Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටෙ සියිටින මාධ්‍යවේදීන් අතර ඔබ සැබෑ හෙළයෙකි දණුෂ්.ඔබට රාවණා දෙවියන්ගෙ පිහිටයි
ජය
අනේ ධනුෂ්ක මහත්තයෝ ඔබට ගොඩක් පින් මෙ වගේ දේවල් විඩීයෝ කරලා හරි අපි ට බලන්න සලස්වන්න එක ඔබට ඒ පිනම ඇති ගොඩක් ස්තුතියි ඔබට මං හරිම ආශාවෙන් බලන්නේ ඔබතුමා ගේ විඩීයෝ ඇත්තටම අපිට මහා ඈත අතීතයකට යනවා මෙ විඩීයෝ බලන කොට පියවි සිහියෙන් එපිට .ඇගේ හිරිගඩු පිපෙනවා මෙ දේවල් දකින කොට ඒ තමයි අපේ කම .නැවත නැවතත් මෙ වගේ විඩීයෝ කරන්න ඔබතුමා ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි
රාවණ බලය අවශ්‍යම කාලයක් තමයි අපි මේ ගෙවන්නේ . ජය ශ්‍රී රාවණා
හරිදේ පෙන්නලා දෙනකොට , සුද්දෝ ලන්කාවට ඇවිත් හලලා ගිය කොටින්ම කියනවනම් මේකේ එවකට හිටපු වේසා ගෑනු සුද්දට රෙද්ද උස්සලා හදාගෙන ඉන්න කාලකන්නි හැත්ත මෙවැනි හොද දේටත් අන්ලයික් කරනවා. ඕකුන් මහා රාවණා රජතුමා ගෙ නාමයෙන් මා කියා සිටිනවා මේ ලංකා භූමියෙන් අතුගෑවිලාම යන්න කියලා . ජය ශ්‍රී මහා රාවණා .
මේ දෙවල් වලට වගකියන්න ඔනේ පාලකයෝම තමයි.පිටරට සංචරයෝ කියල එන කලකන්නි තමයි අපේ දෙවල් විනාශා කරන්න්වේ .අපේ වුන් විදේශ විනිමය කියලා සංචරක හැත්තව ගේනල්ලා මෙහෙට අතරිනවා විතරයි වුන් මොනද මෙහෙට ඇවිල්ලා කරන්නේ කියන එක දන්නේ නැහැ හොයන්නෙත් නැහැ.අපේ රටේ තියේන උතුම් ස්තන වලට සරිලන ඇදුමක්වත් ඇදගේන එන්න දන්නේ නැහැ කලකන්නි විදේශිකයො.මගේ නම් මතය මුලින් අපේ උන් හැදේන්න ඔනේ අපේ දේ අපි රැකගන්න ඔනේ.අනිත් එක විදේශිකයන්ට මෙහෙට එනක තහනම් කරන්න ඔනේ.
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් පාලකයිනි...තොපි තවම බුදි..72 තිස්සේ තවම බුදි..සිව්හෙලය දිනේවා ..රාවණා ජීවමානයි ..🇱🇰🙏🙏🙏
පාලකයන්ගෙ ඇස් ඇරෙයිද කියල නම් සැකයි. ඔක්කොම ඉන්නේ තමන්ගෙ වාසියට විතරයි. දනුශ් අයියේ මේවා දිගටම කරගෙන යන්න ඔයාට ජය!! තුනුරුවන් සරණයි🙏
අනිවාර්යෙන්ම... සුද්දන් අපෙන් හොරා ගත් දෙය අපි නැවත අපේ අතට පත් කර ගත යුතුමයි!!! එයට කුලල් කාගෙන හරි යන්නේ නැහැ... එකා මෙන් එකට නැගිටපියව්!!! සොබා දහමට ජය වේවා!!! එයට විරුද්ධ යන එවුන්ට එයින්ම විපතත් ලැබේවා!!!
අපේ රටේ දැන් තියෙන ලස්සනත් එක්ක බලනකොට අපි මේ දකින දේවල් දිහා බලද්දි ඒ කාලේ අපේ මේ පින් බිමේ මොනතරම් සුන්දරත්වයක් තියෙන්න ඇතිද ගොඩාක් ස්තුති දනුෂ්ක මහත්තයා තෙරුවන් සරණයි ඔබට
Aniwaren
බුදු සරණයි ඔයාට අපේ හෙළ ඉතිහාසය තව තවත් අප ඉදිරියේ තබන්න හැකි වේවා ..
රාවණා දෙවියන්ගේ පිහිට.. ආරක්ෂාව ලැබේවා.. දීර්ගායු වේවා.. තෙරුවන් සරණයි
Niyamiiiii ...ආසයි mee දේවල් dakedde .ජය වේවා ඔබට .seyaluma ඔබගේ වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනි.බුදු සරණයි පරෙස්සමින්
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දනුස් දිර්ගායුවෙවා බුදුසරණ යි
බුදු සරණයි දෙවි පිහිටයි ධනුෂ්ක මල්ලි
අපේ රටෙි වටිනා වස්තු රැක ගැනිම ගැන අපි සතුටු විය යුකුයි...තෙරැවන්සරනයි ..රටට ලෝකයාට මෙිවා දැනුවත් නරලා දර්ශන මගින් පෙන්නනවාට..ජය ශුි🙏🙏🙏
Great job keep going
ගොඩක් ආසයි අදරෙයි මම මගේ රටට .ඉතිහාසය දැනගන්නට .ආඩම්බරයකි ඔබ ගැන .බුදු සරණයි
කොයිතරම් සුන්දරත්වයක් පිරි සුන්දර දේශයක්ද අපේ රටඒ සුන්දරත්වය ඒ අභිමානය ඒ ප්‍රොඩත්වයත් සමග නියම පාලකයෙක් මේ සුන්දර දේශයට සැබෑවටම ආදරය කරන මේ දේශය රැක ගැනීමට මේ දේශය ආරක්ෂා කර ගැනීමට පහල වේවා ❤️🙏
හිතවත් ධනුෂ්, මේ වීඩියෝ ඒක දැකපු මගෙ අැස් වලට සිහින් කඋුලක් ඉනුවා.
ධනුෂ් ඔබ තවත් දිරිමත් වේවා
Niyamai
Helayane..nagitapiya..Dan.aharenna.kale.hari..eksthuweyalla..danu.aiye.oyata.budusarani.parisamin..
හරිම ලස්සනයි ඔබට ස්තුති
තැන නම් හරිම අගෙයි. හැන්දෑවේ ඉර බහිනකොට මඳ රස්නෙට තියෙන ගල මුදුනේ ඉඳ ගෙන ඉන්නකොට හිත හරිම නිදහස් .....keep up the good work !!! but,මායිම් ගල් සලකුණ හැර පාෂණ ජීරණයෙන් වෙන්න බැරි දෙයක් පෙනෙන්න තිබුනේ නෑ. ගල මුදුන නිසා කොහොමටත් ඉක්මනින් ජීරණය වෙනවා. 1900 මුල් කාලේ තමයි ඔය කුකුල් කකුල් මායිම් සලකුණු දාල මැනලා තියෙන්නේ. ඒකාලේ හිටපු අපේ කිරිඅත්ත තමයි මට කියල දුන්නේ. අපි වෙලට යන පාරේ පොළොවේ මට්ටමට ගිල්වපු අඟල් 4*4 ගල් කනුවකත් ඔය සලකුණ කොටලා තිබුන.
ජය වේවා බුදු සරණයි අයියෙ
ඉතා හොඳ වීඩියෝවක්
11:04 මේ සලකුණු ඉඩම් වල මායිම පෙන්නන මායිම් ගල් සලකුණු.
Kegahala adanna tharan dukai mata mewa dekkama....dhanush sir oba thumata bohoma pin.
Me video akanam වටිනා bro...
Me sadde nam ona na oom kiyana eka budusaranai obata
Supiri අයියේ niyamai
හරිදේ තේරුම් ගන්න . කොහෙවත් ඉන්න මියගිය අයට අපහාස නොකර .
Aththama.kathawa
Great..👍
Danuss aiye ouata godakpin .adareiiii
අධිරාජ්‍යවාදීන් අපේ දේශයට, සංස්කෘතියට කල හානිය දැන් උන්ට ඵල දෙන්න පටන් අරන්, බලන් ඉමු ඉදිරියට.
ආශිර්වාද වේවා
Dhesaye Ethihasaya soya yana obata. wishwa shakthiye ashirwadaya labewa!
ජය...
Teruwan saranai
Aththatama dukai mawva dakinakota. Hodama de thamai dhanush mewva thiyana than nokiyana eka. Mokada para sudda wamarala giya ape kiyana kalu suddoth innakan mewva raka gannath epai. Mokada meka mage rata kiyana hageema danenna one munta. Oya me karana kapa kirimata apith udaw karanava anivarenma. Api danna thanuth ona tharam thiyanava. MAHA RAWANA RAJUNGE ithihase gana. Mewva sinhalayata Dana ganna. ape walali giya ithihase hoyana me gamane apita puluvan widiyata api samajayata demu demu. Jaya weva oyata...
එක කදු පන්තියක් මා ඒ ගම්මානයට ගොස් දැක තිබේ🙏🙏
Obata Jaya !!
Me maubimata oya barak ne oyata jaya wewa
සියලුම පුස්කොල පොත් මේ මාතෘ භූමියේ සුරක්ෂිතව තවමත් තිබෙනවා ඔබ හිතන්නේ එතරම් දියූණූ කාලයකදී ආරක්ෂාව ගැන නොසිතා සිටි කීයද
MARVEL 4k සිරාවට. පට්ට නේ
මොහු කියන කාරණාව සත්‍යක්... අපේ ඉතිහාසයත් විශ්වය වගේ අනන්තයි. අපි රාවනා රාවනා කියද්දි එක බෝධිසත්වයෙක්ම රාවනා නමින් පහළ වෙන්න බෑ. ඒ වගේම රවනා මුල් පුරුක වන බෝධිසත්ව ආත්මය වගේම මේ විශ්වය ඔහු හරහා පාරමී පුරවන තවත් බෝධිසත්ව ආත්ම අනන්තවත් මේ මාතෘභූමිය තුල රජකම් කරලා තිබෙනවා. අපි සම්මතයෙන් හදුනා ගැනීමට නම් දැම්මට අර බෝධිසත්ව ආත්මය ගැන සියලු තොරතුරු දන්නේ සොබාදහම පමණයි. ඒ හරහා අධ්‍යාත්මික දෙවිවරුන් ප්රමුක පිරිස් ඒ ඒ තැන් අදටත් ආරක්ෂා කරනවනම් පිටරැටියන්ට අපේ බෝධිසත්ව ආත්ම මෙහි රහසිගතව තැන්පත් කර ඇති දේ ගත නොහැකිමයි. මේ මිනිසුන් නිධාන කියලා දැනට අරගෙන තියෙන්නේ රත්තරං නොවෙයි ඉමිටේෂන්. රත්තරං ටික සුරක්ෂිතව තවමත් තියෙනවා. කෝ අපිට කිසි දෙයක් කරගන්න විදියක් නෑ. මේ පාපතර බටහිර හැත්ත සක්වලේ ගහලා මේ මාතෘභූමිනේම පලවා හරිනකම්.. ඉමිටේෂන් ටික අපෙන් හොරා ගත් නිසා මුලු ලෝකයම අද විනාශය කරා ගියා. උන් දියුණුවුනේ නෑ. අපේ ඉතිහාසගත බෝධිසත්වයෝ සියලු දෙනාම චක්‍ර අවධිකරගත් ආර්යය උත්තමයෝ.. ඒ නිසා අපි අන්න ඒ ගොඩබැසපු සියලු බෝධිසත්ව ආත්ම වලට පොදු නම රාවනා කියනවා. ඒ අතරින් බුද්ධත්වයට සමීප බෝධිසත්ව ආත්ම අති විශිෂ්ට සේවයක් කර ඒ රහස් හා ඉතිරි වස්තූන් නිධාන වශයෙන් තැන්පත් කර ගියා. ඇත්තටම මේ මාතෘභූමිය කියන්නේ නිධන් උල්පොතක්. ඒවා ඒ හිමිකාරයන්ට එලියට ගන්න පුලුවන්. මේ පර හැත්ත මගේ දෑහට එදා ඉදලා පෙන්නන්න බැරි ඒකයි. මේ පිළිල ටික වද කරලම දාන්න රටවැසියා එකතුවෙන්න අවශ්‍ය කාලයක්. මොකද මේ ඇත්තෝ(danush) මීට කලින් මෙහෙම නිධන් සහිත ඉතිහාසය සොයා ගියාද..? ඒ කාලය ආවම සියල්ල එපරිදි සිදුවෙනවා. හොදම උදාහරණය මට මේ ටික ලියවුනේ පොතක තිබිලද.. නැතිනම් කලින් දැනගෙන ඉදලද..? මේ දරුවා කියපු දේ නිමිත්ත කරගෙන. එහෙම නම් ඔය තැන්පත් කර ඇති රහසිග නිධන් හරහා අපිට තව කොයි තරම් නිමිති ගත හැකිද..? ඒ ඒ විෂයයන්ට දක්ෂ දේව ආත්ම දහස් ගණනින් අපි පල්ලම් බැස්සේ ඒකට. ඒ සියලු දෙන මුණිවරයා හරහා අවබොධයට පත්ව හමාරයි. විශේෂිත බෝධිසත්වයන් ජාත සෝතාපන්නයෝ. ඒ වුනාට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුෂ්ටයෝ ටිකක් මේ භූමිය හා මිනිසුන් විනාශ කරනවා. ඉතින් අපිට බහුතරයක් රටවැසියෝ ඉන්නවා. ඔබ ගම් මට්ටමින් අපේ හෙළ පරම්පරාව මේ ඇත්තෝ මේ කරන සේවය ආදර්ශයට ගොඩ නගන්න. හෙළ ජාන වැහිලා තියෙන්නේ.. ඒ ශක්තීන් එලියට ඇදලා ගන්නා. ඔබම එය කළ යුතු දෙයක්. ඒ පරිසරය හැදෙන කොට සොබාදහම ලස්සනට ඉතිරි ටිකත් කරයි. මගේ යම් අධ්‍යාත්මික ශක්තියක් ඇති නම් ඒ සියල්ල මම යොදවන්නේ මේ පර හැතිකරය සදහා.. බටහිරයන්ට කඩේ යන වුන්ගේ අවසානයයි මේ.. දැනගනිල්ලා...මා අධිෂ්ඨාන කළා දිනෙක ශිව පියාණන් හා කාලි මැණියන් 2020 වර්ෂයේ පටන් මේ මාතෘභූමිය පිරිසිදු කිරීම සදහා මාතෘභූමියේ සියලු බලය අතට ගන්න කියලා. මතක තබාගන්න ඊට පසුයි විෂ්ණුයි ලක්ෂ්මියයි වැඩම කරන්නේ රට ස්වයංපෝෂිත කිරීමට. මේ කාලය ශිව කාලි යුගය නැමැති විනාශය. ඒ නිසා හෙළයන්ට රට අතට දෙනකන්ම ගොඩක් දේ වෙයි.. ගොඩක් දේ වෙයි...! කරන්න දෙයක් නෑ අපි ආවේ අපේ හෙළයන් හරහා ඒ රාවනා යුගය නැවත ස්ථාපිත කරන්න. ඒකට බාධාකරන යමෙක් ඇතිද ශිව-කාලි.. නැමැති මරණය විනාශය උරුමයි. ඒ නිසා පරිසම් වෙයල්ලා.... අපිට සොබාදහම එක්ක හැප්පෙන්න බෑ කියලා පිලිගනිල්ලා..එච්චරයි. ඔබ නොදන්න රහසක් කියන්නම් ශිව පියාණන්ට වඩා බලවත් සොබාදහමේ මාතාව වනුයේ මේ යුගයේ කාලියයි. නුඔලාට අනුකම්පා කර මේ කරුණු ටික ලියා තබමි. සැ.යු. මනුලොව ගැහැනියට දෙවැනි තැනය. සුර ලොව (නිර්වාණ ධාතුව) තුළ ගැහැනිය පළමු තැනයි. සොබාදහම වශිකරගන්නේ ගැහැනියක්ම නිසාමය. සොබැදහම් මාතාව මිස පියා කියා නොකියයි. එසේ නම් ලෝකයක විනාශයක් වන සුලු කාලය තුල සොබාදහම් මාතාව කාලි මෑනියයි.. ලෝකයක පැවැත්ම බාර ලක්ෂ්මියටයි. ඒ නිසා සොබාදහම් මාතාව ලක්ෂ්මියයි. විනාශය තුල ලක්ෂ්මිය යට ගොස් කාලිය සොබාදහම අතට ගනී.
Pennapu sanketha kukul adi neda
ඔබට බොහොම පිං
අයියෙ අර සලකුනු අයි දන්න එපා එවා නිදම් වලට පිහිටවන ලකුනු මිනිස්සු විනාස කරවි අයියෙ තවත් අපෙ දෙවල්
ඒක ඇත්ත, ඒවගේ සලකුණු තියෙන්නේ නිදන් තියන තැන්වල ඒවා පෙන්නලා මුන් හොයාගෙන ගිහින් හාරලා විනාශ කරයි.
Me wede hondai. Budusaranai obata. Ritigala wedamahatha samaga wedasatahanak karanna berida? Me dinawala eka ithamath wedagath wei siyalumadenata
Ayye oyata budu saranay. Oyage aramunata yanna shakthiya dahiriya lebewa
2.32 සිට වීඩියෝවේ දකුණු පසින් පිහිටි ගලෙහි හස්තියෙකු තම හොඬය ඉදිරියට දිගුකරගෙන සිටින ආකාරයක් පෙනේ.. නොමිනිසුන් මකාදැමු මිනිස්සුන් විසින් ගොඩනැගීමට වෙරදරන අපේ ඉතිහාසය ඔබට ජය.තෙරුවන් සරනයි🙏❤
Ow එසේම deiwenwa
WOOW, u right, thanks, good luck all off u, take care, God bless all off u
ජය ශ්‍රී රාවණා . 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 පිට රටින් ලංකාවට ඇවිත් මේ රටේ වටිනා දේවල් අරන් යනකන් ලංකාවෙ හිටිය පරංගි හැත්ත උදවු කරන්න ඇති . උන්ට පගාව දීලා වටිනා දේවල් අරන් යන්න ඇති .
මේ වගේ වීඩියෝ දාන්න ආසයි රාවණ මහ රජතුමා ගැන සහ අපේ ලංකාවේ ඉතිහාස ගැන සොයා බලන්න
❤❤❤
අපේ ඉතිහාසයට කෙලියේ අපේම උන් තමයි බන් 😣
ඇත්තටම අපෙ රටේ තරම් දැනුමක් තිබුන ජාතියක් ලොවෙ කොහෙවත් නෑ....
Ohoma thanak galle walath thiyenawa...
❤ sobadahamtai siyalu de aithi.api sobadahamta wirudda nowemu.wirudda u wita apita labena return eka 1 ta 1000 k bawa mathaka thaba gamu.
මේ කොහෙද දනුශ් .එක එක බොරුකාරයන් එක්ක video කරන්නේ නැතිව මේ වගේ දේවල් කරන්න .ඔබට ✌
jaya!!
Para Sudda Marala Danna ona Ounawa.👊👊👊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊
අයියෙ පර සුද්දොන්ගෙන් අපේ දේවල් ගේන්න වැඩ පිලිවලක් කරන්නකො අයියෙ.....සහස්‍රමුඛ රාවනත් එක්ක දනුශ් අයියත් එකතු වෙලා ඒවා ගේන්න වැඩ පිලිවෙලක් කරන්නකෝ...🙏☸️🥺♥️🇱🇰
Manm danwa place eka nokiwta?jaya jaya...
රඡවරැ ලේන් ගුහාවලද හිටියේ 🤔
මේ කන්ද තියෙන්න්‍ර් අපෙ ගෙට ඉස්සරහා මම උදේට නැගිටින්නෙ කන්ද දිහා බලාන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හිටං රාවණ අප්පච්චි බොරු කියදදි, ඔබ විසින් මේ කරන කාර්යයට හිස නමමි. ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි.
Sahodaraya puluwannam meh corona prashnen passe, ape suddo engalantha karayo arangiya pusskola poth ape dewal tika ganna union ekak hadanna.. oyata eka karanna puluwan, apith innawa oyath ekka.. obata Jaya! 💪🏾❤️
Aiya oyaga imo vidar no awanawada vidio akak thiyanawa apa halayan danuwath karanda
ඇස්වලට කදුලු ආවා අනේ මේ මහ පොලව හරි පුදුමයි අපේ ඉතිහාසයත් ඒකට එකතු උනාම
අපිට ගහන්න කිසිම රටක් වත් කිසිම කෙනෙක් වත් ලොවෙත් නෑ කලූ සින්හල ගැම්ම👍👍👍👍👍👍🇱🇰🇱🇰
අපි බලන් ඉන්නෙ අපේ හෙලයන් අවදි වන තෙක්.
අනුන් නැගිටිනකන් බලන් හිටියොත් අපි පරාදයි පුතේ , උන්ව නැගිට්ටවගෙන අපි නැගිටිමු.
පලවෙනියා 😊
Tharuwan saranai. Jaya sri
අපේ දේවල් හොරකම් කරපු හැමෝටම ස්වභාව ධර්මය විසින් දඬුවම් දීමට දැන් පටන් තියෙන්නේ. අපේ හෙළ දේශයට තෙරුවන් සරණයි!
👍👍👍👍👍
ගිහි ගෙයින් නික්ම ගියොත් බුදු වෙනව ----ගිහි ගෙහී රැදුනොත් සක්විතිරජ වෙනව ---සිදුහත් ගොතම -[-සිද්දාර්ථ ගෞවුථම ]---මේ සත්‍යය ---මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය සක්විති රජ පරපුර දක්වා දිවයන බව ට ---කොතෙක් සාක්‍ෂි --ඉදිරිපත් කලත් ----හෙළ බව ලේ ධාතුව ට මුසු වූ ---උගතුන් --කොතෙකුත් ---ඒ වෙඑනුවෙන් හඩ අවදි කරත් ----කලවම් ලේයින් ඉපදුණු ---කිසිවකුත්? --
4:16 nilapata eliyak yanawa ...😱mokakda eeee
මොකද්ද ඒ..මාත් දැක්ක😲😲🇱🇰🙏❤
🐦 කුරුල්ලෙක් ද? ඒත් ඒ තරම් වේගයකින්? හරියටම ආලෝක ධාරා ගැන කියද්දිමයි යන්නෙ.. editing ද?
A mokkd...meylge tric 1 kd...
පර සුද්දෝ රට විනාශ කරලා 😥😥
පර සුද්දා අපේ රට විනාශ කළේ නෑසුද්දා ට පුක දීපු කැරි සීංහලයා තමයි පලමු හේතු ව.
මගේ හෙළයට ජය...
අජේ ජාතික නයකයින්ගේ ඇස් කවදා ඇරෙයිද දන්නෙ නැහැ ??? 😥😥😥
Unge as erenne itin mewawala nidan ganna thamai
@@iron2006fet ඒක සහතික ඇත්ත .
අපෙ හෙලයන්ගේ රහස් ඇතුලත් පුස්කොල පොත් ආරක්ශිතව ඇති නිදන් වදුලු තියනවා..කොහෙද කියලා කියන්න බෑ ..ඔයා ඔය ඉන්නෙ ... රාවන රජුගෙ ආයුද තැම්පත් කරපු ස්තානයේ ඒ සලකුනුවලින් කියන්නෙ ඒ මාලිගාවෙ විස්තර ඔයමාලිගාව තවත් භූගතව පොලව අභ්‍යන්තරයට තියනවා එත් ...ඒ දොරටු අරින්න අපට අවසර් නෑ...මේ මාලිගාවේ තියන විශෙශ රහස් ලොකයාට හෙලිකරේ නැති එකට ස්තුති...ඔය මාලිගාවට ..සීගිරියේ ඇති රහස් උමන් මාර්ගයකින් එන්න පුලුවන් කියලා..පුස්කොල පොතක තියනවා....සීගිරියේ රහස් ගැන තාම අපේ මිනිස්සු දන්නෙ නෑ.අපෙ හෙලදේශයේ සුරක්ෂිත භාවයට කටයුතු කරන ඔබට ස්තූතී
12.15 mukuth dakke nadda kauruth
යලි පිබිදේවා ශ්‍රීලංකා
🤘👊🤘
ඒක ඇත්ත ඉතිහාසය පෙන්නන්න රහස් හංගන්න මමත් ආසයි ඇත්ත දැන ගන්න ඒත් ඒවා විනාශ වෙනවට පොඩ්ඩක්වත් කැමතිම නෑ මට ඔබ තුමා ගැන ආඩම්බරයි ඔහොම හොදයි අපිට පුලුවන් විදියට ආරක්ෂා කරමු
👍👍
නම කියන්න එපා වටිනවා මිනිස්සුන්ට පෙන්නන එක❤️
එත කොට රවණා මලිගා කියාක් තියනවාද 🤔
Danush oba dannawada kubukkan oye arambaya.etana bululena kiya thanak thibenawa.bulu gediyaka hadaya gath galak ethana tibenawa.e wagema rawana raja thumage wishala aushada uyanak methana tiyenawa.bulu shakaya wadiyen tibuna nisa me nama labi tibenawa.tawa gal kulaka kubukkan kumarayage ruwa kotha tibenawa.obata puluwanda helayan wenuwen me thana athi wisheshaya soya balanna.tawa wistara pasuwa laba dennam.obatha rawana pihithai.
බලන්න විදිහක් නැ දනුෂ් අයියේ ඩෙටා දාගන්න විදිහක් නැ ජොර්දානේ අපි හිර වෙලා කඩවල් වහලා ඇදිරි නිතිය දාලා පරක වත් අපිට යන්න විදිහක් නැ තෙරුවන් සරනයි අයියේ ජය වේවා
Data awashya mobile number eka danna
wasangataya apu eke hodakut tiynwa.minisunts dan yuddha,jathi,agam amataka wela....swabhawa darmaye hati...
Oya podi hatharas kotu salakuna eke kukulege adi salakuna erajaye idam sadaha thabana maim lakunu ape paththeth thiyenawa
මොහු (MARVEL) කියන කාරණාව සත්‍යක්... අපේ ඉතිහාසයත් විශ්වය වගේ අනන්තයි. අපි රාවනා රාවනා කියද්දි එක බෝධිසත්වයෙක්ම රාවනා නමින් පහළ වෙන්න බෑ. ඒ වගේම රවනා මුල් පුරුක වන බෝධිසත්ව ආත්මය වගේම මේ විශ්වය ඔහු හරහා පාරමී පුරවන තවත් බෝධිසත්ව ආත්ම අනන්තවත් මේ මාතෘභූමිය තුල රජකම් කරලා තිබෙනවා. අපි සම්මතයෙන් හදුනා ගැනීමට නම් දැම්මට අර බෝධිසත්ව ආත්මය ගැන සියලු තොරතුරු දන්නේ සොබාදහම පමණයි. ඒ හරහා අධ්‍යාත්මික දෙවිවරුන් ප්රමුක පිරිස් ඒ ඒ තැන් අදටත් ආරක්ෂා කරනවනම් පිටරැටියන්ට අපේ බෝධිසත්ව ආත්ම මෙහි රහසිගතව තැන්පත් කර ඇති දේ ගත නොහැකිමයි. මේ මිනිසුන් නිධාන කියලා දැනට අරගෙන තියෙන්නේ රත්තරං නොවෙයි ඉමිටේෂන්. රත්තරං ටික සුරක්ෂිතව තවමත් තියෙනවා. කෝ අපිට කිසි දෙයක් කරගන්න විදියක් නෑ. මේ පාපතර බටහිර හැත්ත සක්වලේ ගහලා මේ මාතෘභූමිනේම පලවා හරිනකම්.. ඉමිටේෂන් ටික අපෙන් හොරා ගත් නිසා මුලු ලෝකයම අද විනාශය කරා ගියා. උන් දියුණුවුනේ නෑ. අපේ ඉතිහාසගත බෝධිසත්වයෝ සියලු දෙනාම චක්‍ර අවධිකරගත් ආර්යය උත්තමයෝ.. ඒ නිසා අපි අන්න ඒ ගොඩබැසපු සියලු බෝධිසත්ව ආත්ම වලට පොදු නම රාවනා කියනවා. ඒ අතරින් බුද්ධත්වයට සමීප බෝධිසත්ව ආත්ම අති විශිෂ්ට සේවයක් කර ඒ රහස් හා ඉතිරි වස්තූන් නිධාන වශයෙන් තැන්පත් කර ගියා. ඇත්තටම මේ මාතෘභූමිය කියන්නේ නිධන් උල්පොතක්. ඒවා ඒ හිමිකාරයන්ට එලියට ගන්න පුලුවන්. මේ පර හැත්ත මගේ දෑහට එදා ඉදලා පෙන්නන්න බැරි ඒකයි. මේ පිළිල ටික වද කරලම දාන්න රටවැසියා එකතුවෙන්න අවශ්‍ය කාලයක්. මොකද මේ ඇත්තෝ(danush) මීට කලින් මෙහෙම නිධන් සහිත ඉතිහාසය සොයා ගියාද..? ඒ කාලය ආවම සියල්ල එපරිදි සිදුවෙනවා. හොදම උදාහරණය මට මේ ටික ලියවුනේ පොතක තිබිලද.. නැතිනම් කලින් දැනගෙන ඉදලද..? මේ දරුවා කියපු දේ නිමිත්ත කරගෙන. එහෙම නම් ඔය තැන්පත් කර ඇති රහසිග නිධන් හරහා අපිට තව කොයි තරම් නිමිති ගත හැකිද..? ඒ ඒ විෂයයන්ට දක්ෂ දේව ආත්ම දහස් ගණනින් අපි පල්ලම් බැස්සේ ඒකට. ඒ සියලු දෙන මුණිවරයා හරහා අවබොධයට පත්ව හමාරයි. විශේෂිත බෝධිසත්වයන් ජාත සෝතාපන්නයෝ. ඒ වුනාට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුෂ්ටයෝ ටිකක් මේ භූමිය හා මිනිසුන් විනාශ කරනවා. ඉතින් අපිට බහුතරයක් රටවැසියෝ ඉන්නවා. ඔබ ගම් මට්ටමින් අපේ හෙළ පරම්පරාව මේ ඇත්තෝ මේ කරන සේවය ආදර්ශයට ගොඩ නගන්න. හෙළ ජාන වැහිලා තියෙන්නේ.. ඒ ශක්තීන් එලියට ඇදලා ගන්නා. ඔබම එය කළ යුතු දෙයක්. ඒ පරිසරය හැදෙන කොට සොබාදහම ලස්සනට ඉතිරි ටිකත් කරයි. මගේ යම් අධ්‍යාත්මික ශක්තියක් ඇති නම් ඒ සියල්ල මම යොදවන්නේ මේ පර හැතිකරය සදහා.. බටහිරයන්ට කඩේ යන වුන්ගේ අවසානයයි මේ.. දැනගනිල්ලා...මා අධිෂ්ඨාන කළා දිනෙක ශිව පියාණන් හා කාලි මැණියන් 2020 වර්ෂයේ පටන් මේ මාතෘභූමිය පිරිසිදු කිරීම සදහා මාතෘභූමියේ සියලු බලය අතට ගන්න කියලා. මතක තබාගන්න ඊට පසුයි විෂ්ණුයි ලක්ෂ්මියයි වැඩම කරන්නේ රට ස්වයංපෝෂිත කිරීමට. මේ කාලය ශිව කාලි යුගය නැමැති විනාශය. ඒ නිසා හෙළයන්ට රට අතට දෙනකන්ම ගොඩක් දේ වෙයි.. ගොඩක් දේ වෙයි...! කරන්න දෙයක් නෑ අපි ආවේ අපේ හෙළයන් හරහා ඒ රාවනා යුගය නැවත ස්ථාපිත කරන්න. ඒකට බාධාකරන යමෙක් ඇතිද ශිව-කාලි.. නැමැති මරණය විනාශය උරුමයි. ඒ නිසා පරිසම් වෙයල්ලා.... අපිට සොබාදහම එක්ක හැප්පෙන්න බෑ කියලා පිලිගනිල්ලා..එච්චරයි. ඔබ නොදන්න රහසක් කියන්නම් ශිව පියාණන්ට වඩා බලවත් සොබාදහමේ මාතාව වනුයේ මේ යුගයේ කාලියයි. නුඔලාට අනුකම්පා කර මේ කරුණු ටික ලියා තබමි. සැ.යු. මනුලොව ගැහැනියට දෙවැනි තැනය. සුර ලොව (නිර්වාණ ධාතුව) තුළ ගැහැනිය පළමු තැනයි. සොබාදහම වශිකරගන්නේ ගැහැනියක්ම නිසාමය. සොබැදහම් මාතාව මිස පියා කියා නොකියයි. එසේ නම් ලෝකයක විනාශයක් වන සුලු කාලය තුල සොබාදහම් මාතාව කාලි මෑනියයි.. ලෝකයක පැවැත්ම බාර ලක්ෂ්මියටයි. ඒ නිසා සොබාදහම් මාතාව ලක්ෂ්මියයි. විනාශය තුල ලක්ෂ්මිය යට ගොස් කාලිය සොබාදහම අතට ගනී.
හැබැයි සිගිරිය වගෙ දේයක් නැනෙ හොයා ගත්තෙ 🤔
Mewa karawanneth pura veddeyawe un loku lokko kiya ganna ayai sajeth laema monawada kare neda
රාවණ පිහිටයි
Me rakwanada?
Theruwan sarani.
wiwiwi
🙏🙏🙏❤️
Thvath idiriyata yamata obata chiththa dhyrya labeva....!!!
Apema Samahara parayoma thama me dewal winasa kalla suddata mewa aran dunne a le thiyena un adath innawa suddange kakul lewa kana
රටෙ සියිටින මාධ්‍යවේදීන් අතර ඔබ සැබෑ හෙළයෙකි දණුෂ්.ඔබට රාවණා දෙවියන්ගෙ පිහිටයි
ජය
අනේ ධනුෂ්ක මහත්තයෝ ඔබට ගොඩක් පින් මෙ වගේ දේවල් විඩීයෝ කරලා හරි අපි ට බලන්න සලස්වන්න එක ඔබට
ඒ පිනම ඇති ගොඩක් ස්තුතියි ඔබට මං හරිම ආශාවෙන් බලන්නේ ඔබතුමා ගේ විඩීයෝ
ඇත්තටම අපිට මහා ඈත අතීතයකට යනවා මෙ විඩීයෝ
බලන කොට පියවි සිහියෙන් එපිට .ඇගේ හිරිගඩු පිපෙනවා
මෙ දේවල් දකින කොට ඒ තමයි
අපේ කම .නැවත නැවතත් මෙ
වගේ විඩීයෝ කරන්න ඔබතුමා ශක්තිය ධෛර්ය ලැබේවා
බුදු සරණයි
රාවණ බලය අවශ්‍යම කාලයක් තමයි අපි මේ ගෙවන්නේ . ජය ශ්‍රී රාවණා
හරිදේ පෙන්නලා දෙනකොට , සුද්දෝ ලන්කාවට ඇවිත් හලලා ගිය කොටින්ම කියනවනම් මේකේ එවකට හිටපු වේසා ගෑනු සුද්දට රෙද්ද උස්සලා හදාගෙන ඉන්න කාලකන්නි හැත්ත මෙවැනි හොද දේටත් අන්ලයික් කරනවා. ඕකුන් මහා රාවණා රජතුමා ගෙ නාමයෙන් මා කියා සිටිනවා මේ ලංකා භූමියෙන් අතුගෑවිලාම යන්න කියලා . ජය ශ්‍රී මහා රාවණා .
මේ දෙවල් වලට වගකියන්න ඔනේ පාලකයෝම තමයි.පිටරට සංචරයෝ කියල එන කලකන්නි තමයි අපේ දෙවල් විනාශා කරන්න්වේ .අපේ වුන් විදේශ විනිමය කියලා සංචරක හැත්තව ගේනල්ලා මෙහෙට අතරිනවා විතරයි වුන් මොනද මෙහෙට ඇවිල්ලා කරන්නේ කියන එක දන්නේ නැහැ හොයන්නෙත් නැහැ.අපේ රටේ තියේන උතුම් ස්තන වලට සරිලන ඇදුමක්වත් ඇදගේන එන්න දන්නේ නැහැ කලකන්නි විදේශිකයො.මගේ නම් මතය මුලින් අපේ උන් හැදේන්න ඔනේ අපේ දේ අපි රැකගන්න ඔනේ.අනිත් එක විදේශිකයන්ට මෙහෙට එනක තහනම් කරන්න ඔනේ.
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් පාලකයිනි...තොපි තවම බුදි..72 තිස්සේ තවම බුදි..
සිව්හෙලය දිනේවා ..රාවණා ජීවමානයි ..🇱🇰🙏🙏🙏
පාලකයන්ගෙ ඇස් ඇරෙයිද කියල නම් සැකයි. ඔක්කොම ඉන්නේ තමන්ගෙ වාසියට විතරයි. දනුශ් අයියේ මේවා දිගටම කරගෙන යන්න ඔයාට ජය!! තුනුරුවන් සරණයි🙏
අනිවාර්යෙන්ම... සුද්දන් අපෙන් හොරා ගත් දෙය අපි නැවත අපේ අතට පත් කර ගත යුතුමයි!!! එයට කුලල් කාගෙන හරි යන්නේ නැහැ... එකා මෙන් එකට නැගිටපියව්!!! සොබා දහමට ජය වේවා!!! එයට විරුද්ධ යන එවුන්ට එයින්ම විපතත් ලැබේවා!!!
අපේ රටේ දැන් තියෙන ලස්සනත් එක්ක බලනකොට අපි මේ දකින දේවල් දිහා බලද්දි ඒ කාලේ අපේ මේ පින් බිමේ මොනතරම් සුන්දරත්වයක් තියෙන්න ඇතිද ගොඩාක් ස්තුති දනුෂ්ක මහත්තයා තෙරුවන් සරණයි ඔබට
Aniwaren
බුදු සරණයි ඔයාට අපේ හෙළ ඉතිහාසය තව තවත් අප ඉදිරියේ තබන්න හැකි වේවා ..
රාවණා දෙවියන්ගේ පිහිට.. ආරක්ෂාව ලැබේවා.. දීර්ගායු වේවා.. තෙරුවන් සරණයි
Niyamiiiii ...ආසයි mee දේවල් dakedde .ජය වේවා ඔබට .seyaluma ඔබගේ වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනි.බුදු සරණයි පරෙස්සමින්
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දනුස් දිර්ගායුවෙවා බුදුසරණ යි
බුදු සරණයි දෙවි පිහිටයි ධනුෂ්ක මල්ලි
අපේ රටෙි වටිනා වස්තු රැක ගැනිම ගැන අපි සතුටු විය යුකුයි...තෙරැවන්සරනයි ..රටට ලෝකයාට මෙිවා දැනුවත් නරලා දර්ශන මගින් පෙන්නනවාට..ජය ශුි🙏🙏🙏
Great job keep going
ගොඩක් ආසයි අදරෙයි මම මගේ රටට .ඉතිහාසය දැනගන්නට .ආඩම්බරයකි ඔබ ගැන .බුදු සරණයි
කොයිතරම් සුන්දරත්වයක් පිරි සුන්දර දේශයක්ද අපේ රට
ඒ සුන්දරත්වය ඒ අභිමානය ඒ ප්‍රොඩත්වයත් සමග නියම පාලකයෙක් මේ සුන්දර දේශයට සැබෑවටම ආදරය කරන මේ දේශය රැක ගැනීමට මේ දේශය ආරක්ෂා කර ගැනීමට පහල වේවා ❤️🙏
හිතවත් ධනුෂ්, මේ වීඩියෝ ඒක දැකපු මගෙ අැස් වලට සිහින් කඋුලක් ඉනුවා.
ධනුෂ් ඔබ තවත් දිරිමත් වේවා
Niyamai
Helayane..nagitapiya..Dan.aharenna.kale.hari..eksthuweyalla..danu.aiye.oyata.budusarani.parisamin..
හරිම ලස්සනයි ඔබට ස්තුති
තැන නම් හරිම අගෙයි. හැන්දෑවේ ඉර බහිනකොට මඳ රස්නෙට තියෙන ගල මුදුනේ ඉඳ ගෙන ඉන්නකොට හිත හරිම නිදහස් .....
keep up the good work !!!
but,
මායිම් ගල් සලකුණ හැර පාෂණ ජීරණයෙන් වෙන්න බැරි දෙයක් පෙනෙන්න තිබුනේ නෑ. ගල මුදුන නිසා කොහොමටත් ඉක්මනින් ජීරණය වෙනවා. 1900 මුල් කාලේ තමයි ඔය කුකුල් කකුල් මායිම් සලකුණු දාල මැනලා තියෙන්නේ. ඒකාලේ හිටපු අපේ කිරිඅත්ත තමයි මට කියල දුන්නේ. අපි වෙලට යන පාරේ පොළොවේ මට්ටමට ගිල්වපු අඟල් 4*4 ගල් කනුවකත් ඔය සලකුණ කොටලා තිබුන.
ජය වේවා බුදු සරණයි අයියෙ
ඉතා හොඳ වීඩියෝවක්
11:04 මේ සලකුණු ඉඩම් වල මායිම පෙන්නන මායිම් ගල් සලකුණු.
Kegahala adanna tharan dukai mata mewa dekkama....dhanush sir oba thumata bohoma pin.
Me video akanam වටිනා bro...
Me sadde nam ona na oom kiyana eka budusaranai obata
Supiri අයියේ niyamai
හරිදේ තේරුම් ගන්න . කොහෙවත් ඉන්න මියගිය අයට අපහාස නොකර .
Aththama.kathawa
Great..👍
Danuss aiye ouata godakpin .adareiiii
අධිරාජ්‍යවාදීන් අපේ දේශයට, සංස්කෘතියට කල හානිය දැන් උන්ට ඵල දෙන්න පටන් අරන්, බලන් ඉමු ඉදිරියට.
ආශිර්වාද වේවා
Dhesaye Ethihasaya soya yana obata. wishwa shakthiye ashirwadaya labewa!
ජය...
Teruwan saranai
Aththatama dukai mawva dakinakota. Hodama de thamai dhanush mewva thiyana than nokiyana eka. Mokada para sudda wamarala giya ape kiyana kalu suddoth innakan mewva raka gannath epai. Mokada meka mage rata kiyana hageema danenna one munta. Oya me karana kapa kirimata apith udaw karanava anivarenma. Api danna thanuth ona tharam thiyanava. MAHA RAWANA RAJUNGE ithihase gana. Mewva sinhalayata Dana ganna. ape walali giya ithihase hoyana me gamane apita puluvan widiyata api samajayata demu demu. Jaya weva oyata...
එක කදු පන්තියක් මා ඒ ගම්මානයට ගොස් දැක තිබේ🙏🙏
Obata Jaya !!
Me maubimata oya barak ne oyata jaya wewa
සියලුම පුස්කොල පොත් මේ මාතෘ භූමියේ සුරක්ෂිතව තවමත් තිබෙනවා ඔබ හිතන්නේ එතරම් දියූණූ කාලයකදී ආරක්ෂාව ගැන නොසිතා සිටි කීයද
MARVEL 4k සිරාවට. පට්ට නේ
මොහු කියන කාරණාව සත්‍යක්... අපේ ඉතිහාසයත් විශ්වය වගේ අනන්තයි. අපි රාවනා රාවනා කියද්දි එක බෝධිසත්වයෙක්ම රාවනා නමින් පහළ වෙන්න බෑ. ඒ වගේම රවනා මුල් පුරුක වන බෝධිසත්ව ආත්මය වගේම මේ විශ්වය ඔහු හරහා පාරමී පුරවන තවත් බෝධිසත්ව ආත්ම අනන්තවත් මේ මාතෘභූමිය තුල රජකම් කරලා තිබෙනවා. අපි සම්මතයෙන් හදුනා ගැනීමට නම් දැම්මට අර බෝධිසත්ව ආත්මය ගැන සියලු තොරතුරු දන්නේ සොබාදහම පමණයි. ඒ හරහා අධ්‍යාත්මික දෙවිවරුන් ප්රමුක පිරිස් ඒ ඒ තැන් අදටත් ආරක්ෂා කරනවනම් පිටරැටියන්ට අපේ බෝධිසත්ව ආත්ම මෙහි රහසිගතව තැන්පත් කර ඇති දේ ගත නොහැකිමයි. මේ මිනිසුන් නිධාන කියලා දැනට අරගෙන තියෙන්නේ රත්තරං නොවෙයි ඉමිටේෂන්. රත්තරං ටික සුරක්ෂිතව තවමත් තියෙනවා. කෝ අපිට කිසි දෙයක් කරගන්න විදියක් නෑ. මේ පාපතර බටහිර හැත්ත සක්වලේ ගහලා මේ මාතෘභූමිනේම පලවා හරිනකම්.. ඉමිටේෂන් ටික අපෙන් හොරා ගත් නිසා මුලු ලෝකයම අද විනාශය කරා ගියා. උන් දියුණුවුනේ නෑ. අපේ ඉතිහාසගත බෝධිසත්වයෝ සියලු දෙනාම චක්‍ර අවධිකරගත් ආර්යය උත්තමයෝ.. ඒ නිසා අපි අන්න ඒ ගොඩබැසපු සියලු බෝධිසත්ව ආත්ම වලට පොදු නම රාවනා කියනවා. ඒ අතරින් බුද්ධත්වයට සමීප බෝධිසත්ව ආත්ම අති විශිෂ්ට සේවයක් කර ඒ රහස් හා ඉතිරි වස්තූන් නිධාන වශයෙන් තැන්පත් කර ගියා. ඇත්තටම මේ මාතෘභූමිය කියන්නේ නිධන් උල්පොතක්. ඒවා ඒ හිමිකාරයන්ට එලියට ගන්න පුලුවන්. මේ පර හැත්ත මගේ දෑහට එදා ඉදලා පෙන්නන්න බැරි ඒකයි. මේ පිළිල ටික වද කරලම දාන්න රටවැසියා එකතුවෙන්න අවශ්‍ය කාලයක්. මොකද මේ ඇත්තෝ(danush) මීට කලින් මෙහෙම නිධන් සහිත ඉතිහාසය සොයා ගියාද..? ඒ කාලය ආවම සියල්ල එපරිදි සිදුවෙනවා. හොදම උදාහරණය මට මේ ටික ලියවුනේ පොතක තිබිලද.. නැතිනම් කලින් දැනගෙන ඉදලද..? මේ දරුවා කියපු දේ නිමිත්ත කරගෙන. එහෙම නම් ඔය තැන්පත් කර ඇති රහසිග නිධන් හරහා අපිට තව කොයි තරම් නිමිති ගත හැකිද..? ඒ ඒ විෂයයන්ට දක්ෂ දේව ආත්ම දහස් ගණනින් අපි පල්ලම් බැස්සේ ඒකට. ඒ සියලු දෙන මුණිවරයා හරහා අවබොධයට පත්ව හමාරයි. විශේෂිත බෝධිසත්වයන් ජාත සෝතාපන්නයෝ.
ඒ වුනාට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුෂ්ටයෝ ටිකක් මේ භූමිය හා මිනිසුන් විනාශ කරනවා. ඉතින් අපිට බහුතරයක් රටවැසියෝ ඉන්නවා. ඔබ ගම් මට්ටමින් අපේ හෙළ පරම්පරාව මේ ඇත්තෝ මේ කරන සේවය ආදර්ශයට ගොඩ නගන්න. හෙළ ජාන වැහිලා තියෙන්නේ.. ඒ ශක්තීන් එලියට ඇදලා ගන්නා. ඔබම එය කළ යුතු දෙයක්. ඒ පරිසරය හැදෙන කොට සොබාදහම ලස්සනට ඉතිරි ටිකත් කරයි. මගේ යම් අධ්‍යාත්මික ශක්තියක් ඇති නම් ඒ සියල්ල මම යොදවන්නේ මේ පර හැතිකරය සදහා.. බටහිරයන්ට කඩේ යන වුන්ගේ අවසානයයි මේ.. දැනගනිල්ලා...
මා අධිෂ්ඨාන කළා දිනෙක ශිව පියාණන් හා කාලි මැණියන් 2020 වර්ෂයේ පටන් මේ මාතෘභූමිය පිරිසිදු කිරීම සදහා මාතෘභූමියේ සියලු බලය අතට ගන්න කියලා. මතක තබාගන්න ඊට පසුයි විෂ්ණුයි ලක්ෂ්මියයි වැඩම කරන්නේ රට ස්වයංපෝෂිත කිරීමට. මේ කාලය ශිව කාලි යුගය නැමැති විනාශය. ඒ නිසා හෙළයන්ට රට අතට දෙනකන්ම ගොඩක් දේ වෙයි.. ගොඩක් දේ වෙයි...! කරන්න දෙයක් නෑ අපි ආවේ අපේ හෙළයන් හරහා ඒ රාවනා යුගය නැවත ස්ථාපිත කරන්න. ඒකට බාධාකරන යමෙක් ඇතිද ශිව-කාලි.. නැමැති මරණය විනාශය උරුමයි. ඒ නිසා පරිසම් වෙයල්ලා.... අපිට සොබාදහම එක්ක හැප්පෙන්න බෑ කියලා පිලිගනිල්ලා..එච්චරයි. ඔබ නොදන්න රහසක් කියන්නම් ශිව පියාණන්ට වඩා බලවත් සොබාදහමේ මාතාව වනුයේ මේ යුගයේ කාලියයි. නුඔලාට අනුකම්පා කර මේ කරුණු ටික ලියා තබමි.
සැ.යු. මනුලොව ගැහැනියට දෙවැනි තැනය. සුර ලොව (නිර්වාණ ධාතුව) තුළ ගැහැනිය පළමු තැනයි. සොබාදහම වශිකරගන්නේ ගැහැනියක්ම නිසාමය. සොබැදහම් මාතාව මිස පියා කියා නොකියයි. එසේ නම් ලෝකයක විනාශයක් වන සුලු කාලය තුල සොබාදහම් මාතාව කාලි මෑනියයි.. ලෝකයක පැවැත්ම බාර ලක්ෂ්මියටයි. ඒ නිසා සොබාදහම් මාතාව ලක්ෂ්මියයි. විනාශය තුල ලක්ෂ්මිය යට ගොස් කාලිය සොබාදහම අතට ගනී.
Pennapu sanketha kukul adi neda
ඔබට බොහොම පිං
අයියෙ අර සලකුනු අයි දන්න එපා එවා නිදම් වලට පිහිටවන ලකුනු මිනිස්සු විනාස කරවි අයියෙ තවත් අපෙ දෙවල්
ඒක ඇත්ත, ඒවගේ සලකුණු තියෙන්නේ නිදන් තියන තැන්වල ඒවා පෙන්නලා මුන් හොයාගෙන ගිහින් හාරලා විනාශ කරයි.
Me wede hondai. Budusaranai obata. Ritigala wedamahatha samaga wedasatahanak karanna berida? Me dinawala eka ithamath wedagath wei siyalumadenata
Ayye oyata budu saranay. Oyage aramunata yanna shakthiya dahiriya lebewa
2.32 සිට වීඩියෝවේ දකුණු පසින් පිහිටි ගලෙහි හස්තියෙකු තම හොඬය ඉදිරියට දිගුකරගෙන සිටින ආකාරයක් පෙනේ..
නොමිනිසුන් මකාදැමු මිනිස්සුන් විසින් ගොඩනැගීමට වෙරදරන අපේ ඉතිහාසය ඔබට ජය.තෙරුවන් සරනයි🙏❤
Ow එසේම deiwenwa
WOOW, u right, thanks, good luck all off u, take care, God bless all off u
ජය ශ්‍රී රාවණා . 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 පිට රටින් ලංකාවට ඇවිත් මේ රටේ වටිනා දේවල් අරන් යනකන් ලංකාවෙ හිටිය පරංගි හැත්ත උදවු කරන්න ඇති . උන්ට පගාව දීලා වටිනා දේවල් අරන් යන්න ඇති .
මේ වගේ වීඩියෝ දාන්න ආසයි රාවණ මහ රජතුමා ගැන සහ අපේ ලංකාවේ ඉතිහාස ගැන සොයා බලන්න
❤❤❤
අපේ ඉතිහාසයට කෙලියේ අපේම උන් තමයි බන් 😣
ඇත්තටම අපෙ රටේ තරම් දැනුමක් තිබුන ජාතියක් ලොවෙ කොහෙවත් නෑ....
Ohoma thanak galle walath thiyenawa...
❤ sobadahamtai siyalu de aithi.api sobadahamta wirudda nowemu.wirudda u wita apita labena return eka 1 ta 1000 k bawa mathaka thaba gamu.
මේ කොහෙද දනුශ් .එක එක බොරුකාරයන් එක්ක video කරන්නේ නැතිව මේ වගේ දේවල් කරන්න .ඔබට ✌
jaya!!
Para Sudda Marala Danna ona Ounawa.👊👊👊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊
අයියෙ පර සුද්දොන්ගෙන් අපේ දේවල් ගේන්න වැඩ පිලිවලක් කරන්නකො අයියෙ.....සහස්‍රමුඛ රාවනත් එක්ක දනුශ් අයියත් එකතු වෙලා ඒවා ගේන්න වැඩ පිලිවෙලක් කරන්නකෝ...🙏☸️🥺♥️🇱🇰
Manm danwa place eka nokiwta?jaya jaya...
රඡවරැ ලේන් ගුහාවලද හිටියේ 🤔
මේ කන්ද තියෙන්න්‍ර් අපෙ ගෙට ඉස්සරහා මම උදේට නැගිටින්නෙ කන්ද දිහා බලාන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හිටං රාවණ අප්පච්චි බොරු කියදදි, ඔබ විසින් මේ කරන කාර්යයට හිස නමමි.
ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි.
Sahodaraya puluwannam meh corona prashnen passe, ape suddo engalantha karayo arangiya pusskola poth ape dewal tika ganna union ekak hadanna.. oyata eka karanna puluwan, apith innawa oyath ekka.. obata Jaya! 💪🏾❤️
Aiya oyaga imo vidar no awanawada vidio akak thiyanawa apa halayan danuwath karanda
ඇස්වලට කදුලු ආවා අනේ මේ මහ පොලව හරි පුදුමයි අපේ ඉතිහාසයත් ඒකට එකතු උනාම
අපිට ගහන්න කිසිම රටක් වත් කිසිම කෙනෙක් වත් ලොවෙත් නෑ කලූ සින්හල ගැම්ම👍👍👍👍👍👍🇱🇰🇱🇰
අපි බලන් ඉන්නෙ අපේ හෙලයන් අවදි වන තෙක්.
අනුන් නැගිටිනකන් බලන් හිටියොත් අපි පරාදයි පුතේ , උන්ව නැගිට්ටවගෙන අපි නැගිටිමු.
පලවෙනියා 😊
Tharuwan saranai. Jaya sri
අපේ දේවල් හොරකම් කරපු හැමෝටම ස්වභාව ධර්මය විසින් දඬුවම් දීමට දැන් පටන් තියෙන්නේ. අපේ හෙළ දේශයට තෙරුවන් සරණයි!
👍👍👍👍👍
ගිහි ගෙයින් නික්ම ගියොත් බුදු වෙනව ----ගිහි ගෙහී රැදුනොත් සක්විතිරජ වෙනව ---
සිදුහත් ගොතම -[-සිද්දාර්ථ ගෞවුථම ]---මේ සත්‍යය ---මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය සක්විති රජ පරපුර දක්වා දිවයන බව ට ---කොතෙක් සාක්‍ෂි --ඉදිරිපත් කලත් ----හෙළ බව ලේ ධාතුව ට මුසු වූ ---උගතුන් --කොතෙකුත් ---ඒ වෙඑනුවෙන් හඩ අවදි කරත් ----
කලවම් ලේයින් ඉපදුණු ---කිසිවකුත්? --
4:16 nilapata eliyak yanawa ...😱mokakda eeee
මොකද්ද ඒ..මාත් දැක්ක😲😲🇱🇰🙏❤
🐦 කුරුල්ලෙක් ද? ඒත් ඒ තරම් වේගයකින්? හරියටම ආලෝක ධාරා ගැන කියද්දිමයි යන්නෙ.. editing ද?
A mokkd...meylge tric 1 kd...
පර සුද්දෝ රට විනාශ කරලා 😥😥
පර සුද්දා අපේ රට විනාශ කළේ නෑ
සුද්දා ට පුක දීපු කැරි සීංහලයා තමයි පලමු හේතු ව.
මගේ හෙළයට ජය...
අජේ ජාතික නයකයින්ගේ ඇස් කවදා ඇරෙයිද දන්නෙ නැහැ ??? 😥😥😥
Unge as erenne itin mewawala nidan ganna thamai
@@iron2006fet ඒක සහතික ඇත්ත .
අපෙ හෙලයන්ගේ රහස් ඇතුලත් පුස්කොල පොත් ආරක්ශිතව ඇති නිදන් වදුලු තියනවා..කොහෙද කියලා කියන්න බෑ ..ඔයා ඔය ඉන්නෙ ... රාවන රජුගෙ ආයුද තැම්පත් කරපු ස්තානයේ ඒ සලකුනුවලින් කියන්නෙ ඒ මාලිගාවෙ විස්තර ඔයමාලිගාව තවත් භූගතව පොලව අභ්‍යන්තරයට තියනවා එත් ...ඒ දොරටු අරින්න අපට අවසර් නෑ...මේ මාලිගාවේ තියන විශෙශ රහස් ලොකයාට හෙලිකරේ නැති එකට ස්තුති...ඔය මාලිගාවට ..සීගිරියේ ඇති රහස් උමන් මාර්ගයකින් එන්න පුලුවන් කියලා..පුස්කොල පොතක තියනවා....සීගිරියේ රහස් ගැන තාම අපේ මිනිස්සු දන්නෙ නෑ.අපෙ හෙලදේශයේ සුරක්ෂිත භාවයට කටයුතු කරන ඔබට ස්තූතී
12.15 mukuth dakke nadda kauruth
යලි පිබිදේවා ශ්‍රීලංකා
🤘👊🤘
ඒක ඇත්ත ඉතිහාසය පෙන්නන්න රහස් හංගන්න මමත් ආසයි ඇත්ත දැන ගන්න ඒත් ඒවා විනාශ වෙනවට පොඩ්ඩක්වත් කැමතිම නෑ මට ඔබ තුමා ගැන ආඩම්බරයි ඔහොම හොදයි අපිට පුලුවන් විදියට ආරක්ෂා කරමු
👍👍
නම කියන්න එපා වටිනවා මිනිස්සුන්ට පෙන්නන එක❤️
එත කොට රවණා මලිගා කියාක් තියනවාද 🤔
Danush oba dannawada kubukkan oye arambaya.etana bululena kiya thanak thibenawa.bulu gediyaka hadaya gath galak ethana tibenawa.e wagema rawana raja thumage wishala aushada uyanak methana tiyenawa.bulu shakaya wadiyen tibuna nisa me nama labi tibenawa.tawa gal kulaka kubukkan kumarayage ruwa kotha tibenawa.obata puluwanda helayan wenuwen me thana athi wisheshaya soya balanna.tawa wistara pasuwa laba dennam.obatha rawana pihithai.
බලන්න විදිහක් නැ දනුෂ් අයියේ ඩෙටා දාගන්න විදිහක් නැ ජොර්දානේ අපි හිර වෙලා කඩවල් වහලා ඇදිරි නිතිය දාලා පරක වත් අපිට යන්න විදිහක් නැ තෙරුවන් සරනයි අයියේ ජය වේවා
Data awashya mobile number eka danna
wasangataya apu eke hodakut tiynwa.minisunts dan yuddha,jathi,agam amataka wela....swabhawa darmaye hati...
Oya podi hatharas kotu salakuna eke kukulege adi salakuna erajaye idam sadaha thabana maim lakunu ape paththeth thiyenawa
මොහු (MARVEL) කියන කාරණාව සත්‍යක්... අපේ ඉතිහාසයත් විශ්වය වගේ අනන්තයි. අපි රාවනා රාවනා කියද්දි එක බෝධිසත්වයෙක්ම රාවනා නමින් පහළ වෙන්න බෑ. ඒ වගේම රවනා මුල් පුරුක වන බෝධිසත්ව ආත්මය වගේම මේ විශ්වය ඔහු හරහා පාරමී පුරවන තවත් බෝධිසත්ව ආත්ම අනන්තවත් මේ මාතෘභූමිය තුල රජකම් කරලා තිබෙනවා. අපි සම්මතයෙන් හදුනා ගැනීමට නම් දැම්මට අර බෝධිසත්ව ආත්මය ගැන සියලු තොරතුරු දන්නේ සොබාදහම පමණයි. ඒ හරහා අධ්‍යාත්මික දෙවිවරුන් ප්රමුක පිරිස් ඒ ඒ තැන් අදටත් ආරක්ෂා කරනවනම් පිටරැටියන්ට අපේ බෝධිසත්ව ආත්ම මෙහි රහසිගතව තැන්පත් කර ඇති දේ ගත නොහැකිමයි. මේ මිනිසුන් නිධාන කියලා දැනට අරගෙන තියෙන්නේ රත්තරං නොවෙයි ඉමිටේෂන්. රත්තරං ටික සුරක්ෂිතව තවමත් තියෙනවා. කෝ අපිට කිසි දෙයක් කරගන්න විදියක් නෑ. මේ පාපතර බටහිර හැත්ත සක්වලේ ගහලා මේ මාතෘභූමිනේම පලවා හරිනකම්.. ඉමිටේෂන් ටික අපෙන් හොරා ගත් නිසා මුලු ලෝකයම අද විනාශය කරා ගියා. උන් දියුණුවුනේ නෑ. අපේ ඉතිහාසගත බෝධිසත්වයෝ සියලු දෙනාම චක්‍ර අවධිකරගත් ආර්යය උත්තමයෝ.. ඒ නිසා අපි අන්න ඒ ගොඩබැසපු සියලු බෝධිසත්ව ආත්ම වලට පොදු නම රාවනා කියනවා. ඒ අතරින් බුද්ධත්වයට සමීප බෝධිසත්ව ආත්ම අති විශිෂ්ට සේවයක් කර ඒ රහස් හා ඉතිරි වස්තූන් නිධාන වශයෙන් තැන්පත් කර ගියා. ඇත්තටම මේ මාතෘභූමිය කියන්නේ නිධන් උල්පොතක්. ඒවා ඒ හිමිකාරයන්ට එලියට ගන්න පුලුවන්. මේ පර හැත්ත මගේ දෑහට එදා ඉදලා පෙන්නන්න බැරි ඒකයි. මේ පිළිල ටික වද කරලම දාන්න රටවැසියා එකතුවෙන්න අවශ්‍ය කාලයක්. මොකද මේ ඇත්තෝ(danush) මීට කලින් මෙහෙම නිධන් සහිත ඉතිහාසය සොයා ගියාද..? ඒ කාලය ආවම සියල්ල එපරිදි සිදුවෙනවා. හොදම උදාහරණය මට මේ ටික ලියවුනේ පොතක තිබිලද.. නැතිනම් කලින් දැනගෙන ඉදලද..? මේ දරුවා කියපු දේ නිමිත්ත කරගෙන. එහෙම නම් ඔය තැන්පත් කර ඇති රහසිග නිධන් හරහා අපිට තව කොයි තරම් නිමිති ගත හැකිද..? ඒ ඒ විෂයයන්ට දක්ෂ දේව ආත්ම දහස් ගණනින් අපි පල්ලම් බැස්සේ ඒකට. ඒ සියලු දෙන මුණිවරයා හරහා අවබොධයට පත්ව හමාරයි. විශේෂිත බෝධිසත්වයන් ජාත සෝතාපන්නයෝ.