මි.මී. 200 ඉක්ම වූ වැසි ගැන රතු නිවේදනයක් - ආපදාවෙන් පීඩාවට පත් පිරිස පනස් දහස ඉක්මවයි

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 7

  • @yasiruabeysekara2000
    @yasiruabeysekara2000 5 часов назад +11

    මේ විභාග දිනවල ආපදාවන්ට ලක්වුන සිසුන් කෙසේ හෝ විභාග මධ්‍යස්තාන වලට ගෙන ගියත් ඒ සිසුන්ගේ නිවාස ගංවතුරෙන් යට වෙලානම් ආපදාවන්ට ලක් වෙලානම්, ආපදා මධ්‍යස්තානවල තාවකාලිකව ඉන්නවනම් කොහොමද නිරවුල් මනසකින් සන්සුන්ව විභාගයට පෙනී සිටින්නේ? විභාගය අතරමැද දවස් කියන්නේ රන් හා සමාන කාලයක් කියලා විභාගයට පෙනී සිටි සියල්ලන්ම පාහේ දන්නා කරණයක්! සියළුම සිසුන්ට හොදින් විභාගය සමත් වීමට හැකිවේවායි කියා මා සුභ පතනවා!

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 3 часа назад +3

    උතුරු මැදට මේ මොහොතෙත් හොදටම වැසි

  • @sajeewafernando5949
    @sajeewafernando5949 4 минуты назад

    අපිට නම් හිම වැටෙනවා 😂

  • @roosranjani2154
    @roosranjani2154 5 часов назад +3

    උතුරැ මැද මෙි දැනුත් වහිනෝ

  • @SadisKumara-b2k
    @SadisKumara-b2k 2 часа назад +1

    Apita denuth wahinawa wawuniyawe

  • @NadeeshaWinodani
    @NadeeshaWinodani Час назад

    Apitath wahino😂