Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැම මකර ලග්න හිමියෙකුගේම දුක් දුරු වේවා යහපතම උදා වේවා සාමය සතුට උදාවේවා වාසනාවන්ත කාලයක් උදාවේවා
බොහොම පින් ඒ පැතුමට. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි !!!මමත් මකර ලග්න හිමියෙක්. වසර 7 1/2ක ඒරාෂ්ඨකයක් ගෙවමින් ඉන්නේ. වින්ද දුක් ගොන්න මෙතෙකැයි කියන්න බෑ. යන්තම් තවම හුස්ම ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා.😢
මමත් මකර...කරදර ගොඩාක් වුණා.කසාද ජීවිතේ පවා නැතිවෙන්න ගිහින් අමාරුවෙන් බේරගත්තා.ඉවසන්න ඕන නැති තැන් වලත් ඉවසුවා.මෙතුමා කියපු හැමදේම වගේ වුණා.රැකියාවෙනුත් අයින් වුණා.දැන් කිසිම රැකියාවක් හරියන්නෙ නෑ.මට දැන් මම විතරයි.කිසිම ආදායම් මාර්ගයක් නෑ.විශ්වාසම කෙනෙක් තරහා වුණා.ඒත් මම ජීවිතේ අතාරින්නෙ නෑ.කොහොමහරි දිනනවා..තාමත් මම අනාගතය වෙනුවෙන් සටන් කරනවා.මකර මිතුරනේ ඉවසීමෙන් වැඩ කරමු.අතාරින්න එපා කවුරුවත්..🤜🤟🤟❤
සතුටින් inna hamadema හොඳ වෙනවා .math මකර .කරදර wuna ගොඩක්
ගිමන් නිවන්ට තෝතැන්නක් හමුවේවි.
❤❤@@RejinaPriyakanthi
@@sriyanipushpalatha4258❤❤
මටත් මේ හැමදේම උනා.පන විතරයි ඉතුරු ..ඒත් අල්ලන් ඉන්නවා.කොහොමහරි මේජීවිතේ දිනනවා කියන හැගීමෙන් වැඩ කරනවා
Mama මකර Mage සෙනසුරු අපල දුරු වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
මගේ දුව තනුසි දුවගේ සෙනසුරුඅපලය දුරුවේවා 🙏🙏🙏🙏සාමාන්‍යෙපෙල විබහගය ජයගැන්මට ශක්තිය දෛරිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏
මගේම අයියයි මමයි දෙන්නම මකර මට වැඩිය අයියට ගොඩාක්ම ප්‍රශ්න හැමදෙයක්ම හොදට තිබුණ ඔක්කොටම විනාශ වෙතවා එයාගේ අපල දුරුවේවා දෙවියනේ
විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලලා ඒ පිලිබදව විශ්වාසයෙන් ඉන්න මේක සත්‍යයක් අනිවාර්යයෙන්ම කරලා බලන්න
මමත් මකර දුක් කරදර ආවත් මම හිතනවා මම වාසනාවන්ත යි කියලා මොකද හොද මහත්තයෙක් මං එක්ක ඉන්නවා ❤️ අපි දෙන්නා හැමදේම දරාගෙන දැන් අවුරුදු 11 එකට කට්ට කනවා.අපේ ආර්ථික මට්ටම ඉහළ ට එසවී අපිට සතුටින් සනීපෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත කාලයක් උදා වේවි🎉🎉🎉🎉🎉🎉🎉
මමත් මකර ලග්න හිමියෙක් මට ඔය කරදර සියල්ලකටම මුහුන පෑවා මම කරේ ධාර්මික උනා මගෙ සියලු බාදක සියල්ලක්ම යටපත් උනා මෙය සත්‍යක් විශ්වය සමගත් රතන සූත්‍රය ඉතිබිසෝ ගතාව ජයෝ මිනිදස්ස ගාතාව නිතර කිව්වා බාවනා කරා සියලු දෙනාටම සුවය ප්‍රාර්තනා කරා කාටවත් වයිර කරේ නැ නිහඩව අත හැරල පාඩුවෙ උන්නා. අද මගෙ සියලු ප්‍රස්න වලින් මම ජය ගත්තා මට වල කපපු සියලු දෙනාටම මා ඉදිරියේම දඩුවම් ලබුවා බුදු ගුන මහා බලවත් විශව ශක්තිය බලවත්
අල්ලගෙන ඉමු මකරුනේ අපි ඔක්කොම එක බෝට්ටුවක ඉන්නේ මකර ලග්නය තමා හොදම ලග්නය මම දකිනවිඩිහ
@@ThakshilaBokumbura හරියටම හරි සිත හයියයි. වැටෙන්නේ නැහැ ලේසියකටඔබට යහපතක්ම වේවා
Jivitha yat munthamu
@@ThakshilaBokumbura 🤣🤣🤣🤣🤣
Yes
🙏🙏🙏🙏🙏
අනේ ඇත්තටම මට මැරෙන්න හිතුන වාර අනන්ත යි මේ කියපු දේවල් නම් ඇත්ත ම ඇත්ත ❤
ඉවසමු
අනේ මටත් එහෙමයි. මේ අවාසනාවන්ත ඒරාෂ්ඨකයක් නිසා මට මුලු ජීවිතේම එපා වෙලා ඉන්නේ දැන්. මැරෙන්න හිතුණු වාර අනන්තයි.😢
මමත් මකර අනෙ මටත් මැරෙන්න හිතුනා පුදුම තරම් හිත් වෙදනා ඉවසමු ඉදිරිය සුබ වෙයි
👎👎
Pisu
Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි .Mama මකර .අවුරුදු 7 විඳ දුකක් 2025.3.29 වෙන kam බල්ලන් ඉන්නවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
සියලුම මකර ලග්න හිමියන්ට සෙනසුරු දොස් duruwewa ජයෙන් ජය වේවා
සියලුම මකර ලග්න හිමියන්ගේ දුක් කරදර නිමාවී සැනසුම සතුට ලංවෙිවා.... මම මිථුන... හබි මකර නිසා අනිවාරෙන් බලනවා..❤
මමත් මකර….🥺🥺 නැතිවෙන්න තියෙන හැම දෙයක්ම නැති උනා…. හුස්ම ගන්න එක විතරයි ඉතුරැ උනේ😢😢😢
Mamat
Mtath
මාත් ඒ වාගේ
Eka nam aththa 😢husmath epa vela😢
ඔයා වගේමයි මමත්. තවම යන්තම් හුස්ම ටික ඉතුරු වෙලා තියෙනවා.😢😢😢😢
මමත් මකර වෙන්න ඕනේ හැම දේ උනා ඔබ තුමා සම්පූර්ණ ඇත්ත කියන්නෙ ඔබට බුදු සරනයි
මාත් මකර ඇත්තමයි මේ අවුරුද්දේ දී වෙන්න තිබුණු හැමදේම නැතිඋනා 🥺 ආදරේ කරපු කෙනා හිතුවෙ නැති වෙලාවක මගෙන් අයින් උනා ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනේ එකක් කියලා නෑ හැමදේම නැතිඋනා පුලුවන් තරම් උපරිම වැටුනා හැබැයි විශ්වාසයි නැති උන හැමදේම ලැබෙනවා කියලා ❤ මං නම් හිතන්නෙ මකර ලග්නේ අය ගොඩාක් උත්සාවන්තයි....කමෙන්ට් බැලුවම තේරේනවා.... ඒ වගේම ගොඩාක් ශක්තිමත් මකර ලග්නේ අයට ඕනම දෙයක් දරාගන්න පුලුවන් ඒ තරම් එයාලගේ හිත ශක්තිමත් ❤🙂😊
ඇත්ත. මමත් මකර. අවුරුදු හතහමාරක් තිස්සේ මේ ගෙවන දුක් කන්ද දරා ගන්න බැරි තරම්. ඒත් තවම නොමැරී ඉන්නවා. මකර ලග්න හිමියන්ගේ හිත හය්යයි. ඒ වුණත් මේ දුක ඉවර වෙන්නේ කවදද කියලා බලන් ඉන්නේ.
සහතික ඇත්ත කතාව අවුරුදු 9k ආදරය කරලා දාලා ගිය 😢😢😢ජීවිතේ බිංදුවට කඩා වැටුණා කොහොම හරි නැගිටිනවා ස්තූතියි සර් මාගෙ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
එහෙම්පිටින් ම මම වගේ😊
@@NimeshikaWithanage-iq5ki 🥲🥲🥲
🥺
@@HansiVihagi 🥲🥲
ඇත්ත... ගොඩක් දේවල් නැති උනා.. විශ්වාස කරපු මිනිස්සු.... මානසික පීඩනය උපරිමයෙන් විදෙව්වා.... ඒත්... කොයි වෙලෙත් ඉවසීමෙන් ජීවත් උනා... දැන් ටික ටික සහනයක් දැනෙනවා.. ❤️
ඔබතුමා කියන දේ හරි මාත් මකර කියලා වැඩක් නෑ. පාරටම වැටුනා 🙏🙏🙏🙏
ඔබතුමා කියපුවා සහතික ඇත්ත ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවටත් ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉
මටත් ඔය හැම දෙයක්ම උනා
ඔබතුමා කියපු හැමදේම සහතික ඇත්ත තෙරුවන් සරණයි
මමත් මකර ඔබතුමා කියපු හැමදේම ඇත්ත ම්ගෙ ජීවිතේ ගොඩාක් කරදර උනා ජීවිතේ එපා කියල මැරෙන්න හදපු අවස්තා ගොඩාක් තිබුන කසාද ජීවිතේ නැතිවෙන්න ගියා ඔබතුමා කියන විදිහට දැන් පොඩි සැනසීමක් හිතට දැනෙනව 2025 මේ තත්ව ගොඩක් දුරට මගහැරී යයි කියල හිතනව ඔබතුමාටත් විශ්වයටත් බොහෝම පින්
Good....ස්තුතී ස්තුති ස්තුති 🙏
හැම දෙයක්ම ඇත්තම ඇත්ත මගේ ඡීවිතය ගෙවින විදිහටනමි මේ කියපුවා තෙරැවන් සයණයි ඔබ තුමාට
Siyaluma makara lagna himiyanta sathutin sanaseemayn inna labaywa 🙏 thayruwan saranai ❤️
රැකියාවේ podi පීඩනයක් nam තියනවා තමා මෙම කියපු සේරම මට තියෙනවා නමුත් රැකියාවsathutin කරනවා ඔබ thumata dirgausa ලැබේවා budusaranai
කියපු දේවල් වලට ඔක්කොම මට උනා.ස්තුතියි ගොඩාක්..
ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
සියලුම දෙනාට යහපතම උදා වේවා...🙏
ඔබ තුමා මකර ලග්නය ගැන කියපු සියලුම තොරතුරු සහතිකම ඇත්ත මේ සියළුම කරදර වලට මම මුණ දීලා ජීවිතය එපා වලා තමයි ජිවත් වෙන්නේ මටයි කියලා ඉතුරු උනේ මහත්තයයි පුතයි පමණයි දෙවියනේ නමුත් එයාලත් මට නැහැ වගේ තමයි ඒක ගෙදර ජිවත් වෙන්නේ එතරමට කරන්න දෙයක් නැහැ කාට කොච්චර උදව් කලත් කලා කියන්නේ නැහැමයි සහෝදර ඉන්ට ත් කලත් කිසිම වැඩක් නැහැ මම කාට මොනා කලත් හොදක් නැහැ හරිම කණගාටුවෙන් ජිවත් වෙන්නේ ඔබ තුමාට ගොඩාක් පිං මේ තොරතුරු දුන්නාට බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿
මට වගේමයි ඔයාටත්......😢😢😢😢😢
මමත් මකර ඉවසලා ඉවසලා තවත් ඉවසනවා වෙන්න ඔනි දෙවල් ගොඩක් දෙවල් වලින් විදෙව්‍වා.
තෙරුවන් සරණයි !හැමෝම සුවපත් වේවා!
Hemadema aththa❤
Thank you universe 🙏🙏
ඔබතුමා කියන දේවල් අත්ත. ඒත් මගේ ඉවසිම්ම මත මගේ රැකියාවයි, පවුලයි රැකගෙන ජීවත් වෙනවා. ආකාර ලග්න හියන් සියලුම දෙනාගේ අපල දුරුවේවා ........🙏🙏🙏
මගෙ මහත්තයත් මකර අැත්ත සෑහෙන දුකක් විදිනවා ඉදිරියටවත් සුබ කාලයක් උදාවෙනවානම් සතුටුයි ❤❤❤
මගෙ, පුතා මකර ලග්නය, ඔබතුමා රියටමහරි 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි
Meya Sema makara laguna himiyekutama urumada🎉🎉🎉🎉
🙏🙏🙏කියන්න වචන නෑ ඔබ හරියටම හරි ..මගෙ ජේසු මගෙලග නිසා පණ ඉතුරු උනා 🙏🙏🙏
මටත්.....😢මම බෞද්ධ. මම දැඩිව බුදුන් වහන්සේ අදහන නිසා උන්වහන්සේ තමයි මගේ ජීවිතේ බේරුවේ.ගෙවපු දුක් කන්ද මතක් වෙද්දි මම තනියම අඬපු වාර අනන්තයි.😢
ඔබ තුමාට මුලින්ම ස්තුතියි . බුදු සරණයි.
Thank you for mother universe !!!
Godak pin obathumata
මමත් මකර කරදර ප්‍රශ්න තියෙනවා ඒත් මම විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලුවා ඇත්තමයි මට විශ්ව මාතාව පිහිට උනා පලමුව මකර ලග්න ඔයා හැම පැත්තකින් ම ගුණවත් වෙන්න ඉන් පස්සේ විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලන්න මේ පිලිබදව විස්තර you tube eke තියෙනවා ඒවා බලලා විස්තර දැනගන්න මේක සත්‍යයක් මකර ලග්න හිමියන්ගේ කරදර ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන් මගේ සියලුම කරදර වලට පිහිට වෙලා මගේ හැම ප්‍රශ්නයකටම පිලිතුරු හොයලා දුන්න මගේ ආදරනීයය විශ්ව මාතාවනි ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ගොඩක්ම පින් මෑණියනි ❤❤❤🙏🙏🙏
Superb Video! Tks!
❤❤බොහොම පින් ඔබ තුමාට ❤❤ නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .
වැදගත්ම විඩියොවන්
Aththama aththa .marenna giya wara ganakuth thibuna .
ඉස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි
Siyaluma makara lagna mage oba samage siyalu apala duruwewaa!!!
Danui mm oba thumage me wadasatahana dakke. Ammo kiyana Dewal Seram aththa.pudum krdr godak awe. Eth mm allagena innwa.mage kakula paws Kaduna Eth mm kohom Hari ratath awa. Ethanath krdr. Eth innwa.oba thumat godak pin
Mage nungiyage siyalu grahapala duruwela. Sethak santhiyak uda wewa❤🙏🙏🙏
budusaranai
Math මකර , දන්න da edalama පුදුම දුකක් විඳින්නේ , තාමත් ahemai, viwaha jevethth kaduna, dan antha අසරණයි , ath mata හිතේ ලොකු viswasayak theyenawa ළඟදීම hoda කාලයක් ලබයි කියලා ,, විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
අද මට මන් විතරයි ''ස්තූතියි🙏🙏🙏
හරියටම හරි.බුදු සරණයි. 🙏
මේ කිවු දේවල් වලින් 100/95ක්මහරිස්තුතියි
ඔබ තුමා හරියට හරි
ඇත්තටම හරි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏
Oba thumata godk pin lassna vistharayk karata laganaya gana..🙏🙏
Sthuthi 🙏🙏🙏
Mage aiyageth makara lagnaya mage aiyageth ,janaka mahesh pererage senasuru apala saha. siyaluma makara lagna senasuru duru wewa
Oba siyata siyakma hari.mage kathawamai me
Kiyapu ewa සහතික ඇත්ත
බුදුසරණයි🙏 ඔබ තුමාට
මගේ මුළු ජීවිතේම නැතිවුණා අත්දැකීමෙන් කියන්නෙ හම්බ කරපු සල්ලි නැති උනා අන්තිමට කසාද මිනිහත් නැතිවුනා අන්තිමට වැඩ කරපු ගෙදරෙනුත් ප්‍රශ්න ආවා අර විදියට රට ජීවිතේට මුහුණ දුන්නා ගෙවල් මාරු වේවි ගොඩාක් දුක් වින්දා ඒ හැම දේකටම මුහුණ දීලා අන්තිම ගෙදරට ඇවිල්ල දැන් අවුරුදු දෙකක් ඉවර වෙන්න කිට්ටුයි ලබන අවුරුද්දෙ මේ හැමදේම ඉවර වෙනකොට මගේ මේ ගෙදර කාල සීමාවක් ඉවරයි ලෙඩ දුක් කරදර උපරේෂන් හැමදේම කරා මම මේ රටේදි දුක් විඳලා මැරිලා ගොඩාක් කෙනෙක්😢😢😢😢❤❤❤
පහු ගියදේවල් ගැන හිතන්න එපා අනාගතය සුබයි
Mamat makara oya wagema duk winda
😢😢
Don't worry ❤❤❤
මමත් මකර විදින තරමක් වින්දේ දුක්.ඔබට යහපතක්ම වේවා
Budu saranai makara hemotama
තෙරුවන් සරණයි ඔබ තුමාට
Obatuma kiyapuwa athha. Thama jeewathwenawa pudmai. Theruwan sarani.
හරියටම කීවා ❤❤❤
හැමදේම ඇත්ත....
කරුම ල්ග්නග්නයක්
ඇත්තමයි😢
Yesi
අපෙන් අනිත් වුන්ට හොදයි.අපට තමයි කර්මය විපාක .
අනේ මේ සේරම ඇත්තටම ඇත්ත මැරෙන්න හිතුන වාර අනන්තයි...පුදුම දුක් ගොඩක් වින්දා ..හැමදෙයක්ම නැත්තටම නැති උනා
මමයි මගේ මහත්තයයි දෙන්නම මකර .අැත්ත කතාව ඉවසලා ඉමු ලස්සන කාලයක් එ්වි හැමොටම බුදුසරණයි
සහතික ඇත්ත.ස්තුතියි ඔබතුමාට
ඔබතුමා කියපු දේවල් මට වෙලා තියෙන්නෙ .ඉවසීමෙන් බලා ඉන්නවා හැමදේම හරි යයි කියලා .ස්තුතියි ඔබට
ස්තූතියි ඔබතුමාට
Mamath makara, Mahama karuma lagnayak thamai makara
Hariyatama hari mahatheyo
සහතික ඇත්ත
මම මකර.අන්තෙටම වැටිලා ඉන්නෙ.
ඔබ තුමාට කොහොම ස්තුති කරන්න ද මටම තේරෙන්නේ නෑ විඳින්න ඕන සියලු නින්දා අපහාස වින්දා ඒ පිට කවුරුත් නෙමේ මගේම එකම පුතා ඇත්තම කිව්වොත් මට මේ පුද පූජා කරන්න විඳිය ක් නෑ මේ ගීය ආත්ම මේ පවී ණය කියන්න සතුටුයි ආත්මේ මම ණය නෑ පුළුවන් තරම් පින් කරනවා ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🏿
Athamaatthai
Oba tumage katawa atta budusaranai oba thumata
ඔබතුමාට බුදුසරනයි
Matath atthatama me wenakota natthatama nathi una prsna godak awa kisi kenekta sadarane penunna mara vidihata kala kiruna jivitha sathutui makara lagneta jayai kiyanakota sri gauthama buduneth sri vishnu devingeth siyalu deviyange asirwadaya abewa kiyamin sthuthi wewa aneka warayak
මම රට ඉන්නෙ දැනට අවු7ක් තරමක් දුරට හැමදේම සාර්ථකයි ඉවසිමෙන් වැඩ කටයුතු ටික කරන් ඉන්නවා
මකර ලග්නෙට කියන්නෙ මහ කරුම ලග්නයක් මමත් මකර කොච්චර කරත් නෑ මහන්සියෙ ප්‍රතිපලයක් නෑ බැනුම් විතරයි මට හිතිලා තියෙන්නෙ මහන වෙන්න
Jesupihitai obathumata🙏
Oba Thumata Tharuvan Saranai
Rata paninna makaru mamth rata obat jaya makaruna
Mamth mkara mmamth godak duka vinda Dan Dan hariyanwa marenda pawagiya
මමත් මකරමෙිසියලු කරදර වින්ද අදත් විදිනවා මෙහෙම ඇසුවම සතුටක්
ඇත්තටම හරි😢😢😢
ස්තුතියි ඔබතුමාට
Ammo mata awa karadara galak wage hitya, thaniyama vidagaththa, thaniyama aduwa, jeevithya nahaganna hithuna, sathutak naha , nitharama hisa uda gini kabalak thyagena innawa vage davenawa karadara nisa. 😊
මේ හැමදේම මට උනා😢😢ඔක්කොම ඇත්ත
හැමදේම ඇත්ත😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you Sir
මකර ලග්නය තරම් කරුම ලග්නයක් තවත් නැතුව ඇති. තාමත් දුක. මහමෙරක් තරම් දුක් වින්දා. තවමත් එහෙමයි. ඇත්තටම බෙල්ලෙවැල දාගෙන මැරෙන්න හිතෙනවා හැමදාම
මමත් මකර හේතු ඵල කරුමේ ගෙවලම ඉවර කරන්නම වෙනවා ඔබට යහපතක්ම වේවා
හිත හයිය කර ගන්න අපි හිත ශක්තිමත් කර ගන්න අපිට පුලුවන් නැගිටින්න🌼
පුළුවන් හැම වෙලාවකම මෛත්‍රී භාවනාව වඩන්න.. මෛත්‍රී භාවනාව වඩපු වෙලාවක සිහිනුවණින් රුවන්වැලි මහා සෑ රජුන්ට ඔයාගෙ ජීවිතය බර කරන්න.. රුවන්වැලි මහා සෑය සිතෙහි මවාගෙන හෝ චායාරූපයක් හෝ කම්නැත.. අවශ්‍ය වන්නෙ ඔබ ඒ තුල සිත පවත්වා ගැනීමයි.. දහමටම සිත යොමු කරන්න.. ඔබේ ප්‍රශ්න ගැටළු ක්‍රමයෙන් අඩුවෙයි.. සිතට සහනය සැනසුම ලැබේවි.. මමත් මෙහි ආශීර්වාදය අත්විඳපු කෙනෙක්.. බුදුසරණයි..
අක්කේ මමත් මකර...කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ...ගෙවල් වලින් මට ඊට වඩා ප්‍රශ්න ....ඒ මොනදේ උනත් මැරෙනවා කියන ප්‍රශ්න වලට විසදුම නෙමෙයි..උත්සාහය අත් හරින්න එපා❤❤
@@adeeshawaduge-l7m ගොඩක් පිං හැමෝගෙම වචන වලට 🙏
මමත් මකර .කරදර ඇති තරම් .ඉදිරිය සුබ නිසා සතුටින් ඉන්නවා.
මාත් මකර.මටත්.වෙන්න තියන ඔක්කොම උනා.ජීවිතේම නැති උනා.කාත් කවුරුත් නැති උනා.😢😢😢දරුවො අම්මා සහෝදරයෝ සැමියා හැමෝම.😢😢මට දැන් කාත් කවුරුත් නෑ
හැම මකර ලග්න හිමියෙකුගේම දුක් දුරු වේවා යහපතම උදා වේවා සාමය සතුට උදාවේවා වාසනාවන්ත කාලයක් උදාවේවා
බොහොම පින් ඒ පැතුමට. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි !!!
මමත් මකර ලග්න හිමියෙක්.
වසර 7 1/2ක ඒරාෂ්ඨකයක් ගෙවමින් ඉන්නේ. වින්ද දුක් ගොන්න මෙතෙකැයි කියන්න බෑ. යන්තම් තවම හුස්ම ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා.😢
මමත් මකර...කරදර ගොඩාක් වුණා.කසාද ජීවිතේ පවා නැතිවෙන්න ගිහින් අමාරුවෙන් බේරගත්තා.ඉවසන්න ඕන නැති තැන් වලත් ඉවසුවා.මෙතුමා කියපු හැමදේම වගේ වුණා.රැකියාවෙනුත් අයින් වුණා.දැන් කිසිම රැකියාවක් හරියන්නෙ නෑ.මට දැන් මම විතරයි.කිසිම ආදායම් මාර්ගයක් නෑ.විශ්වාසම කෙනෙක් තරහා වුණා.ඒත් මම ජීවිතේ අතාරින්නෙ නෑ.කොහොමහරි දිනනවා..තාමත් මම අනාගතය වෙනුවෙන් සටන් කරනවා.මකර මිතුරනේ ඉවසීමෙන් වැඩ කරමු.අතාරින්න එපා කවුරුවත්..🤜🤟🤟❤
සතුටින් inna hamadema හොඳ වෙනවා .math මකර .කරදර wuna ගොඩක්
ගිමන් නිවන්ට තෝතැන්නක් හමුවේවි.
❤❤@@RejinaPriyakanthi
@@sriyanipushpalatha4258❤❤
මටත් මේ හැමදේම උනා.පන විතරයි ඉතුරු ..ඒත් අල්ලන් ඉන්නවා.කොහොමහරි මේජීවිතේ දිනනවා කියන හැගීමෙන් වැඩ කරනවා
Mama මකර Mage සෙනසුරු අපල දුරු වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
මගේ දුව තනුසි දුවගේ සෙනසුරුඅපලය දුරුවේවා 🙏🙏🙏🙏සාමාන්‍යෙපෙල විබහගය ජයගැන්මට ශක්තිය දෛරිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏
මගේම අයියයි මමයි දෙන්නම මකර මට වැඩිය අයියට ගොඩාක්ම ප්‍රශ්න හැමදෙයක්ම හොදට තිබුණ ඔක්කොටම විනාශ වෙතවා එයාගේ අපල දුරුවේවා දෙවියනේ
විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලලා ඒ පිලිබදව විශ්වාසයෙන් ඉන්න මේක සත්‍යයක් අනිවාර්යයෙන්ම කරලා බලන්න
මමත් මකර දුක් කරදර ආවත් මම හිතනවා මම වාසනාවන්ත යි කියලා මොකද හොද මහත්තයෙක් මං එක්ක ඉන්නවා ❤️ අපි දෙන්නා හැමදේම දරාගෙන දැන් අවුරුදු 11 එකට කට්ට කනවා.අපේ ආර්ථික මට්ටම ඉහළ ට එසවී අපිට සතුටින් සනීපෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත කාලයක් උදා වේවි🎉🎉🎉🎉🎉🎉🎉
මමත් මකර ලග්න හිමියෙක් මට ඔය කරදර සියල්ලකටම මුහුන පෑවා මම කරේ ධාර්මික උනා මගෙ සියලු බාදක සියල්ලක්ම යටපත් උනා මෙය සත්‍යක් විශ්වය සමගත් රතන සූත්‍රය ඉතිබිසෝ ගතාව ජයෝ මිනිදස්ස ගාතාව නිතර කිව්වා බාවනා කරා සියලු දෙනාටම සුවය ප්‍රාර්තනා කරා කාටවත් වයිර කරේ නැ නිහඩව අත හැරල පාඩුවෙ උන්නා. අද මගෙ සියලු ප්‍රස්න වලින් මම ජය ගත්තා මට වල කපපු සියලු දෙනාටම මා ඉදිරියේම දඩුවම් ලබුවා බුදු ගුන මහා බලවත් විශව ශක්තිය බලවත්
අල්ලගෙන ඉමු මකරුනේ අපි ඔක්කොම එක බෝට්ටුවක ඉන්නේ මකර ලග්නය තමා හොදම ලග්නය මම දකිනවිඩිහ
@@ThakshilaBokumbura හරියටම හරි සිත හයියයි. වැටෙන්නේ නැහැ ලේසියකට
ඔබට යහපතක්ම වේවා
Jivitha yat munthamu
@@ThakshilaBokumbura 🤣🤣🤣🤣🤣
Yes
🙏🙏🙏🙏🙏
අනේ ඇත්තටම මට මැරෙන්න හිතුන වාර අනන්ත යි මේ කියපු දේවල් නම් ඇත්ත ම ඇත්ත ❤
ඉවසමු
අනේ මටත් එහෙමයි. මේ අවාසනාවන්ත ඒරාෂ්ඨකයක් නිසා මට මුලු ජීවිතේම එපා වෙලා ඉන්නේ දැන්. මැරෙන්න හිතුණු වාර අනන්තයි.😢
මමත් මකර අනෙ මටත් මැරෙන්න හිතුනා පුදුම තරම් හිත් වෙදනා ඉවසමු ඉදිරිය සුබ වෙයි
👎👎
Pisu
Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි .
Mama මකර .
අවුරුදු 7 විඳ දුකක්
2025.3.29 වෙන kam බල්ලන් ඉන්නවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි 🙏🙏🙏
සියලුම මකර ලග්න හිමියන්ට සෙනසුරු දොස් duruwewa ජයෙන් ජය වේවා
සියලුම මකර ලග්න හිමියන්ගේ දුක් කරදර නිමාවී සැනසුම සතුට ලංවෙිවා.... මම මිථුන... හබි මකර නිසා අනිවාරෙන් බලනවා..❤
මමත් මකර….🥺🥺 නැතිවෙන්න තියෙන හැම දෙයක්ම නැති උනා…. හුස්ම ගන්න එක විතරයි ඉතුරැ උනේ😢😢😢
Mamat
Mtath
මාත් ඒ වාගේ
Eka nam aththa 😢husmath epa vela😢
ඔයා වගේමයි මමත්.
තවම යන්තම් හුස්ම ටික ඉතුරු වෙලා තියෙනවා.
😢😢😢😢
මමත් මකර වෙන්න ඕනේ හැම දේ උනා ඔබ තුමා සම්පූර්ණ ඇත්ත කියන්නෙ ඔබට බුදු සරනයි
මාත් මකර ඇත්තමයි මේ අවුරුද්දේ දී වෙන්න තිබුණු හැමදේම නැතිඋනා 🥺 ආදරේ කරපු කෙනා හිතුවෙ නැති වෙලාවක මගෙන් අයින් උනා ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනේ එකක් කියලා නෑ හැමදේම නැතිඋනා පුලුවන් තරම් උපරිම වැටුනා හැබැයි විශ්වාසයි නැති උන හැමදේම ලැබෙනවා කියලා ❤ මං නම් හිතන්නෙ මකර ලග්නේ අය ගොඩාක් උත්සාවන්තයි....කමෙන්ට් බැලුවම තේරේනවා.... ඒ වගේම ගොඩාක් ශක්තිමත් මකර ලග්නේ අයට ඕනම දෙයක් දරාගන්න පුලුවන් ඒ තරම් එයාලගේ හිත ශක්තිමත් ❤🙂😊
ඇත්ත. මමත් මකර. අවුරුදු හතහමාරක් තිස්සේ මේ ගෙවන දුක් කන්ද දරා ගන්න බැරි තරම්. ඒත් තවම නොමැරී ඉන්නවා. මකර ලග්න හිමියන්ගේ හිත හය්යයි. ඒ වුණත් මේ දුක ඉවර වෙන්නේ කවදද කියලා බලන් ඉන්නේ.
සහතික ඇත්ත කතාව අවුරුදු 9k ආදරය කරලා දාලා ගිය 😢😢😢ජීවිතේ බිංදුවට කඩා වැටුණා කොහොම හරි නැගිටිනවා ස්තූතියි සර් මාගෙ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
එහෙම්පිටින් ම මම වගේ😊
@@NimeshikaWithanage-iq5ki 🥲🥲🥲
🥺
@@HansiVihagi 🥲🥲
ඇත්ත... ගොඩක් දේවල් නැති උනා.. විශ්වාස කරපු මිනිස්සු.... මානසික පීඩනය උපරිමයෙන් විදෙව්වා.... ඒත්... කොයි වෙලෙත් ඉවසීමෙන් ජීවත් උනා... දැන් ටික ටික සහනයක් දැනෙනවා.. ❤️
ඔබතුමා කියන දේ හරි මාත් මකර කියලා වැඩක් නෑ. පාරටම වැටුනා 🙏🙏🙏🙏
ඔබතුමා කියපුවා සහතික ඇත්ත ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවටත් ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉
මටත් ඔය හැම දෙයක්ම උනා
ඔබතුමා කියපු හැමදේම සහතික ඇත්ත තෙරුවන් සරණයි
මමත් මකර ඔබතුමා කියපු හැමදේම ඇත්ත ම්ගෙ ජීවිතේ ගොඩාක් කරදර උනා ජීවිතේ එපා කියල මැරෙන්න හදපු අවස්තා ගොඩාක් තිබුන කසාද ජීවිතේ නැතිවෙන්න ගියා ඔබතුමා කියන විදිහට දැන් පොඩි සැනසීමක් හිතට දැනෙනව 2025 මේ තත්ව ගොඩක් දුරට මගහැරී යයි කියල හිතනව ඔබතුමාටත් විශ්වයටත් බොහෝම පින්
Good....ස්තුතී ස්තුති ස්තුති 🙏
හැම දෙයක්ම ඇත්තම ඇත්ත මගේ ඡීවිතය ගෙවින විදිහටනමි මේ කියපුවා තෙරැවන් සයණයි ඔබ තුමාට
Siyaluma makara lagna himiyanta sathutin sanaseemayn inna labaywa 🙏 thayruwan saranai ❤️
රැකියාවේ podi පීඩනයක් nam තියනවා තමා මෙම කියපු සේරම මට තියෙනවා නමුත් රැකියාවsathutin කරනවා ඔබ thumata dirgausa ලැබේවා budusaranai
කියපු දේවල් වලට ඔක්කොම මට උනා.ස්තුතියි ගොඩාක්..
ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
සියලුම දෙනාට යහපතම උදා වේවා...🙏
ඔබ තුමා මකර ලග්නය ගැන කියපු සියලුම තොරතුරු සහතිකම ඇත්ත මේ සියළුම කරදර වලට මම මුණ දීලා ජීවිතය එපා වලා තමයි ජිවත් වෙන්නේ
මටයි කියලා ඉතුරු උනේ මහත්තයයි පුතයි පමණයි දෙවියනේ නමුත් එයාලත් මට නැහැ වගේ තමයි ඒක ගෙදර ජිවත් වෙන්නේ එතරමට කරන්න දෙයක් නැහැ කාට කොච්චර උදව් කලත් කලා කියන්නේ නැහැමයි සහෝදර ඉන්ට ත් කලත් කිසිම වැඩක් නැහැ මම කාට මොනා කලත් හොදක්
නැහැ හරිම කණගාටුවෙන් ජිවත් වෙන්නේ ඔබ තුමාට ගොඩාක් පිං මේ තොරතුරු දුන්නාට බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿
මට වගේමයි ඔයාටත්......
😢😢😢😢😢
මමත් මකර ඉවසලා ඉවසලා තවත් ඉවසනවා වෙන්න ඔනි දෙවල් ගොඩක් දෙවල් වලින් විදෙව්‍වා.
තෙරුවන් සරණයි !හැමෝම සුවපත් වේවා!
Hemadema aththa❤
Thank you universe 🙏🙏
ඔබතුමා කියන දේවල් අත්ත. ඒත් මගේ ඉවසිම්ම මත මගේ රැකියාවයි, පවුලයි රැකගෙන ජීවත් වෙනවා. ආකාර ලග්න හියන් සියලුම දෙනාගේ අපල දුරුවේවා ........🙏🙏🙏
මගෙ මහත්තයත් මකර අැත්ත සෑහෙන දුකක් විදිනවා ඉදිරියටවත් සුබ කාලයක් උදාවෙනවානම් සතුටුයි ❤❤❤
මගෙ, පුතා මකර ලග්නය, ඔබතුමා රියටමහරි 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි
Meya Sema makara laguna himiyekutama urumada🎉🎉🎉🎉
🙏🙏🙏කියන්න වචන නෑ ඔබ හරියටම හරි ..මගෙ ජේසු මගෙලග නිසා පණ ඉතුරු උනා 🙏🙏🙏
මටත්.....😢
මම බෞද්ධ. මම දැඩිව බුදුන් වහන්සේ අදහන නිසා උන්වහන්සේ තමයි මගේ ජීවිතේ බේරුවේ.
ගෙවපු දුක් කන්ද මතක් වෙද්දි මම තනියම අඬපු වාර අනන්තයි.😢
ඔබ තුමාට මුලින්ම ස්තුතියි . බුදු සරණයි.
Thank you for mother universe !!!
Godak pin obathumata
මමත් මකර කරදර ප්‍රශ්න තියෙනවා ඒත් මම විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලුවා ඇත්තමයි මට විශ්ව මාතාව පිහිට උනා පලමුව මකර ලග්න ඔයා හැම පැත්තකින් ම ගුණවත් වෙන්න ඉන් පස්සේ විශ්ව මාතාවගෙන් පිහිට ඉල්ලන්න මේ පිලිබදව විස්තර you tube eke තියෙනවා ඒවා බලලා විස්තර දැනගන්න මේක සත්‍යයක් මකර ලග්න හිමියන්ගේ කරදර ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන් මගේ සියලුම කරදර වලට පිහිට වෙලා මගේ හැම ප්‍රශ්නයකටම පිලිතුරු හොයලා දුන්න මගේ ආදරනීයය විශ්ව මාතාවනි ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ගොඩක්ම පින් මෑණියනි ❤❤❤🙏🙏🙏
Superb Video! Tks!
❤❤බොහොම පින් ඔබ තුමාට ❤❤ නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .
වැදගත්ම විඩියොවන්
Aththama aththa .marenna giya wara ganakuth thibuna .
ඉස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි
Siyaluma makara lagna mage oba samage siyalu apala duruwewaa!!!
Danui mm oba thumage me wadasatahana dakke. Ammo kiyana Dewal Seram aththa.pudum krdr godak awe. Eth mm allagena innwa.mage kakula paws Kaduna Eth mm kohom Hari ratath awa. Ethanath krdr. Eth innwa.oba thumat godak pin
Mage nungiyage siyalu grahapala duruwela. Sethak santhiyak uda wewa❤🙏🙏🙏
budusaranai
Math මකර , දන්න da edalama පුදුම දුකක් විඳින්නේ , තාමත් ahemai, viwaha jevethth kaduna, dan antha අසරණයි , ath mata හිතේ ලොකු viswasayak theyenawa ළඟදීම hoda කාලයක් ලබයි කියලා ,, විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
අද මට මන් විතරයි ''ස්තූතියි🙏🙏🙏
හරියටම හරි.
බුදු සරණයි. 🙏
මේ කිවු දේවල් වලින් 100/95ක්මහරිස්තුතියි
ඔබ තුමා හරියට හරි
ඇත්තටම හරි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏
Oba thumata godk pin lassna vistharayk karata laganaya gana..🙏🙏
Sthuthi 🙏🙏🙏
Mage aiyageth makara lagnaya mage aiyageth ,janaka mahesh pererage senasuru apala saha
. siyaluma makara lagna senasuru duru wewa
Oba siyata siyakma hari.mage kathawamai me
Kiyapu ewa සහතික ඇත්ත
බුදුසරණයි🙏 ඔබ තුමාට
මගේ මුළු ජීවිතේම නැතිවුණා අත්දැකීමෙන් කියන්නෙ හම්බ කරපු සල්ලි නැති උනා අන්තිමට කසාද මිනිහත් නැතිවුනා අන්තිමට වැඩ කරපු ගෙදරෙනුත් ප්‍රශ්න ආවා අර විදියට රට ජීවිතේට මුහුණ දුන්නා ගෙවල් මාරු වේවි ගොඩාක් දුක් වින්දා ඒ හැම දේකටම මුහුණ දීලා අන්තිම ගෙදරට ඇවිල්ල දැන් අවුරුදු දෙකක් ඉවර වෙන්න කිට්ටුයි ලබන අවුරුද්දෙ මේ හැමදේම ඉවර වෙනකොට මගේ මේ ගෙදර කාල සීමාවක් ඉවරයි ලෙඩ දුක් කරදර උපරේෂන් හැමදේම කරා මම මේ රටේදි දුක් විඳලා මැරිලා ගොඩාක් කෙනෙක්😢😢😢😢❤❤❤
පහු ගියදේවල් ගැන හිතන්න එපා අනාගතය සුබයි
Mamat makara oya wagema duk winda
😢😢
Don't worry ❤❤❤
මමත් මකර විදින තරමක් වින්දේ දුක්.
ඔබට යහපතක්ම වේවා
Budu saranai makara hemotama
තෙරුවන් සරණයි ඔබ තුමාට
Obatuma kiyapuwa athha. Thama jeewathwenawa pudmai. Theruwan sarani.
හරියටම කීවා ❤❤❤
හැමදේම ඇත්ත....
කරුම ල්ග්නග්නයක්
ඇත්තමයි😢
Yesi
අපෙන් අනිත් වුන්ට හොදයි.අපට තමයි කර්මය විපාක .
අනේ මේ සේරම ඇත්තටම ඇත්ත මැරෙන්න හිතුන වාර අනන්තයි...පුදුම දුක් ගොඩක් වින්දා ..හැමදෙයක්ම නැත්තටම නැති උනා
මමයි මගේ මහත්තයයි දෙන්නම මකර .අැත්ත කතාව ඉවසලා ඉමු ලස්සන කාලයක් එ්වි හැමොටම බුදුසරණයි
සහතික ඇත්ත.ස්තුතියි ඔබතුමාට
ඔබතුමා කියපු දේවල් මට වෙලා තියෙන්නෙ .ඉවසීමෙන් බලා ඉන්නවා හැමදේම හරි යයි කියලා .ස්තුතියි ඔබට
ස්තූතියි ඔබතුමාට
Mamath makara, Mahama karuma lagnayak thamai makara
Hariyatama hari mahatheyo
සහතික ඇත්ත
මම මකර.අන්තෙටම වැටිලා ඉන්නෙ.
ඔබ තුමාට කොහොම ස්තුති කරන්න ද මටම තේරෙන්නේ නෑ විඳින්න ඕන සියලු නින්දා අපහාස වින්දා ඒ පිට කවුරුත් නෙමේ මගේම එකම පුතා ඇත්තම කිව්වොත් මට මේ පුද පූජා කරන්න විඳිය ක් නෑ මේ ගීය ආත්ම මේ පවී ණය කියන්න සතුටුයි ආත්මේ මම ණය නෑ පුළුවන් තරම් පින් කරනවා ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🏿
Athamaatthai
Oba tumage katawa atta budusaranai oba thumata
ඔබතුමාට බුදුසරනයි
Matath atthatama me wenakota natthatama nathi una prsna godak awa kisi kenekta sadarane penunna mara vidihata kala kiruna jivitha sathutui makara lagneta jayai kiyanakota sri gauthama buduneth sri vishnu devingeth siyalu deviyange asirwadaya abewa kiyamin sthuthi wewa aneka warayak
මම රට ඉන්නෙ දැනට අවු7ක් තරමක් දුරට හැමදේම සාර්ථකයි ඉවසිමෙන් වැඩ කටයුතු ටික කරන් ඉන්නවා
මකර ලග්නෙට කියන්නෙ මහ කරුම ලග්නයක් මමත් මකර කොච්චර කරත් නෑ මහන්සියෙ ප්‍රතිපලයක් නෑ බැනුම් විතරයි මට හිතිලා තියෙන්නෙ මහන වෙන්න
Jesupihitai obathumata🙏
Oba Thumata Tharuvan Saranai
Rata paninna makaru mamth rata obat jaya makaruna
Mamth mkara mmamth godak duka vinda Dan Dan hariyanwa marenda pawagiya
මමත් මකර
මෙිසියලු කරදර වින්ද අදත් විදිනවා මෙහෙම ඇසුවම සතුටක්
ඇත්තටම හරි😢😢😢
ස්තුතියි ඔබතුමාට
Ammo mata awa karadara galak wage hitya, thaniyama vidagaththa, thaniyama aduwa, jeevithya nahaganna hithuna, sathutak naha , nitharama hisa uda gini kabalak thyagena innawa vage davenawa karadara nisa. 😊
මේ හැමදේම මට උනා😢😢ඔක්කොම ඇත්ත
හැමදේම ඇත්ත😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you Sir
මකර ලග්නය තරම් කරුම ලග්නයක් තවත් නැතුව ඇති. තාමත් දුක. මහමෙරක් තරම් දුක් වින්දා. තවමත් එහෙමයි. ඇත්තටම බෙල්ලෙවැල දාගෙන මැරෙන්න හිතෙනවා හැමදාම
මමත් මකර හේතු ඵල කරුමේ ගෙවලම ඉවර කරන්නම වෙනවා