Budu ammo akanam marai.mat godak wedagath mage karivi pela den lokuwegena enne aththatama mat godak wedagath vidiyo akak obat godak godak sthuthi.theruwan saranai obata.
Good ස්තුතියි අයියා mage dan කරවිල wal ටිකක් duwanwa mase eka hamarak wage නමුත් val wardanya adui ai e mata kiyannako man කෙසෙල් lele pal karala mulata danwa e amathrawa බිත්තර කටු kudu danna inne
Mata vena prashnayak thiyanava. Pas mishra karanda kabanika pohara nethunisa veli +pas +elu goma ekathukarala pas mishra karanda puluvanda vede sarthaka venavada bro
මේ වටිනා උපදෙස් වලට බොහෝම ස්තූතියි 🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
තෙරුවන් .සරනය් .ඔබට..හරිම.පැහැදිලි .කියනදේ. ඉදිරියට යාමට සක්තිය දහීරිය ලබේවා
බොහොම ස්තුතියි
සත්තු මරන්නැතුව කරන වගාවක් අපි කරමු.හොද පැහැදිලි කීරීමක්
It’s a valuable lesson, now we know what to do to protect them. Thnx for your instructions.
මාමේ ඔයාගෙ උපදෙස් වලින් මගේ පැල වගාව සුපිරියටම හරිගියා
කොච්චර wada thibunath hamoma ahana දේවල් walata riply karanawa.katha karanawa..anith aya වෙනුවෙන් pawa kalaya kapa කරනවා .ගොඩාක් pin aiye..ඇත්තටම ..ath dekata thawa තවත් ශක්තිය laben ona.🙏🙏🙏🙏🙏
ඔවු මල්ලි සමහර දවස්වල පානදර දෙක තුන වෙනකන් රිප්ලයි කරන වෙලාවල් තියනවා සෑම ගැටලුවකටම පිලිතුරු දෙන්න උපරිම උත්සහ කරනාවා බොහොම ස්තුතියි
ස්තුතියි ,සියලුම කරුණු පැහැදිලිව කියල දෙනවට...
බොහොම ස්තුතියි
ස්තුති දැනුම දුන්නා ta
ගොඩක් වටිනව. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි
Economic developement of Sroi lanka for yhre pasy decades
Adath nodanna deyak igena gaththa.oba thumata pin
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
බොහොම ස්තුතියි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි වීඩියෝ එකට. අයියේ මගේ වැටකොළු වැලේට ඉල් මැස්සාගේන් තමයි හානි වෙලා තිබුනේ. ඔයා දුන්න උපදෙස් ඉක්මනින්ම ක්‍රියාත්මක කලා. මේ වීඩියෝ එකෙන් තවත් දැනුවත් වුණා. බුදු සරණයි . ජය වේවා. ඔයා කරන්නේ ලොකු සමාජ සේවයක්.
බොහොම ස්තුතියි
හොඳ දැනුවත් කිරීමක් බුදුසරණයි
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි ඔබ ඉතා පැහැදිලිව දැනුවත් කිරීම ගැන මර්සූර් පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් කියලා දන්නවාද පියලි වෙන් නොවුනු ඇට අපි පැළ කරා දැන් කුඩා ගස් ඇදිලා සමහර ගස් යටින් හීනි වී කඩාවැටුනා මේ පිළිබඳව සොයා බලා අපව දැනුවත් කරන්න මෙය අපේ රටට හොඳක් වෙයි
තෙරුවන් සරණයි!!!! නමෝ බුද්ධාය!!!!!!
මේ විදිහට යටින් හිනිවෙලා ගස් මැරෙන්නෙ දිලිර හානිවලට පස ජීවානුහරනය කරලා ගන්න බිජ ඉටවන්න කලින් මමත් තම අත්හදා බලමින් යන්නෙ ඉදිරියේදි ඉස්තර කියන්නම් බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබගෙ වීඩියෝ ගොඩක් වැදගත් වගා කරන අයට.
බොහොම ස්තුතියි
බොහොම ස්තුති අයියා ඔයා ගොඩක් පැහැදිලියි බුදු සරනයි
බොහොම ස්තූතියි
Aluth deyak denagaththe. Kema kana tharam lasy ne waga karana eka.godak pin nihal mahathmaya
බොහොම ස්තුතියි
ගොඩාක් පිං ඔබට..උගත් දේ බොහෝමයි මෙයින්..
බොහොම ස්තුතියි
ඉතාමත්ම වටිනා අදහස් ටිකක්.බොහොම ස්තුතීයි ඔබතුමාට
බොහොම ස්තුතියි
Thanks oya hodata therum kara dena nisa balanna asai
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
අවංකව දැනුම දෙන ඔබට ගොඩක් පින්
බොහොම ස් තුතියි
Godak watina adahas tikak thank you
බොහොම ස්තුතියි
Bohoma sthuthy oba thumanta.deergsu wewa..
බොහොම ස්තුතියි
Aiya oyage upades niyamai. Math Mage watakolu karal walata kawara damma. Oyage video balala godak dewal egena gannawa.
බොහොම ස්තුතියි
බුදු සරණයි ස්තුතියි ...
බොහොම ස්තුතියි
Mata tiyana parsnayata pilituru labuna ගොඩක් stutei ඔබට.
බොහොම ස්තුතියි
Budu ammo akanam marai.mat godak wedagath mage karivi pela den lokuwegena enne aththatama mat godak wedagath vidiyo akak obat godak godak sthuthi.theruwan saranai obata.
බොහොම ස්තුතියි
Thanks .oyage upades nisa waga karanda asa hithenawa.
ඉතා වැදගත්
බොහොම ස්තුතියි
බොහොම ස්තුතීයි
බොහොම ස්තුතියි
Godakk වැදගත් video thanks , pulluvannam pandhalamak (පන්දලමක්) ganna kkramaya /system video ekekk dhaannako godakk wattinava..
බොහොම ස්තුතියි මේ විඩියෝ ක බලන්න ruclips.net/video/3DDxCbGyOq0/видео.html
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි for your reply , කරවිල,පිප්පිංගා,පත්තොල හෙම වෙල් එලවලු වලටම මෙමද පන්දලමක් අදන්නෙ අයියා..please පෙදිලි කරන්නකො...🖐️
@@mrithyunjayakirushanth3047 වැටකොලු පතෝල කරවිල වලට මේ විදිහට හදන්න ruclips.net/video/3DDxCbGyOq0/видео.html පිපිඤ්ඤා වලට මේ විදිහට ruclips.net/video/T3bsods4Ki4/видео.html වැටකොලු පතෝල කරවිල පිපිඤ්ඤා මේ විදිහටත් යවන්න පුලුවන් ruclips.net/video/dQmvs_wWJJc/видео.html
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි ඔබ තුමාට for your reply ..ඔයාගෙ අලුත් එම වීඩියොම මම පලනවා..හෙම ගොවියොන්ටම ඔයාගෙ වීඩියො ටික හොන්තටම වටිනවා..👍👍👍🙏🙏🙏
අයිය ඉල්මැස්සට කෘමි විකර්ශකයක් නැද්ද ..ඔයා සුපිරි නිර්ලෝබි උතුම් මනුස්සයෙක් බුදු සරනයි..🙏
ඉල්මැසි උගුල්නම් තියනවා වෙලදපොලේ නමුත් කවරදැමිම තමා සාර්තකමවෙන්නේ
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
Thanks mageth karavila vele thibune pasnayak
බොහොම ස්තුතියි 8
බොහෝ ස්තූතියි
Aiye oya kiyapu vidihatama mamath mal paraganaya karala polethi bag denma den karal godak hodata hedila oyata pin mewage upades laba denawata aiye.
බොහොම ස්තුතියි
හොඳ අදහස් ටිකක් ..සමහර දේවල් දැනගෙන හිටියත් හානි කරපු karal bimata දානවා mama...a gena හිතුවේma nha....isthuthiyi ඔයාට මල්ලි ...
බොහොම ස්තුතියි
Well explained. Thanks a lot.
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
Godaak watina video ekak thanks
Budu sarani aiye🌹
බොහොම ස්තුතියි
niyamai aiye..hodata kiyala dunna.
බොහොම ස්තුතියි
Godak sthuthi obata.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි
Godak sthuthi, godak wadagath video ekak
බොහොම ස්තුතියි
Thanks aiye
බොහොම ස්තුතියි
Obata jayawawa......
බොහොම ස්තුතියි
godak wadagath adahasak aiya.thank you
බොහොම ස්තුතියි
godak sthuthi
බොහොම ස්තුතියි
වටිනා වීඩියෝවක්...
බොහොම ස්තුතියි
මම මුල්ම වතවට පතවල ඇට දෙකක් පැල කර එක හොඳට හැදිලා
මල් ගොඩක් එනෙවා ඔක්කොම
හැලෙනෙවා දැන් එක කරලක් තියෙනවා මල් හැලෙනෙවට බෙහෙත් කියන්නෙ ඔබට තෙරුවන් සරණයි
මුලින්ම එන්නේ පිරිමිමල් එ මල් වැටෙනවා පිරිමිමaල් ඇවිල්ලා සති දෙකක් තුනක් ගියාට පස්සේ ගැහැනුමල් එන්නේ බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
හොඳයි ඔබට ගොඩක් ඉස්තුතියි
බලමු හරි ගියොත් නැවත හාමු වෙමු ඔබට තෙරුවන් සරණයි
යහපතක් වේවා
very useful information
බොහොම ස්තුතියි
මම ගෙවතුවගාවට අලුත් කෙනෙක්.. ඇත්තටම කරවිල පොඩි කරලක් ඇවිත් තිබ්බා මන් වීඩියෝ එක බලපු ගමන් ගිහින් කවර දාලා ආව. දැනුවත් කිරීමට බොහෝ පින්..
බොහොම ස්තූතියි
ස්තූතියි 🙏🙏
Good ස්තුතියි අයියා mage dan කරවිල wal ටිකක් duwanwa mase eka hamarak wage නමුත් val wardanya adui ai e mata kiyannako man කෙසෙල් lele pal karala mulata danwa e amathrawa බිත්තර කටු kudu danna inne
මේ වගාව බදුන්වලද බිමද තියෙන්නේ මට කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ස්තුතියි වීඩියෝවට ...කවරේ යට ඕපන් නිසා එතනින් ඉල් මැස්සාට එන්න බැරිද ?
එක අවුලක් නෑ..බුද්දිමත් නෑ ඒ සතා ඒ තරම්
නැ එහෙම එනවා අඩුයි යටිනුත් ගැටගහලා පොඩි සිදුරු කිපයක් හදන්න පුලුව එහෙම කරන්නෙ පොලිතින් එක ඇතුලේ ජලවාස්ප හිටිනවාට
Thankyou
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Taruwan saranai oba tumta
බොහොම ස්තූතියි
Hoda.vidiyowak godak pin
බොහොම ස්තුතියි
Harima pehedili...godak hodai
Ape dehi gahe kolawala kalupata dots hemathenama thiyenawa.. e sathun iwath kireemata piliyamak kiyanna puluwanda.. sthuthy....
Mata meka loku gataluwak wela thibune godak ස්තුති mahathmayo
බොහොම ස්තුතියි
Bohoma sthuthi...
බොහොම ස්තූතියි
Godak sthuti ayye
බොහොම ස්තුතියි
karawila wela purama kalu kumbi pathra yata ekathu wela. eyata wisadumak denna puluwanda..pathrawala thenin thenata kahapata dot wage thiyenawa
Mahathmaya, api waga bag wala pass misranaya purawana kotath adiyata gadol kata saha wali thattuwak damiya uthu da? Meya pass rahitha saha pass sahitha waga misranayata adala wenne kohomada?
නෑ නෑ පොච්චිඔවල හදදි විතරයි එහෙම කරන්නෑ කවරවලට එහෙම ඔන්නෙ නෑ
Nihal mahathmaya kakiri walatath me kramaya pawichchi krnna puluwnda
පුලුවන්
Me wage prayogikawa pahadiliwa kiyala Dena nisa gewathu wagawa wishwasayen karagena yanne puluwan . bohoma pin
බොහොම ස්තුතියි
bohoma sthuthi. hemadema hodata kiyala denawa. Thakkali walata me wage sathungen hani tiyenwada?
ඉල්මැස්සාගේ හානියනම් අඩුයි මේ විඩියෝ එක බලන්න වැඩි විස්තර සදහා ruclips.net/video/pbdKKmN4tLs/видео.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඔබතුමාට ස්තූති
බොහොම ස්තුතියි
Mmath karavila wagawak karanna inne nihal aiye karawila wel 100k wge hiteuwoth samanyayen kopamana aswennakata yanna puluwanda hybrid wargayakin
කිලෝ 2000ක් 3000ක් පමන බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Mahathmaya, Bandungatha miris wagawata amu goma dameema sudusuda? Nathnam goma viyala danna onada?
වියලි ගොම යොදන්න ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Aiye mage karawila wele den podi egillak tharam karal thiyenwa.awata den kawara danna wei neda.
ඔවු මේ විඩියෝ එකේ ක්‍රමයට කරන්න
@@agriculturenihalranasingha bohoma ස්තුතිය aiye
හොදටම පැහැදිලිව කියලා දුන්න.ඒ වගේම තමයි දැනගන්න ඕනි මිරිස් වල කොලේ යටි පැත්තෙ සුදු පාට කුඩක් එක්ක මැස්සෙක් ඉන්නව.අනේ ඒකට බෙහෙතක් කියනවද.ස්තූතියි
එ ඉන්නෙ සුදුමැස්සෝ 4කට වතාවක් කාබනික කෘමි විකර්සක යොදාගෙන යන්න හානිය අඩුවෙනකන් දින 4 කට පමන වරක් එකම වර්ගය එක දිගට යොදන්නෙ නැතිව මාරුවෙන් මාරුවට යෙදීම සිදුකරන්න බේකින් පවුඩර් තියනවානම් වතුර ලිටර් 1 කට තේහැදි එකක් දලා එලවලු තෙල් තේහැදි බාගයක් දලා ස්ප්‍රේ කිරිම සිදුකරන්න ,සබන් වතුර ,කොහොම නිස්සාරණය , දුන්කොල නිස්සාරණය වගේ දෙවල් යොදන්න පුලුවන්
visibility_off
ගොඩක් ස්තූතියි .මම බලන්නම්
ගස්ලබු ඇට පැල කරනකොට ඇට තෝරගන්නෙ කොහොමද.මල් ගස්ලබු හැදුනොත්
Pathola male idan karal hata ganna kan isthara karanna
විඩියෝ කක් දාන්නම් බොහොම ස්තුතියි
Pipinja welaka gedi male paraganya karla polithine ekakin kawar krla thibba.dawas dekakin withara a gedi mala natuwen kedila gihin. Paraganaya karpu gedi male.. paraganya karapu kotasa kalu wela thibba.. ai a? Mala pipila kochchra kalekin da paraganya karanda oni?
මල පිපුනුදවසේම පරාගනය කරන්න ඔනේ මම හිතන්නෙ මේ මල් පරගනය කරන්න කල් ගිහින් ඇඩියි කයි එහෙම වෙන්න ඇත්තේ
Polithin bag ake siduru karanna onada? Watakolu pathola
ඔවු නැත්නම් ජලවාස්ප රැදීම නිසා කරලට හානි වෙන්න පුලුවන් බොහොම ස්තුතියි
අහස් බටු ගැන විඩියෝ එකක් කරන්න
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Mahathmaya mathu pita pass nomathiwa elawalu situwanna badun misranayak kiyala denna.
වැලි කොටස් දෙකක් කාබනික පොහොර කොටස් එකක් තියනවානම් කොහුබත් කොටස් එකක්
Thank u very much
හරිම වැදගත් කරුනු කීපයක් , මට කියන්න ගොලුබෙල්ලන්ගෙන් මගෙ වගාවට හරිම කරදරයක්, ඒකට මොකද කරන්නෙ
මම විඩියෝ කක් දාන්නම් බොහොම ස්තුතියි
vatakolu patola valatath mee vidiyata karanna oneda
ඔවු මේ විදිහටම කරන්නේ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ගොඩක් ස්තුතියි ඔබට..මම ගම්පහ ..මම දැනට ගෙවත්තේ තුඹකරවිල වගාව පිලිබඳ FB එක හරහා කට්ටිය දැනුවත් කරමින් නොමිලේ වර්ග දෙකෙන්ම පැල දෙක බැගින් බෙදා දීමේ සේවයක් කරනවා.ඔබගේ video වලිනුත් මා ගොඩක් වැදගත් දේවල් එකතු කර ගන්නවා..මා හට අවශ්‍ය උපදෙස් ඉදිරියේ දී ඔබතුමාගෙන් අවශ්‍යයි..දුරකථන ඇමතුම් ගත්තොත් ඔබ හට අපහසුතාවයක්ද ඔබට තෙරුවන් සරණයි!!!
Mata vena prashnayak thiyanava. Pas mishra karanda kabanika pohara nethunisa veli +pas +elu goma ekathukarala pas mishra karanda puluvanda vede sarthaka venavada bro
Patta wathinawa ♥️☝
බොහොම ස්තුතියි
ane mahaththaya me gana kiya giyath igana ganna man enna inne.a tharam asawak mage elawalu gana thiyenne.mage mahatbthayath harima kamathiy.
Aiye mama karal punchi kale mala pipila thiyeddi paraganaya karala kawara damma karala loku une naha velila giya ai ehema une
මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති මෙහෙම කරන්න කරල ටිකක් ලොකුවෙනකන් ඉල්මැස්සා හානිකරන්නෙ නැත්නම් එ අව්ස්තාවේ කවරයක් දාන්න කොහොමත් පරාගනය කරලා කවර දැම්මා කියලා 100 %යක්ම හරියන්නේ නෑ
Mama mulwathaawata iye kohomba thel (mesa hendi :dishwash mesahendi 2 samaga jalaya 1 L samaga hondin solawa spray kala wagawata.eth ude pipingna, karawila welwala awulakpora krumiyan sitinawa dutuwa.ese weemata hethuwa kumakda? Oben pehedilikireemak wisandumak awashyay.mema krumeen nisa geawthu wagawa epaawenawa.
අවුලකපොරා කෘමියා පලනය කරන්න්නම් අල්ලලා ඉවත්කිරිම සිදුකරන්න බොතලයකට වගේ දාලා කොහෙට හරි ගිහින් දැම්මානම් හරි දින 2ක් 3ක් එහෙම කරාම මේ සතුන් නැතිවයනවා වැඩිහරියක් එන්නේ උදේකාලයේ හා හවස්කාලයේ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha dawas gaanak hemadama ude hawasa ehema iwath kala.eth thawama innawa...
Thaama awulakapora krumi prashnaya wisandune ne...hemdama athin aran ekathukaranawa .eth aduwak ne
Obata nirogi suwaya ha sakthiya ma wada walata
බොහොම ස්තුතියි
Wetakuly walata kawara dapuwama karala pehenawa akata wisadumak nedda
0786974418
Bell paper vagava gana kiyala dennako
ඉදිරියේදීව විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි
It is not practically possible for all pods in the cultivation isn't it. Cannot we do marigold planting scattered in and around the cultivation.
ගෙවතුවගවේදි මෙවැනි වගාවන්ගේ අස්වැන්න කෘමි උවදුරුවලින් මේ ක්මරය මගින් හොදින් බෙරගන්න පුලුවන් දැනට මහාපරිමාන වගාවන්වලත් මේකරමය යොදාගන්නවා .
Sir malu miris kawara wala situwaddi pela dekak ekata situweema kalata kamak nedda
එක කවරේකට පැල දෙකක් සිටවන්න බොහොම ස්තූතියි
Thanks sir
Kavare yatin masso yannadda
එහෙම යන්නෙ නෑ බොහොම ස්තුතියි
Mame api hitawapu watakolu wala karal hadenne na
Nihal mahattaya...pathola wagawatath melesama paraganaya karanawada?
කවරදානවානම් මල් පිපෙන්න කලින් මල් පිපුනාට පස්සේ පරාගනය කරන්න ඔනේ
Kaware yatin arala thibbama ethanin saththu yan nedda
බොහෝදුරට යන්නෙ නැ යටින් වහලා ඉදිකට්ටකින්වගේ කුඩා සිදුරු කිපයක් කිපයක් හදන්න පුලුවන් ජලවාස්ප පිටවෙන්න
Godaak pin upades walata.....
Lokuwata karana waga walath mehema karanawada?? Akkara ganan waga karana idam wala.a gollo kohomada karanne???
කෘමිනාසක යොදනවා එම් සතුන් පාලනයට බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha 🙏
Mge watakolu walulath kaha wenawa karal. Watakoluwalath paragane karanna onada? Ewala pirimi mal tiyenawada?
ඔවු මේ විදිහම තමයි කරන්නෙ මල් පිපෙන්න කලින් කවර දෙම්මොත් අනිවාර්යයෙන් පරාගනය කරන්න ඔනේ
අය්යේ පතෝල වල පිරිමි මල් වල පරාග පිහිටන ආකාරය වෙනස් නේද ඒවගෙ ගැහැණු මල් කොහොමද පරාගනය කරන්නෙ කොහොමද?
පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha මගේ කරවිල පොඩි ගෙඩියක් ඇවිත් තියෙන්නේ තාම එකේ මල පිපිලත් නැහැ . ඒත් මං කවරයක් දැම්මා අවුලක් වෙයිද ඒ පොඩි කරලට ඒක නිසා
මේ කරවිල ප්‍රභේදය මොකක්ද? මගේ කරවිල වැලේ පළමු අස්වැන්නේ හැදුන කරල් අඟල් හතරක් විතර වෙන්නේ
ඒ වගේම කරල් අවරණය කරන්න කළු පාට කවර ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද?
විනිවිද පෙනෙන එක තමා, සුදුසු කලු පොලිතින් එකෙන් ආවරනය කරාම අපිට පෙන්නෙත්නැනේ දිලිර රෝගයක් වගේ ආවොත් එහෙම බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ස්තුතියි. මේ කරවිල ප්‍රභේදය මොකක්ද?
අයියෙ වගා කුලුණක් හදන විදිය ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද
බොහොම ස්තුතියි
good !!
බොහොම ස්තුතියි