So are u a lawyer? If so I feel so sorry for this country. If people like u get caught to this bullshit. Ask this fucker what happens to Dr shafi.. this is itself is enough to no that this politician is full of crap.. He should actually be in prison, not talk in stages..
ජයවේවා විමල්, අප ඔබ සමගයි, අපේ රට රැක දෙන්න මැතිතුමනි.❤❤❤❤❤❤
ජයවේවා ඔබේ අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යන්න මාක්ස්වාදයේ අලුක්කාලත් අයින් කරන්න සිං හල බෞධ්ධරාජ්‍යය බිහි කිරීමටම කැපවෙන්න ඔබට ධීර්ඝායු වේවා
ඔබ තුමාට පට්ටම ආදරෙයි
ජය වේවා
ඔබතුමාගෙ තියෙන අවංක භාවයට මගේ ප්‍රණාමය .
අවන්ක හොරා .
සුභ ගමනක් යන්න ශක්තිය ලැබේවා විමල්. තෙරුවන් සරණයි
නියමයි.විමල් නියමයි. සුපිරිකථාව.
සුබ පැතුම්...❤
අපේ විමල්ට ජයම වේවා සුබ අනාගතයක් ජයම වේවා තෙරුවණ් සරණයි.
ජය❤
මගේ මව් බිමට ජයවේවා ❤❤❤❤❤❤❤
විමල්ට ජය රටට ජය.
සුපිරි කතාවක්! බලාපොරොත්තු දල්වන කතාවක්!! 🎉
මව් බිම දිනෙවා
Love from Australia ❤
විමල් ඔබ සැමදාම අපේ මව්බිමේ ඒකීය භාවයවෙනුවෙන් සහ ජාතිකත්වය වෙනුවෙන් පෙනීසිටියා අද මේ අවදානම් මොහොතේ අපිවෙනුවෙන් අපේ අනාගත පරපුර වෙන්වෙන් ඔබ ගත්මග පහසුනෑ ,අපි ඔබ සමඟ ඉන්නව ජයෙන් ජයමම වේවා❤
We can do it if we recognize the fact ours is an agrarian economy and a policy centered round agriculture
This good move… Definitely future of the country.
ජයවේවා
සුභ පැතුම්.....
ඔවු අපිට පෙනවා ඔය කියන අවදානම රටට තියෙනවා ජය වේවා විමල් විරවංශ ජය වේවා
❤
Congratulations
වීරවංශයක් ලියවෙන වගයි 🇱🇰
චිරන් ජයතු ( ජය නියතයි ) විමල් වීරවංශ
thank you
Yes, Chanden Apath Beraganda Bariwei..
@@udayasooriyaarachchi7299ඔය වගේ හිතුවොත් නම් රටටම ඇපත් නැතිවෙයි
මා කැමතිම දේශපාලකය විමල් වීරවංශයි, මා දන්න කාලෙ ඉදන් රටවෙනුන් හඩ නැගූ පුද්ගලය, ඔබ යන ගමන සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනව 🎉🎉
ANIWARYENMA
තොට පිස්සුද යකෝ පච විමලා කියන්නේ මහින්දයත් එක්ක එකතුවෙලා හොරාකාපු පට්ට හොරා පචවිමලයා
Jaya wewa ❤❤❤
Daeiyange phitai oba thumata..jayavewa..rate anagathayata obata barai..
Keep it up Wimal. We are with you.
Theruwan saranai
Me bimeta oba eliyak maga kiyana.
May triple gems 💎 bless you 🙏
You are light for nation which guides towards correct path.
❤❤❤❤❤❤❤
ජය වෙවා විමලේ රට ගොඩ දාන්න එන්ජිඔකරයින් ගෙන් මෙ රට බෙරලා දෙන්න විමලේ පටිටම හයික් හොදේ අනුරයා ඉවරයි විමලේ
ජයවේවා රටට, ... ජයවේවා ඔබගේ ව්‍යායාම ට.... පරිස්සමින්... ඒකත් ධ්‍රැවීය ලෝක තවම අවසන් නැහැ .
Good luck 👍🇱🇰
Weera wansa ඔබ සමග විෙශ්ෂ ෙයන්. රටට. ජාතියට ආදරය. කරන ජනතාව එකතු ෙවනව. එකතුව. රට රකිමු. දරැවන් ෙග බඩ. ගිනන නිවමු එකතුව
Jayawewa jayawewa wimal niyamai API oba samagai❤❤❤
I will with you vimal
jaya wewa obathuma samaga api innawa BS
අවංක නිර්භීත නායකයා. ඔබට ජයෙන් ජය!
ඹබේ විශ්ලේෂණ 100% ක් නිවැරදියි!
2019 මූ කරපු විශලේසන හරියටම හරි
ඔබනම් නියම නායකයෙක් විමල් මම ඔබට කවදත් කැමතියි ඔබට මගෙ සුභ පතුම් ජයවෙවා
මම සහ වියන්ගොඩ අපි ඕබ තුමන්ට සහ ඕබ තුමන්ගේ පක්ෂය දිනවනවා සත්තයි
Mawbime panchayudayata jayawewa
Aththatama hemoma indiyawata kade yanawa oba thuma tamai aththa katha karanne .obathumata jaya wewa
සත්‍යය ඹබයි.. ජයවේවා
ජය වෙිවා අපි ඔබ සමගයි
ජයවේවා ... j.v.p.කාළකණ්නි අරගල කාරයින්ට පාඩමක් උගන්නන්න ...ජයවේවා
රටක් වශයෙන් රට ලොකු තැනකට උස්සලා තියන්න තමයි අපි එදා ගෝඨාභය ගෙනාවේ. ඒත් ඒක නිසිලෙස නාභිගත කරගන්න බැරි උනේ, සමහර ලේකම් වරු පිස්සු කෙලින්න පටන් ගත්තා. සමහර තානාපතිවරුන් රට පාලනය කරේ. එම අඩුපාඩු නිවැරදිව තේරුම් ගත් කෙනෙකු ලෙස ඔබට ජය..
SHATHIKE ATHTHE
Supiri......
Ane oba thuma parissamin veda karanna..oba thumawa mae ratata onama velawak..budu saranai
Jayan jayama wewaa....ape rate anagathaya obathuma pamanai....
We are with you Mr. Wimal Weeerawansa.
you must come as next president.
Vimalta jaya❤❤❤
Vemal veerawansa mahathata. Jayawewa!
Ape obathuma samagai.
❤❤❤❤❤
Oba thumata thawa thawath sakthiya dairiya labewa jayama wewa
Well Done🌠
ඔබ තුමන්ට 1977 පෙර තිබූ තත්වයට යන්න ශක්තිය ලැබේවා විමල්. තෙරුවන් සරණයි
ඇයි හැත්ත හතෙන් පස්සේ ආණ්ඩු වල මෙයා හිටියේ නැද්ද
Wimalmahatthayata jayawawa❤❤❤
Kawadath,dura dakina wimal weerawansa mahathata ape hada piri subha pethum.theruwan saranai!!!
ජයවේවා!!!!!
ජයජයවා
💪🇱🇰❤️ teruwan saranai oba tumata
ජයවේවා බුදු සරණයි
Congratulations Wimal
👋👋👍👍👍👏🏾👏🏾👏🏾🙏🏼🙏🏼
Well done with. Wimal
🎉විමල් සහෝදරයා
මේ සන්ධානය අනිවාර්යයෙන්ම දිනනවා,ජය වේවා
රට මුහුනපා ඇති භයානක තත්වයත් විදේශීය රටවලින් ඇති කරවන පීඩනය ත් ලාංකික ජනතාවට අව0 කව නිර්භීතව පැහැදිලි කර දෙන එකම නායකයා ඔබයි. ඔබට ජයෙන් ජය !
හදවතින්ම සුබ පැතුම් ❤
අනිවාර්යයෙන් අපි එකතුවිය යුතුව තියනවා 👍
Congratulations wimal weerawansa
Jayavewa mage ratata
🎉🎉🎉
හැමවිටම අසාධාරණයට එරෙහිව තනතුරු තානාන්තර අතහැරල රටට ආදරෙන් ඉදිරිපත් වන ඔබට ජයෙන් ජයවේවා.
❤❤❤❤❤jaya wewa.
Super ❤❤❤❤🎉
ජයවේවා මැතිතුමනී...❤️ ජනපති වේවා!❤️🙏☀️💐💐❤️❤️❤️❤️❤️
අමුඩ කුමාර ට මේ දැක්මෙන් 10% ක් වත් නැහැ , අමුඩ කුමාර කතා කරන්නේ අශාන් ගේ බික ගැන .
Ape.wimal.sir.jayawewa
So are u a lawyer? If so I feel so sorry for this country. If people like u get caught to this bullshit. Ask this fucker what happens to Dr shafi.. this is itself is enough to no that this politician is full of crap.. He should actually be in prison, not talk in stages..
Oba thuma ape wansa kathawa nawa pituwakin liyawenawa..aka wenas karanna be oba thumata jayawewa..
Jayawewa
රටගොඩයන තැන
❤❤❤
ඔබ තුමාට ජය වේවා !...
❤❤❤❤❤ jayawewa
Jaya wewa
ජය wawa
samata jaya!!!
"WELL DONE "Wimal Weeravansa....
Man edath adath hitiye wimal ekka
❤❤ ජය වේවා
Weldone wimal obata jaya
Theruvan sarana I , suba pethum veva .....❤ .......
රට ගිනි ගොඩක් කල කාලකන්නි npp (jvp )එකට බලය නොදී වෙන ඕනෑම එකකට චන්දය දෙමු .
ඉතිහසය හොදින් දන්නව නේද ඕකුන්ව මේදාපොටේ නැතිම කරල දාන්න ඕනෑ
රාජපක්ෂල ගෙ සට්ටම්බි රාළ කෙනෙක් වෙලා ඉඳල දැන් බයිල ගහල වැඩක් නෑ.ඕව රාජපක්ෂලට කියල දෙන්න තිබුණ නම් නේ.උබල බලය අරගෙන උබල හැදුන මිස රට හැදුවෙ නෑ.උඹලගෙ සුරංගනා කතා දැන් අවලංගුයි.
මේ කාලකණ්නි දැන් අවුරුදු 75ක් කොරපු දෙයක් නෑනේ. ඉතින් දැන් රටේ ජනතාව බහුතරයක් දෙනා මුංටත් අවස්තාවක් දෙන්න ඕන කියලා තීන්දුව ගත්ත
නියමයි.මම බලාපොරොත්තු වන දෙය.ජය .ජය නියතයි.ඔය කියන දෙ වෙනව නම්.❤❤❤❤❤❤❤❤
Wimal thamai janadipathi wenne
ජාතික මතය වෙනස් නොකල විමල්ට අපේ සුභපැතුම්🎉
Jayavewa....!!❤❤❤❤❤
මව්බිමේ සුවද හදුනන රටේ නායකත්වය ට හොදම නායකත්වය ජය!!!
හෙටක් වෙනුවෙන් රටක් හදන්න ගන්න පුළුවන් සැලසුම් සකස් කර ගන්නා ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් සක්‍රීය කිරීම ට සක්තියට මාගේ ප්‍රණාමය
රට වෙනුවෙන් හඬ නගන ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
obata rtata jaya wewa.theruwan saranai.