I am not interested in politics but Most of the things you are saying are 100% Correct, I respect your effort and ideas, This is a very valuable speech that everyone in Sri Lanka needs to listen.
It is very essential that the ordinary people of this country should be aware of the factual information. You are doing a great service. Hope people will be able to listen with an open mind. Thanks very much.
අනුකාරක නීති පද්ධතියක් තිබීම නීති චින්තකයන් ලංකාවෙන් බිහි නොවීමට හේතුවද? Is the reason why legal philosophers are not exist in Sri Lanka is the existence of an imitative legal system?
ජය ජයමයි අදිටන එලසෙමයි ,අපි ඔබටමයි ඔබ අපේ රටටමයි
ජයෙන් ජයම වේවා ගරු මැතිතුමනි ඔබතුමන්ට
අසීරු වුණත් ජාතිකවාදී දේශප්‍රේමී වාමාංශික දේශපාලන ව්‍යාපාරය නැවත පන ගන්වන්න උත්සාහ කරන විමල් සහෝදරයා ට අපගේ සහයෝගය ❤❤❤❤❤
🤎🤎👍👍👍👍👍
❤❤
Danda mathak wela thiyenne ? 😂
පාර්ලිමේන්තුවේදී කාලය වෙලාව මදි වෙලා තිබිය දීත් කරපු කතාව නැවත වීඩියෝ එකකින් දාන්න පුළුවන් nam හොඳයි ......රටේ මහජනතාව දැනුවත් වෙන්න .......ජයවේවා ඔබතුමාට ....
ගැම්මක් තමයි.විමල් මහත්තයා
ඇත්ත එකයි
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👌👌
අන්න ඒ පුතේ හරිම ලස්සනයි කතාව මේ වචන එන්නේ කොහෙන්ද අනේ ඔයාට ජය වේවා ජය වේවා ජය වේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
මෙහෙම විග්‍රහයක් කරන දේශපාලනයක් දැන් හොයන්න නෑ.. ජය..❤
අනිවාර්යෙන්, මේ තරම් දැනුමක් තියන මනුස්සයෙක් අහලකවත් නැත
ජය!!!
ජය වේවා අපේ විමල් මැති තුමාට
සියළු දෙව් බඹ පිරිසගේ මෙන් ම ලාංකීය බුද්ධිමත් සැමගේ කියුණු අවධනයට යොමු වෙවා මේ පෙන්වා දෙන අනාගත අනතුර.......❤❤❤❤❤
රටට පණදෙන විමල් මැතිතුමණි ජය!!!
ඔබ තුමා යන්න මේ ගමන අපි ඉන්නවා ඔබ සමඟ අපිට දෙන්න පුලුවන් උපරිම සහයෝගය අපි දෙනවා
හරිම ජවිපෙ තවම විමල් ලග
exactly
😂😂😂
@@Bruh-ys3sx අකුදි කියන ගොබ්බය ලග කියල හිතුවද
I am not interested in politics but Most of the things you are saying are 100% Correct, I respect your effort and ideas, This is a very valuable speech that everyone in Sri Lanka needs to listen.
කොන්ද කැඩිච්ච ජාතියට පණ දෙන්න ගන්න මේ උත්සාහයට ගොඩාක් ස්තූතියි අපෙ රට ජාතිය ආගම කොහොම හරි බෙරගන්න නායකත්වය දෙන්න
අපට ඇත්ත කියාදෙන ඔබතුමාට බොහෝ පින් . ❤❤❤
අපේ ජනපති ,නියත ජනපති විමල් ම තමයි.❤❤❤❤❤❤
😮😮😮😮😂😂😂😂😢😢😢
❤❤❤👍@@lankadesilva.7446
❤❤❤
jayawewa methiduni ❤❤❤❤❤🙏
මේ කරුණු බොහොමයක් සහතික ඇත්ත, සහ මේවා ලෝකයේ දේශපාලනය ගැන දැනුමක් තියෙන අයට පමණයි තේරෙන්නේ, අවාසනාවකට අපේ රටේ මිනිස්සු, පක්ෂ දේශපාලනයෙන් අන්ධ වෙලා ඉන්න නිසා මේවා තේරෙන්නේ නෑ
දැවැන්ත දේශපාලන දැනුමක් අපට ලබාදෙන චරිතයක්...විමල්
Meva iskola vala kiyala denna oona ,
Good job❤
ඒකිය රට වෙනුවෙන් සිංහල අභිලාෂයන් වෙනවෙන් බෞද්ධයන් ගේ අභිලාෂයන් වෙනුවෙන් නායකයෙකූ අවශ්‍යය මොහොතක්.🎉
ඉස්සර 2000 මුලදි වේදිකාවල කතා කරන විට මම මගේ පාපැදියෙන් බහින්නේ නැතුව පාර අයිනෙ තිබුණ වේදිකාව ඉදිරියෙන් ගියා. කතා ඇහුවේ නෑ. දැන් ජාතිය ආගම සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින නිසා සෑම කථාවක්ම අහනවා.
❤❤❤
පළමු විනාඩි 20 පාසැල් දරුවන්ට හරි වැදගත්. මීටත් වඩා රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, මේ අදහස් ජනගත කරන්න තව ක්‍රම සොයාගන්න.
ආසියාවේ රිදී සීනුව
Great Wimal!!! 👍👍👍
Well done Wimal.
🌹sahathika eththa💯jayen Jaya🌹
Great wimal , maubime avasan husma poda .
ඔබතුමාගේ මේ කතාව ඉතිභාස ගතවෙයි.මේ රටේ බත් කන හරකුන්ට මේවා තේරූම් කර දෙන්න මොල හයිකරත් තේරූම් ගන්නේ නැහ. සීමිත ප්‍රමානයක් තේරූම් ගනීවි.හේතුව ඉන්දියන් කාරයන් මොන ගිනිගෙඩියක් පාත්කරත් අපේ උන්ට වගේ වගක් නැහ.හේතුව හින්දි පඩංගු ඇගේ දුවනන්නේ මේ නව පරම්පරාවේ වැඩි හරියක්.
මේ සත්‍යය අවබෝධ වෙනකොට පෙරහැර ගිහින් ඉවර වෙයි සිරිමෝ බංඩාරනායක මැතිනියට සහ 1970 සමගිපෙරමුන රජයට මොනතරම් අපහස කරලද ජේ.ආර්. සහ ප්‍රේමදාස 1977 රට භාර ගත්තේ.එ දාහත් අවුරැදු ශාපය තමයි අදටත් .දැන් මැතිනියගේ සහ ඇන්.ඵම්. පෙරේරා වැනි භුද්මතුන් ගත් තීරන 100% හරි කීවත් ආපසු .රවන්න ලේසි නැහ.
ඔබතුමා මේ කියන දේවල් තේරූම් ගැනීමට අප රටේ හරකුන්ට තව කාලයක් යයි.ඒ 1815දී රට රට පාවාදුන්නා වගේම පසුවට මොල පෑදෙයි.
පරිනත දේශපාලන කතාවක්.නැවත ජාතිකවාදි බලවේග එකතු විය යුතුයි.ඒ පිළිබඳවත් සිතන්න.ඔබට ජය
අලුත් චෝල ආක්‍රමණය දැන් ක්‍රියාත්මක යි..
Charismatic leader of the nation❤
අන්ධ කරපු ජාතිය ට සැබෑ දැනුම ලබා දී ස්වදේශීය ශක්තිමත් අභිමානවත් මිනිස් කැලක සිහිනය දකින ඔබත් එක්ක අපි...
එදා මෙදාතුර මගේ ලක්මෑණි ගෙ කදුලු යම් අයුරකින් හෝ පිසදාන්න ඔබතුමා ගන්නා උත්සාහය තුල මේ රට ආරක්ෂා කරන සියලු සම්මා දිට්ඨි දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන් ම ලැබෙනවා අපේ අමාමෑණි භාග්‍යවතුන් වහන්සේ දේශනා කල පරිදි කවදා නමුත් සත්තිය ජය ගන්නවා ඒ නිසා දුෂ්කරයි ඔබතුමා කියන පරිදි ම
එදා අපේ අපවත්වී වදාල ගෞරවණීය සෝම හිමියන්ගෙන් පසුව සින්හල බෞද්ධයා වෙනුවෙන් නිර්භීතව තම කාහල නාදය මේ දෙරණ සිසාරා පතුරුවා හැරියේ අදත් පතුරුවා හරින ලක්මෑණි ගෙ වීරෝධාර එකම පුත්‍ර රත්නය ඔබතුමා පමනයි ඒ නිසා කවදා නමුත් සත්තිය ජයග්‍රහණය කරනවාභයි මේ රටට හිතැති සියලු රට වැසියා ඔබතුමා සමග එකට පෙලගැසෙන බව ඉර හද වගේ විශ්වාසයි ඔබට දීර්ඝායුෂ ලැබේවා ජය නියතයි
මැයි 01 වෙනිදා ජනාධිපති අපේක්ෂකයා නම් කරනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා....
Man obe panchàude ridi samajikayek jayawewa
සිකීමය ගැන දන්නෙ නැති ලංකාවෙ ඉන්න ගව සම්පත "සිකීම් දේශයෙන් පැමිණි සර්කි" යනු කවුද කියා ද නොදන්නවා නොඅනුමාන ය. සිකීමයෙන් අප රටට ආ සර්කිට පසු කාලයක ව්‍යාජ ටිබෙටය ආදේශ කොට "ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි" ලෙස ව්‍යවහාර කරන්නට ලංකාවේ පාදඩ මාහාචාරී ආචාරී ගං කබර මෝඩ හැත්ත කටයුතු කලහ. "ඇස්" යනු "සිකීම්" යන්න ඒ සුනඛයන් සැඟවූහ. එය ද ඉන්දියානු උවමනාවට වන්නට ඇත.
මේ රටේ අව්රුදු 450ට ම අන්‍යාගමීකරණය වූ 8%නුත් 4%ක් දෙමළ ජනතාව. අප අව්රුදු 315ක් ආක්‍රමණිකයාට රටේ වාටියෙන් මෙහාට එන්න දුන්නෙ නෑ. ඉන්දියාවෙ දි බෙංගාලයෙ සිට දිල්ලිය දක්වා සෙබළුැන් 500ක් පමණ මිය ගිය සටනකින් එක පාවඩේට ඉංග්‍රීසීන් අල්ලා ගත්තා. වානේ පන්නරය ලැබූ හැටි කතාව ගැන සංවාද කරන ඇත්තන්ට මේ අයෝමය සිංහල බෞද්ධ සංස්කෘතිය පේන්නේ නෑ.
රනිල තරම් බයානක නෑ බැලුවම ප්‍රහා
❤❤❤❤❤❤❤
💚💙 wimal 🔥💚💙
Right thinking people must rally round to support Wimal and also protect him from evil forces.
රැස්වීම් ස්තානයේවත් කටවුට් එකක්වත් නෑ. කුඩා පෝස්ටර් කීපයක් තාප්පවල දැකල මේ ආවේ.ප්‍රචාරය මදි. සිංහල බොදු ජාතිකවාදී කදවුරේ නොසැලෙන මැතිදුනි එන්න ජනපති සටනට
Man wishwasa karana ekama deshapalakaya
🙏🙏🙏🙏🙏
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ හොද කතිකයෙක් යමක් පැහැදිලි කරදිමේ හසුරු කුසලතා ඇති කෙනෙක් ජයවේවා
රට වෙනුවෙන් කරන හැමදේටම බොහෝම පිං විමල් මහත්මයා.. ❤❤
ඔබතුමා එදා සිටම කියනව විදේශීය ආක්‍රමණ ගැන.ඒකට විහිළු කරපු ඔය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හිටිය.අද රටේ මේ තත්වය ඇතිවුනේ එදා ඔබ කියපු දේවල්වල ප්‍රතිඵල කියල දැන්වත් මේ පාර්ලිමේන්තුවේත් ඔවුන්ව නියෝජනය කරන ජනතාවටත් වැටහේවිද දන්නෙ නෑ.දැන් ඉන්දියානු ආක්‍රමණය ඉතාම කිට්ටුවෙලා තියෙන්නෙ.තව එකක් තියෙනව ඔබතුමා නොදැකපු.පාලමක් හෝ දුම්රිය මාර්ගයක් දාන්නත් වීසා නැතුව එහා මෙහා යාමත්.මේක ඉතාම භයානකයි.අද මුහුදෙන් වටවෙලා තියෙන නිසයි අපි මෙහෙම බේරිලා ඉන්නෙ.පාළම හෝ දුම්රිය මාර්ගය මුවාවෙන් ගල්වැටිය කඩල නැව් මාර්ගය සාදාගන්නව.විසා උවමනා නැතිනිසා දහස් ගනන් ඉන්දියානු ව්‍යාපාරිකයන් සහ කම්කරුවන් මෙහෙට එනව.අපේ රටේ ජනතාවගෙන් 80% ක ඉන්දියානු මානසිකත්වයක් තියෙන්නෙ.අදත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නව මී හරක් රැලක්.උන්ට පාවාදීම පුරුද්දක්.හේතුව මෙවුන් හෙළයන් නොවෙයි.අසිංහලයන්.අසිංහලයන් කියන්නෙ ඉන්දියවෙන් ඇවිත් පුරවැසිභාවය අරගෙන සිංහලයන් වුන එවුන්.සිංහල බෞද්ධයන් කියා පෙනීසිටියට ජම්මෙ ඉන්දියානු.ඔබතුමාට ජය ප්‍රාර්ථනා කරනව.
JVP එකෙන් අද අපි රට ගලවා ගෑනිමට උත්සාහ කරමු.
70 දේශීය ආංඩුවක් ගොඩ නැගිමට උත්සාහ කල විට අනවශ්‍ය වෙලාවට තරැණයන් උසි ගැන්නුවා
87 ඉන්දු ලංකා ගිවිසුමට විරැද්දව ජාතික වාදි නැගිටීමට එරෙහිව 88/88 විනාශයක් ඇති කලා
56 බංඩාරනායක / සමසමාජ ආංඩුවටත් ඒ දෙයමයි,....අපි දැනුවත් වෙමු ජවිපෙට එරෙහිව
හොඳ පැහැදිලි කීරීමක්
It is very essential that the ordinary people of this country should be aware of the factual information. You are doing a great service. Hope people will be able to listen with an open mind. Thanks very much.
J v p එක. ඔලුව ෙහා්දල ඉවරයි. තරැන බුද්ධියක් නැති උගත් කියල හිතාගන ඉන්න නුගත් දරැවන් ෙග
Mehema. Jati. Hitaishee. Katawak. Jeppongen. Ahanna. Asai❤❤❤❤❤❤❤
Jayawewa.....wimal
100% correct
16:21
Hsdawathe Petuma Obai Jaya weva
ඔබ තුමාගේ දැන ගැනිමට... මා ලෝකය පිලිබඳ කල අධ්‍යයන යෙන් .... මහින්ද විරෝධී මිනිස්සු අහානවා කො දැන් වඳකොත්තු ? එදා, මට වැටහුනේ ලාංකාවේ පමණක් නොව මුලු ලෝකයම වෙලා ගත් මුස්ලිම් අන්තවාදයක් එයට විරුද්ධව ලෝකයේ රටවල් ගත් තීන්දූතීරණ (බුර්කාව තහනම් කිරීම ), අද කෝ ????? එදා ලංකාවේ හැමතැනම බුර්කාව දැක්කා අද කෝ ?????
👍
👌👌👌
224කගේම කටේ පිට්ටු
මෙතුමාගේ හැර
❤❤❤❤❤❤
අපේ රටේ නියාමනයක් නෑ.විදේශයෙන් ගේන ඒවට වැට් ගහපු ගමන් අපේ රටේ නිෂ්පාදනය දේවල් වලත් මිළ ඉහල යානව.උදාහරණයක් කීවොත් අල,ළුුනු වලට ගෙන්වන ඒවට වැට් ගහපු ගමන් දේශීය ඒව ඊටත් වඩා මිළ අධිකයි.ඉතින් ජනතාවත් විදේශීය දේ ගන්නව.
මේ කාලකන්නි බලවේග වලින් මේ රට ගොඩ ගන්න නම් ගමින් ගමට මේ පනිවිඩය ගෙනියන්න උත්සාහ කරන්න අපි ඔබ සමග ඉන්නව
ඒකනෙ සමහරු බලයට ආවාම බුද්දාගම රාජ්‍ය්ය අනුග්‍රහයෙන් ඉවත් කරනව කියල පොරොන්දු දෙන්නෙ
Samaharu newei ban maimawa jvp
පාඨලීල ,උද්දිකල ,චරිත්ල ,රොෂාන්ල වගේ හැමෝම එකතුකරගෙන රට ගොඩගන්ඩ .අනුර අදින්නෙ බෑුන්ඩඩ් ඇදුම්.යන්නෙ බිස්නස් ක්ලාස් .මෙේ එන්නෙ රට හදන්ඩද.ජනතාවට කොලේ වහල සැපවිදින්ඩද කියල දැන්නම් දෙවරක් හිතන්ඩ වෙලා.ජනතාව අන්දල සාමාන්‍ය ජීවිතයි ගතකරන්නෙ කියල අරය දුන්න මෙයා දුන්න ටිකට් එකට වියදම් කලේ පිටරට අයයි කියකිය මොකාටද මේ එන්නෙ .දෙවරක් නොව සියවරක් හිතන්ඩ මේක ම නේද පරණ කට්ටියත් අපුරැවට කලේ.රැවටෙන්ඩ නම් එපා.ගොඩඒමක් ඇත්තෙම නැහැ.
❤🎉🎉
My country people never understand who needs to choose for president
❤
ජාතිකවාදී දේශපාලන යක අවශ්‍ය තාවය ඉහලිම්ම දැනෙන යුගයක්
🌹🌹🌹❤️❤️❤️
කුමන තත්ත්වයක සිටියත් රට වෙනුවෙන් ,ජාතික ආරක්ෂාව වෙනුවෙන් කවදත් විමල් වීරවංශ පෙනී හිටියා.විමල්ගෙ ජීවිතය ආරක්ෂා කර ගත යුතුයි.මෙයට වඩා ඉහල ආරක්ෂාවක් විමල්ට ලබා දිය යුතුයි.
අනුකාරක නීති පද්ධතියක් තිබීම නීති චින්තකයන් ලංකාවෙන් බිහි නොවීමට හේතුවද?
Is the reason why legal philosophers are not exist in
Sri Lanka is the existence of an imitative legal system?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐🇨🇾🙏
1:29:39
මේ කතා ඇහෙන කොට,බයියො,ගොන්නු කියා හැටනවලක්ෂයටම පරිභව කරන මාලිමාවේ ගැත්තෝ ,අනේ අපිනම් ඕවට නැහැ යි කියා කණේ ඇගිලි ගහගන්නවා ඇති.
🇱🇰🙏🇨🇾🌹🙋♀️
❤️🇱🇰⭐❤️
මමමම
මේ දැනුවත් කිරීම්වලට ජනතා අවධානය අඩුයි..
ඒක අපේ ආවසනාව..
හැබැයි හොඳ දැනුවත් කිරිමක් සඳහා
මීට වඩා වෙනස් ක්‍රමයක් ඕනේ වෙයි...
මව්බිමේ මීළඟ ජනාධිපති විය යුතු එකම නායකයා
OBE THUMA KIYENA KATHAWE SAMPURNE ATHTHE
APE MOODEYO PAATE DEESAPENEYETA BEDILA RATE VINASE KEREGANNEWA
OBE THUMATE JAYEN JAYEMA WEWAA BUDUSARENAIY
ජාතියේ හඬ
ඊලාම් බෙදුම්වාදය පරාද කලෙ යුදමය වශයෙන් පමනයි. එය මතවාදිව හා දේශපාලනිකව පරාද කලෙ නෑ මම මෙ ලියන අද දවසට යුද්දය ඉවර කරල වසර 15ක් වෙනව. ඒ වසර 15තුල කිසිදු පාලනයක් මතවාදීව හා දේශපාලනිකව පරාද කිරීමට ජන මනසට කවුරුවත් කතාකලෙ නෑ ඒ අතර ඔබත් වග කියන්න ඕනි. ඔබ වගේම පාලනය කල සැවොම වග කියන්න ඕනි. ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් කරවීම ඊලමෙ දිගුවක් මිස වෙන පරිච්ඡේදයක් නොවෙ
ඒකීය ලංකාවේ බැසිල් ඇමරිකන් පපට් රනිල් ඉන්දියන් පපට් වෙන්ඩ 29 ප්‍රාන්්‍යෙ ගවනර් කවුද?
මව්බිමේ එකම සිංහල බෞද්ධ නායකයා
Rata hadana hada....
Malimawe surangana katha ahana gothayo vimal wata ekweyau rata jathiya wenuwen
Mulinma bombe gahala Meka wattanna heduwa, ita passe economy ekata keliya, Anura kumarata demala sandane set ekai kadinallage set ekai ekata ekathu wenne hodakata neme ilagata kelinna hadanne wena a vidihakata,
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤