Tylvin. You had always been a dynamite. I have always admired your oratory, you know that. But the one you are presenting today, I think, is your best . Out of all I liked most was your attack on 'slandering dogs' and your quoting of Churchill and the poem wrote by one of your old comrades on a prison wall. Fantastic Tylvin. We will change this system. Prof. Desmond Mallikarchchi. University of Peradeniya
සරසවි ප්‍රජාව බලාපොරොත්තුවන නායකයා කවුද ? 👉👉 ruclips.net/video/44UBTqz5eDc/видео.html
මාලිමාව නැතිනම් ජාතික ජන බලය එහෙම නැති නම් JVP ok
මාලිමාවට එක්වේවා!මව් බිමට ජයවේවා!
N.P.P ....තමයි
😊😊😊@@tribelife7650
තම පුද්ගලික ජීවිතය පවා කැපකල ජනතා වීරයෙක් ❤ ටිල්වින් සිල්වා මහත්මයා ❤
❤❤❤❤❤❤
ටිල්වින් නැති මාතර ලොකු අඩුවක් දැනුනා
මාලිමාවට ජයවේවා
අනිවා අනිත් හැම තරුණ සමුලුවකටම ආවනම් වටිනවා ❤
අනේකවිද දුක් කම්කටෙලු මැද පක්ෂය රැකගත් ටිල්වින් සහොදරයා නුඹට අපේ විප්ලවීය ආචාරය 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 🇱🇰 ✌
කිසිම දෙයක්,සැප සම්පතක් බලාපොරොත්තුව නොවූ රත්තරං හදවතක්.❤❤❤
ටිල්වින් කියන්නෙම ගැම්මක් තමයි, කවදාවත් වයසට නොයන සැබෑ මානව හිතවාදීයෙක්....ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤
ඉතාම නිවැරදියි . නිහතමානී මානව හිතවාදියා !
ඔහු පක්ෂයේ කොඳු නාරටිය
ඇත්තම තමයි ❤
❤❤❤❤❤
මාලිමාවට ජය නියතයි ....චන්ද ය තියල බලමු..තව මාස 6යි...හොර හැත්තට හෙන වදිනවාමයි ....මාලිමාවට ජයවෙවා ......ජයවෙවා ....ජයවෙවා ....
මාලිමාව නැතිනම් ජාතික ජන බලය එහෙම නැති නම් JVP yesyesyes
නොනිම් සෙනෙහසක ප්‍රතිමුර්තිය අපේ සහොදරය ඔබ සදා නොම් යෙන ව් රයෙකි අපේ හදවත් තුල රටට ජය
ඇඟ හිරිවැටුන පාළකයන්ට හොඳ පාඩමක් මෙවර උගන්වමු .ජයවේවා ටිල්වින් සහෝදරයා .ජයවේවා .
ආදරණීය ටිල්වින් සහෝදරයා ,ඔබ අපිට ලොකුම ශක්තියක් .
හැමදාම හරවත් කතාවක් ටිල්වින්ගෙන් අහගන්න පුලුවන්, මාලිමාවට ජයවෙවා ..
මේ සෑම වචනයකින්ම ඉගනගන් තියන දේ බෝහෝමය.ජයවේවා .ජයවේවා .
මාලිමාවට ජයවේවා ...ටිල්වින් සහෝදරයාට ජයවේවා ...
මාලිමාවට ජයවේවා ට්ල්ව්න් සහෝදරයා ට ජයවේවා .
බුරන බල්ලන් ඔහෙ බුරද්දී සොයුර අපි යමු පෙරට ❤. සහෝදරයා 🎉🎉
පීඩිත පංතියේ ජනතාව වෙනුවෙන් ඇත්ත යුත්තිය දිනා ගැනීම සඳහා සටන් වදින අභීත සෙන්පති ටිල්වින් සහෝදරයාට දකුණේ අපගේ උත්තමාචාරය
නිහතමානීව, කැපවීමෙන්, පොදු යහපත වෙනුවෙන් කැපවීමෙන් තම ජනවරම ඉටු කිරීමට සූදානම්ව, ජනතා සහයෝගය ඇතිව ජාතික ජනතා බලවේගය බලයට පත් වේවා.
ආදරනීය ටිල්වින් සහෝදරය , සැමදාමෙන්ම ඔබගේ කතා අතිවිශිශ්ටයි ! ඔබගේ නොනවතින කැපවීමට අපගේ සදා උත්තමාචාරය !ගවුරවය ! ❤❤❤
හදමු හදමුමහජන බලයක් සාදා මාළිමාවෙ ආණ්ඩුවක් ගේමු..👍👍👏👏💪💪
කාලකන්ණි දේශද්‍රෝහින් අපේ කාලය කාදැමුවා, ඉතිං දායබර මවිවරැණි,පියවරැණි අපගේ දරැවන්ට නිවැරදි අනාගතයකට සුපිරි මාවතක් සදාදෙමු❤වගවෙමු,වගකියමු❤
මාලිමාවට ජයවේවා ...ටිල්වින් සහෝදරයාට ජයවේවා ...❤️👍🙏✌
හොඳම කතාව ඇත්ත වශයෙන්ම මෙය විය යුතුය, මෙ ලක් දෙරණ මත.
සහෝදරයා ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.මගේ එකම බලාපොරොත්තුව අපේ ආදරණීය සමාජය ගැන හිතෙන රට ගැන හිතන ආණ්ඩුවක් බිහිවෙන එක.අවුරුදු විසිතුනක මගේ බලාපොරොත්තුව මේ පාර ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
ආදරෙයි ටිලෝ
ජය වේවා
මේ තමා අපේ පක්ෂයේ ගැම්ම. ඕනම පක්ෂයක ලේකම් කෙනෙක්ට විවෘත අභියෝගයක් මම බොහොම විශ්වාසයෙන් කරන්න කැමති ❤
ටිල්වින් සහෝදරය ❤❤❤❤❤❤
අන්න හරි, අනිත් එවුං මොනවා කිව්වත් ඒවා නොතකා තමුන් අරබයා කරගෙනම ඉදිරියට යන්න
දැන් jvp එකේ සැගවුණූ අයෝමය ශක්තිය ❤❤❤🎉🎉🎉
මාලිමාව වට ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ❤❤❤❤❤❤❤❤❤❤
ටිල්වින් යනු අද දෙශපාලනයෙ නිහතමානි අවන්ක රටෙ හෙට දවස වෙනුවෙන් අයොමය ශක්තියකි ටිල්වින් සහොදරයා තනතුරු නොසලකා වැඩ කරන හැටි කියාදෙන වෙන කිසිවෙකුත් නෑ මාලිමාවට ජය වෙවා
❤❤❤❤❤❤
මාලිමාව නැතිනම් ජාතික ජන බලය එහෙම නැති නම් 🧭 JVP මාලිමාව නැතිනම් ජාතික ජන බලය එහෙම නැති නම් JVP
ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අත නෑර මල් වල මුදු මෙලෙක
වරෙව් පරාගනටය රොඳ බැඳ හනික ❤
අනිවාර්යයෙන්ම වෙනස් කරනවාමයි මාලිමාවට ජයවේවා සුපිරියි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවෙිවා ටිල්වින් සහොදරයාට ජයවෙිවා රටෙ ජනතාවට ජයවෙිවා 🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🍁🍁🍁🌺🌺🌺❤❤❤
ඔබතුමාලාගේ නොසැලෙන අධිෂ්ඨානය මල්පල ගැන්වෙනවා එ්කාන්තයි..ඔබලාගේ කැප විිම අගය කරමි..
ජනතාව හදන ආණ්ඩුවක් ජනතාව රකින ආණ්ඩුවක් ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට jvp npp ජයවේවා 🚩❤️✌👍💪👌🇱🇰
Tilwin සහෝදරයා ජයවේවා ❤❤❤❤❤
ජනාදිපති අනුර සහෝදරයට උණුසුම් සුබ පැතුම්. මට වයස 45 දැන් , අවරුදු 18 දී මගේ පළමු චන්දය දැම්මේ ජ්ව්ප් 1999 එකට අද මට ගොඩක් සතුටු දවසක් 22/Sep /24
ආදරෙයි සහෝදරයා. ජය වේවා!!!!!!
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
NIYAMAI ..MALIMAWATA ජයවේවා ජයවේවා ❤❤❤❤❤
අතිශය උද්යෝගිමත් කථා වක් ටිල්වින් සහෝදරයා ඔබට නොවක් තුති
Motivation නම් ඉතින් ටිල්වින් සිල්වා සහෝදරයාම තමයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරට නොදෙවෙනි ඔබ.....
ශක්තිමත්.... ආමන්ත්‍රණය ##ටිල්වින් ##
මාලීමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා ඇතුඵ ජාජබ කණ්ඩායමට එකතු වී අපේ යුතුකම මැනවින් ඉටුකරමු. ඒ සදහා ඔබට ශක්තිය ෙධර්ය ලැබේවා💪💪💪🙏🙏🙏❤❤❤❤
අදට ගැලපෙන හොඳ කවියක්, වැට කඩුලු බිදගෙන , ටිල්වින් අයියා ඇතුළු සහෝදර කැල සමගින් අපි පෙරට ඇදෙමු. ❤❤👍💪🇺🇸
ජාතික ජන බලවේගයට ජයවේවා ටිල්වින් සහෝදරයාට ජයවේවා.ජාතික විමුක්ති පෙරමුනට ජයවේවා.මොන පක්ෂයකින් ආවත් අපි මාලිමාවටයි. ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේශපාලනයේ මම කැමතිම පුත්ගලය ටිල්වින් සිල්වා සහෝදරයා ❤❤❤❤❤අනුර සහෝදරයා තරහ වෙන් නැති වෙයි එහෙම කිව්වට❤❤❤❤
මාලිමාවට බුරලබයකරන්නබෑ අපි බයවෙන්නෙත්නෑ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
Malimawaට ජයවේවා 🧭🧭🧭🧭🧭👍👍👍👍👍💕💕💕👍
පටිට......මාලිමාවට ජය වෙිවා.....
දැක්මකින් යුතු මෙවැනි විශිෂ්ට ගනයේ අවංකවම කැපකිරීම් කරන ජනතා නියමුවන් රොදබැදි
එකම කණ්ඩායම වන්නේ ජාතික ජනබලවේගයේ පිරිස පමණයි මාලිමාවට ජයවේවා
අපි පෙරටම යමු සහොදරයා
මාලිමාවට ජයවෙවා
👍👍👍මාලිමාවට ජය වේවා .
හොරු ටික නම් කෙසේ හෝ පැන්නිය යුතුයි
TILVIN SAHODARAYA JAYAWEWA JAYAWEWA JAYAWEWA 💖 ❤️ 👍 💪 💖 ❤️ 👍
ජයවේවා ජයවේවා ජයවේවා
Great speech. You are giving great moral to our people.
Jayaweewa! 👏👏👏❤️❤️❤️
❤❤❤වසන්තය එනවා සත්තයි ❤❤❤❤❤ජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤❤❤❤අනුර ජනපති කරමු
එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු 🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋🙋🙋♂️🙋💞💞💞🙋🙋♂️💞💞🙋♂️🙋🙋🙋♂️🙋♂️💞💞🙋♂️🙋♂️🙋🙋♂️🙋♂️🙋♂️💞🙋♂️🙋🙋🙋♂️💞💞💞🙋♂️🙋♂️🙋♂️🙋♂️💞💞🙋♂️💞💞🙋♂️🙋♂️🙋🙋🙋🙋♂️💞💞💞
Superb speech ❤❤❤ 🙏
හරිම ආදරෙයි ඒ හඩට ඒ නිවැරදි අර්ථවත් කතා,,ජයෙන් ජයම වේවා!!🙏 NPP 💗AKD 💗JVP❤❌🧭❌
නියම කතාවක් අහන්න පුළුවන් මාලිමාවෙන් විතරයි❤❤❤
ජයනියතයි මාලිමාවට❤❤
රට වෙනුවෙන් කැපවුනු මිනිසුන් ඔයාලා❤❤
තෙරුවන් සරණයි❤❤
ජිවතේ භාගයක් ගෙවි ගියා ඇත්ත ඇති සැටියෙන් නොදැක සහ නොදැන. ඒත් මෙි වෙනකො අපේ රටෙි සිදුවෙච්ච බොහෝ සිදුවිමි වල ඇත්ත දැනගෙන තියෙන නිසා නොයෙතුත් අභුත චෝදනා එන්නෙ කොහොන්ද කියලා තේරැමි ගන්න පුලුවන් . කමක් නැ ආයේ වරදින්නෙ නැ අපට.
අපේ රෝහණ විජේවිර සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ජිවිත අහිමි වු සියලුම සහෝදර සහෝදරියන්ටත් අදටත් පක්ෂයේ කි‍්‍රයාකාරි සහෝදර සහෝදරියන්ට මාගේ උත්තමාචාරය!
ජනතා විමුක්ති පෙරමුණට ජයම වෙිවා !
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාව ජයවේවා මාතෘභූමියට ජයවේවා හොරුන් වංචාකාරයන් දූෂිතයන් භංගවේවා !!!!
Tylvin. You had always been a dynamite. I have always admired your oratory, you know that. But the one you are presenting today, I think, is your best . Out of all I liked most was your attack on 'slandering dogs' and your quoting of Churchill and the poem wrote by one of your old comrades on a prison wall. Fantastic Tylvin. We will change this system. Prof. Desmond Mallikarchchi. University of Peradeniya
Sir ❤️
❤❤
මාලීමාවට ජයවේවා
කොච්චර කතා ඇහුවත් ටිල්වින් සහෝදරයාගේ කථාව තරම් වෙන එක කතාවක් මට නම් දැනෙන්නේ නෑ. හරියට රෝහණ සහෝදරයා වගේ. අමුතු හැඟීමක් දැනෙනවා. ඒ දැනීම ලේ වලටම දැනෙනවා. ටිල්වින්.... ඔබ මාලිමාවට යෝධ සෙවණැල්ලක්💪
Jaya wewa Jaya wewa Jathika Jana balawegayata Jaya wewa ❤❤❤❤❤❤
❤🙏ජයවේවා...
9:15 අපිට ඕනෙත් ඒකමයි. ❤🎉😢
ජයවේවා
ටිල්වින් සිල්වා 💝💐
❤❤❤❤❤ ආදරෙයි ටිල්වින් අයියා
අපට චන්දයක් තියන්ඩකෝ එතකොට බලාගන්න පුළුවන් රට කාපු කාලකන්නි පාහර හැත්තට වෙනදේ .
සැබෑ ජනතාවාදියෙක්, තමන්ට පෙර ජනතාව වෙනුවෙන්ම ජීවිතය කැපකල සහෝදරයෙක්, අපේ විප්ලවීය ආචාරය
මාලිමාවට ජයවේවා . ❤❤❤❤
What a amazing speach..
ජය වේවා ❤️
මාලිමාවට ජය
Jayawewa Jayawewa Malimawata Jayawewa Anura Sahodaraya Jayawewa. Tilvin. Sahodaraya Jayawewa ❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
WE WIN, ටිල් WIN, ඔබටත් , ජනතාවටත් , මාලිමාවටත් ජයෙන් ජය වේවා සහෝදරයා .
ජය❤️❤️❤️
Jaya jaya jaya.🎉🎉🎉🎉🎉🎉🎉❤
ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා
niyamai sahodaraya jaya wewa
මුලු ශරිරෙම මයිල් කෙලින් වෙනව මේන් කතා ....❤❤❤❤❤
ජයවෙිවා 👍
සහෝදරයා .🙏❤️
ටිල්වින් කතා කරද්දි රොහන විජේවීර මතක් වෙනවා😢❤
ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා .
ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🧭🧭
Till win👍❤️🔥
Shreshta deventama vartamana deshapalana charithaya mage uttamacharaya tilvin sahodarayata. Malimawata jayasikurui.
jaya wewa
රනිල්ට ,රාජපක්සලට චූ යනව ඇති මේව ඇහෙනකොට දකිනකොට
ලංකාවේ දේශපාලන පක්ෂයක ඉන්න අත්දැකීම් වැඩිම මහලේකම් වරයා ටිල්වින් සහෝදරයා විතරයි. මෙහෙම විනයක් තියන සමුර්ධිමත් පක්ෂයක් හදන්න පුළුවන් නම් මේ රට හදන එක කජ්ජක් නෙවෙයි...
මම npp එකේ කැමතිම කෙනා ටිල්වින්
ඇයිJvp නෙවෙයිද?