අතීතයේ කෙලවුනා කියල හිතෙන ඒව දිහා වර්තමානයේ ඉඳන් බලනකොට කෙලවුනේ නෑ කියලා successful කෙනෙක්ට හරි.. ඒත ඔය rule එකට exception තියනවා.. ජීවිතේ දැන් කෙලවෙලා තියන එකෙක් අතීතයේ තමා කෙලවෙච්ච මුලම තීරනය ගැන හිතනකොට.. උදාහරනයක් වශයෙන් කුඩු නිසා පවුල නැතිවෙලා පාරට වැටිච්ච එකෙක්, අර මුලමපාර කුඩු ගහපු decision එක ගැන හිතුවහම ඒක දිහා positively හිතන්නේ නෑ නේ. එකෙක් හිටියා bitcoin පටන්ගත්ත කාලේ ආතල් එකට bitcoin අරන් දවසක් pizza එකට ගෙවන්න ගෙදර සල්ලි නෝට්ටු තිබුන නැති නිසා හෙන bitcoin ගානක් pizza delivey කාරයාට දුන්න.. දැන් ඒක දිහා බලනකොට posotive වෙනනේ නෑ නේ.. Just stating in this point you have let your position in life currently and youe lived experience determine it while there are just as many from a different prespective.. HOWEVER for the purpose of giving people advise it works .
RSika thing just like Ranil no family one man show they can talk well do things well we forward good or Bad they in their track no worries with other’s they happy what they doing most people talking New Words New Technology new techniques But compare to leaving life getting popular with Old School things Old Drama's Old Books Old Stories Old Songs Old Poem's all knowledge coming and bringing from Old School things
කතෝලික මම මේ කාරණා මැනවින් අවබෝධ කර ගත්තේ බුදුන් වදාළ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන්.
Rasika kiyanne ithama buddhimath vidiyata adahas idiripath karana tharuna daruwek.suba gaman.❤
මගේ vibe එකට සෙට් වෙන ideas සුපිරි....
පට්ටම කැමති ඩයල් එකක්...❤❤❤ මේක වෙනම එකක් වෙනම කියවීමක්❤
විශිෂ්ටයි බෘනෝ වැඩසටහන ස්තූතියි
කලක් අභිමානවත් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපි දැන් කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් රුමේනියාවට සහ මැද පෙරදිගට යවමු. ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් අනෙක් සියල්ලන් අතර අඩුම වැටුප් ලබන අයයි. රුමේනියාව යුරෝපයේ දුප්පත්ම රටවලින් එකකි. HOW SAD . Thanks for making and posting these posts.
අතීතයේ කෙලවුනා කියල හිතෙන ඒව දිහා වර්තමානයේ ඉඳන් බලනකොට කෙලවුනේ නෑ කියලා successful කෙනෙක්ට හරි.. ඒත ඔය rule එකට exception තියනවා.. ජීවිතේ දැන් කෙලවෙලා තියන එකෙක් අතීතයේ තමා කෙලවෙච්ච මුලම තීරනය ගැන හිතනකොට.. උදාහරනයක් වශයෙන් කුඩු නිසා පවුල නැතිවෙලා පාරට වැටිච්ච එකෙක්, අර මුලමපාර කුඩු ගහපු decision එක ගැන හිතුවහම ඒක දිහා positively හිතන්නේ නෑ නේ.
එකෙක් හිටියා bitcoin පටන්ගත්ත කාලේ ආතල් එකට bitcoin අරන් දවසක් pizza එකට ගෙවන්න ගෙදර සල්ලි නෝට්ටු තිබුන නැති නිසා හෙන bitcoin ගානක් pizza delivey කාරයාට දුන්න.. දැන් ඒක දිහා බලනකොට posotive වෙනනේ නෑ නේ..
Just stating in this point you have let your position in life currently and youe lived experience determine it while there are just as many from a different prespective.. HOWEVER for the purpose of giving people advise it works .
Excellent ,thank you 🙏
නියමයි රසික සහ බෲනෝ!
බුදු දහම විතරයි ඉතිරි වෙන්නේ හැමතිස්සෙම.👍👍👍
තනිකරම ධර්මය තමයි මේ කිවවෙන්නෙ.
😂
Wow සෑහෙන්න කාලෙකින් ❤
Dear Bruno, essence of Buddhism is LIVING in the PRESENT MOMENT, Sort of Mindfulness...
Very good for time consuming..
❤Bruno rasika wow❤
Great job guys ❤❤
එක එක අය මෙම වීඩියෝ එක බලලා confused unga bunga වෙලා ethi...
මේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ බුදුදහම.
සූත්‍ර දේශණාවක්ම තමයි.
ඔය පොයින්ට් එකෙන් තමයි මේ මොහොත කියල ලොජික් එකක් හදාගෙන ධර්ම විකෘතියක් නිර්මාණය කරගෙන තියෙන්නෙ.
මහනෙණි,
අතීතය පිළිබඳ පසුතැවිලි නොවන්න.
අනාගතය පිළිබඳ බිය නොවන්න.
වර්ථමානයේ සිත පවත්වන්න.
ඒක තමයි සතිමත් භාවය.
අනාගතය පිළිබඳ අසීමිත බලාපොරොත්තු,
තමන්ට අවශ්‍ය ලෙස ලෝකය පැවැත්වීම,
ලෝකයාට අවශ්‍ය ලෙස ජීවත්වීම, (අනුසෝතගාමී.)
එයට එරෙහි ප්‍රතිපදාව පටිසෝතගාමී. (උඩුගම් බලායාම.)
බුදුදහම කියන්නෙ සෘණාත්මක එකක් කිව්වට ඔය සමහර ධනාත්මක චින්තකයින් කියනවට වඩා ධනාත්මකයි.
දේශණා ගණනාවක් සිහිවෙනව මේ සාකච්ඡාව තුල.
නමටත් ගැලපෙන ආකාෂ සූත්‍ර දේශණාවෙ ලින්ක් එක මේ.
කෙටියෙන් තිබුණට මේ සාකච්ඡාවත් ඉක්මවා යන ගැඹුරු දේශණාවක්.
pitaka.lk/main?n=2510103
පාටලියා සමානයි මේකා
😂😂👍
වැදි බණ pro max
👍👍😂 හරියටම හරි
මට වුණ දේවල් ...එලෙසම ❤
Thank you
Excellent ❤❤❤
thank you..
RSika thing just like Ranil no family one man show they can talk well do things well we forward good or Bad they in their track no worries with other’s they happy what they doing most people talking New Words New Technology new techniques
But compare to leaving life getting popular with Old School things
Old Drama's Old Books Old Stories Old Songs Old Poem's all knowledge coming and bringing from Old School things
You can talk to Eraj Same too
යාලුවො වෙනයි දන්න අය වෙනයි 😇
Muge panditha kama nathnam honda point of view ekak thiyanawa
හසා කෝ....?
ලලයි ලිලලයි උත්කර්ෂයට ගැනීමම රසික හිතන විදිහේ තියෙන contradictory ගතිය එලියට ගන්නව. ඒක ජෝක් horror story එකක්ද horror joke එකක්ද කියල මට නං තේරෙන්නෙ නැහැ . Directing නම් අජූතයි 😅
මාලිමවට ජයවේවා❤
පාඨලීගෙ ගූ කාපන්කො පෝඩ්කාස්ට් එකක 😍😍😍😍😍😍❤️
You also like to Abisheka oh ! my God, what about others ?
රසික ඔයා සිකියුරටි ජොබි එකට හොඳයි කිවිව මැන් ශිුලංකාවෙ 9 වැනි ජනපති හැටයට දිවිරැමි දෙනවා
අවස්ථා වාදියෙක්
Anichcha..
හොඳ පියෙකු වීමට රසිකගෙන් ඹහුගේ බග් බොස්ට පාඩමකි.
Nice Intro 🔥
රසික නිකන් Hannibal Lecter වගේ...
අඩේ රසික ඇවිල්ලා.................😊
He thinks he is it
බෲනෝ රැවුල අප්පච්චි කට් එක කපලා
Mageth sehena kaleka indala wire maruwela ekayi beluwe.
පැටලි සහ පැටලැවිලා ඉන්න අය මිනිස්සු පටලන්න ගොඩක් දාර්ශනිකයෝ වෙනවා ......😂 ගෝටා ගාවත් හිටියා උගත් නිගන්ටයෝ.... ඒ නාට්ට්ටිය මේ පාර බෑ කොල්ලෝ
නව ලිබරල්වාදයෙන් බූට් කාපු දෙන්නෙක් 😂😂😂😂
😂😂
රසික කියන්නෙ හෙන දාර්ශනිකයෙක් කියල හිතං ඉන්න මෙලෝ දෙයක් නොදන්න බක පණ්ඩිතයෙක් 🤣🤣🤣
Rasika can you teach this to Mr.Champika please 😅
රසික කියන්නෙ අදි මානයෙන් ඉන්න මානසික රෝගයක් තියන ලමයෙක් මෙකට බෙහෙත් ගත්තොත් හොදයි.මොකද මෙයාගෙ වැඩසටහනින් තමයි මම චමිපික කියන දිව දෙකෙ සතාගේ කතාව ඇහැවිවෙ 😢😢
❤❤❤
❤
මොන තර්ක දැම්මා වුණත් ......තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤
maha bankuwa kaduwe kwd bn
මේ ළගදි නළුවෙක් මහණ වෙලා වීඩියෝ එකක් දාල තිබුනා
මේ වැඩසටහන ඉතා හොදයි
ඒත් සමාජයක් විවුර්තව අමතද්දී
මචන්.. කෙළවුම් වැනි වචන දිගටම පාවිච්චි කිරීම සුදුසුම නෑ නුගත් අවලස්සනයී
Heavy, repetitively explained .
🪷🪷🪷🪷🪷
aiyyooooo muu
රසික සජබයට යන්නෙ නැද්ද?පාටලී ලොක්ක නම් ගිය
ඇත්තටම මොකක්ද බං බෲනෝ මේ පිස්සු යක්කු ගෙන්න්නෙ ඔලුව ඉදිමිච්ච ,ගොබ්බයෙක් නේ.....දන්න මගුලකුත් පන්ඩිතකම් වල ඉවරෙකුත් නෑ.ඇත්තටම අප්පිරියයි .slvlog බලන්නේ දර්ශන කරන කාලේ ඉදන් මම ත් DD ඔක්කොම බලනව.ඒක මරු.හැබැයි උබල ට තියෙන ප්‍රතිරූපය මූ වගේ උන් දාගෙන චාටර් කර ගන්න එපා
පොළොවට වඩින්න
පාටලීගෙ කොල්ල
මුන්ට බූදේශපාලනය ලොකයේ අපේ රටේ ආර්ථික ගැන සහ රටක් වශයෙන් අපි ඉන්න තැන දන්නේ නැහැ මුන් දේශපාලන සට්ටබිරාලලා ,ඇම්බැට්ටයො
අම්මෝ මුගේ philosophy 😂.
පාඨලීගෙ ලොල්ලා නේද මේ
රනිල් තමයි ❤❤❤❤
අපෝ චොරම.චරිතයක් රසික කියන්නෙ.......
ලස්සනට කතා කරලා තමන්ගේ වැඩේ කරගන්න පොරක්....
හැබැයි බොරු character එකක් කියලා තෙරේනවා කාලයක් තිස්සේ අධ්‍යනය කලාම...
ඇත්තටම මනුස්සයා ගෙන් ගන්න තියෙන්නෙ එකම දේ රසික වගේ නොවි ඉන්න කියන එකයි....
මට තාම තෙරෙන්නෙ නැත්තේ ඇයි කිසි වැදගත්කමක් නැති චරිත මෙච්චර hit කරන්නෙ කියලා...
වැදගත් යමක් ගන්න පුලුවන් ...යමක් achieve කරලා තියෙන චරිත ගෙන්නුවා නම් වටිනවා ...
💌
Aththatama ganna deyak natha. Sorry 😢
Dementia kiynne mokkd kyl kiyawala ennako
බෘනෝ රැවුල කපලා වෙනස් වෙලා
රසික හුඟක් වෙලාවට කරන්නේ oversimplification. ඕකෙන් වෙන්නේ හුඟක් දෙනෙක් නොමග යන එක. මට පේන විදියට රසිකට බැඳලත් නැහැ, ළමයිනුත් නැති හින්ද ඒ ගැන තියෙන රිග්රෙට් එක අමතක කරන එක තමයි ඔය කරන්නේ.
මොනවද අඩුපාඩු කියල පැහැදිලි කරන්න පුළුවන්ද.
@@සොඳුරුදිවිය ලොකුම ප්‍රශ්න තියෙන අදහස් කීපෙක් තියෙනවා:
(a.) හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ අපේ ඇතුලේ. අපේ ප්‍රශ්නවලට බාහිර සාදක බලපාන්නේ නැහැ.
(b.) විවාහය කියන්නෙ වයසක වුනාම අපිව බලාගන්න කරන රක්ෂණ ක්‍රමයක් (i.e. ආත්මාර්ථකාමී)
(c.) අපි ආදරේ කෙනෙක් මැරෙනකොට අපි කනස්සල්ලට පත් වෙන්නෙ අපිව සන්තෝස කරපු කෙනෙක් නැතිවුණ හින්ද මිසක් ඒ කෙනා ගැන දුකක් හිතෙන හින්ද නෙමෙයි (i.e. ආත්මාර්ථකාමී)
(d.) පසුතැවිලි වෙන්නේ අතීතයේ දේවල් ගැන විතරක් නෙමෙය්. අතීතයේ කරපු ඒත් අනාගතයේ වෙන්ඩ පුළුවන් දේවල් ගැන වුනත් පසුතැවිලි වෙන්ඩ පුළුවන්.
@@kirkgilbreath5094 මේ කියන කතාව ගැන මම ඇහුවෙ.
ඔය කියන්නෙ වෙනම කතාවක්. විවාහයට එකම හේතුව ඕක නෙවෙයි.
තමන්ට කිසිම උවමනාවක් නැතුව අනුන්ට ඕනිවට විවාහ වෙන අයත් ඉන්නව.
නමුත් විවාහයේ අර්ථය ඔය දෙකම නෙවෙයි
@@kirkgilbreath5094 true
ඉතින් රසික හරි නේ//
Ponsi rasikage baila 😂
Lorrry. Talker😂😂😂
Why did you waste your time listening to this?
@@chandilsampaya4393 wanted to analyze their mentality so that you could try and profile them .
බුනෝ නාමල්ගේ අයියා.වගේ.😂
❤❤❤
♥️