අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.11.26 | Ada Derana Prime Time News Bulletin

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 27

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 3 дня назад +5

    News එකේ තත්පර 11.40 දි side එකේ කොල්ලෙක් කෙල්ලෙක්ට ගහපු කනේ පාර දැක්කේ කවුද ? 😂😮😅

  • @paradiseupdate
    @paradiseupdate 3 дня назад +3

    11:37 තමන්ගේ ඉන්න තැන නැති උනත් පොඩි එවුන් ගහගන්නවා 😇

  • @motivefactoryy
    @motivefactoryy 3 дня назад +15

    පර කොටියා පරලොව යවපු නිසා දැන් පාසල් ළමුන්ට පොත් පෑන් හම්බෙනවා. හිටියනම් හම්බෙන්නෙ සයනයිඩ් කරල්.

  • @MilanGalappaththi
    @MilanGalappaththi 3 дня назад +2

    ltt එක තහනම් නම් එහි නායකයා ගේ උපන්දින ය සමරන එක සාදාරනද

  • @DilshaniJayasinha
    @DilshaniJayasinha 2 дня назад

    ඕහොම බෑ වතුරේ බැහැල බෙල්ල ගාවට වතුර තියනකොට නිවේදන කටයුතු කරන්න ඕනේ ඉස්සර කරා වගේ එටකොටනේ තාත්වීක 😂😂😂😂😂😂

  • @epleblomst91
    @epleblomst91 3 дня назад +6

    අනු සහෝ ✈️✈️✈️✈️ කැනඩාවෙන් ගත්ත fun එක තමයි කොටි නාටක උතුර දිනා දකුණ ට කෙලවෙයි ද 😮

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 дня назад +2

    එහෙනං ලමයි ගෙවල් වලට වෙලා පාඩම් කරන්න..

  • @dckteach4217
    @dckteach4217 3 дня назад +3

    මිනිස්සුන්ගේ කාලේ කණ්ඩ එපා යකෝ 06.55 දිහා බලාගෙන ඉන්න ඕනේ එපා වෙනකන්

    • @kisandusam
      @kisandusam 3 дня назад

      Ithin welawata blpmko

    • @PahanThira-v8m
      @PahanThira-v8m 3 дня назад

      එහෙම බලං ඉන්න අවශ්‍යය නැ double touch කරලා skip කරන්නත් පුළුවන් බං

    • @dckteach4217
      @dckteach4217 День назад

      @PahanThira-v8m ඕනම තැන ඉස්කිප් වෙනවනේ බංඑතකොට

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 дня назад +9

    අපේ මිනිස්සු බොරුවට අපහස කරමින් බනිනවා...දෙමල උනත් අපේම මිනිස්සු කියලා හිතන්නේ ඉතාමත් අතලොස්සයි....ඒ මිනිස්සු නීතියට කීකරු වෙලා පොලීසිය කියපුදේ කලා....අපේ හැත්ත එහෙමනං??????? අම්මෝ....උතුරේ මිනිස්සු ...දුශ්කර ජීවිත ගත කරන්නේ.....බොරුවට දගලන බය්යෝ ටික ගිහිං බලාපල්ලා යාපනේට ගිහිං...බොරුවට උඩුබුරන්නේ නැතුව

    • @emmadevni8039
      @emmadevni8039 2 дня назад +1

      💔💯❤🧡💛💚💙🙏👍 So true.

  • @kanchanaperera4460
    @kanchanaperera4460 3 дня назад +2

    ❤❤❤

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 3 дня назад +4

    🙏🙏🙏🙏💕💕💕❤️❤️👍👍

  • @DilshaniJayasinha
    @DilshaniJayasinha 2 дня назад

    Etali වල ඉන්නේ ගොඩක් ලංකාවේ අය එහෙම කියා ලංකාවේ එකෙක්ට පාර්ලිමේන්තු වට යන්න දෙන්න නෑ නේ හිතන්න 😢😢

  • @prabathsuranga2145
    @prabathsuranga2145 3 дня назад +1

    😢

  • @VenujaBro-ok3fk
    @VenujaBro-ok3fk 3 дня назад +1

    Hi😮

  • @عاشريالطبخ
    @عاشريالطبخ 3 дня назад

    Bank hora ganhalla ella palla

  • @OMABUSPRODUCTION
    @OMABUSPRODUCTION 3 дня назад

    Ara nidan umagen hambuna Dora samaharawita sigiriya athulata yanna puluwan athi neda😮 oyalage adahasata kiyanna eka rawana rajuge ne❤