කොස් පැල බද්දය නිවැරදිව | How to bud a jack fruit tree | ROHAN GLENSHIL PERERA

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 29

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 месяца назад +2

    Very thanks ...

  • @mallikapremalatha837
    @mallikapremalatha837 Год назад +2

    ගුරු මුශ්ටිය නැතිව දෙන උපදෙස් වලට බොහොම ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +1

    බොහොම ස්තූතියි මහත්මයා මමත් හිතනවා මගේ ඉගෙන පර්චස් පහයි ඒකෙ පොඩි ගෙයක් හදාගෙන ඉතුරු කොටසක් තියෙනවා මේ වගේ බද්ද පැළයක් පැළයක් සිටවා ගත් තොත් හොඳයි කියලා මට හිතෙනවා බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට ඔබතුමා සහ පවුලේ සැමට නිරෝගී සුවපත් බව ම වේවා

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 года назад +1

    ගොඩක් හොද වීඩියො එකක් සර්..බුදුසරණයි ! 😍💕

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt Год назад +1

    බුදුසරණයි 🌹🌹

  • @udayaransinghe2230
    @udayaransinghe2230 4 месяца назад +1

    Godak sthuyhi❤

  • @nilanila6846
    @nilanila6846 2 года назад +1

    බොහොම පින් හරිම් වැදගත් 🙏🙏🙏🙏🤝🤝🤝🤝❤️👍

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 года назад +1

    Excellent ..sir thank you..😍💕

  • @Olga-on3st
    @Olga-on3st Год назад +1

    ගස්ලබු වගාව ගැන කියන්න

    • @glenshilperera1705
      @glenshilperera1705  Год назад

      ruclips.net/video/Fp-Ul7btZnU/видео.html

    • @glenshilperera1705
      @glenshilperera1705  Год назад

      Me link eka touch kalama gaslabu gahaka bat karanne kohomada kiyala denaganna PULUWAN

  • @ayeshaayesha3106
    @ayeshaayesha3106 2 года назад +1

    Good

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 6 месяцев назад +1

    බැදල රසද අපි දඑ මලවනව

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 месяца назад +2

    👍👍👍👍👍

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 7 месяцев назад +1

    Magul. Music. Eka. Padama. Kawa. Maagul. Sadde. Ratama. Kawa

  • @virajnilantha1043
    @virajnilantha1043 Год назад +1

    වසර පුරා ගෙඩි ලබා ගන්න පුලුවන් හොදම බද්ධ කොස් ප්‍රභේදය කුමක්ද ?

    • @glenshilperera1705
      @glenshilperera1705  Год назад +1

      Eka sarala vidihata kos haha apita hadaganna PULUWAN. Me wihata badada karala hedena gahaka athu walata hema masema gedihedena gaswala rikilla genalla athu walata badda kalama eka eka widihe gedi ganna puluwan aurudda purama haha podikalema karanna oni

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 года назад +1

    පැල ගන්න පුලුවන්ද කියන්න. කොහොමද ඵය ලබා ගන්නේ කීයලා ස්තුතිය.

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      මේ විදියට බද්ධ කරලා තියෙන කොස් පැල ඕනෑම පැළ විකුණන පැළ තවාන් වල තියෙනවා.හොයලා බලන්න.

  • @chanodtharaka65
    @chanodtharaka65 Месяц назад +1

    වැල ගහකින් අත්තක් බද්ද කරොත් අස්වැන්න එන්නෙත් වැල කොස්ද?

  • @aseas2429
    @aseas2429 Год назад +1

    💐💐💐💐💐💐💐

  • @surangasampath2827
    @surangasampath2827 Год назад +1

    පැලේ ඉටි කොලින් වහන්න කලින්.වතුර දාන්න ඕන නැද්ද .දැම්මොත් මොකද වෙන්නෙ

    • @aseas2429
      @aseas2429 Год назад

      Ow vathura tikak dhanna

  • @sumithnishantha3614
    @sumithnishantha3614 2 года назад +2

    සාර්තකද

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Год назад +1

    බද්ධ පැල ටිකක් ගන්ඩ බැරිද

  • @mallikapremalatha837
    @mallikapremalatha837 Год назад +1

    කොරෝනා කාලෙ ඒකෙන් බේරුණේ කොස් කාලම තමයි

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 Месяц назад +1

    Thank you so much👍🏾👍🏾👍🏾👍🏾