Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුතා ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං අද තරුණයන් තොරා ගන්න විෂය පථ යකට එභාට හිතන එක ගැන සතුටුයි තව තවත් මෙවැනි කටයුතු කරන්නට ඹයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Y5
සතුටුයි පුතේ ඔයා වගේ තරුණ දරුවෙක් ගැන. බුදුසරණයි
ස්තුතියි මල්ලි. ඔයාගෙ උත්සාහ ය පිලිබදව ආඩම්බර යි. ඔයාට ජය ම වේ.
ගොඩක් ස්තුතියි හොඳ දැනුවත් කිරීමක් කලා ඉදිරියට අපිට කියන්න සාර්ථක මිරිස් වගා කරන හැටි
We need more young people like this person for our country at this time. Best Wishes from U.S.A.
youtube.com/@paasiart7396
වෙරලු හා කොස්පැල ගන්න හැකිද දන්වන්න
ච
නියමයි මල්ලි, ඔයා මුලු තරැණ පරපුරටම හොද අාදර්ශයක්
පුතා ඔයාට එක යෝජනාවක් කරන්න කැමතියි ඔය වගේ කොස් දෙල් දෙහි ඇඹරැල්ල අලිගැටපේර අල්පොන්සො අඹ ආදී ගස් වලින් හොඳ පැල ටිකක් හදන්න ඊට පස්සෙ මේවගේ චැනල් එකට දාල විකුණන්න පුලුවන් ආදායම ක් හොයන්න පුලුවන් පෝන් නම්බර් එකත් දාන්න ස්තුතියි මිනිස්සුන්ගේ බඩගින්න නිවීමට මේ කාලෙ හරිම වැදගත්
අන්න හරි❤ජයවේවා ❤
Hode adehasak
පූතා හූගදවසකින් දැක්කේ @@EnokaSandaya-xy9ho
ඔයාට බොහොම ස්තුතියි . දෙල් වගේ දේවලුත් මේ විදියට හදාගන්න පුලුවන්ද
👍
අනිවාර්යෙන්ම ගොඩක් ගොඩක් වටිනවා වීඩියෝස් පුතා videා video එකක් බොහොම ස්තූතියි සුවපත් දිවියක් වේවා
මෙන්න රටක් වටින උගත් දරුවො තෙරුවන් සරණයි පුතේ ආදරෙයි හොදේ❤
නියම කාලෙට ගැලපෙන වීඩියෝ එකක් බොහොම ස්තුතියි බුදු සරනයි🙏
ගොඩක් වටිනව මල්ලියො තෑන්ස් ඔයාට ...
ඒ ආකාරයට හදපු පැලයකුත් පෙන්නුව නම් තමා වීඩීයෝ එක සාර්ථකම කියල හිතෙනව
ඒක ඇත්ත...
වතුර පස්සෙ දැම්මම හොමොන ටික හෙදෙනවනෙ
aniwaryenma onaaa
True
අනිවා
ගොඩක් ස්තුති මේ වගෙ දෙයක් කියල දෙන එකට
පුතා හොද වැඩසටහන්, පාරවල් අවහිර කරගෙන කෑ ගහන අයට ඔබ හොද ආදර්ශයක්,ඔබට අශීර්වාද පුතා ඉදිරියටම යන්න.....
Oi kiyanne aragaleye daruvanta nam paw e daruvo e kagahanne padiyata nevi ratata karana asadaranayata erehivai👍👍👍👍
Pala pak#
අරුතයක් ඇති තරුණ ජිවිතයක්. ❤
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි . ඔයාට බුදු සරණයි .!!!
මෙි වගේ අතුපැලකලා පැලඋනේ නැහැ පැලවුන වෙරලු හා කොස්පැලයක් මිලටගන්න බැරිද කීයක්වෙනවද ගන්නේ කොහොමද දන්වනතුරැ බලාසිටිමි
එහෙම තමා ලමයො ..පැලවෙලා මුල් ඇදල තිබුන නම් ...මුලින්ම පෙන්වන්නෙ ඒකනෙ...චුට්ටක් හිතන්න.....ලබන සැරේ වීඩියෝ එකට කඩෙන් ගෙනත් මුල් ඇදපු පැලයක් පෙන්වනවාමයි.....මම මාස දෙකකට කලින් හිටවපු පැලයක් කියල... එතනයි පැවත්ම තියෙන්නෙ...ස්තුතියි!😅
පුතා ඔයා හොඳට පැහැදිලි කරල දුන්නා.මමත් හදල බලන්නම් බුදුසරණයි ඔයාට
සුබ අනාගතයක් පුතා.❤
ඉතාමත් වැදගත්
බොහොම ස්තුති සහෝදරයා හදුන්වා dhunnata me gana 👍
ජය වේවා පුතේ 🔥🙏🏻
නියමයි ......කාලේට ගැලපෙන වීඩියෝ එකක් ❤️👍👍👍👍👍👍👍👍👍👍
බොහෝම ස්තූතියි පුතේ ඔයාට ජයවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🇱🇰🙏🙏🙏🇹🇭🇹🇭🇹🇭🌹🇦🇪🙏🙏
ඉතිං ප්‍රශ්න වලට පිලිතුරුත් සපයන්න ,නැතිව හරියන්නේ නැහැ කොල්ලො,,හොඳ වටිනා විඩියෝ එකක් ජයවේවා
ස්තුතියි මල්ලි නියමයි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊❤💛🌼
❤❤❤❤❤❤❤
Harima hodai puthay oyala wagai lamai enna aka apita harima adambarayak budu saranai puthata❤🎉
බොහෝම හොද විඩියෝවක් තෙරැවන් සරනයි
නියමයි පුතා මමත් හදල බලන්නම් ඔයාට බුදුසරණයි
ගොඩාක් කාලෙකින් දැක්කෙ ස්තුතියි .
පුතේ හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. පිං
ස්තුති කරන්න වචන නැනැ පුතේ, බුදුසරණයි
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් බුදු සරනයි
බෙහෙවින් ස්තුතියි ඉතාමත් වැදගත් උපදෙස් සහිත වීඩියෝ එකක් ස්තුතියි ජයවේවා
😅
Harima agei puthe oyage unanduwa kapa kirima godak watinawa bs
හදපු. ගහක් දැක්කන මි වටිනව විඩියො ඵක
Niyamai putha .budu saranai
හොඳ වීඩියෝ ක්ලිප් එකක් .Good luck.
Dan kale hatiyata nam godakma watinawa godakma isthuthi theruwan saranai
Ethamath wadagath .budu saranai
බොහොම ස්තූතියි පුතේ බුදු සරණයි
aiyeee ahannako.. oya idiripath kala wada satahana agei.. habai oya mea wage ekak welasana karala eaka mul addawala wadasatahane anthimata eaka pennuwanam thawath watinawane.. budusaranai
බොහොම ස්තුතියි පුතා ඔබට
Thank you so much putha👍🌺🌺
You’re welcome! Hope it helps. 🌺
ඔයානම් නියමයි .විශාරද කෙනෙක් වගේ .නියමයි ❤
It hama watina vision ejak.thank pushed.hoda Abaafatgayak. Jesu pihitai
godak istuti pute hariyatama watinawa budusaranai
Very good puthe, me arbudayata oda dewal thawa apita denna, many tnx,
ඇත්තටම. ඔබ. කියල. දෙන. විදිය. හරිම. හොඳයි. අනිත් දේ තමයි ඉක්මනින් කියල. දෙනව.
නියමයි 😊
බොහොම ස්තුතියි, මේ දැනුවත්කිරීම ගැන , බුදුසරණයි,
Very good. If you can think of planting in different climatic environments like UK, it will be very useful.
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
නියමයි මල්ලි..
ආයුබෝවන් ,මල්ලි ,හොය හොයා හිටියේ ඔය වගේ වීඩියෝ එකක් ..නියමයිනේ ...ස්තුති ඔයාට මල්ලි ..🙏
Hi
ගොඩක්ම සතුටුයි 🙏
hi
ණ
Niyamai malli oka komarika made galvalada hadanne kohomada kiyannako
මල්ලි මම ලංකාව ටආවමඑනවා.මටත්.කෝස්.ගහක්.හදාදෙන්න.හරිද ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි බුදු සරනයි
godak pin malliyo wadagth dayak kiyadunnata b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯
කොස් පැලේ ගෙඩි ආ බව පෙන්වන්න පුතා, හොද වැඩසටහනක්.
ඔය කියන හැම දේම හරියටම පැහැදිලිභාවයක් තියෙනව යොදාගත්ත හෝමෝනය සහ දිලීර නාශකය මොකක්ද කියල කීවනම්,ඒ වගේම මුල් ඇදුනට පස්සේ ඔය පැලය පෙන්නුවනම් ගොඩක් හොදයි,,,කොහොම උනත් බොහොම ස්තුතියි ඔබට ,,,,,,,,,
Harima wedagath harima watinawa 👍 thank you
ගොඩක් වැදගත් වීඩියෝවක්
හරි වැදගත්
Very good explaining thank you brother
බුදු සරණයි ජය වේවා
Theruwan saranai පුතා ❤😊
ලස්සන ඉදිරිපත් කිරිමක්
බුදුසරණයි දෙවිපිහිටයි
හරිම පැහැදිළියි
බොහොම ස්තූතියි පුතුනේ
A great video thank you for sharing ❤ stay blessed 💕
සුපිරි
ඛුදු සරනයි පුතෙ
ජයවෙවා පුතා.🎉
සුපිරි කොල්ලෙක් 🔥🔥🔥🔥
Oyata suba anagthayak putha thanks
❤❤❤❤❤බුදු සරණයි
Lassanayi ❤godak hodayi watina deyak
Budusaranai Samata Putha oya owa Hadapuwa wikunanna Nadda.Ehema Nam Labaganne kohenda.Thank you 🙏....
අදකාලෙ,තරැණ,දරැවො,වැරදි,දේවල්,වලට,යොමු,වෙන,මෙි,වාගෙ,දරැවන්ට,ඉදිරියට,යන්න,උදවි,කරන්න,වැරදි,හොයන්න,එපා,,පුතේ,ඔයාට,තෙරැවන්,සරණයි
මෙිවගේ හදපුපැල මිලදිගන්න හැකිද දන්වන්න
Koheda pelayak ganna
@@sujatharohini9351😢😢%1 no need
😊😊😊
පුතේ ඔයාට බුදුසරනයි
තෙරුවන් සරණයි පුතා
Thanks for the valuble guidence to plant a mini jack tree. Can't we have a mini tree by planting a jack seed?
වගා කරන ඕනාම කෙනෙකුට මම මාරම ආදරෙයි ❤
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
පුතේ ඔය විදිහට හැම ශාඛ අතු හදන්න පුළුවන් ද..අරුතක් ලස්සනයි ..💚 තෙරුවන් සරණයි !
Waw... supiriyatama pahadili karanawa
නියමයි සහෝදරයා....❤️👏👏👏
mee wage hadapu honda pala alewikireeme wadapiliwelak sudanam karanawa nam aththatama watinne eekai
ස්තූතිය මල්ලි
චූටි පුතා ❤
Thanks dan baluwa ela
Really i thank you so much brother
Great idea goodluck
නියමයි පුතා
Very nice God bless 🙏🙏🙏🙏👍👍🌺🌺
Very useful idea. Thank you very much.
තෙරුවන් සරණයි !!
තැන්කූ මල්ලි
බුදුසරණයි
Great help to hungry Sri Lankan.
ස්තුතියි පුතේ
හොඳ කොල්ලෙක්
පුතා ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං අද තරුණයන් තොරා ගන්න විෂය පථ යකට එභාට හිතන එක ගැන සතුටුයි තව තවත් මෙවැනි කටයුතු කරන්නට ඹයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Y5
සතුටුයි පුතේ ඔයා වගේ තරුණ දරුවෙක් ගැන. බුදුසරණයි
ස්තුතියි මල්ලි. ඔයාගෙ උත්සාහ ය පිලිබදව ආඩම්බර යි. ඔයාට ජය ම වේ.
ගොඩක් ස්තුතියි හොඳ දැනුවත් කිරීමක් කලා ඉදිරියට අපිට කියන්න සාර්ථක මිරිස් වගා කරන හැටි
We need more young people like this person for our country at this time. Best Wishes from U.S.A.
youtube.com/@paasiart7396
වෙරලු හා කොස්පැල ගන්න හැකිද දන්වන්න
ච
නියමයි මල්ලි, ඔයා මුලු තරැණ පරපුරටම හොද අාදර්ශයක්
පුතා ඔයාට එක යෝජනාවක් කරන්න කැමතියි ඔය වගේ කොස් දෙල් දෙහි ඇඹරැල්ල අලිගැටපේර අල්පොන්සො අඹ ආදී ගස් වලින් හොඳ පැල ටිකක් හදන්න ඊට පස්සෙ මේවගේ චැනල් එකට දාල විකුණන්න පුලුවන් ආදායම ක් හොයන්න පුලුවන් පෝන් නම්බර් එකත් දාන්න ස්තුතියි මිනිස්සුන්ගේ බඩගින්න නිවීමට මේ කාලෙ හරිම වැදගත්
අන්න හරි❤
ජයවේවා ❤
Hode adehasak
පූතා හූගදවසකින් දැක්කේ @@EnokaSandaya-xy9ho
ඔයාට බොහොම ස්තුතියි . දෙල් වගේ දේවලුත් මේ විදියට හදාගන්න පුලුවන්ද
👍
අනිවාර්යෙන්ම ගොඩක් ගොඩක් වටිනවා වීඩියෝස් පුතා videා video එකක් බොහොම ස්තූතියි සුවපත් දිවියක් වේවා
මෙන්න රටක් වටින උගත් දරුවො තෙරුවන් සරණයි පුතේ ආදරෙයි හොදේ❤
නියම කාලෙට ගැලපෙන වීඩියෝ එකක් බොහොම ස්තුතියි බුදු සරනයි🙏
ගොඩක් වටිනව මල්ලියො තෑන්ස් ඔයාට ...
youtube.com/@paasiart7396
ඒ ආකාරයට හදපු පැලයකුත් පෙන්නුව නම් තමා වීඩීයෝ එක සාර්ථකම කියල හිතෙනව
ඒක ඇත්ත...
වතුර පස්සෙ දැම්මම හොමොන ටික හෙදෙනවනෙ
aniwaryenma onaaa
True
අනිවා
ගොඩක් ස්තුති මේ වගෙ දෙයක් කියල දෙන එකට
පුතා හොද වැඩසටහන්, පාරවල් අවහිර කරගෙන කෑ ගහන අයට ඔබ හොද ආදර්ශයක්,ඔබට අශීර්වාද පුතා ඉදිරියටම යන්න.....
Oi kiyanne aragaleye daruvanta nam paw e daruvo e kagahanne padiyata nevi ratata karana asadaranayata erehivai👍👍👍👍
Pala pak#
අරුතයක් ඇති තරුණ ජිවිතයක්. ❤
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි . ඔයාට බුදු සරණයි .!!!
මෙි වගේ අතුපැලකලා පැලඋනේ නැහැ පැලවුන වෙරලු හා කොස්පැලයක් මිලටගන්න බැරිද කීයක්වෙනවද ගන්නේ කොහොමද දන්වනතුරැ බලාසිටිමි
එහෙම තමා ලමයො ..පැලවෙලා මුල් ඇදල තිබුන නම් ...මුලින්ම පෙන්වන්නෙ ඒකනෙ...චුට්ටක් හිතන්න.....ලබන සැරේ වීඩියෝ එකට කඩෙන් ගෙනත් මුල් ඇදපු පැලයක් පෙන්වනවාමයි.....මම මාස දෙකකට කලින් හිටවපු පැලයක් කියල... එතනයි පැවත්ම තියෙන්නෙ...ස්තුතියි!😅
පුතා ඔයා හොඳට පැහැදිලි කරල දුන්නා.මමත් හදල බලන්නම් බුදුසරණයි ඔයාට
සුබ අනාගතයක් පුතා.❤
ඉතාමත් වැදගත්
බොහොම ස්තුති සහෝදරයා හදුන්වා dhunnata me gana 👍
ජය වේවා පුතේ 🔥🙏🏻
නියමයි ......කාලේට ගැලපෙන වීඩියෝ එකක් ❤️👍👍👍👍👍👍👍👍👍👍
බොහෝම ස්තූතියි පුතේ ඔයාට ජයවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🇱🇰🙏🙏🙏🇹🇭🇹🇭🇹🇭🌹🇦🇪🙏🙏
ඉතිං ප්‍රශ්න වලට පිලිතුරුත් සපයන්න ,නැතිව හරියන්නේ නැහැ කොල්ලො,,හොඳ වටිනා විඩියෝ එකක් ජයවේවා
ස්තුතියි මල්ලි නියමයි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊❤💛🌼
❤❤❤❤❤❤❤
Harima hodai puthay oyala wagai lamai enna aka apita harima adambarayak budu saranai puthata❤🎉
බොහෝම හොද විඩියෝවක් තෙරැවන් සරනයි
නියමයි පුතා මමත් හදල බලන්නම් ඔයාට බුදුසරණයි
ගොඩාක් කාලෙකින් දැක්කෙ ස්තුතියි .
පුතේ හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. පිං
ස්තුති කරන්න වචන නැනැ පුතේ, බුදුසරණයි
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් බුදු සරනයි
බෙහෙවින් ස්තුතියි ඉතාමත් වැදගත් උපදෙස් සහිත වීඩියෝ එකක් ස්තුතියි ජයවේවා
😅
Harima agei puthe oyage unanduwa kapa kirima godak watinawa bs
හදපු. ගහක් දැක්කන මි වටිනව විඩියො ඵක
Niyamai putha .budu saranai
හොඳ වීඩියෝ ක්ලිප් එකක් .
Good luck.
Dan kale hatiyata nam godakma watinawa godakma isthuthi theruwan saranai
Ethamath wadagath .budu saranai
බොහොම ස්තූතියි පුතේ බුදු සරණයි
aiyeee ahannako.. oya idiripath kala wada satahana agei.. habai oya mea wage ekak welasana karala eaka mul addawala wadasatahane anthimata eaka pennuwanam thawath watinawane.. budusaranai
බොහොම ස්තුතියි පුතා ඔබට
Thank you so much putha👍🌺🌺
You’re welcome! Hope it helps. 🌺
ඔයානම් නියමයි .විශාරද කෙනෙක් වගේ .නියමයි ❤
It hama watina vision ejak.thank pushed.hoda Abaafatgayak. Jesu pihitai
godak istuti pute hariyatama watinawa budusaranai
Very good puthe, me arbudayata oda
dewal thawa apita denna, many tnx,
ඇත්තටම. ඔබ. කියල. දෙන. විදිය. හරිම. හොඳයි. අනිත් දේ තමයි ඉක්මනින් කියල. දෙනව.
නියමයි 😊
බොහොම ස්තුතියි, මේ දැනුවත්කිරීම ගැන , බුදුසරණයි,
Very good. If you can think of planting in different climatic environments like UK, it will be very useful.
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
නියමයි මල්ලි..
ආයුබෝවන් ,මල්ලි ,හොය හොයා හිටියේ ඔය වගේ වීඩියෝ එකක් ..නියමයිනේ ...ස්තුති ඔයාට මල්ලි ..🙏
Hi
ගොඩක්ම සතුටුයි 🙏
hi
ණ
Niyamai malli oka komarika made galvalada hadanne kohomada kiyannako
මල්ලි මම ලංකාව ටආවම
එනවා.මටත්.කෝස්.ගහක්.හදාදෙන්න.හරිද ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි බුදු සරනයි
godak pin malliyo wadagth dayak kiyadunnata b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯
කොස් පැලේ ගෙඩි ආ බව පෙන්වන්න පුතා, හොද වැඩසටහනක්.
ඔය කියන හැම දේම හරියටම පැහැදිලිභාවයක් තියෙනව යොදාගත්ත හෝමෝනය සහ දිලීර නාශකය මොකක්ද කියල කීවනම්,ඒ වගේම මුල් ඇදුනට පස්සේ ඔය පැලය පෙන්නුවනම් ගොඩක් හොදයි,,,කොහොම උනත් බොහොම ස්තුතියි ඔබට ,,,,,,,,,
Harima wedagath harima watinawa 👍 thank you
ගොඩක් වැදගත් වීඩියෝවක්
හරි වැදගත්
Very good explaining thank you brother
බුදු සරණයි ජය වේවා
youtube.com/@paasiart7396
Theruwan saranai පුතා ❤😊
ලස්සන ඉදිරිපත් කිරිමක්
බුදුසරණයි දෙවිපිහිටයි
හරිම පැහැදිළියි
බොහොම ස්තූතියි පුතුනේ
A great video thank you for sharing ❤ stay blessed 💕
සුපිරි
ඛුදු සරනයි පුතෙ
ජයවෙවා පුතා.🎉
සුපිරි කොල්ලෙක් 🔥🔥🔥🔥
Oyata suba anagthayak putha thanks
❤❤❤❤❤බුදු සරණයි
Lassanayi ❤godak hodayi watina deyak
Budusaranai Samata
Putha oya owa Hadapuwa wikunanna Nadda.
Ehema Nam Labaganne kohenda.
Thank you 🙏....