🔴10 වැනි පාර්ලිමේන්තුවේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Anura kumara dissanayake Speech | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 1 тыс.

  • @maharagamakavi126
    @maharagamakavi126 3 дня назад +185

    මාරම මනුස්සයෙක්.. ඔබ මේක හදන එක ඉර හද වගේ විශ්වාසයි.❤❤❤

    • @eshanbinoy4892
      @eshanbinoy4892 2 дня назад +1

      Aniwaryen hanadawa me රට❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 дня назад +295

    ජීවිතේ ලැබුණේ නැති දේ ගැන දුකක් ,ඇරියස් එකක් නැති, ඉලල්කයකට වැඩ කරන කෙනෙක්..මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️
    මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏

    • @asokanandani6866
      @asokanandani6866 3 дня назад +15

      159 ඉන්නවා 🎉🎉🎉

    • @nishadperera
      @nishadperera 2 дня назад

      ​@@asokanandani6866159 වැඩිය ඉන්නවා එළියෙ...❤❤❤❤

    • @faizawa
      @faizawa 2 дня назад +4

      We dont need people like him.We should be like him.We should.raise our kids to be like him .🎉

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 День назад

      ❤❤❤

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 3 дня назад +215

    එක හුස්මක් නොගෙන අහන්න හිතෙනවා ...පිං ඔබතාමාට...අපේ හදවත කතා කලා.....වගේ දැනෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshKumara-c1z
    @MaheshKumara-c1z 3 дня назад +142

    ඔබ තුමා ඔතන වාඩිකරන එක අපිට තිබ්බ හීනයක්......අපි ඒක කලා....හරිම අඩම්බරයි....ඒ වගේම සතුටුයි ...දැං අපිට නිදහසේ මැරෙන්න පුලුවං....මොකද දැං අපේ දරුවන්ට අපි නැතත්....අම්මෙක්..අප්පෙක් ඉන්නව කියල අපි දන්නවා ......❤❤❤❤

    • @SudanthiWijegoonawardena
      @SudanthiWijegoonawardena 3 дня назад +3

      Ane ow ❤

    • @ChandraniPriyalatha
      @ChandraniPriyalatha 3 дня назад +5

      එකනම් ඇත්ත තමයි. අපි අවුරුදු ගානක් බලන් හිටියේ. අද වගේ දවසක මගේ දියනිය සහා සැමියා ජීවතුන් අතර හිටියා නම් ඔඋන් තරම් සතුටු වෙන කවුරුත් නැතිව ඇති

    • @maheethperera8533
      @maheethperera8533 3 дня назад +4

      මැරෙන්න පුළුවන් හිතතේ සැනසිල්ලෙන්.

    • @biatriceperera5130
      @biatriceperera5130 3 дня назад

      Koi taram hoda purawasiyek unath ath adanguwata ganiime balayak giya janadi pathi warunnta thubuna eewani ugayak nawath enna epaaa Dan apita hoda guna garika yhapath palanayak Karan janaadi pathi kenek api path Kara Gatha sathutui NIDA base Dan apita marenna puluwan oba thumaata theruwan saranai 🙏🙏🙏❤❤❤

    • @NiroshanaChandika-n9t
      @NiroshanaChandika-n9t 2 дня назад +1

      Ubathumage nirbitha kamata mata kiyanna wachana naha.chanda dekama damme thunuruwange bala mahimayen visista jayak labanna kiyala.eya istauna .eth naraka minisunge naraka gathi hethuwen apita karadara wenawa.mulika hethuwa nugathkama owenge.upadina siyalu denata saha epadi siyalu denata prakghawa padewa.mewa wetahenna.

  • @santhaaluthgama3969
    @santhaaluthgama3969 3 дня назад +210

    ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඛිහිවු හොඳම හා විනීතම උගත්ම පාර්ලිමේන්තුව ❤❤❤

  • @somamalewana1367
    @somamalewana1367 3 дня назад +92

    පාර්ලිමෙින්තුවක.අහපු.ලස්සන.අදහස්.වචන.
    අපුරැයි.චන්දය.දිපුඑකේ.වටිනාකම.ගැන.මට.ආඩමිබරයි

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 дня назад +88

    අති විශිෂ්ටයි ජනපති සහෝදරයා ඔබයි අපේ මිණි පහන. හරිම අර්ථාන්විතව කරුණු රාශියක් හෙලිදරව් කළා.මොනම කොල කෑල්ලක් වත් නොබලා, ක්‍රමානුකූලව සියළුම කරුණු රාශියක් හෙලිදරව් කලා.ඔබතමාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.සියල්ල සාර්ථකව සිදු වන්න අධිශ්ඨානය කරමි.

    • @aluthgamagemeetalawe5546
      @aluthgamagemeetalawe5546 2 дня назад +1

      Congratulations Congratulations Congratulations
      Janapathy we all wish you very much
      Theruwan Saranai 🙏 💐 🙏 💐 🙏 💐

    • @aluthgamagemeetalawe5546
      @aluthgamagemeetalawe5546 2 дня назад +2

      To all parlimant members
      Wish you all the best
      Congratulations

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 3 дня назад +72

    පැයකට ආසන්න කතාවෙ හැම වචනයක්ම පෙන්නුම් කරන්නෙ එතුමාට ඇති අර්ථාන්විත ගැඹුරු පරාර්ථකාමී දැක්ම. ඔබතුමාගේ මෙන්ම අප සියළුදෙනාගේම අරමුණු සියල්ල සාක්ෂාත් කරමින් ශ්‍රීලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමට හැකියාව ලැබේවා. 🙏❤

  • @nalaka885
    @nalaka885 3 дня назад +59

    මේ වගේ හරබර කතාවක් කොලයක් බලන්නේ නැතුව කියන්න නම් සාමාන්‍ය මිනිසෙකට බෑ. 😍❤

  • @shirazsulaiman8949
    @shirazsulaiman8949 2 дня назад +138

    අනේ මං කියන දේට කවුරුත් බනින්න හෝ අපහාස කරන්න එපා, ඉස්ලාම් බක්තිකයෙක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම අල්ලාහ් දෙවියන්ගන් ප්‍රාර්ථනා කරනවා අනුර ජනාධිපතිතුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, දිළිදුකම තුරන් වී අපගේ රට සංවර්දිත රටක් වේවා කියල

    • @dilshanivaz9850
      @dilshanivaz9850 2 дня назад +10

      අපි හැමෝටම ගරු කරමු.
      හැම ආගමකටම..
      අපේ ජනාධිපති තුමාට ආශිර්වාද කරමු..එකමුතුව❤

    • @dhammiherath6347
      @dhammiherath6347 2 дня назад +8

      Obage prathanayata api hamoma ekathu wenawa.❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ishanranasinghe4242
      @ishanranasinghe4242 2 дня назад +5

      එයයි විය යුත්තේ.ආගම ජාතිය තමන්ගේ හදවතේ තියාගෙන ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට යමු ❤❤

    • @sahansudeepaecon4018
      @sahansudeepaecon4018 2 дня назад +3

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 2 дня назад

      සිංහල. දෙමළ. මුස්ලිම්. අපි හැමෝගෙම එකම පැතුම සියලුම ජාතින්ට සමගියෙන් සහයොගීත්වයෙන් මේ රට තුළ ඉන්න ලැබේවා කියලයි . මින් ඉදිරියට දෙමළ මුස්ලිම් ජාතිවාදය අපේ රට තුළ ඇතිනොවේවා. අපි හැමෝම මැරෙන මිනිස්සු .ඒ නිසා සමගියෙන් ඉමු. අපි හැමෝම ලාංකික මිනිස්සු .

  • @kamilawesent
    @kamilawesent 3 дня назад +340

    යුද්දයකින් තොරව ලේ සෙලවීමකින් තොරව රට එක්සෙසත් කල ජනතාවාදී ජනනායකයා ලෙස ඉතිහාස ගත වු වගයි 👍

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 дня назад +6

      මොකක්😂😂😂

    • @erangamadushani5823
      @erangamadushani5823 3 дня назад +7

      very true❤

    • @PiumiLokuge
      @PiumiLokuge 3 дня назад

      ඇයි උබ... ඇත්ත යකෝ ආයේ උතුරු දකුණු මගුල් නෑ ඒක ඔප්පු කරලා පෙන්නපු එකම නායකයා ​@@kalpamadushantha5587

    • @bigbird_D
      @bigbird_D 2 дня назад +2

      ​@@kalpamadushantha5587Ai ehema awlda?

    • @immortal_sankie
      @immortal_sankie 2 дня назад

      ​@@kalpamadushantha5587maha sammatha

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 3 дня назад +116

    ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහල උන ශ්‍රේෂ්ඨතම නායකයෙක් අනුර ජනාධිපති තුමා,කියාගන්න බැරි සතුටක් දැනෙනවා ❤❤❤❤❤❤

  • @change6063
    @change6063 3 дня назад +83

    දකුනු ආසියාවේ රතු මකරා ඔබයි...
    රජරට සිංහයා ඔබයි..
    මහා කලු සිංහලයා ඔබයි...
    මේ බුදුන්ගෙ දේශයේ උතුම් දර්ශනවාදියා ඔබයි..
    එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ මහා පෙරලිකාර රජු ඔබයි ...
    ඔබේ මනා වූ සංයමයකින් යුතු මහා දැනුම් සම්භාරය මතු දිනක අප ලොව බලවත්ම මිනිසුන් කරනු නොඅනුමානයි .. වසර හතලිහක් වූ මගේ කුලුදුල් ඡන්දයේ හිමිකරු සේම මගේ සිත සොරා ගත් නායකත්වයේ මහා ප්‍රතිමූර්තිය ඔබයි... ඔබට මේ පින් බිමට පණපොවන්නට යෝධ බල වීරිය වේවා වාසනා වේවා දීඝායූ වේවා..

    • @priyanthignana3700
      @priyanthignana3700 3 дня назад +1

      👍👍👍👍👍❤❤

    • @sajeewanitirosha647
      @sajeewanitirosha647 2 дня назад +2

      ඒ කතාවනම් සුපිරි 🎉🎉🎉❤❤❤

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 2 дня назад +2

      ඔබේ ප්‍රාර්ථනය අපෙන් ප්‍ර්‍ර්‍රාර්තනයයි එය එසේම ඉටුවේවා

    • @GayanaDissanayaka
      @GayanaDissanayaka 2 дня назад +1

      ❤❤

    • @AjithLHewa
      @AjithLHewa День назад

      බුදුන්ගෙ දේශයේ... දේශීය සම්ප්‍රදාය..සබ්යත්වය ගිලිහි යද්දී වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න ලොවට මුලින්ම දෙසුවේ කවුරුන්ද යන්නත් රාජාසන කතාවේදී මහා කලු සිංහලයාට අමතකවීද ?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 дня назад +117

    මගේ වයස 59 ටම මං අහපු හරවත්ම කතාව❤❤❤

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 дня назад +2

      නියමයි ඔබතුමා අනර්ගයි😊😊😊😊😊😊

    • @deepikaphoto7242
      @deepikaphoto7242 2 дня назад +4

      මාර දැනුමක් එතුමට තියෙන්නෙ කොල කෑල්ලක් නොබලා කරුණු ගොනු කරන ආකාරය...❤❤❤❤❤

    • @eshanbinoy4892
      @eshanbinoy4892 2 дня назад +1

      නියමිත දෙයක්ම සිදුවේ ...❤❤❤

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 дня назад +97

    අවුරුදු 76 ක්ම සිංහ හම පොරවාගෙන නරි රජ කරපු සිංහාසනයේ අද නියම කේෂර සිංහයා අසුන්ගෙන ඉන්න අයුරු මොනතරම් නම් තේජ වන්තද, ගාම්භීර ද...❤❤❤

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 3 дня назад +93

    මේ වෙනස මෙච්චර ඉක්මණින් දකින්න ලැබුන එකත් පිනක්.මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වගේ උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි ආණ්ඩු පක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක්.

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 3 дня назад +166

    සිංහල දමිළ මුස්ලිම් වර්ගීකරණය අවසන් කර ශ්‍රී ලාංකිකයෝ වෙමු

    • @dschandralatha134
      @dschandralatha134 3 дня назад +3

      Apita. Jaya niyathi

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 3 дня назад +2

      ❤❤🎉🎉

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 дня назад +2

      ඔන්න මම ඔබට 100 like එක දුන්නා😊😊😊😊😊

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 дня назад +3

      අපි ශ්‍රී ලාංකික 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

    • @Sunerathejan999
      @Sunerathejan999 2 дня назад

      සිංහල ජනතාව එම හිතුවට මුස්ලිම් දෙමල අය එම නැහැ බන්.

  • @Mel_Jay_
    @Mel_Jay_ 3 дня назад +85

    මිනිස්සුට අප්පිරිය වෙච්ච, බොම්බ වැටෙනකං
    බලන් හිටිය පාර්ලිමේන්තුවක් අද උගතුන්ගෙන් පිරිච්ච
    නියම උත්තරීතර මණ්ඩලයක්.
    🙏🏻🇱🇰❣️
    රට අනුරට🧭

  • @maheshweerasena3059
    @maheshweerasena3059 3 дня назад +62

    ඔබ සුවිශේෂ නායකයෙක්, සියලු දෙනා සමඟ ඔබගේ දැක්ම ක්‍රියාවට නැන්වීමට හැකි වෙනවා , ජයෙන් ජයවේවා, චිරං ජයතු ❤❤❤❤

  • @NavaNiki
    @NavaNiki 3 дня назад +98

    තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 дня назад +61

    මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️
    මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 3 дня назад +57

    දුන්න චන්දය ගැන මාරම සතුටුයි...❤️❤️❤️❤️❤️❤️

  • @MalixBro
    @MalixBro 3 дня назад +327

    එදා අනුරට කතා කරන්න ඉඩ දුන්නෙම නෑ පාර්ලිමේන්තු හිටපු කාලකණ්ණි
    අද වෙද්දි සේරම අහන් ඉන්නවා 😼

    • @HirunaRukshan-zj3wk
      @HirunaRukshan-zj3wk 3 дня назад +11

      අන්න ඒකයි සහෝදරයා වෙනස ❤️🫂

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 3 дня назад +6

      අනිවාර්‍යෙන්😊😊

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 3 дня назад +6

      Karma

    • @upulpriyantha9943
      @upulpriyantha9943 3 дня назад +10

      ඒකට තමයි කියන්නේ කාලය මවන වෙනස...දැන් ඔක්කොම පූස් පැටව් වගේ අවනත වී අහගෙන ඉන්නවා නේද...සියල්ල වෙමින් පවතී..!!

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 дня назад +4

      අනිවාර්යයෙන්ම

  • @chithraranjanie3676
    @chithraranjanie3676 3 дня назад +39

    මේ කතාව අපේ හදවතටම දැනෙන කතාවක් .ආදරෙයි ,රටට ජයවේවා .
    අපට යහපතම වේවා . අලුත් පාර්ලිමේන්තුවේ සියලුදෙනාටම තෙරුවන් සරනයි ,දෙවිපිහිටයි . මයිත්‍රිය කරමු .❤❤❤❤❤❤❤❤❤❤

  • @darknet8749
    @darknet8749 3 дня назад +141

    ❤️❤️❤️ මේක සැබෑම වෙනසක් අත පොඩ්ඩක් වත් ඔසවන්නේ නැතිව කතාවක් කලාමයි මයේ හිතේ ❤❤❤

    • @NadeePraba-c7v
      @NadeePraba-c7v 2 дня назад

      ඇත්ත නේන්නම් 😊

  • @danudanuka1875
    @danudanuka1875 3 дня назад +87

    කොල වල ලියාගෙන ඇවිත් කියවිලි නෑ බලන්ඩකො ලස්සන හරවත් කතාව

    • @ddcreations5620
      @ddcreations5620 2 дня назад

      ඔව්..අපෙ ජනාධිපති මේ රටෙ වාසනාව 🙏

  • @nirvana4136
    @nirvana4136 3 дня назад +71

    සතර වරම් දෙවි මහ රජ සතර අතින් ඇවිදින්..
    පිරිත් පැන් ඉසිති දෙවියො පුවක් මල් කිනිති තෙක්...❤❤❤❤❤❤❤

  • @thilinasanjaya964
    @thilinasanjaya964 2 дня назад +12

    දශක ගනනාවක් මගේ රටේ බහුතරයක් මිනිස්සු නොමඟ ගියා මමත් ඒ රැල්ලේ මගේ කල වයසෙදි නොමඟ ගියා. මා විසින්ම ඔබ සහ මේ ඔබගේ දේශපාලන කඳවුර විවේචනය කල අවස්ථා බොහොමයි.😢 මෙය අවස්ථාවක් කර ගන්නවා ඔබගෙන් සමාව අයදීමට. සමාවෙන්න අනුර සහෝදරයා🙄 මගේ දැනුවත් කාලය තුල මා ඇසූ හරබරම රාජආසන කතාව.❤ ඔබටත් මා ඇතුලු මගේ රටේ පුරවැසියන්ටත් පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කිරීමට පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමේ ශක්තිය ඔබට ලැබේවා. ශ්‍රී ලංකා මාතාවට ජය වේවා.❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 дня назад +155

    සියලුම ආගම්,ජාතීන් එකතු වෙලා අපේ රට ගොඩ නගමු,👍👍💞💞💖💖

  • @asokanandani6866
    @asokanandani6866 3 дня назад +30

    විපක්ෂයට හොද පාසලක් .. 😊
    අපේ ජනපති තුමාට සියලු දෙවි රැකවරනයයි.. ❤❤

  • @malshasrimali3145
    @malshasrimali3145 3 дня назад +53

    කොල බලාගෙන කියවන එක ඔබතුමාට සෙට් නෑ..... ජනාධිපති වුන දවසෙ කොලයක් බලන් කියල කම්මැලි හිතුන.... කාගෙවත් අදහස් නෙමෙයි තමන්ගෙම අදහස් හිතට එන විදියට අව්‍යාජව ප්‍රකාශ කිරීම තමයි ඔබතුමාගෙ විශේෂත්වය....❤❤❤❤❤

    • @wijithamallika2270
      @wijithamallika2270 3 дня назад +1

      Aniwaryenma
      Balannako wachana gala gena ena heti 🥰❤

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 3 дня назад +173

    මේ තමාශ්‍රීලංකා ඉතිහාසයේ මෙතෙක් පහල ඌ ශ්‍රේෂ්ඨතම නායකතුමා හිතට පුදුම සතුටක් දැනෙන්නෙ 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

    • @SampathKumarasinghe-e7w
      @SampathKumarasinghe-e7w 3 дня назад +2

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 дня назад +1

      කමෙන්ට් එකට ආදරෙයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 дня назад +1

      පුදුම සතුටක් නේද😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 3 дня назад +34

    පලමුව ඔබට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .ඉදිරියේදී රටවෙනුවෙන් කරන සේවය සාර්ථක වේවා .ඉදිරි වැඩ කරගෙන යාමට ශක්තිය ධෛර්ය ශක්තිය

  • @malshasrimali3145
    @malshasrimali3145 3 дня назад +112

    අපේ රත්තරං ජනාධිපති .... කොච්චර කල් බලන් හිටියද ඔබතුමා ඔය විදියට දකින්න

  • @Hasitha.Srinath
    @Hasitha.Srinath 3 дня назад +190

    මම ජවිපෙ විරෝධී මත දරන්නෙක්.ඡන්දේ දුන්නෙ විකල්ප වාමාංශික පක්ෂෙකට. නමුත් මේ රාජාසන කතාව මා මෙතෙක් ඇසූ හරබරම රාජාසන කතාවයි. සජිත්, මහින්ද, රනිල් ඇතුලු ජඩ දේශපාලන නඩයට මේ කතාව පමණක් ම හොද අතුල් පාරක්. සිල්ලර ඡන්ද පොරොන්දු, අවර ගණයේ ප්‍රතිපත්ති වලින් පිරුණු මේ ඉතිරි හොර නඩයේ බාල වර්ගයේ සිල්ලර දේශපාලනයත් අතුගෑවිලා යාවි කියලා හිතනවා ඉස්සරහට. මට විශ්වාසයක් තිබුණේ නැති බව කියන්න ඕන ග්‍රාමීය බලවේගයක් හැටියට ජවිපෙට රාජ්‍යයක් කරගෙන යන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ජනාධිපති තුමා කතාව අවසන් කරපු විදිය දැක්කම මට පොඩි දුකක් ආවා. ප්‍රභූ නායකයො වගේ නොවේ ඔහුගේ කිසියම් නිර්ව්‍යාජ ගැමි අසරණකමක් මම දැක්කා. මෙච්චරයි. අපි වෙනත් ව්‍යාපාරයකට අයත් වුනත් මේ වගේ අවංක රාජ්‍ය නායකත්වයකට අවශ්‍ය සියලු ධෛර්‍ය අවශ්‍ය තැනදී අනිවාර්‍යයෙන් දෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් අද ප්‍රථම වතාවට මම සුභ ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම. දේශපාලන මතිමතාන්තර වෙනස් වුනත් රට ගොඩනැගීමේදී හා ඉතිරි මජරයන්ට විරුද්ධ සටනේදී අපේ සහයෝගයත් නිරන්තරයෙන් ජාතික ජන බලවේගයත් එක්ක බව කියන්නෙ සතුටින්. ලංකාවට ජය!

  • @rathana33k
    @rathana33k 3 дня назад +75

    ඒ කථාව නම් පිස්සුවක්.. කොහොමද.. මනුෂ්‍යයෙක් එහෙම කථා කරන්නෙ... සැබෑම බුද්ධිමතෙක්..❤

    • @wijithamallika2270
      @wijithamallika2270 3 дня назад

      Kiyala wedak ne math kalpana keruwe kohomada mehema wachana gala gena enne kiyala ❤❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 дня назад +17

    අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ ඔබතුමා තමයි අපේ රටට ලැබුණු හොඳම ජනාධිපති තුමා හරිම සතුටුයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 2 дня назад +12

    අනිත් හිටපු ජනපති හැත්තවල් වලට හික් ගෑවෙන්න ඇති කතාව අහල.. ලබාදුන් ඡන්දය ගැන ආඩම්බරයි.... ඔබතුමාට ජයෙන් ජය...❣️❣️❣️

  • @GayaniKanchanaDisanayakaMudiyn
    @GayaniKanchanaDisanayakaMudiyn 3 дня назад +27

    අපෙ රත්තරං ජනාධිපතිතුමාට දළදා සමිදුන්ගෙ පිහිටයි. මෙ හැම දෙයක්ම කරගන්න ලැබෙවා. අපෙ පැතුම අපෙ හුස්ම ඔබයි.❤❤❤❤❤❤❤❤❤❤

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 3 дня назад +36

    හරිම ආඩම්බරයි ජනපති තුමණි ,අපෙ රට ඉහලින් ම ඹසවා තබන්න ට ඹබ තුමා ඇතුළු සියළුම මැති ඇමතිවරු න්ට ශක්තිය ධෛර්යය ලැබේවා , සියළුම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා

  • @jasinthasubasingha323
    @jasinthasubasingha323 3 дня назад +48

    උත්තරිත පාර්ලිමේන්තුවට උත්තරිත මිනිසුන් ගියාම කොයිතරම් ලස්සනයිද....❤❤❤

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 2 дня назад +11

    බුදු සරනයි ....මින් මතුවටවත් බුද්ධිමත් විනයගරුක නිරෝගි අයවලුන් පමණක් නායකයින් ලෙස පත්කරගමු..පේනවනේ ලෙකම් ලගෙ සබාපතිල ගේ කඩදාසි මොන්වත් නෙතිව මතකයෙන් කතාව..ගරු.ජනපති තුමනි ...ස්තුතියි ජාතියේ ප්‍ර්‍ර්‍රනාමය...දලදාසමිදු පිහිටයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 3 дня назад +52

    සියවස් ගණනක් අප දුටු සිහිනය ❤

    • @PiumiLokuge
      @PiumiLokuge 2 дня назад +1

      සැබෑ කරන්න මනුස්සයෙක් ආවා බං ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 дня назад +32

    ලංකාවෙන් ඈත රටවලට ගිහින් ඉන්න යමක් කළ හැකි අයත් එකට එකතුවෙලා යමක් කරමුද

  • @krishanthikodikara9042
    @krishanthikodikara9042 3 дня назад +48

    දුන්න ජන්දය ගැන මාරම සතුටුයි .ඉන්න හිතෙන රටක් අපිට ලැබෙයි.ඔබ තුමාව අපිට ව්ශ්වාසයි ...ජය වේවා

  • @ThissaRathnayaka-t2j
    @ThissaRathnayaka-t2j 2 дня назад +13

    උත්තරිත පාර්ලිමේනතුව කියල හැමදාම කීවට දැන්තමා නියම උත්තරිතබව තියෙන්නෙ හරිම සතුටුයි

  • @dineshkumara3145
    @dineshkumara3145 2 дня назад +14

    ජනපති ඉතිහාසයේ හරවත්ම කථාව
    බොහොම ස්තුතියි දුන් ජනවරමට සාධාරණය ඉශ්ඨ කරනවට

  • @ManoriEkanayake
    @ManoriEkanayake 3 дня назад +11

    ඉතාම අගෙයි.මට දැනෙන සතුට ගෞරවය ප්‍රකාශයට වචන මදි තරම්.අතිගරු ජනාධිපති තුමනි,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෞරවනීයයි.මේ තරම් ශික්ෂණයක් කිසිදා දැක නෑ මේ පාර්ලිමේන්තුවේ.හොර තක්කඩින්ට අසත්පුරුෂයනට නැවතත් ඉඩ නොවේවා.සත්පුරුෂ ඔබට හා සත්පුරුෂ සියලුදෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා !මේ අවංක ආදර පැතුමයි සහෝදරයා .

  • @TechnoMaster31
    @TechnoMaster31 3 дня назад +32

    මට ඒ කතාව ගැන කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නබෑ.....ජනපති තුමනි ආදරෙයි අපේ පනටත් වැඩිය...❤❤❤❤❤❤❤❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 дня назад +36

    දරුවන් ට හොඳ කාලයක් උදා වෙලා හරිම සතුටුයි තෙරුවන් සරණයි ජනාධිපති තුමනි

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 2 дня назад +6

    මේ දවස් ටිකේම මහන්සි වෙලා ගෙදර අාවෙ නිදා ගන්න බලාගෙන කොහෙද ඉතින් ඔබතුමාගෙ කතාවක් ටිකක් අහල ඉවර කරන්න බැනෙ.ඔබතුමා අපට විශ්වාසයි.ජයවේවා මහජනතාව ලෙස අපි අාන්ඩුවට අපේ උපරිම සහය දිය යුතුයි❤❤❤❤

  • @PradeepPriyantha-fm1xq
    @PradeepPriyantha-fm1xq 3 дня назад +88

    රජරට සිංහයා...❤❤❤❤❤

    • @kp-1949
      @kp-1949 3 дня назад +3

      True

    • @janakajayasekara8873
      @janakajayasekara8873 3 дня назад +3

      True

    • @mohamedsiddiq155
      @mohamedsiddiq155 3 дня назад +3

      මොන රෙද්දක්ද ඕය් කියන්නෙ මුළු රටේම සිංහයා නායකයා

  • @Twenty1day
    @Twenty1day 3 дня назад +12

    The earth will remember you Sir, as a true son of the planet! God speed and best wishes to Sri Lanka. Cleansing journey is not without pain, good pains help grow.

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 2 дня назад +7

    භදවතට දැනෙන්න කතා කරන නිහතමානී චරිතයක් කියන්න වචන නැහැ හරිම සතුටුයි සරුසාරවත් රටක අනාගත බලාපොරොත්තුව ජනාධිපති අනුර දිසානායක ඔබ තුමා ඇතුලු අනාගත පාර්ලිමේන්තුට ජයෙන් ජයම වෙත්වා තෙරුවන් සරනයි

  • @DhanushkaKumara-d3p
    @DhanushkaKumara-d3p 2 дня назад +6

    මාරම ලස්සනයි කතාව මන් කවමදාකවත් මෙහෙම කතවක් අහලා නෑ හරිම හරවත්

  • @dilshikakarunanayaka2449
    @dilshikakarunanayaka2449 2 дня назад +8

    වෙනදට පැය 12/13 වැඩ ඇරිලා ගෙදර යන්න යන පැයක කාලය කොචිචර දිගද කියලා හිතුනවාර අනන්‍තයි!්ඒත් දැන් වැස්ස සීතල ගතවෙන කාලය නොදැනී අර්ථාන්විත /බුද්ධිමත් මුල අග ලස්සනට ගැලපෙන මේ වගේ‍ දේශපාලන කතා අහන්න අපි වාසනාවන්ත වෙලා තියන එකම ඇති රට ෙගාඩයයි කියලා බලාපොරොත්තු තියාගන්න❤

  • @wasanthirajapaksha5382
    @wasanthirajapaksha5382 2 дня назад +5

    ඉතාමත් අර්ථාන්විත කතාවක් අසා සිටියා.අපේ විශ්වාසය ඔබයි.රට ගොඩ නැගීමට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා❤❤❤

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 День назад +1

    ඇස් වලට කඳුළු එන එකනමි වලක් වන්න බැහැ අද මෙවන් උත්තරිතර මිනිසෙක් මෙවන් උත්තරිතර කතාවක් අ හන්න අපි පින් කරල තියනවා ඔබ අපේ රට ගොඩ ගන්නවා නිසැක යි ජනාධිපති උතුමානනි❤❤❤❤

  • @RahuUthayakumar
    @RahuUthayakumar 3 дня назад +24

    මගේ සුබ පැතුම්. නව පාර්ලිමේන්තුවට. ජනපති තුමනි අපගේ විශ්වාස ඔබයි. අපගේ ශක්තිය ඔබයි.

  • @ShalikaTissera-cy4yh
    @ShalikaTissera-cy4yh 3 дня назад +18

    ජනාධිපති තුමනි ඔබ තුමා දූන් සියලූම පොරොන්දු අපි වෙනුවෙන්ම ඉශ්ඨ කරන්න. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමී. ඔබට ජය.

  • @LuckySirimanna
    @LuckySirimanna 3 дня назад +21

    The leader .සියලු ස්‍රි ලාන්කිකයන් එකතුවෙමු.

  • @lasanthaonline4998
    @lasanthaonline4998 3 дня назад +23

    මාරම සතුටුයි මේ යන විදිය ගැන ❤

  • @kumariwanasinghe3535
    @kumariwanasinghe3535 3 дня назад +12

    Jaya wewa janadipsthi thumani .godak kalekata passe පාර්ලිමේන්තුව දීහා ආසවෙන් බලන්න පුලුවන් උනා.❤❤❤❤❤❤

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 3 дня назад +21

    Kohomada Prathi prakashanaya Katapadam❤❤❤ Anura Janapathi thumani Jayaweewa❤❤❤❤❤

  • @Batugahagenisansala
    @Batugahagenisansala 3 дня назад +7

    කියා ගන්න වචන හිතට අවත් කොම කියන්නද, කොම ලියන්නද කියලා තෙරෙන්නෑ.. මගේ අපේ ජනාධිපති තුමාට බුදු සරනයි❤❤❤ දෙවි පිහිටයි 🌹🌹🌹

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 дня назад +24

    රටට සැබෑ නයකත්වයක් හිමි වු වගයි ජනතාට ජයවේවා

  • @JayathilakaBandara-m3s
    @JayathilakaBandara-m3s 2 дня назад +10

    මම යුධ හමුදාවේ හිටිය කෙනෙක්.මගෙ පුතා ඉන්නෙ army එකේ.එයාලා ලොකු පීඩනයක ඉන්නෙ.ඒ හැමදේකටම අත ගහන්න .අපේ රටේ සක්තිය එයාලා.එයාලට සක්තිය දෛර්‍ය.මානසික සුවය දෙන්න .ආයේ හාමුලාට බලයට එන්න දෙන්න එපා.සොබා දහම ඔබතුමා ආරක්ෂා කරනවා.බයවෙන්න එපා.රට විනාශ කරපු ආත්මාර්ථකාමි පරයන්ට හොද පාඩමක් දෙන්න

  • @rajikarajika3813
    @rajikarajika3813 3 дня назад +28

    අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 3 дня назад +38

    හරිම සතුටුයි, ආඩම්බරයි අපේ ජනාධිපතිතුමනි ඔබට තුනුරුවනේ සරනයි !!!

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 3 дня назад +23

    මගේ රට ලෝකයේ ඉහලින්ම ඔසවා තැබීමට ඔබ ජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනාට ශක්තියලැබේවා..

  • @Chamindadilshan-hw5ie
    @Chamindadilshan-hw5ie 2 дня назад +5

    ඔබ තුමා ජනදිපති කෙනෙක් නෙවෙ දෙව් කෙනෙක් අපි ඔබ තුමා ට හදවතින් අදරෙයි

  • @deesticco1719
    @deesticco1719 2 дня назад +7

    A noble speech!
    Jaya Weva to the Prez, PM, the Cabinet and the country and Sri Lankan people. 🙏🏽

  • @user-yc4bu9nc5q
    @user-yc4bu9nc5q 3 дня назад +24

    ඇත්තෙන්ම මේ විදියටම රට ගොඩ ගැනීමට සියලූම එනා එක්ව සහය දෙමු බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ෂාව දෙවියන්ගේ ආශීර්වාදයත් නොඅඩුව මගේ රටේ ජනාධිපති තුමාට ලැබේවා. 🙏🙏🙏🙏

  • @sanjeewaliyanage4357
    @sanjeewaliyanage4357 3 дня назад +24

    සාදු සාදු සාදු කීවට පව් නෑ. මොකද මනුෂයෙන් ඇවිත්...

  • @NimaliNimali-w7v
    @NimaliNimali-w7v 2 дня назад +4

    ලංකාවට පමණක් නොව ලෝකයම ආදර්ශයක් ගන්නා ජනනායකයකු වන බව ස්ථිර යි
    තෙරැවන් සරණයි !!!!!!
    සතර වරමි දෙවියෝ සතර අතින් ආරක්ෂා කරත්වා!!

  • @saromaliga5937
    @saromaliga5937 3 дня назад +13

    Such a great speech and understanding.❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 дня назад +11

    ඉස්කෝලෙ විශය නිර්දේශය වෙනස් කරන්න , වඩාත් ප්‍රායෝගික , ජොබ් ගන්න පුළුවන් විශයන් කීපයක් එකතු කරන්න , ඒ වගේම මනෝවිද්‍යාව, සාමාන්‍ය ගෙදරකදි අනතුරක් උනාම බෙහෙත් කරගන්න විදිය වගේ දේවල් ඉස්කෝල මට්ටමෙන් පටන් ගන්න

  • @RMLila-fn8kq
    @RMLila-fn8kq 3 дня назад +19

    අනේ ලස්සන පාර්ලිමේන්තවක්❤️🕊️

  • @sriyanirankothge8512
    @sriyanirankothge8512 2 дня назад +5

    ඔබගේ වටිනාකම අවු15 දි තේරුම්ගන්න ලැබීම ගැන දැනෙන සතුට මෙතෙකැයි කිව නොහැකි අභීත නාකයානෙනි සහෝදර ජනපතිතුමනි තෙරුවන් සරණයි ආදරෙයි❤🌹🙏👍❤️💗🩷💜️❤️💐💐💐🩷💜️❤️💗🩷💜️❤️

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 2 дня назад +4

    යමක් කනක් තේරුණ කාලෙ ඉදලම දකින්න බලාපොරොත්තු උන දේ... එදා ඉදලම කොච්චර පැරදුනත් ඒ එක්කම හිටගත්තා.. ඔව් දන් ඒ බලාපොරොත්තු සපල වෙලා.... ❤❤ ජනතාහිතවාදී ජනාධිපතිවරයා...❤❤❤

  • @සුදුඅම්මි-ශ3ඨ
    @සුදුඅම්මි-ශ3ඨ 3 дня назад +13

    කොලයක් බලාගෙන කියන්නේ නැති එකම අපේ ජනාධිපති තුමා අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි ❤

  • @renukaliyanage333
    @renukaliyanage333 2 дня назад +4

    අහන්න ලැබුන හරවත්ම කතාවක්.ලංකා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුන ඉතාම සාර්ථක දේශනයක්.හරිම සතුටයි.පිස්සන් රජකල පාර්ලිමේන්තු ව උගතුන්ගෙන් පිරැනම ඇති වෙනස හරිම සතුටුයි❤

  • @NirmaleFernando
    @NirmaleFernando 3 дня назад +7

    A great speech ! Bless u our leader we are proud of u, and many blessing from universal 🙏🙏🙏

  • @petromic1947
    @petromic1947 3 дня назад +21

    Wish you the best of luck 👍👍👍👍👍

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 3 дня назад +8

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Every SriLankan should obey the Law❤ we highly respect your decisions Sir. Best speech I have ever heard in my life time. Wishing you every success in the future endeavours. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @AsiriChathuranga-f2e
    @AsiriChathuranga-f2e 3 дня назад +7

    ඔබ තුමාට ගොඩක් පිං මෙ දෙවල් කාතා කරනවට

  • @smarthousejayasekara1292
    @smarthousejayasekara1292 3 дня назад +14

    මිනිසාගේ සියලුම බලාපොරොත්තු හරි හැටි අවබෝධයෙන් සිටින බව අපට හොද විශ්වාසයක් තියෙනවා ඉක්මනින් මේ නය ගෙවා ගැනීමට හැකිවේවා ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ❤❤❤ අපේ ගෙෘරවය හිමිවෙනවා.

  • @asankakarunarathne9342
    @asankakarunarathne9342 3 дня назад +17

    AKD The Brand of the next Era ❤❤❤❤❤❤❤❤❤

  • @ThusharaShaminda-b3c
    @ThusharaShaminda-b3c 2 дня назад +5

    සියලු විශ්ව ශක්තීන් රජුනි ඔබ දකිත්වා.

  • @AnulawathiWL
    @AnulawathiWL 2 дня назад +1

    අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @kapiladisanayaka7851
    @kapiladisanayaka7851 3 дня назад +14

    ආඩම්බරයි. ලාංකිකයින්ට

  • @anurapriyadarshana3218
    @anurapriyadarshana3218 2 дня назад +2

    අලුත් රටක් හදන්න අපි හැමෝම එකතු වෙමු...විවේචන නතර කරමු...

  • @SriyaniRanasinghe-c9g
    @SriyaniRanasinghe-c9g 3 дня назад +9

    සියලු දෙවියන් ඔබ තුමන්ව rekadewa....❤❤❤❤❤

  • @ChandrikaBasnayake
    @ChandrikaBasnayake 3 дня назад +14

    සැබවින්ම උත්තරීතර යි,ජය

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 2 дня назад +3

    මගේ ජිවිත කාලය තුල රටේ නායකයෙකුගේ ඇසු රටට ආදරය, ආර්ථික, සමාජීය , සංවර්ධනය, දිලිදු බාවය, ආදි සැම අංශක්ම දියුණුව සදහා මොහුගේ නායකත්වයෙන් යුතු රජය ක්‍රියා කරනු බවට විස්වායි. ඒ සදහා ධෛර්යය ශක්තිය ලැබෙවායි ප්‍රර්ථනා කරනවා ❤🫶🙏🏽🙏🏽👏🏼👏🏼👏🏼👍🏽

  • @nalinthusara6893
    @nalinthusara6893 2 дня назад +4

    පට්ට..කතාව...

  • @ddegambada
    @ddegambada 3 дня назад +4

    Anura shodaraya excellent speech.
    Go ahead we will support.
    Previous all president speech looking the note book but you Amazing without note book you are speaking through your head this is awesome ❤ appreciated president

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 2 дня назад +2

    පාහරයින් එලවා විනය ගරැක රටක් වෙනුවෙන් කැපවිම එක්විම ඔබ සැමට දලදා සමිදු පිහිටයි මගෙ රටට ජනතාවට දලදා සමිදු පිහිටයි

  • @shamsanrk7772
    @shamsanrk7772 3 дня назад +9

    බුදු සරණයි අපේ ජනාධිපතිතුමා හට... දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි ඔබ තුමාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ududagepala2500
    @ududagepala2500 3 дня назад +15

    Great speech wish you all the best our friendly president ❤🇦🇪