Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයප්‍රගාෂ් මහත්මා අවුරුදු 15ක වගේ කාලසීමාවක් විවිධ පර්යේෂණ තුලින් ලද අත්දැකීම් අපිට කියලා දීලා ඔහු විසින් නිර්මාණය කරනලද මේ වර්ගයේ ජීවවායු ජනකය ගැන අපිට ලොකු අවබෝදයක් දුන්නා එම පුහුණු වැඩමුළුවේදී .ඔහුට විශේෂ ස්තුතියක් පිරිනමනවා වගේම ඔහුව සම්බන්ධකරගැනීමට ප්‍රියන්ත මහතා නිසා හැකිඋනේ . ඔහුටත් ස්තුතිය් .ඇති සාර්ථක වැඩමුළුවකින් මෙවන් තවත් නිර්මාණයක් එළිදැක්වූයේ "කෘෂි අරුණෝදය " සමූහයට ස්තුතිවන්ත වෙන්න
good works keep it up.....
Thanks Jayaprakash sir
මම කුරුණෑගල.ඔබට බැරි ද හදලා දෙන්න.
දවස් 14ක් යනකම් දවසගානේ ගොම දාන්න ඕනෙද
Bio gass hadana andama sampurana andama pothak gahanna.aya laba daynna.mudalata.kalak Gaya pasu tankaya sudda karanna onada? Syalla athulath Kara pothak gahanna .wadagath.
සිමෙන්ති රවුම සහ බැරල් එක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා සහ දිරායන ද්‍රව්‍ය එකතු වෙන්නෙ කොතනටද කියා පැහැදිලි වෙන්නෙ නෑ.
👌
Excellent
මේ ඇටවුම ඇතුලතට දමන දුව්‍යන්ගෙන් පිරෙන් නැද්ද? පිරෙනවනම් සුද්ද කරන්න ඕන කොච්චර කාලෙකට වරක්ද?
Oke kunu dana thanata loku punilayak daganilako
Okkotama viyadama kiyak vithara yanawada
දැනට තියන වෙලදපල තත්වය අනුව රැ 15000 වගේ යයි
Treinig program ekakata sambamda wenne kohomada
ඉදිරියේදී අලුත් එකක් කලොත් දැනුම් දෙන්නම්
Okata yakada baral ekak dammata kamak nadda
yakada barrel ekkin ba..diranwa
❤️
ඔක ෆුල් පිරුනම කොච්චර වෙලා ගෑස් එක පාච්චි කරන්න පුලුවන්ද?
විනාඩි 45 පමණ පුලුවන්..දාන අමුද්රව්ය අනුව කාලය මීට වඩා දිගු වෙනව
Agri wave මොනවද හොද
පලතුරැ ඉවතලන ඒවා..සහ වැල වරකා
👍👍
How can i contact u?
sir owa traning krana semina ekata khomda sahbgi wenne
කෘෂි අරැණෝදය facebook ගෲප් එකට සම්භන්ද වෙන්න...එහිදී අපි දැණුවත් කරනව
@@Agriwave bhoma ස්තුතියි
සනස ගොවිපලේ නම්බර් එක දෙන්න පුලුවන්ද
මේ unit එකට හිරුඑළිය වැටෙන්නම අවශ්‍ය
English or Hindu please
I ll consider in future videos..thank you for valuble comment
Okata mulin goma dawas kiyak danna onada
ජයප්‍රගාෂ් මහත්මා අවුරුදු 15ක වගේ කාලසීමාවක් විවිධ පර්යේෂණ තුලින් ලද අත්දැකීම් අපිට කියලා දීලා ඔහු විසින් නිර්මාණය කරනලද මේ වර්ගයේ ජීවවායු ජනකය ගැන අපිට ලොකු අවබෝදයක් දුන්නා එම පුහුණු වැඩමුළුවේදී .
ඔහුට විශේෂ ස්තුතියක් පිරිනමනවා වගේම ඔහුව සම්බන්ධකරගැනීමට ප්‍රියන්ත මහතා නිසා හැකිඋනේ . ඔහුටත් ස්තුතිය් .ඇති සාර්ථක වැඩමුළුවකින් මෙවන් තවත් නිර්මාණයක් එළිදැක්වූයේ "කෘෂි අරුණෝදය " සමූහයට ස්තුතිවන්ත වෙන්න