Nothing is impossible. Try to find and read ‘sebe minisekuge kathawa’. It’s a translation and a true story. You will be motivated. I’m a bookworm and have read couple of hundreds of books. But that book is always on the top of the list.
@@ChathuNishadi now I can’t wait to read it. Will have to see if anyone flying from Sri Lanka. Have you ever read “ඇට මැස්සා" nangi. One of my all time favorites.🥰🥰
@ if not read yet, Hari puduma iskole ( can find the PDF online. Categorised as a children’s book. But good for adults. Don’t miss it either), Kantharaye Kusuma, Wurkayage dawasa. All true stories. I can suggest many books. You can try to get access to an online library. But I always love the physical book and the smell of the new books. I couldn’t find ‘eta messa’. But have been recommended by other bookworm friends. Couldn’t read a Sinhala book for many years as I live in Australia. My mom donated my books collection to few libraries. It’s better than giving away for individuals especially relatives.
මමනම් අක්කගේ කට හඩ අහගෙන ඉන්නේ හරිම අසාවෙන් ❤️හරිම ෂෝයි අනේ ❤️
ස්තූතියි නංගී...
පොත් පිස්සුව නම් මටත් තියනවා😍🩷
ලංකාවට ගිහින් එද්දි කන්න බොන්න ගෙනාවේ නැතත් පොත් අරන් එන්නේ මං😌😁
අනේ ඔව් නංගී❤❤
අපේ ගෙදරත් ඔක්කොම පොත් පිස්සෝ තමයි..අදත් ලස්සන වීඩියෝ එක ..❤❤
බොහෝම ස්තූතියි 🥰🥰
අනෙහ් ඉතින් ඔයාල ඇත්ත ඇති සැටියෙන් පෙන්නනනවනෙහ්..බොරුවට රග පානව නෙමෙයිනේ අක්කෙ.. එක නිස අව්ලක් නෑ අපිත් මදුරුවෝ මරනව ඇරුනම හුරතල් කරන්නෙ නෑනෙහ්..😂
අනේ ඔව් නංගී.. ඩෙංගු වලින් බැට කාලා ඉන්නේ.. ඒ නිසා දුටු තැන මරණය තමා 😢
Akki koo saddayak nee
අනේ පොඩ්ඩක් බිසී උනා නංගා...😳😳
@ me den mm oyalage q&a ek beluwe. Thank you mage chenal ek gena kiuwata..aet mm nm wenas kra 🥺
Man lagath sumithra rahubaddage poth thiyenawa.man Asama potha aga pipi Mal.
අම්මෝ ඔව් නංගී... අගපිපි මල් නාට්ටියත් මම ආසම එකක් ❤❤
Ada shoke tundenama innawa❤️❤️❤️
❤❤❤
අනේහ් කොච්චර හොදයිද පුතා එය හරිම වැදගත් විදියට සයිලන්ට් එකෙ ඉන්න හොද කෙනෙක් නේද..
❤❤❤
Pippa the Cheetah & Her Cubs by Joy Adamson මෙ පොතෙ මම මුලින් කියෙව්වෙ පරිවර්තනය.මේක තමා හොදම පොත මට තාමත්.දෙවෙනියට ඇමසෝනියා.
😊❤
කියවලා නෑ ඒවා නංගී...
@@MSAwasedition අපි කියවමු මෙහෙ ආවම
😍😍
❤❤❤
Issaroma palawrni video eka baladdi voice eken man hituwe chooty kellek kiyla❤😂
😂😂😂 ඒකනම් ගොඩක් අය කියනවා
මම නම් ගොඩක් ආසයි “ ෂර්ලොක් හෝම්ස් “ ගෙ පොත් වලට.
ඡපන් වල ඉන්න “ අනූ “ ගෙ channel එක නම් මරැ. එයා ගෙ දුව “ මරීනා “ හරියට ඔෂින් වගේ ම තමයි.
ඇයි ….. දැන් සුදු අම්මා ත් ඉන්නවා නෙ video වල. 😃
@@sudharshanicooray757 මම ටික දවසකින් බැලුවෙ නැහැ 😢 හැබැයි හරිම ආසයි ඒ වීඩියෝ වලට...
@@MSAwasedition ආ …. එහෙමද 🙂 ලගදි ඒ අනූෂා ගෙ තාත්තා ත් නැති උනා. Husband ගෙ අම්මා ත් ( සුදු අම්මා ) දැන් ගොඩාක් අසනීපෙන්.
එයා ගෙ cleaning & cooking තමයි සුපිරි 👍
ඉතින් ….. අවන්ති බුදු සරණයි ඔය තුන් දෙනාටම 🙏
හැමදාම ත් සතුටින් ඉන්න 💐💐💐
matath hoda pothak kianna ..kiawanna☺
@@kavinshajayawardena අපේ ගෙදර ගිහින් තියන ඒවාගෙන් තෝරලා අරන් යන්න...
❤❤❤
❤❤❤
ඩෙංගු මදුරුවෝද?. මරලා ඉවර කරන්න පුලුවන් වුනොත් අපටත් කියනවද.... සත්තු මරන්න එපා..එපා. පුංචි හරි සතෙක් මරණ ඒව අඩුම වීඩියෝ වලින් නොපෙන්වාවත් ඉන්න.
ජය වේවා... 👍
@@AlexhimaA අනේ සමාවෙන්න ඒකට. ඩෙංගු හැදිලා මරණෙන් ඔන්න මෙන්න ගොඩ ආපු කෙනෙක් පවුලේ ඉන්න නිසා මම හරිම බයයි ඒකට. ඒ නිසා මදුරුවොනම් දුටු තැන මරණවා. ඒත් ඔයා කියන එකට එකඟයි. ඒක නොපෙන්වා ඉන්න තිබුණා.
Nothing is impossible. Try to find and read ‘sebe minisekuge kathawa’. It’s a translation and a true story. You will be motivated. I’m a bookworm and have read couple of hundreds of books. But that book is always on the top of the list.
I have never read it. Will buy that❤❤❤
@@MSAwasedition Yes definitely. It’s a true story of a young Russian pilot. Very well translated.
@@ChathuNishadi now I can’t wait to read it. Will have to see if anyone flying from Sri Lanka. Have you ever read “ඇට මැස්සා" nangi. One of my all time favorites.🥰🥰
@ if not read yet, Hari puduma iskole ( can find the PDF online. Categorised as a children’s book. But good for adults. Don’t miss it either), Kantharaye Kusuma, Wurkayage dawasa. All true stories. I can suggest many books. You can try to get access to an online library. But I always love the physical book and the smell of the new books.
I couldn’t find ‘eta messa’. But have been recommended by other bookworm friends. Couldn’t read a Sinhala book for many years as I live in Australia. My mom donated my books collection to few libraries. It’s better than giving away for individuals especially relatives.
Mamanam poth kiyawana puduma asai.
❤❤❤
අර රවුම් පොතෙන් එකක් මාත් ගන්නවා overthinking වලට 🙂
@@oshenjayasinghe Answer book එකද? ඒක මරු අනේ.. ඕන ප්රශ්නෙකට පොසිටිව් උත්තර තියනවා..
🩷🩷🩵🩵👍👍
❤❤❤
මම නම් ගොඩක් ආසයි “ ෂර්ලොක් හෝම්ස් “ ගෙ පොත් වලට.
ඡපන් වල ඉන්න “ අනූ “ ගෙ channel එක නම් මරැ. එයා ගෙ දුව “ මරීනා “ හරියට ඔෂින් වගේ ම තමයි.
ඇයි ….. දැන් සුදු අම්මා ත් ඉන්නවා නෙ video වල. 😃
❤❤
❤
@@rajithauduwela8553 🥰🥰
❤️
@@dulminagunawardena මෙන්න මෙයත් ඇවිල්ලා 🥰🥰
❤❤
@@githminethara1466 🥰🥰
❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤