
දීර්ගායු වේවා මෑණියනි
මම හරිම ආසයි මෙ වගේ වයිස අයත් එක්ක කතා කරන්න චුටි බබාලා වගේ
අනේ අසාහි තේනවා බුදු සරණයි අත්තම්මට
Sangu aththamam mathak una oyata derga usa.ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි අත්තම්මේ.දීර්ඝායු ලැබේවා.❤️
ආදරනීය අම්මාට ධර්මාධය.ලැබේවා!🙏💎❤
🙏🙏🙏❤👍👍👍 අනේ අම්මට බුදු සරණයි අම්මේ
Ane owa ahana apa mattaka na mahattaya serama ahanawa pau wayasai ❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍
අනෙ.දෙවි.පිහිටවි.හොදට.කතාකරනවා❤❤❤❤❤❤
අනේ බුදු සරනයි අම්මෙ 🙏🙏ඔයාට දීර්ගායු වේවා
Sangu amma mathak una එයාගෙ ආදරේ mathak una sangu amma වගේම meyath wayassi balannda mathake ලස්සන dennma ගොඩක් wayasai perakala pin balayen mehma ජීවත් wanawa නිදුක් නිරෝගී සුවය ලැබේවා obathumiyata මතු buduwNamaythrii බුදුන් deka නිවන් දකිත්වා අම්මේ obata
බුදු සරණයි අම්මා
අම්මා බුදු සරණයි
Aattammea, oba tumiyata niduk nirogi suwaya lebeawa dirgausa wedi adareai hemadamat. 😁😁😁😁😁💕💕💕🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻
තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබෙිවා
Theruwan saransi ආච්චි අම්මාට
Ane a athammata nirogi sampaththiya lebewa budu saranai
පිං කුසල් කරගෙන තියෙන නිසා නෙ අත්තම්මා දීර්ඝආයුෂ ඇතිව ඉන්නෙ ,,,,,,,,බුදුසරණයි චීරං ජයතු
Mepamana wayasa aya lankawe innawa thawath kotiyak sakthiya labewa
Oluwa usala kottayak tiyana bella ridenawane ane amme ape ausat aran jiwatt wena budu saranai❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍
අනේ අම්මාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞 💯💯💯 🌸🌸🌸 🌿🌿🌿 🌹🌹🌹🌹 💐💐💐 🌻🌻👍👍👍💯💯💯💯 💘💘💘💖💖💖💖
බුදුසරණයීආත්තමිමේඔබට
බුදුසරණයි අත්තාම්මේ 💖💖💖
දිර්ඝ ආයුෂ ලැබේවා අම්මා
හරිම. සිරියාවයි
බුදු සරණයි අම්මේ
Niduk nirogi bawa Saha manasika suwaya lebewa 🙏.mage ammatat 93.k dalada samidu pihitai 🙏🙏 🙏.
Budusaranai........!!!!!!!!!!
අනේ තෙරුවන් සරණයි ආත්තම්මා ❤❤❤❤❤❤
Ane deviyange pihitai puduma wasanawanthiyak akata api den 50i puduma amaruwen avidinne devi pihitai aththamme🙏🙏🙏❤❤❤
කැ ළු ම් හරි යට ඔප දුප හොයන්න හරි ද ක් ශ යි වයස ක අය ගෙන් අහන්න ඔන දේවල් නවෙයි අහන්න නේ පොඩි ළමයි ගෙන් අහනකතා හරි යට පාසල් නොගිහින් හා ස මා න යි
අනේ සංගුඅත්තම්මා ගියාට පසු අත්තම්මා කෙනෙක් ගොඩාක් ආදරෙයි තෙරැවන්සරණයි
මගෙ අම්මත් මතක් වුනා ප්‍රශ්න අහල කරදරයක් කලාද කියල් දුක හිතුනා ....
ඔබතුමා නැවතත් සන්ගො අත්අම්මා වගේ කෙනෙක් හොයාගත්තද අනේ පවු වැඩියවෙහෙස කරවන්න එපා හරිමසතුටුයි මහත්තයෝ හරිසිරියාවන්තයි අම්මා ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවාතවතවත් ආයු කාලය දීර්ඝ වේවාසාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹
බුදු සරණයි අත්තම්මේ..
Jesu pihitai aththamma 🙏🙏🙏
Apa kalum aiye athtammata mahansi mahansi karawanna apa diyaneee
බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
ane me rattharan atthammata niduk nirogi suwa ha deergau labewa 🙏🙏🙏🙏ea hinawa kathawa harima sundarai atthamme 🙏🙏🙏
❤❤❤❤බුදුසරණයි දළදා සමිදු පිහිටයි ආදරණිය ආච්චි අම්මේ ❤❤
Aiyo mahattaya ahana awata hina yanawa budu mahattayao❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
Athtammata teruwan saranai Dirgauwewa Amme 🙏🙏🙏🙏
Pinwanta.muna.dirgaulabawa.attamma.b.s.👍❤
අනේ හරිම ආදරේයි ආන්චිට ❤💚
මොනවාද අනේ මේ අහන්නේ . අහිංසක මනුස්සයගෙන්.
Theruwan saranai athamme ♥️
බුදු සරනයි
හරියට උගේ ඉඩම් ගත්තා වගෙ වතුපිටි ගැන කියන්නෙ 😂 ඔයැයිගෙ ඒවා නෙවෙයි ගත්තේ මහත්තයො 🥴 දීගෙ කාපු මනුස්සයගෙ දේපල ඒ..පින් කරපු නිසයි ඔච්චර කල් ආයු වැලදුවෙ ඒ අම්මා..වැඩසටහන ප්‍රමෝට් කරගෙන වයරල් කරගන්න එකට වඩා ඒ අහිංසක අම්මගෙ මහන්සිය ගැනත් හිතුවනම් තමා වටින්නෙ 😒
පිරිසිදුව ..ලස්සනට..තියාගනඉන්නවා..බුදුසරනයි පවුලේ..හැමෝට ම
Habai okkoma hondai.anawashya dewal vihuli karanawada me meyaga wayasa wadee kenek.interviwu karana hati nam 🙄🙄
Oooooon patan gaththa kalum prasna ahanda
අම්මේ ඔයා ට දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏❤❤
පුලුවන් කාලයේ.කරන ලද පිං බලයෙන් අවුරුදු115ක් වෙලත්
සිහිකල්පනාවෙන් කතාකරන
පින්වන්ත අම්ම කෙනෙක් .
එතුමියට නිදුක් නිරෝගී සුවය
පතමු .තෙරුවන් සරණයි අම්මට.
අනේ පොඩි දරුවෙක් වාගෙ. ආදරේ හිතුන ගොඩාක් අත්තම්මට. පිංවන්ත අත්තම්මට දීර්ගායු සම්පත්තිය ලැබේවා . තෙරුවන් සරනයි සියලු දෙවිරැකවරනයි .🙏🙏🙏
තුනුරුවන්ගේ සරණයි සියලු දෙවිරැකවරණින් දිර්ගායුෂම ලැබෙිවා
අම්මෙ අම්මා මගෙ අම්මා වගෙයි අම්මාට බුදු සරණයි අම්මා ගෙසියලුම පැතුම් ඉටු වෙවා නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤️❤️❤️❤️🙏🙏😋😋😋
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
3332mins 1
ඔයා කොච්චර පළපුරුදු කෙනෙක් උනත් ප්‍රස්න අහන්නේ මෝඩ විදියටනේ අනේ
බුදු සරණයි! අත්තම්මේ.. නිදුක් නිරෝගී සුව ලැබේවා.. ❤️
රත්තරන් අම්මේ ඔබට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා
පින්වත් අමිමෙි නිදුක් නිරෝගි සුවය ම වෙිවා ❤❤❤🙏🙏🙏
අනේ අත්තම්මට දීර්ඝායුෂම ලැබේවා ...සිරියාවන්ත අත්තම්මා කෙනෙක් ..මූණේ ලස්සන ...අනේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි අත්තම්මේ...
අනේ මෙි අම්මා පුදුම පින්වන්ත අම්ම කෙනෙක්
අනේ ඔයාලා එයාගෙ හිතට පින් සිතිවිලි ඇතිවෙන
දේවල් කතා කරන්න එතකොට තමයි අපිටත් පින්
අනේ අත්තම්මේ ඔයාට නිදුක නිරොගි සැපම වේවා 🙏🙏🙏🙏🌷🌷🌷
හරිම පිංවන්තයි , තවතවත් දිගාසිරිම ලැබේවා , තෙරැවන්සරනයි ,
අනේ වාසනාවන්.තව තවත් ආයුෂ බොහෝ වේවා!!!!!!! තෙරුවන් සරණයි ආත්‍තම්මෙ.
දෙවි පිහිටයි අත්තමිමෙි ඔයාට දිර්ඝා අයුෂ ලැබෙිවා
අනේ වාසනාවන් දීර්ඝායුසම ලැබේවා සම්මාසම්බුදු සරණින්
අයියෝඕඕ මෙහෙමත් ප්‍රශ්න අහනවද මේ වයසක ආච්චිගෙන් .
වයසක ආත්තම්ම කෙනෙකු ගෙන් බුද්ධිමත් ප්‍රශ්න අහන්න වයස ගැන සලකල කරුණාවන්ත ව හැසිරෙන්න ඔය ප්‍රශ්න අහන විදිය හරි නැහැ
බුදු සරනයි අම්මේ දිර්ග්‍ය්ස ලැබේවා
මෙහෙම කෙනෙක් දකින්නට ලැබීම සතුටක්. මේ මෑණියන් පින් කඳක්. ඒකයි දීර්ඝායුෂ. තවත් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත කෙනෙක්. සාදු! සාදු! බුදු සරණයි!
අනේ ආදරේ හිතෙනවා ආච්චි අම්මාගේ පින් පාට මුහුණ දකපුහම තව දීර්ගායුශ ලැබේවා කැළුම් පුතා ඔයාට ගොඩක් පින් මේ වගේ වයසක අම්මාලා සතුටු කරනවට බුදුසරණයි අපේ අම්මාට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි සාදු 🙏❤️සාදු 🙏❤️සාදු 🙏❤️🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
දිර්ඝ අයුෂ පතමි අත්තාමිමෙි .බුදුසරණයි සියලුදෙනාටම 🙏❤️😍
අවුරුදු 115 වෙලත් හොදට ඇස් පේනවා හොදට කන් ඇහෙනවා අහන දේට හොදට උත්තර දෙනවා බලන්න බලන්න ආසයි බුදු සරනයි අත්තම්මට අවුරුදු 120 ආයුශ ලැබෙන්න ඔනි දැකීමත් ගොඩාක් සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️
Attammata දීර්ඝ ලංකාවේ
සියළුම මව්පියවරුන්ට නිදුක් නිරෝගී dirgausa ලැබේවා... මේ ආච්චි අම්මටත් dirgausa ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණින් දෙවිරැකවරණින් චිර ජීවනය නිදුක් නිරෝගී භාවය ලැබේවා අත්තම්මට
බුදු සරණයි අම්මේ..
සිරිමා ෙබා්මුල මතු දින උපදිනු අමි ෙමි.
සතුටින් ඉන්න අත්තම්මේ ධීර්ඝායුස ලැබේවා මේ වගෙ ව්ඩියෝ බලන්න ලබා දෙන කැලුම්පුතේ ඔයාට ගොඩක් පින් ආදරෙයි🌷🌷🌷❤️❤️❤️
දිර්ඝආයුෂ ලැබේවා අම්මා බුදු සරනයි
බුදු සරනයි අම්මේ
aththammata.theruwan.saranai diirgausa lebeewa
තෙරුවන් සරණයි අම්මේ දීර්ඝ ආයුලැබේවා 😍😍😍
දිර්ඝයුසා අත්‍තමේ ඔයට නිදුක් නිරෝගි සුවය ලැබෙවා
වයසක කෙනෙක්ට කතා කරන්න නිවේදකයෙක් විදිහට ඉගෙන ගන්න..ඔච්චර වටින දීර්ඝායුෂ සම්පත් තියන කෙනෙක් අපහසුතාවෙකට ලක් වෙන විදිහෙ ප්‍රශ්න අහන්නැතුව කොච්චර වටින ප්‍රශ්න අහන්න පුලුවන්ද ඒ අම්මගෙන්..අත්දෙක එකතු කරලා හාමුදුරුවනේ කියලා කතා කරද්දිත් තමන්ගෙ අම්මා වගේම කෙනෙක් කියලා හිතලා අහන ප්‍රශ්න ඇහුවා නම් ලොකු ගෞරවයක් ලැබෙන්න තිබ්බා 😞 රටටම වටින ඒ අම්මගෙ දීර්ඝායුෂ සම්පතෙ බල මහිමෙ හැල්ලුවට ලක් කරන්න එපා අහන ප්‍රශ්න ගැලපෙන්නෑ නිවේදක කමටත් නින්දාවක් ඒක මහත්තයෝ 😒
Budu.saranai.devi.pehitai.mata.harima.dukai.ideripath.karana.oba.tumata.dalada.samindu.pehitai
ආතම්මට දෙවියන් වහන්සෙ දිර්ග ආයුශ දිල තියෙනව
ජෙසූ පිහිටයි
සැමදෙනාටම
අනේ වාසනාවන් ❤️🌹. අපෙත් ආයු ගෙන තවත් ගොඩක් කල් ජීවත් වීමට වාසනාව ලැබේවා 🙏
බුදුසරණයි අම්මාට දීර්ඝායුෂ ලැබේවා
අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏 . නමුත් මේ මනුස්සයා මොනවද මේ අහන ප්‍රශ්න. මේ පවුලේ කොන්ද පණ තියෙන පිරිමියෙක් හිටියේ නැද්ද? අනවශ්‍ය ප්‍රශ්න අහනකොට ඒවා නවත්වන්න. නැවත මේ වගේ මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා අත්තම්මා පව්. අත්තම්මා වැරදිලාවත් වචනයක් කිව්වා නම් සමාජ එවිට වෙන විදිහට පිළිගන්නේ. අවුරුදු එකසිය පහළොවක් ජීවත් වුණේ අත්තම්මාගේ පිනට කියලා මූට තේරෙන්නෑ.
Budusaranai hodata balaganna
සන්ගුඅම්මා. මතාක්. උනා..
අම්මේ. ඔයාට. ආයුෂ. බොහෝ. වේවා. 🙏🪔බුදුසරණයි..
Kauda සංගු අම්මා කියන්නේ
දිර්ඝ අායුෂ ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා අත්තමිමෙ තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
The older adults deserve our respect, love, and support.❤️
මොනවද.අහන්නෙ.ගුටිකනමුනක්ලුතියෙන්නෙ.අත්අමිිමගෙ.දරැවන්ගහලපන්නපුනැතිඵකඅැති.කැලුමිිට.
කදුලුත් ආවා මට හරිම වාසනාවන්ත ආන්චි කෙනෙක් නිරෝගි සුව ලැබෙිවා බුදු සරනයි
දිර්ඝාආයුෂ ලැබෙිවා අත්තාඅමි🙏🙏🙏🙏🙏🙏🙏මාට
පව් අනේ මේ වයසක අම්මගෙන් අහන දේවල් කියන්ට පුළුවන්ද ඔච්චර ,පස්සෙ හොදට කතා කළා.
තෙරුවන් සරණයි. කැළුම් මහත්තයාටත් තෙරුවන් සරණයි.
Maniyani budusaranai niduk nirogi suwa lebewa 🙏🙏🙏
තෙරුවන් සරනයි ආච්චි අම්මට. දීර්ගායු ලැබේවා
අනේ අම්මේ ඔයාට බුදු saranai දළදා samidunge පිහිටයි .🙏💕🙏
බුදු සරණයි ආත්තම්මා ට
සම්බුදු සරණයි !!! ආදරණීය මෑණියන්ට ..
1.ලෝක වාසී සියලුම වැඩිහිටි මව් පියවරුන්ට නිදුක් නීරෝගි සැනසීම ඇති සතුටුදායක අනාගතයක් වේවා .....🙏🙏🙏🙏🙏🙏
නිරෝගී සුවය ලැබේවා ආත්තමේ.....
සංගු අත්තම්මා වගේමයි නේද ඒ කතාවමයි හැබැයි මැරිච්චි මිනිස්සුන්ට කතා කරන්න නියමයි ඇත්තටම කොහොමහරි පණ එනවා බුදු සරණයි මල්ලි අපි බලාගෙන ඉන්නේ හරි හරි
දීර්ගායු වේවා මෑණියනි
මම හරිම ආසයි මෙ වගේ වයිස අයත් එක්ක කතා කරන්න චුටි බබාලා වගේ
අනේ අසාහි තේනවා බුදු සරණයි අත්තම්මට
Sangu aththamam mathak una oyata derga usa.ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි අත්තම්මේ.දීර්ඝායු ලැබේවා.❤️
ආදරනීය අම්මාට ධර්මාධය.ලැබේවා!🙏💎❤
🙏🙏🙏❤👍👍👍 අනේ අම්මට බුදු සරණයි අම්මේ
Ane owa ahana apa mattaka na mahattaya serama ahanawa pau wayasai ❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍
අනෙ.දෙවි.පිහිටවි.හොදට.කතාකරනවා❤❤❤❤❤❤
අනේ බුදු සරනයි අම්මෙ 🙏🙏ඔයාට දීර්ගායු වේවා
Sangu amma mathak una එයාගෙ ආදරේ mathak una sangu amma වගේම meyath wayassi balannda mathake ලස්සන dennma ගොඩක් wayasai perakala pin balayen mehma ජීවත් wanawa නිදුක් නිරෝගී සුවය ලැබේවා obathumiyata මතු buduwNamaythrii බුදුන් deka නිවන් දකිත්වා අම්මේ obata
බුදු සරණයි අම්මා
අම්මා බුදු සරණයි
Aattammea, oba tumiyata niduk nirogi suwaya lebeawa dirgausa wedi adareai hemadamat. 😁😁😁😁😁💕💕💕🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻
තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබෙිවා
Theruwan saransi ආච්චි අම්මාට
Ane a athammata nirogi sampaththiya lebewa budu saranai
පිං කුසල් කරගෙන තියෙන නිසා නෙ අත්තම්මා දීර්ඝආයුෂ ඇතිව ඉන්නෙ ,,,,,,,,බුදුසරණයි චීරං ජයතු
Mepamana wayasa aya lankawe innawa thawath kotiyak sakthiya labewa
Oluwa usala kottayak tiyana bella ridenawane ane amme ape ausat aran jiwatt wena budu saranai❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍
අනේ අම්මාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞 💯💯💯 🌸🌸🌸 🌿🌿🌿 🌹🌹🌹🌹 💐💐💐 🌻🌻👍👍👍💯💯💯💯 💘💘💘💖💖💖💖
බුදුසරණයීආත්තමිමේඔබට
බුදුසරණයි අත්තාම්මේ 💖💖💖
දිර්ඝ ආයුෂ ලැබේවා අම්මා
හරිම. සිරියාවයි
බුදු සරණයි අම්මේ
Niduk nirogi bawa Saha manasika suwaya lebewa 🙏.mage ammatat 93.k dalada samidu pihitai 🙏🙏 🙏.
Budusaranai........!!!!!!!!!!
අනේ තෙරුවන් සරණයි ආත්තම්මා ❤❤❤❤❤❤
Ane deviyange pihitai puduma wasanawanthiyak akata api den 50i puduma amaruwen avidinne devi pihitai aththamme🙏🙏🙏❤❤❤
කැ ළු ම් හරි යට ඔප දුප හොයන්න හරි ද ක් ශ යි වයස ක අය ගෙන් අහන්න ඔන දේවල් නවෙයි අහන්න නේ පොඩි ළමයි ගෙන් අහනකතා හරි යට පාසල් නොගිහින් හා ස මා න යි
අනේ සංගුඅත්තම්මා ගියාට පසු අත්තම්මා කෙනෙක් ගොඩාක් ආදරෙයි තෙරැවන්සරණයි
මගෙ අම්මත් මතක් වුනා ප්‍රශ්න අහල කරදරයක් කලාද කියල් දුක හිතුනා ....
ඔබතුමා නැවතත් සන්ගො අත්අම්මා වගේ කෙනෙක් හොයාගත්තද අනේ පවු වැඩිය
වෙහෙස කරවන්න එපා හරිම
සතුටුයි මහත්තයෝ හරිසිරියාවන්තයි අම්මා ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා
තවතවත් ආයු කාලය දීර්ඝ වේවා
සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹
බුදු සරණයි අත්තම්මේ..
Jesu pihitai aththamma 🙏🙏🙏
Apa kalum aiye athtammata mahansi mahansi karawanna apa diyaneee
බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
ane me rattharan atthammata niduk nirogi suwa ha deergau labewa 🙏🙏🙏🙏ea hinawa kathawa harima sundarai atthamme 🙏🙏🙏
❤❤❤❤බුදුසරණයි දළදා සමිදු පිහිටයි ආදරණිය ආච්චි අම්මේ ❤❤
Aiyo mahattaya ahana awata hina yanawa budu mahattayao❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
Athtammata teruwan saranai Dirgauwewa Amme 🙏🙏🙏🙏
Pinwanta.muna.dirgaulabawa.attamma.b.s.👍❤
අනේ හරිම ආදරේයි ආන්චිට ❤💚
මොනවාද අනේ මේ අහන්නේ . අහිංසක මනුස්සයගෙන්.
Theruwan saranai athamme ♥️
බුදු සරනයි
හරියට උගේ ඉඩම් ගත්තා වගෙ වතුපිටි ගැන කියන්නෙ 😂 ඔයැයිගෙ ඒවා නෙවෙයි ගත්තේ මහත්තයො 🥴 දීගෙ කාපු මනුස්සයගෙ දේපල ඒ..පින් කරපු නිසයි ඔච්චර කල් ආයු වැලදුවෙ ඒ අම්මා..වැඩසටහන ප්‍රමෝට් කරගෙන වයරල් කරගන්න එකට වඩා ඒ අහිංසක අම්මගෙ මහන්සිය ගැනත් හිතුවනම් තමා වටින්නෙ 😒
පිරිසිදුව ..ලස්සනට..තියාගන
ඉන්නවා..බුදුසරනයි
පවුලේ..හැමෝට ම