If you listen to them with an open mind, you'll see that they're not biased to anyone. When you listen to them you get points of time where you tend to question your own beliefs and attitudes. That's a very positive thing.
Hats off to you Rasika n the team ❤ You have been super neutral n wise on all programmes... Truly educative n interesting ❤ It's clearly obvious that you don't work on a secret agenda or personal interests like of Brunos daily dose., Keep up your good work ❤❤
How many parliamentarian are able to understand debt restructure program. i think at least ninety percent of parliament members should be at least up to bachelor degree holders and professionals.
About India, please do not forget that AKD was invited to India, almost a year before presidential elections. If I remember, presidential election was not even in the radar.
They don't have 2/3 fever, unlike Pohottuwa. They didn't even ask for 2/3. People hated UNP, SLFP, SLPP n SJB so much, they willingly bulldozed them and gave NPP so much power. So far so good.
Rasika and clan, With Reference to the Lawyers Qualification if someone passes Out from Law college there Not degree holders. But Thay can work as a lawyer. If someone passing out from Low faculty Thay have law degree. But unfortunately Thay have to Pass final exam from Low college To work as lawyers. In that context Mr Terence Rejected Namal. Not only Sri Lanka any other Contry In world not recognised Sri Lanka Law college as a University. My Personal experience is My son whom passed out From law colleges and Work at Sri Lanka couts Deny to enter Canadian University's because he Doesn't have a Degree. Finally lawyers passing out From Sri Lanka law college Are not Degree Holders.
Rasika & the Team, අද දවසේ ඔබලාගෙ කතාබහ අන්තවාදී නොවී මධ්‍යස්තව කරගෙන යනවා, Its a good trend n attitude, Good luck ❤
අද කතාව ආචාරශීලීයි. මධ්‍යස්ථයි. දැණුම සහ අවබෝධය අතින් පිරිපුන් එකක්. රසිකට ස්තුතියි.
පරිස්සමෙන් මුන්ගෙන් දැනුම ගත්දී හොදේ..
@ “අද කතාව.. “ කියලයි කිවුවෙ.
Good luck Anura Kumara Dissanayake! 🎉❤
මේ නිවේදිකාවගේ නම යුරේනි කියලා දැක්කා ඒකද නම.
මොනව උනත් හරිම පොයින්ට් එකට ප්‍රශ්න අහනව.
ඒක මරු.
අපි බලාපොරොත්තු වන ප්‍රශ්න අහනවා නියමෙටම.💜️
රසිකගේ දේශපාලන මතය මොකක් උනත් මේ සංවාද වල ලොකු පරාසයක දැනුමක් තියනවා.
අනිත් අයත් 👍
Yureshani
රසික මරු ,බෲනෝලට වඩා ,සද්භාවයෙන් හැම වචනයක්ම කියනව ,ඇත්තටම මරු
අපේ වුන්ට democracy , සමාජ ආරක්ෂාව human right තේරෙන්නෙ නෑ. වුන් හිතන්නෙ යුද්දෙ නැති එක සමාජ ආරක්ෂාව කියලා. පිටරට ත්රස්තසංවිධානයකට මෙහෙ ඇවිත් බොම්බගහන්න ලක්ෂයක් දෙකක් අරන් උදව් කරන වුන් මෙහෙ ජීවත්වෙන එක අපේ වුන්ට සාමකාමි වැඩක්.
අනේ යුරේෂානිගෙ අහිංසක හිනාව...❤
රසික පුමුඛ පිරිසේ රසවත් සංවාදයක් ❤❤❤
Hello hi sir and madam all the best and and luck sir jai Jai Sri Lanka 🇱🇰 🙏✨️
පාඨලීගෙන් ඇහුව නම් කියයි.😂😂
ASIAN MIRROR -The voice of reason. Love this team!!
Appreciate guys
If you listen to them with an open mind, you'll see that they're not biased to anyone. When you listen to them you get points of time where you tend to question your own beliefs and attitudes. That's a very positive thing.
Ureshni
ඔයා ලස්සනට වැඩේ කරනවා දෝනි බබා
සජිත්ට කථානායක කම දීල එයාගෙ අධ්‍යාපන සුදුසුකම ඇහුව්වොත් කියන එක ඔයාල කව්රුහරි ඇහුවෙ නෑනෙ.එහෙනම් ඔයාලට තව හිනාවෙන්න තිබුණා.
රසික....
නිස්සංක බන්දුල කරුණාරත්න ගේ නඩු තීන්දුව අමතක උනාද?? අමතක කලාද?? 😎😎😎
ඉන්දියාව සමග පරිස්සමෙන්
Hats off to you Rasika n the team ❤
You have been super neutral n wise on all programmes...
Truly educative n interesting ❤
It's clearly obvious that you don't work on a secret agenda or personal interests like of Brunos daily dose.,
Keep up your good work ❤❤
අයියෝ එකම තැන කැරකෙනවා .බංකොලොත් භාවයක තරම. පව් 😢
නිශ්ශංක බන්දුල කරුනාරත්තන ගැන ලැබුන නඩු තීන්දුව ගැනත් කතා කරන්න. ඒක ගොඩක් වැදගත්.
රන්වල වටේ ට හිටපු උන්ම අමාරුවේ දැම්වාවත්ද? මුල්ම දවසේ හිසේ පළඳනාව බොත්තම දාපු එක ලග හිටපු අයට හිමින් සීරුවේ කණට කියලා නිවැරදි කරගන්න තිබුනා. අපි කලිසමේ සිපර් එක දාන්න අමතක වෙලා කී දවසක් නම් ලග ඉන්න අය කියලා ඇතිද.
ලංකාව අවුල් වුනොත් ඉන්දියාවත් අමාරුවේ. අපිත් අමාරුවේ ආයි ඡන්දයක් දීලා තෝරා ගන්න එකෙක් හොයා ගන්න එක තමයි වැඩේ.
❤🔥💯👌😊
මේවා ආණ්ඩුවෙ අය අහන්න ඕනේ. ආධුනික බවෙන් නම් ඉක්මනට මිදෙන්න වෙයි.
සජිත් ගේ විශ්වාස භංග ගෙනාවත් නැතත් අනුර කුමාර ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම කථානායක ව අයින්කරනවා කවමදාවත් අනුර කුමාර වැරදි කරන කෙනෙක් නොවේ.කල් ගන්න ඇත්තේ කථානායකට සහතික ඉදිරිපත් කිරීමට කාලයක් දීමටය. අනුර අවංක සාධාරණ අවංක මිනිසෙකි.
Ai anura danne naththada
රසික ඔයාගේ දේශපාලන දැනුම විචාරය, කතාබහ, සියල්ල හොඳයි.
ඒත් මට තේරෙන්නේ නැත්තේ ,
ඇයි ඔයා දක්ෂිණාංශික උනේ ,සහ පාටලී වෙනුවෙන් පෙනී සිටින්නේ සහ ඔහුට සහයෝගය දෙන්නේ ඇයි කියලා .
මගේ මේ මැසේජ් එක බැලුවොත් මට උත්තරයක් දෙන්න .
මම ඉන්නේ ඇමරිකාවේ
පාටලී සමග ලෝක දේශපාලනය ගැන මේ චැනල් එකට පොඩ්කාස්ට් එකක් කරන එක වෙනයි..
පාටලී එක්ක දේශපාලනය කරන එක හෝ ඔහුට සහයෝගය දැක්වීම වෙනයි.
මෙයින් පළවෙනි එක කරනවා. ඒක මේ චැනල් එකේ ආරාධනයෙන් කරන වැඩසටහනක්.
දෙවැනි එක කරන්නේ නෑ.
ඒ දෙක වෙනස් කියලා තේරෙන්නේ නැත්නම් මට තියෙන්නේ ඔබ මේ බලන කිසි වැඩසටහනකින් කිසිම වැඩක් වෙලා නෑ කියන එක විතරයි.. 🙏
මොනා උනත් මේ කතා ඇත්ත ...මෙන්න වැන්දා ....කල්පනා වෙන් වැඩ කරපල්ලා ....
අභිෂේකාට වැඩිය යුරේශනි ලස්සනයි නේද
අභිෂේකා ට වඩා මේ කෙල්ලගේ පරිණතබව පේනවා
අහිශේකා හොදයි පොරේට.ගොන් ගහක් එක...මේ කෙල්ල හොදයි ජිවත් වෙන්න..මොලේ තියන ලමෙක්..
විපක්ෂයේ පළපුරුදු අය සිටින නිසා සහ participate democracy අර්ථ ගැන්වෙන්නත් එක්ක සහ කතානායක ධූරයෙහි පාක්ෂික වටිනාමක් නැති නිසාත් විපක්ෂයට දීම හොදයි.
යූටියුබ් කැබිනට් ඇමතිතුමනි මම NPP දායක සභාවේ මට කක්කි බරයි. මම රෙන්ඩ යන්ඩද. අනුර අහන්න කියුවා පඩයක් අරින්න ඔනලු. අරින්න කියන්නද?? හාද😂😂😂😂😂😂😂😂😂😂
ඔව් ....මචන් මූ හෙන ලොකු seen එකේ ඉන්නේ ... youtube එකේ කහින්න විතරයි පුලුවන්
Rasikaya 2005 UNP madya pupadeshaka kalakanniya
U said it.
🐂
Bada burulata yanawa neda,😂😂😂
රසික ඔයාලට පැයට කියක් ගෙවනවද????
Rasikaya SJB/UNP eken gewanawa😂😂😂😂
You can go Rasika
Npp team needs to listen to this program everyday to update their political knowledge 101 😊..
Talk about why Nisshanka Bandula is not resigning 😂
තව තැනක කුණු ප්‍රතිචක්‍රීකරණය මධ්‍යස්ථාන වෙනුවට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන්න බලාපොරොත්තු වෙන බවට තවත් ප්‍රබල ඇමති කෙනෙක් පසුගිය දා පැවසූවා.
I personally have no admiration for Ajith p perera . Hate that kind of lawyers and politicians sorry
සීය ගිහින් ආව.
"මීලඟ කතා නායක කවුද සහ අනුර ඉන්දියවෙ ගිහින් කරන්නේ මොනවද " 😂😂
අර කලින් තිබ්බ "උසස් අධ්‍යාපන සහ මාහාමාර්ග අමාත්‍යාංශය " වගේ 😅
මුන්ගෙ කතාවනම් හෙන දියුණු මිනිස්සු හදන්න..
ගොඩක් අය රසිකගෙ අධ්‍යාපන සුදුසුකම් අහල තියෙනව..ප්‍රාදේශීය සභාවකවත් ඉඳල තියෙනවද? මෙයාල පිටිපස්සෙ ඉන්නෙ කව්ද? Fund කරන්නෙ කව්ද? පැයකට කීයක් ගෙවනවද? එහෙනං උඹල ඇවිත් කරල පෙන්නපල්ලකො ආදී වශයෙන්.. මේවා අහන්නෙ බොහෝකොටම මෙයාලගෙ විචාර විවේචන වලින් රිදෙන අය බවත් පේනව..එයාලගෙ ඒ ප්‍රශ්න වලටත් උත්තර හොයමු. ඒකෙ වැරැද්දක් නෑ..ඒත් ඒ ඔක්කොමත් හරි මේ මිනිසා කියන දේ ඒ content එක දිහා බැලුවොත් මේ මනුස්සය කියන්නෙ ඇත්ත!!කරන විවේචන සාධාරණයි!! .වදින තැන් වලට ලෙසටම වදිනව..(it is right on the money) පෙන්නන්නෙ අනික් අයට නොපෙනෙන පැතිකඩවල්..
ඉතින් රිදි රිදි හරි බැන බැන හරි ඒක බලනව..අනෙක් අතට ඇත්ත කියන්න අධ්‍යාපන සුදුසුකම්වත් දේශපාලන සුදුසුකම්වත් කාගෙ හරි backing එකවත් ඕනැ නෑ.. රසිකලා දේශපාලක විචාරකයො මිස දේශපාලකයො නොවෙයි. එනිසා එයාලට ඇවිත් රට හදන්න කියන්න එපා..සිනමා විචාරකයො සාහිත්‍ය විචාරකයො වගේ ඒක වෙනම ක්ෂෙත්රයක්. සිනමා විචාරකයො ඉන්නෙ විචාරයට මිස ෆිල්ම් හදන්න නොවේ
💯
ඇත්තටම කවුද මේ රසික??? ඇත්තටම ඔයලා මාලිමාවේන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ? ඔයාලට ජපන් පුලුවන්ද?
මාලිමාවේ තියෙන වීක්නස් එකක් තමයි Foreign Diplomacy knowledge එක අඩුකම.
ඇත්තටම ඔයාලත් විහිළුවක් තමයි😂😂😂
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥
මෙයා ජනාධිපති උපදේශයකට පත් කරගන්න තිබුණේ පව් අප්පා
ඔයාලා හිතන් ඉන්න ඒවා නම් කරන්න හම්බවෙන්නේ නෑ ඒ වුණාට
ඇමැතිවරුන්ගේ ලේකම්ලා මොන බම්බුවක්ද කරන්නේ..උන් එහෙයියෝ විතරද..? උන් ඇමැතිලාට වඩා අවධියෙන් ඉන්ඩෝනා Globle Politics ගැන.. 😏😏
How many parliamentarian are able to understand debt restructure program.
i think at least ninety percent of parliament members should be at least up to bachelor degree holders
and professionals.
රසිකයා හෙන පන්ඩිතයා වගේ කතා කරනවා තවම ප්‍රාදේශීය සභාවක් වත් පාලනය කරලා නෑ...😂... මුගේ රෙදි ගලවනවා carbon tv එකේ❤
ඒක ඇත්ත ,,සියල්ල දත් වගේ නේද
okata kaiya gahanna witharai puluwan. UNP ekke puka dela hitapu kala kanniya
තොට වඩානං දන්නව @@dissanayakenavaratne2090
පුක හෝදන එක නවත්තල පුරිවැසියෙක් වෙන්න බලපං හරකා
දේශපාලුවන්ට වහල් කම් කරන එක දැං වත් නවත්තපං බං 😂
මේ රට හදන්න you tubes දුන්නා නම් හරි ව්ධියට හදලා දෙයිනේද ?
😂😂😂😂😂
😂😂😂😂😂😂wadak na ban kiyala
pod cast kala kanni
රට හදන අය වෙනයි.. විචාරකයො වෙනයි..ඒ වෙනස හඳුනාගන්න
Ma comment eka dala thynne amu miharakek
ලාල් කාන්ත ගැන ඔබේ කියවීම ඉතා අගය කරනවා. ඔහු ජනතාව අතරම රැඳෙන උතුම් මිනිසෙක්. ජනතාවගේ ආදරය, ගෞරවය දිනාගන්න ඔහුට නිලතල, විශේෂ නාම කිසිවක් අවශ්‍ය නැහැ.
❤❤❤❤🎉🎉🎉🎉
පරණ අය විශ්‍රාම ගියත් ඔවුන්ගෙ අඩුව පුර වන්න කවුරු හරි එනවා . චන්ද්‍රිකා 2.0 ඇවිල්ලා නේ .😂😅
Indian president historically relates to Vijya.
Butter with ගු.....
වැඩිකල් යන්න ඉස්සර වෙලා සූර්ය බලයෙන් ම විදුලිය නිපදවීම ගැන කතා කරයි. ටික දවසක් ලයිට් එහෙමත් කපයි විදුලි බිල අඩු කරන්න නම් සූර්ය විදුලිය ඕනෑම වෙයි.
නලින් බන්ඩාර කියන ඒවා ගැන එච්චර හිතන්න එපා එයා බීලා කියන කතා
ඉංජිනේරුවෝ දාගත්තා අනේ...දැන් අවුරුදු ගානකට කලින් ඉදන්...මම දැක්කේ election duty ගියාම ...ඉන්ජිනේරුවෝ වැඩි වශයෙන් නමේ අගට eng කියලා දානවා...title පිස්සුව තමා
මං හිතන්නේ රසික තමයි හොඳම කතා නායක කමට.
රසික කතා කරන එක විතරයිනේ ජීවිත කාලෙටම කරලා තියෙන්නේ.
කතාවට නායක~කතා නායක.
රසික ජයකොඩි.😂
පට්ට!
@ රසික අනුරට කයියනායක කිව්වා අවුරුද්දකට විතර ඉස්සර. අනුර දැන් ජනාධිපති.රසික තාමත් youtube චැනල් වල කට ගෙවෙනකන් කියවලා likes හිඟාකනවා.😂. පව් අසරණයා.
රසිකව මිනිස්සු මතක තියාගන්න ඕනි , අධික හීනමානයෙන් පෙලෙන ,අමු කුහක මනුසතෙක් විදියට .මිනිහා දන්නෙ නැද්ද ,නැත්තම් මිනිහට තෙරෙන්නේ නෑද්ද මිනිහාව සාකච්ඡා වලට ගෙන්න ගන්නේ හොද බයිට් එක නිසා කියලා ..
රසික, මම ජපානයේ Keio University Tokyo වලින් Ph.D. උපාධි ය ලබාගත්තෙ 1991. ඒ යුගයෙ දැන් වගේ ඩිජිටල් පහසුකම් තිබුනෙ නැතත්, උපාධි අද්‍යයන සාර්තක වූ පසු අදාල සනාතන මන්ඩලයෙන් අනුමත කලාම උපාදි ප්‍රදානෝත්සවයේ දි original සහතිකය ලැබෙන ව. නමුත් සාමාන්‍ය සහතිකයක් ඕනෑම විටක් එම වි.වි. න් ලබා ගත හැකියි. අද වුනත් ඉල්ල සිට්යොත් තැපැලෙන් ලබාගත හැකියි....
කතානායක වෙන්න සුදුසුකම් ව්‍යවස්තාවේ සඳහන් නොවුනට යම් උගත්කමක් හැදියාවක් අවශ්‍ය වෙයි නේද? උදා. මිරිස්කුඩු ප්‍රසන්න වගේ කෙනෙකුට බැරිවෙයි නේද ඔය වැඩේ?
විශ්වාසභංගයට කලින් තමයි අනුරකිව්වෙ කාට උනත් නීතිය එකයි කියලා
පාස් පෝට් එකෙ වීසා කොපියක්වත් නැතුවම ඇතිනේ
Anura aszocited with China and India.
එතකොට පරන කෙනෙක් වෙන්නම ඕනේද. එතකොට අලුතින් කෙනෙක් පුරුදු උනාම ප්‍රශ්නයක් නැහැ නේද ..අනේ වසර 76 ක් හොරු සමග නේද හිටියේ .ටිකක් ඉවසීමෙන් ඉන්න...මොකද වසර 76 කාපු රට නිවරදි කරන්න ටිකක් යයි
Only talking... not working...
රසික කවුද බං ඔබලගෙ වැඩසටහනෙ තම්බ් නේල් එක හදන්නෙ අනුර ඉනදියාවට ගිහින් මොනවාද කරන්නෙ කියලා ඉතින් බං ඔබටත් යන්ඩ තිබුනනෙ අනුර එක්ක අනුර මොනවද කරන්නෙ කියලා බලාගෙන එන්ඩ තොපිත් ඉදලා හිටලා ජුන්ඩා පේන්ඩ නයිටි අදිනවා නේද
ජෙප්පො කතාකරන්න දන්නෑ.කුහකයො.😂
@RasalSR එ ඔබ රසිකගේ තාත්තාග් හොර ගෑණිගෙ පුතාද යකෝ මම කතා කලේ ඇත්ත රසිකට උවමනාවක් තියෙනවාඅනුර ඉන්දියාවට ගිහින් මොනවා කරයිද කියලා දැනගන්ඩ ඒකයි මම කිවුවෙ ජුන්ඩා පේනඩ නයිරි අදිනවා කියලා ඒත් ඇයිඒක ඔබ බාර ගත්තෙ රසික අපේ වැරදි පෙන්න්ස්නකොට ,රසිකගෙ වැරදිත් පෙනවා දිය යුතුයි ඔබගේ වැරැද්දකුත් පෙන්නන්නං පැනලා පුක නොදි හිටපං ඒක තමයි වැරැද්ද
About India, please do not forget that AKD was invited to India, almost a year before presidential elections. If I remember, presidential election was not even in the radar.
කියන හැටියට මොකක් හරි සාකිෂියක් තියෙන්න ඕන.හැබැයි පරන සහතිකයක් නම් ගන්න එක ලේසි නෑ. මම 91 දි msc එකක් කලා එංගලංතයෙ. දැං මගෙ සුපවයිසර් ජීවත්ව ඉන්නවද දන්නෙත් නෑ.මම ඉගෙන ගතිත කොලෙජ් එකත් වහල.මටත් ඕන උනොත් ගන්න ලේසි නෑ. මම හිතනව රංවල ඇත්ත කියන ඇති කියල.
මගෙ හැබැයි පොටෝ එකකුයි සහතාකයයි තියෙනව
Eya St Josephs ekata Stadium ekak thegi dunna.
Harini ට ඩෝප් 😂😂
පරක්කුවුනේ සාරිය අදින්න ගිහින් වෙන්න ඇති.
අර්චුනාව දාන්න තියෙන්නේ කතා නායකට
අර කොටු කොටු shirt එක ඇදල ඉන්න එක්කෙනා මොකටද ඉන්නේ
අනුර ජනාධිපති වීමට පෙර ඉන්දියාවට උවමනාවල් ගැන පැහැදිලිව දැනුවත් වී සිටියා. අමුල් සමාගම නැරබීමට ත් ගිහින් තිබුනා. හැබැයි අනුර ගොයියාත් අර අනිත් අය වගේ ඉන්දියාව රවටන්නට ගියොත් වැඩ අවුල් කර ගනු ඇත. උදා අදානී වියාපාර සම්බන්ධවත් උපායශීලිව ක්‍රියාකල යුතුයි.
Rasika should have gone instead of Anura. He knows everyting and he can advise whole Indian cabinet. He just need a mic and a few paid workers to nod!
රසික උබ රන්වලද බං උ කරන්න හිටිය දේත් දැනගන්න...උබ හරියන්නෙ නම් නවකතා ලියන්න තමා..අර කෙට්ටු බුවා රන්වලගෙ ගෙදර වැඩකරන එකෙක්ද බං..😂😂
Rasika nikan KOPI kade abilin wage
😂😂😂
ජවිපාවුන්ගේ ලාක්ෂණික ලක්ෂණ දෙකක් තමා අන්‍ය මත නොඉවසීම
කතා කරන්න දන්නෙ නැති කම..
මේ කතා නායක අර්චුන් හරියන්නේ නැද්ද😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😂😂😂😂
ඇයි ජනාධිපති නීතිඥ බොනපට් ?
Munta wena qeda ne anura anura kanne monawada bonne monawada hoyanawa arena wena wedak neni ranilage dawaluth ohoma hayapallako
මුන් නියෝජ්‍ය කථා නාකයකාව හැ ළුවා නේද? මුන් වෙන කෙනෙක් කරලා තිබුණා නම් කොහොමද ගහන.ගැහිල්ල .
හරිනි හිතාමතාම කල කතාවක්.
වැඩියි නේද ඔය උපාධි කතාව.ඔයාල තමයි මිනිස්සුන් ට කැත ලෙස හිතන්න පුරුදු කරන්නෙ.
The problem is the 159 fever. Not so much the L board 😊
They don't have 2/3 fever, unlike Pohottuwa. They didn't even ask for 2/3. People hated UNP, SLFP, SLPP n SJB so much, they willingly bulldozed them and gave NPP so much power. So far so good.
Laxman Nipuna Arachchi thamai kathanayakata sudussa.
Ranawala Japane giya nam.. Japan danawa athi.. Ethokata Wipakshanayakata puluwan kathakarala balanna ..kathakaroth kiyanna puluwa japane itiya kiyala
Hello ogolla issara anduwalatath me wage upades dunnada? Danagannai shawwe?
උපදෙස් දුන්නා නෙමේ කෙලින්ම පලු ඇරියෙ. මේ දැන් කතා කරන්නෙ සංයමයකින් ඇත්තටම. ආන්ඩුවල ගොන් වැඩ විවේචනය කරද්දි තරහ ගියාට කරන්න දෙයක් නෑ.
Appiriyai
Chandrika වෙලාවට ආවේ නැත්තේ යුද්ධ කාලේ බෝම්බ ගහන්ඩ හිටපු නිසා එන එන රැස්වීමට. උඹලා මැරිලද උපන්නෙ
බෝම්බ ගහන එකා පැයක් බලං ඉඳල හැරිල යනවලු..
මොන බොරු කතාවක්ද රෑට හොදට විස්කි බිලා උදේට නැගිටින්නේ පරක්කු වෙලා කියලා ඒ කාලෙ ප්‍රසිද්ද සිද්දියක් 😄
@@ruchikaweerarathna3014 oya ekkada biwwa
@@ramindakatuwala1580 ehema nogiya ekek thama gahuwe. Police checking walata welawa thiyala enne. Api issara ona tharam school bands gihin thiyanawa eyawa piliganda. E kale review karala balanda
Parana MP lagen Gamini Rathnayakath innawa
Oyala gana thibba podi hari gawrawaya Dan apata naha lamaine. Tikak parissamin sakachcha karanna
කණ්නාඩිය තාමත් පණ්ඩිත කින්ඩියකින් සාකච්ඡාව ගෙනියන්නෙ ,, පුද්ගලයො කොහොමත් විවිධාකාරයිනෙ
Guys, count how many times George Bush and Trump got names messed… give her a break
චාමර සම්පත්.... 😂
😂😂😂🎉
Rasika and clan,
With Reference to the Lawyers
Qualification if someone passes
Out from Law college there
Not degree holders.
But Thay can work as a lawyer.
If someone passing out from
Low faculty Thay have law degree.
But unfortunately Thay have to
Pass final exam from Low college
To work as lawyers.
In that context Mr Terence
Rejected Namal.
Not only Sri Lanka any other
Contry In world not recognised
Sri Lanka Law college as a
University.
My Personal experience is
My son whom passed out
From law colleges and
Work at Sri Lanka couts
Deny to enter Canadian
University's because he
Doesn't have a Degree.
Finally lawyers passing out
From Sri Lanka law college
Are not Degree Holders.
ස්යාමල් හෙන ඕලාරික කතා කියනව වෙලාවකට කාට හරි සේවයකරනව වගෙයි.
Oyala wage kaiwaru kaarayooo nisai ratata kelavila tiyennea ..
රසිකයො කණ්නඩි දෙන්නවම බැදගනින්.
උබලා දෙන්නගෙන් එකෙක්වලු දාන්න ඉන්නෙ කතානායක තනතුරට
Asoka Ranvala stated before he is a pro%×ssor in the medical faculty.
DO NOT ASSUME... WAIT AND SEE.. OTHERWISE YOU WILL FAIL... NOT EVEN TRY TO PUBLIC THE WRONG THUMBNAIL...