අරපිරිමැස්මෙන් ගෙදරට අවශ්‍ය Grocery බඩු ගන්නෙ මෙහෙමයි. |

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 157

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 дня назад

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි❤❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 Месяц назад

    Niyamai vediyo eka .4danatama godak aderai ❤️❤️❤️❤️❤

  • @amaaslifestyle
    @amaaslifestyle Месяц назад +4

    mama harima asai akkage meal plan balanna ekama video eka deparak thunparak baluwa ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ ස්තූතියි මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Месяц назад

    Hoda video ekk.piliwelai wada tika ❤🎉❤🎉❤❤❤

  • @nishadichathurika4156
    @nishadichathurika4156 Месяц назад +1

    Ada video eka godk lassanai akke❤❤❤.. ara silicone spoon akka kohenda gaththe kiyanna puluwand

  • @ThiliniSilva-l3m
    @ThiliniSilva-l3m Месяц назад +1

    අම්මෝ අක්කේ ඔයාදෙන උපදෙස් මට වැදගත්.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ආදරෙයි 🥰🥰 ස්තූතියි මැණික..

  • @nalindamahesh4913
    @nalindamahesh4913 Месяц назад +1

    Lassanai akki video aka oya godak lassanai ane oyage sithum pathumuth a wagema lassanai bs

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 18 дней назад

    ❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Месяц назад +1

    Ada video ekath harima lssnai akke ❤❤❤ akke video miss nokrma blnwa mn..atthtama ape jeewitheta watina dewal kiyla denawta thank u sooo much akke ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ස්තූතියි මැණික❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @DumindaChanaka-nf1rl
    @DumindaChanaka-nf1rl Месяц назад

    kohomada nangiyo. me dawas wala mata oyage video bari una.mata puthala 5 denek inne. 3 wenida mata duu patiyek ipaduna. me dawas wala e sathuta samaranawa.❤❤❤❤

  • @PalithaRajapaksha-ek3ox
    @PalithaRajapaksha-ek3ox Месяц назад

    Ane nagi mata origano tikak ewannako..

  • @LasanthikaWeerashinhe
    @LasanthikaWeerashinhe Месяц назад +1

    Oya hoda amma kenek akki.. mat oyagen godak dewal igena gannawa..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි මැණික❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @diliniliyanage7984
    @diliniliyanage7984 Месяц назад

    Oi parana wijitha 1… e naminmai thiyenne,,,minissu namata yanne…hari wijitha 1 thiyenne ambalanwaththa,karapitiya paththe nishi,,aye welawaka awoth yanna,,baduth hondai ganath adui❤

  • @RuviRuvee00
    @RuviRuvee00 12 дней назад

    අපේ ගෙදර වෙලා තියෙන්නෙ 5ස් දෙනා කන්න කැහති පස් විදියක් ඒ නිසා මං මට ඕන ඒවා ගේනවා😁😁😁

  • @villagegirlbabyonaraslife9034
    @villagegirlbabyonaraslife9034 Месяц назад +1

    Ma wijitha foodcity aka nada?api enneth atana edala 1 km wage durin.mama oyage hama vedio akakma balanawa.❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ... එහෙමද.. අපි හැම ඉරිදම හිරිඹුර යන්වා..❤❤ ස්තූතියි ඔයාට ගොඩක්ක්❤❤

  • @Dileepasandaruwan-s3z
    @Dileepasandaruwan-s3z Месяц назад +1

    Akka galle koheda?

  • @Ichchu66
    @Ichchu66 Месяц назад +1

    Sup keta use karanavada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Ammoo naa...ewa itin rakka wala goda gahalane. Api issara idalama kanne na

  • @AkGayan1
    @AkGayan1 Месяц назад +2

    Me vijitha foodcity eke neda ..apith baduganne godak weawata ethanin..

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +8

    හායි මගෙ නංගි මේ දවස්වල මැසේජ් එකක්වත් දාන්න බැරි උනා ❤❤❤❤ ටිකක් බිසී උනා දැන් හැමදේම තනියමනෙ ඉතින් අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් මාත් හරිම ආසාවෙන් හිටියේ ඔයා ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් ගේනකන් පැටව් දෙන්න හොදින් කියල දැක්ක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      @@mis.darshi1236 akka. Thank you manike.. ane oya sanipen innawa neda akka .mata itin ape denna ekka kalathurakin tamai me wage video ekak genna puluwn wenne. Aadarei akka.. paressamin wada tika karaganna akka budusaranai..

    • @jayaninipunika2150
      @jayaninipunika2150 Месяц назад +2

      අක්කගෙ vedio එකක් නෑර බලන මං...❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ආදරෙයි ❤❤❤​@@jayaninipunika2150

    • @heshanmudannayaka1812
      @heshanmudannayaka1812 12 дней назад

      🎉eee

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 Месяц назад +2

    ආදරේයි හැමදාමත්

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i Месяц назад +1

    Nangi kohomada oyalata math hari asai shopping karanna lassanai vidio eka b.s nangi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      හොදින් ඉන්නවා අක්කා.. ඔයාට කොහොමද... ස්තූතියි අක්කාඅ❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 Месяц назад +1

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ😍😍😍

  • @dammikalakmal1203
    @dammikalakmal1203 Месяц назад +1

    Babyla denna nidagaththama nidahase balanakam ikmannnnnata baluwa akki

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @DeshaniHansika-fo3fw
    @DeshaniHansika-fo3fw Месяц назад

    Akki gonapinuwalda inne

  • @CTTSadamali
    @CTTSadamali Месяц назад

    Nangi adimbaro sos warga hoda na neda godak rasakaraka dala hadanawalu neda mamath gattha dan ganna aka nathara kara

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Gedra haduwoth wtri akke rasakaraka natte. Gdra hadanna welawak nane . Kaden ganna kalthiyaganna hamadekatama rasakaraka tiynawa akke. Ehama baluwoth attatama kanna deyak ithuru wenne na. Control eke kanna wenawa onama deyak

    • @CTTSadamali
      @CTTSadamali Месяц назад

      ​@@LifewithNishi1990mamath oya wage thama hamadema control ake tama

  • @FamilyNo319
    @FamilyNo319 Месяц назад

    Wow nice vlog. Today join with us. Cute kids. Iron mom... God bless you all❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 Месяц назад +1

    Adath video eka lasdanai nangi....nangi oya hand beeter eka gatthe kohenda.....

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි අක්කා ගොඩක්.. අක්කෙ ඒක හස්බන්ඩ් ගෙන්නුවේ.

    • @DilukshiSurasinghe
      @DilukshiSurasinghe Месяц назад

      Oya a beet karanne coffe & milk powder daalada akke.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      @@DilukshiSurasinghe nescafe n sugar akke

  • @presanali3948
    @presanali3948 Месяц назад +1

    Apea husbandnuth aheama thama ganan balanna aran anawa.math akka wagea mila balala thama gannea .

  • @Rasii-z6s
    @Rasii-z6s Месяц назад +1

    Oya kiyana kathwa hari nangi oyala wage aya sarthak gahaniyak samahara aya pissunatan daruwangana hithani nathi innwa apita penawa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ගොඩාක් ස්තූතියි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub Месяц назад +1

    Math asawen hitye akka video ekak danakal laassanai adarei❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි පැටියෝ..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 Месяц назад +1

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි 💕💕💕💕💕💕♥️♥️♥️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි මැණික..❤❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @pradeepkumara9598
    @pradeepkumara9598 Месяц назад +1

    Akke kettu wenna oya monada karanne

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      මං මුකුත් කරන්නෙ නෑ නංගී.. දැන්නම් ව්‍යායාමත් කරන්න වෙලාව නැ. විශේශ දෙයක්නම් කරන්නෙ නෑ නංගී.. හැබැයි කෑම කන්නේ අඩුවෙන්❤❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj Месяц назад +1

    ගොඩක් දවසකින් ,comment එකක් දාන්න බැරි වුනා නන්ගි ,,රැකියාව නිසා ටිකක් බිසී වුනා...ඒත් ඉතින් ඔයාගේ වීඩියෝ නන් ඉඩක් ලැබුණු ගමන් බලනවා...ඇත්තටම ඉතින් ඔයා හොද යාලුවෙක් මට ..අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක...ඒ වගේම ඔයා වෙනදාට වඩා ගොඩක් ලස්සන වෙලා වගේ දැනෙනවා ....හිතේ කිසිම ඉරිසියාවක් නැතුව හදවතින් මයි කිවුවෙ .....ඔයාගෙ හැම වැඩක්ම ගොඩක් සාර්ථක වෙන්න ඕන .....Good Luck Nishi ❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ.. අක්කේ මට තේරුම් ගන්න පුලුවන්..ඒත් ඔයා මෙහෙම හරි කමෙන්ට් කරපු එක ඇත්තටම සතුටුයි අක්කා. හොදින් වැඩ ටික කරගන්න.. ස්තූතියි අක්කා ගොඩාක්. අවංකවම කමෙන්ට් කරන ඔයා වගේ අයට මං හදවතින්ම ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka Месяц назад +3

    අපේ හබියත් ඔය වගේ තමයි ගගන් බලන්නෑ...ගේන්න කිවුවාම ඔහේ අරන් එනවා ඉතින්....ඔව් අක්කා ඇත්තටම කෑම වලට නම් මාසෙට සෑහෙන්න වියදම් යනවා...අපිටනම් ඉතින් හාල් පොල් තියෙනවා.ඒ නිසා ශේප්......❤

  • @nomendithilini4060
    @nomendithilini4060 Месяц назад

    Oyage කබඩ් atula pannannko

  • @anuradiwijesiri686
    @anuradiwijesiri686 Месяц назад +1

    Vijitha food city neda

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 Месяц назад

    Tin මාලු wagema linno වලින් හදාගන්න පුළුවන් ...life with love eke තියනවා hadana හැටි ..ඇත්තටම rasai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      මං ගෙදර හදනවා. අපේ ගෙදර සැමන් කන්න කැමති නෑ. මං හදන්න ඉගෙන ගත්තෙ නම් අනෝමා ආන්ටිගෙ වීඩියෝ එකකින්. ස්තූතියි ඔයාට❤

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz Месяц назад +1

    Lassanai akkiyoo

  • @Tharushiyoutubechanel
    @Tharushiyoutubechanel Месяц назад +1

    Wijitha food citiya neda

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 Месяц назад

    Akki irigu sili sili bag walata Ganna apa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ewa Badu genakota irune. Dan tiyna shopping covers harima thunii

  • @LlsurangikaImanisilva
    @LlsurangikaImanisilva Месяц назад +1

    Nangi oya ara hadi set eka gaththa thana number eka dennako

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Eka mn facebook market place eken aragatte . Number ekaknam na dr.

  • @DiliniDarshika-dr4rx
    @DiliniDarshika-dr4rx Месяц назад

    Oya oi vijitha food city aken neda badu gatte nangi.....

  • @AmilaFernando-kh3lm
    @AmilaFernando-kh3lm Месяц назад +1

    Hi mama Dinusha.❤

  • @Momchanu
    @Momchanu Месяц назад +1

    ❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      තෙරුවන් සරණයි ඔයාට❤❤❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf Месяц назад +1

    Anchor මිරිස් එක ගොඩක් සැරයි නංගි මාත් ගන්නවා 😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ඔව් අක්කා.. ගන්නකොටම කිව්වා ❤❤

  • @ishaniperera7916
    @ishaniperera7916 Месяц назад +1

    Ane akki me prima nuddels denna epa ....lassanai vidio eka

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      බබාලටනම් දෙන්නෙ නෑ නංගී. අපි දෙන්නා තමයි කන්නෙ. ❤ ස්තූතියි මැණික..❤❤

    • @ishaniperera7916
      @ishaniperera7916 Месяц назад +1

      @@LifewithNishi1990 oya la ddennath kanna epa. Apiata oyalawa ona.....babalatath ona😁😍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      අනේ . හා මැණිකේ .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SujiwaDilrukshi
    @SujiwaDilrukshi Месяц назад +1

    Ane akke asawen hitiye aluth ekak balanna

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz Месяц назад +1

    Akkiyoo video balanna ape Bala 2na

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      අනේ... මං ආදරෙයි කිව්වා කියන්න❤❤

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 Месяц назад

    චීයා සීඩ්ස් ගත්ත page එක මොකක්ද dr?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      මං මේ වීඩියෝ එකේ කිව්වා ඒ ගැන නංගි. Rathu kaju online shop

    • @thanujawasanthi1144
      @thanujawasanthi1144 Месяц назад

      @@LifewithNishi1990 හරි dr හොයා ගත්තා මන්..

  • @ChamilSilva-gk2ns
    @ChamilSilva-gk2ns Месяц назад +1

    oya harima diriya kanthawak

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      ස්තූතියි ගොඩාක් ඔයාට❤❤❤

  • @Lifewithmyfamiliy
    @Lifewithmyfamiliy Месяц назад +1

    Akke oya gutathayan bonawada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      නෑ නංගී. Collagen එකක්නම් බොනවා❤❤

  • @sasankaudayanthi2932
    @sasankaudayanthi2932 Месяц назад

    Galle koheda baba class enne oya nangi..

  • @DilruIreshika
    @DilruIreshika Месяц назад +2

  • @Thakshila4
    @Thakshila4 Месяц назад +1

    අක්කා.❤

  • @SujiwaDilrukshi
    @SujiwaDilrukshi Месяц назад +1

    Apita ruply nane

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Anee man gdk busy kenek manika. Reply karanne ahamben dakina cmmnts walata. Aniwaryenma reply karanwa. Comments gdk tiyenakota maga arennath puluwn .. onna mn reply kara❤❤❤🥰🥰🥰

    • @SujiwaDilrukshi
      @SujiwaDilrukshi Месяц назад

      Ane hari sathutui akke ruply ekata oyage videos ahamben dakala thama digatama balanna gaththe hari lassanai ewa parana ewa okkoma baluwa tika tika masa 2ka babek innawa eyage wadai loku duwage wadai eyath chutie gedara wadath karana ganam oyage videos balanawa digatama karanna budu saranai oyata mn madushani anuradhapura inne

  • @gamagechathura829
    @gamagechathura829 Месяц назад

    අක්කෙ මම නම් ආස ක්‍රිම් කැකර් බිස්කට් හා පිටි බොන්න 😢

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 Месяц назад

    ❤❤❤❤

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v Месяц назад

    Kiribona kale idanma lamai class pau me lamaita lamakalayak na me ammala nisa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      Ape lamainam dan kiri bonne na dr. Eyala hodatama eyalage lama kaale widinawa.. oya comment ekak danna kalin thawa tikak hoyala balala dammanam hodai. Nathnam noda hitiyanam hodai. Eyala hama dema widina daruwo. ❤

  • @Madusha-w1t
    @Madusha-w1t Месяц назад

    ❤❤🎉🎉

  • @achihaprasanna1043
    @achihaprasanna1043 Месяц назад

    ❤❤❤❤❤

  • @ThilkiWithanage
    @ThilkiWithanage Месяц назад

    Akke gdk watinw

    • @ThilkiWithanage
      @ThilkiWithanage Месяц назад

      Weradiyta hithan EPA baduwak ahannda?akke oya t shirt ganne kohenda lassanaiii....

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      @ThilkiWithanage 😁 thanak nothanak na nangi. Eka eka than walin gnnwa gdkma ganne online

    • @ThilkiWithanage
      @ThilkiWithanage Месяц назад

      @@LifewithNishi1990 online Mona page eked akke ara oya galu Adan gye wage Ewa ganne.mikda mn mahath wela Ane age Ganta Tina Ewa adin be kethai 😢😁

  • @buddhiprabash6442
    @buddhiprabash6442 Месяц назад

    😊❤

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily Месяц назад

    🥰🥰🥰🥰

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 Месяц назад

    හස්බන්ලනම් කොහෙත් ඔහොමයි අක්කෙ.පොඩි අය හොදයි 😁

  • @HappyCircle-bj2is
    @HappyCircle-bj2is Месяц назад

    ❤️❤️🌹

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 Месяц назад

    මේ ක්‍රිෂ්ණා කඩේ ද?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      ???
      මේ විජිත ෆුඩ් සිටි. ඔයා ගාල්ලෙද ??

    • @thanujawasanthi1144
      @thanujawasanthi1144 Месяц назад

      @@LifewithNishi1990 ඔව් dr..
      රොසෙල් බාත් වෙයා එක ළඟින් පාරක් තියෙනවා..ඒ හරියෙ තියෙන ක්‍රිෂ්ණා කඩේ බඩු ගොඩක්ම ලාභයී..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      @thanujawasanthi1144 a koihariyeda dr. Karapitiye paththata wennada. Natinam hirimbura twn ekeda

    • @thanujawasanthi1144
      @thanujawasanthi1144 Месяц назад +1

      @@LifewithNishi1990 ගාල්ලේ town එකේ..රොසෙල් ටයිල් කඩේ ළඟින් යන්න තියෙන්නේ... රොසෙල් ටයිල් කඩේ ගාවට ගියාම හරි..එතනින් ඇහුවාම තොග කඩේ පෙන්නයි..ලොකුම කඩයක් ඒක..බඩු ලාභයි ගොඩක්ම..
      (පෙට්ටිගල වත්තේ)

  • @alokasanju2462
    @alokasanju2462 Месяц назад +1

    මේ කොහේ තීන විජිත food city එකද අක්කි .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Galle hirimbura nanngi

    • @alokasanju2462
      @alokasanju2462 Месяц назад

      @@LifewithNishi1990 ලබුදූවෙ ඉදන් ගාලු යනකොට කොයි හරියෙද අක්කි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад

      Karapitiye idala 1km k wage nngi

  • @thiliniranasinghe7600
    @thiliniranasinghe7600 Месяц назад

    Edinbaro නම් gannama epa

  • @MadushaniJayasooriya
    @MadushaniJayasooriya Месяц назад

    1st comment 😊😊😊

  • @ImaliKaushalya
    @ImaliKaushalya Месяц назад

    ❤♥️♥️♥️♥️♥️🌹💐💐💐

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib Месяц назад

    🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍

  • @gimhaniUpeshi
    @gimhaniUpeshi Месяц назад

    අක්කේ බේබි සබන් එහෙම ගන්නකොට කෑල්ල කෑල්ල ගන්නේ නැතුව කෑලි 5ක් තියෙන එකක් ගන්න. ඒක ලාබයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Месяц назад +1

      Baby saban ganne na nngi. Me gatte wena wadakata man. Aka video ekakin gennam

  • @dammikalakmal1203
    @dammikalakmal1203 Месяц назад

    Babyla denna nidagaththama nidahase balanakam ikmannnnnata baluwa akki

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 Месяц назад +1

    ❤❤❤❤

  • @dilumthamod
    @dilumthamod Месяц назад

    ❤❤❤❤❤

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u Месяц назад

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 Месяц назад

    ❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Месяц назад

    ❤❤❤

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha Месяц назад

    ❤❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma Месяц назад

    ❤❤❤❤

  • @sht818
    @sht818 Месяц назад

    ❤❤

  • @darshana7555
    @darshana7555 Месяц назад

    ❤❤❤❤

  • @Malithinilupuli
    @Malithinilupuli Месяц назад

    ❤❤❤❤❤

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q Месяц назад

    ❤❤❤

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 Месяц назад

    ❤❤❤

  • @hasinidissanayake4974
    @hasinidissanayake4974 Месяц назад

    ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад

    ❤❤❤❤