Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වටින අදහස් ටිකක් අක්කේ .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමෝටම ❤❤❤❤ බුදු සරනයි දෙවි පිහිටයි !!!
දැන් තමයි වීඩියෝ එක බලන්න ඉඩක් ලැබුනෙ.අක්කා කියපු දේවල් මටම කියපුවා වගෙයි.ඇත්තටම ඔයෙගෙ වීඩියෝස් බලලා මගේ හිත මං ගොඩක් වෙලාවට සනසගන්නවා.පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න අක්කේ..ඔයාට ගොඩක් පිං අපේ හිත් නිවනවට..🙏🙏❤❤💐💐😘😘 ආදරෙයි හැමදාමත්...
ලස්සනයි වීඩියෝ එක හෝලුවාගොඩ පාක් එක නේද මේ
හවස බලන්න ආසාවෙන් උන්නත් මගේ හස්බන්ඩ් ලෙඩ වෙලා බේත් ගන්න ගියා...ඉතින් රෑ වෙනකන් එයාගේ වැඩ කරලා බේත් දීලා කෑමත් කාලා නිදා ගත්තා ඔන්න දැන් තමයි නංගී වීඩියෝ එක බැලුවේ ...ගොඩාක් ලස්සනයි ඔයාගේ උපදෙස් ඇත්තටම වට්නවා....ඔයාලට ජයෙන් ජය වෙන්න ඔනේ...බුදු සරනයි ❤
අක්කේ ඔයාගේ විඩියෝ නම් භාවනාවක් වගේ අනේ. හරීම ලස්සනයි ඔයා විවාහ ජීවිතයට දෙන සමහර උපදෙස් නම් මාරයි අක්කේ මැජික් වචන වගේමයි. මාත් මගේ විවාහ ජීවිතය ගැටලු වලින් තොරව සතුටින් සැනසීමෙන් ගත කරන්න ඉගෙන ගත්තේ ඔයාගේන් ඒකට ඔයාට ගොඩාආආආආආආආආආආආආආආආක් ගොඩාආආආආආආආආආආආආආආආක් පින් අක්කේ🙏🙏😘🥰 ආදරෙයි හැමදාම🥰❤❤
අදත් වීඩියෝ එක ගොඩාක් හොඳයි අක්කා ජීවිතය හදා ගන්න වටිනා අදහස් තියෙනවා ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාට බුදු සරනයි 🙏❤️❤️❤️
Niyamai video eka asaven baluwa .godak aderai.❤❤❤❤❤
❤ akki... video lassanai akki...hamadama wage bala innawa
Adath lassani nangi manika🎉🎉🎉🎉🎉❤❤
ස්තූතියි අක්කා...🥰🥰
අදත් ව්ලොග් එක ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කේ 💕💕💕♥️♥️
❤Akke oyalage video mara lassani hithata sanasimi❤
එනකන් මග බලන් හිටියේ ❤.ආදරෙයි අක්කා ❤️
Lassanai akke adath video aka budusaranai❤❤❤❤
හස්බන්ව ම්න් දෙපාරක්ම දැක්කා kurudugaha di නන්ගි 😊😊
❤adath lassana yi.oya gavum gatte kohenda kiya n puluwanda
Oya enakan maga balan hitiye.ethakan kalin vidio beluwa.oyawae wachana godak watinawa akkiyo.bs
Godak lassani akka
අනේ ඉතින් ඔය චූටි පැටව් දෙන්න❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි❤️❤️❤️❤️😘 ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි❤️❤️❤️❤️😘 ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Sathutin inna akke dewipihitai
❤❤❤lassanai
Akki use karana body lotione ekai face cream ekai mokakda ❤
Mulma comment eka magen.ane hari asai oyage vidow balanna,oyagen godak dewal egena ගත්තා
❤❤❤❤❤😊❤
Akke youtub ake youtub krn gdk aya inawa man e videos blnwa.hbei mge jivitheta godak dewal akathu krganne oyge video balla.mn marama asa kenek oya. Thawa deyak akke oya adin vidiyta mn marama asai.mth e vidiyatama adinwa.mokda godak vikara nethi sarala kenek oya. Attma man marama kemathi oyta.oya nikan mgema akka kenek wage.❤️❤️❤️❤️❤️❤️
Akke oya muna msj karana eka gaththa thena kiyanavada
බුදුසරණයි අක්කේ❤❤
Adath harima lassanai akkiyooooo oyage jiwithen ganna godak dewal tiyenawa jiwitheta ganna
Akka කොහොමද ඉතින් ,මමත් ඇල්පිටියෙ akke,akkawa දකින්න ආසයි .❤❤❤
Lassni akke ❤❤
අක්කි අදත් මුලින්ම බැලුවේ මම ❤❤❤❤
Kiynn theren na akka oyagen man ekathu karagnn dewal ❤❤❤❤Ammek sahodariyk ham athinm man oyat garu kranawa 🥰🥰🥰
Abe podi deyak kiyanna yaluwe her akata karana satkarayak plise oyage video lassanai oyatai gedara hamotamai budu saranai!💐💐💐💐
ආදරෙයි මැණික හැමෝම හොදින් සනිපෙන් නේද බලන ගමන්❤❤❤❤🎉🎉🎉🎉🎉
Oyage vedio enakan API balaninne nangi
Adath lassanai akki
පවුල මුලු ජීවිතේම කරගත්ත ඔයාට කවමදාවත් වරදින් නෑ...සතුටින් ඉන්න අක්කේ...😍 ආදරෙයි❤️
😊😊😊😊😊😊😊😊😊
❤❤
❤❤❤❤❤❤
Akki anakam balana inne❤❤❤❤❤
Apu gmanm beluw onna.❤❤❤❤
Mage 4*n eke sound off vela.ath man vedio eka nam beluva
akkage video hama ekakinma punchi hari deyak hamogema jivitha walata ganna thiyanawa.mamath hama welema kiyanawa lamai ekka kisima deyak karaganna ba me time ekak aththema na kiyala. daily planner ekakta wada karagannawanam ona kenekta me time ekak hoyaganna bari wenne na kiyala akka oppu karala iwarai ithi godak dawas idala akkage video walata puduma vidihata asa karanawa.ape jivithath harima sahallu wenawa akkage wachanayakata hari.podiyata comment ekak danawa kiyla hithuwata akka gana kiyala iwara karaganna ba 😊😊😊😊😊 poddo thun denek ekka mn gewana jivithe samahara than thiyanawa mulatama yanna hithuna awastha. kohoma unath mage jivithetath loku padamak akkage video walin mn nitharama wage aragannawa akkata thank you ❤❤❤❤❤❤
Mune gewe monawada
Pack එක් ගැනද ඇහුවේ
@LifewithNishi1990 ow
First comment ❤❤❤
ඔයාලා දෙන්නා අතර රණ්ඩු ඇති වෙන්නෙම නැද්ද?
රණ්ඩු කර කර චැනල් කරන්න බෑ මැණික..🥰
Akke oyage whatsapp no eka danawada
❤❤❤❤
❤❤❤

Kiynn theren na akka oyagen man ekathu karagnn dewal ❤❤❤❤
Ammek sahodariyk ham athinm man oyat garu kranawa 🥰🥰🥰