උයන්න ආස හිතෙන්න සතියම දවසින් ප්ලෑන් කරගන්න විදිය| how to Plan weekly meals🌮🍝️

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 178

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 6 месяцев назад

    හරිම වටිනා අදහස් කීපයක් .ගොඩක් ස්තුතියි

  • @kasunchamila7396
    @kasunchamila7396 7 месяцев назад +2

    Vidio eka godak wadagath akki.thawa lassana vidio genna.b.s

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 7 месяцев назад

    ගොඩක් වටින වැදගත් vedio එකක් අක්කි ❤❤❤ බුදුසරණයි

  • @dilshiekanayaka
    @dilshiekanayaka 7 месяцев назад +1

    අදත් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ❤️❤️.ඔයාගෙ පිළිවෙළ ගැන ඉතින් අහන්න දෙයක් නෑනි😘😘😘😘😘

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @RuvinisrimaKumari
    @RuvinisrimaKumari 7 месяцев назад +1

    හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කී ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට..

  • @ThiliniShalika
    @ThiliniShalika 5 месяцев назад +1

    Gdk useful. . Thanks akkii ❤️❤️❤️❤️❤️

  • @chethanihansika3330
    @chethanihansika3330 5 месяцев назад +1

    Mara watinawa👍👍

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 7 месяцев назад +1

    ඔයා හැමෝටම ආදර්ශයක්. පිලිවල මාරම වටිනවා. හැමදෙනාම ඔයා වගේ වැඩ කරන්න ඉගන ගන්න වනම් මොනතරම් කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙයි ද. ඔයාට ස්තූතියි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      අනේ.. ගොඩක් ස්තූතියි මැණික❤.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @TnawanikaJayawardena
    @TnawanikaJayawardena 5 месяцев назад +1

    Good job nangi

  • @MadushaSadaruwan-p4s
    @MadushaSadaruwan-p4s 7 месяцев назад +1

    Lassani akke video eka apiwa motivation karnwa. Oya thank you math masa 7 babek inna amma kenak tanaiyama hamdema kara ganna. Oyage video eka wiidyta Dan mata pahasui oyage video man hamadma balnwa thanks you oyata bs chuti pattau 2nqth bs hamadma sathutin hina wela inna oya shook ane ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි නංගා.. ආස හිතුනා එහෙම කියද්දි.. චූටි පැට්යටයි ඔයාටයි බුදුසරණයි නංගී. සතුටින් ඉන්න..

  • @SuGayan2121
    @SuGayan2121 7 месяцев назад +2

    ආදරෙයි අක්කා ගොඩාක්.හරි ලස්සන කටහඩ ලස්සනයි වීඩියෝ එක.❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික
      . ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 7 месяцев назад +2

    Thank you akki... adath oyagen harima wadagath video ekak. Godak dewal danagaththa...❤❤❤

  • @sujanisujani8703
    @sujanisujani8703 7 месяцев назад +2

    හරිම වැදගත් වීඩියෝ එකක්. ලස්සනයි අක්කියෝ.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික❤

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 7 месяцев назад +1

    Video eka lassanai piliwelai. adharei parissamen sathutin adharen inna .ada babalawa dakkema na ithimmm.💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Dan padam wada kohomada hodin wenawadaa,A ganath aye video ekak oni. Budu saranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි මැණික.. shap එකේ හැමදේම බැලන්ස් වෙනවා.. හරී.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Sudarshi897ev4b
    @Sudarshi897ev4b 7 месяцев назад +1

    ඔයාගෙ Day vlogs බලන්න මන් හරි ආසයි ඩියර්.. ❤❤❤❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි

  • @NethukaHasaral-c1w
    @NethukaHasaral-c1w 7 месяцев назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට

  • @rangilamadushani7308
    @rangilamadushani7308 7 месяцев назад +3

    Thank you akke .godak wadagath videyo ekak 💛

  • @amithaharshani9284
    @amithaharshani9284 7 месяцев назад +1

    Haria ma පිළිවෙළකට oya wada krnwa suba pathum .පරිස්සමෙන් sathutin inna budusaranai ..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට... බුදුසරණයි❤❤ සතුටින් පරෙස්සමින් ඉන්න❤

  • @ann5715
    @ann5715 7 месяцев назад +2

    අනේ සුදු මැණික ඔයා නම් සුපර් මාම් කෙනෙක්❤❤❤❤ මම හරිම ආදරෙයි ඔයාට , මට නම් හිතට ශක්තියක් ඔයාගේ වීඩියෝ ❤❤..
    මම කලින් මැසේජ් කලේ නංගී කියලා , ඒ වුනාට මේ පෙරේදායි දැනගත්තේ අපි දෙන්නාම එකම වයස කියලා🙈
    පරිස්සමින් ඉන්න ඔයාලා.. බුදු සරණයි🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි ඔයාට... ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ඒකනේ.. same same.. ❤❤

  • @roshanroshan5965
    @roshanroshan5965 7 месяцев назад +2

    Ane man kamathima vidio 1 akki ane adath lassanai bs akkio

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික❤❤.. බුදුසරණයි❤

  • @dumidiakkya4386
    @dumidiakkya4386 7 месяцев назад +1

    Adath video eka lassanai anee grocery shopping video ekak danna hode ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      කලින් දැම්මනෙ මැණික.. ❤❤ ගොඩක් ස්තූතියි ඔයාට❤❤

  • @ShiwanthiWalisundara
    @ShiwanthiWalisundara 7 месяцев назад +1

    Akkiyo videos okm Shok ne Mm e video blala gdk deval iyen gnv akkiyoo oyt gdk thanks me adahas walat.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික..බුදුසරණයි❤❤

  • @amaaslifestyle
    @amaaslifestyle 7 месяцев назад +1

    mn asama video ekak thamai ada aran awilla thiyenne ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික❤

  • @RumeshMadusith
    @RumeshMadusith Месяц назад

    Meel plan eka poto ekak dannko akki

  • @harshiyapa7870
    @harshiyapa7870 4 месяца назад

    Akki kurudu spray eka khenda gtte eken mokkda wenne akki.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 месяца назад

      Nangi a spray ekata kurudu dala ti. Man sale krnawa oil

  • @ireshalakmali5173
    @ireshalakmali5173 4 месяца назад

    Ane matath oya box ganna wediya ewannako

  • @mis.darshi1236
    @mis.darshi1236 7 месяцев назад +2

    ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් අදත් ගෙනත් ❤❤❤❤ හරිම ආසාවෙන් බලන් හිටියේ ඔයාගේ ඒ පිලිවෙල පිරිසිදුකම ගොඩාඩාඩාඩාඩාක් වටිනව මේ දේවල් ආදරෙයි ගොඩාරියක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍🌺🌺🌺🌺

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මගෙ අක්කා.. මට ඔයාගෙ contact එකක් ඕනමයි අක්කා.. ⁣කොහොමද ගන්නෙ. ❤

    • @mis.darshi1236
      @mis.darshi1236 7 месяцев назад

      මේකට දාන්නද සුදු

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      දැන්ම දාන්න. මං ගන්නම්.. අරන් අයින් කරන්න ම්

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 7 месяцев назад

    Akkee oya kalisam kohenda gannee.

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 7 месяцев назад +1

    Oya ape පැත්තට ඇවිල්ලා neda මම galle akka vidio එක ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤❤❤❤❤❤❤

  • @zahieraazaan6564
    @zahieraazaan6564 7 месяцев назад +1

    Oyage vlogs super. Danakam enne balanna. Nangio Onions 🧅frig eke thiyana hoda naha kiyanawane pothu arala kapala ehema thiyana hoda nallu ne health ekata hoda naha lu. Oya monahari dannawada nangio

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Ane thank u so much akka.. mn gdk dawasakata danne na akka. Dawas 2i 3i uparima. Habai mukutma wenne na. Mn ahalanam na akka.. mn hoyala balannam akka a gana. Thank u akka a gana qwata mata.. budusaranai

  • @priyankadananjani329
    @priyankadananjani329 3 месяца назад

    ❤❤😊😊

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 7 месяцев назад +1

    ඔයා විඩියො එකක් දාපු ගමන් බලන මට මෙ පර බලන්න සැහෙන පරක්කු උන මොකද මම අසනිපෙන් නිසා මෙ දවස් වල ටෙස්ට් වගයක් කරනවා විඩියො එක වටිනවා නන්ගි ඔයට දෙවි පිහිටයි 🎉🎉🎉🎉

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      අනේ.. ඇය් ඒ.. මොකද වුනේ අක්කා.. ඉක්මනින් සනීප වෙන්න.. බුදුසරණයි අක්කට..

    • @shiranthifernando2904
      @shiranthifernando2904 7 месяцев назад +1

      දුව ඔය box වල ප්ලාස්ටික් එක මෙලෙක් එකද ටිකක් තදට තියන එකද

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Ehma thuni th na aunty. Loku thick ekakut na habai

  • @sandamaliharsha4901
    @sandamaliharsha4901 7 месяцев назад +1

    Lassanai akke.....you are my favourite ❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි❤❤

  • @himanhiman1964
    @himanhiman1964 7 месяцев назад +1

    Wooow adath lassanai video eka❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි මැණික❤

  • @susilawickramarathna2677
    @susilawickramarathna2677 7 месяцев назад

    oya Galle koheda .mama Kalegane

  • @Niludilrukshi487
    @Niludilrukshi487 7 месяцев назад +1

    Ino nanga Ape nishi nanga..life with love chanal eka karana akka oyalage videos waraddanne na.. adare nanga ලස්සනයි පිලිවෙලයි oyage video ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @swrnaranjani9493
    @swrnaranjani9493 7 месяцев назад +1

    1st comment eka magen..good luck nangi❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අක්කා.. ❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 месяцев назад +1

    ලස්සනයි නංගි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි අක්කා ❤

  • @RuviRuvee00
    @RuviRuvee00 7 месяцев назад

    මං ඔය විදියට කරපිංචා මාසයක් තියාගන්නවා

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 месяцев назад +1

    Pilivelai pirisudui adarei nanagi manika

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 7 месяцев назад

    මටත් එහෙම තමා...පොල් නම් ඒ වෙලාවට ගාල ගන්න ඕන කොච්චර පරක්කු උනත්.....නැත්නම් උකුවට එහ්ව්ම කිරි ගන්න අමාරුයි

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 6 месяцев назад

    Akki oya yatipathul athullapu ekata kiyanne mokadda.

  • @ayeshaimanthi2050
    @ayeshaimanthi2050 6 месяцев назад

    👍👍👍💐💐💐

  • @chathuwithana8463
    @chathuwithana8463 7 месяцев назад +1

    Thankyou akke❤. Very usefull vedio

  • @Niranga-ih6ly
    @Niranga-ih6ly 7 месяцев назад +1

    Thx dear❤

  • @nilukadilhari6246
    @nilukadilhari6246 7 месяцев назад +1

    Dear oya babawa ekkan ynne karapitiya Godakanda clz akatada

  • @NeranjanPramoth
    @NeranjanPramoth 7 месяцев назад +1

    ada genawae waten wedeyo ekak nange.ayagae vedeyo balanna mama godak kaemathe.vedeyo ekak danakan asawen balan ennawa.ada paetau denna pennawath nehaenae. paressamen enna nangeyoo ds dp

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @PavithraKalugampitiya-z5g
    @PavithraKalugampitiya-z5g 7 месяцев назад +1

    Thank you akke

  • @nethminisansala4976
    @nethminisansala4976 7 месяцев назад +1

    Yapane thunapaha gnnw kohenda akke

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 7 месяцев назад

    Akke puthage Mel plen eka Danna berida

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Puthata dannm meal plan na nagi. Api kana dewalmai eyath kanne. Udeta donita nursery ekata hadana dewlmai samahara dws walata mn denne

  • @SurprisedBabyOctopus-qb7hc
    @SurprisedBabyOctopus-qb7hc 7 месяцев назад

    Ane akke vlog akak one

  • @gullarmboys
    @gullarmboys 7 месяцев назад +1

    Oya karapiye kohetada enne.Apithelaga.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      හිරිඹුරට එන්නෙ.. අනේ එහෙමද.. ❤❤

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 7 месяцев назад

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 7 месяцев назад +1

    Apitath ganwatura awaa akkee

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      අනේ.. එහෙමද.. කරදරයක් නෑ නේද

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 7 месяцев назад +1

    Lassni akke❤❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 7 месяцев назад +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 7 месяцев назад +1

    ❤❤❤❤

  • @pabasaradevini9496
    @pabasaradevini9496 6 месяцев назад

    අක්කේ ..කැරට් වතුර භාජනේක දාලා තියලා තියෙද්දී ඒවයේ ගුණ වලට හානි වෙන්නේ නැද්ද ?

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wn 7 месяцев назад +1

    Hi akki adath lassanai😊

  • @asafernando6290
    @asafernando6290 7 месяцев назад +2

    දුව
    කොලජන් වලට බාහිරින් ඔයා
    මොනවා හරි ගන්නවද?
    හමේ පැහැය අඩුවෙනවට?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Bodylotion ekak use krnwa aunty. Wathura bonawa hodata. awwe yaddi sun cream ekak aniwrynma use karannath ona. Mn ganne collagen wtri aunty wena supplyments ganne na

    • @asafernando6290
      @asafernando6290 7 месяцев назад

      @@LifewithNishi1990 thanks duwa

  • @kamalpriyan2006
    @kamalpriyan2006 7 месяцев назад +1

    Jaffna thunapaha eka kohenda gatte akke❤❤❤mn ambalangoda ❤❤

  • @chandrikakumari8816
    @chandrikakumari8816 7 месяцев назад +1

    Lassanai vidio eka , bs

  • @manorisandamali2418
    @manorisandamali2418 7 месяцев назад +1

    Nangi podi idea ekak ganna oyage meal plan wala photos danna puluwanda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Puluwn akka. Mn ewnnm. Mata fb msg ekak dala tiynna.

    • @manorisandamali2418
      @manorisandamali2418 7 месяцев назад

      @@LifewithNishi1990 thank you nangi.oyage fb account eke name eka mokakda nangi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      @@manorisandamali2418 Nishi wijesinghe

    • @manorisandamali2418
      @manorisandamali2418 7 месяцев назад

      @@LifewithNishi1990 thank you nangi

  • @HeshanDJEntertainment
    @HeshanDJEntertainment 7 месяцев назад +2

    Galle oya koheda

  • @wayunirasanthi677
    @wayunirasanthi677 7 месяцев назад

    Akke frige eke oya mehema elawalu malu dapuwama 24 hr frige eka on ekeda thiyenne .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Ou nanga. Fridge eka ai off krnne. Off karanna epa. On karama off karala tibba welawata wada wadi welawak ynawa cool wenna. Current eka gdk waya wenawa ekata.

    • @wayunirasanthi677
      @wayunirasanthi677 7 месяцев назад

      @@LifewithNishi1990 ane ehemada akke ape thiyenne parana fridge ekak e nisa current eka wediyen yanawa akke . E nisa mn off karanne .

  • @janakahitihamillage
    @janakahitihamillage 7 месяцев назад

    Oya anthimata malu da gatta ara delak wage thiyena box eka vegetables danna ganna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Ou ekatath hodai. Habai malu chikn wage dmmama galawaganna lesiy apita awashya pramanaya.

  • @mohemedashfak3190
    @mohemedashfak3190 7 месяцев назад

    නංගි ගාල්ල හොයදො ගම?

  • @ChenuRajapaksha
    @ChenuRajapaksha 4 месяца назад

    Oya bawanawak wage akkiyo

  • @RuviRuvee00
    @RuviRuvee00 7 месяцев назад

    E plastic container gtt fb page ekk ndd

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 7 месяцев назад +1

    Boiler chikankan babalata danna epa .podi malu varga danna.❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Akai qwe denne na kiyala biththara wtri. Me dwas wala malu dennat hoda na. Hama thanama tiynne parana maalu. Ewata beheth gahnwa kal tiyganna

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 7 месяцев назад +1

    මම අක්කිගෙ වීඩියෝස් ඔක්කොම බලනවා..ඒත් කමෙන්ට් එකක් දැන්මේ අද තමයි..මගේ ගෙවල් තියෙන්නෙත් කරාපිටිය කිට්ටුව..මැරි කරලා ඉන්නෙනම් වතුගෙදර..අක්කිලා බටපොල නේද?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      අනේ.. එහෙමද..මේ ලඟනෙ. ඔව් නංගා බටපොල.. ගොඩක් ස්තූතියි ඔයාට..❤❤

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 7 месяцев назад +1

    Boxes Gathta number ewannko bs

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      මේ වීඩියෝ එකේ එතැන clip එක බලන්න හොඳට. මං number එක පෙන්නනවා

  • @dilinipreshanga6770
    @dilinipreshanga6770 7 месяцев назад

    Karapitiye kothanada akka❤️kawadata clz eka thiyenne

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 7 месяцев назад

    Nangi ඔයා අර spicy bottles ගත්ත තැන කියන්න පුළුවන් ද

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Face book market place eken akke. A seller me dn mage video ekakata commnt kara. Matath eyawa aith contactkaraganna ona. Mage parana msg na. Balamu eya msg karai mata

    • @malshanwelikela6198
      @malshanwelikela6198 7 месяцев назад

      ​@@LifewithNishi1990 mama msg akak dala thiyenne akki...bottels aluthin genawa awashya ayata පුළුවන් magen ganna dan🥰 Malki walikala mage ac aka❤

  • @shehaniwithanage3048
    @shehaniwithanage3048 7 месяцев назад +1

    June deweni sathiya giye neha

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      දෙවෙනි ඉරිද.. හොඳට අහන්නකෝ..❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 7 месяцев назад

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 7 месяцев назад +2

    නංගි පුතාගෙ meal plan එක දාන්නකො

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Eyata dan meal plan ekak na akka. Api kana bona widiyata hamadema kanna purudu wela inne. ❤ kalin video tiynawa a dennage meal plans

    • @BhashineeDayananda1111
      @BhashineeDayananda1111 7 месяцев назад

      @@LifewithNishi1990 ok nangi

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @deshmilokubalasooriya2876
    @deshmilokubalasooriya2876 7 месяцев назад +1

  • @RuwiniPradeepa
    @RuwiniPradeepa 7 месяцев назад

    ❤❤❤❤

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 7 месяцев назад

    නංගී අර බොක්ස් ටික ගත්ත තැන. නම්බර් එක දාන්න පුළුවන් ද

  • @janakahitihamillage
    @janakahitihamillage 7 месяцев назад +2

    Babalage Ninda gana podi wistharayak kiyanawada ude kiyatada nagitinne dawal kochchara nida gannawada kiyatada hawasa ra e dewal gana matath babala dennek innawa podi adahasak ganna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад +1

      Mage putha ude 10ta nidagnwa. Paya ekahamarak wage nidagnnwa. Doni hawasa 4ta nidagena ra 7 8 wenakan nidgnna dawsuth tiynawa. Kalin aharena dawasut tiynawa. Samahara dawas walata me denna me eka time ekakatawath nidagannathi dawasut tiynawa. Hawasa nidagattot nidagena nagitina time eka anuwa tmi rata nidaganne. Punchi kalenam akama time walata mn huru karan htye. Eth dan eyala lokuine. A nsa balen nidi karawanne na.

    • @janakahitihamillage
      @janakahitihamillage 7 месяцев назад

      @@LifewithNishi1990 thank you ethakota babala dawasa awasane ra Kiyata wageda nida ganne .?mama inne pitarataka masa 6duwai aurudu 2 1/2 puthai hamadema mama thaniyama kara ganne husband tikak busy wedath ekka e nisa puthage Ninda gana adahasak ganna ahuwe ekai ..ape putha 6.30 uparima 7 weddi nagitinawa dawal 11 wage nida gaththoth peya 2 kin 1 1/2 kin wage aharenawa hawasa nida gaththoth peya 4 k withara nida gannawa ethakota godak ra wenawa nida ganiddi..samanyen eya 11 ta nida gattama reta 8.30 uparima 9 weddi nida gannawa ekai.. diwa nm nidiyannema na reta wath Dawalta wath thama podine eth eyage Ninda godak adu babek uparima Peya bagayai dawal waruwata eka digata nida ganne deparakata wage reta godak aharan inne

  • @dineshidineshi-b2j
    @dineshidineshi-b2j 5 месяцев назад

    අපි ට පාන් ද

    • @LifewithNishi1990
      @LifewithNishi1990  5 месяцев назад

      Ai paan hoda nadda. Oyata paan tamai hariyanne😁

  • @NīlundīApshara
    @NīlundīApshara 7 месяцев назад +1

    hari piliwelai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට..❤❤🙏

  • @NiragiHasinika
    @NiragiHasinika 7 месяцев назад

    Akke Ara box gathipu ayage contact ditails dennako

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Video eke mn pennanawa dr. Stop karala balanna ethana

  • @Dilan-b4m
    @Dilan-b4m 7 месяцев назад +1

    Oyage husband monada karanne business

  • @fhhfhhfggfh3052
    @fhhfhhfggfh3052 7 месяцев назад +1

    Nangi ma pati gaththa thana number aka dannako

    • @LifewithNishi1990
      @LifewithNishi1990  7 месяцев назад

      Ethana mn address number pennanawa video eke. Stop karala balanna akka.

  • @ApeMSKitchen
    @ApeMSKitchen 7 месяцев назад +1

    ❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi 7 месяцев назад

    ❤❤❤❤❤

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 7 месяцев назад

    ❤❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 7 месяцев назад +1

    ❤❤❤❤❤