Kavindaya song eka kiyanna support ekak vitharai dunne. Ai gaanu lamekge charithe gana oya hati waradi mathayak athikaraganne. Meka lankawe hatine ithin.
Kavi haduwe arayata support eka denna sing karaddi. Ekai eye contact thiyan arayawa calm karanna haduwe. Mokada chamika baya wela hitiye eyata hariyata sing karanna bari wei kiyala. Eya sing kale hari amatharen . Kavi ge athy paniyak na methana. She is being totally normal and supportive. Me minissu ewa therum ganna puluwan tharam therumak athy aya newe appa. Ane manda lankawa kawada hadeida kiyala.
Chamikage heena walata ynna kavindyanm gelapenne ne.oyl world cup aka gnn beri unoth oy aka tv channel akakinwth oylw gennanne ne aiyla a nisa hte ndhsa me wge program wlt awill nethi kr gnn apa Asian cup aka gtt wgem world cup akath ganna lebenna kyl hemotama wish krnw 😍😘💪👍
චාමිකගේ මූණ අහිංස්කයි 🙂
චාමික හරිම අපහසුවෙන් හිටියේ කියලා තේරුනා.කටහඩින් ඒක තේරුනා.ඒත් දෙන්නම ලස්සනට sing කරා.❤️❤️
2:52
The weather has 3:24
ඒක ඇත්ත කතාව
සමහරුන්ගෙ comment දැක්කම හරිම දුකයි.... අනුන්ට අපහාස කරලා තමන්ටත් කවදා හරි අපහාස විදින්න වෙයි..... දෙමාපියන් කරන වැරදි වලට ළමයිට අපහාස කරන්න එපා..... ❤️
ඕනෑම .දෙයක් දිහා යහපත් විදිහට බලන්න එවිට ලස්සනට පෙනේවි
Aniwaren ♥️
EkA nam atha
Niwaren
හරියට හරි
Lankawa unta ahama ba
දවසක් ඒවී කවී, මේ හිනාවෙන මිනිස්සුම ඔයාගෙ හොද කියන ආදරය කරන,එතකල් පරිස්සමෙන් ඉන්න ජීවතය දිනන්න,තෙරුවන් සරණයි ඔයාට
Yes
චාමිකයී කාවින්දයායි දෙන්නා හැගුම් බරව අනෙක් කෙනාට දැනෙන්න සින්දුව කිවුව ඇත්තටම හිතට තදින් දැනුනා ගොඩක් ස්තූතියි 👍🌹❤
ගායිකාවක් විදියට කාවින්දි දුව වැරදි නැහැ ලස්සනයි ගීතය පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් දෙන්නටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
ලස්සනයි චාමිකගෙ voice එක👌💖
කවි දක්ෂ නිළියක් සම්මාන ලාභී..අමතක කරන්න එපා..ඇයට ඇගේම ඇති දක්ෂතාවය නිසා ඇය ඕනෑම චරිතයක් සැබෑ විදියටම කරනවා..ඇය හැමෝටම ආදරෙයි මිත්‍රශීලි කෙනෙක් අපහාස කරන්න එපා.. ජීවිතය අසාර්ථක අය අනුන්ට මඩ ගසා සතුටු වෙති.. විශාල රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා ඔයාට දුව ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
ඇත්තටම මිනිස්සුන්ට මඩ ගහලා මොනවා බලාපොරොත්තු වෙනවද...සුබ පැතුම් කවී,අපේ ක්‍රිකට් කොල්ලෝ ඔක්කොටම..ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
සම්පූර්ණයෙන් සීයට සියක් ඇත්ත කතාව🙌❤
සත්තකින්ම ඇය..ගොඩාක් හොන්ද කෙනෙක් ..🌹🌹💞💞💞🥰🥰🥰
👍👍👍👍
Eka nm atta katawa...eya maara talented girl kenek
ලස්සනයි චාමි ගොඩක් ❤❤❤❤❤👍🙏🙏🙏
ආදරෙයි චාමි යකා ❤️🔥
යුග ගායනාවක සුන්දරත්වය එලෙසින්ම රසවිඳිනට රසිකයාට දුන්න සතුටට..... 👍👍👍👍👍ආදෙරයි කාවි..❤️
❤😂😮😅
Chamika ayiya harima lassanata sing kala
Chamika malli kavi sinduwa harima ලස්සනයි .
කවී කාන්තාවන්ට ආදර්ශයක්.. ඇය ශක්තිමත් කෙල්ලක්.. ආදරෙයි දක්කාමත් හිතට මාරම හයියක් කවී... ආදරෙයි 🌹❤️❤️❤️❤️❤️
සිංදුව ලස්සනයි . සාමාන්‍යයෙන් යුග ගීතයක් කියද්දි මන් දැකල තියෙන දෙයක් තමා ඒ විදියෙ act එකක් එක්ක කියන එක.... චාමික ඒ ක්ෂේත්‍රයේ නෙවෙයි. ඒක නිසා එයාට lajja ඇති. නමුත් ගායිකාවක්/ගායකයෙක් ඒක කරන දෙයක්.ඒක නිසා කාවින්දයාට බනින්න දෙයක් නෑ... ඒ voice එක හරි ලස්සනයි... අනික මේ comment වලින් මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා... එහෙම අය තමා cricket වැටුන වෙලෙත් මේ team එකේ සමහරැන්ව මානසිකව වැට්ටුවෙ... පැහැදිලි හිතකින් හැමදේම දිහා බලන්න.
Oya hari.
Ow
Ow anee me minissu harima narakai.. 😠😠
ඇත්ත
Aniwaryen
Chamika aiyya lassanata
Sinduwa kiwa.... Ela niyamai
බොරුවට අර අහිංසක කෙල්ලට බනිනවා ඒ ලමයා මොනවා කරත් වැරදි .
කොල්ලො ගෑනු ගැට වලට නම් අහුවෙන්න එපා. ගීතය ගැයුවා.. පැත්තකට වුනා..
ආදරෙයි චාමි❤🥺
හරිම ලස්සනයි. සුබ පැතුම්. ඔබ දෙදෙනාටම අපි ආදරෙයි.
කවි ලං වෙනකොට චාමික පස්සට යනව😄😄😄😄
lori bagayak enw🙂🙂🤣🤣🤣🤣
Harema lassani oba depalage gayana ya ahanenna aasai harema sundari obalata suba pathum chamika krikatwalata wagema gayanayatath athi daksai neada
lassanei kavindaya,chamika ලස්සනට gauwa..❤👍🌺
කවී....❤️❤️ආදරෙයි ...චාමික...❤️❤️දෙන්නටම...👌👌💞💞💞💞ලස්සනයි ..
චාමික බේරියන් මල්ලි ඔය කට්ටිය ගෙන්. කූඩැල්ලා වගේ 😃😃😃😃
Lassani kavi & chamika ❤😍perfect voice
Chamika aiya Lassanai 🥰🥰🥰🥰🥰🥰🥰😘🌹🌹
අය්යෝ දැන්නමිි tooooo much, RUclips කුුඩැල්ලෝ එහෙන් TV චැනල්කාරයෝ එහෙන් ඒ මදිවට පාරේ යනඑවුන්. යකුනේ මෙි කොල්ලන්ට තවමාසයයි තියෙන්නේ world cup එකට පාඩුවෙි ඉන්ඩ දීපියවි ඒ අයට හිතේ නිදහස ගොඩක් වැදගත්
ඒක නම් ඇත්ත 👍👍👍👍
Ekanam aththa
ඒකනම් ඇත්ත.. හැමඑකාම විකුණන් කනවා team eka
Very true
සිරා කතාව♥️
කවින්ද්‍යාගෙ වොයිස් එක මරු.. භාවනාවක් වගේ.. රයිනිටත් වඩා මේ සින්දුව ලස්සනට ගයනවා.. කවීලා වෙනුවෙන් තියෙන වැඩසටහනක් නෙමෙයිනෙ.. ක්‍රීඩකයින් වෙනුවෙන් නිසා කවී කැමරාව දිහා නොබැලුවාට මොකද.. ඕක ඔය විදියට නොවුනත් කවීට පදයක් හදනවා ඔතනින්. කවීගේ වොයිස් එකේ දක්ෂතාවය අගයන්න වටිනවා.. එයාලා ආතල් එකක් ගනිද්දි ප්‍රේක්ෂකයො කුලප්පු වෙලා තියෙන තරමක්!
Team eke anit ayata wada චාමික aiya mara handsome appaaaa...marama asai eyta
මිනිසුන් මනසින් උසස් කිව්වාට තවත් මනුස්සයෙක්ට මඩ ගහන තරමට උසස් වු මනස මාර විදිහට පෙනවා
මැච් පරදිනකොටත් අපි ස්ටේටස් දදා ආසාවෙං අපේ ප්ලේයර්ලව තියා ගත්ත හදවතේ.ඒ කාලෙ මේ මාධ්‍ය කොහෙද හිටියෙ...හෙන තොත්තයිනේ බං.අපේ ප්ලේයර්ස්ලා හැමදාම අපිත් එක්ක තියා ගන්න ඕනෙ.මෙහෙම මැච් එකක් දිනුවට පස්සෙ නෙමේ...
අනේ කාවින්ද්‍යා ලස්සනයි.මන් ආසම කටහඩක් ඔයාට තියෙන්නෙ
Chamika සුපිරි මනුස්සයෙක්❣️ හැබැයි දැං ඒ මනුස්සයව විකුනං කෑව ඇති 😌ඒ මනිස්සය මාර කැපකිරීම් කරල ගොඩදාපු personality එකක් සතියක විතර ගොං වැඩ පෙලියකින් විනාස කරන්න එපා
සින්දු කියන කොටයි,
ඔබේ හුරතලේ ලස්සනටම පෙනුනේ,
ලස්සනයි පුතේ.
Chamika 👍👍👍👍💜
Kavindaya song eka kiyanna support ekak vitharai dunne. Ai gaanu lamekge charithe gana oya hati waradi mathayak athikaraganne. Meka lankawe hatine ithin.
අඩුපාඩු හොයන එක පවුල් පරිසරයෙන් එන දෙයක් වුනත්, පුරුද්දක් වුනත් අපිට පුලුවන් ඒක හිතලා හදාගන්න..🙂නැත්නම් ඒක මානසික ලෙඩක් තමයි..මට මගේ අයට කවුරුත් එහෙම කියනවට කරනවට මම අකැමති නිසා මම හිතලම කාටවත් බනින එක විවේචනය කරන එක හදාගෙන ඉන්නේ.හරිම සතුටුයි මටනම් මගේ සිතුම් පැතුම් ගැන..❤️🥰 මම නම් මගේ කෙනෙක් කාටහරි අඩුපාඩුවක් කිව්වත් ඒ අයට වුනත් නිතරම තේරුම් කරල හදන දෙයක් ඒක..මම අකැමති දෙයක් දැක්කොත් මම නොදැක්කා වගේ යනවා..මට අදාල නෑනේ හිතලා..හැමෝම එහෙමනම් කොච්චර හොදද..නිකන් ලේ අපිරිසිදු කරගන්න නරකයි..❤️ ලස්සනයි ඉදිරිපත් කිරීම..😍😍
Ow eka aththa jeewithaye onima kenek hari open unama e act eka thathwikawa karanna puluwan kawi e deya hodatama kala.hama kenek dihama upeksha sahagatha lesa balanawanam me lokaya kochvhara sundarada.adarei kawi oyata hamadama 😍❤🤩
❤️❤️
අම්මෝ ඇති බන් උන්ව විකුනලා හම්බ කරන් කෑවා... බලන්න තිබුනා මැච් එක පැරදුනානම් එහෙම කතා කරන විදිහ
Chami ayiya 🥺♥️
රංගන ටත් තෙරුනා කියාගන්න දෙයක් නැති උනා නේ 🤣🤣 කාවිංදියා වෙනම ලෝකේ කට ගියා
දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී කියලා චාමි කිව්වෙ ඔයාට නෙවෙයි කවී😌
හරිම ලස්සනයි kavi 🤣🤣🤣🤣😘😘🤣🤣🤣
දැන් නම් too much වගේ.....ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ නේද! දැන්වත් මේ වගේ සංදර්ශන වලට කොල්ලෝ ටිකව ඇදලා ගන්න එපා. මාධ්‍යයෙන් තමා ඕනවට වඩා කැටයම් දාලා ඕනම දෙයක් අච්චාරු කරන්නේ. අපේ එවුන් World Cup එකෙ බැරි වෙලාවකවත් හරියට perform කරේ නැති වුනොත් රංගනලා, කාවින්ද්‍යලා, මාධ්‍යකාරයෝ මොකෙක්වත් නෑ! මේවට distract වෙන්නේ නැතුව මේවගේ දේවල් වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙලා World Cup එකට focus කරොත් අපේ එවුන් ඒ Cup එකත් අරන් තමා ගෙදර එන්නේ.....🤘! සියලු මාධ්‍ය වලින් ඉල්ලන්නේ Trending එන්න මේ ජයග්‍රහණය විකුණන් කාලා ලංකාවේ ක්‍රිකට් වලින් නාට්‍ය නිර්මාණය කරන්න එපා!
රංගන ගැනු ළමයි ගෙන්වලා පද හදන්න එපා ඒපව අත්ම ගානකට ගෙවා නිමකල නොහැක කවි කියන්නේ හොද ළමයෙක්
කෝ චාමිකගේ බිරින්දෑවරුන්ගේ සංගමය
Marketing නම් Cricket team එකත් විකුණගෙන කයි මේ රටේ මාධ්‍ය ඉතින්.
🥲🔥✋දැන් මේවා ඇති නේද ඕනිම දෙයක් ඕනිවට වඩා ඕන නෑ.චාමි එක මැච් එකක් ෆේල් උනොත් බලාගන්න පුලුවන් මේවත් මතක් කර කර මිනිස්සු බනින විදිය.නලු නිලියොයි ක්‍රිකටර්ස්ලයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙගොල්ලක්.රඟපානවායි සිංදු කියනවයි වගේ නෙවේ රට වෙනුවෙන් ක්‍රිකට් ප්ලේ කරනවා කියන එක.මැච් එකක් පරදිනකල් ඔලු කන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නේ.🥲✋දැන්වත් ක්‍රිකටර්ස්ලට පාඩුවේ ඉන්න දෙන්න
ෆේල් වෙද්දි රංගනවත් කාවින්ද්‍යාවත් නළු නිලියො වත් එයාලගේ හිත හදන්න එයාලා එක්ක හිටගන්නේ නෑ.🥲❤️බොක්කෙන්ම ක්‍රිකට් වලට ලව් ෆෑන්ස්ලා කීප දෙනෙක් ඉතුරු වෙයි එච්චරයි🥲
හරියටම හරි ඒක තමයි ඇත්ත
Sirama kathawa🤍
රටවෙනුවෙන් මෙයලා හමීබ කර ගන්න
දිල්කි අක්කි එක්ක සින්දු කියලා ඉවර උන ගමන් දුන්න වර්ණනාව කාවින්ද්‍යාට දුන්නෙ නැත්තෙ ඉතින් චාමිකට අප්පිරිය වෙන්න ඇති
රංගන නම් පුදුම මිනිහෙක් ..පදහදන්න හරි දක්ෂයි...
okawa hiru aken ain kalet pada hadala wadi welaaa 😅😅😅😅😅
කාටහරි අපහාස කරලා ලංකාවේ මිනිස්සු පුදුම විදියට සතුටු වෙන්නෙ
Eknm etta hllo 💖
චාමික කවී ලස්සනයි සන්දුව සුබ පතනව💗❤💗
😘💜️💜️💜️💜️💜️🇱🇰🇱🇰🇱🇰
ඕයි ඇඩ්මින් මේක වවන් කන්න එපා බං...! කලින් පාර වනිය ගෙනල්ලා නාඩගමක් නටපු හින්දා මේ පාර මෑන් එකම වැඩසටහනකටවත් ආවේ නෑ මුන් ටිකත් ආයේ ජීවතේට programme එකකට එන එකක් නෑ 😫💔
ඒ මොකක්ද ..... ඇත්තටම දැන් නම් මේ team විකුනන් කනවා හැම එකාම.
@@shashikalapaththapperuma4360 කලින් Jaffna kings එක Lpl දිනපු වෙලාවේ වනියයි ඒ ටීම් එකයි ආවා එදා රංගන අර හැනා කියන සිංදු කියන girl ගේ crush එක වනී කියල දැනගෙන එයාව ගෙන්නලා වනියගෙ ඇස් දිහා බලන් සිංදුවක් කියන්න කිව්වා එයාට ඒකේ lyrics වැරදුනා වනියත් ටිකක් uncomfortable උනා ඊටපස්සේ වනිය programmes වලට ආවෙම නෑ 😐
කවී අන්තිම ටික කියන්න ලගට එනකොට චාමි පස්සට යනවා දැක්කේ මම විතරද 🤭🤭 යකත් කොර ඒ ඇක්ට් ekata🥲🥲
කාවින්දයා චාමිකගෙන් සින්දුව කියනවට අමතරව දෙයක් බලාපොරොත්තු උනා 🤣🤣🤣🤣
ලඝ්ඝනයි
True 😂💔
Att😂🙌
Ow ow
මටත් හිතුනා
චීත්ත රංගනට සම්මානයක් දෙන්න 😅😅😅😅😅😅
දිල්කි සිංදුව කියනකොට තිබුන හැසිරීම වැදගත්කම,නිහතමානීකම නිසාම චාමි ඒ කටහඩ ගැන වර්ණනා කරා... මේකෙදි එහෙම නොකියන්න තරම් මොනා හරි දෙයක් චාමිටත් හිතෙන්න ඇති 🙄💔
ඒ ඔයා වගේ අයට හිතෙ හැටි . කවීන්ද්‍යා දක්ෂ ගායකාවක් . ඒ නිසා තමා චාමිට එයත් එක්ක sing කරන්න ටිකක් panic වගේ ඒ ගතිය තමා ඔයාලා වගේ අය හිතන්නේ ම අර වෙන දේවල් නේ . හයියො ඉතින් සිංහල බෞද්ධයෝ නේ හරි දක්ෂයි වැරදියට අනුන්ව හංවඩු ගහන්න . 🥴
ඔයාලා වගේ අයගේ කතා කොහොම වුනත් ඒ දෙන්න ම ලස්සන ට ගායනා කරනවා . ඒක තමා ඇත්ත . ඔයත් එක්ක sing කලා නම් ඔයාගේ කතාව ගැලපෙයි මන් හිතන්නේ
කාවින්ද්‍යා ට ඉන්න තැනත් අමතක වෙලා...
Ammage mayam balma duwath hodata purudu wela chami hoda kollek. Nisa ekwn berila hitiya sinduwa thawa tikak
Wela giya nm kavindya chamige age puduma try ekak dunne agatama
Enna
හරිම ලස්සනයි දෙන්නම ලස්සනට sing kala,
Ane ay kavita me tharam අපහාස කරන්නේ paw කලාව කියන්නේ මොකටද dennama lassanai
Awasanen චාමික hondatama bayen හිටියේ .kavi sinduwa kiyagena චාමිකge angatama enna awane
කවී ඔයා මේව බලනවනම් plz පොඩ්ඩක් body එක maintain කරන්න ....ඔයාගේ අම්මා ඔය කාලේ ගොඩාක් ලස්සනයි...ඔයා නිකම් බබාලා 3ක් ගේ අම්මා කෙනෙක් වගේ
Shathika ettha hodata pavichchi wena pati Gon wessi
@@chriswooden7411 plz වැදගත් විදියට කතා කරන්න
Sorry karanne wedagath weda nam apith wedagath
පිස්සු බන් රන්ගන pon...ta..
Makitath කොල්ලෝ panna baha..
ළඟට ලන් wanna dan happiya pspuwa වාගෙ..මාර අමාරුවෙන් හිටියේ
වැඩසටහන් ඒ හැමදෙයක්ම කෑලි කෑලි කරලා එක එක දේවල් වුණා කියලා දානවා රංගන ගූ කාපන් ඒක කරා ඉවරයි පොන්න වැඩ කවුරුහරි එකෙක් අල්ලාගන්නවා සතියකට සැරයක්
Chami lassanai
ලස්සනයි දෙන්නම ,කවි ,චාමි ආදරෙයි දෙන්නටම ,❤❤❤❤❤👍👍🌷🌷🌷
Ane eyage lassan chamika adrei hemdam hemdam satutininn
අනේ චාමික අයියා පව්. සින්දුව කොයි වෙලේද ඉවරවෙන්නෙ කියලා බලන්හිටියෙ
ලස්සනයි අක්කි & අයියා ගොඩාරියක් ලස්සනට කිව්වා...මාරම ලස්සනයි ....
අපේ රටේ හර්‍ර්ම ආත්මාරතකාමී ඉරිසියාව තියෙන මිනිස්සු ඉන්නෙ.එයාල කියන දේවල් ගනන් ගන්න එපා .දක්ශතාවය තියෙන අයට තමයි ඉරිසියාව කරන්නෙ
අම්මට වගේම විසේ ඇතිනේ අම්මා පුතෙක් වගේ එකෙක් එක්ක නිදා ගන්න එකේ දුව ගැන කවර කතාද ඒ මොනවා වුනත් රටේ නමගිය ක්‍රීඩකයෝ හා ජනමාධ්‍ය ආයතනවලට වගකීමක් නැතිද මේ වැනි දේවල් වලට ගෙනෙන්න ආත්ම ගෞරවයක් තයෙන රටට වැදගත් පුද්ගලයන් අපේ රටේ දරු පරපුරට ආදර්ශයක් වන පුද්ගලයන් මුන් මේ රටේ වැදගත් කාන්තා වන්ටත් විලිලැජ්ජාවක්
අපෝ කවී කියන්නෙ අක්කා කෙනෙක් චාමිකට.. අනික ඇගේ size eka.. ඒක නිසා චාමික රැවටෙන්නේ නෑ.. 😊
ඇගෙන් වැඩක් නැනේ හිත ගියොත්
ආයි එන්නෑ ලොවෙත්🙏
චාමිකත් ඉවරයි. මේ වගේ ගොබ්බ program වලට එන්නෙ නැතුව ඉන්නවා නම් හොදයි මීට පස්සෙවත්
Ai chamika amuthu kenekda?
chamika kiyanna kiwwa oyata 'ha' kiyanna kiyala
චාමිකයගෙ ඇගේ මයිනෙ😂
Harima lassanay rangana ayya..👍
මෙයාල දැන් පුහුනුවීම් කරන්න ඕනෙ.ඉන්දියාව,පකිස්තානෙ මැච් ගහනවා.මෙයාලට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ මේ චැනල් කාරයො..ක්‍රීඩා මානසිකත්වයක් දැන් තියෙනවද මන්දා.දැන් හොදටම ඇති ජය සැමරුවා.
මම හිතුවෙ කාවින්ද්‍යාගෙ මයික් එක චාමිකගෙ මූනෙ වදියි කියලා😁
Mn hethuwe 4n eka
අනේ අම්මෝ මෙන්න වැන්දා.. ලගින්වත් යන්න එපා.
ලස්සනයි ...කවී ආදරෙයි ....❤️❤️❤️❤️
ඔව් පුදුම ලස්සන කටහඬක්🥰🤘
මේ කොල්ලෝ ටිකකට පුහුණු වීම් කරන්න දෙන්න පාඩුවේ මාධ්‍ය සංදර්ශන ඇති
Kavi haduwe arayata support eka denna sing karaddi. Ekai eye contact thiyan arayawa calm karanna haduwe. Mokada chamika baya wela hitiye eyata hariyata sing karanna bari wei kiyala. Eya sing kale hari amatharen . Kavi ge athy paniyak na methana. She is being totally normal and supportive. Me minissu ewa therum ganna puluwan tharam therumak athy aya newe appa. Ane manda lankawa kawada hadeida kiyala.
Kellek kollekta lan wela eye contact thibbama lankawe inna aya eka gana hithanna puluwan uparima wal widiyen thama balanne. Appiriyai.
කාවින්ද්‍යා ලගට ආපු එක අර කොල්ලට අවුලක් නැත්තන් කාටවත් ඇයි පස්නයක් 😁
Match dinnath paradunath mn nm chamita mara kamathi.❤
රංගනට පුලුවන් කතන්දර හදල පවුල් වලට කෙලවන්න විතරයි 😂💔
මේ මගුලට ආවොත් මේ මිනිහගෙ වැඩෙ මොකෙට්ට හරි ක්‍රිකට් එකෙක් ජෝඩු කරන හදන එක..ඕකුන්ට නම්බුව තියාගෙන වැදගත් විදියට ඉන්න දීපන්..🤣😁😂😂😂😂 උන් එයාලට ඔනෙ කෙනෙක්ට ආදරෙ කරයි මූ නෙ නටන්නේ
Kevi මරම ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘
අම්මා වගේම නැතැයි වටෙන්ම කන්න ආශාවක්
Nodikin ponnaya
ඒ කෙල්ල.සංදූව.කිවකියල.පදෙහදල.ඉවරයිකව්
.ආදරෙයිතෙරුවන්.සරනයිඹයාට
සුපිරි 😘
Kawi hoda daruwek.oyatath e dawase ewi.ethek hodin inna.💓💓💓💓💓
චාමිකට ගැලපෙන්නෙ දිල්කි
Paw chamika harima amaruven sinduva kivve
අනේ මිනිසුන් ගෙ කුහක කම..දෙමාපියන් දෙපැත්තක නිසා කවීව වැරදි යට පෙනුන අය බොහොයි...😏දිල්කි කියන ගායිකාව මේ boy *ගෙ අතින් අල්ලන් හුරතල් වෙවි.*......අතින් ආයි පාරක් අල්ලන්න ඔන නිසා phone එකත් රන්ගනට දුන්නා**)))එතකොට ඒක වැරද්දක් නෙ එහෙම නම්??නේද ?? ...ඒ මොකද කුහක කම...දිල්කිගෙ අම්මා තාත්තා divorce නැති නිසා ද?🤣🤣දෙමාපියන්ගෙ ප්‍ර්ශ්න වලට දරුවන්ට බනින්න එපා දරුවෝ පව්..කාගෙත් දරුවො දරුවොමයි.මම කව්න්දයා පුද්ගලික වත් දන්න කෙනෙක් නෙවෙයි .නමුත් සමිතා..කව්.මල්ලි ..චිරන්තට ඒ මිනිසුන් සමාජය ඉදිරියේ ජීවිතේ විදිනවා..කව්රු මොනවා කීවත්...කුහක මිනිසුන්ට ඒවා කරන්න බැරි ව බලලා..විදවනව......ඇත්ත ඒකයි.කාටවත් ඉරිසියා කරන්න එපා ඉපදිලා මැරෙන මේ පොඩි කාලය තුල සතුට්න් ජිවත් වෙලා මැරිලා යන්න කව්රුත් කැමති .මිනිසුන් ට ඉරිසියා කරන්න එපා .තමුන්ට ත් සතුටක් නෑ අනුන්ගෙ සතුට දැකල...ඒක මහ කරුමයක් නෙ...අකැමැති නම් කැත comment නොදා නොබලා පලයල්ලකො..කෙල්ලො...කොල්ලො...❤ love කරනවා තමයි ...අම්මො ඔක්කොම බෝසත් දරුවො...හැම එකාම කරන්නෙ...හොරෙන් හරි තව ගෑණීයක් මිනිහෙක් දිහා හරි බලන එක තමයි ..තම තමන් හැදුනම ලෝකේ ඉබේ හැදිලා .ඉරිසියා කාර කුහක මිනිසුන් .😡😡😡😡😡.ආදරේයි කව්න්දයා ...💝💝💝💝🌷
Respect comment ❤️
චාමිකයා 🐍 නයා පෙන්නුවා වගේ නෙවෙයි කොල්ලෝ පේනවනෙ කේලෙක් ලගට ආවම තියෙන අමාරැව
ලගට යන්වා වැඩී 😾😾 ඈත් වෙයන් මගෙ කස් එකෙගෙන්
Chamikage heena walata ynna kavindyanm gelapenne ne.oyl world cup aka gnn beri unoth oy aka tv channel akakinwth oylw gennanne ne aiyla a nisa hte ndhsa me wge program wlt awill nethi kr gnn apa Asian cup aka gtt wgem world cup akath ganna lebenna kyl hemotama wish krnw 😍😘💪👍
ලස්සනයි කවී❤️
කවද හරි ටීම් එකේ උන් ඇර ගන්නවා මේ වගේ විකාර දේවල් හන්දම..
Oya hari lassanai duwe