ගෝනුස්සාගේ දුක හිතෙන ඉපදීම | පින තීන්න ඕන මේක අහන්න | Dinesh Muthugala | Episode 15

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025
  • තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
    • තොල් පෙති දෙක රතු මිරි...
    ගෝනුස්සාගේ දුක හිතෙන ඉපදීම | පින තීන්න ඕන මේක අහන්න | Dinesh Muthugala | Episode 15
    whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    #trending
    #biology
    #dinesh muthugala #online class
    #ccmedy
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Aler...
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    3000+ veiws in my status
    Thanks For Watching

Комментарии • 256

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  10 месяцев назад +88

    තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
    ruclips.net/video/xS8Jva0s9Es/видео.html

  • @SepalikaPerera-q5e
    @SepalikaPerera-q5e 10 месяцев назад +274

    සර් හුණු පාවිච්චි නොකර වෙන විකල්පයකට යන්න.මතු සුවහසක් දරුවන් වෙනුවෙන් ඔබ ආරක්ෂා විය යුතුයි.

    • @HasithaKeshridu
      @HasithaKeshridu 10 месяцев назад +12

      Ow sir thissa sirth white boardwala neda

    • @DenetKalum
      @DenetKalum 10 месяцев назад +2

      ඇත්ත

    • @praveenprabhAshwara501
      @praveenprabhAshwara501 9 месяцев назад +9

      oya hunu nikan ewa newei ewa wenama hadwana ewa ewage e pilikakarake na

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 9 месяцев назад

      ​@@praveenprabhAshwara501meke sinhata harwpn,ptta aathl😂😂😂

    • @sanukithisakya8864
      @sanukithisakya8864 8 месяцев назад +3

      ඒක ඇත්ත

  • @RuviniRathnayaka-b7x
    @RuviniRathnayaka-b7x 10 месяцев назад +341

    ඇත්තමයි සර් අවුරුදු 13 ඉස්කෝලෙ ගියත් අහල නැති දේවල් සර්ගෙ වීඩියෝ බලල දැන ගන්නව දීර්ගායුශ ඔබ තුමාට

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 10 месяцев назад +2

      අනිවාර්යයෙන් ❤❤❤

    • @NethuAbimani
      @NethuAbimani 10 месяцев назад +6

      Awrudu 13k scl giyt bio kre nttm mewwa dn na

    • @Fusion.5
      @Fusion.5 10 месяцев назад +2

      අම්මපා ඇත්ත.සර්ගෙ වයසෙමයි මාත්.අද තමයි මේ පාඩම හරියට ඉගෙන ගත්තෙ.

    • @MRTIGGA-qc1qi
      @MRTIGGA-qc1qi 10 месяцев назад +1

      අනිවාර්යයෙන් .....❤❤❤

    • @DanilkaMewan
      @DanilkaMewan 10 месяцев назад

      ​@@NethuAbimaniඇත්ත.... 🤏

  • @Gna770
    @Gna770 28 дней назад +7

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanPushpakumara-ps8je
    @SamanPushpakumara-ps8je 7 месяцев назад +19

    සර්ට දලදා හාමුදුරුවන් ගේ පිහිටයි .ආරක්ශාවයි 🎉🎉🎉🎉

  • @kusuma3180
    @kusuma3180 10 месяцев назад +103

    මුතු වගේම වටින ගුරු උතුමෙක්

  • @dilushanethmina9653
    @dilushanethmina9653 8 месяцев назад +35

    මුතුගල සර්ගෙ කතා අහන්න මං මාරම ආසයී.❤.හිත හොද සර් කෙනෙක්.❤🙏

  • @rachithamadushan85
    @rachithamadushan85 10 месяцев назад +107

    තිරිසන් ලෝකය.. එක බන පදයයි.ඒ ඇති අවබෝදකරගන්න..බොහොම පිං සර...

  • @sanjayakumara3800
    @sanjayakumara3800 10 месяцев назад +45

    තිරිසන් අපායේ භයානක කම කියලා බෙන ඔබ තුමා කලන මිතුරෙක් දරුවන්ට

  • @sajithtodno2305
    @sajithtodno2305 10 месяцев назад +98

    මේ වගේ ගුරුවරු අපි ඉගෙන ගන්න කාලෙ හිටියනම් අපිත් ඩොක්ටර්ස්ල

    • @VikumRathnayaka-r7q
      @VikumRathnayaka-r7q 10 месяцев назад +1

      උඹලගේ වයස මේ ගුරුවරයත්

    • @tharushanmelroy
      @tharushanmelroy 10 месяцев назад +6

      එතකොට physics ,chemistry උගන්නන්නේ මුතුගේ පොඩි පුතා වේන්න ඇති...bio වලින් විතරක් medicine යන්න😂😂...එච්චර ඔන්නැ bio peper එකේන් ලකුනු 5 වේන් වේන පරිණාම වාදේනුත් 1 ලකුනක් විතර හම්බේන ආත්‍රප්‍රොඩාවො ගැන දැනගේන කොයිද බං දොස්තර වේන්නේ...සමහර විට ඔය කැල්ලේන් විභාගේට එන්නේත් නැ😅..එකාලේත් මිට වඩා අය හිටියා..උබලගේ උනන්දුව තිබ්බේ නැ😂😂එකයි අවුල

    • @loveblackpink_52
      @loveblackpink_52 10 месяцев назад +1

      ​@@tharushanmelroyyasai oya bio gana dannati gon haththata😂

    • @nishani2-n9v
      @nishani2-n9v 7 месяцев назад +2

      මේකනේ.. doctor වෙන්න bio විතරක් නෙවේ.. chemistry, pysics කරන්නත් ඕන... බයෝ විතරක් muthu සර්ගෙම් ඉගෙන ගෙන doctor වෙන්න බෑනෙ

  • @sithulnawodya2460
    @sithulnawodya2460 10 месяцев назад +128

    සර්ට මාර Talent එකක් තියෙන්නේ උගන්වන්න.❤

    • @LithikaVidusahan-vi8zn
      @LithikaVidusahan-vi8zn 9 месяцев назад +3

      මමත් එහෙමයි❤

    • @TravelForFreedom-No01youtuber
      @TravelForFreedom-No01youtuber 8 месяцев назад +4

      පින්නපොල සර් ගෙන් ඉගෙන ගත්තෙ නැති කෙනෙක්ට මාරයි.ඔය ඒ සර් ගෙ ගෝලයෙක් .ගෝලය මේමනම් සර් කෝමද කියල හිතාගන්න

  • @chiranthamanju8332
    @chiranthamanju8332 10 месяцев назад +26

    මට අවුරුදු 32 දදැනගෙන හිටිය නැති දේවල් දැනගත්තා..ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 10 месяцев назад +67

    ඇත්තමයි සර් ඔබ නම් ගුරුවරයා කියන නමට එහායින් ගිය උතුම් ගුනැති ගුරුවරයෙක් ..මම වයසට ගියත් ඔබගේ සිසුවියක් .ඔබට ජෙසු පිහිටයි සර්.ශුබම වේවා !!!

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 День назад

    ❤❤ අනේ සර් අපි ඉස්කෝලේ ගිහින් මොනවද ඉගන ගත්තෙ කියලා හිතෙනවා සර් ඔබ තුමාගේ විඩියෝ බලපුවාම ගුරු වරු අපිට මොනවාද උගන්නලා තියෙන්නෙ බුදු සරනයි සර් 🙏🙏🙏 💓💓🌹🌹✨️💫

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 10 месяцев назад +15

    ඇත්තටම සර් මං අදයි ගෝණුස්සා ගැන දැන ගත්තේ ...හිතා ගන්නත් බෑ . සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා .මවක් ග්‍රහණියක් මම .ඒත් ඉගන ගන්න දේවල් ගොඩයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AmandiRajakaruna
    @AmandiRajakaruna 10 месяцев назад +25

    සර් දර්මය කියල දෙනව..ඒ කියල දෙන්නෙ ඒව පිලිගන්න අයට...සර්ම අනිත් පැත්තට කියනව මේව පිලිගන්නෙ නැති උන්ට විද්‍යාව තියෙනව කියල...ඇත්තටම මගෙ ජීවිතේ හම්බුන වටිනාම ගුරුතුමා මොහු...ඕලෙවල් කාලෙ ඉවර වෙනකන් බලාගෙන හිටියෙ අපෙ සර්ගෙ ක්ලාස් එකට එන්න...මගෙ සර්ට ගොඩාක් පින්...ඉදිරියටත් රටක් ලෝකයක් එලිය කරන්න ලැබේවා..❤

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 10 месяцев назад +1

      මෙයයයි තිස්ස සරුයි දෙන්නම එක වගෙ ගුරුවරු...ජිවිතෙන මාරම ආදර්ශ ගත්තැකි

  • @serimaserima2019
    @serimaserima2019 10 месяцев назад +19

    සර් පාඩම් අහන්න පින තියෙන්න ඕනේ ඒක නම් සත්තයි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @kapila4562
    @kapila4562 10 месяцев назад +41

    මුතුගල සර් කියන්නෙ ඉතින් අපි ස්කෝලෙ යන්නම ඕනිනෑ එයාගෙ දැනුම විබාග පාස් කරනවට වඩා දේවල් කියල දෙනව ජීවිතේට

    • @NimaliKusum
      @NimaliKusum 9 месяцев назад

      Buqu,sarans❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 10 месяцев назад +19

    නමට ගැලපෙන මනුස්සයෙක් ❤❤❤, එන හැමෝටම විභාගය සමත් වෙන්න බැරි වෙයි , ඒක සර් උගන්වන එකේ අඩුපාඩුවක් නෙවෙයි , ඒක ළමයි දැනගන්න ඕනෙ පාඩම් කරන්න , සර්ට බෑ ඒක කරන්න උගන්වන එක විතරයි කරන්න පුළුවන් ,මම මෙහෙම කියන්නෙ සමහර අය කියනව rusalt ප්‍රතිසතය පෙන්නන්න කියල , ඒක මතක් උනා මට,

  • @MangalaHennayake
    @MangalaHennayake 8 месяцев назад +9

    මේ වගේ ගුරුවරු අපටත් හිටියානම් කමක් නෑ දැන්වත් ඉගෙනගන්නවා විවේකීව ඉදගෙන.

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 10 месяцев назад +19

    රූපසටහන්නම් සුපිරි

  • @ChandanaSampath-g1z
    @ChandanaSampath-g1z 9 месяцев назад +2

    සර්ගෙන් ඉගෙන ගන්නත් ආසයි.. අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියෙ නෑ..😢 ඒත් සර්ගේ වීඩියෝ බලලා ඉගෙන ගත්ත දේවල් බොහෝමයි..බුදුසරණයි සර්ට..❤❤

  • @kamalapathmini1615
    @kamalapathmini1615 10 месяцев назад +43

    ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි ඔබතුමාට

    • @buddikachathuranga215
      @buddikachathuranga215 10 месяцев назад +1

      අම්මගෙ රෙද්ද පම්ක😂

    • @yasinthasathsara
      @yasinthasathsara 10 месяцев назад +4

      ​@@buddikachathuranga215උබ වගෙ මෝල් කැරියෙක් හැම කමෙන්ට් එකක් අස්සෙම ඉන්නව😒💀

    • @GHHACKER-t5x
      @GHHACKER-t5x 10 месяцев назад

      ගණන් ගන්න එපා උඹ වගේ අවජාතකයෝ හැමතැනම ඉන්නව.​@@buddikachathuranga215

    • @Julian_1990
      @Julian_1990 10 месяцев назад

      ​@@buddikachathuranga215පල පොන්නය පකය පුක නොදී මෙතන😅

    • @anuruddhabandara6018
      @anuruddhabandara6018 10 месяцев назад

      😂😂

  • @HeshanRavihara
    @HeshanRavihara 10 месяцев назад +5

    සර් ගේ පාඩම් අහගෙන ඉන්නේ හරිම අසාවෙන්.. ආපහු ඉස්කෝලේ ගිය වගේ. දැනෙනවා.. ඒත් මම අම්මා කෙනෙක්

  • @kasunnalaka3889
    @kasunnalaka3889 10 месяцев назад +17

    මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ බලලා..ගොඩක් පින් සර්...🙏🙏🙏

  • @thamararanathunge1477
    @thamararanathunge1477 10 месяцев назад +3

    මට දැන් අවුරුදු හැටක් වෙිනවා මම සර්ගේ ගෝලයේ අරිම ආසාවෙින් බලන්නේ සර්ට බුදු සරනයි

  • @chandanifernando7456
    @chandanifernando7456 7 месяцев назад +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත් තෙ සර්ගෙන් , ජේසු පිහිටයි සර්ට❤❤❤❤❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 10 месяцев назад +3

    ඇත්තමයි අපි ඉගෙන ගන්න කාලේ අපිට සර් වගේ උගන්වන කෙනෙක් ලැබුනානම් අපිට තව ඉහළට යන්න තිබුනා .දැන් වයස පනහ පැන්නත් හරීම ආසාවෙන් සර්ගේ පාඩම් අහන්නේ දැනුම සහ විනෝදය දෙකම ලැබෙනවා.බුදුසරණයි සර්ට.❤❤❤❤❤

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 Месяц назад

    සර්, ගෝනුස්සන්ගෙ කතාව ඇතුළෙ මහා ලොකු කම්පනයක් ආව..ඒ එක්කම ඒකෙ මහා ලොකු බණක් තියෙනව ........සසරක තියෙන බියකරු බවක් කියල මට හිතුන thank you sir for giving us such a valuable knowledge...

  • @kasunkavishka6475
    @kasunkavishka6475 10 месяцев назад +4

    මන් ටෙක් කරන්නෙ සර් .... SFT වලට Biology පාඩම් වලට කෙලින්ම මේවා අදාල වෙනවා 💫 Thnx සර් මන් ඒවා cover කරගන්නෙ සර්ගෙ videoes බලලා ❤️💫😊

  • @sreemathilka9633
    @sreemathilka9633 10 месяцев назад +3

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽

  • @rumini7410
    @rumini7410 Месяц назад

    කෘමින් ගැන හරියටම දැන ගත්තේ අද,,සර්ට ගොඩක් ස්තූතියි පින්,,

  • @danisasri2043
    @danisasri2043 10 месяцев назад +16

    සර්.නියමයි😊😊😊බුදුසරණයි

  • @jayaneththi5102
    @jayaneththi5102 7 месяцев назад +2

    විශ්‍රාම ගිය අපිත් ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නව.අනාගත දරු පරපුරට අත්වැලක් වීමට ඔබට දීර්ඝායුෂ ලැබේවා !

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 8 месяцев назад +1

    සර් api ජීවිතයේ ගොඩක් dewal sirge පාඩම්walin තාමත් igena ගන්නවා 🙏🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 8 месяцев назад +1

    දීර්ඝායුශ වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 7 месяцев назад +1

    ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් 🎉🎉🎉🎉😊😊😊😊😊

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 10 месяцев назад +2

    ඇත්තටම දන්නෙ නැති දේවල් දැන ගත්තා... බුදු සරණයි! Sir...❤️🙏"

  • @TKMG877
    @TKMG877 10 месяцев назад +12

    මුතූ සර්😊❤
    Thank You RUclips Thaksalawa😊😊😊

  • @sehannanasara-yk9yh
    @sehannanasara-yk9yh 8 месяцев назад +2

    සර්ගෙ video මාර විදියට වටිනවා thanks sir ❤👍🍃

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 10 месяцев назад +7

    Very talented teacher. Students if you can not pass with high marks with this kind of teaching its your problem. Please do not waste poor parents money. I am still learning at the age of 66yrs. Good luck to you sir. 🙏🙏🙏

  • @aachannel1218
    @aachannel1218 9 месяцев назад +1

    ❤මුතුගල ...කියන්නෙම ආගමක්🎉❤

  • @LeelaAluthge
    @LeelaAluthge 2 месяца назад

    තෙරැවන් සරනයිි සර් දිඝායු වෙිවා

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 месяца назад

    මට අවුරැදු හැට තුනයි මමදගෝලයකි සර්ට බුදු සරනයි

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 7 месяцев назад +2

    ශා අදින ලස්සන ❤❤❤

  • @TBDiwakara-dc7je
    @TBDiwakara-dc7je 9 месяцев назад

    සාදු සාදු සාදු සියලු දෙනාටම පිංදහම් කිරිමට සිත් පහල වේවා.

  • @UpaliWeediya
    @UpaliWeediya 7 дней назад

    මුතුගල කියන්නේ මුතු වැස්සක්‌

  • @lakshmikoddithuwakku
    @lakshmikoddithuwakku 2 месяца назад

    Ape kaleth sir hitiyanam 😢😢 jeevithe kawadawathma asa nathi dewall danagaththa godak pin oba thumata 🙏🙏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 4 месяца назад

    Muthugala sirge katha ahala hina yanawa harima asai ahan inna ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @UselRuwanPalagama
    @UselRuwanPalagama 2 месяца назад

    සර්ගෙ චිත්‍රනම් මරු ❤

  • @Asunthadil
    @Asunthadil 10 месяцев назад +4

    අම්මෝ සර්😮😮😮😮❤❤ අසාවෙන් අහගන හිටියේ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 месяцев назад

    අයුබෝ වන් ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 10 месяцев назад +2

    ජය සිරි මහ බෝ සමිදු පිහිටයි

  • @nirmalapamala7784
    @nirmalapamala7784 9 месяцев назад

    ජේසු පිහිටයි දිිර්ඝායුෂ ලැබේවා .

  • @dinushikalakmali4054
    @dinushikalakmali4054 10 месяцев назад +3

    ආයෙ ආයෙ ඉගෙනගන්න හිතෙනවා...මම කලේ ආර්ට් ,,,ඒ වුනාට මම සර්ගෙ සුබ්ජෙක්ට් එක කරානම් උඩින්ම පාස්..ඒ තරම් විබාග මොනවද?......ඔය වගේම මට උගන්නපු තව සර් කෙනෙක් අදටත් මතක් වෙනවා......ප්‍රේමදාස රනසින්හ......මගේ සර්....විබාග නතින්,,,,,,විබාග කොල ඉවරවෙන්නෙ.විනාඩියෙන්..එක්සෑම් හෝල් එක බාරව හිටපු සර්ලා.මිස් ලා..හොලමන්......😂😂😂😂හෙන මීටියයි......ඒ වගේම A.....❤❤❤❤...මුතුගල සර්ගෙන් මම ඉගෙනගත්තනම් අදත් ඒ ටික තමයි.......ඒ ත්අට දන් ඒක කරග්න්න පුලුවන් බබා නිදාගත් වෙලාවට දැනුම හොයාගන්න වා මේ විදියට...හරිම ආසාවෙන්....ආදරෙයි සර්.....බුදුසරනයි

  • @mdchandana2233
    @mdchandana2233 10 месяцев назад

    මම ආසම සර් කෙනෙක් ඒවගේම තිස්ස සර් අහගන ඉන්න හරිම ආසයි

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 8 месяцев назад

    සර් වගේ ගුරුවරු හිටියනම් අපිත් අද හොද ජොබ් කරනවා සර් ..බුදු සරණයි අපේ සර්ට

  • @ChamariSamankumari
    @ChamariSamankumari 9 месяцев назад +1

    අනෙ සර් බදුල්ලේත් පන්ති කරන්නකො 😭😭 ඒතරමට ආස හිතෙනව

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 10 месяцев назад +4

    Mutugala ser budusarnay ආයුබොහොවේවා s.p ❤❤❤❤

  • @nuwanindika5937
    @nuwanindika5937 9 месяцев назад +1

    අපි ගියපු කාලේ මේවගේ සර්ලා හිටියනම් 👌👌

  • @thusharajayasingha1598
    @thusharajayasingha1598 10 месяцев назад +5

    පැළ සහිත ඉවුරු වල හරස් අතට දිගටි සිදුරු තිබේ. ඒ ගෝනුස්සෙක් ගේ නිවස කි.සිදුරේ ප්රමාණය සතා ගේ ඉදිරි පස ප්රමාණය ට සමානයි. රාත්‍රී කාලයේ ටෝච් එකකින් බලන්ඩ, එකම සිදුරේ මවු සතා සමගින් හැඳි වැඩී පැටවුන් තරමක් විශාල වූ පසු එම හැඩයේ ම කුඩා සිදුරු සාදා ගනී. ඉගෙන ගන්න ළමයි නේ, practically බලන්ඩ. අපි නං දැකලා තියෙන්නෙ එහෙම...

  • @JaniKushi
    @JaniKushi 8 месяцев назад +2

    Mee deewal ahamben Athiwunaa kiyanna puluwanda ???? Mee siyalle mawkaruthuma thamai api wenuwen jeewithe dena tharam Aadare karapu Jesus wahanse ✝️

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 10 месяцев назад +18

    Bio කරන්න ආස හිතෙනෝ මාර class එක නින්ද නොයන bio ප්න්තිය ❤❤😊

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 5 месяцев назад

    Apith nodanna de, sirura Gena ha wenath.... Sir gen igena gaththa. May triple gem bless you all

  • @Priyanganikumari-b7f
    @Priyanganikumari-b7f 9 месяцев назад

    Mea sirgean egana gannath Pina thiyeanna oni.theruvan saranai muthugala sir.❤❤❤❤

  • @induwejesundara838
    @induwejesundara838 10 месяцев назад +1

    Lak mawage anarga mutu pabulu muthugala sir wasanawan budusarani

  • @chandrwathiejayaweera9511
    @chandrwathiejayaweera9511 8 месяцев назад

    Oba bohoma pin athi puthek hitha pirenawa muna dakkath theruwan sarani

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 10 месяцев назад

    තෙරුවන් සරනයි ,දීර්ඝයු වේවා

  • @HART_TOUCHING1000
    @HART_TOUCHING1000 10 месяцев назад +1

    කොමෙන්ට් එකක් නොදා බෑ මොකද මෙ වගේ වීඩියෝ තව අප වෙත ගෙන එන්න ඉරියක් වෙන්න කොමෙන්ට් එකක් දාන්නම හිතුනා ඒ තරම් වටින්කා කමක් මෙම වීඩියෝවෙන් මම දැක්ක ❤❤❤ මාරම වැදත්

  • @kamalrsm123
    @kamalrsm123 7 месяцев назад

    අනිවාර්යෙන්ම

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 10 месяцев назад +1

    සර් නියමයි සර් ❤️❤️

  • @danudrasudda6366
    @danudrasudda6366 9 месяцев назад

    Therum karala dunna deyak nm, therenawa niyamata,,,supiri a

  • @DarshikaThamali
    @DarshikaThamali 9 месяцев назад

    තෙරුවන් සරනයි සර්.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 9 месяцев назад +1

    මට අවුරුදු පනස් හතරක්.ඒ.වුනාට අහගෙන ඉන්න ආසායි

  • @NaveenaThuhani
    @NaveenaThuhani 10 месяцев назад +8

    අවුරුදු 36 ක් වෙලත් තවමත් සර්ගෙ වීඩියෝ බලන මම 😊

  • @SadunUdayanga-k3i
    @SadunUdayanga-k3i 7 месяцев назад

    Great ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤suba anagathayak.....

  • @manochchamara7712
    @manochchamara7712 9 месяцев назад

    තෙරුවන් සරණයි සර්

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 7 месяцев назад

    සරළයි,💝💝💝

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 9 месяцев назад

    මුතු....කොහොමද සැප දුක් ....

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 9 месяцев назад +1

    සර්,,මම කාලෙකට කලින් දැක්කා ගහක පුන්චි මකුලුවෝ වගේ සුදු පාට සත්තු ගොඩාක්,100/150ක් විතර,,බැලුවාම ගෝනුස්සෝ,,😂

  • @sanathjanka102
    @sanathjanka102 7 месяцев назад

    Dan apitath exam karanna tharamata denumak lebila sir....oba thumata bohoma pin me wage video public karata...daruwanta nowa wedihiti apitath denumak lebeema sadaha....❤❤

  • @asduyt4229
    @asduyt4229 10 месяцев назад

    Lassana Denuwath Kitem. Mutu Wagema Lassana Buddemath Guru Mahathmayek. 👍❤💯🙏🏼👏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 месяцев назад +2

    ස්තූතියි සර්

  • @manodulanjasamarasinghe7772
    @manodulanjasamarasinghe7772 10 месяцев назад +1

    අනේ සර් ❤️💖❤️

  • @LakshmiParhirana
    @LakshmiParhirana 10 месяцев назад

    Aththatama Hoda guruwarayek ahalawath nathi dewal kiyala denawa.man a/l kare 2013 namuth man adatath me sirge iganwim balanawa.man kare art namuth jeewitheta wadagath dewal thiyanawa

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 10 месяцев назад +1

    Malimawata jaya wewaaa❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 9 месяцев назад

    Api adatamai danagaththe me saththu gana hari watinawabudusaranai

  • @chameerakanchana2589
    @chameerakanchana2589 9 месяцев назад +1

    නියමයි

  • @mnfnadeera2478
    @mnfnadeera2478 Месяц назад

    අනිද්දා බිච් එකට යන්න ඉන්නේ සර්. සර් මාට බය කලා. මොකා නැවත් මම නාන්නේ නැ සර්😂😂😢😢

  • @rovinmichael4689
    @rovinmichael4689 10 месяцев назад

    ස්තූතිය ❤

  • @hotheart4550
    @hotheart4550 10 месяцев назад

    mehema guruwaru apita hitiye nane appa lesson eka aye padam karanna deyak na appa one shot therenawa god bless sir...❤

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 24 дня назад

    Anne ape kalle oba tuma muna gasunanam ada matt kottanada oba muttu walatatt wada wattie

  • @dinushadinusha5403
    @dinushadinusha5403 9 месяцев назад

    Godak hoda guruwareyk ❤❤

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 7 месяцев назад

    Ana rattaran Sir mata haribayai oba tumata aswaha wadie kiyala budu saranai Davi pihitai❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

  • @deenasurammi9903
    @deenasurammi9903 10 месяцев назад

    නියමයි සර් ❤

  • @kumudunipriyangika8835
    @kumudunipriyangika8835 10 месяцев назад

    Ane sir ahambayen Meka dakke nam.pudumakara dewal danagaththa.sirge wenath videos balala ahala thiyenawa.mekath harima wadagath.❤

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 месяца назад

    Narammala Gammak tamai

  • @suneethasandaseeli9121
    @suneethasandaseeli9121 10 месяцев назад

    Uthum guruwaraek nèerogiwa deergayusha labewa

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 10 месяцев назад

    Vedio බලලම bio කරන්න ආස හිතෙනවා♥️

  • @oneeshanethul6578
    @oneeshanethul6578 9 месяцев назад

    සර් මම අදමඉ දන්නේ සර්ට හොදට ච්ත්‍ර අදින්න පුලුවන් කියලා