ජීවිත කාලෙටම නොමිලේ ගෑස් දෙන විජ්ජාකාරයා - Use of biogas plant in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 469

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 года назад +86

    මෙතුමා ගොඩක් හොද කෙනෙක්. ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් විස්තර අහල මැසේජ් කලාම නිහතමානීව පිලිතුරු දෙනව. චන්දන මහත්මයෝ ඔය මනුෂ්‍යකම හැමදාමත් තියාගන්න ❤️🙏

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад +5

      ස්තූතියි

    • @සහිඳලුණු
      @සහිඳලුණු 2 года назад +1

      Contact number ekak denna puluwan da

    • @Manjula_sanjeewa
      @Manjula_sanjeewa 2 года назад +1

      Number ekak denna puluwanda

    • @njayawardane2542
      @njayawardane2542 2 года назад

      Description box eka balanna, Mr.Chandana ge number eka thiyenwa

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 2 года назад +1

      @@biogaslk9353 ඔබ තුමාගෙ කන්ටැක් එකක් ගන්න පුලුවන්ද ?.

  • @chandanakumara2900
    @chandanakumara2900 3 года назад +76

    ගෑස් එනකමි මුහුදට දත නියවන්නෙ නැතිව කර ගන්න සුපිරි වැඩක් ...සුපිරි මොළයක් ..තෙරුවන් සරණයි ඔබට

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад +1

      ස්තූතියි

    • @ranilperera7366
      @ranilperera7366 3 года назад +1

      Memahaththayage nombare ko

    • @chandanakumara2900
      @chandanakumara2900 3 года назад +1

      @@biogaslk9353 මෙි වසංගතයෙන් පසුව බලමු .. තෙරුවන් සරණයි ඔබට

    • @nuwansrilal4718
      @nuwansrilal4718 3 года назад +1

      වටින වැඩක්...මෙතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද?

    • @indranimawelage3356
      @indranimawelage3356 3 года назад +2

      Phon nambar eka daanako

  • @vipulajayanandana4012
    @vipulajayanandana4012 2 года назад +3

    ඉතාමත් අනර්ඝ වැඩක් . කරුනාකර මේ මහතාගේ දුරකථන අංකය දැනුම් දෙන්න . ඉස්තුති

  • @nuwanakila9466
    @nuwanakila9466 3 года назад +11

    චන්දන මහත්තයෝ ඔබ තුමා ⁣ලස්සනට පැහැදිලි කලා. ස්තූතියි. ගොඩක් කාලෙකින් දැක්කෙ ඔබතුමා හරි සතුටුයි .

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 года назад +12

    නියමයි. ඔහගේ දුරකථන අංකය දමන්න. ගෑස් නැහැ කිය කියා කෑගහන අයට හොද පිලිතුරක්.

    • @vajirachaminda2915
      @vajirachaminda2915 2 года назад

      ඔහුගේ ☎ ලබාදෙන්න

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 2 года назад

      Nombare matat dennako

    • @praneethrathz7295
      @praneethrathz7295 2 года назад

      නම්බරය දෙන්නේ නෑ නේ අනේ මේ විඩියො එක දපු මනුස්ස්‍යා

    • @shiranfernandowarnakulasur4503
      @shiranfernandowarnakulasur4503 6 месяцев назад

      චන්දන මහත්මයාණනි ඔබගේ නම්බරය ලබාදෙන්න පුළුවන්ද

    • @sampathnishantha7549
      @sampathnishantha7549 6 месяцев назад

      Phon namba aeka denna

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 года назад +28

    ඉතා වැදගත් වැඩක් මුළු ලංකාවේම වියාප්ත කරන්නට බලය හා නිසි උපකාර ලැබේවා👍✌️👏👏👏🙏

    • @ivongurusinghe9505
      @ivongurusinghe9505 3 года назад +3

      ඔබගේ දුර කථන අංකය දැන ගැනීමට කැමැත්තෙමි ස්තුතියි🙏

  • @janaka123kandy
    @janaka123kandy 2 года назад +3

    ඔබතුමා ගැන ආඩම්බරයි ඉදිරියට වෙදිවෙදියෙන් ඔබෙසේවය ලක්දෙරණ පුරාවටම ලැබේවා ඔබට මේ සදහා ශක්තිය ධයිරිය ලේබෙවා දිගාසිරි

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 года назад +4

    ජයින් ජයම වේවා ඔබතුමාට සුබ පතනවා...!🙏

  • @dggffvxc5570
    @dggffvxc5570 3 года назад +3

    ඉතමත් හොද කාටත් වැදගත් වැඩක් ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි

  • @noname.2365
    @noname.2365 2 года назад +5

    මෙන්න මිනිස්සු.... රටේ සම්පත් අපේ කාලකාණ්නි පාලකයන්ට අගය නෑ ඔබ තුමාට ලංකාව පුරාම මේ විදියට මේ ක්‍රමය වියාප්ත කිරිමට හැකි වේවා...😎❤

  • @inokadilhani9400
    @inokadilhani9400 3 года назад +2

    ඔබ තුමාට බොහොමත්ම පින් සිදු වේවා. ඔබ තුමා කරන මේ වැඩ සටහන හරිම වැදගත්.

  • @adikarikww2230
    @adikarikww2230 8 месяцев назад

    ගොඩක් වැදගත් මම කැමති ඒහෙම ඒකක් හදා ගන්න

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 года назад +16

    අැත්තටම අාඩම්බරයි.ලාංකික වුනු අපිට ,ඔබ අාඩම්බරයක් මහත්මයා.ඔබට බුදු සරනයි.

  • @danapaladanapala701
    @danapaladanapala701 2 года назад +3

    චන්දන මල්ලි ඔයාව මේ වගෙ වැඩසටහනකින් දැකිම සතුටුයි මම ධනපාල අය්යා පහල හල්මිල්ලෑව

  • @varudiv7723
    @varudiv7723 3 года назад +14

    Negative කතා කරනවා නෙමෙයි..ඒත් මේවගේ ලෝකේ හොලවන්න පුළුවන් මොලකාරයෝ ඉන්න රටක්..අද....හිඟන්නෝ පුලන්නෝ බිහිකරන තත්වෙට පත්වෙලා අපිට වැරදුනේ කොතනද?

  • @jadindika
    @jadindika 3 года назад +25

    කාලෝචිත අදහසක් 😍😍👍👍

  • @සුජතානිශ්පාදන

    මටත් ඉස්සරහා දි හදාගන්න ඔන ඔබතුමාට ජයෙන් ජයම වෙිවා

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад +1

    Mage angamuwe rajanganaye maha විදුහලේ math akka ekata igena gath me mage yaluwa චන්දන sar oya hoda kenek awanka කෙනෙක් ape rata watina kenek mata oyawa sambanada karaganna mata oyage namabare danna oya mata godak kalayak hamuwenna bariuna චන්දන mama උපුල් oya meka බැලුවොත් oyata mathakayata ai matath oyawa සම්බන්ධ wenna one chandana budusaranai devipihitai ජයවේවා චන්දන mage panthiye yaluwa චන්දන sar oyata දීර්ඝ ලැබේවා

  • @nirmalsusan28
    @nirmalsusan28 3 года назад +7

    මෙ බයෝ ගෑස් ක්‍රමය ඉතාමත් සාර්තකයි ගද එනව අප්පිරියයි අරව මෙව තව දහසක් දෙවල් කියන්නෙ නොදෑනුවත් කමට මෙ මහත්මය මෙ කරන්නෙ ලොකු සෙවයක් කියල තිබුන ගනනත් මම හිතන්නෙ සාදාරනයි මොකද අපි බයෝ ගෑස් එකක් හදල තියනව 1989, රුපියල් 75 දාහක් විතර ගියා එ දවස් වල තවම හොදට වෑඩ මෙක හොරට එහෙම හදන්න බෑ ශක්තිමත්ව හදන්න ඔනෙ මම හිතන්නෙ නම් ඉතාම හොද වෑඩක්

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад +2

      ස්තූතියි ඔබ තුමාට, ඔබතුමා වගේ හිතන අය අඩුයි, ගොඩක් ඉන්නේ වීඩියෝ එකත් උඩින් පල්ලෙන් බලන, මෙය විවේචනය කරන අයවලුන්, එ අතර නුබ බුද්ධිමත් වැඩදායී පුද්ගලයෙක්.

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 года назад +2

    කාළයට වටිනා වැඩක් .
    තවතවත් ශක්තිය ලැබේවා.

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 2 года назад +2

    ඉතා වටිනා අදහස්.... කරුණාකර ඔබගේ දුරකථන අංකය . ලබා දෙන්න. මෙවැනි යුනි ට් එකක් හදාගන්න අවශ්‍ය යි.

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 3 года назад +8

    ඉතාමත් වටිනා දෙයක්, බුදු සරණයි

  • @chandanakumara7328
    @chandanakumara7328 3 года назад +4

    පළවෙනි ජීව වායු ඒකකය මෙම යූ ටියුබ් චැනලය හරහා ලැබුණු පළවෙනි ඉදිකිරීම මේ වෙනවිට ගාල්ල තිත්ත ගල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ ඝන මීටර 20 ජීව වායු ඒකකයක් ඉදිවෙමින් පවතිනවා බොහොමත්ම ස්තුතියි අලුත් ලෝකය යූටියුබ් චැනලයට

  • @umedharealtv3233
    @umedharealtv3233 2 года назад +3

    supiri programe eka.

  • @nalen1589
    @nalen1589 3 года назад +3

    බුදු සරණයි ඔබට

  • @anushadtarunayana9751
    @anushadtarunayana9751 2 года назад +1

    ඔක්කොම හොඳයි. කෝ දුරකථන අංකය?

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад +1

    Oba wani පරිසර හිතකාමී minisun deviyan ස්වභාවය ධර්මය magin araksa කරනවා

  • @niroshasarath8437
    @niroshasarath8437 3 года назад +2

    දේව්යනේ කියානිම කරන්න බෑරි වඩ්නා දේයක් සමස්ථ ලංකාවටම තේරුම් සරණයි

  • @mangalikakodikara4263
    @mangalikakodikara4263 3 года назад +2

    ජය වේවා ඔබ tumata හොදම දෙයක් tawa tawath සාර්ථක වේවා බුදු සරණයි

  • @yohanbhanuka9234
    @yohanbhanuka9234 3 года назад +3

    Niyamai sahodaraya oyage channel eka watina adahas dena ekak aththatama sathutui uba ape mithurek una eka

  • @amalperera3074
    @amalperera3074 3 года назад +8

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්

  • @malcomfernando5194
    @malcomfernando5194 2 года назад +2

    මටත් මෙක ඉතා වැදගත් මෙම කට්ටල යට ආසන්න වශයෙන් කොපමණ මුදලක් වැය වෙද

  • @zeerax2398
    @zeerax2398 3 года назад +17

    මෙන්න ජාතික අර්බුදයට ජාතික විසදුම.. ගෑස්වලට යන ඩොලර් ඉතුරු කරමු.

  • @adurenalokayakara.3167
    @adurenalokayakara.3167 Год назад +1

    තෙරුවන් සරණයි. අපට කතාකරන්න පුළුවන් විදිහක් දෙන්න පුළුවන් ද.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 года назад +5

    ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද ? ලිපිනය සහ දුරකථන අංකය දෙනවනම් ගොඩාක් ප්‍රයෝජනවත් අපට. ස්තූතියි මේ කරන මහඟු සත්කාරයට .

    • @chandanakumara7328
      @chandanakumara7328 3 года назад +1

      0712607189.0717860078

    • @manoriliyanawaduge1664
      @manoriliyanawaduge1664 3 года назад +1

      @@chandanakumara7328
      ස්තූතියි ගොඩාක්

    • @thisaradananjaya6965
      @thisaradananjaya6965 3 года назад +1

      @@chandanakumara7328 මේ පද්දතියක් හදාගන්න යන වියදම ගැන අදහසක් දෙන්න පුලුවන්නම් වටිනවා මහත්මයා. මම දුම්මලසූරියෙ

  • @kumudineevithanage1822
    @kumudineevithanage1822 2 года назад +1

    Hoda wedakkk...apita ඔබතුමා සම්බන්ධ කර ගන්න දුරකථන අංකය දෙන්න පුලුවන් ද.

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 года назад +1

    සුපිරි වැඩක්

  • @Hiranyami2006
    @Hiranyami2006 3 года назад +2

    Harima wtina deyak ratatama sampathak chandana mahathya obage no denna thank.

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 3 года назад +3

    ඉතාමත් වටිනා ඒවගේම කාලෝචිතය නිර්මාණයක්,ඒකෙ දෙකක් නෑ.
    ඒත් ඔබතුමා කියපු මීතේන් වායුව ඔක්සිජන් එක්ක එකතු වුනාම නිශ්ක්‍රීය වෙනවා/අනතුරු දායක වෙන්නේ නෑ කියපු එක ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලමි.

    • @chandanakumara7328
      @chandanakumara7328 3 года назад

      ජීව වායු ඒකක එක මීතෙන් ප්‍රමාණය තියෙන්නෙ 50% ත් 70 ත් අතර ඒ වගේම කාබන් තියෙන්නෙ සියයට තිහක් හදලත් අතර ඒ වගේම හිටගෙන තියෙන්නෙ 5 ත් 10 ත් අතර ණය තියෙන්නෙ එකත් දෙකත් අතර ජලය තියෙනවා දශම තුනක් විතර ඊට අමතරව තවත් තවත් යම් යම් සංඝටක ටිකක් තියෙනවා ඉතිං මාත්තයා මේක ඔක්ෂන් අතරේ මීතේන්දිය උනහම සාමාන්‍ය ක්‍රියාවලිය තමයි මේක නිෂ්ක්‍රීය වෙන එක මේකේ ඇති වෙන්නේ ගඟක් පමණයි ඔබතුමාට පැහැදිලි නැත්නම් මාත් එක්ක දුරකථනයෙන් කථා කරමු

    • @chandanakumara7328
      @chandanakumara7328 3 года назад

      මගේ ටයිපින් එකේ voice මැසේජ් වලින් තමයි ටයිප් කරලා තියෙන්නෙ ඒ නිසා වැරදි කාරයන් තියෙන දෙකක් තියෙනවා

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 3 года назад +1

      @@chandanakumara7328 හරි, ඔබ අහල තියෙනවා නේ Fire Triangle එක ගැන. ගිනි ගැනීමක් හෙවත් combustion එකක් ඇතිවෙන්න කරුණු 3ක් ( Heat,Fuel & Oxygen ) අවශ්‍ය කරනවනේ. ඒ වගේම Fuel වල සහ Oxygen වල mixture එක rich or lean උනොත් ඒත් ගිනිගන්නේ නහැනේ. ඒ උනත් මීතේන් (CH4) fuel වශයෙනුත්, වාතයේ තියෙන 21% පමණ ඔක්සිජනුත්, අවශ්‍ය උෂ්ණත්වයත් එකතුවී නියමිත මිශ්‍රණය ( combustible mixture) ඇති උනොත් Flash pont එකක් ඇතිවී ගින්නක් ඇතිවිය හැක.

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад +1

      ඔබතුමා පවසන ආකාරයට නම් කොළඹ මහ නගර සභාව තුළ ඇවිදීමත් හුස්ම ගැනීමත්,වාසය කිරීමත් වහාම නතර කල යුතුයි. මන්ද එහි ටොයිලට් වලින් සහ කුනු කානු තුළ බොහොමයක් මීතේන් (ch4) නිර්මාණය වන අතර මේ වන විටත් එචන් ස්ථානයක් තිබීම සතුටට කාරණයක්. ස්තූතියි

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад

      තවත් මේ පිළිබඳව දැනගැනීමට අවශ්‍යතාවය ඇත්නම් අපේ වටිනා කාලය ඔබ වෙනුවෙන් කැප කිරීමට අප සුදානම්.

  • @kumarihamydmddissanayaka6390
    @kumarihamydmddissanayaka6390 2 года назад +3

    අපිටත් ගෑස් යුනිට් එකක් හදාගන්න ඕනි. වියදම් කොහොමද වෙන්නෙ?

  • @nimanthanisansala3775
    @nimanthanisansala3775 3 года назад +3

    ඉතාමත් හොද දෙයක්..මටත් මේක හදව ගන්න ඕන. චන්දන මහත්තයගෙ දුරකතනය අංකයක් ලබා දෙන්න ...

  • @nadeekasurangi2922
    @nadeekasurangi2922 2 года назад +1

    Methuma sambanda kara ganne kohomada

  • @Realeye66
    @Realeye66 2 года назад +2

    Thank you 🙏

  • @chathurikaproduction835
    @chathurikaproduction835 3 года назад +3

    වැඩේ නම් නියමයි

  • @amithadilshan8198
    @amithadilshan8198 3 года назад +9

    ඔබේ චැනලයෙන් කරපු දේ ගොඩක් වටිනවා එහෙත් කෝ නම්බරේ දාන්න

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 года назад

      වීඩියෝ එකේ මාතෘකාව ලග ⬇️

  • @melanshanuka334
    @melanshanuka334 3 года назад +4

    සුපිරි

  • @indikaherath6556
    @indikaherath6556 2 года назад +3

    Bio gas unit එකක් නිම කරවා ගැනිමට කොපමන මුදලක් අයකරනවා ද?

    • @dddffeff5114
      @dddffeff5114 2 года назад

      පෝන් නමිබර් එකක් දෙන්න අපි අමිබලන්ගොඩ ඉන්න ලගයි නේද එන්න ගෙදර ට ගැස් එක හදලා දෙන්න

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 3 года назад +4

    පලමුව නිර්මාන කරැට නය ගැතියි ඡේසු පිහීටයී.පොඩී ඉඩම්වල නිවාසවලටත් , ඔය විදියට කියා දෙන්න,

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад

      @ ape thawath video Facebook pituwea atha . fb.watch/7spqpOxAoE/

  • @nandanarbandara8003
    @nandanarbandara8003 2 года назад +3

    මටත් හදා ගන්ඩ ඔන මහත්මයෝ ගනන් කොහොමද.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад +2

    Mama inne කිරිබත්ගොඩ makola salon d saha ake wadakaranne

  • @sandunshayamantha2138
    @sandunshayamantha2138 2 года назад

    මෙතුමගෙ දුරකථන අංකය ලබාගන්නා ක්‍රමයක් ඇත්නම් කරුනාකර ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිට්නවා. තෙරුවන් සරනයි

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 года назад

      වීඩියෝ එකේ මාතෘකාව ලග ⬇️ ckick කරන්න.

  • @mayuradewasinghe3736
    @mayuradewasinghe3736 3 года назад +4

    චන්දන මාමා වැඩේ මරූ.. ගමේ මිනිසෙක් මෙහෙම දැකීමත් සතුටක්..🙏❤️

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 года назад +1

    බුද්දීමතුන්වැඩියෙන්ම.ඉන්නේලංකාවේ

  • @tharangasuresh9699
    @tharangasuresh9699 2 года назад +2

    meka hadaganna akkenekwa sambad karala denna puuwanda manuwara kittu kenekwa

  • @nimanthanisansala3775
    @nimanthanisansala3775 3 года назад +3

    චන්දන මහත්තයගෙ දුරකතනය අංකයක් ලබා දෙන්න ..

  • @thilakalwis2249
    @thilakalwis2249 3 года назад +1

    Niyama wadak hoda mola apit karala බලමු

  • @gihanhemanada3332
    @gihanhemanada3332 3 года назад +4

    කොමිස් ගහන බඩජාරි දෙශ්පාලුවනෙ මේ වටිනා මිනිසුන්ගෙන් රටට යහපතක් කරපියවු

    • @biogaslk9353
      @biogaslk9353 3 года назад

      ස්තූතියි ඔබ තුමාට

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 3 года назад +3

    වැඩේ හොඳයි ,කාලෝචිතයි
    ටිකක් පසුව කතා කරන්නම්

  • @induwijesinghe5453
    @induwijesinghe5453 3 года назад +2

    Deergayu wewa obathumata 🙏🙏🙏

  • @tilakcala7385
    @tilakcala7385 3 года назад +5

    හොද ව්‍යාපෘතියක් බෙහෙවින් ස්තුතියි
    මෙතුමාගෙ contac no එක දෙන්න
    පුලුවන්ද...

  • @pehesarakirindiwela7948
    @pehesarakirindiwela7948 2 года назад +3

    Unit එකට යන සම්පූර්ණ මුදල කීයද? කොපමණ කාලයක් ගත වෙනවා ද?

  • @saliyaku
    @saliyaku 3 года назад +1

    වත්තේ ගස් වල කොල, කසල කලමනාකරනය කරන්නේ කොහොමද
    දිනකට ලීටර් 50 L අවම එනවා

  • @manelmanel5984
    @manelmanel5984 3 года назад +4

    ජයවේවා බුදුසරණයි

  • @sammerk5676
    @sammerk5676 3 года назад +2

    නාන වතුර කොහොමද

  • @yellowrose8312
    @yellowrose8312 3 года назад +2

    Hoda adahasa digatama karagena yanna👑

  • @kamalbandara5194
    @kamalbandara5194 3 года назад +2

    මෙතුමා සම්බන්ද කරන දුරකථන අංකයක් දෙන්නකො

  • @නීමාලීසුමනසෙකර

    බුදසරණයීජේසුපිටයී

  • @neronero6980
    @neronero6980 3 года назад +2

    Hoda wedak me kaleta budusaranai

  • @ldsamarasinghe9741
    @ldsamarasinghe9741 8 месяцев назад

    දුරකතන අන්කය ලබාදිය හැකිද ස්තුතියි

  • @nimaldadallage9306
    @nimaldadallage9306 3 года назад +2

    ගොඩක් හොද වැඩක් ,ඔඛතුමාගෙ Te number එකට මේකෙ මම දැක්කෙ නෑ,ඔබතුමාව සමිබන්ධකරගන්නෙ කොහොමද,

  • @සුභමංගලම්
    @සුභමංගලම් Год назад +2

    හෝටලයකට මේ සයිස් එකක් මදිද

  • @athulakg9235
    @athulakg9235 3 года назад +2

    සුපිරි වයාප්තියක්

  • @ukkumenika7307
    @ukkumenika7307 3 года назад +2

    Obathuma sambanda karaganna vidiyak denuvath karanam hondai

  • @oshansulakshana5934
    @oshansulakshana5934 3 года назад +2

    Ape gedara thiyenawa. Oya wage viyapruthiyakin hadapu ekak thiyenne goma walin weda karanne. Api uyanne eken vitharai

  • @Various8890
    @Various8890 2 года назад +2

    Gas cylinder walta fill karaganna beida

  • @niluka289
    @niluka289 Год назад +2

    Good

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 2 года назад +1

    Oba thumage weda katayuthu sarthaka wewa

  • @srilanka5819
    @srilanka5819 2 года назад +1

    Deewarayek!
    ඔබතුමා සමිබන්ධ කරගන්නේ
    කෙසේද?

  • @nadagamkarayoofficial8077
    @nadagamkarayoofficial8077 3 года назад +2

    එතුමාගේ දුරකථන අංකය දීමට පුලුවන්ද?

  • @wanimaline2291
    @wanimaline2291 2 года назад +1

    Attamai.itama.hodawadak.🤕👍👍

  • @dayadaya9833
    @dayadaya9833 3 года назад +3

    මෙතුමා සමිබන්ද කරගැනිමට දුරකතන අංකය දෙන්න

  • @lepanhar9350
    @lepanhar9350 2 года назад +1

    හොද වැඩක් .

  • @nandananandana4628
    @nandananandana4628 3 года назад +3

    mekata kiyak withara yanawada methumage durakathana ankaya labadenna

  • @hemamalani4854
    @hemamalani4854 3 года назад +13

    අපේ ස්‍රි ලාංකික මොල ජාත්‍යන්තර මොල අබිබවා යන්න තරම් බුද්දිමත් මිනිසුන් ඉන්න රටක් මේක ඇයි දෙයියනේ මේ ම්නිසුන්ට අත දෙන්නැතෙ . මේරට පරදේසක්කාරයන්ට පමනයි ඉඩතියන්නෙ.මෙතෙක් මේරටට ආදරේ නායකයෙක් බිහිනොවීම කෙතරම් සෝචනීයද...???? අපේ දරුවන් දරුවන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි.!!"!!!!

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 года назад +2

    Wow.my.county people how intelligent oh our government why dont gave chance for them.🤔🤔🤔🤔🤔dear sir your great excelante super wow your .excelante and.amazing .gid.bless .u.forever go.ahead good luck.warm wishes .florence from .italy

  • @prabashjayarathne1960
    @prabashjayarathne1960 3 года назад +2

    Mayage p nambear akka dnneko.

  • @nga3671
    @nga3671 2 года назад +2

    මගේ ගෙදරටත් හදල දෙන්න පුලුවන්ද ?

  • @විශ්වවීරසිංහ
    @විශ්වවීරසිංහ 3 года назад +3

    මටත් ඕනේ මේ වගේ එකක් හදාගන්න කොහොමද හදා ගන්නෙ

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 3 года назад +2

    Great work

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 года назад +2

    ඉතාමත් හොදයි ඉදිරියට යමු ඔබ‍ට ජය !

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 года назад +2

    Good ideya

  • @sasikasasika7598
    @sasikasasika7598 Год назад

    හොඳ වැඩක් කොහොමද එතුමා සම්බන්ධ කර ගන්නෙ

  • @swarnakavithilaka17
    @swarnakavithilaka17 3 года назад +1

    Gedarakata kiyak vithara yaida sir

  • @RATAWATE
    @RATAWATE 2 года назад +2

    කීයක් ගන්නවද මේ වගේ එකක් හදලා දෙන්න

  • @ruwaniathukorala754
    @ruwaniathukorala754 2 года назад +2

    අපිටත් මෙ unit එකක් හදා ගන්න පුළුවන්ද

  • @buddhikakonara6479
    @buddhikakonara6479 3 года назад +2

    කීයක් විතර යයිද මේකක් හදා ගන්න

  • @roshanbeevi8433
    @roshanbeevi8433 2 года назад +1

    Mage gama trincomalee gravel veli kadol veli kiyana veli vargayak g gas hadaganna pulvanthae

  • @nimhariadhikari
    @nimhariadhikari 3 года назад +2

    කොහොමද එතුමාව සම්බන්ධ කර ගන්නෙ ?

  • @samanthanandana6771
    @samanthanandana6771 2 года назад +2

    කොහොමද ඔබ තුමාව සම්බන්ද කරගන්නෙ..

  • @wasantharathnayake7114
    @wasantharathnayake7114 3 года назад +1

    Kandy pradesaye mage niwasa thiyenne. Obathumata koi vdhihatadha meya karala dhenna puluwan.