Gamiya you tube channel eka ithamath age kota salakanawa.gammiris wagawata adunika una apita me channel eka ithamath prayojanawath. Obage sewaya age karanawa. Gammiris athu pala karana akaraya dana ganimata kamithii..... Budusaranai .
Kramaya hodai ape goviyanta koheda owata mudal , me kanna kadanakota ea salli walin rathran badu beranna samurdiye nayagewanna oyawage dewal thama goviyata thiyenne
Very expensive method! Those nets are expensive.. and compost is expensive too... Tree method lasts longer too.. I have a 100 year old gamiris watta.. I know!
@@barney1019 May be, but this is kind of different approach..every method has pros n cons but selection of most suitable method depends on the farmer's expectation. Btw where do u live?
පට්ටම අදහසක් කියන්න වචන මදි පොඩි ඉඩක උනත් කරන්න පුළුවන් මෙම ක්‍රමයට. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. තවත් අදහස් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ලෙහෙසියෙන් පොඩි ඉඩක වගා කරන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා මෙම අදහස් වලින්. අපි වවමු රට නැවතත් ස්වයංපෝෂිත රටක් කරමු
හරිම වට්නවා .ඔබගේ වගාව දිනෙන් දින දියුණුව කරා යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .තෙරුවන් සරණයි .
සාර්ථක නව ක්‍රමයක් වගේම ලෙහෙසියෙන්ම පැල ලබාගැනීමට හැකි ක්‍රමයක් . අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
තෙරුවන් සරනයි .
ෂා. ගැමියා හරි නිර්මාණශීලියි. දැන් දැන් නව නිර්මාණ, නව සොයාගැනීම්, පහසු වගා ක්‍රම, ඉක්මන් ඵලදාව ලබාගන්නා ක්‍රම බොහෝමයක් අපට ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කළ ගම්මිරිස් වවන column ක්‍රමය දැක්කහමත් ආසා හිතුනා. එයත් හොද ඉදිරිපත් කිරීමක්. ඔබට ජයවේවා.
English video copy
ඇත්තටම මම මේ ක්‍රමය දැනගෙන සිටියට හරිම විදියට දැනගත්තෙ අදයි. ඒ නිසා ඔබට ස්තූති .
ගැමියා ,
සමහර comment බැලුවාම ආයෙත් යමක් ලියන්න හිතුන. ඉදිරියේදී මිල විතරක් නෙවෙයි ගම්මිරිස් ඇතුලු කුලුබඩු ගොඩක් හිගවෙයි කියල හිතෙනව. ලෝක වෙළදපලේ ගම්මිරිස් වැඩියෙන් ම එන්නෙ මැලේශියාව වගේ රටවල් වලින්. ඒකට තරග කරන්න තමා අනිත් රටවල් මේ වගේ අලිත් ක්‍රම හොයන්නෙ, ඒ වගේ දේවල් හොයල අපේ අයට දෙනඑක ලොකු දෙයක් .ස්තූතියි ගැමියට. ලෝකෙ හොදම කුරුදු ( කුරුදු වල නිජබිම ලංකාව බව ඔබ දන්නැතිව ඇති), හොදම අන්නාසි සහ හොදම පොල් තෙල් (virgin coconut oil) නිපදවන්නෙ අපේ රට. මේවා ගැනත් හොයල බලමු. ජයවේවා!!
ගොඩක් වටින අදහසක්. Thank you
Harima preyojanawt. Kapaduwagna kiyaladeena. Pohora yadimat miyanna
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
ලොකු. වටින අදහසක් මහත්තය අපට මෙි විදියට වෙනත් වගාවඑත් කරන්න පුඑවන් නේද බුලත් වලටත් හොදයි .මෑ..දඹල වැල් උඩ තක්කාලි.මිරිස් අාදිය ඔබට ගොඩක් ෴පින්෴
Thank you very machines oba tuma ta budu saran e වැදගත්
බොහෝම ස්තුතියි ඔබතුමාට
මේ කොලම් එක උස මදිනෙ පැලේ උස යනකොට , කොහොමද තවත් කොලම් එකක් උසට සම්බන්ද කරන්නෙ . මේ ගැන වීඩිඕ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව . ස්තූති .
ගොඩාක් වටිනවා
Niyamayi.aluth adahasak.pochchiyaka sitavanath asayi.kiyala dena.digatama karagena yana.
Mahathmaya obatumage durakatana ankaya laba gnna puluvnd wedi wistra dengenima sadaha,thank you...
හොඳ අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි මේ ක්‍රමය වඩාත් සාර්ථක ගොඩක් සාර්ථකයි ගම්බිරිස් වගාව සඳහා එළවළු වගාව සඳහා ද මේ ක්‍රමය යොදා ගැනීමට හැකිද ?
ස්තුතියි ගමිමිරිස් වගාව දැනුමක් ලබා ගත්තා ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා
මමත් ඔයාගෙ video බලන ඔයාගෙ හොද රසිකයෙක්
Godak watina adahas obata sthuthy mama nihal mahathmaya ge video eka haraha tamai obathumage video eka denagatthe ethumata th sthuthy
Gamiya you tube channel eka ithamath age kota salakanawa.gammiris wagawata adunika una apita me channel eka ithamath prayojanawath. Obage sewaya age karanawa.
Gammiris athu pala karana akaraya dana ganimata kamithii.....
Budusaranai .
Niyamai. Thank u🙏🙏🙏
ගම්මිරිස් පැල පනහක් උනත් ඔහොම හිටවගන්න පුළුවන් නෙද දුරස්බාවය කොච්චර ඕනද උස ප්‍රමාණය දිරන්න එහෙම නැද්ද බොහෝ ඉස්තුතියි ගොඩක් වැදගත් දෙයක් තමයි 👍👍👍👍
හරිම වැදගත්
Gammiris Pala mul adda ganna widiha gana video ekak karannko
Hugak vadagath kalin video rasakma obathuma labadenava obathumata bohoma pin
You are really helpful character. Appreciate your commitments
Can you show us the current status of this pepper column?, please
Compose pasa mix karaganna widiha pehedili karanna puluwang dha ?
bohoma stuthie. very valuable. pl share more .. thanks and Theruwan Saranai.
Kohomade gambiris bije pele keraganne kiyala kiyala denne puluwande. Mona bijede ganne one?
ithamath sthuthie .harima watina adahadak. mesh eke height eka saha wata pramamnaya kiyanna pl.
bulathuth me akarayata sita viya hakida
Me video eke adarakayata gaththu eslon bateta ta koncrita monahari daemmada naeththam .nikammada bate thiyenne?
Vertical method ekata Panduru gammirism onada?
Asa hethuna,, masa keyak yanawada ? Goma, kukul pohora hodaida?awwa koh9mada pola!naruwae vaga karan!a puluwanda
Compost ikmanin dirapath wenawa .auruddhakta vitara passe column eka durwala wenawa .me kramaya pala nishpadanayata num hondayi.mudun rikily wallin pala Sakas kireema gana video danda .concreet,PVC vani kanu sittuwa karana wagawak gana athhada balanda. Ladappa kanuwa hari karadarayak.
Me widiyata waga karana paper wagawaka tawa video tikak denna puluwannam.godak watinawa ❤️
Me kolom 2 k athara parathara adi kiyak vthara thiyanna onada
Pala athara Dura pramanaya ata welana kramaya paladawata gathawana kalaya ataramaga sattu Aditya siyalla nawatha piliwelata denna jayaweva
Vedio eke dekka udin roof ekak wage cover karala thiyanawa
Me gena podi adahasak kiyanda
Gammiris gewaththaka kohomada hadaganne? Puttalam paththe hedenawada
Mage gedara thyana gamiris wal deke boru karal pirila. Mokada karanne
Kodak.iscuthee.mahatheyata.budusaranaee.jayamawewa
මෙම ක්‍රමයෙන් අක්කරයකට කොච්චර මූලික ප්‍රාග්ධනක් අවශ්‍ය ද, අක්කරයකින් කොපමණ ආදායමක් ලබාගන්න පුළුවන් ද
Niyamai akata nam godak asa hithuna ape game kohewathma na mama obathumawa ekmaninma sambanda karagena me wagawan karannai enne b.s jayawewa
Mewata paladawa thiyaba peedunu rikilida ganne.......nathinam bima yana dalu daduda...wisthare....
Godak.sthuthi..ayye.kukul.del.kambi.rol.walin.meeka.haduwoth..diraida..mama.pitarata.vidioak.baluwa..vanila.sadana..kramayata..eeth.oyage.widiowen.thamai.hariyatama.danagaththe..gammiris.oya.kramayata.puluwan.kiyala..godak.sthuthiy.obata
Prashnayak nehe. Hebei corted delak ගත්තොත් ශක්තිය wedi
Gammiris pela 50sapaya denna puluwanda obata.kopamana mudala weya weida.idama pasyale thiyenne.mahathmaya Enna hekinam hondai.
Godak sthuthi obata godak dewal danagattha
Meka slab ekakata diyunu karanna barida waga malu pawichchi karala
Export oder ekak thiyenawa .Sathiyata eka dawsak continue Suply kala heki ayek ikmanin awshyai .best price gannawa.🙏
Mesh eke mada s-lon bataya wenuwata giniseeriya ho una bamboo yodaa gatha hakida? Bu the way, great video. Thanks.
අයියේ pvc බටයේ ශක්තිමත් බව ඇතිද කුලුනේ රදාපැවැත්මට නැත්නම් බටය ඇතුලට කොන්ක්‍රීට් පුරවන්න ඕනද.
Gam miris pela godak usata yana eka walakwanne kohamadha ?
Mama me Video eka.Dakke ahamben watima Video ekak..👌👍👍👍🙏
Anuradhapure gammiris hadanne kohomada vishesha kramayak thiyenawa da
Good idea! Thank you ! We have an old method cultivation with Glirisidia !
පැලය ලොකුවනවිට මොකද කරන්නෙ එයටිකන් පැහැදිලි කරන්න.
Very good instructions . Thank for sharing this .
හොද ගම්මිරිස් පැල ගන්නේ කොහෙන්ද? ඔබ හොද පැහැදිලිව කියා දෙනවා .ස්තූතීයී ඔබට.
Krushi වෙළඳසැල් wala thoyanawa. Koi platheda
සීදුව .
Thank you so much may God bless you 🙏🙏🙏🙏🙏
ma kohomada komadu pala karanna
mahathmaya me kramaya pot ekakata bavitha karanna barida?eya karanne kohomad? pls kiyala denna
Kramaya hodai ape goviyanta koheda owata mudal , me kanna kadanakota ea salli walin rathran badu beranna samurdiye nayagewanna oyawage dewal thama goviyata thiyenne
Pala athara durapramanaya kohomada
Mawath sambanda karaganna puluwanda
Lankawata awama mageth hithe thiyanawa me vidiyen waga karanna ...thenks godak
හොඳ ක්‍රමයක් .
උස සීමිතයි වගෙ පෙනවා.
ග්ලිරිසිඩීයා වල ගොඩක් උසට පුලුවන්
Usa wedi karaganna.
හොද අදහසක් .පල දරන කාලය කොහොමද .
Thanks athtatama godak watinawa ,,👍
Oya dele eka kotuwak kochchara pramanayakda??
Me kramayata bulath wagawa karanna berida
Is it compulsory to use Panduru Pepper plants for vertical method? Please advise
Pala labs ganiima sandaha upades avashyayi
Bohoma sthuthi.pochchiyaka kohomadahadaganne
Theruwan saranai 🙏
Godak watina vidio 1kak,me dakkamai... Sthuthi godak nubata 💐👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ආලුත් කුමයට හේාද අදහසක්
Hoda adahasak godak watinawa theruwan sarany
Please send me more videos?what is the crop avaregly can be taken from a one acre
Please mata kiyanna gammiris athu pela karaganna beheth ekak
පරන ගම්මිරිස් වගාවක ඵලදාව වැඩි කරගනනේ කොහොමද කියලා පැහැදිලි කර දෙන්න. ස්තූතියි.
බොහොම ස්තූතියි
Gasaka hadunu walakin pala ganna widiha kiyala denna puluwanda
watina.video...obattumat..siyalu.jaya.pattami
Godak wedagath theruwan saranayi oba thumata
තවත් ගම්මිරිස් ගැන කියලා දෙන්න. ස්තුතියි
godak vatinava TNX aiye
නියමයිනේ ..oya hondata kiyala denawa,
ඉතා වටිනවා..බොහොම පින්..
Gammiris pala ganna thanak danaganna puluwanda....?? Palayak keeyak wage wenawada.?
Thanks for a good explanation
ගොඩක් වටින විඩ්යෝ එකක් .සුබ දවසක් වේවා .
ගැමියා, මේ වගේ වවනව වියට්නාමෙ, කාම්බෝජය වගේ රටවල් වල. ඒ අය පාවිච්චි කරන්නෙ ගඩොල්. මං දැකල තියන හැටියට 8 ගුනයක් විතර වැඩි අස්වැන්නක් ගන්නව. මේ විදියට බුලත් හදනව බුරුම රටේ සහ කේරලේ. ගෙදරක බුලත් හදන්නත් මේ විදියට පුලුවන්.
ගොඩාක් හොඳ වැඩ සටහනක්
Very expensive method! Those nets are expensive.. and compost is expensive too...
Tree method lasts longer too.. I have a 100 year old gamiris watta.. I know!
Take the point wisely. He told this method suitable for quick harvest.
@@shaanperera4143 Yes. I think so. It's very good for home gardens! But not very practical for large scale farming .. in Sri Lanka..
@@barney1019 May be, but this is kind of different approach..every method has pros n cons but selection of most suitable method depends on the farmer's expectation. Btw where do u live?
Bohoma isthuthi oba thumata
Ekanam apuru idea ekak..theruwansaranai jayama wewaa..🙏❤
Mehema haduvama hewana labaganne kohomada
පලදාව තියේන පොටෝ ටිකක් දානවද තව දෙවනි දැල සෙට් කරකොට කොහොමද කරන්නේ කියලත් ඔන
Compost misranaya sedilayanne nedda eliye meka thibboth
Pochchiya gammiris palayak wawana widiya kiyanna please. Thank you